tag:blogger.com,1999:blog-6408302481691521967.post6350530715793443017..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: ඩීමන්ස් ඉන් පැරඩයිස් හා පයිරට්ස් ඔෆ් කැරිබියන්මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-6408302481691521967.post-53266907276079607342018-11-06T03:16:04.490-08:002018-11-06T03:16:04.490-08:00මම කියවනවා මම කියවනවා Anonymoushttps://www.blogger.com/profile/05813609726508283861noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40322498289957843362018-10-15T22:38:55.762-07:002018-10-15T22:38:55.762-07:00Dear Mathe
You need not to publish this. Please d...Dear Mathe

You need not to publish this. Please don’t.
I really was worried for not seeing the blogs from you for some time. I felt it like years, not days or weeks.
Sorry, I am not flattering you but first thing I do when I hooked to net is to see whether you have add something. I was so passionate with your thoughts, style of writhing and straightforwardness. I guess I am not the only one said this to you but probably thousands. Right?
I don’t live in Sri Lanka but coming to Colombo for a very short visit tomorrow.
Is there any way I can say hi to you?
If you don’t live in Sri Lanka, do tell me where in which country you are living. I travel to many countries and often, so probably could meet up one day.
Wish you all the best! I mean health, courage and clear mind to carry on for many more years to come.!
My email address is pinto@eeanltd.com
Look forward to hearing from you.

Shan

Oh – whats going on with your newspaper. Found fantastic in the beginning but now??????
Shaanhttps://www.blogger.com/profile/01539202377687856224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56263630358782306862018-10-07T00:14:46.546-07:002018-10-07T00:14:46.546-07:00//අපේ රටේ මිනිසාද මනුෂ්‍යකු කළ යුත්තේ එසේය. එය ඉතා...//අපේ රටේ මිනිසාද මනුෂ්‍යකු කළ යුත්තේ එසේය. එය ඉතා පහසු කටයුත්තකි. අප විසින් සාදාගත් අච්චුවක දමා හෝල් සේල් මිනිසුන් බිහිකිරීමෙන් ඇති වැඩක් නැතිය. මෙය ඇති කළ හැක්කේ, එක්කෝ අජ්ජාපන ක්‍රමය තුලින් ප්ලේ ඉස්කූල් එකේ සිටය. එසේ නොමැති නම් තද බල නීතී රීතී තුලින්ය.//

මාතලන් මහතා තුල ඇති මනුෂ්‍යත්වය කුමක්ද? තනිකර මුදලට ලියන්නේ, දැක්කනේ නෙලුම්යායක් කරලා නටපු නාඩගම්??? යාම් ඊම් ගුවන්ගමන් ඔක්කොම එක්ක ගත්ත ආතල් එක???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65505653622824099782018-10-07T00:08:51.002-07:002018-10-07T00:08:51.002-07:00මාතේ
රනිල් බලාපොරොත්තු වෙන්නේ ඩොලරයේ අගය වැඩිවීම ...මාතේ

රනිල් බලාපොරොත්තු වෙන්නේ ඩොලරයේ අගය වැඩිවීම ලංකාවේ නිෂ්පාදන අංශයට (විශේෂයෙන් තේ, රබර් වැනි අපනයන නිෂ්පාදන) සම්බන්ධ ජනතාවට වාසි දායකයි කියල. නමුත් සමස්ථයක් වශයෙන් ගත්තහම ඒ කථාව එතරම් ප්‍රයෝගික නෑ කියලයි මට හිතෙන්නෙ.

උදාහරණ කිහිපයක් ගත්තොත් 2015 දුම්ගැසූ රබර් ශීට් එකකට රුපියල් 297 ක් ලැබෙනකොට 2018 ලැබෙන්නෙ 265 ක්. ඒ වගේම පසුගිය කාලය පුරාම තේ සඳහා ගෙවන මිලත් සීග්‍ර ලෙස පහල ගිහින් තියනව (2018 ජනවාරි සිට අගෝස්තු දක්වා $4.16 සිට $3.34) මෙලෙස මිස උච්චාවචනය වෙන්න වෙනත් සාධක ගණනාවක් බලපානව. මේ හේතු නිසා බොහෝ දුරට අර නිෂ්පාදන වලට සම්බන්ධවෙන පිරිසට නියම වාසිය ලැබෙන්නෙ නෑ.

