tag:blogger.com,1999:blog-6408302481691521967.post5854439163022300388..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: මංගලට ගොක්කොල පෙනීම හෙවත් මම ඝෝඨාට බයයි මල්ලියේ හෙවත් යුගාන්තය මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-6408302481691521967.post-62865940726030971662018-09-02T01:44:16.970-07:002018-09-02T01:44:16.970-07:00//රනිල් ඇතුලු සියල්ලෝම නොම්මර එකේ හාල් පාරුවෝ බව ඔ...//රනිල් ඇතුලු සියල්ලෝම නොම්මර එකේ හාල් පාරුවෝ බව ඔප්පු කරලා අවසානය//
//අඩු ගානේ හොරකම්ක්කත් හරියට කර ගන්න දන්නෙ නැතිය. ඒකත් හත් පොලේ ගාගන්නවාය//
http://maathalan.blogspot.com/2018/01/ranil-gajaga-wannama-and-dirty-politics.html
http://maathalan.blogspot.com/2018/02/why-should-ranil-go-home.html
මාතලන්ගේ ප්‍රේක්ෂකාගාරය බලත්වා!
මාතලන් කියන මේ උන්දෑ,කිසිම ප්‍රතිපත්තියක් නැති අම්බ ගොබිලෙක් බව ඉතාම පැහැදිලියි නේ, මා ප්‍රිය මතලන්ගේ ගොබ්බ රසිකයනි.වචන ටිකක් ඔහේ ලියන්න පුළුවන් උනාම මේ වගේ අදබාළ උන් හිතන්නෙ උන් හෙන දේෂපාලන විචාරකයො කියල.:)
ෆැන්ටසියට ගල් ගැසීම.https://www.blogger.com/profile/12358845469812095571noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28766943450025156842018-06-01T01:34:10.375-07:002018-06-01T01:34:10.375-07:00මචන් මාතලන්, 2015 ජනවාරි 08 අපි විසින්ම ඡන්දය දී ප...මචන් මාතලන්, 2015 ජනවාරි 08 අපි විසින්ම ඡන්දය දී පත්කරගෙන ඉල්ලන් ටින්කිරි කෑමේ ප්‍රතිපලයක් වශයෙන්, මේ රට ආපස්සට ගෙන යමින් සිටින, අයුක්ති සහගත - ප්රජාතත්ත්ර විරෝධී - ජනතා ද්‍රෝහී, අන්ත දූෂිත නීලකාස කම්බාහොරුන් විසින් මෙහෙයවන ප්‍රේත වහ-පාලන ආණ්ඩුව ගෙදර යවමු !

ජනතා අභිලාෂයන්ට අනුරූප ආණ්ඩුවක් බිහිකිරීමට, වහා මහ මැතිවරණයක් උදෙසා සටන් කරමු. ජනපතිවරණයක් නම් කවුරුන් හෝ රටට හිතැති පණ ඇති මිනිහෙක් අපිම පත්කරගමු.

රටවල් මෙන්ම ලෝකය වෙනස් වෙන්නේ අපි මෙන්ම වෙනස් වන වෙනස් වීමට බයනැති නිවහල් මිනිසුන් නිසා මිස එක එකාට වාල් කම් කරන කාලකණ්ණි වහලුන් නිසා නොවේ. වෙනසකට එක්වෙමු ! මේ අප නැවතත් 2014 අග දී මෙන්ම වැඩ පටන් ගත යුතු කාලයයි ! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76181362573405021952018-06-01T01:23:46.552-07:002018-06-01T01:23:46.552-07:00//but not a killer who does not listen to anybody ...//but not a killer who does not listen to anybody but him self..//

Are you talking about current PM Hon. RW?

Yeah he was a deadly killer during he was in charge of so called "Batalanda scheme", but now he has change his mind and attitudes in that sense.

But he still never listen to anybody else and act so stupid and brainless, of coz in that sense, that is true, but I don't think Sri Lanka will become African country since it is located in Asia. But we should try to develop at least like some developing African countries like Botzwana, Algeria, South Africa, Namibia, Gabon, Mauritius etc.

For example, since gaining independence, Botswana has been one of the world's fastest growing economies, averaging about 5% per annum over the past decade. Growth in private sector employment averaged about 10% per annum during the first 30 years of the country's independence.

Specifications;

Currency: Botswana pula
Gross domestic product: 15.27 billion USD (2016) World Bank
GDP per capita: 6,788.04 USD (2016) World Bank
GDP growth rate: 2.9% annual change (2016) World Bank
GNI per capita: 16,380 PPP dollars (2016) World Bank
Gross national income: 36.87 billion PPP dollars (2016) World Bank
Internet users: 7.0% of the population (2011) World Bank

But, However, in this post, Maathalan is just talking about fa former Secretary to Ministry of Defense and Urban Development of Sri Lanka. (Reference: www.en.wikipedia.org/wiki/Gotabhaya_Rajapaksa)

Many people in Sri Lanka are extremely fed up of the current UNP-SLFP-JVP bunch of clowns and expecting good leader. We have no choice yet. Only choice we could foresee from available bunch of politicians is this man GR. If you could suggest anybody else, much better than him, we could consider, so please...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35831797346280114562018-05-31T00:07:25.674-07:002018-05-31T00:07:25.674-07:00thought mathlan would be an independent person .. ...thought mathlan would be an independent person .. now he has shown his true colors .. money talks ..!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63048069805026606732018-05-31T00:05:01.306-07:002018-05-31T00:05:01.306-07:00Sri lanka will become another african country ( wh...Sri lanka will become another african country ( where idi ameen was )
Yes we need a strong leader .. but not a killer who does not listen to anybody but him self..

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73010426202205469872018-05-30T08:02:19.710-07:002018-05-30T08:02:19.710-07:00මහින්දගෙ වාර්තාව මෛත්‍රී බිදහෙලයි – 2018 ජනපතිගේ ද...මහින්දගෙ වාර්තාව මෛත්‍රී බිදහෙලයි – 2018 ජනපතිගේ දිනක වියදම ලක්ෂ 273යි

අහෝසි කරනවායැයි කියු විධායක ජනාධිපති ධූරය වෙනුවෙන් 2018 වසර සඳහා ජනාධිපතිවරයා නඩත්තු කිරිමට රුපියල් මිලියන 9,984 ක් අයවැයෙන් වෙන් කොට ඇති බව වාර්තාවේ. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට එරෙහිව නැගුන ප්‍රබල විවේචනයක් වුයේ ජනාධිපතිවරයා නඩතුතු කිරීමට අති විශාල මුදලක් වැයවන බවයි. මහින්ද රාජපක්ෂගේ දිනක වියදම ලක්ෂ 250කට අධික වු අතර සමාජයතුල ඒ පිලිබදව බරපතල විවේචනයක් විය.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් ප්‍රබලම විවේචනය එල්ල කල මෛත්‍රීපාල සිරිසේන 2018 වර්ෂය සදහා අයවැයෙන් මිලියන 9,984 ක් වෙන්කර ගැනීමට සුදානම්වේ. ඒ අනුව බලන කල එම මුදල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වියදම් කරන ලද මුදලටත් වඩා අධික අගයකි. මේ අනුව ඉතාමත් සරළ ජනාධිපතිවරයෙකු යැයි කියාගන්නා මෛත්‍රීපාල සිරිසේනගේ දිනක වියදම ලක්ෂ 273කට අධිකවේ.

යහපාලන රජයේ පලමු අන්තර්කාලින අයවැය ඉදිරිපත් කරමින් 2015 ජනවාරියේ දි එවකට සිටි යහපාලන මුදල් ඇමති රවි කරුණානයක් පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විශාල ජනතා මුදලක් නාස්ති කරන බවත් එහෙත් මෛත්‍රීපාල සිරිසේන වැනි සරල ජනාධිපතිවරයෙකු නඩත්තු කිරිමට 2016 වසර සඳහා එම මුදල රුපියල් මිලියන 2,560 දක්වා අඩු කල බවයි. මහින්ද රාජපක්ෂ පාලන සමය තුල 2014 මෙරටේ විධායක ජනාධිපතිවරයා නඩත්තු කිරිමට අයවැයෙන් රුපියල් මිලියන 9,000 ක් වෙන් කල අතර 2015 සඳහා රුපියල් මිලියන 9,600 වෙන් කරන ලදි.

