tag:blogger.com,1999:blog-6408302481691521967.post6150637490276423044..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: ත්‍රස්තවාදී විදුලි මාෆියාවේ හා ඩෙන්ඩර් මාෆියාවේ රෙදි ගැලවූ යුගයේ වීරයා.මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-6408302481691521967.post-35683978359646706942022-06-21T20:49:24.751-07:002022-06-21T20:49:24.751-07:00මාගේ සාමාන්‍ය විශ්වාසය නම් ඕනෙම දෙයක හොඳ සහ නරක දෙ...මාගේ සාමාන්‍ය විශ්වාසය නම් ඕනෙම දෙයක හොඳ සහ නරක දෙකම ඇත යන්නයි. කංචනට විදුලිබල හා බලශක්ති ඇමති වීමට ඇති අධ්‍යාපන හා විෂය සම්බන්ධ සුදුසුකම් බැලුවහොත් ඔහුට සුදුසුකමක් නැති හා සමානයි. නමුත් එක දෙයක් ඔහු සතුව ඇති බව මෑතකදී පෙනී ගියා. කිසිම මාෆියාකාරයෙක්ට ඔහුව බය කිරීමෙන් තර්ජනය කිරීමෙන් නම් නම්මා ගත නොහැකි බවයි. මුදල් ලබා දීමෙන් කල හැකි වෙයිදෝ දන්නේ නැහැ. නමුත් රටේ තියෙන තත්වය එක්ක අපි හැමෝම දන්නා විදුලි මාෆියාව අවසන් කරගන්න හොඳ අවස්ථාවක් මේක. අන්න ඒක නිසයි මම කියන්නේ කිසිම දෙයක් සම්පුර්ණ හොඳත් නැහැ සම්පුර්ණ නරකත් නැහැ. ලංකාවේ මිනිස්සු හැමදේම මුලින් දැක්ක ගමන් සම්පුර්ණ හොඳයි කියල බාර අරන් ඒවගේ වැරදි පෙන්න ගනිද්දී සම්පුර්ණ නරකයි කියල විසි කරනවා. අතීතයෙත් උනා අනාගතේදීත් වෙයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13298704030511308282022-06-13T08:10:23.863-07:002022-06-13T08:10:23.863-07:00මේ පිලිපිනේ කැරි ඇනෝ රසිකය..මේ පිලිපිනේ කැරි ඇනෝ රසිකය..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89741524521168713222022-06-13T08:09:26.443-07:002022-06-13T08:09:26.443-07:00ඉහත අති උත්තම ශුක්රධාතු සිවුරෙ හලා ගත් ඇනෝ රසිකය....ඉහත අති උත්තම ශුක්රධාතු සිවුරෙ හලා ගත් ඇනෝ රසිකය..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90988957579539045412022-06-13T02:50:33.963-07:002022-06-13T02:50:33.963-07:00මාතලන් මම නම් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර ඇතුළු ...මාතලන් මම නම් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර ඇතුළු විපක්ෂ කණ්ඩායම් වලට රෙදි නැතුව කඩේ ගිය සහ තාමත් එහෙම රාජපක්ෂ කල්ලියටඑරෙහිව අනිත් පක්ෂ වලට කඩේ යන ගමන් මරාවාදීන්ට අමු කුණුහබ්බ කියලා බැනපු හාදයෙක් ඒත් මට ළඟකදී අත්විඳින්නට සිදු වූ අත්දැකීමක්නිසා ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සිදු වෙනවා ...

මම දැකපු දෙය තමයි පොඩි උන් දෙන්නෙක් අමතර පන්තියකට එක්කරන් ආව තරුණ තාත්ත කෙනෙක් , ළමයින්ව පන්තියට දාලා කඩයක් කඩයක් ගානේ ලොකු මල්ලක් අරන් ගිහින් විකුනනවා

ඒ මොනවද?

හොඳටම ඉදුනු කොස්

අවට පරිසරයේ සේරෝම මිනිස්සු යනකන් ඉදලා බොහොම ප්‍රයිවට් එකේ ලඟට ඇවිල්ල අහනවා

" මල්ලි කොස් තියනවා.. ගන්නවද?"

එහෙම අහද්දී ඒ මුහුණේ තියෙන්නේ පට්ට අසරණ පෙනුමක්, බයාදු කමක්, හරියට හොරෙන් හොරකම් කරපු දෙයක් විකුනන්න යන කෙනෙක් වගේ කොටින්ම මනුස්සයට ඒ වෙළදාම නුහුරුයි. මන් පොඩ්ඩක් කතාවට වැටුන.

