tag:blogger.com,1999:blog-6408302481691521967.post5853297782625573983..comments2024-03-28T01:39:31.653-07:00Comments on මාතලන් | Maathalan: කැකිල්ලේ තීන්දූ හා මෝඩ ජනතාව - Are we Fools...?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger152125tag:blogger.com,1999:blog-6408302481691521967.post-64398262736476900092020-10-13T00:22:54.407-07:002020-10-13T00:22:54.407-07:00I am questioning that during this time you must de...I am questioning that during this time you must deliver a try and this new app Real Racing 3 Mod Apk : which is now maximum trending app inside the global.
Danny Danialshttps://www.blogger.com/profile/05458568102998926397noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85654465673199491302019-11-04T00:42:15.824-08:002019-11-04T00:42:15.824-08:00You might be intrest in this app : kik online find...You might be intrest in this app : kik online finderSakira https://www.blogger.com/profile/10856574479460393894noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3456869635051583982013-08-14T23:27:49.780-07:002013-08-14T23:27:49.780-07:00හලෝ හනි-බනි. කෙන්ජිට ඉස්සරහින්ද පස්සෙන්ද අපි පෝළිම...හලෝ හනි-බනි. කෙන්ජිට ඉස්සරහින්ද පස්සෙන්ද අපි පෝළිම් වෙලා ඉන්න ඕන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47038042623301966802013-08-14T08:48:46.763-07:002013-08-14T08:48:46.763-07:00අනේ බොලව්
ඔය ළමයින්ගේ අම්ම
ළමයින්ගේ තාත්ත
කතාව හැ...අනේ බොලව්
ඔය ළමයින්ගේ අම්ම
ළමයින්ගේ තාත්ත
කතාව හැදිලා තියෙන්නේ දරු පවුලක් සහේට ගත්තු පිරිමි ගෑනු නිසා
ළමය උගේ/ඒකිගේ නොවෙන නිසා එහෙම කතාකරන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59366407926033763102013-08-14T05:17:27.759-07:002013-08-14T05:17:27.759-07:00තුඃ නොදකින්... මූසලයා.... මිරිස් පුච්චලා, දෙහි ටික...තුඃ නොදකින්... මූසලයා.... මිරිස් පුච්චලා, දෙහි ටිකක් කපා ගෙන, පිරිත් නූලක් ගැට ගහගන්න ඕන....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21921177448380842352013-08-14T05:16:00.394-07:002013-08-14T05:16:00.394-07:00තාක්ෂණය පොඩ්ඩක් වත් නැති කාළෙක, ටැබ්ලොයිඩ් පත්තර ක...තාක්ෂණය පොඩ්ඩක් වත් නැති කාළෙක, ටැබ්ලොයිඩ් පත්තර කාරයෝ, තීරූ පත්තර කාරයෝ කරපු දේ කොච්චර දෙයක්ද කියලා තේරෙන්නේ. හැම එකාගෙම අතේ අන්තර්ජාලේ තියෙන මේ කාළේ කිසිත් නොදත් හරක් ඉන්නවා දැක්කම. මුන්ට දැණුම ඕන නැද්ද..? දේශපාළණය පැත්තකින් තියමු, ළෝකේ ගැන මොනවද මුන් දන්නේ.. බොහොම දුකයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58735729599458602872013-08-14T05:13:05.231-07:002013-08-14T05:13:05.231-07:00මේ වගේ හරක් ගැන මක්කා දොඩන්නද බං.. අච්චර විශාල ගහක...මේ වගේ හරක් ගැන මක්කා දොඩන්නද බං.. අච්චර විශාල ගහක් කපලා දාන්න.. තම්බින්ට වටින ගහ කපලා දාන්න ආවේ බස්නාහිර පලාත් සභාවේ පරිසර ඇමතියත්. නොදකින් මූසලයා... රෙද්දේ පරිසර ඇමති..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53931250953766168132013-08-14T05:11:13.222-07:002013-08-14T05:11:13.222-07:00ඒ හැටි සෙනගකුත් නෑලු හැබයි... මුන් විරෝධතා තියන්නේ...ඒ හැටි සෙනගකුත් නෑලු හැබයි... මුන් විරෝධතා තියන්නේ ඔක්කෝම සැටල් උනාමනේ.. ඊට වඩා සෙනගලු ආබර් එකේ ආශ්චර්ය බලන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29751687708888189012013-08-14T00:22:03.190-07:002013-08-14T00:22:03.190-07:00කොටුව ස්ටේෂමට විතරක් සිමා කරල විරෝධතාවයට උසාවි නිය...කොටුව ස්ටේෂමට විතරක් සිමා කරල විරෝධතාවයට උසාවි නියෝගයක් අරන්.
කොහොම භයක් ද ඇත්තෙ?Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79903963770797912002013-08-13T21:44:27.859-07:002013-08-13T21:44:27.859-07:00බ්ලොග් කියවන්න මිනිස්සු හුරු වෙන්න නම්, බ්ලොග් කරු...බ්ලොග් කියවන්න මිනිස්සු හුරු වෙන්න නම්, බ්ලොග් කරුවන් අතරත් මීට වඩා සහයෝගය වර්ධනය වෙන්න ඕනෙ කියලයි මට හිතෙන්නෙ.. අපි උත්සාහ කරමු, එක එකා හරි දැනුවත් කරන්නට.

