tag:blogger.com,1999:blog-6408302481691521967.post6141753597018496590..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: ආර්ථික ප්‍රථිපත්තියක් අවශ්‍ය රනිල්ටද? මහින්දටද? - Who needs an economic policy ?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger106125tag:blogger.com,1999:blog-6408302481691521967.post-3803760347215865512014-10-25T17:29:57.441-07:002014-10-25T17:29:57.441-07:00ඝෝඨා හොඳ වෙයි... ඒත් මිලිටරි පාළණයක් ඇති වෙයි.. ඒ ...ඝෝඨා හොඳ වෙයි... ඒත් මිලිටරි පාළණයක් ඇති වෙයි.. ඒ කියන්නේ අති මර්ධනකාරී පාළණයක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28700029173279288002014-10-24T03:58:12.234-07:002014-10-24T03:58:12.234-07:00කවුරු කොහොම කිව්වත් මේක හදන්න හැකියාවක් පේන්නේ දැන...කවුරු කොහොම කිව්වත් මේක හදන්න හැකියාවක් පේන්නේ දැනට මරාගෙන් විතරයි..රනිල්ගේ බුද්ධිමත්කම තිබුණට නායකයෙක් ලෙස ශක්තිමත් නෑ..සජිත් ගැන කතාකරලා වැඩක් නෑ..මිනිස්සු ප්‍රේමදාසට බෝක්කු කටා කිව්වා ඉස්සර..ඒවුණාට සජිත් වගේ චාටර් වුණේ නෑ ඒ මනුස්සය අඩුමගාණේ..
වැඩේ තියෙන්නේ හැකියාව තියෙන එකාට උවමනාව නැති එකයි..ඔය වටේ ඉන්න එවුන් කන කෑමම නැවැත්තුවානම් මීටවඩා දුරක් යන්න තිබුණා..ශක්තිය තිබ්බට වැඩක් නෑ සාධාරණවෙන්න බැරිනම්...ඒක තමයි කවදාහරි මෙයාට කෙලවුනොත් වෙන්න ප්‍රධානතම හේතුව...අනේ මංදා ඉතින් එකෙක්වත් නැද්ද ඔය සරල කාරණය මෙයාට තේරුම්කරවන්න කියලා..මම හිතන්නේ ගෝඨාට ඊටවඩා යමක් කමක් තේරෙනවා ඇති කියලා...තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21392081293676340272014-10-24T03:50:28.433-07:002014-10-24T03:50:28.433-07:00මාතේ ++++++++++ මාතේ ++++++++++ තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79414398581869722472014-10-21T01:33:39.984-07:002014-10-21T01:33:39.984-07:00මට මේ සිංහල බ්ලෝග අවකාශයේ තියෙන ඉතා හොඳ ලිපි කියව...මට මේ සිංහල බ්ලෝග අවකාශයේ තියෙන ඉතා හොඳ ලිපි කියවීමට වෙලා නැතිවීම ගැන කණගාටුවෙන් ඉන්නේ. මාර නිර්මනශිලිත්වයක් තිබෙන්නේ. විද්‍යා ලිපි ලියන්න ශෛලිය එක පර එන්නේ නැහැ. ජිවන කිව්වා විධිහට සමීකරණ අයින් කලත් , අර ලියන විධිහත් එන්න ඕනේ බොක්කෙන්. ඉවසන්න දරුවා, ඉවසන්න .
දුර බලන්න , ළඟ නොබලන්න Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56117503129551913842014-10-20T19:13:15.450-07:002014-10-20T19:13:15.450-07:00මැතිනිගේ කර්මාණ්ත ශාලා ගැන කතාවට නම් මමත් එකඟයි.. ...මැතිනිගේ කර්මාණ්ත ශාලා ගැන කතාවට නම් මමත් එකඟයි.. ඒවයේ ප්‍රමිතිය වැඩි කරලා.. පෞදගලික අංශයට දෙන්න තිබුනා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57993500898806065952014-10-20T19:10:48.522-07:002014-10-20T19:10:48.522-07:00නෑ සහෝදරී ඔබ හරි.. දැන් ඔක්කොම හරි..නෑ සහෝදරී ඔබ හරි.. දැන් ඔක්කොම හරි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12930929468476450362014-10-20T19:09:18.916-07:002014-10-20T19:09:18.916-07:00එහෙනම් කොල්ලෝ ගැනද...එහෙනම් කොල්ලෝ ගැනද...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50167021020107866962014-10-20T19:08:22.786-07:002014-10-20T19:08:22.786-07:00එහෙම කියන්න එපා චන්දේ කාලෙට හරි අඩුවෙන්නේ අපි කෑ ග...එහෙම කියන්න එපා චන්දේ කාලෙට හරි අඩුවෙන්නේ අපි කෑ ගහන නිසා.. හරක් උනත් ඉඳලා හිටලා උම්බෑ කියනවනේ.. නැත්නම් ලොක්කා හිතයි මුන් හරක් නෙමේ බූරුවෝ සැට් එකක්ය කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35087182159048442712014-10-20T19:06:07.597-07:002014-10-20T19:06:07.597-07:00හෙළ උරුමයට නෝ චෑන්ස්.. අපේ නානසාර හාන්දුරුවෝ බුද්ධ...හෙළ උරුමයට නෝ චෑන්ස්.. අපේ නානසාර හාන්දුරුවෝ බුද්ධාගම හා සිහල ජාතිය එයාලගෙන සල්ලි දීලා ගත්තා. දැන් ඒක බුන්වත් කොම්පැණියක්. දැන් තියෙන්නේ පක්ෂ මූලස්ථානේ රතන සූත්තරේ දාගෙන වෙසක් එකට දස පාරමිතා හරි ඇටකටු ඩාන්ස් එකක් හරි දාන එක..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85993289648681801082014-10-20T19:03:22.189-07:002014-10-20T19:03:22.189-07:00නිමා සහෝදරී කියනවා වාගේ හේතු දෙකක් නිසා වෙන්න පුළු...නිමා සහෝදරී කියනවා වාගේ හේතු දෙකක් නිසා වෙන්න පුළුවන් කියන එකේ පොඩි අවුලක් තියෙනවා ඒත් අපි මෙහෙම හිතමු.