පසුගිය 2017-18 වසර තුල ඩොලරයට සාපේක්ෂව රුපියල 24.5% කින් අවප්‍රමාණය උනත් වතු ක්ෂේත්රයේ කම්කරුවකුගේ වැටුප ඊට අනුරූපව වැඩිවෙලා නෑ. ඒ වගේම අමු තේ දළු කිලෝවක් සඳහා ලැබෙන මිලද වැඩිවීමක් (25% කින් කෙසේවෙතත් සැලකියයුතු මට්ටමකින්, 5% කින් හෝ) පෙන්නන්නෙ නෑ. එහෙම බැලුවොත් ඇත්තටම රුපියල අවප්‍රමාණ වීමේ වාසිය ලැබිය යුත්තන්ට ලැබිල නෑ.

අනිත් කාරනාව ලංකාවේ සිල්ලර වෙළඳාම මෙහෙයවන්නේ මධ්‍යම පාන්තිකයන්. ඔවුනට රුපියල අව-ප්‍රමාණ වීම දැඩිව දැනෙන නිසා ඔවුන් භාණ්ඩ හා සේවා මිල අවප්‍රමානයේ ප්‍රමාණයට අනුරූපව ඉහල දමනවා. මෙයිනුත් තැලෙන්නේ ඉහත සඳහන් කල පිරිසමයි.

අනෙක් කරුණ ලාංකික රජයන්ගේ අදුරදර්ශී වැඩපිළිවෙල නිසා ලංකාවේ නිෂ්පාදනය කල හැකි දේවල් පවා ආනයනය කිරීම සිදු කරනව.

රජය විසින් නාස්ති කරන මුදල් යොදවා පාඩු ලබන රජයට අයත් සංස්ථා නවීකරණය කර ලාභ ලබන තත්වයට පත්කළ හැකියි. සීනි කම්හල වහල සීනි රටින් ගෙන්වන, කඩදාසි කම්හල බංකොලොත් කරල කඩදාසි රටින් ගෙන්වන, කොටින්ම කිව්වොත් කොහු ලණුත් චීනෙන් ගෙන්වන ආර්ථික ක්‍රමයක් යටතේ ලංකාව ගොඩගන්න හරිම අමාරුයි.

තව එක දෛවෝපගත සිද්ධියක් කියන්න ඕන, එදා සිරිමාවොගේ "පොළු" ක්‍රමය නැතිකරල ආර්ථිකය විවෘත කරපු ජේ ආර් ගෙ බෑනට අද ආයෙත් "පොළු" දාන්න සිද්ධවෙලා තියනව.

-Adeesha JayanathAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18656335651309957462018-10-06T23:45:31.477-07:002018-10-06T23:45:31.477-07:00මාත,
රනිල් වික්‍රමසිංහ ලොක්කා ආර්ථික කළමනාකරණය කි...මාත,

රනිල් වික්‍රමසිංහ ලොක්කා ආර්ථික කළමනාකරණය කියල හැමදාම වගේ කළේ හිර වෙනකොට කොහෙන් හරි ණයක් අරන් රෝල ගහන එකනේ.

