tag:blogger.com,1999:blog-6408302481691521967.post6306472748269321957..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: නානසාර බුදු වේවා...!!! මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-6408302481691521967.post-69201709213277476412017-07-18T07:56:00.213-07:002017-07-18T07:56:00.213-07:00:-):-)අහවල් පොතhttp://www.ahawalpotha.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56997252425152069812017-06-22T22:18:18.458-07:002017-06-22T22:18:18.458-07:00කාලෙකින් එල ලිපියක් කියෙව්වේ. නානසාර ගැන අපි මොනා ...කාලෙකින් එල ලිපියක් කියෙව්වේ. නානසාර ගැන අපි මොනා කිව්වත් මෑන් කියන දේවලත් පොඩි ඇත්තක් තියෙනවා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7771433124559550012017-06-20T20:53:11.015-07:002017-06-20T20:53:11.015-07:00හිතවත් ඇනෝ,

බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු...හිතවත් ඇනෝ,

බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු බලධාරීන්ව විවේචනය කිරීමට තරම් වන, නිදහස් සමාජයක්

මෙහෙම දෙයක් නම් බැලුබැල්මට තියනවා නමුත් ඊට හේතුව යහපාලනයේ ඇති හොදක් නෙමෙයි යම් විවේචනයක් එල්ලවෙනකොට කරන්නේ UNP පක්ෂය එම වරද්ද සිරිසේනගේ ඇගේ පටවන අතර සිරිසේනගේ කට්ටියේ රනිල්ගේ ඇගේ පටවමින් වගකීමෙන් නිදහස් වෙනවා

බලවත් මෙන්ම වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක්, නිදහස් හා සාධාරණ නීතිය සුරකින සාධාණ සමාජයක් යහපාලන ආණ්ඩුව යටතේ බිහි වී තිබීමයි.

දවල්ද ?

// ඒ නිසා, ආණ්ඩුව කෙරෙහි වන ඕනෑම විවේචනයක් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමේ නිදහසක් සහ හැකියාවක් අද ඕනෑම කෙනෙකුට තිබේ.//
මෙය ඔබ හිතන තරම් නම් නෑ, ලගදි මුහුණු පොතේ කවියක් ලිව්ව ගුරුවරයකුටත් දඩුවම් ස්ථාන මාරුවක් දුන්න.

ඒ අතර ඉහළින් ම සටහන් වන්නේ ඇමැතිවරුන් සඳහා අලුතින් වාහන ගෙන්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීම ය.

මේ සියලු වාහන වලට නයවර ලිපි නිකුත් කර විදේශවලට මුදල් ගෙවා ඉවරයි, රජය මේ කලේ ඇස් බැන්දුමක් පමණයි

//ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපාලන රජයේ නිසි සැලසුම් අනුව නියම පීල්ලට වැටෙන හැටියක් දකින්නට ලැබේ.//
හරියට විදේශ ඇමතිට ලොතරැයි මණ්ඩලය බාරදීලා වගේ

//අපනයන ක්ෂෙත්රය වැඩිදියුණු කිරීම ඇතුළු තවත් ඉලක්ක ගණනාවක් ජනතාව හමුවේ තිබේ.//
මොනවා ජනතාව හමුවේ මම හිතුවේ රජය හමුවේ කියල, තවම PAYPAL මහින් විදෙෂමුදල් ලබාගැනීමත් රටතුල දියුණු තැපැල් සේවයක් ඇතිකිරීමත් වෙලා නෑ

//වත්මන් රජයට ඩොලර් ට්‍රිලියන හතරයි දශම හතක ණය මුදලක් උරුම වී තිබෙන බව දන්නවාද?//
මචෝ ඇනෝ බොරු කියනකොට අහුවෙන්නේ නැතුව බොරුවක් කියන්න බැරිද ? "ඩොලර් ට්‍රිලියන හතරයි" කියන්නේ ඇමරිකාවේ අයවැය පරතරයයි
බලනකොට ලංකාවට ඇමරිකාවට වඩා ලොකු අර්තිකයක් තියනවනේ
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13247105873333097792017-06-20T20:40:27.209-07:002017-06-20T20:40:27.209-07:00හුටා!!!.. ඔන්න හොර මහින්දයගේ 'අස්ගිරි පාර්ශවය&...හුටා!!!.. ඔන්න හොර මහින්දයගේ 'අස්ගිරි පාර්ශවය' ත් නානසාරයගේ 'රෙස්කිව් මිෂන්' එකට එන්ටර් වෙලා.

