tag:blogger.com,1999:blog-6408302481691521967.post6076883819373234284..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: යහපාලනේ කොම්ප්ලීට් දැන් අළුත්ම බයිලේ "අතීසාරෙට තිරසාරේ"මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-6408302481691521967.post-45640245008417560642017-01-06T08:08:18.949-08:002017-01-06T08:08:18.949-08:00ඌ උඹවත් පාස් කරගෙන පැරාව අල්ලන්න යන ගමන්ලු මේ. මේ ...ඌ උඹවත් පාස් කරගෙන පැරාව අල්ලන්න යන ගමන්ලු මේ. මේ ලඟදි පැරා ඌට කනේ පාරක් දීල දැන් ඒ පැත්තේ යන්නේ නැතිලු පේන්න. හොරෙන් ගිහින් ඇනෝ පාරක් ගහල එනවා විතරලු. ඒකත් පැරාට අහුවුනා කියහන්කෝ. විලි ලැජ්ජාවයි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11174755435893260992017-01-05T21:40:42.682-08:002017-01-05T21:40:42.682-08:00අතීසාරෙට අමුඩ ගැහීම = පුස්සගන් පැක්ටරියඅතීසාරෙට අමුඩ ගැහීම = පුස්සගන් පැක්ටරියමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41342127090547862732017-01-05T19:39:49.871-08:002017-01-05T19:39:49.871-08:00අතීසාරෙ තිරසාරෙට හදවයි බම් මුං..අතීසාරෙ තිරසාරෙට හදවයි බම් මුං..Anonymoushttps://www.blogger.com/profile/10642017450781402077noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47223178942952827832017-01-05T18:59:41.817-08:002017-01-05T18:59:41.817-08:00නිතරම වගේ පිටරට නිව්ස් චැනල් බලන එකෙක් නම් දන්නවා ...නිතරම වගේ පිටරට නිව්ස් චැනල් බලන එකෙක් නම් දන්නවා කීයටවත් වොස්වගන් මෙහේ එන්නේ නෑ කියලා... ගිය ජූනී මාසේ වගේ ඉඳන් තමයි නිව්ස් වල පුස්සගන් පැක්ටරියේ කචල් එක ගැන නිව්ස් ගියේ. අන්තීමෙදි ඔවුන් තීරණය කරනවා සේවකයන් 30000 ක් ඉවත් කරන්න. සමහර විට පුස්සගන් එකත් එක්ක ඇග්රිමන්ට් එකක් ඇති. නමුත් මේ වෙලාවේ ඒක එලියට දාන එක සමාගමට අවාසියි. මොකෝ එහේ ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්. දැන් මොකක් හරි එකක් දැම්මා නේ.. අපි බලමු මොනවද හදන්නේ කියලා. අනික පුස්සගන් කොම්පැනියේ හදන්නේ පුස්සගන් ඉතරක්ම නෙමෙයි. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35851574739529672402017-01-05T18:55:46.271-08:002017-01-05T18:55:46.271-08:00ඉතින් කෙතරම් ආඩම්බරයක්ද...? ඌ මගේ බොක්කක් වෙච්චි ක...ඉතින් කෙතරම් ආඩම්බරයක්ද...? ඌ මගේ බොක්කක් වෙච්චි කොට..... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28433274104145919822017-01-05T17:15:18.763-08:002017-01-05T17:15:18.763-08:00සිංහල දේශපාලඥයෙක්ට ඌ මූ කීම සුදුසු නෑ නේද?
මොකද මූ...සිංහල දේශපාලඥයෙක්ට ඌ මූ කීම සුදුසු නෑ නේද?