රනිල් ලොක්කා මේ පාරත් අලුතින් මහා පරිමාණ ණය අරගෙන වෙළඳපොළට මිලියන එකසිය ගණනින් ඩොලර් දමලා රුපියල අව-ප්‍රමාණය වෙන එක පාලනය කර ගනියි. ඊට පස්සේ ඒ ණය එකසිය ගණනින් ගෙවන්න වෙනකොට නැවතත් ඒ ප්‍රශ්නයටම මුහුණ දෙන්න වෙනවා. එහෙම ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ රුපියල කඩා වැටෙනවා කියල දැන් කෑගහන (ඒකා බද්දේ බයියො) අයට වෙන්නත් පුළුවන්. ආර්ථික විශේෂඥයන් මේ අවස්ථාවේදී එකතුවෙලා විසඳුමක් සොයන්න, අපනයන ආර්ථිකය වැඩි කරන්න සිදුවෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47505869500804934782018-10-06T21:45:22.284-07:002018-10-06T21:45:22.284-07:00මාතලන් ලොක්කා,
වැලිකඩ බන්ධනාගාරයේ මත්කුඩු අල්ලන්න...මාතලන් ලොක්කා,

වැලිකඩ බන්ධනාගාරයේ මත්කුඩු අල්ලන්නට පොලිස් විශේෂ කාර්ය බළකාය එහි යෑමට විරෝධය පා වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෝ 2012 වසරේදී කැරැල්ලක් ගැසූහ.

අවසානයේ සිරමැදිරි කඩාගෙන එළියට ආ සිරකරුවෝ බන්ධනාගාර අවි ගබඩාව කඩා ගිනි අවි අතට ගෙන එස්ටීඑෆ් නිලධාරීන්ට එරෙහිව කැරළි ගසන්නට වූහ. එයට පිළිතුරු ලෙස එස්ටීඑෆ් නිලධාරීන් විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

සිරකරුවෝ බන්ධනාගාර අවි ගබඩා ගිනි අවි අතට ගෙන රජයේ ආරක්ෂක අංශ සමඟ යුද වදින්නට වූහ. පසුව මෙම කැරැල්ල මර්දනය කිරීමට යුද හමුදාව බන්ධනාගාරය වෙත ළඟා වූහ. එදා යුද හමුදා ඛණ්ඩ දෙකක් එහි පැමිණ තිබිණි. එස්ටීඑෆ් නිලධාරීන් ඉවත් කෙරිණි. සියල්ල යුද හමුදාවට භාර විය. අවසානයේ සිරකරුවන් යුද්ධ කළේ යුද හමුදාව සමඟය.

මේ අනුව අවසානයේ සියල්ල නිමා වූයේ සිරකරුවන් විසිහත් දෙනකුට මරණය ළඟා කර දෙමිනි. යුද්ධයකදී මරණය සිල්ලරය, එහි කතා දෙකක් නැත. එහිදීත් මිය ගොස් තිබුණේ සමාජයට සදාකාලික පිළිලයන් වූ දරුණු අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවෝය. වැලිකඩ කැරැල්ලේදී එදා සිදු වූ කතාව සරලව කිවහොත් එසේය. මෙකී සිද්ධිය අරබයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව අත්අඩංගුවට ගෙන තිබේ.

රංගජීව වැලිකඩ සිද්ධිය හමුවේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කුමන පදනමක් යටතේද? සියල්ල සිදු වෙමින් තිබෙන්නේ එදා වැලිකඩ කැරැල්ල අවස්ථාවේදී සිරගතව සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් කිහිපදෙනකුගේ සාක්ෂි පදනම් කරගෙනය.

ලාංකික සමස්ත කුඩු ජාවාරම්කාරයන්ට රංගජීව යනු විෂබීජයකි. ඔවුන් එදා බන්ධනාගාරගතව සිටියේ කුඩු ජාවාරම නිසාය. ඒ ඔහුගෙන් කිසිවිටකත් ගැලවීමක් නැති නිසාය. එකී කුඩු ජාලයට සම්බන්ධ වූවන් කිහිප දෙනකු අද කියන්නේ එදා වැලිකඩ කැරැල්ල අවස්ථාවේ පොලිස් පරීක්ෂක රංගජීව පැමිණ සිරකරුවන් තෝර තෝරා මරා දැමූ බවය.

වැලිකඩ කැරැල්ල මර්දනය කළේ යුද හමුදාව, රංගජීව වැඩ කරන්නේ පොලිසියේ, එසේ නම් රංගජීවට යුද හමුදාව අතරට කඩා වැදී මෙවැන්නක් කිරීමට හැකිවේද? ප්රශ්නය එසේ තිබියදී, රංගජීව අත්අඩංගුවට ගත් පසු ඔහුට ලක්වූ ඉරණම කෙබඳු වනු ඇද්ද?