"කොස් කොහෙන්ද ගෙදර වත්තෙන්ද?"

"ඔව්, දන්නේ නැද්ද වැඩිපුර හැදිලා තියනවා, නිකන් කඩාගෙන යන්න දීලා ඉතුරු ටික මේ නිකන් අරන් ආවා ගෙවල් වලත් කන්න මිනිස්සු නෑ මල්ලි"

ඕනවට වැඩ නිදහසට කරන කියන්නේ පසුතැවීම කියනවනේ මන් තත්වේ තේරුම් ගත්තා

"මොකෝ උබටත් රස්සාව ගහලා ගියාද?"

අන්න ඒ ප්‍රශ්නෙත් එක්ක මනුස්සයාගේ හිතේ තිබ්බ පීඩනය එලියට පැන්නා.

"මන් මල්ලි කොළඹ කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක වැඩ කලේ, දැන් මාස දෙකක් වෙනවා උන් එක පාරටම වැඩ නතර කළා, පඩිත් නෑ , පඩි ඉල්ලුවම උන් කියන්නේ චෙක් පාස් වෙලා නෑලු , බිල්ඩිම හදන උන් සල්ලි ගෙවලා නෑලු ... බැරිම තැන තව කට්ටියම එකතු වෙලා හොරෙන් ජී අයි පයිප්ප පනහක් පන්නල ගෙදර එන්න වියදම හද ගත්තා, අත් දෙක වන වනා මසේකට පස්සේ ගෙදර එන්නේ කොහොමද ,ෆොර්මන් මහත්තයා තමයි කිව්වේ උබල විකුණලා සල්ලි ගනින් කියලා"

පොරගේ කොස් මදුළු පුරවපු කවරයක් රුපියල් පණහයි. ප්‍රස්නේ එක නෙමෙයි දහඩිය මහන්සියෙන් රස්සාව කරලා තුන්වේල බැරි නම් දෙවේලක් කාල පාඩුවේ ජිවත් වෙච්ච මිනිස්සු කොස් පොලොස් ගඩා ගෙඩි විකුණන තැනට වැටිලා නම් ...

ඒ වගේම තමයි කර කියා ගන්න දෙයක් නැති කමට පාර අද්දර බිම එලාගෙන ලෑලි තට්ටුවක් උඩ පලා කොලයක් දෙල් ගෙඩියක් කොස් මදුලක් විකුණලා රොටියක් හරි කාපු මිනිසුන්ට මොනවා වෙලා ඇද්ද ?

හොඳින් ඇඳ පැළඳ ගත්ත වැදගත් තරුණ අය මගෙන් ඉතාමත් ආචාරශීලී කමට තෙල් ගහන්න පවා සුළු වශයෙන් මුදල් ආධාර උපකාර ඉද්ලලා තියෙනවා මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් ආර්ථිකය ගොඩ දාගන්න පුළුවන් වෙයි නේද මචන්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51200215173634455162022-06-13T00:01:30.046-07:002022-06-13T00:01:30.046-07:00ගෝටා ගැන කිව්වෙත් ඔහොම තමයි. පුකෙනුත් හිනා. තාම එක...ගෝටා ගැන කිව්වෙත් ඔහොම තමයි. පුකෙනුත් හිනා. තාම එක පොලිමක්වත් නැවත්තුවද මේ පොන්නය
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75798684876664305722022-06-12T21:44:56.919-07:002022-06-12T21:44:56.919-07:00පිලිපිනේ කැරියෝ. අරිමු පුකේ. පිලිපිනේ කැරියෝ. අරිමු පුකේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23263887194268168172022-06-12T18:08:02.164-07:002022-06-12T18:08:02.164-07:00මාතලන් මොකද මේක ගැන හිතන්නේ ?
https://www.facebo...මාතලන් මොකද මේක ගැන හිතන්නේ ?

https://www.facebook.com/754052887/posts/pfbid02jbQKunuVd3DZUP1XxUuwfaE2ZVnHS42UcfmX13UCWaHYuDxYzD4FdMUbm5tRc1wWl/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19206875897688588452022-06-12T07:57:14.523-07:002022-06-12T07:57:14.523-07:00වන්දිභට්ටයො ඉන්නේ මහින්දට... උන්ට කරන්න පුළුවන් එක...වන්දිභට්ටයො ඉන්නේ මහින්දට... උන්ට කරන්න පුළුවන් එකම දේ මරාව පුටුව අරන් දෙන එක විතරයි ඊට පස්සෙ ගේම තියෙන්නේ මරාට

