tag:blogger.com,1999:blog-6408302481691521967.post6034295604796026230..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: මල පැනපු ඊ මේල් නෝනා, පොඩි කුමාරිහාමි හා ආදරය - Is there anything called TRUE LOVEමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger99125tag:blogger.com,1999:blog-6408302481691521967.post-4320447324832391972014-06-05T23:21:51.753-07:002014-06-05T23:21:51.753-07:00සිංහල බ්ලොග් වල වැඩියෙන්ම කතාවුන පොතක් වෙන නිරුවත්...සිංහල බ්ලොග් වල වැඩියෙන්ම කතාවුන පොතක් වෙන නිරුවත් වානරයා පොතේ ඔය ආදරය ගැන කියන්නේ මෙ වගේ දෙයක්...(මට මතක හැටියට...)

අපේ වානර මුතුන් මිත්තෝ ගස් උඩ ජීවත් වෙන කාලේ ඔහොම බැඳීමක් අවශ්‍යවෙලා නැහැ... අත දිග මානේ ඕනෙ තරම් කන්න තියෙනවා, රංචුවම එකට ඉන්නේ අහුවෙන කෙනෙක් එක්ක ලිංගිකව එක්වෙන්නයි තියෙන්නේ... ඒත් ගස්වලින් බැහැලා එළිමහනේ දඩයම් වානරයෙක්ගේ තත්වයව පරිණාමය වෙද්දී ආහාර සඳහා අනිත් මාංශ භක්ශකයොත් එක්ක තියෙන සටන වැඩිවෙනවා... කෑම හොයාගෙන රංචු වශයෙන් දඩයමේ යන්න වෙනවා... එතනදී ගුහාවේ නවතින ගැහැණු වානරයින්ට ආරක්ශාවක් අවශ්‍යයි... මේ ආරක්ශාව දැඩි කරන්න යුගල වශයෙන් බැඳීම් ඇතිවුනා කියලා ඒකේ තර්ක කරනවා... තව කරුණක් තමයි ඒ වෙනකොට ආයුධ නිපදවාගෙන තියෙන්නේ... ලිංගක අයිතිය වෙනුවෙන් මේ ආයුධ වලින් කරන සටන් භයානක නිසා ඒවා වලක්වන්න එක සහකාරියකගෙන් තෘප්තිමත් වෙන්න සිදුවෙනවා... ගඩා ගෙඩි කන කාලේ වගේ නෙමෙයි, දඩයම් ජීවිතයේදී ඉතා දුර්වල වානර පිරිමි සතාගේ වුනත් සහයෝගය අවශ්‍යය හින්දා ඔහුව සැටිස්ෆයි කරන්න නම් ඔහුටත් සහකාරියක් ළබාදීම අවශ්‍යයි... මේ වගේ හේතු හින්දා යුගල බැඳීම් වලට ගිහින් තියෙනවා... මට මතක විදියට තව කාරණයක් තමයි අපිව පරිණාමීයව දියුණු ජීවියෙක් බවට පත්කරන්න ගත්ත උපක්‍රමයක් විදියට ළදරු කාලය දීර්ඝ කිරීම... අනෙක් වානර පැටව් ඉක්මනින් වැඩිලා තමන්ගේ විමසිලිමත් ළදරු ජීවිතය අවසන් කරද්දී අපි දීර්ඝ ළමා කාලයක් ගතකරනවා... මෙතෙන්දී අපේ දීර්ඝ ළමාකාලයට සහයෝගය දෙන්න දෙමාපියන්ගේ යුගල බැදීම කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්... පොත තිබුණානම් මේක හරියටම විස්තර කරන්න තිබුණා ඒත් මගේ ගාව ඒ පොත මේ වෙලාවේ නැහැ...

ඉතින් වලත්තකමින් එහාට ගිය දෙයක් මෙතන තියෙනවා නේද... ඇත්තටම ඒක අපිව මේ තත්වයට දියුණු කරන්න හේතුවුණු පරිණාමීය අවශ්‍යතාවයක්... එක සහකාරියකගෙන් තෘප්තිමත් නොවී අපි තව තවත් ලිංගික බැදීම් හොයාගෙන යන්නේ අපිට තවමත් අපේ මුතුන්මිත්තන්ගේ වානර සිරිත් අතාරින්න බැරිවුණ නිසා කියලයි ඒ පොතේ තර්ක කරන්නේ...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75444473271249957672014-06-05T19:38:50.664-07:002014-06-05T19:38:50.664-07:00දිපිකා ප්රියදර්සනි..!දිපිකා ප්රියදර්සනි..!malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50893261881886758422014-06-03T22:13:07.413-07:002014-06-03T22:13:07.413-07:00සමාවෙන්න මැදින් පැන්නට, බොහොම රසවත් මාතෘකවක්, මට ඕ...සමාවෙන්න මැදින් පැන්නට, බොහොම රසවත් මාතෘකවක්, මට ඕකට උත්තරයක් දෙන්න පුළුවන් මේන්න මේක පැහැදිලි කලොත්,

