tag:blogger.com,1999:blog-6408302481691521967.post6414079083765846792..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: රිසනාගේ පවුලට සැලකීම හරාම්ද....? - Is it Haram to help Rizana's Family...?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger66125tag:blogger.com,1999:blog-6408302481691521967.post-18391189471212919102013-01-15T03:17:35.241-08:002013-01-15T03:17:35.241-08:00"අනික අහල උදව් කරන සිරිතක් අපේ රටේ මිනිස්සු අ..."අනික අහල උදව් කරන සිරිතක් අපේ රටේ මිනිස්සු අතර නෑ..."
මාතලන් මහත්තයට දෙවැනි ලිපිය ලියනකොට මේක අමතක වුනේ ඇයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32371690035780683892013-01-14T12:34:00.335-08:002013-01-14T12:34:00.335-08:00සමාවන්න බ්ලොග් මිතුරනි, රිසානාට ජීවිතය ලැබෙනු ඇතැය...සමාවන්න බ්ලොග් මිතුරනි, රිසානාට ජීවිතය ලැබෙනු ඇතැයි කියා ඉමහත් බලාපොරොත්තු තබාගෙන සිටි ශ්‍රී ලාංකික
සියලු දෙනාගේ දෑස්වලට කඳුළු එක්කරමින් ඇගේ ගෙල සිඳලූ පසුව ඈ උපන් ගමේ මුස්ලිම් දේවස්ථානයේ ඈ වෙනුවෙන් ආගමික
වතාවත් පැවැත්වූ රැවුල්කාර ආගමික නායකයාගේ දේශනයේ කොටසක් රෑපවාහිනියෙන් දැකගත් මොහොතේ සිට මගේ සිත එහෙම පිටින්ම වෙනස් වූ බව
සඳහන් කිරීමට සිදුව තිබේ.
මිනීමරන්නට අනුබල දෙන්නාවූ ඉස්ලාම් අදහන, ඔවුන්ගේ ආගම වෙනුවෙන්ම අප සිතනවාට වඩා දැඩිව කැපවී සිටින අනෙකුත් මුස්ලිම් සියල්ලෝම පාහේ රිසානා
වෙනුවෙන් සිංහල අපි තරම් ශෝක නොකල බවත්, ඇයගේ නිදහස අල්ලාහ් ට බාරදී බලාසිටි බවත් ඔවුන් කල කී දේවල් දෙස ආපසු හැරී බලන විට දැකගන්නට තිබින.
එවන් පසුබිමක සිට ඒ දුප්පත් දෙමව්පියන්ගේ දුක් කඳුලු පිසින්නට බොදු දෑත් දිගුකිරීම බුද්ධ දේශනාවට අනුව නිවැරදි වූවද, ලක් දෙරනේ අද දවසේ පවතින වටාපිටාව
තුල එය කොයිතරම් දුරට ගලපාගත හැකිවේද යන ප්රශ්නය දැන් මා ලඟ ඉතිරිවී ඇත. සාධාරණ අයුරින් මෙය පැහැදිලි කරගන්නා තුරු රිසානාගේ පවුලේ උදවියට
උපකාර කිරීමේ වැඩසටහනට දායක වෙන්නට මා දුන් පොරොන්දුව කණගාටුවෙන් වුවද ඉල්ලා අස්කරගනිමි.
අල්ලාහ් ගේ කැමැත්තට අනුව දුප්පත්වී ඉපිද අල්ලාහ් ගේ කැමැත්තට අනුව ගෙල කපා මරාදැමුන නිසා අල්ලාහ්ට වැඳ වැටෙමින් හිත හදාගන්නා
පිරිසක් අල්ලාහ් ගේ කැමැත්තට අනුව බොදුනුවන් පිරිසක් තමන්නට උපකාර කරන්නට අල්ලා විසින් එවන ලදැයි පිලිගතහොත් අපගේ පිංකම අපට පසුතැවිල්ලක්
පමනක් ඉතිරිකර දේවි නේද?Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45764630591018643452013-01-10T02:35:30.672-08:002013-01-10T02:35:30.672-08:00මේ පැත්තේ එවෙන්නේ ඉඳලා හිටලා.. වැඩේ පටන් ගත්තාම මූ...මේ පැත්තේ එවෙන්නේ ඉඳලා හිටලා.. වැඩේ පටන් ගත්තාම මූණු පොතේ දාන්න.. මමත් පුළුවන් උදව්වක් කරන්නම් ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81882361919147224392013-01-09T21:47:41.910-08:002013-01-09T21:47:41.910-08:00මචන් ඉන්නේ ලංකාවේ නෙවේ කවුරු හරි වැඩේ පතන ගතහොත් ස...මචන් ඉන්නේ ලංකාවේ නෙවේ කවුරු හරි වැඩේ පතන ගතහොත් සහයෝගයක් දෙන්න කැමති. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53118534649261423662013-01-09T06:07:40.245-08:002013-01-09T06:07:40.245-08:00මචං මාතලන්. මම අද පෝස්ටුව නිසා මේක දැක්කේ. සපෝට් එ...මචං මාතලන්. මම අද පෝස්ටුව නිසා මේක දැක්කේ. සපෝට් එකක් දෙන්නම්. මට බුකියේ මැසේජ් එකක් දාපං.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7146806544988939172013-01-09T04:27:15.767-08:002013-01-09T04:27:15.767-08:00අවංකව කීවොත් මට මේ අම්ම එක්ක කේන්තියි. එයා මොන හිත...අවංකව කීවොත් මට මේ අම්ම එක්ක කේන්තියි. එයා මොන හිතකින් මේ පොඩි නොදරුව යවන්ට එකඟ උනාද? එයා ඒ ගමන ගියා නම් වඩා හොඳයි කියල මට හැමදාම හිතුනෙඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60063626676212006362013-01-09T04:09:48.160-08:002013-01-09T04:09:48.160-08:00ඊයෙ රෑ මේ ලිපිය කියවල වත්පොතෙයි, ට්විටරෙයි පළ කරල ...ඊයෙ රෑ මේ ලිපිය කියවල වත්පොතෙයි, ට්විටරෙයි පළ කරල හිතුවා, අද කොමටුවක් දානව කියල. ටික වෙලාවකට කළින් තමයි රිසානාව මරා දැමුනු බව දැන ගන්න ලැබුණෙ. මේ ගැන කාලයක් තිස්සෙ අවධානයෙන් හිටපු කෙනෙක් විදියටත්, රිසානා සම වයසේ කෙනෙකුන් වීම නිසාත්, කම්පාවට පත්වුනා. රටේ, සමාජයේ ප්‍රශ්න නිසා ඇයට මේ ඉරණම අත්වුනා කියල අපිට තර්ක කරන්න පුලුවන්. කොහොමවුනත්, ඇය මරා දැමීම අමන ක්‍රියාවක්!.Anonymoushttps://www.blogger.com/profile/13981186796943372412noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41738910022331652052013-01-09T03:20:00.230-08:002013-01-09T03:20:00.230-08:00///අනේ පව් බන් අර කෙල්ල මරල දාල ////
///අපි වත...///අනේ පව් බන් අර කෙල්ල මරල දාල ////