රනිල්ටත් වන්දිභට්ට සෙට් එකක් ඉන්නවා බුකියේ රඟන සෙට් එකක් ඒ වගේම විවිධ වර්ගයේ කණ්ඩායම් රාජ්‍ය නොවන සංවිධාන වල කට්ටිය වගේ ගොඩක් කට්ටිය ඉන්නවා

නමුත් රනිල්ට ඊට වඩා බෙහෙවින් බලවත් ස්වාමීවරු සෙට් එකක් ඉන්නවා ඒ ඇමරිකානු එක්සත් ජනපදයේ ඩිමොක්රටික් පක්ෂයේ ප්‍රබලයන්, ඇමරිකානු ලිබරල් නිදහස් වෙළද පොළ සමාජ ආර්ථික දේශපාලනික මතවාදී සංවිධාන වගේම යුරෝපීය රටවල්, ඕෂනියා ජපානය වගේ රාජ්‍යවල එබඳු කණ්ඩායම් ඔහු වෙනුවෙන් පෙනී සිටින අතරම ඔහුට බලය අත්පත් කර දීමට කටයුතු කරන්නේ ඒ කට්ටිය මේ පාරත් ඔය අරගලය වගේම රාජපක්ෂ කල්ලිය බය කරලා රනිල්ට තනතුර අරන් දුන්නේ ඒ කට්ටිය තමයි ඒ වගේම රනිල් රැකගැනීම සහ රට පාලනයට අවශ්‍ය සියලුම ආකාරයේ සමාජ ආර්ථික දේශපාලන සැලසුම් ඔවුන්ගෙන් රනිල්ට ලැබෙනවා ඒ නිසා රනිල්ට ලොකු අවුලක් නෑ ඒ අතින් බලන කොට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71411480018468640562022-06-12T07:49:49.219-07:002022-06-12T07:49:49.219-07:00ෆොරියෙර් සංකීර්ණය
ලුඩ්විග් වොන් මීසෙස් කියන ආර්ථි...ෆොරියෙර් සංකීර්ණය

ලුඩ්විග් වොන් මීසෙස් කියන ආර්ථික විද්‍යාඥයා කතා කරනවා ෆොරියෙර් කම්ප්ලෙක්ස් කියල ලෙඩක් ගැන. ඒක මානසික රෝගයක්. මේකෙ ප්‍රධාන ලක්ෂණයක් වෙන්නෙ දරුණු ඉරිසියාවකින් පෙලීම. ඒ වගේම නිදහස් වෙළඳපොල තත්වයන් ගැන බියපත් වීම. රජය මැදිහත් වෙලා ධනවතුන්ගේ දේවල් දුප්පතුන් අතර බෙදා දිය යුතු යැයි සිතීම. ධනවතුන්ට හානි කළ හැකි නීති පැනවීමට ඇති උනන්දුව වගේ දේවල් හරහා මේ රෝග ලක්ෂණ ප්‍රකට වෙනවා.

මීසෙස් මේ රෝගය නම් කරන්නෙ 1927දි. චාර්ල්ස් ෆෝරියෙර් කියන ප්‍රංශ යුතෝපියානු සමාජවාදියාගේ සිතීම පදනම් කරගෙන. මේ රෝගය බෙදාගන්න අය සමානාත්මතාවය මගින් සියල්ලන් බඩගින්නෙ සිටීම හොඳයි කියල හිතනවා විෂමතා සහිත වුනත් බොහෝ දෙනෙකුට ප්රතිලාභ හිමිවන සමාජයකට වඩා. මේ ෆොරියෙර් සංකීර්ණයෙන් පෙලෙන කෙනෙකුට හොඳ උදාහරණයක් තමයි සුනිල් හඳුන්නෙත්ති.

කිසිම ගැඹුරු ආර්තික දැනීමකින් තොරව සියල්ල බෙදාහැරිය යුතු යැයි යෝජනා කරන අය මේ රෝග ලක්ෂණ පළකරන අයයි. කවුරු හෝ විසින් යම් ධනයක්, දේපොලක් අත්පත් කරගෙන ඇත්නම් එය සොරාකෑමක් වශයෙන් හඳුන්වමින් එය ජනතාකරණයට යෝජනා කරන්නේ මේ මානසිකත්වය ඇති අයයි.

