tag:blogger.com,1999:blog-6408302481691521967.post5521722980117613297..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: දැන් (ඔක්කෝම) හරි(ද..?) - Ready to go cotton eyed joeමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-6408302481691521967.post-2146042483782305352014-09-28T04:37:45.247-07:002014-09-28T04:37:45.247-07:00මේ ලිපිය නියමයි... මේක තමා දැන් සහ අනාගතයේ ලංකාවේ...මේ ලිපිය නියමයි... මේක තමා දැන් සහ අනාගතයේ ලංකාවේ දේශපාලනය ගැන නියම විග්‍රහය..... වැරැද්ද වෙන්නේ.... මේවගේ දේවල් මිනිස්සු කියෙවුවට චන්දෙ දවසට අමතක වෙන එක..... ඉසුරු අතුකෝරල - Isuru Athukoralahttps://www.blogger.com/profile/12418084150221291251noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37083546835975304932014-09-27T03:18:53.727-07:002014-09-27T03:18:53.727-07:00 බීම සහ ගෙම්බා ගැහිල්ල අතර සම්බන්දයක් නැත. බීම සහ ගෙම්බා ගැහිල්ල අතර සම්බන්දයක් නැත.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9636706848739096682014-09-26T21:34:42.383-07:002014-09-26T21:34:42.383-07:00ඉවාන්.. අනවශය දේට හොට නොදා ඉන්න පුරුදු වෙයන්..ඉවාන්.. අනවශය දේට හොට නොදා ඉන්න පුරුදු වෙයන්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60530029146177755032014-09-26T21:31:44.532-07:002014-09-26T21:31:44.532-07:00හැමදාම මතක් කරන්න බෑ මල වදේ..
ඒ වගත් මේසේමය..හැමදාම මතක් කරන්න බෑ මල වදේ..

ඒ වගත් මේසේමය..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61695631344682337512014-09-26T20:10:00.957-07:002014-09-26T20:10:00.957-07:00ඇත්ත.. ඒත් බලගන් මේ ඡන්දෙදි අළුත් ගුන්ඩු ගොඩක් දෙන...ඇත්ත.. ඒත් බලගන් මේ ඡන්දෙදි අළුත් ගුන්ඩු ගොඩක් දෙනවා.. ඒවා මිනිස්සු අම්බානක කනවා.. එහෙම උන් විපක්ෂේ නෑ.. කොටින්ම විපක්ෂෙට විකල්පයක් නෑ.. තියෙන එකම ගෙනියන්න මක්කටෙයි මචෝ වෙන උන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34976121953268800802014-09-26T20:07:45.204-07:002014-09-26T20:07:45.204-07:00සහතික කරණ ළඳ අමුම අමු සත්‍යය..සහතික කරණ ළඳ අමුම අමු සත්‍යය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18849317966786264232014-09-26T20:06:23.803-07:002014-09-26T20:06:23.803-07:00අනිවා.... ඒක මම හැමදාම කියන දෙයක් නේ..අනිවා.... ඒක මම හැමදාම කියන දෙයක් නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72796846977673816392014-09-26T20:03:33.436-07:002014-09-26T20:03:33.436-07:00බොක්කෝ.. පිස්සු කෙලින්න එපා බං.. මම මේ පිස්සු යක්ක...බොක්කෝ.. පිස්සු කෙලින්න එපා බං.. මම මේ පිස්සු යක්කුන්ගේ ඒවා එහෙමම තිබ්බේ උඹ ගනන් ගන්නේ නෑ කියලා හිතලා.. මුන්ට වඩා උඹව බ්ලොග් ළෝකෙට වටිනවා.. බලපං චානුක වත්තෙගම.. වැඩක් නැති කොමෙන්ට් පයිසෙකට ගනන් ගන්නේ නෑ.. මම මේවා ඔක්කෝම අයින් කරන්නම්.. ඊළඟ එකේ පළවෙනි කොමෙන්ට් එකත් උඹ දාපන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32252161634806158012014-09-26T19:59:40.224-07:002014-09-26T19:59:40.224-07:00බොක්කෝ.. පිස්සු කෙලින්න එපා බං.. මම මේ පිස්සු යක්ක...