tag:blogger.com,1999:blog-6408302481691521967.post6284762554593983235..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: මහින්දට බැරිද..? - Yes, He Canමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-6408302481691521967.post-87436011941563978602014-11-19T10:16:54.824-08:002014-11-19T10:16:54.824-08:00රටට මේ වෙලාවේ ඔනී ජයග්‍රාහකයෙක් නෙමේ නායකයෙක්රටට මේ වෙලාවේ ඔනී ජයග්‍රාහකයෙක් නෙමේ නායකයෙක්Anonymoushttps://www.blogger.com/profile/10223665968861096098noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61589273732006291872014-11-12T02:03:53.792-08:002014-11-12T02:03:53.792-08:00////මහින්ද මහත්තයා ඒකත් කලා නේ.. ආන්ඩුවේ පිරිමි ඔක...////මහින්ද මහත්තයා ඒකත් කලා නේ.. ආන්ඩුවේ පිරිමි ඔක්කෝම ගෑණු කරලා ගොඩක් කල්../////

ඔය තියෙන්නේ මාතෙගේ male chauvinistic ලක්ෂණය. මාතේ මේ කියන්නේ ගෑණුන්ට මුකුත් බැරිය, දුර්වලය; පිරිමි එහෙම නෙවේය කියන එකනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33315830738418524872014-11-11T08:43:03.839-08:002014-11-11T08:43:03.839-08:00Ammapa ano Thota pissuda? Profile kaarayek wage Ma...Ammapa ano Thota pissuda? Profile kaarayek wage Mage, Mage,kiya kiya liyanne? Tho mokekda kiyala api dannawada?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73487675866694914302014-11-10T04:12:12.930-08:002014-11-10T04:12:12.930-08:00++++++++++++++++++++++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10096556217310082072014-11-10T03:29:39.084-08:002014-11-10T03:29:39.084-08:00රටේ කොහෙද බං අපලයක්.. බලහංකෝ අරලිය දන්සැලේ බත් ඩිං...රටේ කොහෙද බං අපලයක්.. බලහංකෝ අරලිය දන්සැලේ බත් ඩිංගක් කන්න එන උපාසක උපාසිකාවන්ගේ මූණූ වල සිරියාව.. එතනම ලක්ෂ 30 ක් විතර තියෙනවනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10438987847352369012014-11-10T03:27:28.651-08:002014-11-10T03:27:28.651-08:00අදමයි මම මේ ගීතය ඇහුවේ..අදමයි මම මේ ගීතය ඇහුවේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47730799683273425652014-11-10T03:24:36.342-08:002014-11-10T03:24:36.342-08:00ඉවසලා හිටහංකෝ පොද්දා එනකන්.. ඊට පස්සෙ තමයි අළුත් ප...ඉවසලා හිටහංකෝ පොද්දා එනකන්.. ඊට පස්සෙ තමයි අළුත් පිටපත ලියන්නේ.. මොකක්දැ ඉතින්, හැපි එන්ඩින් තමයි... අපිට නෙමෙයි යකෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55991217362382544982014-11-10T03:22:57.567-08:002014-11-10T03:22:57.567-08:00ගෝලයගෙන් කිව්වා නම් වඩාත් ගැලපෙනවා...ගෝලයගෙන් කිව්වා නම් වඩාත් ගැලපෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46371495003921801822014-11-10T01:37:11.891-08:002014-11-10T01:37:11.891-08:00වික්‍රමභාහු කියලා තියෙන්නේ ඇත්තම.
රටේ කරුමේ ගෙවිල...වික්‍රමභාහු කියලා තියෙන්නේ ඇත්තම.