මේ අය සමග ආර්තිකය ගැන කතා කිරීමෙන් පලක් නැති බවයි මීසෙස් කියන්නෙ. මේක මානසික වෛද්‍යවරයෙකුට පෙන්වීම සුදුසු වන තත්වයක්. කෙනෙක් තමන්ගේ තරුණ වයසෙ සිහින අත්පත් කරගැනීමට අසමත් වීමෙන් එම දුර්වලතාවය තමන්ගේ එකකට වඩා සමාජය විසින් පනවන ලද සීමාවක් හැටියට දකින්න ඉඩ තියෙනවා. ඒ නිසා තමන්ගේ සිහිනය අත්පත් කරගත් අය ගැන අතාර්කික ඉරිසියාවකින් පෙලෙන්න පටන් ගන්නවා. මේක නියුරෝසික තත්වයක්. තමන්ගේ අසමත්කම තමන්ට බාරගැනීමට ඇති නොහැකියාව නිසා එය සමාජය මතට ප්රක්ෂේපනය කිරීමක් හැටියටයි මීසෙස් විස්තර කරන්නෙ.

පැවරුම- ඔබ දන්නා ෆොරියෙර් සංකීර්ණයෙන් පෙළෙන ලකුණු ඇති අය නම් කරන්න 😃Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12623117178927301262022-06-12T02:23:18.676-07:002022-06-12T02:23:18.676-07:00මෙහිදී ඉතාමත් නිර්මාණාත්මක චින්තනය යටතේ ක්‍රියාත්ම...මෙහිදී ඉතාමත් නිර්මාණාත්මක චින්තනය යටතේ ක්‍රියාත්මක වුණොත් ලංකාවට ආදායම් වැඩි කර ගැනීමට බොහෝ ක්‍රම තිබෙනවා නිදි. එකක් තමයි අපේ මවු රට වුණ ලංකාවේ මිනිසුන් තුල ස්වභාවිකවම , බෙහෙවින්ම පිරී ඉතිරී තිබෙන , අතිරික්ත වශයෙන් තිබෙන බහුලවම පැතිරී තිබෙන ඉරිසියාව , කුහකකම එක්ස්ට්‍රැක්ට් කරලා ඒවා පැකට් කරලා හෝ ටින් කරලා පිටරටට විකුණන එක. ලාංකික ඉරිසියා-කුහක කිලෝ එකක් ලෝක වෙලඳ පොලේ මාකටින් කරමින් පැකට් එකක් ඩොලර් 1 ක් පමණ මුදලක් සොයාගන්න පුළුවන් වුණොත් ලංකාවේ මිනිසුන් තුල ටොන් ගනන් තිබෙන මේවා එක්ස්පෝට් කලොත් වසරක් ඇතුලත අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන කීපයක් වෙනකම් ඉහල නංවා ගැනීමට පුළුවන් වේවි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8181306730692401472022-06-12T02:19:03.069-07:002022-06-12T02:19:03.069-07:00ලංකාවේ ඇස් කුණිත තායිවානයට යවන්නේ ඇස් නොපෙනෙන තායි...ලංකාවේ ඇස් කුණිත තායිවානයට යවන්නේ ඇස් නොපෙනෙන තායිවාන් ජාතිකයින් ගේ ප්‍රයෝජනය පිණිස මිස ලංකාවේ ලොකුකමක් පෙන්වීමට නොවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91099311310537113492022-06-12T02:16:03.646-07:002022-06-12T02:16:03.646-07:00අංගම්මන ධම්ම රතන සංඝ රතන තැන
දං ගෙනාපු ධම්මිකාව දං...අංගම්මන ධම්ම රතන සංඝ රතන තැන
දං ගෙනාපු ධම්මිකාව දංගෙට දාගෙන
ගෙන්න පටංගති දෙන්න පටංගති දන බිම ඇන ගෙන
අති උත්තම ශුක්රධාතු සිවුරෙ හලා ගෙනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77658565709703851092022-06-11T21:39:46.375-07:002022-06-11T21:39:46.375-07:00උඩු පෙළ සරලමුත් යටි පෙළ බියජනක
කතා ගොඩක රට හිරවී ...උඩු පෙළ සරලමුත් යටි පෙළ බියජනක
කතා ගොඩක රට හිරවී ඇති කලෙක
පැත්තක් අරං වත්තට යන අය ගොඩක!
ඇත්තම ඇත්ත වුව තේරුම් ගත නොහැක
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91646904629658649202022-06-11T03:56:55.306-07:002022-06-11T03:56:55.306-07:00ඩිසල් ජනක මාෆියාව දේශිය එකකි.
නමුත් චීනය විසින් හස...ඩිසල් ජනක මාෆියාව දේශිය එකකි.
නමුත් චීනය විසින් හසුරුවන සූර්යකෝශ ජාත්‍යන්තර මාෆියාවක්ද ඇත.
ලලිත් කරුණාරත්න යනු එහි දේශිය නියෝජිතයාය.

