tag:blogger.com,1999:blog-6408302481691521967.post5773589954288117947..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: සභාපතිගේ ගෑල්ලමයි තුන් දෙනා (18+) - Chairman's Angels (18+)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger110125tag:blogger.com,1999:blog-6408302481691521967.post-44912770381152077542015-08-23T01:22:16.302-07:002015-08-23T01:22:16.302-07:00කතා ෙස්රම අැත්ත නමුත් මුලන් ෙසට් ෙවලා කව කයන්න අාප...කතා ෙස්රම අැත්ත නමුත් මුලන් ෙසට් ෙවලා කව කයන්න අාපු කතා ෙබාරැ.. මම අත්දැකෙමන් දන්නව.. ම ෙග තාත්තත් කවෙයක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12932158812874661862012-12-31T12:40:44.786-08:002012-12-31T12:40:44.786-08:00අනේ අම්මප පහළ බලන්න, පහළ බලන්න කිය කියා දීපු රැගට ...අනේ අම්මප පහළ බලන්න, පහළ බලන්න කිය කියා දීපු රැගට වෙනම අල්ලන් ගහන්න ඕනේ හරක් ****කින්...

සකුන්තලා ෆුල් වර්ෂන් එක හොයා ගත්තා. නිකම් ඉන්න බැරි කමට ඔන්න ඔහේ දාන්නම්කො..

.. " විකුම් විලා" නම් වූ නිවසක වාසය කරන නාඹර හැඩකාර විසේකාර තරුණියක් වූ අතර ඇය නමින් සකුන්තලා වූවාය. දිනක් ඈ නාගෙන තෙත චීත්තය පිටින් සඳලු තලයේ සිටිනු දැක උදම් වූ කටවාචාල කොල්ලන් පිරිසක් වටා ගෙතුණු සංවාදයකි මේ:

1 කොල්ලා : "විකුම් විලාවේ සිටිනා සකුන්තලා"
2 කොල්ලා: "සකුන්තලා දැක මගෙ සිත උදම් වෙලා"
3 කොල්ලා: "උදම් වෙලා සිටියත් මා නිකම් බලා"
4 කොල්ලා: "නිකම් බලා සිටි මගෙ *ක කෙලින් වෙලා"

සකුන්තලා මෙසේ කියයි:

විකුම් විලාවේ සිටියත් වහන් වෙලා
ඇඳුම් උනා ආවේ මම ටියුන් වෙලා
කොහෙන් ගෙනාවද මේ ගොන් වහන්සේලා
නිකන් බලා ඉන්නේ ඇයි *කන්නලා

මේක අහපු කොල්ලෝ සෙට් එකට මල පැන්නලු. උන් මෙහෙම කිව්වලු,

වින්දොත් සතුට අප හා ඔබ එකතු වෙලා
සිවුදරු උපත වෙයි උඹ හට සකුන්තලා
ළමයට දමමු අපි නම "ෆෝ මෙන්" කියලා
ඇරපන් ජනේලය අපි එන්නම් පැනලා

දැන් මේක අහපු සකුන්තලාට බය හිතුණා හදිස්සියේ වත් මුන් ඇරලා ගියොත් හෙම කියල. ඒ නිසා මුන්ව ශේප් කරගන්න මෙන මෙහෙම කිව්වලු.

ගැහුවට කයිය ඔය අයියල උදම් වෙලා
කියනව විතරමයි එන්නේ නැහැ නෙ බොලා
අදනම් වැඩක් නැත ආවත් කෙලින් වෙලා
සකුන්තලා හට අද ඇත ඔසප් වෙලා

කරුමෙට සකුන්තලාගේ අයිය මෙතනින් ගියාලු. ඌත් බජාර් එකේ සිරා කකුලක්. වැඩ කරන්නේ ලියවන පට්ටලෙක. ඌත් කෙස් එක විහිළුවෙන්ම ශේප් කරන්න හිතාගෙන මෙහෙම කිව්වලු.

