tag:blogger.com,1999:blog-6408302481691521967.post5781182591806060680..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: අන්වර්, පාතිමාට කී කවිය.. - To Fathima with love.... From Anwarමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-6408302481691521967.post-4236337631482062572013-07-24T06:04:31.182-07:002013-07-24T06:04:31.182-07:00මාතලන් ඔබ නොදන්න දෙයකුත් මෙතන තියෙනවා. අපි හිතන්නේ...මාතලන් ඔබ නොදන්න දෙයකුත් මෙතන තියෙනවා. අපි හිතන්නේ හිජාබ් දාන්නේ නැති එළු රවුල් + ලෝගු අඳින්නේ නැති තම්බි මොලේ තියෙන තම්බි කියල ඒත් ඇත්තටම එහෙම නෑ ඔවුන් කොහොම ඇන්දත් පැළැන්දත් හැමදේම කරන්නේ තමන්ගේ ආගම වෙනුවෙන්. මගේ ධනවත් මුස්ලිම් ජාතික මිතුරියක් ඉන්නවා විවාහ වෙලා ඉන්නෙත් මුස්ලිම් කෙනෙක් එක්ක දරුවන් තිදෙනෙකුගේ මවක්, අඳින්නේ පළඳින්නේ හිර ඩෙනිම්, ටී ශර්ට්, කොට ස්කර්ට් නමුත් ඇය තම ධනයෙන් විශාල මුදලක් නූගත් දුප්පත් මුසල්මානුවන් මත අන්තවාදී ආගමික මත බලයෙන් පටවන මද්රාසා කියන පාසැල් සහ ඒවායේ දේශන සඳහා අරාබියෙන් පැමිනෙන දැඩි මතදාරී මුසල්මානුවන් වෙනුවෙන් යොදවනවා. ඔබ කියන විදිහේ මොළේ තියෙන තම්බිත් ඇති ඒ අත ලොස්සක් විතරයි, බහුතරයක් කරන්නේ රඟපෑම.

(අද මම මද්රාසා එකකින් එළියට එන පොඩි තම්බි කෙල්ලෝ 8 දෙනෙක් දැක්ක ඔක්කොම නිකාබ් ඇඳල හිටියේ, මේක හරිම භායානක තත්වයක්.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76491190289986630542013-07-24T05:51:18.468-07:002013-07-24T05:51:18.468-07:00ඕක බ්ලොක් කරල දමාපු එක හොඳා නැත්නම් තවත් ත්රස්තාව...ඕක බ්ලොක් කරල දමාපු එක හොඳා නැත්නම් තවත් ත්රස්තාවාදියෝ බිහිවෙන එක විතරයි වෙන්නේ. ඔය අන්වර් කියන එකත් හැංගිලා ඉන්න සිප්පි කට්ටකින් එළියට ඇදල අරගෙන මාමාස්මි යැව්ව දිහා යවන්ට ඕනි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7153498416691322202013-07-23T08:44:29.541-07:002013-07-23T08:44:29.541-07:00Thanks.....Thanks.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74241961933023971332013-07-23T06:04:19.104-07:002013-07-23T06:04:19.104-07:00කවිය ට මල් මිටක්...කවිය ට මල් මිටක්...Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26031587759888227972013-07-23T01:03:50.628-07:002013-07-23T01:03:50.628-07:00මම නම් ප්රොකිසි වලින් කියවනවා. දැන් ඌ කොමෙන්ට්ස් ...මම නම් ප්රොකිසි වලින් කියවනවා. දැන් ඌ කොමෙන්ට්ස් දාන්නේ නෑ. පොර මාත් එක්ක බෙට් එකක් අල්ලලා කිච වෙලා ඉන්නේ. මොනවා කලත් හොඳ එකා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31931303408309269792013-07-23T01:02:33.314-07:002013-07-23T01:02:33.314-07:00කොයි කෙල්ලද බන් ෆැෂන් වලට ආස නැත්තේ. ඕක අඳින කෙල්ල...කොයි කෙල්ලද බන් ෆැෂන් වලට ආස නැත්තේ. ඕක අඳින කෙල්ලොත් ඕවා ගලවලා සැක්සි විදියට ඉන්නේ ගෙවල් වල. අපිත් අරාබි රටවල ඉඳලා තියෙනවනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15515540753586642442013-07-23T01:01:01.493-07:002013-07-23T01:01:01.493-07:00ඒක ඉතා වටිනා ළිපියක්, ඒත් ඔබ පැය කීපයකින් තවත් පෝස...ඒක ඉතා වටිනා ළිපියක්, ඒත් ඔබ පැය කීපයකින් තවත් පෝස්ටුවක් දැම්මා. එයින් මෙය යට ගියා. එවන් වැදගත් දෙයක් ලියූ විට දින දෙක තුනක් වත් තිබෙන්නට හරිනවානම් තමා වඩා හොඳ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90892095505867289032013-07-23T01:00:32.826-07:002013-07-23T01:00:32.826-07:00ආගම් අන්තවාදේ කියන්නේ එක්තරා පිස්සුවක්.උංට ඒකෙන් ප...ආගම් අන්තවාදේ කියන්නේ එක්තරා පිස්සුවක්.උංට ඒකෙන් පිට හිතන්ඩ හැකියාවක් නෑ.චින්තන අවස්තිථිය නේ.ඒ උනාට අන්වර්ගේ බ්ලොග බලන්ඩ විදිහක් නැතුව හරි පාළුයි අප්පා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62484768253196231752013-07-23T00:58:21.831-07:002013-07-23T00:58:21.831-07:00මට නම් අවුලටත් වඩා තියෙන්නේ කලකිරීමක්..මට නම් අවුලටත් වඩා තියෙන්නේ කලකිරීමක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47164935297671407392013-07-22T23:18:49.380-07:002013-07-22T23:18:49.380-07:00@ DDT........
සඳරු,ඉඳල හිටල හරි ආයිත් ලියපන්කෝ +...@ DDT........