ලාංකික කුඩු ජාවාරමට එරෙහිව ඔහු සිදු කළ වැටලීම් අනුව දැනට මහාධිකරණ හමුවේ පවරා ඇති 200 ක් පමණ වන නඩු අරාජික විය හැකිය. ඉන් වාසි සැලසෙන්නේ කුඩු ජාවාරමුන්ටය. ඒ අතරේ මේ රටට කිලෝ ගණනින් කුඩු පොම්ප කළ ප්‍රධාන පෙළේ ජාවාරම්මු ද සිටිති. කුඩු ජාවාරම්කරුවෝ එක්ව රංගජීවව මරන්නට හැදුවේ පිළියන්දලදීය. එය වැළකී ගියේ, රංගජීව බරපතළ තුවාල ලබා රෝහල් ගතවීමෙනි. එසේ තර්ජන මැද සිටින රංගජීව මාස පහක් හිර බත් කා දැන් හෝ ඇප ලබා සිටීම යම් තරමේ සතුට දනවන කාරණයකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-969348175563493442018-10-06T20:50:00.983-07:002018-10-06T20:50:00.983-07:00ඔව් මචෝ.... පොඩ්ඩක් එහෙ මෙහෙ උනාඔව් මචෝ.... පොඩ්ඩක් එහෙ මෙහෙ උනාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20386479125607053562018-10-06T20:49:16.426-07:002018-10-06T20:49:16.426-07:00Thanks Macho.... Yep... Im OkThanks Macho.... Yep... Im Okමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47472298093576001032018-10-06T00:19:24.101-07:002018-10-06T00:19:24.101-07:00M! Where were you all this time? I was worried wha...M! Where were you all this time? I was worried what went wrong with you!! Are you ok??
Shaanhttps://www.blogger.com/profile/01539202377687856224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48901099405107142332018-10-04T22:01:43.914-07:002018-10-04T22:01:43.914-07:00මාතලන් ලොක්කා කාලෙකින්!මාතලන් ලොක්කා කාලෙකින්!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11732606769703029042018-10-04T20:12:31.728-07:002018-10-04T20:12:31.728-07:00මන්ත්‍රීවරුන්ට දෙන වාහන පර්මිට් නිකුත් කරලා ඒවාට ව...මන්ත්‍රීවරුන්ට දෙන වාහන පර්මිට් නිකුත් කරලා ඒවාට වාහන ගෙනල්ලත් ඉවරයි. දැන් සුඛෝපභෝගී වාහන පර්මිට් නතර කරන්න යනවලු. මෙන්න මේ වගේ උප්පරවැටි තව දෙක තුනක් හොයා ගත්තොත් ආර්ථික අගාධයට යන රට බේරගන්න එක කජු කනවා වගේ වැඩක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20589882697560668122018-10-04T19:39:27.348-07:002018-10-04T19:39:27.348-07:00ගල් යුගය කරා වේගයෙන්ගල් යුගය කරා වේගයෙන්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45315431321431986572018-10-04T17:37:23.054-07:002018-10-04T17:37:23.054-07:00ආර්ථිකයේ සමස්ත බිඳ වැටීමක් අත ළඟ තිබියදී විද්වතුන්...ආර්ථිකයේ සමස්ත බිඳ වැටීමක් අත ළඟ තිබියදී විද්වතුන් නිහඬව සිටීම කනගාටුවට කරුණක් -ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

"රටේ ඩොලර් සංචිත තවත් ඉතිරිව ඇත්තේ ඉදිරි මාස දෙකක ආනයනයට පමණක් බවත්, ආර්ථිකයේ සමස්ත බිඳ වැටීමක් අත ළඟ තිබියදී විද්වතුන් නිහඬව සිටීම කනගාටුවට කරුණක් බවත් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුව විසින් ජාතික පුස්තකාල ප්‍රලේඛන ශාලාවේ ඊයේ (03දා) පවත්වන ලද මාධ්‍ය හමුවකදී අනිල් ජයන්ත එසේ පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

"ශීඝ්‍රයෙන් සිදුවන රුපියල අවප්‍රමාණය වීම නවතාලීම සඳහා අපේ රටේ විදේශීය මුදල් සංචිත ඩොලර් මිලියන එකසිය අසූහතරක් මුදාහැරීමට මහ බැංකුව කටයුතු කර තිබෙනවා.