ආදරය කියල දෙයක් ඔබ පිළිගන්නවද ? ආදරය කියල කියන්නේ මෙන්න මේකය කියල පෙන්නන්න පුලුවන් පැහැදිළි ඩෙෆිනිෂන් එකක් තියනවද ඔබටම අනන්‍ය වෙච්ච ?

ඔබට පැහැදිලි උත්තරයක් දෙන්න බැරිනම් කියන උපකල්පනයේ ඉඳල මේන්න මගේ උත්තරය.

ආදරය කියල එකක් නෑ, එක හුදු සාහිත්‍ය වචනයෙක් විතරයි, මම ඒ මතය ගේන්නෙ මේ තර්කය මත

"හැබෑවට පවතින දෙයක් නම් වටහාගන්න මෙච්චර අමාරු වෙන්නෙ ඇයි ?"

තත්‍ය ලොකයේ නොපවතින යමක් හෑබෑවටම ඇතිය කියල විශ්වාස කරල ඒක මත්තේ මේ තරම් ගැටුම් ඇතිකරගන්න එකට වඩා හොඳ නැද්ද එහෙම එකක් නැතිය කියල, හැබෑවටම දැනෙන සංවේදනා හරහා ස්ත්‍රී, පුරුෂ සම්බන්ධය පැහැදිළි කරගෙන චූන් එකේ ඉන්න එක ??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43753864387080052112014-06-03T21:58:24.946-07:002014-06-03T21:58:24.946-07:00ඔයිටත් හපන් අර මේ "සංසාර ගත පතාගෙන පෙරුම්පුරග...ඔයිටත් හපන් අර මේ "සංසාර ගත පතාගෙන පෙරුම්පුරගෙන ආපු ප්‍රේමයක්" ය කියල කරන නාඩගම,

පෙරුම්පුවනවා කියන්නෙ බෞද්ධ සහිත්යත් එක්ක සබැඳිච්ච සංකල්පයක්. ඕක මේ ලෞකික දෙයක් වෙච්ච ගෑණු පිරිමි සම්බන්ධයකට පූට්ටු කරනකොටම එතන හෙන අවුලක්.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29573094016117821982014-06-03T05:53:01.673-07:002014-06-03T05:53:01.673-07:00අපේ උන් ගිරවු වගේ. උන් පට්ට බොරු දේව ඇදහිලි වගේ වි...අපේ උන් ගිරවු වගේ. උන් පට්ට බොරු දේව ඇදහිලි වගේ විශ්වාස කරණවා. කොටින්ම නියම රොබෝලා. උන් දන්නේ නෑ උන්ට මොළයක් තියෙනවාය කියලවත්. උන් හිතන්නේ ඒ මොළෙත් වෙන කාගේ හරි කියලා. නමුත් මගේ මොළේ මගේ. මම ඒකෙන් හිතනවා. මේ පට්ට පල් බොරු නේද කියලා. එහෙම තේරුම් ගත්තාම තේරෙනවා. අපි මාර සම්භාව්‍ය නළුවෝ නේද කියලා. ඒත් කරන්නේ තාත්වික රඟපෑමක් නම් නෙමෙයි. තනිකර අස්වාභාවික රඟපෑමක්. ඒ උනාට ඒ රඟපෑම මාරයි කියලා. අර රොබෝලා පට්ට චියර් එකක් දෙනවා. ජීවීතේ තේරුම් ගත්තාම ඒක මාර සරළයි. ඇත්තටම එතන නිවන කියන දේ තියෙනවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23791083863541048762014-06-03T05:35:06.305-07:002014-06-03T05:35:06.305-07:00මම එකඟයි මාතලං එක්ක. ආදරය කියල උලව්වක් නෑ, එක තනික...මම එකඟයි මාතලං එක්ක. ආදරය කියල උලව්වක් නෑ, එක තනිකරම සෙක්ස් කැතයි කියල කියාපු ආගමික, සමාජීය මතයන් එක්ක මිනිස්සුන්ගේ පැවැත්ම පවත්වාගෙන යන්න යම් දෙයක් විසින් ක්‍රමානුකූලව ගොඩනගාපු සංකල්පයක්. ඒ යම් දේ තමයි "ජාන"