එමෙන්ම මිට අමතරව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් මිලියන 290,700 ක් ද මහවැලි සහ පරිසර අමාත්‍යාංශයට රුපියල් මිලියන 45,600 ක් ද ජාතික ඒකාබද්ධතා හා ප්රතිසංධාන අමාත්‍යාංශයට රුපියල් මීලියන 2,700 ක් ද ඇතුලුව මිලියන තුන් ලක්ෂ පනස් අට දාහස් නවසීය හැට අටක් (358,968) ක් හෙවත් බිලියන 359 ක් වෙන් කොට ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2694117212607206892018-05-30T07:39:45.953-07:002018-05-30T07:39:45.953-07:00//ගෝඨා ට බිම දාගෙන ගහනකොට බේරගත්තේ මර්වින් – ලංකා ...//ගෝඨා ට බිම දාගෙන ගහනකොට බේරගත්තේ මර්වින් – ලංකා නිව්ස් වෙබ්/ ලංකා-ඊ-නිව්ස් – නෙළුම් යාය...

හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ නමැත්තා බේරාගත් අයුරු හෙළිකර තිබේ. තමා කියන්නේ බොරුනම් මෙය ගෝඨාභයගෙන් අසන්න යැයිද ඔහු පවසා ඇත.

මේ සිද්ධිය සිදුව ඇත්තේ 1970 දී හිටපු ජනපති කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පළමු වරට මහ මැතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදීය. එවර මහින්දගේ ප්‍රධාන කථිකයා වූයේ ආචාර්ය මර්වින් සිල්වා මහතායි. මහින්දගේ වේදිකාවල ආචාර්ය මර්වින් සිල්වා මහතා කවි පවා ගායනා කළ බවත් ආචාර්ය මර්වින් සිල්වා මහතා කියා සිටී.

ඒ අවස්ථාවේදී තමා ගෝඨාභය ඇතුළු පිරිසකට ගැටමාන්න ප්‍රදේශයේදී මැර කල්ලියක් විසින් පහරදුන් බවත්, එම පිරිස විසින් ගොඨාභය රාජපක්ෂ බිම දාගෙන ගහනකොට ඔවුන්ට තනිවම ආචාර්ය සිල්වා මහතා පහර දී ඇත. එහිදී තම පිරිසට පහරදුන් පිරිසට පහරදී ගෝඨාභය බේරාගෙන පැමිණියේ තමා බවද ඔහු කියා සිටී.//

මාතලන් මේක ඇත්තක් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73920196185049641642018-05-28T09:34:53.015-07:002018-05-28T09:34:53.015-07:00//බස්වල යනකොට රියැදුරාට හෝ කොන්ෙදාස්තරට වුවමනා ගී...//බස්වල යනකොට රියැදුරාට හෝ කොන්ෙදාස්තරට වුවමනා ගීත මිස අපට වුවමනා ගීත අහන්න අපට පුළුවන්ද? බස් ඩ්‍රැයිවරුයි කොන්ෙදාස්තරයි කියන්නෙ බස් එකේ වැඩ කරන දෙන්නා. හැබැයි ඒ බස් එකේ මඟීන් පනහක් යනව නම් ඒ තමයි මේ රටේ මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙ පිටකොන්ද ගැනයි ප්‍රශ්න තියෙන්නෙ. කිසියම් වැඩසටහනක් යද්දි ‘ඔය චැනල් එක වහපං, අපි බස්වල යන්නෙ ඕව අහන්න නෙවෙයි’ කියලා කියන්න කොන්දක් තියෙන්න ඕන. //