අස්ගිරියේ කාර් සභාව කියල තියෙනවා

"ගලගොඩ අත්තේ නානසාර භික්ෂුවගේ ආවේගකාරී හැසිරීම් රටාව සහ අදහස් ප්‍රකාශන ශෛය්ලිය කිසිසේත් අනුමත නොකරන නමුත් "උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන බව"

බුදුන් වහන්සේගේ "විශ්ව සාමයේ මතවාදය" සමාජගත කිරීමට කැපවී සිටින සඟුන් පිරිසක්, රට අවුල් කරලා විනාශ කිරීමේ සාහසික ක්‍රියාවලියක යෙදීසිටින අන්තවාදියෙකුගේ "ත්‍රස්තවාදි මතවාදයක්" අනුමත කිරීම හිතාගන්නත් බැරිතරම්.

මෙවැනි යහපාලන විරෝධී ප්‍රකාශ නිකුත් කිරීම්වල :

විධායක නිෂ්පාදනය : චෝර මහින්ද
අධ්‍යක්ෂණය : ඩීල්දාස
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49910142587648108522017-06-20T18:42:48.625-07:002017-06-20T18:42:48.625-07:00ධර්මපාල උන්නැහේ කරපු ප්‍රධානම අසත් කාර්යය තමයි &#...ධර්මපාල උන්නැහේ කරපු ප්‍රධානම අසත් කාර්යය තමයි 'සිංහල බෞද්ධ' කියන පසුගාමී විෂබීජය මෝඩ සිංහලයන්ගේ ඔලු වලට රිංගවපු එක.

සුද්ද ආවේ නැත්නම් උඹල තාමත් අමුඩේ ගහගෙන, විටක් හප හපා, එකගෙයි කාගෙන ඉඳීවි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33983562871997208472017-06-20T18:02:09.345-07:002017-06-20T18:02:09.345-07:00මෙතන සමහර පරයො අනගාරික ධර්මපාලතුමා වගේ ජාතික වීරයි...මෙතන සමහර පරයො අනගාරික ධර්මපාලතුමා වගේ ජාතික වීරයින්ට අපහාස කරල තියන හැටි දැක්කම ඇත්තටම තරහ යනව. ධර්මපාලතුමා රටට කරපු සේවයෙන් දාහෙන් එකක්වත් මේ බ්ලොග් හදාගෙන නටන වීරයො කරල තියනවද? උඹල ඔක්කොම බුදු දහමට අපහාස කරන්නම බලාගෙන ඉන්න පර බල්ලො. මේ රටේ බුද්දාගමට මූලික තැන දෙන්න ඕන. ඒකට අනිත් ආගම්වල උන්ට රිදුනටකමක් නෑ. මේක සිංහල බෞද්ධ රටක්. මේ රටේ නම සිංහලේ නතුව ලංකාව නෙමේ. සැකනම් බලපිය සුද්දට ලියල දෙන්න කලින් මේ රටට කිව්වෙ සිංකලේ කියල. ලංකා කියල නමක් කිව්වෙවත් නෑ මේ රටට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14812384536212803362017-06-20T17:45:45.292-07:002017-06-20T17:45:45.292-07:00එල ද බ්‍රා ...ඇත්තටම නියමයි...දේශපාලන අදහස මොක උනත...එල ද බ්‍රා ...ඇත්තටම නියමයි...දේශපාලන අදහස මොක උනත් ලියවිල්ල මල් හතයි එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75603489637764884762017-06-20T13:48:00.973-07:002017-06-20T13:48:00.973-07:00\\....අහිංසකයා කිව්වේ පොලිස්පති තුමාට වෙන්ටෑ....//...\\....අහිංසකයා කිව්වේ පොලිස්පති තුමාට වෙන්ටෑ....// mehema hinassla apiwa maranna epa yako 😂😂😂😂ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12255393770256098592017-06-20T13:08:24.060-07:002017-06-20T13:08:24.060-07:00මෑතකදී සිදු කල කැබිනට් සංශෝධනයට අදාලව විෂයන් බෙදමි...මෑතකදී සිදු කල කැබිනට් සංශෝධනයට අදාලව විෂයන් බෙදමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීට පුර්ණ අයිතිය හිමි ‘ක්‍රියේටිව් හෙලන්කා ලිමිටඩ්’ ඇතුලත් කර තිබීම ගැන අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.