අපේ ඉඩමෙ අයිනෙත් තියනව ලොකු බෝ ගහක්.. ඉඩමට ටිකක් වදුල වුනත් මට ඒක කපන්න හිතෙන්නෙ නෑ. ආගමික හේතු නිසා නෙවෙයි, ඒ ගහෙ ගෙඩි කාල ජීවත් වෙන සතුන් ටික නිසා. උනුත් කොහෙ හරි ඉන්න එපැයි.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54573990011138325942013-08-13T21:13:15.023-07:002013-08-13T21:13:15.023-07:00 ලංකාවෙ ෆේස් බුක් සමාජ ජාලය සහ බ්ලොග් අඩවි යන්න ත... ලංකාවෙ ෆේස් බුක් සමාජ ජාලය සහ බ්ලොග් අඩවි යන්න තවම සමාජ මතයක් ගොඩ නැගිමට තරම් දියුණු වෙලානෑ. ඒ නිසා ලංකාව තුළ අන්තර්ජාලය භාවිතා කරන පිරිස සිමිත ප්‍රමාණයක් පමණයි. ඔවුන් අතර කිසියම් ප්‍රමාණයක අදහසක් හුවමාරු වුණත්, කතාබහක් ඇති කළත් එයද හුදෙක්ම විනෝදය සඳහා පමණක් බව වැටහෙන්නේ එම කතිකාව ගොඩ නැගිමට වෙර දරන පිරිස අතර විනෝදය සඳහා අදහස් දක්වන පිරිස වැඩි පිරිසක් වීමයි.

මගේ අත්දැකිම් අනුව මේ තත්වයට බලපෑ හේතු සාධක කීපයක්ම තියෙනවා. ඒ අතර.

1. සිවිල් සමාජය නිහඬවීම.

2. කලාකරුවන් තමන් ගමන් කළ යුතු මාර්ගය අතහැර දේශපාලන හඬවල් බවට පත්විම.

3. විද්‍යුත් මාධ්‍ය සහ පුවත් පත් මුඛවාඩම් ලා ගැනිම

4. උගත් බුද්ධිමත් පිරිස රට හැර යාම

5. හඬක් අවදි කිරිමට තරම් ප්‍රබල විපක්ෂයක් නැතිවිම

මෙන්න මේ කරුණු කීපය ජනතා චින්තනයක් ඇති කිරීමේ ප්‍රධාන සාධක වෙනවා. නිදසුනක් හැටියට 1994වන විට ඉතාමත් ඉහල මට්ටමක මේ සාධක 94 න් පස්සේ ඉතා බරපතල විදියට වෙනස් වෙනවා.

සිවිල් සමාරජය තුළ කතිකාවක් ඇතිකරන පිරිස අතරට රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුවිම, කලාකරුවන් ජනතාවාදි කලාව යන්න වෙළඳ භාණ්ඩයක් කර මින් ජනතා චින්තනය උගසට තැබිම,සහ ඔවුන් දේශපාලන පක්ෂ අනුව බෙදී වෙන්වී එක් එක් පක්ෂවලට අනුගතවීම ඒ දේශපාලනයේ හඬක් බවට පත්වීම.

ඊටත් පස්සේ අවසාන වරට යුද්ධය ඇතිවූ පසු විද්‍යුත් මාධ්‍ය සහ පුවත් පත් තුළට මාධ්‍ය ප්‍රකාශකයෙකු ඇතුළුවීම නිසා නිදහස් අදහස් වෙනුවට දේශපාලන අදහස් ඇතුළුවීම සහ මාධ්‍යකරුවන් විසින් පනවාගන්නා ස්වයං වාරණය. වර්තමානය වන විට මුලුමනින්ම දේශපාලනය විසින් ඒ මාධ්‍ය නිහඬකරවා තමන්ට අවැසි දේ පමණක් ජනතාගත කිරිම. සහ කළකිරීමට පත් බුද්ධිමතුන් රට හැර යාම තුළ මේ චින්තනය වෙනස් වෙනවා.