මොත්තේ දෙතත් තොපි සේරම හවුල් වෙලා
සකුන්තලාගේ අයියා මං dracula
නංගිට හදි කලොත් උඹලා එකතු වෙලා
කපනව කොන් හතර අඬුවෙන් ක්ලිප් කරලා

දැන් මේ සීන් එක අහන ඉන්නවා ලු සකුන්තලාගේ ලඟදි ගෙට වෙච්චි නංගි. අක්කට වඩා විසේ නංගිට. ඒකි කියනවලු මේන් මෙහෙම.

කවුද අනේ මේ සුන්දර අයියාලා
කොහෙද හිටියේ නැතුවද මේ මා දැකලා
අක්ක එපානම් මට සෙට් වෙනු පැනලා
ලඟදි ලොකු වුනේ මගේ නම නිසංසලා

දැන් මේක කවි මඩුවක් වෙලා. ඔන්න එතකොටම කුස්සියේ ඉඳන් මුන්ගේ අම්මණ්ඩි ආවලු පැනගෙන පොල්කටු හැන්දත් අතින් අරන්..

කොල්ලනි දනිවු මම අම්මා නිරංජලා
පලයවූ මෙහෙන් ඉක්මනටම තුරල් වෙලා
නැතිනම් කවියෙන්ම අරිනව දැනගල්ලා
කෙල්ලනි දුවපියවූ ඇතුලට වහන් වෙලා

ඔන්න වෙලාවටම මුන්ගේ අප්පුච්චත් බඹර පදමට දෙකක් දාගෙන වැනි වැනී සෙට් වුනාලු සීන් එකට:

මමයි තාත්තා අන්කල් කැටපෝලා
මේ කවි අහල මගෙ මවිලුත් කෙලින් වෙලා
කොල්ලනි මට උදවුවක් ඇත කර පල්ලා
දූලව තියල අම්මව උස්සා පල්ලා

මේ සේරම අහගෙන හිටපු අල්ලපු ගෙදර මුස්ලිම් බුවාටත් ෆෝම් වෙලා. ඌ කියනවලු මෙහෙම්.

යේක මොකඩ කවි කීනව මේ ගොල්ලා
යෙපිලත් ඔන්දයි කොන කෙපුවට තොන්ගලා
කෂාඩ අතක් අපිටො'ට්ටුයි ඕ අල්ලා
ඔක්කොම එන්ඩ මම රෙඩි මම අබ්දුල්ලාAnonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27472185293054264592012-11-12T05:56:02.452-08:002012-11-12T05:56:02.452-08:00antimata hitune mathalanta puke arinta
antimata hitune mathalanta puke arinta

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6524919051028602972012-11-11T17:57:47.295-08:002012-11-11T17:57:47.295-08:00අම්මප මටනං මල පැනල හිටියේ.. පහලට බලලා බලලා .. හේ හ...අම්මප මටනං මල පැනල හිටියේ.. පහලට බලලා බලලා .. හේ හේ .. මම හිතුවේ අර අතෙන්ට.. හු**න කියලා සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16750136566971501312012-11-02T06:11:49.315-07:002012-11-02T06:11:49.315-07:00මම අහලා තියෙන විදියට මේ කවි ටික කියලා තියෙන්නේ මාක...මම අහලා තියෙන විදියට මේ කවි ටික කියලා තියෙන්නේ මාකදුරේ අමරසිංහ කවියා සමග තවත් කිවිදියක්.මාකදුරේ අමරසිංහ කියන්නේ 2007.2008.2009 අවුරුදු තුනේම වසරේ හොදම කවියාට හිමි සම්මානය ලබාගත් දක්ෂ ශිල්පියෙක්. නමුත් එතුමා අද වෙනකොට තමන්ගෙ ගෙදර අසනීපයෙන් බොහොම අසරණව කල් ගෙවනවා. සිංහල කවිය අභාවයට යන්න ප්‍රධාන හේතුව වත්මන් පරපුරේ රසවින්දනය පහත වැටීම කියලයි මම නම් හිතන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13369338895995817132012-09-28T01:39:48.585-07:002012-09-28T01:39:48.585-07:00//ඕකනේ මහින්ද මාමලා පිස්සු කෙලින්නේ.//
කොහෙ ගියත්...//ඕකනේ මහින්ද මාමලා පිස්සු කෙලින්නේ.//