මේ සම්බන්ධයෙන් ජැක්සන් ඇන්තනී පවසන්නේ මෙම සමාගම සම්පූර්ණයෙන්ම තමනට අයත් සමාගමක් බවත් මුදල් අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත්තේ කෙසේ දැයි තමන් නොදන්නා බවත්ය.

මේ තත්වය මත අදාල ගැසට් පත්‍රයේ නීතිමය වලංගුතාවය ගැන බරපතල ගැටළු ගණනාවක් මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන මේ වන විට සාකච්චාවක් ඇතිව තිබේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22792555145745455872017-06-20T12:42:47.501-07:002017-06-20T12:42:47.501-07:00මාතලන්,
කොලඹ නගරයේ මහා මාර්ගයන්ට කසල බැහැර කරන රා...මාතලන්,

කොලඹ නගරයේ මහා මාර්ගයන්ට කසල බැහැර කරන රාජපක්ෂවාදී කුමන්ත්රණකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

කොළඹ නගරය අපිරිසිදු කිරීම සදහා සංවිධානාත්මක කසල ගෙනැවිත් දැමීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර පවසයි. මෙය හිටපු දූෂිත රාජපක්ෂ රෙජීමයේ බලය ගිලිහී වියරු වැටුන අමනයින්ගේ වැඩක් බව පෙනේ.

කොළඹ නගර සභාවේදී පැවති මාධ්‍ය හමුවකදී පසුගිය කාලයේ කොළඹ නගරය හරි ලස්සනට තිබුනේ යයි ඇතැම් දූෂිත පුඟුලන්/ අමන අවලමුන් කියූවත් ඇත්තටම සිදු වූයේ පස් දමා කුණු වැසීම බවද ඔහු එහිදී පැවසීය. බයගෝතයා වැනි පඩ ශෝ කාරයින් එදා බිලියන් ගණන් මුදල් නාස්ති කරමින් කළේ මෙයයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16757482306129595042017-06-20T12:41:19.340-07:002017-06-20T12:41:19.340-07:00Lankika Sithuwili
කොලඹ නගරයේ මහා මාර්ගයන්ට කසල බැ...Lankika Sithuwili

කොලඹ නගරයේ මහා මාර්ගයන්ට කසල බැහැර කරන රාජපක්ෂවාදී කුමන්ත්රණකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

කොළඹ නගරය අපිරිසිදු කිරීම සදහා සංවිධානාත්මක කසල ගෙනැවිත් දැමීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර පවසයි. මෙය හිටපු දූෂිත රාජපක්ෂ රෙජීමයේ බලය ගිලිහී වියරු වැටුන අමනයින්ගේ වැඩක් බව පෙනේ.

කොළඹ නගර සභාවේදී පැවති මාධ්‍ය හමුවකදී පසුගිය කාලයේ කොළඹ නගරය හරි ලස්සනට තිබුනේ යයි ඇතැම් දූෂිත පුඟුලන්/ අමන අවලමුන් කියූවත් ඇත්තටම සිදු වූයේ පස් දමා කුණු වැසීම බවද ඔහු එහිදී පැවසීය. බයගෝතයා වැනි පඩ ශෝ කාරයින් එදා බිලියන් ගණන් මුදල් නාස්ති කරමින් කළේ මෙයයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69545791868661513522017-06-20T12:21:04.580-07:002017-06-20T12:21:04.580-07:00ලන්කා සිතිවිලි,
මේ ආණ්ඩුවේ අසාර්ථකත්වය ගැන මනස්ගා...ලන්කා සිතිවිලි,