ඒ නිසා ලංකාවෙ ග්‍රාමීය ජනතාව තව දුරටත් විද්‍යුත් මාධ්‍ය වලින් ප්‍රකාශ වනදේ සහ පුවත්පත්වල පළවන දේ සත්‍යය යැයි විශ්වාශ කිරීමට පෙළඹී සිටිනවා.

එය වෙනස් වනවා නම් ඉහත කී සියලුම පිරිසගේ සහභාගිත්වයෙන් සමාජමය කතිකාවක් ඇති කල යුතුයි. ඔබ ඇතිකළ සංවාදය මට දැනේනෙ ඒ විදියටයි.

ගොඩක් වෙලාවට ඔබේ අදහස්වලට අවසන් කමෙන්ට් එකතු වෙන්නෙ මගෙන් ඒ අනෙකක් නිසා නෙවෙයි. ඔබේ අදහස කුමක්ද යන්න නිවැරදිව වටහාගන්නත්, ඊට ගැලපෙන අදහසක් එකතු කරන්නත් කෙටි වෙලාවක් ගතවන නිසයි.

දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35222004469031616072013-08-13T20:20:12.769-07:002013-08-13T20:20:12.769-07:00යකෝ එක රැයක් මෙතනට ආවේ නැති උනාම මෙතන මර කෙළිනේ වෙ...යකෝ එක රැයක් මෙතනට ආවේ නැති උනාම මෙතන මර කෙළිනේ වෙන්නේ ... බොලට රැඳු වෙන්න ඕනත් අපි රැ වෙනකම් වැඩ කරන දවසටමනේ යකෝ .... දැන් මේ කොමෙන්ටුව ලියන්නේ දාලා තියෙන කොමෙන්ට් ගැන...... පොස්ටුව ගැන කොමෙන්ටුවක් දන්නා අයෙත් එක උඩට ගිහින් කියවල එන්නම් ..... වැඩට යන්නත් පරක්කු වෙනවා බන් ...... එක රැට මෙච්චර කොමෙන්ටු ගොඩක් දාන්න ඔට්ටු නෑ බන් .....S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88046080597745943512013-08-13T20:12:35.613-07:002013-08-13T20:12:35.613-07:00අනේ මන්දා බං. කැමති කෙනෙකුට තමන් කැමති විදියට සැමි...අනේ මන්දා බං. කැමති කෙනෙකුට තමන් කැමති විදියට සැමියාට බිරිඳට අමතා ගන්න නිදහස තියෙන්න ඕනේ. නමුත් මේ අම්මා, තාත්තා කියලා කතා කරගන්න එක මට නම් විකාරයක්. ළමයින්ගේ අම්මා/තාත්තා කියලා කතාකරගන්න එක ඊට හපං. මට එහෙම හිතන්නත් ඒ නිදහසම තියෙනවනේ. නමුත් කියන්න යන්නේ නෑ. මොකටද ඉල්ලං කන්නේ?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2335484978291911142013-08-13T19:37:35.206-07:002013-08-13T19:37:35.206-07:00මේක අදාල නැත්තෙ නෑ නේ.. අදාලයි...මේක අදාල නැත්තෙ නෑ නේ.. අදාලයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89563424613743693842013-08-13T19:37:00.306-07:002013-08-13T19:37:00.306-07:00සමහරවිට... හැබයි සින්ඩියෙන් ආපු අය ඊයෙත් උන්නා..සමහරවිට... හැබයි සින්ඩියෙන් ආපු අය ඊයෙත් උන්නා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38707314158076617302013-08-13T19:36:18.648-07:002013-08-13T19:36:18.648-07:00ThanksThanksමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67085629943689231342013-08-13T19:36:04.819-07:002013-08-13T19:36:04.819-07:00100% එකඟයි.. එතන උනේ වෙන දෙයක්.. කෙන්ජීයා ඒක තේරුම...100% එකඟයි.. එතන උනේ වෙන දෙයක්.. කෙන්ජීයා ඒක තේරුම් ගත්තා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30286548571121455092013-08-13T19:35:21.795-07:002013-08-13T19:35:21.795-07:00මසුරන් වගේ දෙයක් නම් අවුලක් නෑ.. බිබික්කං කන්නය බං...මසුරන් වගේ දෙයක් නම් අවුලක් නෑ.. බිබික්කං කන්නය බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72266139210615737622013-08-13T19:32:51.554-07:002013-08-13T19:32:51.554-07:00හැම දෙයක්ම දේශපාළණිකයි කියා නොතේරෙන්නත් වැඩ පිලිවල...හැම දෙයක්ම දේශපාළණිකයි කියා නොතේරෙන්නත් වැඩ පිලිවලක් යනවනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38054003705822650112013-08-13T19:31:54.916-07:002013-08-13T19:31:54.916-07:00මිනිස්සු විකල්ප නායකත්වයක් හා බලවේගයක් පිලිබඳ දරුණ...මිනිස්සු විකල්ප නායකත්වයක් හා බලවේගයක් පිලිබඳ දරුණු පිපාසාවකින් ඉන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65681345620315903172013-08-13T19:30:56.499-07:002013-08-13T19:30:56.499-07:00ෆවුසි ඇත්තටම හොඳ මනුස්සයෙක්. එයාගේ පුතා තමයි ඇනේ. ...ෆවුසි ඇත්තටම හොඳ මනුස්සයෙක්. එයාගේ පුතා තමයි ඇනේ. අළුතින් ආපු එකා නම් සල් වනයක්. කොළඹ එකෙක් වත් කැමති නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71816071394167659312013-08-13T19:27:41.634-07:002013-08-13T19:27:41.634-07:00ඒකනේ සත්තරනේ මම පෝස්ට් එකෙත් කියෙව්වේ. කියවන්න කිය...ඒකනේ සත්තරනේ මම පෝස්ට් එකෙත් කියෙව්වේ. කියවන්න කියවන්න දැණුවත් වෙන කොට තමන්ටම තේරෙනවා. මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියලා. ඇත්තටම හැම එකාම එහෙම වෙන එක තමයි වටින්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91931256317030229912013-08-13T18:38:27.794-07:002013-08-13T18:38:27.794-07:00මේ මං ඊයෙ FB 1ට දැම්ම post 1ක්...
ඔට්ටු නෑ වගේ නම...මේ මං ඊයෙ FB 1ට දැම්ම post 1ක්...
ඔට්ටු නෑ වගේ නම් delete කරන්න. its ok.