රටේ කරුමේ ගෙවිලා ඉවර නැතිනම් මහින්දට තුන් වරක් පුළුවන්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24909384285460939032014-11-10T01:30:02.876-08:002014-11-10T01:30:02.876-08:00//උන් කාටවත් වරදක් කරලා නම් නෑ මම දන්න තරමින්..//
...//උන් කාටවත් වරදක් කරලා නම් නෑ මම දන්න තරමින්..//

මොකද නැත්තේ ?උන්ගේ විනෝදංශ,ව්‍යපාර වෙනුවෙන් රටේ මහජනතාවගේ මුදල් නාස්ති කරලා දාන එක රටේ නීති වෙනස් කරන එක හරි වැඩක්ද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76567545284482639042014-11-10T00:11:50.640-08:002014-11-10T00:11:50.640-08:00සුළඟ සමඟ එකතු වෙලා කිව්වට සුළ මුල
ගසට බැරිය දළු ද...සුළඟ සමඟ එකතු වෙලා කිව්වට සුළ මුල
ගසට බැරිය දළු දමන්න නැතුව මුදුන් මුල...

ඉහළ ගියත් ඉර දහවල සවසට යයි ගිලී
නැගෙන්න නම් එන්න ඕනෙ නැගෙනහිරට යළී
වැටෙද්දි පොල් අත්තක් වේලිලා බිමට ගිලී
හිනැහුනා ලු ගොක් අත්තක් උඩ පැන පැන සැලී...