ආදරයක් කියල එකක් නෑ කියල තේරුම් ගත්තම, හිතට ඇඟවුමක් දුන්නම ගෑණියෙක්මිනිහෙක් අතරෙ ඇතිවන බැඳීම හරිම පැහැදිලියි, පැහැදිළි තැනක ගැටළු අවමයි, අනේ දැන් ඔයා මට ආදරෙ නෑ කියන කනු කුණුව නෑ. එකිනෙකා වෙනස් ජීවිත දෙකක්ය කියල ඇතිකරගන්න සම්මුතිය දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න බොහොම උපකාරී වෙනව. හරියට විරුද්ධ ආරෝපන තියන කාන්දම් දෙකක් එකට ඇලවෙනවා වගේ, කොයිතරම් වලිකෑවත් එක සමාන අග්‍ර දෙකක් එකතුකරන්න බෑ වගේ.

පරිසර සාධක, සමාජීය සාධක සහ පෞද්ගලික රුචිකත්වයන් මත ගොඩනැගෙන ස්ත්‍රී පුරුෂ සම්භන්ධය වෙන වෙන සාහිත්‍ය උලව්ව් දාල අච්චරු කරන්න ගියාම තමයි අවුල, නැත්නම් හරිම සරළ ගණුදෙණුවක්. එතනදි මිණීමරගන්න වෙන්නෙ නැති තරම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26955257100958167422014-06-03T04:20:30.623-07:002014-06-03T04:20:30.623-07:00ඇර සෝලෝ අජින මොටෝ විචාරකෝ.. දීහන් ඇට්ටි හැලෙන්න. ම...ඇර සෝලෝ අජින මොටෝ විචාරකෝ.. දීහන් ඇට්ටි හැලෙන්න. මක්කත් ලියා ගන්න බැරි ගොබ්බ සේනලාට.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43507853282318097712014-06-03T04:18:01.037-07:002014-06-03T04:18:01.037-07:00ආන් එහෙම එන්න. ලව් මේකින්ග් වලට නම් මාත් මනාපයි..ආන් එහෙම එන්න. ලව් මේකින්ග් වලට නම් මාත් මනාපයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71260688121608060922014-06-03T04:16:41.958-07:002014-06-03T04:16:41.958-07:00වැඩිහිටි දෙදෙනකු අතර ඇතිවන දේ ආදරය නෙමෙයි. ඒක රාගය...වැඩිහිටි දෙදෙනකු අතර ඇතිවන දේ ආදරය නෙමෙයි. ඒක රාගය. තෘෂ්නාව හා ආත්මාර්ථකාමීත්වය. එහෙම නැතිනම් වෙන කුමක් හෝ මූලික වෙනවා. ඒකට ආදරය කියලා කියන්නේ. අර රාගීක සිතුවිල්ලට වන්දනීය තත්වයක් ලබා දෙන්න මිසක් වෙන කෙහෙල්මලකට නෙමෙයි. ඔය කුඩ යටට වෙලා කරන්නේ ආදරයද එහෙම නැත්නම් වෙන දෙයක්ද?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6884881067774661302014-06-03T03:45:30.145-07:002014-06-03T03:45:30.145-07:00ඉංග්‍රීසි අරුත ගත්තොත් "Love Making" කිය...ඉංග්‍රීසි අරුත ගත්තොත් "Love Making" කියනෙකේම උත්තරය තියෙනව කියල මට හිතෙනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9353803390813186232014-06-02T22:29:32.370-07:002014-06-02T22:29:32.370-07:00හරි මහාචාර්ය තුමනි, ඒක එහෙමයි කියමුකො. එතකොට ඔබතුම...හරි මහාචාර්ය තුමනි, ඒක එහෙමයි කියමුකො. එතකොට ඔබතුමාගේ දැක්මට අනුව ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්? එහෙම එකක් නැත්ද? එතකොට ඒක භාශාව තුල බිහිවුන හිස් වචනයක් විතරද?