මේක අතීසාරයට අමුඩය ගැසීම වැනි දෙයක්. විදේශීය සංචිත ඩොලර් තවත් ඉතිරිව ඇත්තේ මාස දෙකක භාණ්ඩ ආනයනයට පමණයි. ආහාර, ඉන්ධන, ඔෟෂධ වැනි අත්‍යවශ්‍ය දේවල් ආනයනය කිරීම අඩු කිරීමට සිදු වුණොත් අප මුහුණ දෙන තත්ත්වය ගැන සිතීමට පවා අපහසුයි."

"රුපියල අවප්‍රමාණය වන්නේ ඇමෙරිකාවේ ආර්ථික ප්‍රතිපත්තියක් නිසාම නොවෙයි. අපේ රටේ වැරැදි ආර්ථික කළමනාකරණය නිසායි. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය වැඩි කරලා. අපනයනය සම්පූර්ණයෙන්ම දුර්වල කරලා. කෘෂි සහ නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමීමේ ආදීනව අපි දැන් අත්විඳිමින් සිටිනවා."

"පසුගිය වසර තුනක කාලය ඇතුළත රුපියල සියයට විසි තුනකින් කඩා වැටිලා. ආණ්ඩුව සියයට නවයක් කියලා පෙන්වන්නේ වාර්ෂික කඩා වැටීම පමණයි. තායිලන්තය, වියට්නාමය, මැලේසියාව ඇතුළු බොහොමයක් රටවල මුදල් ඒකක කඩා වැටිලා නැහැ. හේතුව ඒ අයගේ අපනයන ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යෑමයි."

"අපේ රටේ ආනයන වියදම අපනයනයට වඩා ඩොලර් මිලියන නව දහස් හයසීයකින් වැඩියි. කියන්න ලැජ්ජයි අපි මෙහෙම හරි බේරිලා ඉන්නේ දුප්පත් මිනිසුන් මැදපෙරදිග ගිහින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව එවන ඩොලර් මිලියන හය දහසකට අධික වූ මුදල් ප්‍රමාණය නිසයි. රට මේ වගේ තත්ත්වයක තිබියදීත් ඉතාම සුළු පිරිසක් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. මහා පරිමාණ මූල්‍ය වංචාවන් බහුලව සිදු වෙනවා.

පසුගිය දිනවල සිදුවූ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා නිසා රුපියලේ කඩා වැටීම වේගවත් වුණා."

"අපි ඉල්ලීමක් කරනවා දේශපාලන භේදයකින් තොරව සියලුම ආර්ථික විශේෂඥයන්ගෙන් මේ අවස්ථාවේදී එකතුවෙලා විසඳුමක් සොයන්න එන්න කියලා."

ආර්ථික විද්‍යාඥ තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ හා ආචාර්ය චන්දන ජයලත් යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ."