දවස් දෙක තුනකට කලිං අර පල්ලියද මොකද්ද එකට ගහපුවම...,
"කෝ... පල්ලියට ගහනකං කොහෙද උඹලගෙ අල්ලා හිටියේ... ගිහිං අල්ලගෙ අම්මට එන්න කියාපිය.." ,
කියලා කිව්ව උං, දැං... ,
"ග්‍රෑන්ඩ්'පාස් බෝ ගස කැපූ සියලුම පාපතරයන්ට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආනුභාවයෙන් ආත්මීය ශාපයක් උදාවේවා.." ලු...

wow නොදකිං..! මෙහෙමත් හරක්...__feeling ; kunu'karawala with ice'cream.
-තිලා-

link - http://www.facebook.com/thilina.art/posts/3384163538221Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4944691016550936702013-08-13T18:37:59.501-07:002013-08-13T18:37:59.501-07:00මාතලන් සහ w3 දාන බොග සිංහල සින්ඩියෙ වැටෙන්නෙ නැහැ ...මාතලන් සහ w3 දාන බොග සිංහල සින්ඩියෙ වැටෙන්නෙ නැහැ නිව්ස් සහ පොලිටික්ස් බොග් හැමැ එකක්ම වගේ සින්ඩියෙන් ගලවලද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34304760345285057492013-08-13T18:11:02.688-07:002013-08-13T18:11:02.688-07:00මාතලං මල්ලි.. උඹේ මෙවුවට මං ලියන්නගියොත් පිටු ගනං...මාතලං මල්ලි.. උඹේ මෙවුවට මං ලියන්නගියොත් පිටු ගනං ලියන්න ඕනෙ. ඔවුව එක්ක ඔළුවෙන් ඇනගෙන තමයි මං දමල ගහල ආවෙ.වැඩක් නෑ බං.. කන්නාඩිය ඉස්සරහට ගිහිං අපිටම කියගත්තානං ඊට හොඳයි.. ඒ හින්දා මං අර හාමිනේට අම්ම කියන එක ගැන ලියන්නං..
ඉස්සර මිනිහා ගැනිට කිවුවෙ ලමයින්නෙ අම්ම.. ගෑනි මිනිහට කිවුවෙ ලමයින්නෙ තාත්ත. දැන් අර ලමයින්නෙ කියන එක හැලිල .. එච්චරයි.. සැමිය බිරිඳට පියෙකු මෙන විය යුතුය බිරිඳ සැමියට මවක මෙන් විය යුතුය කියනවානෙ.. ඉතින් ඔහොම ඇමතුවාම මොකෝ ? සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com