tag:blogger.com,1999:blog-6408302481691521967.post6546619328928953160..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: මෝදිගේ ලංකාගමනය හා ලංකාවේ ආර්ථිකය - Modhi's Visit to Lanka & ETCAමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-6408302481691521967.post-7654036216576086702017-05-28T05:22:44.351-07:002017-05-28T05:22:44.351-07:00කව් රු කොහොම කිව්වත් තව අව් රුදු 20 අඇතුලත අල්ලා අ...කව් රු කොහොම කිව්වත් තව අව් රුදු 20 අඇතුලත අල්ලා අල්ලනවමයි සිරිලන්කාවත් ඉන්දියවත්Anonymoushttps://www.blogger.com/profile/02628699853002351122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15328001450353857072017-05-20T09:45:45.460-07:002017-05-20T09:45:45.460-07:00අප්පට බොල ඒක අමතක උනා නෙවඅප්පට බොල ඒක අමතක උනා නෙවමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25672809902389638142017-05-17T21:41:27.182-07:002017-05-17T21:41:27.182-07:00අපේ තාත්තලත් ඉගන ගතතා අපි අපේ ළමයි
සිරි ලංකාව යනු...අපේ තාත්තලත් ඉගන ගතතා අපි අපේ ළමයි
සිරි ලංකාව යනු 3 වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22413134817977481332017-05-17T21:39:28.071-07:002017-05-17T21:39:28.071-07:00කොන්දක් තියන එකා ඇනෝ ඇවිත් කොන්දක් තියන එකා ඇනෝ ඇවිත් එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39344770423231183302017-05-17T11:27:13.639-07:002017-05-17T11:27:13.639-07:00මොනවද අනේ පටන් ගද්දිම කියලා තියෙන්නේ බුදු හාමුදුරු...මොනවද අනේ පටන් ගද්දිම කියලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ වැඩම කරලවත් නෑ කියලා.. බුදු හාමුදුරුවෝ ඉපදුනෙත් මෙහෙ කියන්නේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56338953191959549452017-05-17T10:14:07.974-07:002017-05-17T10:14:07.974-07:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60115010312443510332017-05-17T10:13:49.361-07:002017-05-17T10:13:49.361-07:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44585407508939427342017-05-17T10:13:30.837-07:002017-05-17T10:13:30.837-07:00EkenmaEkenmaමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72076045204297585432017-05-17T10:12:08.409-07:002017-05-17T10:12:08.409-07:00විප්ලව වලින් පස්සේ ඡන්ද එන්නේ නෑ නේද...?විප්ලව වලින් පස්සේ ඡන්ද එන්නේ නෑ නේද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78025429596266070822017-05-17T10:11:29.285-07:002017-05-17T10:11:29.285-07:00එකෙන්මඑකෙන්මමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90603585101794704032017-05-17T10:10:56.835-07:002017-05-17T10:10:56.835-07:00දැන් ජී ඇස් පී පස් ලැබුන නිසා ආයෙත් හොඳ කලක් යයි.....