///අපි වත් දෙයක් කරමු ඔය ළමයාගේ දෙමව්පියෝ වෙනුවෙන්,
රිසානා වෙනුවෙන් අපිට කල හැකි දෙයක් නැති උනත් . ///

///ඒ ළමයාගේ පවුලේ අය මුහුදට පැනල මැරුණා නම් මීට හොඳයි.///

මේක වත් වෙන්න නොදී පුළුවන් දෙයක් කරමු..
කාගේ ගිනුමටද මුදල් බැර කල යුත්තේ ???

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11006691792501606812013-01-09T03:04:23.523-08:002013-01-09T03:04:23.523-08:00මාතලන්, ඇය අද අවසන් ගමන් යවා ඇත. නමුත්, ඇයගේ පවුලේ...මාතලන්, ඇය අද අවසන් ගමන් යවා ඇත. නමුත්, ඇයගේ පවුලේ උදවිය වෙනුවෙන් යමක් කරමු....Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49051652074263437282013-01-09T03:03:27.069-08:002013-01-09T03:03:27.069-08:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23290221193844724182013-01-09T02:23:47.570-08:002013-01-09T02:23:47.570-08:00subscribe කරලා තිබ්බ නිසා මේක එකපාරටම දැක්කම පපුව ...subscribe කරලා තිබ්බ නිසා මේක එකපාරටම දැක්කම පපුව මොකද්ද වෙලා ගියා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19054353382102603222013-01-09T02:17:08.303-08:002013-01-09T02:17:08.303-08:00රිසානා නෆීක් ශ්‍රී ලංකා වේලාවෙන් අද දවල් 12ට පමණ හ...රිසානා නෆීක් ශ්‍රී ලංකා වේලාවෙන් අද දවල් 12ට පමණ හිස ගසා මරා දැමූ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙක් එසැණට පැවැසීය.
ඝාතනය සිදුවූයේ රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ය.