බොක්කෝ.. පිස්සු කෙලින්න එපා බං.. මම මේ පිස්සු යක්කුන්ගේ ඒවා එහෙමම තිබ්බේ උඹ ගනන් ගන්නේ නෑ කියලා හිතලා.. මුන්ට වඩා උඹව බ්ලොග් ළෝකෙට වටිනවා.. බලපං චානුක වත්තෙගම.. වැඩක් නැති කොමෙන්ට් පයිසෙකට ගනන් ගන්නේ නෑ.. මම මේවා ඔක්කෝම අයින් කරන්නම්.. ඊළඟ එකේ පළවෙනි කොමෙන්ට් එකත් උඹ දාපන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39643907062967274622014-09-26T18:30:08.139-07:002014-09-26T18:30:08.139-07:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4368843019239034392014-09-26T16:21:44.811-07:002014-09-26T16:21:44.811-07:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24833460250996264722014-09-26T10:40:50.328-07:002014-09-26T10:40:50.328-07:00සිංහල බ්ලොග් වල උරුමක්කාර ඇනෝ ලට කරදරයක් නිසා මා ස...සිංහල බ්ලොග් වල උරුමක්කාර ඇනෝ ලට කරදරයක් නිසා මා සමු ගනිමි.......
සියල්ලන්ටම ........................සයොනාරා'''''''''''!...................Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31157248516375507472014-09-26T10:24:54.182-07:002014-09-26T10:24:54.182-07:00හිතවත් සහෝදරයා.......තේරුම් ගත්ත....ඔයාට තියන ඇම්ම...හිතවත් සහෝදරයා.......තේරුම් ගත්ත....ඔයාට තියන ඇම්මට ගරු කරමි...
මින් පසු මම කා හටවත් කමෙන්ට් නොකරන බවට....හා......බ්ලොග් නොලියන බවට පොරොන්දු වෙමි........
ඔයා ගෙ සිත පෑරිල ....මළොත් ඔයා පවු......
මං දාපු කමෙන්ට් මකමි.......bye ..... මචෝ.......
Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63673092193006858382014-09-26T09:29:17.571-07:002014-09-26T09:29:17.571-07:00මාතේ, මෙහෙම වත් කියමු තේරෙයිද බලන්න.
උඹට අවුරුදු ...මාතේ, මෙහෙම වත් කියමු තේරෙයිද බලන්න.

උඹට අවුරුදු 25 දි කරපු වැඩ කීයක් එහෙමම කරන්න පුළුවන්ද දැන්? මීට අවුරුදු දහයකට කලින් කරපු වැඩ කීයක් කරන්න පුළුවන්ද දැන්? ලොක්කාටත් එහෙම තමයි. 2005 දී කළ ඒවා එහෙමම 2015 දී කරන්න බැහැ. යම් පිරිහීමක් තියෙනවා. එකම ප්රශ්නය ඒ පිරිහීම ඇත්ද යන්නයි. (මේ කතා කරන්නේ ශරීර ශක්තිය ගැන නෙවෙයි.) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85656157352061704342014-09-26T09:25:15.225-07:002014-09-26T09:25:15.225-07:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41543609713645870682014-09-26T08:33:42.607-07:002014-09-26T08:33:42.607-07:00lankawe chandadayakayanta awashya kathawai,kathawe...lankawe chandadayakayanta awashya kathawai,kathawe anthargathaya mokaunath kamakne,papuwata wadinna panapihituwala denawanam ona borukarayekuta kemathi,eki wachalayan hemadama ihalin inne,UNP ekata den karanna thiyenne Pacha gasyata,polawal Gane hitapu Thel,beheth karayo tikak wath Allagena Mod karala gannai,(untath hondata senaga innawa)Eth,karumeta unuth den wandawelayana jathiyak wela.lokka denneth ewage,eka eka banis walata eka eka keselwage.talksne.