මම ඔහුගේ නිරුවත හෙලකල බැවින් ඔහු මා ෆේස්බුකියෙන් බ්ලොක් කරලාය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38186431197717021202022-06-11T03:55:59.475-07:002022-06-11T03:55:59.475-07:00මාත දන්නව ඇති ලංකාවේ වාර්ශික රාජ්‍ය ආදායම 2019 අවු...මාත දන්නව ඇති ලංකාවේ වාර්ශික රාජ්‍ය ආදායම 2019 අවුරුද්දේ විතරක් රු.මිලියන 2,344,000 යි. රාජ්‍ය වියදම රු.මිලියන 3,042,000යි. ඒ කියන්නෙ රටේ ආධායම ට වඩා වියදම සරලවම රු.මිලියන 685,000කින් වැඩියි.

දැන් බලමු රාජ්‍ය ආධායම් ලැබෙන මූලාස්‍ර මොනවද කියලා. ඒ තමයි බදු ආධායම සහ බදු නොවන ආධායම. ඉතිං මේ රාජ්‍ය ආධායම රු.මිලියන විසි තුන් ලක්ශ හතලිස් හතරදහසක් වෙනකොට ඒකෙන් බදු ආධායම විතරක් රු.මිලියන 2,077,000ක (විසි ලක්ශ හැත්තෑ හත් දහසක් )මුදලක් ලැබෙන්නෙ බදු ආධායමෙන්. ඒ කියන්නෙ දුප්පත්ම මනුස්සයා ගෙදරට ගේන සීනි ටික, කිරිපිටි පැකට් එකේ ඉඳලා රජයට ගෙවන බදු මුදල් වලින්.

හරියටම කිව්වොත් රටේ ආධායමෙන් 88.6%ක් ලැබෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ බදු මුදල් වලින්.
එහෙම වෙලා තියෙද්දි ඒ රාජ්‍ය වියදමෙන් වැඩිම ප්‍රතිශතයක් වෙන් කරන්නෙ "රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වේතන සහ විශ්‍රාම වැටුප්" ගෙවන්යි. ඒ කියන්නෙ රාජ්‍ය වියදමෙන් 45% කට වඩා ප්‍රමාණයක් වෙන් කරන්නෙ උඩ කියපු රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් වේතන හා විශ්‍රාම වැටුප් වලට. මේ ප්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා. 2018 අවුරුද්දෙ විතරක් 43%ක ප්‍රමාණයක තිබ්බෙ. දැනට රටේ ලක්ශ 14කට වඩා රාජ්‍ය සේවකයන් ප්‍රමානයක් ඉන්න වෙලාවක තවත් රාජ්‍ය සේවකයන් 50000ක ප්‍රමාණයක් බඳවා ගනීම දිහා ටිකක් බලමු.

බඳවාගන්න උපාධිදාරීන් රු.20000ක දීමනාවක් මුල් අවුරුද්දෙ විතරක් ලබා දෙනවා. ඒ කියන්නෙ උපාධිදාරීන් 50000කට මාසෙකට රුපියල් කෝටි 100ක් ඒ කියන්නෙ රු.මිලියන 1,000ක් (රු.1,000,000,000) වැය වෙනවා වැටුප් ගෙවන්න විතරක්. ඒ කියන්නෙ අවුරුද්දකට විතරක් රු.කෝටි 1,200ක් ඒ කියන්නෙ රු.මිලියන 12,000(රු 12,000,000,000)

ඒ විදියෙ ගෙවීමක් වෙන්නෙ පලවෙනි අවුරුද්දෙ විතරයි. දෙවෙනි අවුරුද්දෙ සේවය ස්ථිර කිරීමෙන් පස්සෙ රු.40,000ක වැටුපක් ලැබුනොත් මේ වියදම දෙගුණ වෙනවා.

ලංකාව වගෙ රටක ආර්ථිකයට ඇත්තටම මේ වගේ වියදමක් දරන්න පුලුවන්කමක් නෑ. මොකද මේ රටේ නිශ්පාදන ආර්ථිකයක් නෑ. ඕනම දියුණු වෙන රටක ආර්ථිකයෙහි ප්‍රධාන ලක්ශනයක් තමා රටේ රාජ්‍ය අංශය සංකෝචනය වෙන එක. ඒත් ලංකාව වගේ රටක වෙන්නෙ දේශපාලන පොරොන්දු සහ දේශපාලන පත් වීම් නිසා අපි වගේ රටකට දරාගන්න බැරි තරම් විශාල රාජ්‍ය අංශයක් රටේ පැවතීම.