මේ ආණ්ඩුවේ අසාර්ථකත්වය ගැන මනස්ගාත දොඩවන ඔබ 2004-14 අන්ත දූෂිත ජඩ මිනීමරු රාජපක්ෂ කාඩ රෙජීමයේ එකාධිපති වියරු පාලන සමයේ සිට සෘජු ස්ථානගත කිරීම් යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම යටතේ මහා පරිමාණයේ වංචා දූෂණ අක්‍රමිකතා සිදු වී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වත්මන් රජයට ඩොලර් ට්‍රිලියන හතරයි දශම හතක ණය මුදලක් උරුම වී තිබෙන බව දන්නවාද? මුදල් අමාත්‍යන්ෂය මේ බව ජාතික රූපවාහිනිය සහ ITN හරහා විස්තරාත්මකව පැහැදිලි කරනු නොඩුටුවේ ඔබ දූෂිත මරා කල්ලිය කෙරෙහි දීන ගැති භාවයෙන් අන්ධ වී සිටින නිසාද?

සෘජු ස්ථානගත කිරීම් අනිවාර්යෙන් විගණනය කළ යුතු බවට වසර 2004 පෙබරවාරි 12දා නීතිපතිවරයා විසින් ලබාදී තිබෙන නියමය නොසලකා හරිමින් සෘජු ස්ථානගත කිරීම් විගණනයට ඉඩ ලබා දී නොමැති බවත් කබ්රාල්ලා විසින් මහබැංකුවත් භාන්ඩාගාරයත් සුද්ද කොට හිස් රටක් වත්මන් රජයට දී තිබේන බව වැඩිදුරටත් ඉතා පැහැදිලිව අනාවරණය විණි.

අනෙක් අතින් රටක් හැටියට අප කනගාටුවට පත්විය යුතු වන ලංකාවේ ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය ගැන සලකනවිට ඊට සෘජුවම හේතුවී ඇත්තේ පසුගිය අන්ත දූෂිත රාජපක්ෂ මිනීමරු ඒකාධිපති කාලකන්නි රෙජීම ජුන්ටාවේ හොර හැත්ත බව ඉතා පැහදිලිය. මරා බලයට පත්වූ 2005 නොවැම්බර් සිට 2014 දෙසැම්බර් දක්වා රෝගය වසර කිහිපයකින් මුළු රටම අභියෝගයට ලක්කර ඇතැයි කියන්නට පුළුවන. පසුවිපරමක් සිදුකර බලනවිට පෙනීයන්නේ මේ පුංචි මදුරුවා අප භීතියට පත්කර ඇත්තේ පසුගිය දූෂිත රාජපක්ෂ කල්ලියේ නොසැලකිල්ල නිසා බවය. නමුත් පෙනෙනෙන හැටියට රාජපක්ෂ කල්ලිය සැලසුම් සහගතව ඩ්ංගු රෝගය වසංගතයක් ලෙස ව්‍යාප්ත කොට තිබෙන බව පැහැදිලිය. 2015 හා 2016 වත්මන් රජය ඉතා සාධනීය ලෙස මේ උවදුර පාලනය කලත් නැවත මෙවර ඩෙංගු බහුලවීමට හේතුව රාජපක්ෂ හෙංචයියන් විසින් මදුරුවන් බෝකර පරිසරයට මුදාහරින නිසා බව මේ වන විට අනාවරණය වී තිබේ.

පළමුව අප අවදි විය යුතුය. දෙවනුව ඩෙංගු මදුරුවා හා මදුරුවාගේ ව්‍යාප්තිය අවසන් කළ යුතුය. එනම් මෙම භයානක උවදුර පැතිර වීම හා මෙහෙයවන රාජපක්ෂ හොර කල්ලියට නැවත බලයට ඒමට ඉඩ නොදීමට හැකි සෑම දෙයක්ම කළ යුතු අතර එම ජඩයින්ට දඬුවම් දී ඔවුන් විනාශ කොට දැමීමට වත්මන් රජයට පූර්ණ සහය දිය යුතුය. එනම් ඉදිරි මැතිවරණ වලදී කොන්දේසි විරහිතව එජාපයට ඡන්දය දීම වඩාත් සුදුසු වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74105169724369442312017-06-20T12:17:41.696-07:002017-06-20T12:17:41.696-07:00ලන්කා සිතිවිලි,
නික්ම් මනස්ගාත නොපවසා සාධක සහිතව ...ලන්කා සිතිවිලි,