කොහෙ ගියත් මෙතනින්ම තමයි නවත්තන්නෙ නේද ?duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24971829506385613232012-09-22T23:52:47.452-07:002012-09-22T23:52:47.452-07:00පරක්කු වැඩියි පුතේ.පරක්කු වැඩියි පුතේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78300228835546078782012-09-22T23:40:00.746-07:002012-09-22T23:40:00.746-07:00ඔවු.. මම හිතනවා ඔබ කරන්නේ ඒක කියලා.. ඒත් මම මතක් ක...ඔවු.. මම හිතනවා ඔබ කරන්නේ ඒක කියලා.. ඒත් මම මතක් කළේ.. ඔය කවි සංගම් වල ඉන්න ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගෙන් වැඩිහරියක් දක්ෂයෝ බව.. අලුත් අයට තැන දීලා තමන් තමන්ට සුදුසු තැනට යන්න අපේ බොහෝ අය කැමති නෑ නෙව.. (සනත් ජයසූරිය, සචින් තෙන්දුල්කාර්... හොඳම උදාහරණ..)චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7032097262378961182012-09-22T23:36:01.916-07:002012-09-22T23:36:01.916-07:00නියමයි..නියමයි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40330533683909545902012-09-22T12:02:48.256-07:002012-09-22T12:02:48.256-07:00MAXXA !MAXXA !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4806095909134086772012-09-22T10:08:58.794-07:002012-09-22T10:08:58.794-07:00ඇනෝගේ කවි ටික නම් මල් හතයි.... ඇනෝගේ කවි ටික නම් මල් හතයි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84429155989445184802012-09-22T09:31:12.295-07:002012-09-22T09:31:12.295-07:00මාතලන් මාමේ මේ අහන්න...
ආවේ මාත් බොග බලන්න...
18+ ...මාතලන් මාමේ මේ අහන්න...
ආවේ මාත් බොග බලන්න...
18+ කියල ඔන්න...
තවත් එපා හිත කඩන්න....

උඩින් යටින් ඇඩ් දාන්න...
මැදින් එපා කොටු දාන්න...
කට ඇරගෙන බලන් ඉන්න...
18+ ෂෝ එකම දෙන්න...Anonymoushttps://www.blogger.com/profile/04236000084646921407noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53910132903852840172012-09-22T07:26:53.435-07:002012-09-22T07:26:53.435-07:00සියළුදෙනාටම,
සමහර අයට කේන්ති ගිහින් තිබුනා මම මෙතන...සියළුදෙනාටම,
සමහර අයට කේන්ති ගිහින් තිබුනා මම මෙතන කක්කා දාන්න දුන්නා කියලා. ඒ ඉතින් හිතවත් කමට බව මම දන්නවා. ඒ නිසා තමයි මම මේක 18+ කියලා දැම්මේ. මේවා හංගන්න ඕන දේ නෙමෙයි, ප්‍රසිද්ධ තැන්වල නැතුවට ශෘගාර සාහිත්‍ය කියන දේත් කුණුහබ්බත් හැම තැනම තියෙනවා. ඒ නිසා ඒ ගැන අබය වෙන්න ඕන නෑ. මීට වඩා කක්කා වැඩ සමාජයේ ඕන තරම් තියෙන්නේ. මෙතන කෙනෙක් අහිංසක විනෝදයක් ලබනවා විතරයි.

කොහොම හරි ගොඩක් අය හරි වල් මාතලන් වගේ වැදගත් අය හිටියේ ටික දෙනයි. මම දාන්න හිටපු උත්තරේට සමාන උත්තර කවිත් සමහරු දාලා තිබුනා. ඒ වගේම වෙනත් රසවත් කවිත්. කවි මඩුත් දාලා තිබුනා. ඒ හැමෝටම මගේ ස්තූතිය.

