tag:blogger.com,1999:blog-6408302481691521967.post5527108433147136415..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ආන්ඩුව හත්පොලේ ගාගෙන අවසානය මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6408302481691521967.post-67005373997571181372021-08-13T10:24:40.575-07:002021-08-13T10:24:40.575-07:00මල්ලි අන්න මුහුදු ජලයටත් කිලෝ ග්රෑම්එකකට රුපියල් 4...මල්ලි අන්න මුහුදු ජලයටත් කිලෝ ග්රෑම්එකකට රුපියල් 40ක් බදු ගහල

එකතුවෙලා අර සින්දුව ආයෙමත් හයියෙන් කියමු
වන් ... ටූ ... ත්රී

වැඩ කරන අපේ .........

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2999786685250208702021-08-13T05:58:03.880-07:002021-08-13T05:58:03.880-07:00ලෝකයේ විශාලතම ආර්ථිකය සහිත ඇමරිකා එක්සත් ජනපදය, යු...ලෝකයේ විශාලතම ආර්ථිකය සහිත ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපීය රටවල්, ඊශ්රායෙල් වගේ අධික ලෙස වැක්සීන් එක ගහපු රටවල් වල පවා මේ දවස් වල කෝවිඩ් රෝගීන් ගනන සීග්රයෙන් ඉහල යනවා, විශේෂයෙන්ම එන්නත ලබා නොගත් අය අතර සීඝ්රයෙන් කෝවිඩ් පැතිරෙනවා, විශේෂයෙන්ම ඩෙල්ටා එක. සයිනොෆාම්, ස්පුට්නික් සහ පයිසර් වගේ එන්නත් ලබාගත් අය හරහාද අනික් ප්රභේද වල ඒවා පැතිරීම බොහෝ දුරට සීමා වුණත් ඩෙල්ටා ප්රභේදය නම් ඉතාමත් වේගයෙන් පැතිරෙනවා.

ඩෙල්ටා නම් සාපයක්, මේකට හරියන වැක්සීන් එකක් හදාගන්න තව අවුරුද්දකින් විතර පුළුවන් වෙයි ඒත් එතකොට ඊට වඩා බෙහෙවින් වෙනස් භයානක ප්රභේද පැතිරීම නිසැකයි. මේක ගැන හරියටම කාටවත් කිසිම දෙයක් තේරුම් ගන්න අමාරුයි මහ මායාවක් බව පේනවා නේද මේවායෙන්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82165924177606628902021-08-12T11:56:03.514-07:002021-08-12T11:56:03.514-07:00කෙඳිරි ගානවා තිස්ස විතාරණ
මගෙන් ඇහුවෙ නෑ කියලා
...කෙඳිරි ගානවා තිස්ස විතාරණ
මගෙන් ඇහුවෙ නෑ කියලා

ඇඳිරි නීති දාලා රට වහමුද
විමසති රට දොස්තරලා

ඩොලර් එන්නෙ කොහොමද රට වැහුවොත්
අහන්නෙ බන්දුල ගොයියා

ධනපති හොල්ලා සල්ලි ඉල්ල ගමු
එහෙමත් පුබුදුට හිතිලා

අඬු කැඩිලත් නොබලපු දෙවිවරු
යදිති මැතිඳු කෙහෙළිය නම්

සේරම අහගෙන නන්දෙට හිතුනලු
උපන් බිමට වැඩිය තැනක්
එතෙර තිබෙන්නේ
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11809056340448998022021-08-12T04:33:30.085-07:002021-08-12T04:33:30.085-07:00ඔයා දැන් ඉරාජ්ටත් එහා මාතලන්. හැබැයි ඌට වැඩිය ඉදිර...ඔයා දැන් ඉරාජ්ටත් එහා මාතලන්. හැබැයි ඌට වැඩිය ඉදිරිපත් කිරීම ලස්සනයි. ඕන පතාක යෝදයෙක් කුට්ටියට යටයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25213830214883286132021-08-12T01:37:52.401-07:002021-08-12T01:37:52.401-07:00UuuuuuuuuuuuuuuuuuuuuuuuuUuuuuuuuuuuuuuuuuuuuuuuuuShttps://www.blogger.com/profile/15578891677497383318noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82657124619169037532021-08-11T21:41:40.077-07:002021-08-11T21:41:40.077-07:00මමනම් ඔය එකෙක්වත් කියන දේවල් පයිසෙකට මායිම් කරන්නෑ...මමනම් ඔය එකෙක්වත් කියන දේවල් පයිසෙකට මායිම් කරන්නෑ.. පුළුවන් තරම් මම ආරක්ෂාවෙලා වටේ ඉන්න උන්වත් ආරක්ෂා කරගන්න මගෙන් කෙරෙන්න ඕනා ටික කරණවා. එච්චරයි. මොකද ඔය එකෙක්වත් තියා හූ එකේ මහ එකාවත් වෙන්නෙ මොකකද කියලා දන්නෙ නෑ.. අන්ද මංද වෙලා ඉන්නෙ..

මේක උද්ගෝෂණ කරන්න සුදුසු වෙලාවක් නෙමේ කියලා තේරුම් ගන්න බැරි ගුරුවරු ඉන්න රටක අනාගතය ගැන හිතා ගන්නවත් බෑ.. මොකද ඔය ගුරුවරුමනෙ ළමයිගෙ ඉදිරිය සකස් කරන්නෙ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28669855785022381342021-08-11T19:56:22.983-07:002021-08-11T19:56:22.983-07:00මට නං අහන්නට හිතුණේ එකම එකයි
'අලුතෙන් හැදූ මී...මට නං අහන්නට හිතුණේ එකම එකයි
'අලුතෙන් හැදූ මීඩිය ඒකකය බුදියි?'
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6675240645963108782021-08-11T07:09:13.941-07:002021-08-11T07:09:13.941-07:00අපිට ඕක තේරුනේ දනපාල බාසට කියල පැණි හදවගත්ත කාලේ අපිට ඕක තේරුනේ දනපාල බාසට කියල පැණි හදවගත්ත කාලේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18995100553680476712021-08-11T06:34:18.515-07:002021-08-11T06:34:18.515-07:00ඒ අය ගාගෙන දැන් මාතලන්ගේත් ගාලද ඒ අය ගාගෙන දැන් මාතලන්ගේත් ගාලද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16924064858899952452021-08-11T05:50:54.511-07:002021-08-11T05:50:54.511-07:00මා තලන් වහෙන් ඕරෝවෙන් පිළිගන්නේ ස ෆේල් කියලද? මේක...මා තලන් වහෙන් ඕරෝවෙන් පිළිගන්නේ ස ෆේල් කියලද? මේක රාජසාපය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40442152264154127712021-08-10T22:52:10.693-07:002021-08-10T22:52:10.693-07:00ස' ෆේල්ස' ෆේල් Anonymousnoreply@blogger.com