ඔහොම කියනකොට ඔන්න ඉතින් මට මාතලන්වත් අර වනිතා වගේ පේන්න ගන්නවා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13135176603315840162014-06-02T04:27:28.575-07:002014-06-02T04:27:28.575-07:00දැ ඔය එක දේකට හරි එකඟ වෙන්න පුළුවන් නිසා, අපි දෙන්...දැ ඔය එක දේකට හරි එකඟ වෙන්න පුළුවන් නිසා, අපි දෙන්නා අතර එහෙම එකක් ඇති වෙයිද මන්දා ආයිබෝවන්ඩ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81218189576931011332014-06-02T03:27:54.894-07:002014-06-02T03:27:54.894-07:00මෙන්න ලිපිය http://www.mawbima.lk/56-59586-1-2014-...මෙන්න ලිපිය http://www.mawbima.lk/56-59586-1-2014-06-02-archive-detail.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66776336064803993742014-06-01T23:26:37.925-07:002014-06-01T23:26:37.925-07:00මාතයි මායි බොහොම දේ ගැන එකඟ නූනත් මෙතනදි නං මං සහම...මාතයි මායි බොහොම දේ ගැන එකඟ නූනත් මෙතනදි නං මං සහමුලින්ම එකඟයි.. ඇයි යකෝආදරේ ආදරේ ..අධ්‍යාත්මික ආදරේ..ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ සුරම්යයි. පාරිසුද්දයි, අචින්තයි කිය කිය ඉඳලා අවස්තාවක් අහු උන ගමන් රෙදිත් නැතුව ඇඳට පනින්නෙ ? හැබෑ ආදරයක් තියේ නම් ඒකට අයිතිකරගැනීමෙ ආසාව නොතිබියයුතුයි.. තණ්හාවයි උපාදානයයි.. දෙකම එකට යනකොට ඒකෙ කොහෙද ආදරයක්..?
සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55736127447114418182014-06-01T22:55:11.641-07:002014-06-01T22:55:11.641-07:00විෂයමූලික නියතයක් ලෙසින් යථාර්ථය පවතී. කරුණු පිළිබ...විෂයමූලික නියතයක් ලෙසින් යථාර්ථය පවතී. කරුණු පිළිබඳව වූ සත්‍යය මනුෂ්‍යයාගේ හැඟීමි, ප්‍රාර්ථනා, බලාපොරොත්තු හෝ භය නිසා වෙනස් නොවෙයි. යථාර්ථය අවබෝධයට මනුෂ්‍යයාට පිහිට වන්නේ එකම ඥානයක් පමණි. එනම් තර්කානුකූල ක්‍රමවේද ඥානයයි. සියළු ඉන්ද්රියයන් මඟින් ලබා ගන්නා තොරතුරු තර්කානුකූල ක්‍රමවේදය උපයෝගී කරගෙන මනුෂ්‍යයා යථාර්ථය කුමක්දැයි හඳුනා ගනී. ඔහුගේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකයා වන්නේ මෙම ප්රත්යක්ෂ දැනුම වෙයි. එසේම මනුෂ්‍යයාගේ පැවැත්ම රඳා පවතින්නේ ද මෙම දැනුම මතයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79880124801452612892014-06-01T22:49:13.483-07:002014-06-01T22:49:13.483-07:00මු මේ කියවන්නෙ පිච්චමල් කේස් එක ගැනද කොහෙද
මු මේ කියවන්නෙ පිච්චමල් කේස් එක ගැනද කොහෙද
Kusumsiri Edirappulihttps://www.blogger.com/profile/15787746335415791322noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57277479833196900072014-06-01T21:10:10.183-07:002014-06-01T21:10:10.183-07:00සමහර අය නම් ඒකට කියන්නේ කරුමය කියලා.. එහෙම ආදරයක් ...සමහර අය නම් ඒකට කියන්නේ කරුමය කියලා.. එහෙම ආදරයක් ඇති වෙන්නේ නෑ. කරන්න දයක් නැති කමට එහෙම ඉන්නවා. අපි හිතමු නීතීයෙන්ම තියෙනවා. එකට ඉන්න බෑ අවුරුද්දකට වඩා, වෙන කෙනෙක් ගාවට යන්න ඕන කියලා. මම නම් හිතන්නේ ඔය නීතීයට මේ ළෝකේ ඔක්කෝම කැමති වෙනවා. මෙන්න කැට.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13772118739535914292014-06-01T21:06:52.755-07:002014-06-01T21:06:52.755-07:00එහෙනම් ඉතින් අවුලක් නෑ... බලාගෙන ගියාම ඒ තකාවෙත් ඇ...එහෙනම් ඉතින් අවුලක් නෑ... බලාගෙන ගියාම ඒ තකාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66845502525566103422014-06-01T19:46:06.618-07:002014-06-01T19:46:06.618-07:00ආදරය කියලා කියන්නේ යම් කිසි හැඟීමකට දීපු නමක් නේ. ...ආදරය කියලා කියන්නේ යම් කිසි හැඟීමකට දීපු නමක් නේ. ඒකට වෙන වෙන නම් දෙන්නත් පුළුවන්. දැන් මාතලන් ෆ්‍රෙන්ඩ්ශිප් කියලා ඉහත කියලා තියෙන්නෙත් ආදරේටමයි කියලා කාට හරි කියන්න පුළුවන්.