1. ජනාධිපති තුමාගේ හොඳම මිතුරා රනිල් විකුම්සිහ නිසා. මොකෝ රතනසූත්රයෙන් තරම් වත් රනිල භෝග වලින් හානියක් නොමැති නිසා. ළොක්කා දැන් රතන සූත්තරේ අහන්නෙත් නෑ ලූ.....

2. ජනාධිපති තුමාට විපස්ස නායක් වෙන්න බෑ නේ. එයාට දියවන්නා පිස්සන් කොටුවේ සීට් එකක් නැති නිසා. ඒත් ආයේ ඒකට රිංග ගත්තොත්, කලක් හිටපු තැන නිසා අඩු පාඩු හෙම හොඳින් දන්න නිසා වෙන්නත් පුළුවන්.

3. හදිසියේ හරි විපක්ෂයක් නැති උනොත්. ඒ කියන්නේ ඔක්කෝම මහින්ද මහත්තයා ගාවට ගියොත්, එතන කැසිනෝ එකක් දාන්න වෙන්නත් පුළුවන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75411213996133707812014-10-20T18:56:53.413-07:002014-10-20T18:56:53.413-07:00කව් ද අනේ එහෙම කියන්න.. පැරදුනොත් කියලා අපිට සෙල්ල...කව් ද අනේ එහෙම කියන්න.. පැරදුනොත් කියලා අපිට සෙල්ලමට හිතන්න බැරිද.. එහෙනම් ඒ කාළේ රචනා ළියන්නේ, මා ජනාධිපති වුවහොත් කියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22460178937466998502014-10-20T18:55:16.004-07:002014-10-20T18:55:16.004-07:00වැඩ කාරයාට බොරු බෑ... බොරු කාරයාට වැඩ බෑ.. අජිත්ගේ...වැඩ කාරයාට බොරු බෑ... බොරු කාරයාට වැඩ බෑ.. අජිත්ගේ ළිපිත් ඔක්කෝම වගේ ඒකේ ගියා.. විජ්ජාව නිසා අපිට ඒ රහ ළිපි ටික නැති උනා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54438528544751408832014-10-20T12:25:52.163-07:002014-10-20T12:25:52.163-07:00හා හා ..:) හා හා ..:) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1250487451545320612014-10-20T09:04:17.167-07:002014-10-20T09:04:17.167-07:00පේන බලන්නට දෙයක් නැත. චානුක කිව්වා වාගේම මේ වරත් ව...පේන බලන්නට දෙයක් නැත. චානුක කිව්වා වාගේම මේ වරත් වත්මන් ජනාධිපති වරයාම වැඩි චන්දෙන දිනනවා ඇත. ඊගාවට වෙන්නේ මාතලන් කියලා තියන ඔප්සොන් දෙකෙන් දෙවෙනි එකය. මේ වර්ස් කේස් සිනාරියෝ එක දිගටම යනවා ඇත. රට මීටත් වඩා චොර වෙනවා ඇත.

සජිත් ගේ පුකට පයින් ගසා එළවා දැමීමට ගටක් නැති රනිල් ඉන්නේ සිහින ලොවක බව පෙනේ (ඉබේ ඔටුන්න ඔලුවට වැටෙයි කියා). එහෙව් එකේ විසි වසරක යුද්දය නිමා කල වීරයා එක්ක මොන හටන් ද? ඇරත් පවතින ආණ්ඩුව යූ එන් පී ආණ්ඩුවකින් රිප්ලේස් වීමෙන් රටේ එවුන්ට වෙන සෙතක් නැත. දැන් ඉන්න අම්බරු රැලෙන්ම කොටසක් අනිවාර්යෙන්ම යූ එන් පී කැබිනෙට්ටුවේ වැජබෙනවා ඇත. ඉන්පසු පරණ රීල් එකම බොක්ස් ඔපිස් වාර්තා තියමින් දුවනවා ඇත. අද රනිල් වටකොට ඇති සජිත් ලාට තිස්ස ලාට දෙකක් කියා එළවා දමන්න බැරි එකේ, එදාට වෙනසක් වෙන්නේ නැත.

වත්මන් ජනාධිපති ටත් වෙන ඔප්ෂන් එකක් නැත. අවුරුදු බර ගානක් තිස්සේ ගලන ගඟ හරවන්නට දැන් පරක්කු වැඩිය. ලඟම උදාහරණය ක්‍රිස් නොනිස්ට දුන්නු ෂොට් එකය. ලොක්කාට වෙලා ඇත්තේ කොටි වලිගේ අල්ලා ගත්ත එකාට උන එකය. මේක අතහැරියොත් කොටියා මාව කනවාය. ඉතිරි අවුරුදු දෙක හිටියොත් වැඩේ තව අමාරු වෙනවාය. කම් ඕ ගෝ චිකාගෝ කියලා දැන් ගහන්නේ එක හින්දාය.