දැන් ජී ඇස් පී පස් ලැබුන නිසා ආයෙත් හොඳ කලක් යයි... හැබයි මෙහේ ඉන්න පින් පඩි කන කාළකන්නින්ට නම් නෙමෙයි... වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ටමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13058941850643554172017-05-17T10:09:37.591-07:002017-05-17T10:09:37.591-07:00සුපිරි කයිය බොලව්සුපිරි කයිය බොලව්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52674171222174326472017-05-17T10:09:09.697-07:002017-05-17T10:09:09.697-07:00හම්බ වෙන්න වරෙන්කෝ එන තැනකට
මාර පොරක් නේ ඇනෝ ඇවිත...හම්බ වෙන්න වරෙන්කෝ එන තැනකට

මාර පොරක් නේ ඇනෝ ඇවිත් ගේම ඉල්ලන්නේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68697284691028949052017-05-17T10:08:05.320-07:002017-05-17T10:08:05.320-07:00මගේ සින්ඩියේ තියෙන්නේ මනුස්සයන්ගේ බ්ලොග් විතරයි......මගේ සින්ඩියේ තියෙන්නේ මනුස්සයන්ගේ බ්ලොග් විතරයි... තිරිසනුන්ගේ ඒවට ඒකේ ඉඩක් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12817014371901209572017-05-17T10:06:45.747-07:002017-05-17T10:06:45.747-07:00ඒ කාළේ අම්මට සිරි ලංකාව කියලා රටක් තිබ්බෙත් නෑ... ...ඒ කාළේ අම්මට සිරි ලංකාව කියලා රටක් තිබ්බෙත් නෑ... එක එකා එක එක නම් වලින් සඳහන් කරාපු ගෝත්රිකයෝ පිරිසක් උන්න හිඟන දූපතක් ගැන නම් පොත් පත් වල සඳහන් වෙනවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2182287219193324662017-05-17T04:26:16.316-07:002017-05-17T04:26:16.316-07:00මාතලන්ට වැරදිලා.... බුදු හාමුදුරැවො එනකොටවත්, මිහ...මාතලන්ට වැරදිලා.... බුදු හාමුදුරැවො එනකොටවත්, මිහිදු හාමුදුරැවො එනකොටවත්, සිරිමාබෝධිය ගේන කොටවත් ඉන්දියාව කියල රටක් තිබුනේ නැහැ. බුදු හාමුදුරැවො ආවේ මගධයෙන්, මිහිදු හාමුදුරැවෝ මෞර්ය දේශයෙන්, දන්ත ධාතුව කාලිංග දේශයෙන්. ඉන්දියාව කියල රටක් හැදෙන්නෙ 1947 දී. ඉන්දියාව අපිට සතුරැ විදියට තමයි ගොඩ කාලෙක ඉදන් හැසිරෙන්නේ.... ඒ නිසා ඉන්දියාව කියන රට එකක් ගනුදෙනු අපිට ඕනි නැත.Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49699537860742916042017-05-17T03:43:54.115-07:002017-05-17T03:43:54.115-07:00 බ්ලොග් සම්මාන දෙන වෙලාවට ගිහිල්ලා අල්ල ගනින්කෝ ඔ... බ්ලොග් සම්මාන දෙන වෙලාවට ගිහිල්ලා අල්ල ගනින්කෝ ඔච්චර ඔනෙමේනම් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53495697273242664642017-05-17T00:10:15.804-07:002017-05-17T00:10:15.804-07:00ආයෝජකයන් එන්නෙ නැත්තෙ කම්කරැ නීති හොදින් තියෙන නි...ආයෝජකයන් එන්නෙ නැත්තෙ කම්කරැ නීති හොදින් තියෙන නිසා කියන එකනන් ගොන් කතාවක්. අපිට ආයෝජකයන් ආකර්ශනය කරගන්න බැරි අපේ කම්මකරැ වැටුප් ආසියාවේ අනිත් රටවලට සාපේක්ශව වැඩි නිසා. අපිට බංගලාදේශය එකක්වත් තරගයක් දෙන්න බැරි ඒකයි..

අනිත් කාරණාව තමයි අපේ පුහුණු ශ්රමික හිගය. අපේ රටේ මිනිස්සු හොදට ප්රාතමීක, ද්වීතීක අදයාපනය ලැබුවත් හරිහමන් ත්රැතීක අධයාපනයක් ලබන්න බැරි කම නිසා ඉහල වැටුපක් ගෙනව රස්සාවක් කරන්න බැහැ... හැබැයි ඉහලට ඉගෙන ගෙන තියෙන නිසා පහල වැටුපකට කම්කරැ රස්සාවක් කරන්නත් බැහැ.