නික්ම් මනස්ගාත නොපවසා සාධක සහිතව කතා කරමු. වර්තමාන ජනතාවාදී යහපාලන ආණ්ඩුව පිළිබඳ කවුරුත් එකඟ වන වඩාත් සාධනීය අංග වන්නේ, පසුගිය මිනීමරු ජනඝාතක මහින්ද රාජපක්ෂගේ ජඩ වනචර හොර පාලන කාලයත් සමග සසඳන විට බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු බලධාරීන්ව විවේචනය කිරීමට තරම් වන, නිදහස් සමාජයක්, බලවත් මෙන්ම වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක්, නිදහස් හා සාධාරණ නීතිය සුරකින සාධාණ සමාජයක් යහපාලන ආණ්ඩුව යටතේ බිහි වී තිබීමයි. එහෙත් රටක් වශයෙන් පොදුවේ ලබා ගත් එම සමස්ත ජයග්‍රහණය තුළ මෝඩ මරාවාදී බයියන් අඳෝනා දී හඬා වැටෙන සැටි බලා සිටීමට අද සිදුව තිබීම උත්ප්රාසාත්මක ය.

දැන් සුදු වෑන් ගැන අසන්නටවත් නැත. එසේම එදා එලියට බසින ඕනෑම අයෙකුට මරාගේ සල්ලාල මිනිමරු අලුගෝසුවන්ට හසුවී මහ මගදී ‘නන්නාඳුනන්නෙකු’ විසින් ඝාතනය වීමේ හෝ පැහැරගෙන යනු ලැබීම, කප්පම් ඉල්ලීම සහ සමූහ දූෂණයට ලක්වීම යන කිසිදු අවදානමක් නැති බවත් පැහැදිලියි. ඒ නිසා, ආණ්ඩුව කෙරෙහි වන ඕනෑම විවේචනයක් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමේ නිදහසක් සහ හැකියාවක් අද ඕනෑම කෙනෙකුට තිබේ. එදා පොලීසිය සහ අධිකරණය වැනි, නීතියට අදාළ අංශ අන්ත දූෂිත රාජපක්ෂ මිනීමරුවන්ගේ බලය ඉදිරියේ නිරුත්තර වූහ, අසරණ වූහ.

මේ වන විටත් මහජනයාගේ පැසසුමට ලක් වන තීන්දු - තීරණ ගණනාවක් ආණ්ඩුව විසින් ගෙන තිබේ. ඒ අතර ඉහළින් ම සටහන් වන්නේ ඇමැතිවරුන් සඳහා අලුතින් වාහන ගෙන්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීම ය. මේ අනුව 2017 වසරේ දී ඇමැතිවරුන් සඳහා අලුත් වාහන ගෙන්වීමක් සිදු නොවේ. අලුතින් වාහන ගෙන්වීම සඳහා පරිපූරක ඇස්තමේන්තු කිහිපයක් ඉදිරිපත් ව තිබූ බව ද දැනගන්නට ලැබේ. මේ වාහන සඳහා අධික වියදමක් දැරීමට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත. තීන්දුවෙන් පසු ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට කියා ඇත්තේ පරණ වාහන ම පාවිච්චි කරන ලෙස ය . මෙය මරාගේ බිලියන ගණන් නාස්තිය සමග බැලීමේදී සියයට ලක්ෂවාරයක් වටිනවා නේද?