මම දන්න බස් කොන්දෝ කීපදෙනෙකුම මා එක්ක කිව්වා උං මාරු කාසි ප්ලාස්ටික් බාල්දිවල එකතු කරනවලු. මං ඇහුවා මොකටද කියලා ඒ පාර කිව්වා රටේ මාරු කාසි හිඟ උනාම ඉතුරු සල්ලි දෙන්ඩ වෙන්නේ නෑ, එතකොට දවකට රුපියල් 300-500 විතර ඉතුරු වෙනවලු . අපේ ගෙවල් ලඟ කොන්දෙක් ගෙයක් හදල තියනවා ඒ ගෙදරට අහල පහල මිනිස්සු නම දාල තියන්නේ රැපියලේ ගෙදර කියල. මාත් අතමාරුවට සල්ලි ඉල්ල ගන්නේ ඒකගෙන් බං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45205241952604484762018-05-28T04:14:35.574-07:002018-05-28T04:14:35.574-07:00පළමුව "පවුල් පන්සල" සම්බන්ධව උඹට සුබ පැත...පළමුව "පවුල් පන්සල" සම්බන්ධව උඹට සුබ පැතුම්!!! එහෙම බ්ලොග් වලින් සමුගන්න එපා "ටික්කා". උඹ මට ලොකු උදව්වක් කළා බ්ලොග් අවකාශයට අලුත් වචන පවා හඳුන්වා දෙන්න. "සිපිපියා" කියන්නේ මම මේ බ්ලොග් අවකාශයට නිර්මාණය කළ කෙටි යෙදුමක්. "සිපිපියා" කියන්නේ සිනුවර පිං (කරණ) පියා කියන එක. ඕක මම මුලින්ම නිර්මාණය කළේ "මල්ලෙ පොල්" වල උඹේ අවසර ඇතුව. උඹ ඒක අනුමත කළා. ඊට පස්සෙ මගෙ නිර්මාණය "ලපිපියා". "සිපිපියා" සම්බන්ධයෙන් උඹේ අනුමැතිය දැකපු පො_නක් මගෙන් ඇහුව "මල්ලෙ පොල් " වලදී එහෙනම් මේ නම අනුමත කරපු "ලන්ඩන් වල ඉන්න, කොට, තට්ට, කළු" එකා "ලපිපියා" ද කියල . මම දුන්නෙ එකම උත්තරයයි. ඒ ලපිපියා කියන්නේ කොට තට්ට චාටර් ඉංජිනේරු දවල් තාරකා විද්‍යාඥයට කියල. එතන ඉඳන් "ලපිපියා" කියන්නෙත් සිංහල බ්ලොග් අවකාශයෙ පිළිගත් වචනයක්. ඔය "එයාර් මයිල්" වලට "ලපිපියා" fix උනේ මට උත්තර දෙන්න ගිහිල්ල. ඔය "ලපිපියා" වගේ පට්ට කපටි උන්ගෙ බ්ලොග් මහන්තත්තකම "එයාර් මයිල් යායෙන්" පෙන්නන්න ගිහින් ඌ කළේ අරුණ පෙරේරා වගේ සුන්දර මිනිස්සුන්ට මේක එපා කරපු එක. මොනවා උනත් මේකෙ වල් අලිය වගේ මාතලන් ඉන්න එක හොඳයි. ඔය "මැවී(ව)සුරු" අහවල් "පියන්ට" වඩා හිත හොඳ කන බොන "ගයිඩෙක්" දාහෙන් සම්පතයි. එහෙම එක්ක tour ගිය tourists ල team එකක් අවුරුදු 5 කින් හරි මෙහෙ එනවා. අන්තිමට අඩු ගානේ ඒ සල්ලි රටට. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90620000942781165552018-05-28T01:30:15.954-07:002018-05-28T01:30:15.954-07:00ඇත්ත ටික්කෝ, අයෑම් 100% අග්‍රීඩ් විත් යුව ලොජික් ම...ඇත්ත ටික්කෝ, අයෑම් 100% අග්‍රීඩ් විත් යුව ලොජික් මේට්. කතාව සැටිපිකට් ඇත්ත. හැබැයි මේ සිංහල බ්ලොග් අවකාශයට කෙළවුණේ මේක මේ බ්ලොග් බ්රෝකර්ලා කට්ටියක් ඇවිත් හොඳට ලියන බ්ලොගර්ලා රවටලා බොරුවට සම්මාන කියලා තුට්ටු දෙකේ ලී කෑල්ලක් දෙන්න සෙට් කරලා උන්ව කාලකණ්ණි දේසපාලුවන්ට පෙන්වලා ගාණක් කපාගන්න/ තමුන්ට කාසි වාසි ලබාගන්න සෙට් වුණාට පස්සෙ, බ්ලොගර්ලාට තිබ්බ සමාජ පිළිගැනීම, විස්වාසය සියල්ල හිරු දුටු පිණි මෙන් වියැකී ගියා. අද කට්ටිය බුකිය පුරෝල හොටියත් බුකියත් නිකන් කොරෝලු වෙලා චොර වෙලා ගිහින්, ඉස්සර ටැබූලා, බියොන්ඩ් ෆ්රේම්ලාගේ ඉඳන් අපේ මාතලන්, එතකොට මල්ලෙ පොල් වගේ රසවත්ව කියවන්න සුදුසු දේශපාලන බ්ලොග් අවකාශයක් නැතිව ගිහින්, හනේ හෆොයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86401867374519284002018-05-27T15:18:19.929-07:002018-05-27T15:18:19.929-07:00අනෝ තුමෝ. මට දේශපාලනය ගැන අද්යාපනය බිංදුවයි. ඒක ම...අනෝ තුමෝ. මට දේශපාලනය ගැන අද්යාපනය බිංදුවයි. ඒක මම හැම වෙලේම කියනව. ඒත් ඔබ තුමාගේ මේ කරුණු ඔක්කොටම මම එකඟයි. ගොඩක් දේවල් ගැන දැනගත්ත. අද මේ මාතලන්ගේ බ්ලොග් එකේ වගේ වෙන කවුද කෙලින්ම ආණ්ඩුවට ගහන්නේ? වැරදි කියන්නෙ? මට නම කියල එක්කෙනෙක් කියන්න. මම අද ඉඳල බ්ලොග් එකෙන් අයින් වෙනව. අර සංදර්ශන ඇවුන් ගැන කියන්න එපා. පෙරටුගාමී ඇවුන් ගැන කියන්නත් එපා. අනික අද මේ සිංහල බ්ලොග් එක ඇවිල්ල ලොකුම නපුංසකය ඇවිල්ල අනිත් නපුංසකයෝ පිට යන එක නවත්තන්න මම තමයි ලොකුම නපුංසකය. තොපි පිට ගියොත් තව කිසිම නපුංසකයෙක් එක්ක නිදිවදින්න දෙන්නෙ නැහැ කියන තත්වයට පත්කරල ඉන්නෙ. අද මාතලන් ල නැත්නං සිංහල බ්ලොග් එකකුත් නැහැ. ඔව් ඒක තමයි ඇත්ත. අපේ වාසල හැත්තට තේරෙන්නෙ නැති එකම කුනුහබ්බෙත් තමයි ඒක. දැන් අපි බ්ලොග් වලින් අයින් උනා. දැන් මාස ගානක් වෙනව. පවුල් පංසල් උන අපිට වැඩ තියෙනව. සිංහල බ්ලොග් එකෙන් හෙන ආතල් එකක් ගත්ත. ස්තුතියි උබල ඔක්කොමල්ලටම. පරිස්සමින් හිටපල්ල. ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35310301398858928612018-05-27T15:02:52.523-07:002018-05-27T15:02:52.523-07:00අනෝ තුමෝ. මම මේ බ්ලොග් එකේ කිහිපදෙනෙක් ගැන පෞද්ගලි...අනෝ තුමෝ. මම මේ බ්ලොග් එකේ කිහිපදෙනෙක් ගැන පෞද්ගලිකව දන්නෙ නැති උනත් වගකීමෙන් කියන්න පුළුවන් මාතලන් කවදාවත් එක එකාට ඕන විදිහට ලියන්නෙ නැති එකෙක්. ඕනනං මාතලන්ට විකිනෙන්න ඕන තරම් අවස්ථා තිබ්බ. අටමත් එහෙමයි. සා රසත් එහෙමයි. ඒත් මුන්ට වැඩි මිලක් දෙන්න එකෙක් වත් ඉදිරිපත් වෙන්නෙ නැහැ. මොකද උන්ට ඕනෑ ලාබෙට ගෝව. මුං එහෙම වැඩි මිලකට විකිනුනත් මට අවුලක් නැහැ.මේකේ එහෙම කිහිප දෙනෙක් ඉන්නව. ගන්න එකා බලන්නෙ සිල්ලරට 1000ක් අරන් ගොඩ වැඩි කරගන්න. ඒත් උන්ට තේරෙන්නෙ නැති එකම දේ සිල්ලරට 1000ක් නෙමෙයි ලක්ෂයක් ගත්තත් ඒ ලක්ෂයට මේ එකා දෙන්න එක්ක නැතිව වසන්න බහ. අනෝ තුමාගේ ලොජික් එක පට්ටම පට්ට. මම ගරු කරනවා.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91607318266328464892018-05-27T03:25:32.453-07:002018-05-27T03:25:32.453-07:00මෙහෙමයි ටික්කෝ, ලංකාවේ පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද...මෙහෙමයි ටික්කෝ, ලංකාවේ පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මේ වනවිට අධ්‍යාපන ඇමැතිවරයා ස්වාභාවික මරණයකට පත් කරමින් ඉන්නවනෙ. ඒක ඝාතනයක් නොවන නිසා කවුරුවත් වැඩිය කලබල වෙන්නෙ නැහැ. ඝාතනයක් වුණා නම් මේ වෙනකොට රට නැඟිටලා. ස්වාභාවික මරණයේ අවසාන සුදු කොඩිය දාන දවසට මිනිස්සු අත ඔසොවලා නැඟිටිනවා.

අද අධ්‍යාපනයේ විශාල අර්බුද තියෙනවා. දැන් පවත්වන විභාගවල, විභාගවලට දෙන ප්‍රශ්න පත්තරවල ප්‍රමිතියක් නැහැ. අධ්‍යාපන ක්ෂේත්රය තුළ විවිධ දූෂණ සහ අක්‍රමිකතා වෙනවා.

අධ්‍යාපන ඇමැතිවරයා කියනවා ලකුණු තිස් තුනෙන් ගණන් පාස් කළාම පාස් වෙන ප්‍රමාණය අඩු වෙනවා කියලා. ඒ නිසා ඒ ලකුණු මට්ටම ලකුණු පහළොව දක්වා ගේන්න ඕනලු. එතකොට පාස් වෙන ප්‍රමාණය වැඩි වෙනවලු. මේක අමුතු සොයා ගැනීමක් නෙවෙයිනෙ. මං යෝජනා කළොත් ඉතින් බින්දුවෙන් පාස් කරමුකො කියලා? බින්දුවෙන් පාස් කළොත් ඔක්කොම පාස්නෙ.

මේ අය කියනවා අපි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වැඩි කරනවා කියලා. කොහොමද වැඩි කරන්නෙ? තිස් තුනෙන් දෙන ලකුණු ගාණ පහළොවෙන් දෙනවා. ඒක මහා සොයා ගැනීමක්ද? ඒක අධ්‍යාපනයේ විශිෂ්ට සොයා ගැනීමක්ද?

මේ උත්තරවලම තියෙනවා ප්‍රශ්නයක්. මේවා හරි විහිළු උත්තර. මිනිස්සු ඒ උත්තර ප්‍රතික්ෂේප කළාම වෙන්නෙ ඒවයෙ තියෙන පෞරුෂය, විශ්වාසය නැතිවෙලා යනවා. විහිළු සහගත උත්තරයක් දීලා ප්‍රශ්න මඟහරින දේශපාලනයක් අද තියෙන්නෙ. ඇත්තටම මේ වෙලාවෙ තියෙන්නෙ ප්‍රශ්න මඟහැරීම සඳහා විහිළු කරන දේශපාලනයක්.

ඉස්සර කතාවක් තිබුණනෙ ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි කියලා. මේ ප්‍රස්තාව පිරුළ දැන් පරණයි. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි නෙවෙයි. දැන් තියෙන්නෙ ඒ ඒ බනිස්වලට ඒ ඒ බේකරි, බේකරියෙන් බේකරියට බනිස් වෙනස්. ඒ නිසා මාධ්‍යයෙන් මාධ්‍යට ඕක වෙනස්. වැඩසටහනෙන් වැඩසටහනට වෙනස්.