ඇත්ත කතාව ඔන්න ඕකයි.... Shenalhttps://www.blogger.com/profile/01389142723095501285noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3239265485320283142017-05-17T00:10:03.462-07:002017-05-17T00:10:03.462-07:00LTTE Train karapu ungen ehema....LTTE Train karapu ungen ehema....Nomahttps://www.blogger.com/profile/06193811166563334723noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10841579571263511662017-05-16T23:30:18.261-07:002017-05-16T23:30:18.261-07:00"මාතලන් දන්නා පරිදි" ඉන්දියාවෙන් පැමිණි ..."මාතලන් දන්නා පරිදි" ඉන්දියාවෙන් පැමිණි කිසිඳි දෙයකින් ලංකාවට සිඳු වූ අගතියක් නම් නැත්තේය.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60199338094913506352017-05-16T22:39:36.801-07:002017-05-16T22:39:36.801-07:00අපූරු විග්රහයක් ! ඔය පුහුණු සේවක ප්රශ්නය දැන් හැ...අපූරු විග්රහයක් ! ඔය පුහුණු සේවක ප්රශ්නය දැන් හැම තැනම තියෙන විශාල ගැටළුවක්. මම ඉන්න ක්ෂේත්රයෙත් මේක දරුණු ප්රශ්නයක්. සින්ඩියට මොකෑ වෙලා තියෙන්නේ? රසිකොලොජිය, යාං හෑල්ල, ඉකොනොමැට්ටා, නිදහස් සිතුවිළි වගේ ගොඩක් ඒවා හැලිලද මන්දා. පොඩ්ඩක් මේ ගැන විපරම් කොරල බලන්න බොස් :)Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67270513972747910902017-05-16T20:20:54.097-07:002017-05-16T20:20:54.097-07:00බුදු හාමුදුරුවො ලංකාවට වැඩිය කියන්න සාක්ෂි තියනව. ...බුදු හාමුදුරුවො ලංකාවට වැඩිය කියන්න සාක්ෂි තියනව. ඒක පැත්තකට දාමු ටිකකට ඊට වඩා මෙතන මාතලන් කියන මනුස්සය ඒක උලුප්පල අරගෙන තියෙන්නෙ වෙන මොනාටවත් නෙමේ මුට ඕනෙ ලංකාවට අපහාස කරන්න. බුදු දහමට අපහාස කරන්න. නැත්තන් කවදාවත් බුදු හාමුදුරුවො කියල ටයිප් කරන්න පුලුවන් එකට බුදු හාන්දුරුවො කියල ටයිප් කරන්නෙ නෑ. මෙහෙම දේවල් කරන්නෙ තනිකර කොන්ද පණ නැති උන්. ඔය බ්ලොග් කාරයො කරන්නෙම ඉන්ටනෙට් වීරයො වෙන එක. මහලොකු වීරයො නම් ඉස්සරහට ඇවිත් කතාකරපන්කො ප්රසිද්ධියෙ. උඹල එකෙක්ටවත් කොන්දක් නෑ. ඇත්ත ජීවිතේ අනාථයො තමා ඔය වගේ ඉන්ටනෙට් වීරයො වෙන්න යන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92060994448985985372017-05-16T07:03:50.597-07:002017-05-16T07:03:50.597-07:00නතර කරමු එක මොහොතක් පිම්මේ යන ගමන
අවට බලමු මිත්...නතර කරමු එක මොහොතක් පිම්මේ යන ගමන
අවට බලමු මිත්යාවෙන් වැනසී ඇති පමන
නොවැඩි බුදුන් වැඩි ලෙස සලකා පූජා කරන
මෙහෙම රටක් ලොව කොතනද හැර සිරිලක් දෙරනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48150630113794283532017-05-15T18:58:25.310-07:002017-05-15T18:58:25.310-07:00ජම්බුද්වීපයෙන් දෙන්නංජම්බුද්වීපයට ජම්බුද්වීපයෙන් දෙන්නංජම්බුද්වීපයට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79252077939291170962017-05-15T17:25:38.665-07:002017-05-15T17:25:38.665-07:00ලංකාවෙ ගෑනු අය හුගක් වෙලාවට අග මහන්සියෙන් වැඩ කරන්...ලංකාවෙ ගෑනු අය හුගක් වෙලාවට අග මහන්සියෙන් වැඩ කරන්න කැමති නෑ. මොකක් හරි පොඩි වැඩක් කරල ෂේප් වෙන්න තමා බලන්නෙ. ඒ වෙනස මන් හොදට තේරුම් ගත්ත ජපානෙ ඉන්න කාලෙ. ජපානෙ ෆැක්ටරි වල වැඩි පුර වැඩ කරන්නෙ ගෑනු. මාර කාර්යක්ෂමයි ජපන් ගෑනු. ලංකාවෙ ගෑනු හත අටක් කරන වැඩේ එක ජපන් කෙල්ලෙක්ට කරන්න පුලුවන්. Anonymousnoreply@blogger.com