මොකද මූ කවදාවත් දෙමල දේශපාලඥයෙක්ට ඔහොම කියන්නේ නෑ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56693906633237103902017-01-05T15:36:13.420-08:002017-01-05T15:36:13.420-08:00කමෙන්ට්ස් නැතිව වේලෙනවා නේද? සාරසගේ බ්ලොග් එක බලපන...කමෙන්ට්ස් නැතිව වේලෙනවා නේද? සාරසගේ බ්ලොග් එක බලපන්. කමෙන්ට්ස් වැහි වැහැලා. උඹ දැන් රිටයර් වෙයන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84618343914712628842017-01-05T10:36:17.885-08:002017-01-05T10:36:17.885-08:00නලුවෙක් නෙවෙයි මොලයක් කිව්වේ නිකම් ද ??. වෙන කාටද ...නලුවෙක් නෙවෙයි මොලයක් කිව්වේ නිකම් ද ??. වෙන කාටද පුළුවන් ෆොක්ස්වැගන් එකේ ලොක්කොන්ටත් හොරෙන් මෙහේ ෆොක්ස්වැගන් ෆැක්ටරියක් අරින්න ? පුහ්...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9111316382346148692017-01-05T09:16:55.270-08:002017-01-05T09:16:55.270-08:00http://www.slguardian.org/si/archives/14718http://www.slguardian.org/si/archives/14718Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43625286876546689992017-01-05T07:47:47.810-08:002017-01-05T07:47:47.810-08:00ඔලිද කෙලින්නේ ඝානා දේසේ
ගෙනත් හදන්නේ කුලියාපිටිය...ඔලිද කෙලින්නේ ඝානා දේසේ
ගෙනත් හදන්නේ කුලියාපිටියේ

මහින්ද රට ආපස්සට ගෙන ගිය මිත්‍යාවන් සහ රජ පවුලක් නිර්මානය කිරීමට යාමෙන් රට බේරුනා. ඒක ඇත්ත. ඒත් රත්තරන් අස්සයන්ගෙ කතාත් මේ වගේ තමා ඉතින්.

කොහොමත් මාතලන් කියනව වගෙ මොකුත්ම නොකර ඉන්නවට වඩාමේ වගෙ දෙයක්වත් කරන එක හොදයි.
yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66696103334496942952017-01-05T07:41:29.607-08:002017-01-05T07:41:29.607-08:00මේ වොක්ස්වැගන් එකට මාත් කැමැත්තෙන් හිටියෙ. කෑලි එ...මේ වොක්ස්වැගන් එකට මාත් කැමැත්තෙන් හිටියෙ. කෑලි එකලස් කරන එකක් කියල මුලදි කිව්වෙ නෑනෙ. අනුන්ට වහල්ලු කිව්වට උබලත් වහල්ලු තමා බන්.
අද ලෝකෙ විශ්ව ගම්මානයක්. අදාල ආයතනයෙ වෙබ් අඩවියටගිහින්ම තොරතුරු දැනගන්න පුලුවන්.
සිරස කලා වගෙ කැතරින් නෝනව කෙලින්ම කන්ටෑක්ට් කරගන්නත් පුලුවන්.
මීට දශක ගනනකට පෙර වගෙ තොරතුරු සගවන්න බෑ.
රටේ හැම එකාම මීහරක් නෙමෙයි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37509762169787234102017-01-05T07:39:43.273-08:002017-01-05T07:39:43.273-08:00හැබයි මක්කා කොලත් මාර බලවත් හඳහනක් ඇත්තේ.... හැබයි මක්කා කොලත් මාර බලවත් හඳහනක් ඇත්තේ.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83693820555718642422017-01-05T07:35:25.261-08:002017-01-05T07:35:25.261-08:00බයියො පවු. වොක්ස්වැගන් සමාගමෙන් කරුනු පැහැදිලිකිරී...බයියො පවු. වොක්ස්වැගන් සමාගමෙන් කරුනු පැහැදිලිකිරීමක් කලේ කැතරින් නෝන.මේක අපේ තමයි දැනට වෙන මොකුත් කියන්නෙ නෑ ඉදිරියටත් ලංකාවෙ ආයෝජන කරනව කියල. සිරසෙ බ්‍රේකින් නිවුස් එකක් ගියෙ.
අනේ උඹලyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64732351948791878732017-01-05T07:15:32.832-08:002017-01-05T07:15:32.832-08:00එතුමා රජ උනේ ඔය එකක්වත් නිසා නෙවේය. එතුමාට රාජ ...එතුමා රජ උනේ ඔය එකක්වත් නිසා නෙවේය. එතුමාට රාජ යෝගයක් තිබුණ නිසාය.දසත සැරිසරhttps://www.blogger.com/profile/08795622902834900584noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29114246411305861032017-01-04T21:42:45.902-08:002017-01-04T21:42:45.902-08:00ඔක්කෝම කරපු පොරක් ඩෝ... නිකන්ද අම්මා නම දාලා තියෙන...ඔක්කෝම කරපු පොරක් ඩෝ... නිකන්ද අම්මා නම දාලා තියෙන්නේ "සිරා" කියලා හිටන්..... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-491160934811686202017-01-04T21:41:57.300-08:002017-01-04T21:41:57.300-08:00සතියකට එකක් තිබ්බාම ඇති... මහින්දත් මාර ආතල් එකක් ...සතියකට එකක් තිබ්බාම ඇති... මහින්දත් මාර ආතල් එකක් නේ දෙන්නේ...
