tag:blogger.com,1999:blog-6408302481691521967.post5618753615861007926..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: නවතම ATM - ATM Machineමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-6408302481691521967.post-49208397219629677702013-01-29T20:17:27.612-08:002013-01-29T20:17:27.612-08:00chaterchaterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47986975517942372022011-11-14T12:49:05.102-08:002011-11-14T12:49:05.102-08:00මැරෙන්න හිනා යකෝමැරෙන්න හිනා යකෝනෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22024817535262676322011-11-14T04:27:50.596-08:002011-11-14T04:27:50.596-08:00@ බුද්ධී
වෙලාවක් තියෙන වෙලාවට බලන්න. වැඩියෙ ලියලා ...@ බුද්ධී
වෙලාවක් තියෙන වෙලාවට බලන්න. වැඩියෙ ලියලා නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56121043895162496302011-11-14T02:21:23.948-08:002011-11-14T02:21:23.948-08:00ශිරාවටම......නැමේ අනිත් එකනෙ මේක... හික් මේවා මට ක...ශිරාවටම......නැමේ අනිත් එකනෙ මේක... හික් මේවා මට කොහොම මග ඇරුනද? දැං දෙන්නං එලෝ එලෝ...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20583116250663193372011-08-04T04:00:05.039-07:002011-08-04T04:00:05.039-07:00@ Ano - August4
අනේ රජෝ බලාන.. පොඩ්ඩ පොඩ්ඩ බලහන්.....@ Ano - August4
අනේ රජෝ බලාන.. පොඩ්ඩ පොඩ්ඩ බලහන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31203716873039604112011-08-04T02:13:51.193-07:002011-08-04T02:13:51.193-07:00හිනා වෙලා ඉල ඇදුනා...මේක නම් සිරාවටම අවසනාවට ඇත්ත ...හිනා වෙලා ඉල ඇදුනා...මේක නම් සිරාවටම අවසනාවට ඇත්ත කතාවක් . . හික් හික් හික්
මොනවා උනත් පැහැදිලිව ලියලා තියෙනවා..ඔය ගති අරින්න බෑ,...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67760722577212320562011-06-02T18:59:09.978-07:002011-06-02T18:59:09.978-07:00@ ඉන්දික උපශාන්ත
ඇත්තෙයි.. හෙහ් හෙහ්... ඇඳුම ගන්න...@ ඉන්දික උපශාන්ත

ඇත්තෙයි.. හෙහ් හෙහ්... ඇඳුම ගන්න එක දැක්කෙ නෑ. ඊයක අමුනල විදහංකෝ මෙන්න මෙතෙන්ට වදින්න.

happyjay65@gmail.comමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48216653548339686972011-06-02T13:32:36.621-07:002011-06-02T13:32:36.621-07:00අපේ හාමිනේනං එක පාරක් දොර මාරු කරන්න්න උනාටපස්සෙ ඉ...අපේ හාමිනේනං එක පාරක් දොර මාරු කරන්න්න උනාටපස්සෙ ඉඳන් කරන්නෙ අර පින්තූරෙ ඉන්න මිනි එකේ නෝන කරන දේම තමයි.

ඔය වගේම ගෑනු කඩේකට ගිහින් ඇඳුමක් ගන්න විදිය ගැන සිම්පල් ප්ලෑන් එකකුත් වටේ ගිය, ලැබුනෙ නැද්ද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43651472764422198602011-06-02T08:28:36.949-07:002011-06-02T08:28:36.949-07:00අරූ
මොන මඩද.. සහතික ඇත්ත..
බොගවල් දෙකම මරු "...අරූ

මොන මඩද.. සහතික ඇත්ත..
බොගවල් දෙකම මරු "නිරුවත" හරි ෂෝක්.. ඒ ඉට්ටයිල් එකට දිගටම බොග දාන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27590457149700713452011-06-02T08:25:26.959-07:002011-06-02T08:25:26.959-07:00@ Gimhani
ඇත්ත ඇත්ත... ඕකට තරහ ගන්න එපා ඉතින්..
...@ Gimhani

ඇත්ත ඇත්ත... ඕකට තරහ ගන්න එපා ඉතින්..

බෙහෙත් නම් මටත් ලැබිල තියෙනව....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73005884536827752342011-06-02T08:22:57.256-07:002011-06-02T08:22:57.256-07:00@ සසීන්ද වීරසිංහ
පන නම් යවා ගන්න එපා කොලුවෝ.
උඹේ ...@ සසීන්ද වීරසිංහ

පන නම් යවා ගන්න එපා කොලුවෝ.
උඹේ බොග හොඳයි.. දිගටම දාන්න
ලියන කොරොමේට මන් මනාපයිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21243205430153531922011-06-02T08:03:11.394-07:002011-06-02T08:03:11.394-07:00ෙමාකද ෙම් ගෑණුන්ට මඩ...ඒත් අැත්ත....ෙමාකද ෙම් ගෑණුන්ට මඩ...ඒත් අැත්ත....Aru අරුhttps://www.blogger.com/profile/15545873682401452248noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54941420434389476142011-06-02T07:34:28.168-07:002011-06-02T07:34:28.168-07:00මගේනම් handbag එකේ තව ප්‍රථමාධාර පෙට්ටියකුත් තියෙන...මගේනම් handbag එකේ තව ප්‍රථමාධාර පෙට්ටියකුත් තියෙනවා.
හදිසියක් උනොත් හෙම දැන් ඉස්පිරිතාලවලත් බෙහෙත් නැහැ නෙව.ලඟකදිනම් ඒක ප්‍රයෝජන උනා පාරෙදී යතුරුපැදි අනතුරට පත්වුන තරුණයෙකුට.