මෙව්වා කතා කරා කියලා මේ දේවල් වෙනස් වෙන්නේ නැතුවාය. මාතලන් ලා, චානුක ලා, අපි හැමෝම ලා නිකම් වචන නාස්ති කරගන්නවා පමණය.පාර දිගේ - Paara Digehttps://www.blogger.com/profile/14504399020864796342noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20674865238759727802014-10-20T06:04:17.194-07:002014-10-20T06:04:17.194-07:00ඕකට ආයේ පරික්ෂනත් කරන්න ඕනෙද? ඔය කරපු දේම මදිද? නැ...ඕකට ආයේ පරික්ෂනත් කරන්න ඕනෙද? ඔය කරපු දේම මදිද? නැත්නම් මොනවාද කෙරුවේ හරි විධිහට අහනවා නම්? අපිත් නොදැන මුලදී මුදල් වලින් හෙම ආධාර කරානේ. දැන් ඉතින් දිව විකාගෙන තමා ඉන්න වෙලා තියෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25588905981915916142014-10-20T02:41:05.367-07:002014-10-20T02:41:05.367-07:00මම මේ විහිලුවට නෙමෙයි කියන්නේ,
අපේ රටේ විශ්ව විද්...මම මේ විහිලුවට නෙමෙයි කියන්නේ,
අපේ රටේ විශ්ව විද්‍යාලවල සමාජ විද්‍යාව, මනේ විද්‍යාව වගේ දේ උගන්නව අධ්‍යයන අංශ වලට
කරන්න හොඳ පරීක්ෂණයක් තියෙනවා
ඒ තමයි ජාතික හෙල උරුමයේ විනාශය ප්‍රාර්ථනා කරන සිංහල බෞද්ධයන්ට එසේ කිරීමට හේතුවන කරුණු පිළිබඳ
පිළිබඳව මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සොයාගැනීම.
බලන්න චානුක මහත්මයා හෙල උරුමයට විරුද්ධයි ඒ වගේම ඒ මහතාගේ ආර්ථික දැක්මට සම්පූර්ණයෙන්ම විරුද්ධ
කෙනෙක් ගත්තොත් ඔහුත් හෙල උරුමයට විරුද්ධයි.
ඒ වගේම හතර පෝයට සිල් ගන්න අය වගේම දැඩි නිර්ආගමික මතයක් දරන අයත් එක වගේම හෙල උරුමෙට විරුද්ධයි
ඒ වගේම නලීන්ද සිල්වා මහත්මයත් හෙල උරුමෙට විරුද්ධයි.
හෙල උරුමෙට බනින අය බනින්න හේතුවක් නැත්නම් හෙල උරුමේ මෙහෙම වෙන්න ඇති කියලා හිතාගෙන
හිතෙන් මවාගත් වැරදි වලටත් බනිනවා දැකල තියෙනවා. ඒ වගේම බොදු බල සේනාව, රාවනා බලය වලියක් දා ගත්තොත් ඒකටත් හෙල උරුමෙට බැනුම් අහන්න වෙනවා
ඇත්තටම මට මේක හිතාගන්න බෑ. වෙනත් සමාජයකත් මීට සමාන්තර
තත්වයක් වාර්තා වෙලා තියෙනවද?
කවුරුහරි විද්‍යා ලේඛකයෙක් මේකට බලපාන මනෝ විද්‍යාත්මක කරුණු පැහැදිලි කරාවි කියා බලාපොරොත්තු වෙනවා