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපාලන රජයේ නිසි සැලසුම් අනුව නියම පීල්ලට වැටෙන හැටියක් දකින්නට ලැබේ. වඩාත් නිවැරදිව කියන්නේ නම් අපනයන ආර්ථිකයට අවශ්‍ය මූලික පසුබිම සකස් වෙමින් පවතී. ලෝකයේ ධනවත්ම වෙළෙඳ පොළ ඇත්තේ යුරෝපයට ය. යුරෝපයේ රටවල් 27 ක් සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව නැවත ශ්‍රී ලංකාවට ලැබී තිබේ. එය යහපාලන ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි ය. මෙහි වාසිය ලබා ගැනීමට නම් විවිධ භාණ්ඩ හා සේවා යුරෝපයට සැපයිය යුතුය. මේ සඳහා උනන්දු විය යුත්තේ රටේ පෞද්ගලික අංශයයි. මෙරට පෞද්ගලික අංශය වෙනුවෙන් සම්පූර්ණ විශ්වාසය තබා ඇතැයි පෙන්වා දෙන අගමැතිවරයා නව කර්මාන්ත සඳහා පිටරටින් ගෙන්වන යන්ත්‍ර සූත්‍රවලට බදු සහන ලබා දෙයි.

වත්මන් යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත් වූයේ රටේ ආර්ථිකය පිළිබඳ අලුත් බලාපොරොත්තු ඇති රැසක් කරමින් ය. රැකියා දසලක්ෂයක් සපයා දීම නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීම, ජීවන වියදම පහත හෙළීම, අපනයන ක්ෂෙත්රය වැඩිදියුණු කිරීම ඇතුළු තවත් ඉලක්ක ගණනාවක් ජනතාව හමුවේ තිබේ. ජීවන වියදම පහත හෙළීමට රජය සැලකිය යුතු පරිශ්‍රමයක් දරා තිබේ. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම රජය බලයට පත්වීමත් සමඟ සිදු විය. රැකියා සම්පාදනය හා අපනයන ක්ෂෙත්රය නැංවීම සම්බන්ධයෙන් තවදුරටත් සුළු ගැටලු ඇති බව පෙනී යයි. මරා විසින් නොමග යැවූ සුළුතර තරුණ පිරිසක් සිටිනුයේ කෝ රැකියා දස ලක්ෂය කියන තැන ය. මොවුන් දැනුවත් කිරීම අපේ වගකීමයි.

මේ සියල්ල එකවර සාර්ථක කර ගැනීම පහසු කාර්යක් නොවේ. ඇතැම් ගැටලු විසඳා ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍ය වේ. බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩ නැංවීම සඳහා ශක්තිමත් ප්‍රතිසංස්කරණ තිබිය යුතුය. ඊට අදාළ යෝජනා සම්මත වූ විට ඒවා ක්‍රියාත්මක කිරීමට ද කාලයක් ගතවෙයි. ඒ හැරෙන්නට විශාල ණය කන්දකටද රජය යට වී සිටී. ඒවා ගෙවන අතර ආර්ථිකය ඉදිරියට තල්ලු කිරීම අභියෝගයකි. රජය එම අභියෝගය පියවරෙන් පියවර සාර්ථක කරගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. කුමක් වුව අදාල ආර්ථික පසුබිම සකස් වී ඇතැයි සිතන්නට පුළුවන.

කොයි රටේ ජනතාවටත් බලා සිටින්නට සිදු වේ. වැඩ කරන්නටත් සිදුවේ. ඉවසන්නටත් සිදු වේ. දියුණුව යනු ඒ සියල්ලෙහි ප්රතිඵලයයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43263524546458002602017-06-20T11:37:23.062-07:002017-06-20T11:37:23.062-07:00මාතලන්,
නීච ගලගොඩඅත්තේ ඥානසාර වැනි මිනීමරු භික්ෂූ...මාතලන්,

නීච ගලගොඩඅත්තේ ඥානසාර වැනි මිනීමරු භික්ෂූන්, අන්ත දූෂිත මිනීමරු රාජපක්ෂ හොර රෙජීමය රට විනාශ කළ වනචර කාලයේ නොයෙක් අපරාධවලට සම්බන්ධ හමුදා නිලධාරීන් සහ රාජපක්ෂලාගේ ගර්හිත රාජ්‍ය සේවයේ දූෂිත ඉහළ නිලධාරීන් යන මේ පාර්ශ්ව තුනම තවමත් එක දිගටම මෙහෙයවනු ලබන්නේ රාජපක්ෂවාදීන් විසින් බව ඉතා පැහැදිලිය. ඔවුන් සියල්ලන්ව මොන අවසරයක් යටතේ හෝ ආරක්ෂා වීමට යහපාලන නායකයන් ඉඩ දීම යනු, වියරු මිනීමරු කාලකණ්ණි රාජපක්ෂ පට්ට හොරුන්ගේ අනාගත දේශපාලනික ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අගනා තල්ලූවක් දීමට මෙහා දෙයක් නොවේ.