http://www.lankadeepa.lk/index.php/top_story/91912Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75392215906693344052013-01-09T02:10:51.329-08:002013-01-09T02:10:51.329-08:00රිසානාට මරණ දඩුවම දීලා කියලා ආරන්චියි. මොනවා කරන්න...රිසානාට මරණ දඩුවම දීලා කියලා ආරන්චියි. මොනවා කරන්නද..... රාජ තාන්ත්‍රිකයින්ගේ හපන්කම් තමයි කියවන්නෙක් පමණිnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25532356403127597612013-01-09T02:10:39.357-08:002013-01-09T02:10:39.357-08:00අඩේ මාතලං මේ කෙල්ලව අද මරලා දාල හම්බයෝ.....අඩේ මාතලං මේ කෙල්ලව අද මරලා දාල හම්බයෝ.....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3835311938127465182013-01-09T00:32:11.181-08:002013-01-09T00:32:11.181-08:00බ්ලොග් අවකාශයේ ම්තුරෝ සමාජ සත්කාර වැඩසටහන ඒ වෙනුවෙ...බ්ලොග් අවකාශයේ ම්තුරෝ සමාජ සත්කාර වැඩසටහන ඒ වෙනුවෙන් යොදවමු. ජනවාරි 27 වෙනිදාට වැඩේ පටන්ගන්න පුළුවන්. ජය...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6842337413443418122013-01-09T00:29:24.636-08:002013-01-09T00:29:24.636-08:00මාතලන්,
කරුණා කර අදාල විස්තර හැකි ඉක්මනින් ඔබේ බ්ල...මාතලන්,
කරුණා කර අදාල විස්තර හැකි ඉක්මනින් ඔබේ බ්ලොගේ සටහන් කරන්න....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90320657112653377252013-01-09T00:07:12.088-08:002013-01-09T00:07:12.088-08:00රාජ් කියපු විදියට මේ වසරෙ සමාජ සත්කාරයට මේ කාර්යය ...රාජ් කියපු විදියට මේ වසරෙ සමාජ සත්කාරයට මේ කාර්යය යොදාගත්තා නම් හොදයි...අපි හැමෝම මිනිස්සු මෙතැනදි ජාති ආගම් භේද වැඩක් නෑ...ඒ මිනිසත් ගමට ගරු කරලා මේ වසරෙ අග ඒ අයගෙ ජීවිත යම් තරමකට පහසු කරන්න කැප වෙමු.

27 ගම්පහ එනවා නේද ? විස්තර කාමරෙන්...

සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90233997092386159132013-01-08T23:58:56.122-08:002013-01-08T23:58:56.122-08:00කවුරුන් හෝ මුල් වෙන්න මගේත් උපරිම සහාය හැම අංශයකින...කවුරුන් හෝ මුල් වෙන්න මගේත් උපරිම සහාය හැම අංශයකින්ම දෙනවා....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86114958828754545632013-01-08T23:10:43.276-08:002013-01-08T23:10:43.276-08:00අපි ඔක්කෝම එකතුවෙලා රාජ්ට සහාය දෙමු...අපි ඔක්කෝම එකතුවෙලා රාජ්ට සහාය දෙමු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75363136475105096642013-01-08T23:10:01.281-08:002013-01-08T23:10:01.281-08:00රිහානා බේර ගන්න ලඟයිනේ... රිහානා බේරෙනකම් ඉන්න ඕන ...රිහානා බේර ගන්න ලඟයිනේ... රිහානා බේරෙනකම් ඉන්න ඕන නෑනේ අනෙක් අයගේ අවශ්‍යතාවයන් සපුරන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71490809931284051502013-01-08T23:08:59.992-08:002013-01-08T23:08:59.992-08:00උඹ මාරයා කෙරේ දක්වපු ඒ ගෞරවයම ඇති බ්ලොග් කරුවන් වෙ...උඹ මාරයා කෙරේ දක්වපු ඒ ගෞරවයම ඇති බ්ලොග් කරුවන් වෙනුවෙන්..... ඇත්තටම මේ කොමෙන්ට් එකට මම සෑහෙන සංවේදි උනා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35495863342891773972013-01-08T23:07:36.582-08:002013-01-08T23:07:36.582-08:00බොහොම හරි මචෝ.... අපි හෙමිහිට කරමු වැඩේ...බොහොම හරි මචෝ.... අපි හෙමිහිට කරමු වැඩේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53740692904572888412013-01-08T23:06:33.841-08:002013-01-08T23:06:33.841-08:00සහතික ඇත්ත.... ඔක්කෝම බයිලා චෑම්ප්සාලා ඉන්නේ..සහතික ඇත්ත.... ඔක්කෝම බයිලා චෑම්ප්සාලා ඉන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37232601678451777862013-01-08T23:05:43.250-08:002013-01-08T23:05:43.250-08:00එක ගඩොලකට උදව් කිරීමත් සෑහෙනවා....එක ගඩොලකට උදව් කිරීමත් සෑහෙනවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14872047095027737492013-01-08T23:04:55.033-08:002013-01-08T23:04:55.033-08:00මොන ජාතිවාදෙද බන්. ප්රභාගේ මල කඳටත් හූල්ලපු මිනිස...මොන ජාතිවාදෙද බන්. ප්රභාගේ මල කඳටත් හූල්ලපු මිනිස්සු ඉන්නා රටක් මේක.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com