tag:blogger.com,1999:blog-6408302481691521967.post5624193249513243623..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: සයිටම් ප්‍රමිතිය, පැනඩෝල් ඩොකාලා හා ලෙඩ කල්ට් එක.. මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-6408302481691521967.post-85012389172935636902017-02-21T03:16:49.680-08:002017-02-21T03:16:49.680-08:00එකෙක් කියනවා "අනේ ඔයා පුල් බොඩි චෙකප් එකක් ගත...එකෙක් කියනවා "අනේ ඔයා පුල් බොඩි චෙකප් එකක් ගත්තේ නැද්ද කියලා. අල්ලපු ගෙදර එකා අහනවා, අයියෝ යන්නකෝ දැන් ගාණත් අඩුයි කියලා. තව එකෙක් කියනවා, හැංගිලා නිදා ඉන්න ලෙඩ තියෙන්න පුළුවන් ඒ නිසා කෝකටත් හොඳයි, කියලා. මම උන්ට කිව්වා නිදාගෙන ඉන්න ලෙඩ ඇහැරවලා ඉල්ලං කන්නේ නැතුව මෙන්න මෙහේ ගෙදරට වෙලා හිටු කියලා.

ඕකට ගියොත් ඉතින් බඩුම තමයි. අවුරුදු 15 ඉහෙන් බහින ලෙඩක් නැති එකාත් අම්මා විසින් ඇදගෙන යනවා. ඔය රිපෝට් බලලා ඩොකා මොකක් හරි අටමංගල ලෙඩක් හොයා ගන්නවා. ඊ්ට පස්සේ වැඩිදුර රිපෝට්. ඒකට වෙනම ඩොකෙක් අල්ලපං. ඒකත් ඊ චැනලං.. නැත්තං කිසි ගතියක් නෑ සත්තලනේ. අර ඊ චැනලිං දාපු කොලෙත් අරන් කවුන්ටරේට යනකොට කොහොමද ගැම්ම. පුහ්...

ඊට පස්සේ ඒ ඩොකා 7 ට ඇපොයිමන්ට් එක දීලා ලෙඩා බලන්නේ රෑ 11 ට. අපිත් ඉතින් කටයි පුකයි වහං ඉන්නවා. ඇයි අප්පා ඔව්වා කතා කරන්න ගිහිල්ල මුං බඩ ගිහිල්ලා මැරෙන්නවත් බේතක් දුන්නොත්. අනිත් එක ඩොක්ට කියනවට වඩා සර් කිව්වොත් සැලකිලි වැඩියි.

මටනම් මේ රට දැන් අමුතු ඇටයක්ම තමා. අපරාදේ අර රත්තරං වටිනි "පොඩි ලමයා" ගියේ.KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76343785647187945852017-02-20T22:16:11.717-08:002017-02-20T22:16:11.717-08:00This comment has been removed by the author.Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79569967254727436202017-02-20T01:06:04.653-08:002017-02-20T01:06:04.653-08:00මේ යකත් විහිළු කියන මෙළෝ හසරක් නොදන්න එකෙක් නේ... ...මේ යකත් විහිළු කියන මෙළෝ හසරක් නොදන්න එකෙක් නේ... ඔය කොමෙන්ට් එක මකහන්... නෝන්ඩි වෙනවා අම්බානක...
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32443596981293010032017-02-20T00:21:59.797-08:002017-02-20T00:21:59.797-08:00This comment has been removed by the author.Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82011471121577392902017-02-19T10:48:44.245-08:002017-02-19T10:48:44.245-08:00Agree with you all
Rusti & Tilan u guys made...Agree with you all

Rusti & Tilan u guys made me cry. Very common story but the truth is out there. It reminds me about my own badass experiences with fucking relatives ������Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58185828987362200802017-02-19T07:23:05.290-08:002017-02-19T07:23:05.290-08:00/////////ඒක වැරදියට කිව්වොත් හෙම ඊට එහා ලැජ්ජාව../.../////////ඒක වැරදියට කිව්වොත් හෙම ඊට එහා ලැජ්ජාව../////////////