සඳරු,ඉඳල හිටල හරි ආයිත් ලියපන්කෝ +++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76913089379856119452013-07-22T22:56:25.341-07:002013-07-22T22:56:25.341-07:00නිදහස්ව හිතන මුස්ලිම්වරුන්ට ඔය ඇදුම හිසරදයක්. මාල ...නිදහස්ව හිතන මුස්ලිම්වරුන්ට ඔය ඇදුම හිසරදයක්. මාල දිවයිනේ තරුන පරම්පරාවෙ බහුතරයක් එවුං හිජාබ් අදින්නෙ නෑ කියන එක හෙන ආඩම්බරයට කාරනාවක් විදියට සලකන්නෙ (බලෙන් ඇදුම දාගන්න එවුනුත් නැතුවම නෙමේ)duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71389158279557021262013-07-22T22:36:14.412-07:002013-07-22T22:36:14.412-07:00//මොනවා උනත් ඇමරිකන්කාරය නැත්නම් මෙලහකටත් මේ ලෝකෙ ...//මොනවා උනත් ඇමරිකන්කාරය නැත්නම් මෙලහකටත් මේ ලෝකෙ තාලිබන්කරණය වෙලා ඉවරයි//
තලිබාන් කියන්නෙ ඇමරිකාව විසින්ම කිරි දීල ඇති දැඩි කරපු නයි පැටියෙක් . . . duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90328622737192661922013-07-22T21:47:49.638-07:002013-07-22T21:47:49.638-07:00//අප නම් බුද්ධාගමේ එකා කලත්, දෙමළා කලත්, මුසලමානුව...//අප නම් බුද්ධාගමේ එකා කලත්, දෙමළා කලත්, මුසලමානුවා කලත්, මොකා කලත් ත්රස්තවාදයට හා ප්රචන්ඩත්වයට විරුද්ධය.//