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3164971688827113022017-01-04T21:39:17.947-08:002017-01-04T21:39:17.947-08:00අපි හිතුව ජර්නලිසම් විතරයි කරල නැත්තෙ කියල.. මෙන්න...අපි හිතුව ජර්නලිසම් විතරයි කරල නැත්තෙ කියල.. මෙන්න මූ දවසක් කිව්ව මං උඹලයෙ රැහේ එකෙක් කියලාඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90822986424026776192017-01-04T21:14:31.230-08:002017-01-04T21:14:31.230-08:00විශේෂ ප්‍රකාශ, අති විශේෂ ප්‍රකාශ, ආර්ථික වැඩපිලිවෙ...විශේෂ ප්‍රකාශ, අති විශේෂ ප්‍රකාශ, ආර්ථික වැඩපිලිවෙල, සංවර්ධන වැඩපිලිවෙල, තිරසරේ............ මේවා අහලම දැන් ඇතිවෙලා හිටන්. දැන්නම් හිතෙන්නේ අර කවුද කිව්වා වගේ අවුරුද්දකට බොරු 365 ක් තියෙනවානම් ආණ්ඩු කරන එක මහ කජ්ජක්ද කියලා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43761185086246907292017-01-04T20:19:06.120-08:002017-01-04T20:19:06.120-08:00කාටද...?කාටද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37570842107016234942017-01-04T19:23:06.735-08:002017-01-04T19:23:06.735-08:00ඒත් ද්‍රවිඩ සිරකරුවන්ට වද හිංසා පැමිනීම හා සුදු වෑ...ඒත් ද්‍රවිඩ සිරකරුවන්ට වද හිංසා පැමිනීම හා සුදු වෑන් සීන් එකත් තාමත් යන බවට සාක්කි තියෙනවා..

ඔය කොහෙදෝ උසාවියක අත් අඩංගුවට පත් උන කොටින්ගේ ලයිස්තුවක් ඉල්ලලා තියෙන්නේ ඒ නිසයි. මේවා මොකා කලත් තිරිසන් වැඩ. එහෙම නම් අත් අඩංගුවට නොගෙන, එවෙලම මරලා දාන්න ඕන, මහ එකා වගේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45818215883443240562017-01-04T19:21:03.546-08:002017-01-04T19:21:03.546-08:00මුන් එකෙක්වත් රටට ආදරේ උන් නෙමෙයි.. මුන් එකෙක්වත් රටට ආදරේ උන් නෙමෙයි.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11519138235024580192017-01-04T19:20:24.779-08:002017-01-04T19:20:24.779-08:00එයා හීන් නූල් කාරයෙක් නම් නෙමෙයි.. හැම එකාම කියන ව...එයා හීන් නූල් කාරයෙක් නම් නෙමෙයි.. හැම එකාම කියන විදියට නටන පපට් කෙනෙක් විතරයි. ඔය තිරසාරේ ඇවිල්ලා ශිරාල් මලිත් කියන උපදේසොක දෙබෑයන්ගේ ලණුවක්. හැබයි ජාත්‍යන්තර අත පෙවීම් නිසා ගොන් කම් කරන්න නම් ලැබෙන්නේ නෑ. පොරට ඒවට විරුද්ධව යන්නත් බෑ. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27268318573614148042017-01-04T19:18:03.665-08:002017-01-04T19:18:03.665-08:00මොකා ආවම මොකෑ වහිනවන් අප්පා.... මොකා ආවම මොකෑ වහිනවන් අප්පා.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31782689097605354252017-01-04T19:17:19.710-08:002017-01-04T19:17:19.710-08:00පුස්සගනේ ජර්මනියෙත් වැහෙනා කලට
කොහෙදෝ ස රසෝ ඒවා එන...පුස්සගනේ ජර්මනියෙත් වැහෙනා කලට
කොහෙදෝ ස රසෝ ඒවා එනු මේ රටට
ඕකත් මදෑ මක්කත් නැති පාලෙනට
මහින්දගෙන් බේරුන එක ඇති අපටමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37765353135238290882017-01-04T19:15:34.658-08:002017-01-04T19:15:34.658-08:00සැහෙන්ඩ රිදිලාසැහෙන්ඩ රිදිලාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com