සපුමල් ජයසේන
By mawbima
2018-10-04Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42807732933576404482018-10-04T14:32:15.081-07:002018-10-04T14:32:15.081-07:00Hi, I desire to subscribe for this weblog to take ...Hi, I desire to subscribe for this weblog to take most recent updates, thus where can i do it please
assist.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76797302388868249602018-10-04T14:15:53.822-07:002018-10-04T14:15:53.822-07:00Excellent beat ! I would like to apprentice while ...Excellent beat ! I would like to apprentice while you
amend your web site, how could i subscribe for a weblog site?
The account helped me a appropriate deal. I had been tiny
bit acquainted of this your broadcast offered bright transparent ideaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16331578397240737472018-10-04T13:24:50.972-07:002018-10-04T13:24:50.972-07:00If you are going for best contents like myself, on...If you are going for best contents like myself, only
visit this web page daily for the reason that it offers quality contents, thanksAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68406843041722785272018-10-04T09:08:36.421-07:002018-10-04T09:08:36.421-07:00hello!,I love your writing so much! share we keep ...hello!,I love your writing so much! share we keep up a correspondence extra approximately
your article on AOL? I need a specialist in this area to unravel my problem.
Maybe that is you! Taking a look forward to peer you.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2028767390597923732018-10-04T07:08:07.257-07:002018-10-04T07:08:07.257-07:00අම්මට සිරි ලංකාව අත්‍යවශය භාණ්ඩ ආනයනය කරන රටක් මාත...අම්මට සිරි ලංකාව අත්‍යවශය භාණ්ඩ ආනයනය කරන රටක් මාතලන්. ඒ නිසා අත්‍යවශය භාණ්ඩ ආනයනය කිරීම සීමා කරන්නට බැහැ. රුපියල කඩා වැටෙන්නේ අපේ රටේ ආනයන වැඩි වුණු නිසා නොවෙයි අපේ රටේ ආයෝජන ඩොලර් බිලියන ගණනින් ආපසු රැගෙන යාමට ආයෝජකයින් කටයුතු කරන නිසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආනයන සීමා කිරීමේ අරමුණින් වාහන ආනයනය සහ ගෘහස්ථ විදුලි උපකරණ ආනයනය සීමා කිරීමේ විවිධ ක්‍රියාමාර්ග අරගත්තා. නමුත් මේ ආණ්ඩුව තමන්ගේම මහ බැංකු වාර්තාව පෙරළා බැලුවනම් තේරුම් ගනීවි මෙයින් කිසිදු ඵලදායි දෙයක් සිදු නොවන බව, මම තීරු බද්ද නිදහස් වාහන පිළිබඳව කතාකරන්න යන්නේ නැහැ මොකද 2017 වසරේ ඩොලර් බිලියන දහනමයක් වෙච්ච සමස්ත ආනයන වියදමින් වාහන සහ ගෘහස්ථ විදුලි උපකරණ සඳහා වැය කරලා තියෙන්නේ 4.4% වගේ මුදලක්. ඒ නිසා වාහන ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කර ගෘහස්ථ විදුලි උපකරණ ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කළත් ආනයන වියදම අඩු වෙන්නේ සීයට 4.4% පමණයි. මේක අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්.

විදේශ ආයෝජන අපේ වෙළෙඳ පොළේ තුන් තැනක පැවතුනා, පළමු තැන මුල්‍ය වෙළඳපොලයි. මහබැංකු බැඳුම්කර වංචාවෙන් පස්සේ ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳ පොළ පිළිබඳව විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය පලුදු වූ නිසා ඩොලර් බිලියන ගණනින් 2015 සිට ඔවුන් අඛණ්ඩව රටින් පිටතට රැගෙන ගියා.

දෙවැන්න තමයි කොටස් වෙළඳ පොලේ ආයෝජනය. 2015 ජනවාරි 29 වැනිදා ඉදිරිපත් කරපු ඉතාම අතාර්කික විනාශකාරී අයවැය දැක්කයින් පස්සෙ රටේ ආර්ථිකය කඩා වැටෙන බව විදේශ ආයෝජකයන් කලින්ම දැකපු නිසා කොටස් වෙළෙඳ පොළේ තිබෙන ආයෝජනයන් අරගෙන යන්න ඔවුන් කටයුතු කළා.