බස්වල යනකොට රියැදුරාට හෝ කොන්ෙදාස්තරට වුවමනා ගීත මිස අපට වුවමනා ගීත අහන්න අපට පුළුවන්ද? බස් ඩ්‍රැයිවරුයි කොන්ෙදාස්තරයි කියන්නෙ බස් එකේ වැඩ කරන දෙන්නා. හැබැයි ඒ බස් එකේ මඟීන් පනහක් යනව නම් ඒ තමයි මේ රටේ මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙ පිටකොන්ද ගැනයි ප්‍රශ්න තියෙන්නෙ. කිසියම් වැඩසටහනක් යද්දි ‘ඔය චැනල් එක වහපං, අපි බස්වල යන්නෙ ඕව අහන්න නෙවෙයි’ කියලා කියන්න කොන්දක් තියෙන්න ඕන.

දැන් සමහර නාළිකා තියෙනවනෙ ‘කන පැළෙන්න රේඩියෝ අහන්න’ කියලා. කන පැළෙන්න රේඩියෝ අහන්න ඕනයැ? එහෙමනං පොට්ට වෙන්න පත්තර කියවන්න එපායැ. එතකොට අඳ, ගොළු, බිහිරි මිනිස්සු පිරිසක්ද මේ රටේ ඉන්නෙ? මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක්නෙ මෙතැන තියෙන්නෙ?

දැන් මිනිස්සු හරි බයයි. ඇත්තටම යුද්දෙ කාලෙ මිනිස්සු බය නැහැ. ප්රභාකරන් හිටපු කාලෙ මිනිස්සු බය නැහැ. ඒ කාලෙ මිනිස්සු බය නැතිව පාරෙ ගියා. බය නැතිව කතා කළා. ප්රභාකරන් මැරුණු දා ඉඳලා මිනිස්සු බයයි. දැන් කතා කරන්නෙ නැහැ. කිසිදේකට එරෙහි වෙන්නෙ නැහැ. මිනිස්සු හරි බයයි. ඒ බය නැති කරන්න බැහැ. කතා කරන මිනිහට මොනවද වෙන්නෙ කියන එක කාටවත් හිතා ගන්න බැහැ.

මේ ප්රජාතන්ත්රවාදය ගත්තාම ඒක මාර ඛේදවාචකයක්. තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමට ඇති බය කියන එක නැති කර ගන්න ඕන. මාධ්‍යවේදියාට බය නැතිව ලියන්න පුළුවන් වෙන්න ඕන. උෟ පෑන හසුරුවද්දි මේකට වාරණයක් එනවා කියන බය නැතිව ලියන්න ඕන. තමන්ගෙ රැකියාවේ අභියෝග ගන්න බය නැති වෙන්න ඕන.

අර චැනල් ෆෝ එකේ මාධ්‍යවේදියා හොඳ නැද්ද? නිර්භයකම කොහොමද? මාරයිනේ? එන්න එපා කියන රටට එනවා. පිකට්වලට මුහුණ දෙනවා. වීඩියෝ හදනවා. එහෙම මාධ්‍යවේදියො ඉන්නවා නම් මරුනෙ. මට ඕන දේ මම ලියන්නෙ. මගේ චින්තනයත් එක්ක මම වැඩ කරන්නෙ කියලා කියන්න පුළුවන් මාධ්‍යවේදියො දැන් ඉන්නවද?

ඉස්සර හිටියනෙ චින්තන ජයසේන කියලා හාදයෙක්. මොකවත් බැරි නම් ‘කොලම’ කියලා රුපියල් පහක පත්තර කෑල්ලක් හරි ගැහුවා. ‘මං ලියන්නෙ නෑ තොපේ පත්තරවලට. මං කොලමක් ගහනවා, රුපියල් පහයි’ කියලා තමයි ඔහු වැඩ කළේ. මාරයිනේ? කොන්දක් තියෙන පත්තරකාරයෙක්. මේ වගේ කේමදාස මාස්ටර් කරනවනෙ ‘කිලර්’ කියලා ප්‍රසංගයක්. සිංහලෙන් මොකද්ද නම? ඝාතකයා. ඒක කළේ ප්‍රේමදාස ආණ්ඩු කාලෙ. අද එකෙක් ඉන්නවද එහෙම එකක් කරන්න? සින්දුවක් ලියන්න එකෙක් ඉන්නවද? එහෙම සින්දුවක් ගහන්න එකෙක් ඉන්නවද? ඒ සින්දු ගහන්න චැනල් එකක් තියෙනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57311449861215171342018-05-27T03:13:21.227-07:002018-05-27T03:13:21.227-07:00ඔව් ටික්කෝ. මාතලන් බොස් විකිණෙනවා. මාතලන් බොස් හොඳ...ඔව් ටික්කෝ. මාතලන් බොස් විකිණෙනවා. මාතලන් බොස් හොඳ මිලකටනෙ විකිණෙන්නෙ. පත්තරේක නවකතාවක් ලියද්දි පත්තරෙන් මිලක් ගෙවනවා, ඔවුන් පත්තරේ විකුණා ගන්නවා.

මං ඔයාට විකිණෙනවා. ඔයා මට විකිණෙනවා. ඒක මේ මාධ්‍ය ලෝකයේ ස්වභාවය. එහෙම නැතිව මාධ්යකාරයකුටවත්, ලියන මිනිහකුටවත් පැවැත්මක් නැහැ.

වෙසක් එකට වෙසක් කාඩ් එකත් විකිණෙනවනෙ. බුදුහාමුදුරුවොත් විකිණෙනවනෙ. සව් කඩදාසියත් විකිණෙනවනෙ. නත්තලට සයිප්‍රස් ගහත් විකිණෙනවනෙ.

ඒ කියන්නේ ආගමත් විකිණෙනවනෙ. ජාතියත් විකිණෙනවනෙ, විවෘත ආර්ථිකය පටන්ගත්තට පස්සෙ අපි ඔක්කොම ෂොපිං බෑග් වගේ විකිණෙනවා. විකිණෙන්නෙ නැති මිනිහෙක් නම් මේ ලෝක ධාතුවෙ හොයා ගන්න බැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21399908864462252482018-05-27T03:06:21.757-07:002018-05-27T03:06:21.757-07:00විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන 1978 ආණ්ඩුක්‍රම ව්...විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කරනු ලැබූ ජිල්මාට් එකක් මගින් විධායක ජනාධිපතිවරයා ලෙසින් පත් වූ ජේ ආර් ජයවර්ධන විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතල පාවිච්චි කළේ කුමක් සඳහා ද?

1. වර්ජිතයින්ගේ රැකියා අහිමි කිරීම සඳහා විධායක ජනාධිපතිවරයා සතු හදිසි නීති බලතල භාවිතා කිරීම.

2. පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් ලබා සිටි එක්සත් ජාතික පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගැනීම මගින් පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය විධායක ජනාධිපති ධුරයේ බලතල මගින් යටකර දැමීම. 1989 වෙන විට වර්ජිතයින් 52 දෙදෙනෙක් සිය දිවි නසා ගෙන තිබිණි.

3. ශ්‍රීලනිපයට වාසි සහගත යැයි උපකල්පනය මත යාපනය සංවර්ධන සභා මැතිවරණය මංකොල්ල කෑම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජේ ආර් පක්ෂපාතී ප්‍රබල ඇමතිවරු සහ ජාතික සේවක සංගමය යොමු කිරීම. යාපනය පුස්තකාලය ගිනි තැබීම. දෙමළ ජනතාවගේ ජනමතය මංකොල්ල කෑම සඳහා කළ ජේ ආර්ගේ එම තිරස්චීන උපක්‍රමය නිසාම ප්‍රධාන පක්ෂ කෙරෙහි දෙමළ ජනතාව තුල තිබූ විශ්වාසය අහෝසි වී දෙමළ ජාතිවාදී පක්ෂ වෙත යොමු විය. වසර 30ක් ඇදුණු සිවිල් යුද්ධය පවත්වා ගැනීම සඳහා බෙදුම්වාදීන් හට අවශ්‍ය වී තිබුණු අති විශාල ධනයක් සහ මානව සම්පත් අඛණ්ඩව ලබා දෙනු ලැබූ දෙමළ ජනතා සහාය ලැබුණේ එලෙසින් දෙමළ ජනතාව තුල ප්‍රධාන පක්ෂ කෙරෙහි විශ්වාසය කඩ කිරීම නිසා ය.