ඊලඟ කාරණාව මේ බඳවාගන්න උපාධිදාරීන්ට මේ තරම් වියදමක් රජයෙන් දරනවනම් ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් රටට වෙන දායකත්වය මොකක්ද කියන එක. රටේ ආර්ථිකයට හරි රාජ්‍ය අංශයේ කාර්යක්ශමතාවය හා ඵලදායිතාව ඉහල යන විදියෙ දායකත්වයක්වත් අවම වශයෙන් ලැබෙනවනම් ඉතිං හොඳයි. ඒත් අපි හැමෝම දන්නවා රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගියාම වෙන රස්තියාදුව.

ඉතිං අඩුම තරමේ ආන්ඩුව දැන් කල යුත්තේ ඉදිරි ප්‍රතිපත්ති සම්පාදනයෙදිවත් මේ කරුනු කාරනා ගැන හිතලා රටේ ආර්ථිකය ගොඩ නංවන්න පුලුවන් විදියෙ ප්‍රතිපත්ති සම්පාදනයක් සිදු කිරීමහි. කොටින්ම මේ බඳවාගන්න උපාධිදාරින් වෙනුවෙන් වියදම් කරන මුදල් රජයට ආවර්ණය කරගන්න පුලුවන් වෙන විදියෙ වගේම ඊට එහා ගිය ආර්ථික දායකත්වයක් ඔවුන්ගෙන් ඔවුන්ගෙ අධ්‍යාපනයෙන්, දැනුමෙන් කුසලතා වලින් රටට ලබා ගන්න පුලුවන් ක්‍රමවේදයක් සකස් කිරීමයි.

ඒ වගේම රාජ්‍ය සේවකයින් ලබන පත්වීම රටට බරක් නොවී තම සේවය හරියට ඉටු කරන්න අලුත් අදහස් එක්ක රට වෙනුවෙන් වැඩ කරන්න මේ පත්වීම් ලබන හැමෝම මතක තියාගෙන වැඩ කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. මොකද අවුරුදු 26ක් 27ක් වෙනකන් නොමිලේ ඉගෙනගත්තු රටක රස්සාවකුත් රජයෙන් දෙන්න ඕනි කියලා නිකන් බලන් ඉන්න උපාධිදාරියෙක් ඇත්තටම උපාධිදාරියෙක්ද කියන එක ගැන දෙපාරක් හිතන්න ඕනි කාරනාවක්. මේක කියව්වට පස්සෙ ගොඩක් අයට විවේචන තියේවි. එත් අකමැති සත්‍ය අප තේරුම් ගත යුතුයි