යමුනා මාලිනී ලියලා තියෙන්නේ "ප්‍රේමය ලොව සැමතැනම ඇතී" කියලා සිංදුවක්. ඒ වගේ අපිට මෙන්න අසවල් එක ආදරය, මේක ආදරය නෙමේ වගේ පහදලා දෙන්න අමාරුයි. කෙනෙක් එක්ක මුලින්ම බැඳීමේදී, බලපාන හේතු ආත්මාර්ථකාමී හෝ යම් යම් ප්රතිලාභ උදෙසා සිද්ධවන දේවල් වෙන්න පුළුවන්. නමුත් කෙනෙක් එක්ක බොහෝ කාලයක් ජීවත් වීමෙන් එකිනෙකා ගැන අවබෝධයෙන් ඇතිවන තත්වයක් "ආදරයක්" කියලා හඳුවන්න මම කැමතියි. තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10908512326258614232014-06-01T18:47:54.789-07:002014-06-01T18:47:54.789-07:00අන්න අන්න වැරදි පාරේ යන්න හදනවා.
මා කියුවේ ආදරය ක...අන්න අන්න වැරදි පාරේ යන්න හදනවා.

මා කියුවේ ආදරය කියන වචනය සඳහා මගේ ඩෙෆිනිෂන් එකයි. යුග දිවියක් ගත කිරීම කියන එක වෙනත් මානයක පවතින දෙයක්.

මගේ උදාහරණය තවත් පැහැදිලි කරනවා නම්, අපි ආදරය කරලා බූට් එකක් ලැබුණාම ජීවිතේ තිත්ත වෙන්නේ කෂායේ ඇති අරළු නිසයි. ආදරයේ මිහිර දැනෙන්නේ සූකිරීි, මී පැණි නිසයි.

මා කාලය නාස්ති කරිරීමක් ගැන කිව්වේ ඒ කාලයත් ලව් මේකින්වලට යෙදවිය හැකිය යන අරුතෙනුයි!
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17123149917662877172014-06-01T18:29:02.209-07:002014-06-01T18:29:02.209-07:00අප්පට බොල අපි හිතුවා කකාගේ ආදරේ මී අඹ වනයේ මී වදයක...අප්පට බොල අපි හිතුවා කකාගේ ආදරේ මී අඹ වනයේ මී වදයක් කියලා. දැන් බැලුවම තිත්ත කසායක්ය කියන්නේ.

මේවා වචන හා කාළය නාස්ති කිරීමක් නම්, බ්ලොග් ලිවිල්ලත් එහෙම දෙයක්ද කකා. කකා ඉන්නෙත් මේවා ගැන සාම්ප්‍රදායික මතයෙම වගෙයි මට නම් පේන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30660855487165621682014-06-01T18:25:10.569-07:002014-06-01T18:25:10.569-07:00ළමයි හදනවා කියන්නේ අපේ රටේදී ඉන්වෙස්ට්මන්ට් එකක්. ...ළමයි හදනවා කියන්නේ අපේ රටේදී ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒක නේ දරුවෝ මරාගෙන කන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46262032759034313062014-06-01T18:23:14.915-07:002014-06-01T18:23:14.915-07:00වෙන කෙනෙක්ට දාපු කොමෙන්ට් එකක් මේක. එතනදි මේ ඔක්කෝ...වෙන කෙනෙක්ට දාපු කොමෙන්ට් එකක් මේක. එතනදි මේ ඔක්කෝම කතන්දර කියන්න බෑ. එතන කතා උනේ ආදරය ගැන නෙමෙයි, පොටෝ ගැහිල්ල ගැන. ආදරය ගැන පොකූ ලියපු එකකදිත් මම මෑතකදි කිව්වා දේත් මෙතන දාන්න.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49727146641516695662014-06-01T10:20:42.448-07:002014-06-01T10:20:42.448-07:00Maathalan - Priyantha HewageMay 08, 2014
ගාල්ලේ කො...Maathalan - Priyantha HewageMay 08, 2014
ගාල්ලේ කොටුවේ ජපන් ජෝඩුවක් මේ වගේ ෆොටෝ ගත්තා. කොල්ලා කැෂුවල්. කෙල්ල වෙඩින් ඩ්‍රෙස් එකෙන්. ඒ තමයි නියම ආදරය. අපේ උන් කරන්නේ ගරු රඟපෑමක්.prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77883132579257703402014-06-01T08:46:33.672-07:002014-06-01T08:46:33.672-07:00Anonymous 9+Profile 1=Comments10Anonymous 9+Profile 1=Comments10Anonymousnoreply@blogger.com