අපිට පිස්සු මචං....හොඳටම පිස්සු...දැන්නම් බං පූරා පාගල්..කෙලින්ම නට්ස්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16963861006250994422017-02-19T01:01:26.138-08:002017-02-19T01:01:26.138-08:00Me katawatanam ekenma ekagai.Me katawatanam ekenma ekagai.Nomahttps://www.blogger.com/profile/06193811166563334723noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19065151011699827072017-02-18T20:48:07.173-08:002017-02-18T20:48:07.173-08:00ගොඩක් සුදු නිසා, සුදු වෑන් එකක යැව්වද දන්නෙත් නෑ.....ගොඩක් සුදු නිසා, සුදු වෑන් එකක යැව්වද දන්නෙත් නෑ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81569761100340831712017-02-18T20:47:22.070-08:002017-02-18T20:47:22.070-08:00ඇයි සමහර වෙලාවට චැනලින් පෝලිමේ පැය ගානක් ඉන්න වෙනව...ඇයි සමහර වෙලාවට චැනලින් පෝලිමේ පැය ගානක් ඉන්න වෙනවා.. එතන බිල් ලියන අයටත් ලෙඩේ කියලා හොඳ ඩොක්ටර් කව්ද කියලා අහලා.. එහෙනම් මෙයා අල්ලමු නේද කියලා.. මීටින් එක ඉවර වෙනකන්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74370572950452466432017-02-18T20:45:52.836-08:002017-02-18T20:45:52.836-08:00ඒ අනිත් පිස්සුව... දහ ජරාව බෝතල් වල දාලා හරක්ට පොව...ඒ අනිත් පිස්සුව... දහ ජරාව බෝතල් වල දාලා හරක්ට පොවනවා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3469042016680267072017-02-18T19:26:35.770-08:002017-02-18T19:26:35.770-08:00ලංකාවේ මුලින්ම රෝග විනිශ්චය කරන්නේ ලෙඩා , ඊට පස්ස...ලංකාවේ මුලින්ම රෝග විනිශ්චය කරන්නේ ලෙඩා , ඊට පස්සේ උගේ පවුලේ අය සහ අනෙක් ලෙඩ්ඩු , ඊට පස්සේ එක්ස්රේ ගන්න තැන ඉන්න ටෙක්නිෂන්, බ්ලඩ් ටෙස්ට් කරන ලැබ් එකේ එකා , ෆාමසියේ එකා ... ඊට පස්සේ තමා දොස්තර බලන්න යන්නේ JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55881108906299245662017-02-18T12:21:30.826-08:002017-02-18T12:21:30.826-08:00උබ ඉන්නවද ඉවාන් උබ ඉන්නවද ඉවාන් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12837686850348106542017-02-18T11:54:53.694-08:002017-02-18T11:54:53.694-08:00පහුගිය දවසක මම මගේ පොඩි එකත් එක්ක ලංකාවට ගිය වෙලේ ...පහුගිය දවසක මම මගේ පොඩි එකත් එක්ක ලංකාවට ගිය වෙලේ කොල්ලට බඩේ අජීරණයක් හැදුන. මට කතා කරපු මගේ සොට්ටයා ඉංජිනේරු යාලුවෙක් මට බැන්නා මම කොල්ලට බෝතල් වතුර දුන්නේ නෑ කියල. උපන් දා ඉඳල ගෙදර ළිඳේ වතුර බිව්ව මම මගේ කොල්ලට ඒ ලිඳෙන් වතුර දුන්නහම මක් වෙනවද කියල මම ඇහුව. මොකුත් බෙහෙතක් නැතුවම කොල්ලට හොඳ උනා, මම දිගටම ඌට ලිඳෙන් වතුර දුන්නා.පාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54851335239550367482017-02-18T09:39:50.492-08:002017-02-18T09:39:50.492-08:00ඇත්තටම ඌට මොකෑ උනේ.. ඒ කාළෙම නේ වැනිෂ් උනේ.. මහින්...ඇත්තටම ඌට මොකෑ උනේ.. ඒ කාළෙම නේ වැනිෂ් උනේ.. මහින්ද වගේම තමයි ඌත්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22630142064555516362017-02-18T09:38:58.567-08:002017-02-18T09:38:58.567-08:00Thanks
Thanks
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42502742624664845262017-02-18T09:38:38.820-08:002017-02-18T09:38:38.820-08:00මඟුලක් කතා කරනවා... මොන යූ ටියුබ්ද ලොක්කා... බ්ලූ ...මඟුලක් කතා කරනවා... මොන යූ ටියුබ්ද ලොක්කා... බ්ලූ ෆිල්ම් එකක් බලපු කාලයක් මතකත් නෑ.. 50 100 කාඩ් දාගෙන මේකත් ගෙනියන්නේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16338186351091552022017-02-18T09:37:23.782-08:002017-02-18T09:37:23.782-08:00ඒක වැරදියට කිව්වොත් හෙම ඊට එහා ලැජ්ජාව... ඒක වැරදියට කිව්වොත් හෙම ඊට එහා ලැජ්ජාව... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4657687603057834952017-02-18T09:36:41.935-08:002017-02-18T09:36:41.935-08:00නවලෝක එක පටන් ගත්ත කාලේ අපිත් කෑවා නෑයොන්ට නොම්මර ...නවලෝක එක පටන් ගත්ත කාලේ අපිත් කෑවා නෑයොන්ට නොම්මර ගන්න පරිප්පුව... සමහර උන් සල්ලි දෙන්නෙත් නෑ... ඉල්ලන්නත් බෑ.. අයියෝ කාපු පරිප්පුවක්... නොම්මරේ ගන්න උදේ පාන්දර ඇහැරිලා යන්න ඕන.. පස්සෙ කළේ එතන බඩුවක් එක්ක යාළු උනා... චොකලට් එකක් දුන්නට පාඩු නෑ... එයා නොම්මරේ අරගෙන තියනවනේ... කැන්ටිමේ කෑල්ලටත් ලව් කලා.. එතකොට කෑමට පොඩි ගානක් යන්නේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81668898497853146262017-02-18T09:33:30.974-08:002017-02-18T09:33:30.974-08:00උඹලා දෙන්නගේ කතාව තමයි ලංකාවටම පොදු කතාව... ඒත් ඕව...උඹලා දෙන්නගේ කතාව තමයි ලංකාවටම පොදු කතාව... ඒත් ඕවා එකෙක්වත් කියන්නේ නෑ... හංගගෙන විඳවනවා..