කහකඩ ගණ ගෙඩි තට්ටයින් නොහොත් සිවුර දැරූ ජඩයින් වරෙක එල්ලූම් ගස් ගොස් තිබේ. ඒ, තල්දුවේ සෝමාරාම නැමැත්තාව, බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු කිරීමෙනි. තවත් වරෙක සිවුර ජීවිතාන්තය දක්වා හිරේට යවා තිබේ. ඒ, මාපිටිගම බුද්ධරක්ඛිත නැමැත්තා බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු කිරීමෙනි. මේ රටේ සංඝ සාසනය හෝ බෞද්ධයන් එවැනි අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම ගැන එදා පාරට බැස්සේ හෝ කැරලි ගැසුවේ හෝ නැත. හේතුව, යුක්තිය සහ අයුක්තිය අතර වෙනස, ධර්මය සහ අධර්මය අතර වෙනස හඳුනා ගැනීමට තරම් මුහුකුරා ගිය සමාජයක් 2015 ජනවාරි 08න් පසු සිට අද දක්වා මෙන්ම එදාත් ලංකාවේ පැවති බැවිනි.

අද ඉතා ස්වාධීනව ආදර්ශමත්ව මනාව පාලනය වන ලංකාවේ පොලීසිය සහ අධිකරණයට පාලක බලධාරීන්ගෙන් සුළු හෝ බලපෑමක් වන බවට කිසිදු සාක්ෂියක් නැත. එහෙත් පසුගිය අන්ත දූෂිත පල්හොර රාජපක්ෂ මිලිටරි ජුන්ටා මිනීමරු ඒකාධිපති රජයේ ඇතැම් පුද්ගලයන් විවිධ අවස්ථාවල පොලීසියට ඇඟිලි ගසන බවට ආරංචි තිබේ. හිටපු රජයේ අකටයුතුකම් පිළිබඳව පොලිස් විමර්ශන අවසන් කොට ඇති සිදුවීම් දුසිම් ගණනාවක් වසරකටත් වැඩි කාලයක් තිස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ හිර වී තිබේ. ගලගොඩඅත්තේ ඥානසාර, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේදී කළා සේම දැනුත් රාජපක්ෂ පල් හොරුන්ගේ සහයෙන් ප්‍රසිද්ධියේ නීතිය උල්ලංඝණය කරයි. පුලූවන් නම් තමන්ව අත්අඩංගුවට ගන්නැයි පොලීසියට ප්‍රසිද්ධියේ අභියෝග කරයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත විභාග වන නඩුවකට පැමිණීම හිතාමතාම ඔහු මගහරිනවා පමණක් නොව, මුළු රටම හිනස්සවන තරමේ නිදහසට කරුණු අධිකරණයට නොපැමිණ සිටීම සඳහා ඉදිරිපත් කරයි. වෛරී භාෂණය සහ වර්ගවාදී උසිගැන්වීම් මත අත්අඩංගුවට පත්වීම මගහරිමින් හැංගී සිටින අතරේ, අසනීපයෙන් රෝහල්ගතව සිටිතැයි වරක් ඔහු අධිකරණයට දන්වා එව්වේය. අධිකරණයට පැමිණීමට නොහැකි තරමට එවන් කහකඩ හොර ගණයකු පෙලූණු රෝගය කුමක්ද? ඒ සඳහා පැය කීයක් රෝහල්ගතව සිටියේද, ප්‍රතිකාර ලබනවා යැයි කියන රෝහල කුමක්ද ආදී කිසි තොරතුරක් පිළිබඳ පෙරලා එහිදී ප්‍රශ්න නොකෙරුණි. මේ රාජපක්ෂ කල්ලියේ බලපෑමයි.