තඹ සල්ලියකුදු නැති අය ලැබුණ ම රන්මසු
ඉණිමඟ පෙරළාවි පයින් ඉහළට ගිය පසු
කවා පොවා හදාවී ද හති වැටෙනා අසු
මුල අමතක අය සලකාවි ද අන් අය සෙසු...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : උපේන්ද්‍ර ප්‍රනාන්දු
ගායනය : අනිල් භාරතී ඇතුළු ගෝල්ඩන් චයිම්ස්.
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13554081248547838392014-11-09T20:20:25.829-08:002014-11-09T20:20:25.829-08:00Niyama post ekak!Niyama post ekak!sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25627088390610269512014-11-09T20:01:48.420-08:002014-11-09T20:01:48.420-08:00අන්තිමට නඩුවට බය වෙලා තමා ඉංට වෙන්නෙ!අන්තිමට නඩුවට බය වෙලා තමා ඉංට වෙන්නෙ!Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78754969060484993852014-11-09T19:58:28.504-08:002014-11-09T19:58:28.504-08:00මාතෙ කව්රුහරි තිර පිටපත නොලිය නාට්ටියක් කරන්න හදනව...මාතෙ කව්රුහරි තිර පිටපත නොලිය නාට්ටියක් කරන්න හදනව ඒකයි මේ අවුල
හිහි
මොකද කවුරු කවුරුත් කම්පේන් කලාට කමි කැලි දැම්මට කවුරුවත් දන්නෙ නෑ ස්ටෝරියෙ එන්ඩ් එක කෝමද කියලMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77511431457210738602014-11-09T18:14:18.830-08:002014-11-09T18:14:18.830-08:00ඒ වගත් හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් විය. හොරාගෙ අම්ම...ඒ වගත් හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් විය. හොරාගෙ අම්මගෙන් නොව හොරාගේ පුතාගෙන් කීවත් වරදක් නෑ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18315224724734721332014-11-09T18:03:34.571-08:002014-11-09T18:03:34.571-08:00හැමදාම කියනවා අනේ... කෝ මාමි අපි කියන දෙයක් අහනවා ...හැමදාම කියනවා අනේ... කෝ මාමි අපි කියන දෙයක් අහනවා කියලය.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1926470626227155322014-11-09T18:02:30.929-08:002014-11-09T18:02:30.929-08:00මහින්ද මහත්තයා ඒකත් කලා නේ.. ආන්ඩුවේ පිරිමි ඔක්කෝම...මහින්ද මහත්තයා ඒකත් කලා නේ.. ආන්ඩුවේ පිරිමි ඔක්කෝම ගෑණු කරලා ගොඩක් කල්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79768046959529501492014-11-09T18:01:17.854-08:002014-11-09T18:01:17.854-08:00පොද්දා 12 වෙනිදා එනවලු නේ... බලමුකො මොකාද කියලා.. ...පොද්දා 12 වෙනිදා එනවලු නේ... බලමුකො මොකාද කියලා.. ගේමක් දෙන්න පුළුවන් පොරක්ද කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31671089661421874612014-11-09T14:27:42.027-08:002014-11-09T14:27:42.027-08:00මහින්ද මාමේ පුලුවන්නම් කිරි පිටි අඩු කරලා දෙනවද තව...මහින්ද මාමේ පුලුවන්නම් කිරි පිටි අඩු කරලා දෙනවද තව කීයක් හරි එලි වෙනකල් ඇහැරලා බ්ලොග් කියවද්දී කිරි බිබී තමයි කියවන්නේ...
මාතලන් අයියේ...අලේ පුලුවන්නම් කියන්ටකො මාමාට.....උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33904453130118504392014-11-09T10:25:38.884-08:002014-11-09T10:25:38.884-08:00ජේ.ආර්. කිව්ව කතාව හරි. කොරන්ට බැරි ගෑණියෙක් මිනිහ...ජේ.ආර්. කිව්ව කතාව හරි. කොරන්ට බැරි ගෑණියෙක් මිනිහෙක් කරන එකයි, මිනිහෙක් ගෑනියෙක් කරන එකයි...අනික් හැම එකක්ම පුලුවන්!Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62908119592398830062014-11-09T09:54:21.460-08:002014-11-09T09:54:21.460-08:00අපේ තුනට කෙළල හරි ලොක්ක තුන ගහනවා.. තුන බේර ගන්නනම...අපේ තුනට කෙළල හරි ලොක්ක තුන ගහනවා.. තුන බේර ගන්නනම් ඌට කඩේම යන උන්ටික ඇර අනිත් උන් ඔක්කොම එකතු වෙලා හිත හදාගෙන ඉස්සෙල්ල පොදු සතුරා පරද්දන වැඩ පිළිවෙලකට යන්න ඕනි.. ඊට පස්සෙ කුළල් කා ගන්න තරමට හොඳයි..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30721193066555318862014-11-09T08:06:18.395-08:002014-11-09T08:06:18.395-08:00පුබල විපක්ෂ එකමුතුවකට හැර.. තැන තැන එකතුවන හාල්පාර...පුබල විපක්ෂ එකමුතුවකට හැර.. තැන තැන එකතුවන හාල්පාරුවන්ට නම් ලොක්කට දන්නන්න වත් බෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57891890473032486052014-11-09T08:05:03.373-08:002014-11-09T08:05:03.373-08:00පොද්දා අද දෙනවය කිව්වාට.. අදත් නෑ.. ඒ පාර 12 වෙනිද...පොද්දා අද දෙනවය කිව්වාට.. අදත් නෑ.. ඒ පාර 12 වෙනිදා වෙනකන් ඉන්නලු.. සිරි ලංකා එකේ ළොකු දතුත් ගලවනවය කියන්නේ.. කොහොම හරි ඉවෙන්ට්ෆුල් වීක් එකක් නම් ෂුවර්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61088583957678817092014-11-09T08:03:32.509-08:002014-11-09T08:03:32.509-08:00එහෙම කියන එක හරි නෑ නේද.. උන් කාටවත් වරදක් කරලා නම...එහෙම කියන එක හරි නෑ නේද.. උන් කාටවත් වරදක් කරලා නම් නෑ මම දන්න තරමින්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19860586418915011082014-11-09T07:21:03.912-08:002014-11-09T07:21:03.912-08:00හා කවුද මහින්දට තුන් පාරක් බෑ කියන්නේ? අර ඉන්නේ යස...හා කවුද මහින්දට තුන් පාරක් බෑ කියන්නේ? අර ඉන්නේ යස අගේට චීන ඌරෝ තුන් දෙනෙක් වගේ අකුරු තුනේ හාල්පාරුවෝ තුන් දෙනෙක්! (නිත්‍යානුකුල)
නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.com