ඒ වගේම අපි හෙලඋරුමෙට බනිද්දී තමිල්නාඩුවේ මිනිස්සු 66 දෙනෙක් ජයලලිතා වෙනුවෙන් සියදිවි නසා ගත්ත. වෙලාවකට හිතෙනවා ඒක දෙමළුන්ගේ හොඳ ගතියක්ද කියලා
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24321171491935565612014-10-20T02:37:15.884-07:002014-10-20T02:37:15.884-07:00මම කිව්වේ ගෑනු ගැන නෙමෙයිමම කිව්වේ ගෑනු ගැන නෙමෙයිanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9671602881365893732014-10-20T01:48:50.036-07:002014-10-20T01:48:50.036-07:00මගේ ලියමනවල අකුරු දෝශ සහිතව වෙනස් වනුයේ පරිගණක ද...මගේ ලියමනවල අකුරු දෝශ සහිතව වෙනස් වනුයේ පරිගණක දෝශයක් නිසාය.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65535331941588556992014-10-20T01:16:57.244-07:002014-10-20T01:16:57.244-07:00අන්න ලිපිය තියෙනවා ලංකා නිව්ස් වෙබ් එකේ. බස්සිගේ, ...අන්න ලිපිය තියෙනවා ලංකා නිව්ස් වෙබ් එකේ. බස්සිගේ, ජිවනගේ හා ඉවන්ගේ එකත් තිබෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87103966194599554212014-10-20T01:07:41.815-07:002014-10-20T01:07:41.815-07:00එහෙමනම් මාතලන් සහෝදරයෙක් (Comrade) ලෙස සාදරය...එහෙමනම් මාතලන් සහෝදරයෙක් (Comrade) ලෙස සාදරයෙන් පිළිගන්නවා?Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4603357637304553212014-10-20T01:01:29.099-07:002014-10-20T01:01:29.099-07:00ඒ නිසා කවුරු බලයට ආවත් ඔක්කෝම එකයි කියන්න බහුතර...ඒ නිසා කවුරු බලයට ආවත් ඔක්කෝම එකයි කියන්න බහුතරයක් පසුබට වෙන්නේ නෑ. එය ඒ තරමටම මිනිසුන්ගේ මනසට කිදා බැහැලා.
මම වැරැදිද මන්දා?Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45200546250417461022014-10-20T00:57:17.632-07:002014-10-20T00:57:17.632-07:00//පුද්ගලික අංශ දේසපාලන හෙන්චියලට රැකියා දෙන්නේ නැත...//පුද්ගලික අංශ දේසපාලන හෙන්චියලට රැකියා දෙන්නේ නැත
සංස්ථාවවේ කාර්ඩ් එක ගහලා, ඇමතිගේ ගෙදර වලන් හෝදන පන්දන් කාරයෝ නැති වෙයි.
මහජනයාගේ මුදල් නාස්ති නොකර අඩුම මිල ටෙන්ඩර් කැදවනු ඇත.
පොස්ටෙර් සුනකයන් අඩුවෙයි.//