4. 1983 ජුලි 23 වන දින එල්ටීටීඊ බෙදුම්වාදී සංවිධානය විසින් සැඟවී සිට කළ පහර දීමකින් මරණයට පත් වූ හමුදා සෙබළුන්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සාමාන්‍ය ක්‍රමය වූ සෙබලුන්ගේ ගම්වල නොකර කොළඹ බොරැල්ල කනත්තේ සිදු කිරීමට තීරණය කිරීම පිටුපස දෙමළ ව්‍යාපාරිකයින්ට එරෙහිව සිංහල ජනතාව පෙළඹවීමේ අමන උත්සාහය සැඟවී තිබිණි. නාගරික ප්‍රදේශ ආශ්රිත දෙමළ ව්‍යාපාරිකයින්ගේ පංගුව පිළිබඳ ඒ දිනවල එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ බලවත් ඊරිසියාවක් තිබිණි. දෙමළ ව්‍යාපාරිකයින් සතු ව්‍යාපාරික අවස්ථා අයිති කර ගැනීමේ උවමනාව මත කළු ජූලිය නිර්මාණය කළේ යැයි තිබෙන චෝදනාව බැහැර කළ නොහැකි සත්‍යයකි

කළු ජූලිය පිටුපස ආර් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතිවාදී ඇමතිවරු සිටින බව ප්‍රසිද්ධ රහසකි. මේ අමන ක්‍රියාව නිසා ශ්‍රී ලංකාව තුල සුළු ජාතිකයින් හට ආරක්ෂාවක් නැතැයි ද සහ වෙනම රටක් ඉල්ලා සිටීම සාධාරණ යැයි ද ජාත්‍යන්තරය තුල තහවුරු විය.

5. 1982 ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව එහි ප්‍රතිඵල අනුව පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ වැඩි නියෝජනයක් ලැබෙන බව දුටු ජේ ආර්, අන්ත දූෂිත ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර 6ක ට දීර්ඝ කර ගත්තේ ය. එම ජනමත විචරණය නීති විරෝධි බව ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා ජවිපෙ නායක රෝහණ විජේවීර සහෝදරයා විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර 1983 දී එජාප ජාතිවාදීන්ගේ නිර්මාණයක් වූ කළු ජූලියේ වරද ජවිපෙ පිට පටවා පක්ෂය තහනම් කරන අතර ජවිපෙ නායකයින් මරා හෝ යටත් කර ගන්නා ලෙසින් හදිසි නීතිය යටතේ මරණ වරෙන්තුවක් ද නිකුත් කරන ලදී. 1983 දී නිකුත් කළ එම මරණ වරෙන්තුව යටතේ 60,000ක් දේශප්‍රේමී බුද්ධිමත් තරුණ තරුණියන් මරා දැමුණි.

6. ජේ ආර්, යැන්කි ඩිකී ලෙසින් හැඳින්වූයේ ඇමරිකන් ගැති බව නිසා ය. ඔහුගේ ඇමරිකන් ගැති බව නිසාම ඉන්දීය රජය ශ්‍රී ලංකාව දුටුවේ හතුරෙකු ලෙසිනි. බෙදුම්වාදී සංවිධාන ශක්තිමත් කිරීමෙහි ලා ඉන්දීයාව සැලසුම් කළේ ඇමරිකන් ගැති ශ්‍රී ලංකාව දේශපාලනික අස්ථාවර කිරීමට ය. 1987 දී වඩමාරච්චි සටන අතරතුර ඉන්දියාව ශ්‍රී ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කරමින් මානුෂීය ආධාර ගුවනින් හෙළන ලදී. එයින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියාවට යටත් වූ අතර දෙමළ බෙදුම්වාදී සංවිධාන සහ ශ්‍රී ලංකා රජය අතර යුද ගැටුම් අවසන් කිරීමේ පරමාර්ථයෙන් 1987 ජූලි 29 වෙනිදා ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ගිවිසුමට අනුව ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට පැමිණි අතර ඇමරිකා එක්සත් ජනපදය පැත්ත පලාතක් බැලුවේ නැත.

ජේ ආර් ගේ පාලන කාලයේ සංශිප්තය දෙස බැලූ විට පැහැදිලි වෙන්නේ ඔහු තමන් ලබා ගත් විධායක ජනාධිපති බලතල භාවිතා කර තිබෙන්නේ ඔහුගේ බලය පිළිබඳ පෙරේතකම තෘප්තිමත් කර ගැනීම සඳහා පමණක් බවයි.

ජේ ආර් වැනි විධායක ජනාධිපතිවරයෙක් නැවත පත් නොවේ යැයි කිසිවෙකුට සහතික ලබා දිය නොහැක. ප්රජාතන්ත්රවාදය අගය කරනු ලබන අප අනාගතයේ දී ප්රජාතන්ත්රවාදය වළලා දමන ජේ ආර් පන්නයේ විධායක ජනාධිපතිවරයෙකු බිහි වීම වැළැක්වීම සඳහා කළ යුත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි.

ජවිපෙ 20th amendment විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් ගැන නෙවෙයි කතා කරන්නෙ, ජනාධිපතිවරණයකින් තොරව පාර්ලිමේන්තු බහුතරයේ කැමැත්තෙන් ජනාධිපතිව පත් කිරීමටයි යෝජනා කරන්නේ. ජනතා ඡන්දයෙන් තෝරාගන්නා ජනාධිපති කෙනෙකුට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපති පත් කිරීම ප්රජාතන්ත්රවාදී පියවරක් වන්නේද මාතලන් බොස් ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26119926575179132042018-05-26T03:40:59.347-07:002018-05-26T03:40:59.347-07:00සියළුම ආකාරයේ වූ ප්රාග්ධනය, කේන්ද්‍රයේ රටවලට සංකෙ...සියළුම ආකාරයේ වූ ප්රාග්ධනය, කේන්ද්‍රයේ රටවලට සංකෙන්ද්ර ගත කරන්නා වූ නව-ලිබරල් ආර්ථික ක්‍රමයට ආවේනික ප්‍රධාන ලක්ෂණය වන්නේ එය කිසිවිටෙක ධනේෂ්වර ප්රජාතන්ත්රවාදය හා සංවාස ගත නොවීමයි.

ධනේෂ්වර ප්රජාතන්ත්රවාදය ආකෘතියක් ලෙසම නව ලිබරල්වාදයේ පැවැත්මට හානිකර විය. එනිසා රාජ්‍යය හා මහජනතාව අතර සම්බන්ධිකාරකයා වූ ආණ්ඩුව නැමැති ප්රපංචය බල රහිත කිරීම නව ලිබරල්වාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය විය. ලෝක ධනේෂ්වරය ආණ්ඩුව අහෝසි කිරීමට විවිධ උපක්රමයන් යොදා ගත් අතර තවදුරටත් මහ ජනතාව පාලනය කිරීමට යොදා ගත්තේ ජනතා නියෝජිතයන් නොමැති රාජ්‍ය යාන්ත්රණයයි.

1978 න් පසුව පැමිණි ධර්මිෂ්ඨ සමාජය තුළ ජනතා නියෝජිතයන් අවලංගු කාසි බවට පත් වූයේ එබැවිනි. පළාත් පාලන ආයතනයන්ට පළාත් සභාවන්ට හෝ ව්‍යවස්ථාදායකයට හෝ කිසිම බලයක් නොමැති අතර පවතින්නා වූ අල්පමය බලය ද විධායකයට ඝෘජු ලෙස හෝ වක්‍ර ලෙස හෝ යටත් ය. ජනතා නියෝජිත ආයතනයන් ශූන්‍ය කිරීමෙන් අනතුරුව විධායකය අතිශය බල සම්පන්න ප්රපංචයක් බවට පත් කළේ ද නව ලිබරල්වාදයට ආවේනික උපක්‍රම යොදා ගනිමිනි. ඒ අනුව වසර දොළහක කාලයකට විධායකය ඒකාධිපති ආයතනයක් බවට වේශ නිරූපනය වුණි.

එය හුදකලා දේශපාලන සිදුවීමක් නොවූ අතර ඊනියා මහජන පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට පැවැරී ඇති මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම ඒකාධිපති මෙවලමක් බවට පත් කරන ලදි.