සටහන - ප්‍රණීත් ඉසංක

දත්ත - ශ්‍රී ලංකා මහ බැංකු වාර්ථාව 2018,201Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72582392773500421862022-06-11T03:55:15.063-07:002022-06-11T03:55:15.063-07:00ඇමරිකාවේ නං ලයිට් කපන මේවා ජිවිතේට අහල නෑ
හස්බන් ක...ඇමරිකාවේ නං ලයිට් කපන මේවා ජිවිතේට අහල නෑ
හස්බන් කියනවා ගානාවේ මිනිස්සු මේ ලයිට් කපනවා කියන එක දන්නෙත් නෑලු.
මේකට මුලිකම හේතුව සිoහල බෞද්ධයන් එකාට එකා නැති කුහක උද්දච්ච සාමූහිකව කිසිම වැඩක් කරගන්න බැරි සෙට් එකක් නිසා
(ලන්කාප්‍රිකාවී)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-621911313773906002022-06-11T03:50:38.501-07:002022-06-11T03:50:38.501-07:00රනිල් පසුපස කිසි දිනෙක ජනතාව උන්නේ නැතිය. ඒ බව කැළ...රනිල් පසුපස කිසි දිනෙක ජනතාව උන්නේ නැතිය. ඒ බව කැළණියේ ජීවත් වූ අප අත්දැකීමෙන්ම දන්නවාය. රනිල් නායකත්වයට පත් වූ විගසම, ඒ කාළයේ වැඩිමල් පාක්ෂකයින් අප සමඟ කීවේ, රනිල් නායකත්වයේ දිගටම සිටියහොත්, එය එජාපයේ අවසානය වනු ඇති බවය. අද ඔවුන් දිවියලෝකවල ජීවත් වූවත් ඔවුන්ගේ කටවල් වලට සුරඟනාවන් අමෘතය වක්කරනවා නොඅනුමානය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83460716216546378212022-06-11T03:48:42.505-07:002022-06-11T03:48:42.505-07:00උඹට ඕක ඇත්තටම කරන්න ඕනෙනම් කුඹුරු අක්කරයක් වත් අරග...උඹට ඕක ඇත්තටම කරන්න ඕනෙනම් කුඹුරු අක්කරයක් වත් අරගෙන උඹත් අස්වද්දපන්. නැත්තම් ඉඩමක් බද්දට හරි අරගෙන අලයක් හරි වවපන්. කොළඹට වෙලා ඉඳගෙන ආණ්ඩුවකට හෝ විපක්ෂේකට කඩේ ගිහින් ගතමනාවක් හොයාගන්න එවුන් හැමදාමත් කරේ රටේ ප්‍රශ්න උලුප්පලා තමුන්ගේ බඩ වදාගත්තු එක විතරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70939760711936234572022-06-11T03:43:53.552-07:002022-06-11T03:43:53.552-07:00මහින්දට මෙන් වන්දනාමාන කොටැ නැවත රජකමට ඔසවාගෙන එන ...මහින්දට මෙන් වන්දනාමාන කොටැ නැවත රජකමට ඔසවාගෙන එන වන්දිභට්ටයින් පිරිසක් රනිල්ට ඇත්තේ නැතිය. එය අන් කවරෙකුටත් වඩා රනිල් හොදින්ම දන්නේය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85304531075110620932022-06-11T03:38:24.760-07:002022-06-11T03:38:24.760-07:00මංගල දිනන පැත්තේ
චම්පිකත් ඒ පැත්තේ
චින්තක කුමන පැත...මංගල දිනන පැත්තේ
චම්පිකත් ඒ පැත්තේ
චින්තක කුමන පැත්තේ
මාතලන් ඇයි තවම නැත්තේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53916998722152805102022-06-11T03:38:14.292-07:002022-06-11T03:38:14.292-07:00මාතේ කඩේ යන එකත් එක ගාණකට කරපන්. මම අවුරුදු ගානක් ...මාතේ කඩේ යන එකත් එක ගාණකට කරපන්. මම අවුරුදු ගානක් තිස්සේ උඹේ පාඨකයෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56828189167220454072022-06-10T23:54:52.495-07:002022-06-10T23:54:52.495-07:00ලාග්ගත් ගහගෙන
ඔළුව උඩ කප් බැලන්ස්
ඩාන්ස් එකකුත් එක...ලාග්ගත් ගහගෙන
ඔළුව උඩ කප් බැලන්ස්
ඩාන්ස් එකකුත් එක්ක
ආයෙත් දවසක
හමු වෙමු විචා

උඹට
සුබ ගමන්...!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60676615876043306432022-06-10T04:46:20.393-07:002022-06-10T04:46:20.393-07:00කුමාරයිලැයි බෝට්ටුවේ බෝට්ටු බත් කරිය. ලවයි මාළු කි...කුමාරයිලැයි බෝට්ටුවේ බෝට්ටු බත් කරිය. ලවයි මාළු කිරට, කංකුන් තෙලට, සුදු හාලේ බත්.

සුලෝචනලැයි මට්ටෝ ඩාන්ස් එක. ඒවා බල බල භාගයක් ගහතැකි හුස්මට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49265238719422907322022-06-10T02:39:48.826-07:002022-06-10T02:39:48.826-07:00අද කියන්න යන්නෙ විධිමත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැර ...අද කියන්න යන්නෙ විධිමත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැර වෙලා යන්ඩ හදන පනත නිසා "අපි වෙනුවෙන්" strike කරන කාක්කො ගැන.

දැන් මොකටද මෙයාලා strike කරන්නෙ? ටෙන්ඩර් පටිපාටිය අනුව ක්‍රියාත්මක වෙන එක නතර කරන එකට විරෝධතාව පාලා. අඩු ලංසු තියන අයට නොදී වැඩි ලංසුවලට දෙන්න එපාලු. ඇහුවාම නම් හරිම වටින කතාවක්.

හැබැයි යථාර්ථය කොහොමද? උඹලා අපි හැමෝම මේ රටේ ජීවත් වුණේ. ලංකාවෙ අන්තිමට හරි හමන් බලාගාරයක් හැදුවෙ කවද්ද බං? එදා ගෑනියෙක්/මිනිහෙක් එක්ක බුදියගත්තා නම් අද උඹෙ ළමයාත් කෑල්ලක්/කොල්ලෙක් රන් කරනවා. මෙච්චර කාලයක් හැදුණෙ නැත්තෙ මොකද? ඔය ටෙන්ඩර් හෙනේ තමයි.