ඊළඟට, ජීවිත තර්ජනයක් ඇති නිසා අධිකරණයට නොපැමිණෙමැයි ඔහු අධිකරණයට දන්වා සිටියේය. බන්ධනාගාරයේදී තමාව ඝාතනය කිරීමේ අවදානමක් ඇති බවට වන ප්‍රබන්ධය මාධ්‍යය හරහා විසිරුවා හැර, බන්ධනාගාරගත වීමෙන් වැළැකී සිටීමේ සෑම උපාමාරුවක්ම යොදා ගැනීම අනිත් පැත්තෙන් ඔහු යුක්ති සහගත කර ගනී.

මේ කියන හේතු මත මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට කිසි දවසක අධිකරණය මගහැර සිටිය හැකි වේද? සාමාන්‍ය පුරවැසියෙකු සම්බන්ධයෙන් අධිකරණය එක දිගටම මෙවැනි හේතුවාචකයන්ට අවසර දේවිද? සාමාන්‍ය පුරවැසියෙකු අත්අඩංගුවට ගැනීම ලංකාවේ පොලීසියට මෙතරම් කල් යන තරමේ අසීරු කටයුත්තක් විය හැකි තත්වයක් ඇත්තෙන්ම තිබිය හැකිද? මේ ගැන මාතලන් සැබෑවටම නානසාර මෙහෙයවන රාජපක්ෂ හොර කල්ලියට එරෙහිව හඬ නගන්නැත්තේ ඇයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23618444966472444482017-06-20T09:35:09.016-07:002017-06-20T09:35:09.016-07:00මම හරි ආසයි චම්පික මල පැන්නම කතා කරන විදියටමම හරි ආසයි චම්පික මල පැන්නම කතා කරන විදියටමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80471613668314446682017-06-20T09:34:32.038-07:002017-06-20T09:34:32.038-07:00මේක කියවලා මගේ ධාතු පහඋනා මචෝමේක කියවලා මගේ ධාතු පහඋනා මචෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72995669319965632612017-06-20T09:31:54.693-07:002017-06-20T09:31:54.693-07:00නානේ බුදු වෙලාද දන්නේ නෑ බංනානේ බුදු වෙලාද දන්නේ නෑ බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39638241052551105492017-06-20T09:31:02.986-07:002017-06-20T09:31:02.986-07:00ඒ අපි කලටි පොල් පිස්සෝ නිසා මචෝඒ අපි කලටි පොල් පිස්සෝ නිසා මචෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1429211915036694062017-06-20T09:30:31.903-07:002017-06-20T09:30:31.903-07:00ඊළඟ කෑල්ල ඊටත් වඩා රසවත්... :)ඊළඟ කෑල්ල ඊටත් වඩා රසවත්... :)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88556978077705808082017-06-20T09:29:52.820-07:002017-06-20T09:29:52.820-07:00පින් සිඳු වේවා
අබ සරණයි පුතේපින් සිඳු වේවා

අබ සරණයි පුතේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91408552729487960192017-06-20T09:29:04.031-07:002017-06-20T09:29:04.031-07:00එසේම වේවා පුතීලාඑසේම වේවා පුතීලාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19593885445905798752017-06-20T09:28:26.134-07:002017-06-20T09:28:26.134-07:00අන්නේකයිඅන්නේකයිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42765437290724243052017-06-20T09:28:04.367-07:002017-06-20T09:28:04.367-07:00අහිංසකයා කිව්වේ පොලිස්පති තුමාට වෙන්ටෑඅහිංසකයා කිව්වේ පොලිස්පති තුමාට වෙන්ටෑමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15441978470379000332017-06-20T09:27:34.637-07:002017-06-20T09:27:34.637-07:00නානේට බය ගූ ආන්ඩුවක් මේක... ඒකට මහින්දලා... මහින්ද...නානේට බය ගූ ආන්ඩුවක් මේක... ඒකට මහින්දලා... මහින්දලා ළඟ නානෙලා නැට්ට පුකේ ගහ ගත්තු කුක්කෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44952587495944796312017-06-20T09:26:35.049-07:002017-06-20T09:26:35.049-07:00දඹදිව වැඩෙම්මුවොත් අවුල් වෙයිදදඹදිව වැඩෙම්මුවොත් අවුල් වෙයිදමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com