ලෝක ධනේශ්වරය මේ සියළු ප්‍රතිසංස්කරණයන් සිදු කරන ලද්දේ ගෝලීය ප්‍රග්ධනයේ නිදහස් චලනය මනා ලෙස සිදුවීම සහතික කිරීම සදහා ය. මාෆියා ආර්ථික මංකොල්ලය බාධාවකින් තොරව සිදුකිරීමට නම්, ධනේශ්වර ප්රජාතන්ත්රවාදයේ යාන්ත්‍රණය බිද දැමිය යුතුව තිබූ අතර එය ලෝක ධනේශ්වරයේ අවශ්‍යතාව හා උපක්රමශීලීතාව අනුව සතුටුදායකව සිදු කෙරිණි. 1978 දී සිදුවූ නව ලිබරල් ආර්ථික ක්රමයේ ලාංකික සම්ප්රාප්තියත් සමග විධායක ජනාධිපති පාලනයක් සහිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ද ස්ථාපිත කරන ලද්දේ එබැවිනි. නව ලිබරල් ආර්ථිකයේ ඒකාධිපති ආධිපත්‍ය බාධාවකින් තොරව ව්‍යාප්ත කිරීමට විධායක ජනාධිපති ක්‍රමය ලබා දුන්නේ විශාල සහායකි.

දුප්පත්කම, කුසගින්න හා මන්දපෝෂණය ව්‍යාප්තවීම ධනේශ්වරයේ නිවුන් සොහොයුරන් යැයි පැවසුන ද එක් අතකින් එය සාම්ප්රදායී හා යල් පැන ගිය නිර්වචනයකි. නව ලිබරල්වාදය තුළ ධනේශ්වරයට නව අර්ථකථන ලැබුණා යැයි පැවසිය හැක්කේ සමාජය තුළ යම් ධනේශ්වර දියුණුවක් ඇති කිරීමට නව ලිබරල්වාදය දායක වුණු බැවිනි. එහෙත් සමාජයේ ඇති නැති පරතරය සීඝ්‍ර ලෙස පුළුල් කිරීමට එය ඊටත් වඩා දායක වුණි. දුපත්කම සීඝ්‍ර ලෙස පැතිරෙමින් කුසගින්න, මන්දපෝෂණය හා ජනතාවගේ පෝෂණ ප්‍රශ්න ඇති වුණි. ක්රමයේ බිද වැටීම් ද අරාජිකවීම් ද බරපතල පාරිසරික ගැටලු ද ඇති වුණි.

එනම් නව ලිබරල්වාදයට අදාළ සමාජ සංවර්ධනයත් සමගම ක්‍රමයට තවදුරටත් ඔරොත්තු නොදෙන්නා වූ බරපතල සමාජ ගැටළු පැන නැගුණි. එසේම සමාජ සංවර්ධනයට සාපේක්ෂව සමාජ පරිහානිය ද සිදුවුණි.

ඒ නිසා ලෝකය පුරාම යම් සමාජ සංවර්ධනයක් ඇති වෙමින් තිබියදීම සමාජය තුළින් අති ප්‍රබල ක්‍රම විරෝධි අරගලයන් ද පැන නැගුණි.

ලෝක ධනේශ්වර පද්ධතියේ තුල්‍යතාව බිදීමට තරම් ප්‍රබල වූ නව ලිබරල්වාදයේ මේ ආතතීන් තව දුරටත් නොපැවතිය යුතු බව ලෝක ධනේශ්වරය මේ වනවිට තේරුම් ගෙන තිබේ.

ප්රාග්ධනය සංකේන්ද්‍රණය කර ගැනීමේ උපාය උපක්‍රම ද ඊට සාපේක්ෂව පුළුල්වෙමින් තිබේ. ලෝකය පුරා ජාල ගත කර තිබූ සමස්ත ධනේශ්වර යාන්ත්‍රණය ගැන නැවත සිතා බැලීමට ලෝක ධනේශ්වරය පෙළඹී ඇත. ඒ අර්ථයෙන් නව ලිබරල්වාදී ධනෙශ්වර මෙහෙයුම් පද්ධතිය කේන්සියානු ක්‍රමය දක්වා පසු බැස්සවීමට තරම් ඔවුහු උපක්රමික අත්හදා බැලීම් කරමින් සිටිති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61491287289059363282018-05-26T03:22:25.407-07:002018-05-26T03:22:25.407-07:00සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට නව-ලිබරල්වාදී ආර්...සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට නව-ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා ඉහළ ආර්ථික වර්ධන මට්ටමක් ලඟා කර ගැනීමට හැකි වී ඇති මුත්, ඒ ආර්ථික ව්‍යාප්තිය ගමන් කොට ඇත්තේ, දිනෙන් දින වැඩි වන සමාජ විෂමතාවන් ද සමගිනි. බහුතර ජනතාවක් සම්බන්ධයෙන් ගත් විට, අස්ථාවර සහ දිළිඳු රැකියා තත්වයන් සහ පහත් ජීවන තත්වයන් සමගිනි. ඒ අතරේ, ජාතිය වැනි ආචීර්ණ කල්පික අනන්‍යතාවන් ද, ආගම වැනි සම්ප්‍රදායික ආයතන ද, විශාල ජනතාවක් කෙරෙහි පමණක් නොව, රාජ්‍යය කෙරෙහිමත් බෙහෙවින් බලපෑම් කිරීමට තරම්, බලසම්පන්න වී තිබේ. ඒ මගින්, වාර්ගික/ආගමික මූලධර්මවාදයේ හිස එසැවීමට කොන්දේසි නිර්මාණය වී තිබේ. කවුරුත් දන්නා පරිදි, අද වන විට, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල පමණක් නොව, සමස්ත ලෞකික ප්රජාතන්ත්රවාදී ලෝකය තුළමත්, සමාජ දේශපාලනික ස්ථාවරත්වය තර්ජනයට ලක්කිරීමට තරම් ඒ මූලධර්මවාදයන් ඉදිරියට විත් තිබේ.

රාජ්‍ය නිර්බාධවාදය නිසා පීඩාවට පත් වු සමාජ කොටස් ඉතා වේගයෙන් සමාජවාදී අදහස් වෙත යොමු වීම නිසා ධනවාදය බිඳවැටීමේ අභියෝගයකට ධනේෂ්වරය මූහුණපැවේ ය. මේ පිළිබඳ සලකා බැලූ ලිබරල් වාදීන් 19 වැනි සියවසේ අගභාගයේ දී ලිබරල් චින්තනයේ න්‍යායාත්මක වෙනස් කමක් සිදු කළේය. ඒ අනුව සම්භාව්‍ය ලිබරල් යුගයේ දී රාජ්‍යය පුද්ගලයාගේ නිදහසට බාධා නොකර නීතිය හා සාමය ආරක්ෂා කිරීම පමණක් සිදු කල යුතුය යන මතය වෙනුවට රාජ්‍යය පුරවැසියාගේ සුභසාධන කටයුතු ද සිදු කළ යුතුය යන අදහස ඉස්මතු විය. මෙ අනුව සංශෝධිත ලිබරල් චින්තනය "සුභසාධනවාදය" ලෙස හැඳින්විණි.

සුභසාධනවාදය පිළිබඳ අදහස් දැක්වූ චින්තකයන් කීහිප දෙනෙකි. උපයොගීතාවාදීන් ලෙස හැඳින් වූ මෙම චින්තකයනගේ අදහස් සුභසාධනවාදයේ වර්ධනයට දායක විය. ඔවුන් අතර ජෙරමි බෙන්තම්, ජෝන් ස්ටුවඩ් මිල් හා ජොන් රෝල්ස් ප්‍රධාන වේ. මොවුන් සියළුදෙනා පැවසූවේ රාජ්‍යය පුරවැසියාගේ සුභසාධනයට කැපවියයුතු බවයි.