ඔයාල හිනා උනාට පේනවනේ ඒවායේ ප්‍රයෝජන???Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38360174159731124762011-06-02T07:06:17.506-07:002011-06-02T07:06:17.506-07:00හික්ස්..
මේකනම් සිරා කතාව, හිනා ගිහින් පන යනව :Dහික්ස්..
මේකනම් සිරා කතාව, හිනා ගිහින් පන යනව :Dසසීන්ද්‍ර වීරසිංහhttps://www.blogger.com/profile/15345320431152877132noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16837793457929385672011-06-02T06:20:24.803-07:002011-06-02T06:20:24.803-07:00@ දුකා
උඹට කියන්න.. අපේ හාමිනේටත් මැරෙන්න හිනා.. ...@ දුකා

උඹට කියන්න.. අපේ හාමිනේටත් මැරෙන්න හිනා.. උන්දැ කියන්නෙත් ගිම්හානිගෙ කතාවමයි... ඔය හැන්ඩ් බෑග් වල මොන මොනව තියෙන්වද කියල එයාල දන්නෙත් නෑ. බොරුනම් සමීක්ෂනයක් කොරපන්. මමනම් කරල තියෙනව. ඒක මදිවට තවත් බෑග් එකකුත් ගෙනියනවනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69642559700972317722011-06-02T06:17:21.539-07:002011-06-02T06:17:21.539-07:00@ sameerausa
ඔහේ හරි.. මමත් අහුලගත්ත එකක්... හැබය...@ sameerausa

ඔහේ හරි.. මමත් අහුලගත්ත එකක්... හැබයි පරිවර්ථනය මගේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30968506187641957962011-06-02T06:15:23.488-07:002011-06-02T06:15:23.488-07:00@ තීරථ යාත්‍රිකයා
දැක්ක ගමන් දුකාටයි උඹටයි වෙච්ච්...@ තීරථ යාත්‍රිකයා

දැක්ක ගමන් දුකාටයි උඹටයි වෙච්ච් දේමයි උනෙ.... පරිවර්ථනයක්.. කාටවත් කියන්න එපා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15423886423681582392011-06-02T06:12:51.343-07:002011-06-02T06:12:51.343-07:00@ මැනික්(සුළඟ)
ඇයි නැත්තං කොහොමද...???@ මැනික්(සුළඟ)

ඇයි නැත්තං කොහොමද...???මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39581739336455506332011-06-02T06:11:45.101-07:002011-06-02T06:11:45.101-07:00@ '''Outsider'''
ළොකුම නඩ...@ '''Outsider'''

ළොකුම නඩු කාරයත් නෝන කෙනෙක් බව අමතක උනා බන්.. ඇත්තට එහෙම වෙයිද?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73719278592855139522011-06-02T06:09:43.177-07:002011-06-02T06:09:43.177-07:00@ Gimhani
මෙහේ නෙමේනම් තමා.. ඒත් එක දවසක් නෝන කෙන...@ Gimhani

මෙහේ නෙමේනම් තමා.. ඒත් එක දවසක් නෝන කෙනෙක් HSBC ATM එකට ආව බල්ලෙකුත් අරගෙන. බල්ලෙක් නෙමේ ඌ යකෙක්. වෙනම පෝස්ට් එකක් ලියන්න පුළුවන් ඒ ගැන.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6131394313125110782011-06-02T06:07:03.027-07:002011-06-02T06:07:03.027-07:00@ තාරක Dilsh@n
තනිකර ඇත්ත. ඔය ගිමිහානිත් කියන්නේ....@ තාරක Dilsh@n

තනිකර ඇත්ත. ඔය ගිමිහානිත් කියන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46429335555725280762011-06-02T04:54:28.630-07:002011-06-02T04:54:28.630-07:00මැරෙන්න හිනා යකෝ . .. මේක නම් සිරාවටම අවසනාවට ඇත්ත...මැරෙන්න හිනා යකෝ . .. මේක නම් සිරාවටම අවසනාවට ඇත්ත කතාවක් . . හික් හික් හික්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17378818995847802192011-06-02T04:39:57.262-07:002011-06-02T04:39:57.262-07:00මොනවා උනත් පැහැදිලිව ලියලා තියෙනවා..ඔය ගති අරින්න ...මොනවා උනත් පැහැදිලිව ලියලා තියෙනවා..ඔය ගති අරින්න බෑ,... මේ වගේ ඊයක් ආවා දැන් ටික කලකට උඩින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39372438669844604192011-06-02T03:18:44.497-07:002011-06-02T03:18:44.497-07:00හිනා වෙලා ඉල ඇදුනා.. ඇත්ත නැත්ත කෙසේවෙතත් හරිම නිර...හිනා වෙලා ඉල ඇදුනා.. ඇත්ත නැත්ත කෙසේවෙතත් හරිම නිර්මාණශීලී.තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51099865517348713752011-06-02T03:16:26.212-07:002011-06-02T03:16:26.212-07:00හ්ම්.. ඒකත් එහෙමද?
මැණික්හ්ම්.. ඒකත් එහෙමද?
මැණික්මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.com