මෙන්න කවිය..
මාමේ මග නම ප්‍රසන්න
ආවේ කමලට කියන්න
ගත් ණය දෙන්නෙයි කියන්න
නැත්නම් වෙයි නඩු කියන්න

කමලා පහසු ගෙවීමේ ක්‍රමයට ගෝල්ඩ් චේන් එකක් අරගෙන ඒක එරියස් වෙලා. මේ ඇවිත් තියෙන්නේ බැරිම තැන කලෙක්ෂන් මැනේජර් කෙනෙක්. දැන් තේරෙනවනේද ඔයාලා කොච්චර වල්ද කියලා. එක්කෝ වනචර හිත. එහෙම නැත්නම් මගුල් විසේ. ඕකනේ මහින්ද මාමලා පිස්සු කෙලින්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80464182172972706132012-09-22T07:15:31.713-07:002012-09-22T07:15:31.713-07:00චතුර මම මෙතනදි කතා කලේ පොදුවේ මොකක්ද වෙන්නේ කියන එ...චතුර මම මෙතනදි කතා කලේ පොදුවේ මොකක්ද වෙන්නේ කියන එක. අති දක්ෂ හිටිවන කවීන් අදටත් ගම්වල ඉන්නවා. වෙන කවුරුත් ඕන නෑ හොඳම උදාහරණය අපේ මාමා. මගුල් ගෙවල්වල කවි කතාවක් කරණවාමයි. සියළු දේනා සිනා සයුරේ ගිල්වමින්. කවදාවත් එකම දේ කියලත් නෑ. නමුත් මේ සංගම්වල ඉන්න අය අලුත් අයට තැනක් දෙන්නේ නෑ. ඒක අපේ රටට පොදු දෙයක් මේ හේතුවෙන් අපින් නැති උන දෑ බොහෝයි. ඒ හේතුවෙන අද රසවත් නිර්මාණ නැතිව අපි දුක් විඳිනවා. මේ විදියේ දෙයකින් හරි මම කරන්නේ කවියට මිනිසුන් ආදරය කිරීමට යොමු කිරීමටයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30603099916078774262012-09-22T07:10:35.724-07:002012-09-22T07:10:35.724-07:00පිළිතුර සඳහා පහලම බලන්නපිළිතුර සඳහා පහලම බලන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6357811711739641942012-09-22T07:10:08.097-07:002012-09-22T07:10:08.097-07:00පිළිතුර සඳහා පහලම බලන්නපිළිතුර සඳහා පහලම බලන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59098411984489639682012-09-22T07:09:55.406-07:002012-09-22T07:09:55.406-07:00පිළිතුර සඳහා පහලම බලන්නපිළිතුර සඳහා පහලම බලන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56684808647685838942012-09-22T07:09:10.979-07:002012-09-22T07:09:10.979-07:00පිළිතුර සඳහා පහලම බලන්නපිළිතුර සඳහා පහලම බලන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15468012759727050162012-09-22T07:08:24.104-07:002012-09-22T07:08:24.104-07:00පිළිතුර සඳහා පහලම බලන්නපිළිතුර සඳහා පහලම බලන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59025993427823656882012-09-22T07:07:41.040-07:002012-09-22T07:07:41.040-07:00පිළිතුර සඳහා පහලම බලන්නපිළිතුර සඳහා පහලම බලන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15775217279312974562012-09-22T07:07:27.336-07:002012-09-22T07:07:27.336-07:00පිළිතුර සඳහා පහලම බලන්නපිළිතුර සඳහා පහලම බලන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34910109177176735132012-09-22T07:07:11.337-07:002012-09-22T07:07:11.337-07:00පිළිතුර සඳහා පහලම බලන්නපිළිතුර සඳහා පහලම බලන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65373995121380441002012-09-22T07:06:56.500-07:002012-09-22T07:06:56.500-07:00පිළිතුර සඳහා පහලම බලන්නපිළිතුර සඳහා පහලම බලන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75603932456640210732012-09-22T07:06:42.082-07:002012-09-22T07:06:42.082-07:00පිළිතුර සඳහා පහලම බලන්නපිළිතුර සඳහා පහලම බලන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56910601646706634972012-09-22T07:06:24.840-07:002012-09-22T07:06:24.840-07:00පිළිතුර සඳහා පහලම බලන්නපිළිතුර සඳහා පහලම බලන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com