සුභසාධනවාදයේ ආරථික මුහුණුවර සැකසූයේ ඇමරිකානු ජාතික ආර්ථික විද්‍යාඥ ජෝන් මෙනාඩ් කේන්ස් විසිනි. ඔහු විසින් 1930 දශකය තුළ ලොවපුරා පැතිරුණු ආර්ථික අවපාතයට පිළියම් සෙවීමට කටයුතු සිදුකරන ලදී. කේන්ස්ගේ මතය 'කෙන්සියානු දර්ශනය' ලෙස ආර්ථික විද්‍යාව තුළ හැඳින් වේ. ඔහු සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයන් දැරූ මතය වූ 'සැපයුම මත ඉල්ලුම තීරණය වේ' යන්න ප්‍රතික්ෂේප කළේය. සාර්ව ආර්ථීක විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන කේන්ස් 'හිඟ අය වැය' සංකල්පය අගය කළේය. මන්දයත් අයවැය හිඟයක් පවතින අවස්ථාවකදී රජය විසින් එම හිඟය පියවාගැනීමට විවිධ ක්රමෝපායන් මඟින් ආර්ථිකයට මුදල් පොම්ප කරයි.එලෙස රජය විසින් ආර්ථිකයට සිදුකරන විදීම් හා රජය විසින් සිදු කරන්නා වූ යටිතලපහසුකම් සංවර්ධනයත් ආර්ථික වර්ධනයට දායක වේ. මේ අනුව කේන්ස් විසින් ආර්ථික සංවර්ධනයට රජයේ දායකත්වය අගය කළේය.

නූතන ලිබරල් චින්තනයට අනුව රාජ්‍යය යනු පුරවැසියාගේ සුභසාධකයා ය. ඒ අනුව රාජ්‍යයට නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අමතරව සුභසාධන කටයුතු ද භාර විය.

නූතන ලිබරල් ප්‍රතිපත්ති යටතේ රාජ්‍යය 'සුභසාධකයකු' වීම පසුකාලීනව ගැටළුකාරී වූ අතර රාජ්‍ය විසින් සුභසාධන කටයුතු සිදු කිරීම රාජ්‍ය අයවැය මත විශාල බර පැටවීමක් විය. මේ අනුව ලිබරල්වාදීන් විසින් 1980-90 දශකයන් වලදී 'නව ලිබරල් චින්තනය' හඳුන්වා දුනි. මෙම ක්‍රමය යටතේ රජය විසින් පුරවැසියාගේ අවම කටයුතු ප්‍රමාණයක් කළමණාකරණය කරනු ලබයි. මෙම සංකල්පය "අවම රාජ්‍ය සංකල්පය" ලෙස හැඳින් වේ.

අවම රාජ්‍ය සංකල්පය යටතේ රාජ්‍යය විසින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අමතරව සුභසාධන කටයුතු කීපයක් හා රාජ්‍ය ආයෝජන හා යටිතලපහසුකම් සංවර්ධය වැනි කටයුතු සිදු කරයි. නමුත් ආර්ථිකය තුල පෞද්ගලික අංශයට වැඩි වශයෙක් ක්‍රියාකාරී වීමට රජය විසින් ඉඩ සලසා ඇත.

මෙම ක්‍රමය 'නිර්බාධවාදයෙන්' මදක් ඉදිරියට ගිය 'සුභසාධනවාදයෙන්' මඳක් පසුපසින් සිටින්නා වූ ක්‍රමයක් ලෙස සැලකේ.

අවම රාජ්‍ය සංකල්පයේ ආර්ථික මුහුණුවර සැකසීම ආර්ථික විද්‍යාඥ මිල්ටන් ෆ්‍රීඩ්මාන් විසින් සිදු කරන ලදී.

නව ලිබරල්වාදයට අනුව රාජ්‍යය යනු පුරවැසියාගේ අවමය කළමනාකරණය කරන කළමනාකරුවකු පමණි.

1980-90 දශක වල සිට අද දක්වා ලොව පුරා ක්‍රියාත්මක වන්නේ නව ලිබරල් චින්තන දහරාවයි. මෙම චින්තනයේ ප්‍රතිඵල ලෙස රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය, විවෘත ආර්ථික සංකල්පය වැනි දේශපාලනික හා ආර්ථික සංකල්ප හැඳින් විය හැක. නමුත් නව ලිබරල් චින්තනය ගෝලීය ගැටළු විසඳීමට ප්රශස්ත විකල්පයක් නොවන බව ඔප්පු වී හමාරය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7487293942400251322018-05-26T03:21:10.966-07:002018-05-26T03:21:10.966-07:00නව-යටත්විජිතවාදය යටතේ ඇති කෙරුණු සමාජ විපර්යාසය, ස...නව-යටත්විජිතවාදය යටතේ ඇති කෙරුණු සමාජ විපර්යාසය, සමාජ ප්රජාතන්ත්රවාදය යටතේ යුරෝපීය සුභසාධන රාජ්‍යයන් තුළ ඇති කෙරුණු ධනපති සංවර්ධනයට සපුරා වෙනස් විය. නව-යටත්විජිතවාදී විපර්යාසය තුළ, පුරවැසියන්ව තිරස් අතටවත්, සිරස් අතටවත් සමාජමය වශයෙන් අන්තර්ග්‍රහණය කර ගැනුණේ නැත. එහි ප්‍රතිඵලය වුණේ, ජනතාවගෙන් විශාල බහුතරයක් රාජ්‍යයෙන් සහ ප්‍රධාන ආයතනික ව්‍යුහයෙන් පරාරෝපණය (පිටමං) වීමයි. ඉතිං ඔවුන් කරන්නේ, සම්ප්‍රදායික ආයතන වටේ ද, බල කේන්ද්‍රයන් වටේ ද කැරකෙමින් සිටීමයි.

දේශපාලනික වශයෙන් බළමුළු ගන්වන ලද කම්කරු පංතියක් විසින් පාලක ධනපති පංතිය පෙරලා දමා සමාජවාදී සමාජයක් ස්ථාපිත කරන තෙක්, බටහිර කාර්මික ධනවාදයට ආවේණික පරස්පරයන්හි අවසානක් ඇති කරගත හැකි වෙතැ යි කාල් මාක්ස් පෙර-දුටුවේ නැත.

එහෙත් ධනපති ක්‍රමය ගැන ඊට වඩා මධ්‍යස්ථ විවේචකයෝ, ප්රාග්ධනයේ හිමිකරුවන් සහ කම්කරු පංතිය අතර දිනෙන් දින පුළුල් වන පරතරය පියවාගෙන, ප්රචණ්ඩ සමාජවාදී විප්ලවයක් මගහැර යාමට ඇති හැකියාව දැක්කෝය. සමාජ-ප්රජාතන්ත්රවාදි පාලන ක්රමයන් යටතේ බටහිර යුරෝපයේ ගොඩනැගුණු සුභසාධන රාජ්‍යයන් තුළ එවැනි විභවයක් තිබුණි. ඔවුන්ගේ උපාය මාර්ගය වුණේ, සමාජ ප්‍රතිසංස්කරණ, ප්රගාමී බදු සහ සමාජ ආයෝජනයන් වර්ධනය කිරීම් හරහා, ජාතික රාජ්‍ය රාමුවක වෙසෙන විවිධ ජන කොටස් අතර පවතින වෙනස්කම් අතික්‍රමණය කරමින්, තිරස් සහ සිරස් සමාජ සහයෝගීතාව ප්‍රවර්ධනය කෙරෙන පුළුල් සමාජ පුරවැසි භාවයක් නිර්මාණය කිරීමයි. ප්රගාමී බදු ක්‍රමයක් මගින් (වැඩියෙන් හරිහම්බ කරන්නන්ගෙන් වැඩියෙන් බදු අයකර ගැනීම) මගින් ඇති-නැති පරතරය අවම කරගෙන, පොදු ජනතාවගේ ජීවන තත්වයන් සහ රැකියා තත්වයන් වර්ධනය කර ගැනීමක් අපේක්ෂා කෙරුණු අතර, ලෞකික අධ්‍යාපනය, සැමට සමාන අවස්ථා සැපයීම සහ සමාජ, ආර්ථික සහ දේශපාලනික අයිතීන්ට අදාළ ක්ෂේත්‍ර තුළ කෙරෙන මැදිහත්කාරක ක්‍රියාවන් හරහා, ආගම භාෂාව ජාතිය සහ ලිංග භේදය වැනි සමාජයීය සහ සංස්කෘතික බෙදීම්වලට යටත් විවිධ ජන කණ්ඩායම් ව්‍යුවහාත්මකව අනුකලනය කර ගැනීමට (සමාජය තුළට එක්කාසු කර ගැනීමට) අපේක්ෂා කෙරුණි.