ඇනෝ, ඔය ලක්ෂණ දරන ධනවාදී ක්‍රමයක්නම් ලංකාවේ තිබුණේ නෑ.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38062579635745191112014-10-20T00:45:55.301-07:002014-10-20T00:45:55.301-07:00ඒක නෙමේ මාතලං ආචාර්ය්යතුමා.
මහින්ද ඇයි විපක්ෂ ...ඒක නෙමේ මාතලං ආචාර්ය්යතුමා.

මහින්ද ඇයි විපක්ෂ නායක කාර්යාලයේ නඩත්තුවට විශාල මුදලක් වෙන් කරනුයේ. මටනම් හිතනේනේ මෙහෙමයි.
මෙය පැරණි මිසර සිස්ටම් එකක් යැයි කියා සිතනවා. මරණින් පසු පිරමිඪයට වී දිවි ගෙවන්න එදා රජවරු අපේක්ෂා කළා. අද, ඒකාධිපති රජෙක් බලයෙන් පහ වෙනවා කියන්නේ මැරුණා හා සමාන දයෙක්නේ. ඒ නිසා විපක්ෂ නායක කාර්යාලය හොඳට හදා ගත්තොත් තව කාලයක් සැප විදින්න පුළුවන් කියා සිතනවා ඇති නේද?Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58680620436955896262014-10-20T00:36:28.463-07:002014-10-20T00:36:28.463-07:00උද්‍යාන අමාත්‍යාංශය, ඇයි රටේම තුරුණු උයන් (පාර්ක්)...උද්‍යාන අමාත්‍යාංශය, ඇයි රටේම තුරුණු උයන් (පාර්ක්) බලාගන්න බාර ධූර වගකීම පැවරිලා තියෙන්නේ.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3674745841497166802014-10-20T00:33:23.686-07:002014-10-20T00:33:23.686-07:00මොන ක්දහන්ගැටය හරි දාලා තුන්වන වරටත් ආවෝත්, රටට...මොන ක්දහන්ගැටය හරි දාලා තුන්වන වරටත් ආවෝත්, රටටම අඹ සරණයි.

රතන සූත්ත්රයත් වැඩ කරන්නේ නැති හැඩක් තියෙන්නේ. නමුත්, ආණ්ඩුවේ පාක්ෂික මන්ත්‍රීලාගේ මේ ප්‍රතිරෝධී හැසිරීම රටට ආශිර්වාදයක් කරගන්න විපක්ෂ සමත් ව්ෙයැයි කියා සිතනවා.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.com