වෙන්නෙ මේකයි. ටෙන්ඩර් කැඳෙව්වාම ඇත්තටම වැඩක් කරන්න පුළුවන් සමාගම් ඉදිරිපත් වෙලා, උන්ට පුළුවන් ගාණට ටෙන්ඩර් එවනවා. හැබැයි අපේ ඉන්න කාක්කො ටික ඔය ඉලක්කම් හොර පාරෙන් දැනගෙන, හෙංචයි සමාගමක් අල්ලගෙන ඊට සොච්චමක් අඩුවෙන් ගණන් ඉදිරිපත් කරනවා.

අන්තිමට ටෙන්ඩර් එක හම්බෙන්නෙ උන්ගෙ හෙංචයි සමාගමට. හැබැයි එවුන් හදන ලබ්බක් නෑ. පරිසර, ශක්‍යතා මොකක් හරි රෙද්දක් අල්ලගෙන වැඩේ කර අරිනවා. (ටෙන්ඩර් දාන්නෙම එහෙම ඩීල් එකක් ඇතිව) ඉතින් ඇත්තටම බලාගාර හදන්න පුළුවන් සමාගම් රටෙන් යන්ඩ යනවා.

ඉතින් මොකද කාක්කො මෙහෙම කරන්නෙ? උන්ට මේකෙ බලාගාර හැදුණෙ නැති වුණාම පුළුවන් අහවල් mini hydro එකෙන්, අහවල් ඩීසල් බලාගාරයෙන් ඉල්ලුම සපුරන්න කියලා unit එක රුපියල් 100 ට 150 ට ගන්න සලස්වන්න. වැඩේ කරලා දෙනවාට උන්ටත් නියම කොමිස් එකක් හම්බෙනවා. ඉතින් ඔය වෙනුවෙන් දාන දාන ටෙන්ඩර් එකට අඩු ගණන් දාලා වංචා කරනවා.

අන්තිමට හැදෙන ලබ්බක් නෑ. හැබැයි විදුලි ඉල්ලුම හැමදාම ඉහළ යනවා. කොහොම හරි සපුරන්න ඕන නිසා පිටින් ගන්නම වෙනවා. ඉතින් කොහෙවත් ඉන්න බලාගාර මුදලාලිලායි, කොමිස් එකට කහින කාක්කොයි පොහොසත් වෙනවා.

මේ මළ කරුමෙ නවත්තලා, ඇත්තටම බලාගාරයක් හදන්න පුළුවන් සමාගමකට හරි ගාණ ගෙවලා දීලා වැඩේ කරගන්න පුළුවන් තත්ත්වයක් හදන එකයි දැන් කරන්න හදන්නෙ. එක එකාට ඩීල් ගහලා අඩුවට ටෙන්ඩර් පාස් කරලා කර අරින්ඩ බැරි කරනවා. හැබැයි ඕක දැන ගත්තාම කාක්කන්ට ඉන්නම බෑ. ඇයි ඩීසල්, mini hydro මාටියාව නැවතිලා ගතම් එක වාෂ්ප වෙනවානෙ. ඉතින් strike කර කර පව් දිදී ඉන්නවා.

පිළිගත් සමාගම් දාන්නෙ ඇත්තටම වැඩේ කරන්න පුළුවන් මිල ගණන්. ඊට අඩුවෙන් හෙංචයි සමාගම් ගණන් දැම්මාට උන් හදන ලබ්බක් නෑ. වැඩේ කල් දාලා මුදලාලිලාගෙන් කරන්ට් එක ගන්ඩ සලස්වන එක විතරයි උන්ගෙ අරමුණ. ටෙන්ඩර් බයිලාවෙ යථාර්ථය ඕකයි.

මුන්ගෙ මේ මළ සාපෙට හැමදාම යට වෙලා ඉන්ඩ බෑ. ඉස්සරහට විදුලි ඉල්ලුම තව වැඩි වෙනවා. අපිට අනිවාර්යයෙන්ම හරි හමන් බලාගාරයක් දෙකක් ඕන. ඉතින් මුන්ගෙ ටෙන්ඩර් උන්ටම රෝල් කරලා තියා ගන්ඩ කියලා බලාගාරයක් හදන්ඩ පුළුවන් කාට හරි මේක දෙන්ඩම වෙනවා.

එතකොට ගාණ වැඩියි කියලා පෙනුණත් අඩු තරමෙ බලාගාරයක් හරි හැදෙයි. ලාබෙට ගන්ඩ හිටියොත් හැදෙන ලබ්බකුත් නෑ. හැබැයි යුනිට් එකට අර වගේ දහ ගුණයක් විතර දීලා ගන්න නම් වෙනවා.Anonymousnoreply@blogger.com