ඉතිං, විවිධ සමාජ කොටස්වල අවශ්‍යතා නියෝජනය කරන රාජ්‍යය, සමාජ ගැටළු සහ ප්‍රශ්න විසඳාලීමට මැදිහත් වුණේ, පවතින සාක්ෂි මත පදනම් වන, සාධාරණ සහ අපක්ෂපාතී මහජන ප්රතිපත්තීන් උපයෝගී කර ගනිමිනි. ඒ මාර්ගයෙන්, මිනිසුන්ගේ සංස්කෘතිකමය අනන්‍යතා ඔවුන්ගේ පෞද්ගලික පරිමණ්ඩලයට සීමා කොට, සාමූහික අනන්‍යතාව මූලික වශයෙන් නිශ්චය කෙරෙන පුළුල් සමාජ පුරවැසි භාවයක් නිර්මාණය කර ගැනීම අරමුණු කෙරුණි. අනිත් පැත්තෙන්, ඉහළ බදු අයකිරීම් නිසා, අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය, ප්රවාහණය සහ ළමා රක්ෂණය වැනි මූලික මහජන සේවාවන් සාධාරණ ආකාරයකින් සැපයීමට රාජ්‍යයට හැකි වුණි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26543397661927428922018-05-26T03:20:06.395-07:002018-05-26T03:20:06.395-07:00//ලොව සියලුම රටවල් ලිබරල්වාදය පිලිගෙන අවසානය.,
උතු...//ලොව සියලුම රටවල් ලිබරල්වාදය පිලිගෙන අවසානය.,
උතුරු කොරියාවද ඒ මග යනු ඇත //

සංවර්ධිත ලෝකයේ සිදුවූ කාර්මීකරණය මගින් පුරවැසියන්ගෙන් අති බහුතරයකට ක්‍රමවත් රැකියා නිර්මාණය කර දුනි. එම ක්‍රමවත් සේවා නියුක්තිය හේතුවෙන්, වැඩ කරන ජනතාවට අවම වැටුප්, විරැකියා රක්ෂණ, විශ්‍රාම අයිතීන් ආදිය සපයාගත හැකි විය. පෞද්ගලික සහ සමාගම් බදු ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම හේතුවෙන්, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි බොහෝ සේවාවන්, පංතිය, සමාජ පදනම හෝ වෘත්තීය පදනම නොසලකා සියල්ලන්ට සැපයීමට රාජ්‍යයට පිළිවන් විය. පංති විෂමතා සහ ආදායම් විෂමතා බොහෝ දුරට අඩු කෙරුණු අතර කම්කරු පංතියට පවා රැකියා ආරක්ෂණය පිළිබඳ යම් හැඟීමක් ද, තමන් රාජ්‍යයට අයත් පුරවැසියන්ය යන හැඟීමක් ද ඇති කර ගැනීමට පිළිවන් විය. එවැනි තත්වයන් යටතේ, ආගම සහ ජාතිය වැනි කරුණු මත ගොඩනැගෙන පුද්ගල අනන්‍යතාවන් එකිනෙකාගේ පෞද්ගලික පරිවාරයන් තුළට පමණක් සීමා කෙරුණි. පුරවැසියන් වශයෙන් එම කරුණුවල අදාළත්වය එක්කෝ නැති කෙරුණි. නැත්නම් බාල කෙරුණි.

සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ තත්වය බොහෝ සෙයින් ඊට වෙනස් විය. ප්‍රමාණවත් පරිද්දෙන් කාර්මීකරණයක් නොවීම නිසා, මේ රටවල ජනයාට සිදුවුණේ ගැමි කෘෂිකර්මය, ධීවර කර්මාන්තය සහ ශිල්පීය ක්ෂේත්රයන්ට කොටු වීමටයි. එය ද බොහෝ කොට, ස්වයං-රැකියා වශයෙනි. වැටුප් ලබන්නන්ගෙන් බොහොමයකට යෝග්‍ය රැකියා තත්වයන් හෝ ජීවන තත්වයන් හිමි වුණේ නැත. බොහෝ නාගරික වැසියෝ අවිධිමත් රැකියාවන්හි නිරත වෙමින් අසතුටුදායක නාගරික පරිසරවල ජීවත් වූහ. මෙය, සමස්තයක් වශයෙන් ගත් විට, සංවර්ධනය වෙමින් පැවති ලෝකයේ සමාජ-ආර්ථික සහ දේශපාලනික විවිධත්වය අවතක්සේරු කිරීමක් නොවේ. එහෙත් එම රටවල පැවති සමාජ-ආර්ථික තත්වයන් ඉහත කී සමාජ ප්රජාතන්ත්රවාදී ලෝකයේ පැවති තත්වයන්ට වඩා බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගත් බව කිව යුතුය. අසංවර්ධිත රටවල් ඉදිරියේ පැවති ප්‍රධාන අභියෝගය වුණේ, සාමාන්‍ය මිනිසාගේ සමස්ත ජීවන තත්වය නැංවෙන පරිදි, ඉහළ සංවර්ධන මට්ටමක් ඇති කර ගැනීමයි. මීට දශක කිහිපයකට කලින් නව-ලිබරල්වාදයෙන් මේ රටවලට ඉදිරිපත් කෙළේ ඒ සඳහා වන අපේක්ෂාවකි.

එහි දී, ගෝලීය ආර්ථිකය තුළට උරා ගැනීමට නම් ජාතික සීමාවන්, එක්කෝ ඉවත් කළ යුතු විය. නැත්නම් අවම කළ යුතු විය. අතීතයේ ඒ ඒ රටවල පැවති දෘෂ්ටිවාදීමය ආස්ථානයන් කවරක් වුවත්, මේ වන විට බොහෝ රටවල් එම කොන්දේසියට අනුගතව ඇත. එහි ප්‍රතිඵලය වුණේ, ගෝලීය ධනවාදයේ කොටසක් වූ රටවල් තුළ ඇති වූ යෝධ සමාජ විපර්යාසයයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69594887788444140142018-05-25T20:17:32.539-07:002018-05-25T20:17:32.539-07:00මෙහෙමයි ටික්කෝ... විකිනෙනවා නම් විකිනෙන්න ඕන ඉහළ ම...මෙහෙමයි ටික්කෝ... විකිනෙනවා නම් විකිනෙන්න ඕන ඉහළ මිළකට..
දැන් බලහන් දයාසිරි... මිලියනයකට කිච වෙන හැටි..
ඌ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුත් බල්ලට දාලා ඉවරයි..
මිලියනයක්... මක්කා කරන්නද අප්පාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3104799846320676012018-05-25T20:15:55.673-07:002018-05-25T20:15:55.673-07:00ලක් ඉතිහාසයෙ ආසාර්ථකම නායකත්වය ලයිව් බලමින් සිටිමි...ලක් ඉතිහාසයෙ ආසාර්ථකම නායකත්වය ලයිව් බලමින් සිටිමිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28594668103855639362018-05-25T20:15:11.492-07:002018-05-25T20:15:11.492-07:00ලොව සියලුම රටවල් ලිබරල්වාදය පිලිගෙන අවසානය.,
උතුරු...ලොව සියලුම රටවල් ලිබරල්වාදය පිලිගෙන අවසානය.,
උතුරු කොරියාවද ඒ මග යනු ඇතමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87284110480162098642018-05-25T20:13:00.843-07:002018-05-25T20:13:00.843-07:00ගැටළුව ඇත්තේ තනතුරේ නොවේ... පුදගලයින් මතය.
ඒ නිසා ...ගැටළුව ඇත්තේ තනතුරේ නොවේ... පුදගලයින් මතය.
ඒ නිසා ඕක තිබ්බත් නැතත්... රටේ නායකය වන එකා ඉන්නේ ආජ මානසිකත්වයකිනි... සිරිමාවෝ හොඳම උදාහරණයයමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67321339003755611082018-05-25T20:11:20.237-07:002018-05-25T20:11:20.237-07:00සුදු පුකවල් වල මිළ අධිකවේසුදු පුකවල් වල මිළ අධිකවේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39425715682659390862018-05-25T20:10:35.446-07:002018-05-25T20:10:35.446-07:00ලී ක්වාන් යූ ගැන මම බයිලා කිව්වේ නෑ... නමුත් වැඩි ...ලී ක්වාන් යූ ගැන මම බයිලා කිව්වේ නෑ... නමුත් වැඩි පඩි දෙන්න ඕන කියන එකට නම් විරුද්ධව කතා කරලා තියෙනවා... රට හදලා ඉවර වෙලා කීය දුන්නත් මට අවුලක් නෑ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com