තුන්වැනි එක තමයි සෘජු ආයෝජන කියන්නේ ව්‍යාපාර විදිහට මෙරට ආයෝජනය කර ඇති මුදල්. ලෝකයේ දැවැන්තම විදේශ ආයෝජකයා වන චීනයේ ජනාධිපතිවරයා මුල්ගල තබා ආරම්භ කරන ලද කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය ආණ්ඩුව විසින් ඒකපාර්ශිකව නතර කරහම පුංචි ආයෝජකයෝ සිතුවා ලෝකයේ සිටින ලොකුම ආයෝජකයාට මේ රජය මෙහෙම කනට ගහනවනම් පුංචි අපට කොහොම කරයිද කියලා. ඒ නිසා ආයෝජකයන්ගේ සෘජු විදේශ ආයෝජන මෙරටින් අරගෙන යන්න ඔවුන් පටන් ගත්තා.

මෙන්න මේ විදේශ ආයෝජන රැගෙන යාමේ ප්‍රතිඵලයක් විදිහට තමයි රුපියල කඩාගෙන වැටෙන්නේ. චීනය අද කිසිම අලුත් ව්‍යාපෘතියක් ලංකාවේ පටන් අරගෙන නැහැ, රාජපක්ෂ යුගේ පටන් ගත් ව්‍යාපෘති කරගෙන යනවා පමණයි.

ඒ නිසා මේ අර්බුදයට ඇති එකම විසඳුම හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වැඩ බැරි අය ගෙදර ගිහින් රට කළ හැකි JVP අයට මේ රට බාර දීම මාතලන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71816519028915622412018-10-04T06:55:54.225-07:002018-10-04T06:55:54.225-07:00කාට කඩේයන ලිපියක්ද මේ කියලා කිව්වනම් කාට කඩේයන ලිපියක්ද මේ කියලා කිව්වනම් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43422592259404833622018-10-04T06:54:55.043-07:002018-10-04T06:54:55.043-07:00මාතලන්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය ...මාතලන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මීට පෙර පුරෝකථනය කළ මට්ටමට වඩා 4% ටත් වඩා 2018 වසරේදී පහළ බැසිය හැකි බව පවසයි.

මේ බව සඳහන් කර ශ්‍රී ලංකා රජයේ බදු ආදායම අපේක්ෂා කළ මට්ටමට වඩා අඩුවී ඇති බැවින් මීළඟ අයවැය තුළින් බදු ආදායම ඉහළ නැංවීමට අවධානය යොමු කරන ලෙස ද මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට දන්වා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කළ පරිදි ඉන්ධන මිල සූත්‍රය හඳුන්වාදීම පැසසුමට ලක් කරන
මූල්‍ය අරමුදල විදුලි සැපයුම සඳහා ද කඩිනමින් මිල සූත්‍රයක් හඳුන්වා දෙන්නයි රජයෙන් ඉල්ලා සිටී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19992588061972423042018-10-04T06:06:21.320-07:002018-10-04T06:06:21.320-07:00ThanksThanksමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-151569320736490692018-10-04T06:05:49.523-07:002018-10-04T06:05:49.523-07:00නෑ මෙයා... අර්ෂස් වල්ට පුක කහනවානෑ මෙයා... අර්ෂස් වල්ට පුක කහනවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33082960769303864802018-10-04T06:03:32.489-07:002018-10-04T06:03:32.489-07:00සහතික කරණ ලද තිත්ත ඇත්තසහතික කරණ ලද තිත්ත ඇත්තමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80765797619325387542018-10-04T06:01:07.391-07:002018-10-04T06:01:07.391-07:00ඇත්ත කතාව නම් සහජීවනේ කියන බොරුව මිනිස්සුන්ට අවශ්...ඇත්ත කතාව නම් සහජීවනේ කියන බොරුව මිනිස්සුන්ට අවශ්‍ය නෑ.. හේතුව මිනිස්සු ඉන්නෙ සහජීවනයෙන්.. එහෙම එකක් නැතෙයි කියන්නේ කාළකන්නි දේශපාලුවෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72565794945667041272018-10-04T05:58:34.806-07:002018-10-04T05:58:34.806-07:00අපි බලමු තව සෑහෙන කලක් තියෙනවා නේඅපි බලමු තව සෑහෙන කලක් තියෙනවා නේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com