අපේ අම්මත් ඔහොම කෙනෙක්... තාත්තා නම් එහෙම නෑ... වයසක අය නිසා ඉවසීමෙන් වැඩ කරනවා... පිස්සෝ කළබල උනාට... ඩොක්ටර් කළබල වෙන්නේ නෑ නේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66370706023715136352017-02-18T09:29:59.841-08:002017-02-18T09:29:59.841-08:00රත්තරන් මනුස්සයා.. සල්ලි ගනන් ගන්නෙ නෑ... රත්තරන් මනුස්සයා.. සල්ලි ගනන් ගන්නෙ නෑ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68196106412879783862017-02-18T09:29:05.495-08:002017-02-18T09:29:05.495-08:00එයාලට තියෙනවා පුදුම අමාරුවක්.. පඩයක් ගියත් ඩොකාට ප...එයාලට තියෙනවා පුදුම අමාරුවක්.. පඩයක් ගියත් ඩොකාට පෙන්නන්න ඕන.. උනුත් ඉතින් කකුලේ තුවාලෙකට ගියත් නලාව තනේ ඔබනවාමයි.. නැත්නම් අපේ අයටත් අවුල් නේ.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39033347739105626982017-02-18T09:27:39.939-08:002017-02-18T09:27:39.939-08:00උඹලා අපි ගැන තමා... වෙන කා ගැනද...?උඹලා අපි ගැන තමා... වෙන කා ගැනද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85125375886773075202017-02-18T09:27:06.153-08:002017-02-18T09:27:06.153-08:00පිස්සු නේ... පිස්සු නේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43342900055503457152017-02-18T09:26:41.649-08:002017-02-18T09:26:41.649-08:00ඒකෙන් තමයි වානේ වලට පන්නරය ලැබුනේ... ඒකෙන් තමයි වානේ වලට පන්නරය ලැබුනේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37292543680098051892017-02-18T09:26:08.778-08:002017-02-18T09:26:08.778-08:00ඒක ඉල්ලගන්න මෙගේ වෛද්‍ය සභාවෙන් අනුමත වෙන්න එපාය.....ඒක ඉල්ලගන්න මෙගේ වෛද්‍ය සභාවෙන් අනුමත වෙන්න එපාය... කව්ද දන්නේ ඩිකින් එකේ ප්‍රමිතිය මෙහේට වඩා අප්ෂට්ද කියලා හිටන්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com