(Ranjan-D)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43717874395855148472014-09-26T08:17:50.611-07:002014-09-26T08:17:50.611-07:00This comment has been removed by the author.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5463562794140157952014-09-26T08:16:24.148-07:002014-09-26T08:16:24.148-07:00ජනතා විමුක්ති පෙරමුන නැති විපක්ෂයක් හරියට ලයිට් නැ...ජනතා විමුක්ති පෙරමුන නැති විපක්ෂයක් හරියට ලයිට් නැති තොරනක් වගේ.අපි දැක්කනෙ ගිය ජනාදිපති වරනයෙදි,අන්තර්ජාලයෙ තිබුන තදබදය.අනිත් පක්ෂවල කතාකරන්නවත් කෙනෙක් ඉන්නවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36351568061682359712014-09-26T08:11:23.365-07:002014-09-26T08:11:23.365-07:00This comment has been removed by the author.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38596216080880326482014-09-26T08:06:35.780-07:002014-09-26T08:06:35.780-07:00This comment has been removed by the author.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2952052468927965812014-09-26T08:05:50.018-07:002014-09-26T08:05:50.018-07:00This comment has been removed by the author.Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80046660149747950532014-09-26T08:05:01.238-07:002014-09-26T08:05:01.238-07:00නලීන්ලා ඇත්ත ලියයි, උඹ ඔහේ ඌට රස්සාවක් සෙට් කලොත් ...නලීන්ලා ඇත්ත ලියයි, උඹ ඔහේ ඌට රස්සාවක් සෙට් කලොත් නම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23109141616897341272014-09-26T08:03:03.357-07:002014-09-26T08:03:03.357-07:00හා.... මචන්....සීදේවි.....
මේ ඇනෝ ....සම හරක් උන්ට...හා.... මචන්....සීදේවි.....
මේ ඇනෝ ....සම හරක් උන්ට මා එක්ක තිබෙන්නෙ උන්ගෙ තාත්තල ...අම්මට නොහුකපු ඇම්මක් නෙ යකෝ....
යකෝ.....මම පැය 24 න් 18 ක් අවදියෙන් ආතල් එකේ..... නිදා ගන්න පැය 6 යෙන් දෙකක්ම අර උඹ කියන ....හෙක්..හෙක්... බිම බලං ඉන්න මගෙ මල්ලි.....එල කෑලි වල ...කටේ......ඕ .....වෙන තැන් ඔල.....
ඉරිසිය නොකර හැදෙන්න බලහං .....පුතේ.......
ආසාව තිබ්බට ....ලගට එන්නෙ නැහැ....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17339990553022946022014-09-26T07:46:55.823-07:002014-09-26T07:46:55.823-07:00මගේ හඳහනෙත් තියෙනවා මම ඔප්ටිමිස්ට් කෙනෙක් කියලා..මගේ හඳහනෙත් තියෙනවා මම ඔප්ටිමිස්ට් කෙනෙක් කියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23142653274735752092014-09-26T07:38:59.172-07:002014-09-26T07:38:59.172-07:00Be optimistic, man. රනිල් මෙච්චර කල් දැඟලුවේ නැත්ත...Be optimistic, man. රනිල් මෙච්චර කල් දැඟලුවේ නැත්තෙ බොරුවට මහන්සි වෙලා වැඩක් නැති නිසා. ඒත් මේ දවස් ටිකට කරපු වෙනස පෙණුනා නේද? මහින්ද ඔය දින්නේ උපරිම ලෙස මැර බලය හා රාජ්‍ය බලය පාවිච්චි කරලා, නියං ආධාර බෙදලා, තමන්ම ඌවේ පදිංචි වෙලා ඉඳලා. මැතිවරණය සාධාරණව කෙරුණා නම් අනිවාර්යයෙන් යූ එන් පී එක දිනනවා. ජනාධිපතිවරණයකදි එයාට ඔච්චර සෙල්ලම් දාන්න බැහැ. මහින්ද 49% ට බැස්සුවොත් රනිල්ට දිනන්න පුළුවන්. Anonymousnoreply@blogger.com