ඕක ගැන මාත් ලියුවා.... ගෝණි බිල්ලන් සහ සමාජවාදය සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32696270330093594012013-07-22T21:09:54.186-07:002013-07-22T21:09:54.186-07:00ලියන්නම ඕන කයියක්.
මටත් අවුල් තමයි අර මානව හිතවාදී...ලියන්නම ඕන කයියක්.
මටත් අවුල් තමයි අර මානව හිතවාදීන්ව, මොනව කරන්නද!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19934426045058981222013-07-22T08:08:31.494-07:002013-07-22T08:08:31.494-07:00ඒ උනාට බින්දි අරාබියේ මේවා ගලවලා විසි කරනවා. දැන් ...ඒ උනාට බින්දි අරාබියේ මේවා ගලවලා විසි කරනවා. දැන් මෙහෙයි අරාබිය කරන්න යන්නේ. අන්වර් මනතුංග ගෙන ඇහුවම ඌ කියනව දැන් තමයිලු නියම ඉස්ලාම් ධර්මය ඇදහීම තියෙන්නේ. එතකොට මුන් මෙච්චර කල් ඇදහුවේ අල්ලා නෙමෙයිද?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26010076019935921482013-07-22T08:06:17.832-07:002013-07-22T08:06:17.832-07:00මේක තමයි මෝඩ ජනතාවක පාළණය කරන්න පුළුවන් පහසුම ක්ර...මේක තමයි මෝඩ ජනතාවක පාළණය කරන්න පුළුවන් පහසුම ක්රමය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76478056869344255532013-07-22T08:03:28.618-07:002013-07-22T08:03:28.618-07:00ඔය ඇඳුමට මන් නම කවදත් අකමැතියි . මුස්ලිම් ගැහැණු අ...ඔය ඇඳුමට මන් නම කවදත් අකමැතියි . මුස්ලිම් ගැහැණු අය මේකට බහින්න කලින් හිතන්න වෙනවා ආයේ එලියට එන්න බැරි බව . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38426744017427691862013-07-22T06:22:35.915-07:002013-07-22T06:22:35.915-07:00මොන ආගමෙ අන්තවදෙනුත් වෙන්නෙ මිනිස්සු පෙලන එක.මෙව ...මොන ආගමෙ අන්තවදෙනුත් වෙන්නෙ මිනිස්සු පෙලන එක.මෙව සමහරුන්ට නම් බඩ රස්සාව.කවි ටික ලස්සනයි.
සදරු අනිත් අය නිතරම කියන නිසා මමත් හිස් අහසට ගියා.දෙන් නිතරම ගිහින් පරන එව කියවලා එනව.ආපහු ලියන්න.මරු ලිපි ටික.ගාමනි එකෙ නොතිබුනු ආදර කතාව නම් මාර කතාවDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73378391614299157182013-07-22T05:52:28.072-07:002013-07-22T05:52:28.072-07:00ආ ... සඳරු, දැක්ක කල්. කොහේද බං අතුරුදන්වෙල හිටියෙ...ආ ... සඳරු, දැක්ක කල්. කොහේද බං අතුරුදන්වෙල හිටියෙ.

ඉඳල හිටල හරි ආයිත් ලියපන්කෝ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65108921716775367052013-07-22T05:47:56.767-07:002013-07-22T05:47:56.767-07:00මේ අර හැමෝම කතා කරන සදරූ ද?
ඔබගෙ ලිපි කියවල නැහැ.හ...මේ අර හැමෝම කතා කරන සදරූ ද?
ඔබගෙ ලිපි කියවල නැහැ.හැමෝම ඔබ ගැන කතා කරනව.
නැවත අප අතරට එන්න.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22294484087499751002013-07-22T04:24:58.914-07:002013-07-22T04:24:58.914-07:00අප්පට හුඩු.,........ අම්මා තාත්තා දැක්කා වගේ. මොකෑ...අප්පට හුඩු.,........ අම්මා තාත්තා දැක්කා වගේ. මොකෑ බන් උනේ. උඹේ බ්ලොග් එක තවමත් කියවනවා කියලා පේන්නේ. ඒකෙන් මේක බලන්න එන උන් ගොඩක් ඉන්නවා..

ජයවේවා...!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72829574885353419392013-07-22T04:11:06.748-07:002013-07-22T04:11:06.748-07:00 මාස ගානක් තිස්සේ මම නිහඬවම කියවන, මේ වෙනකොට මම කැ... මාස ගානක් තිස්සේ මම නිහඬවම කියවන, මේ වෙනකොට මම කැමතිම බ්ලොග වෙච්චි මාතලන්ගේ බ්ලොග් එකට .. අද නම් කමෙන්ට් එකක් නොදා යන්න බෑ ..

කවිය මරු මචං හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37471361626245347602013-07-22T03:59:04.106-07:002013-07-22T03:59:04.106-07:00මක්කයි පුතා දොඩන්නේ.. ඩබල් එකේම ගේම දෙන්න ඕන. පුක ...මක්කයි පුතා දොඩන්නේ.. ඩබල් එකේම ගේම දෙන්න ඕන. පුක නැතිවෙන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52244190540462875392013-07-22T03:58:12.570-07:002013-07-22T03:58:12.570-07:00කොහේ හරි ගියාද...?කොහේ හරි ගියාද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58333352666960044802013-07-22T03:26:05.520-07:002013-07-22T03:26:05.520-07:00අන්තවාදය,ජාතිවාදය දුටු තැන පහරදී විනාශ කර දැමිය යු...අන්තවාදය,ජාතිවාදය දුටු තැන පහරදී විනාශ කර දැමිය යුත්තක්. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com