tag:blogger.com,1999:blog-6408302481691521967.post6583114276736103272..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: වෙන්ඩ ඩොට්ටර් කොලුවාට ලියුමක් - SAITM, Derana & Medical Student මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-6408302481691521967.post-59316381108633352252016-07-22T04:32:09.543-07:002016-07-22T04:32:09.543-07:00සිරාවට ?සිරාවට ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29290554123658059622016-07-22T04:31:08.399-07:002016-07-22T04:31:08.399-07:00අලුත් බල්ලෙක් දාන්නේ නැද්ද ?අලුත් බල්ලෙක් දාන්නේ නැද්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75261412552376902372016-07-18T22:44:09.260-07:002016-07-18T22:44:09.260-07:00නඩු තීන්දු වලින් පේන්නෙ ජජ්ලගේ කශේරුකාවෙ තියෙන අවු...නඩු තීන්දු වලින් පේන්නෙ ජජ්ලගේ කශේරුකාවෙ තියෙන අවුල මිසක් දැනුමෙ අවුල නෙමෙයි කොල්ලො.සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70126083179727685492016-07-16T16:26:37.962-07:002016-07-16T16:26:37.962-07:00Me dannawada wadak ETCA`enawa kiyala dan indiansla...Me dannawada wadak ETCA`enawa kiyala dan indiansla sinhala igengannawalu. Sannasgala chennai wala ape sinhala panthiyak dala.jagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2736055648906219722016-07-16T07:00:17.672-07:002016-07-16T07:00:17.672-07:00අර උඩ ලියල තියන ‘ආර්ථිකමය සාධක‘ කියන වචනේ අයින්කරල...අර උඩ ලියල තියන ‘ආර්ථිකමය සාධක‘ කියන වචනේ අයින්කරල, බණ කියන කොට නිතර කියවෙන ‘ඊර්ෂියාව‘ කියන වචනේ දාන්නකෝ, ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7887758151076370372016-07-15T20:58:26.693-07:002016-07-15T20:58:26.693-07:00ලංකාවෙ අධ්‍යාපනය ආර්ථිකමය සාධක ඔස්සේම දුවන එකක් වෙ...ලංකාවෙ අධ්‍යාපනය ආර්ථිකමය සාධක ඔස්සේම දුවන එකක් වෙලා.මුංගෙ තියෙන කුහක කමට මුංගෙ මොල වැහෙනව.අන්තිමට මොලේ නැති තක තීරුවො ටිකක් ලංකාවෙ අනාගතය බාරගන්නව.ඉතින් රටට සේලයින් දිදී ඉන්ඩ තමයි වෙන්නෙ.ලකුනු එකක් දෙකක් අඩු වෙලා කැම්පස් යන්ඩ බැරි කොල්ලො කෙල්ලො කොච්චර ඉන්නවද?අනික මං දන්න විදිහට පෞද්ගලික අධ්‍යාපනය ලබල ඉගෙන ගත්ත වෛද්‍යවරුන් කොච්චර හොදට රටේ ලෙඩ රෝග වලට බේත් කරනවදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40662180328997648262016-07-15T07:47:58.784-07:002016-07-15T07:47:58.784-07:00සරදියෙල් ලොක්කට වෙලාවක් තියෙනව නම්, පසුගිය කාල පාර...සරදියෙල් ලොක්කට වෙලාවක් තියෙනව නම්, පසුගිය කාල පාරාසයක් අරගෙන, ඒ කාලය තුල දීල තියෙන නඩු තීන්දු හා ඒවායේ පසුබිම දිහා බලපුවම තේරුම් ගන්න පුළුවන් අපේ 'ජජ්' ලගෙ වැඩ.

මේ ගැන විස්තර කොමෙන්ටුවකින් ලියන්න බෑ. ඒකට වෙනම පෝස්ටුවක් ලියන්න වෙයි.
SundaraWarnahttps://www.blogger.com/profile/01688839136752299374noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6910951576242626942016-07-15T06:24:25.551-07:002016-07-15T06:24:25.551-07:00Mama danna mbbs doctor kenek innawa eyage puthata ...Mama danna mbbs doctor kenek innawa eyage puthata AL tution wala wiyadama maseta ru.45000 mechchara wiyadam karala deweni sare med college giya meka free educationda?Anonymoushttps://www.blogger.com/profile/15086820008061885046noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52383093055989041762016-07-15T06:20:58.474-07:002016-07-15T06:20:58.474-07:00Mama danna mbbs doctor kenek innawa eyage puthata ...Mama danna mbbs doctor kenek innawa eyage puthata AL tution wala wiyadama maseta ru.45000 mechchara wiyadam karala deweni sare med college giya meka free educationda?Anonymoushttps://www.blogger.com/profile/15086820008061885046noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29994232289470183832016-07-15T05:48:41.182-07:002016-07-15T05:48:41.182-07:00අධ්‍යාපනය වෙළඳ භාන්ඩයක් තමයි. ඒකයි මේතරම් ඉල්ලුමක්...අධ්‍යාපනය වෙළඳ භාන්ඩයක් තමයි. ඒකයි මේතරම් ඉල්ලුමක් තියෙන්නේ. ඒක හොඳ ආයෝජනයක්. නිදහස් අධ්‍යාපනය කියන්නේ මේ ආයෝජනයට රජයෙන් දෙන තල්ලුවක්.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36966928242744362752016-07-15T05:47:25.181-07:002016-07-15T05:47:25.181-07:00අධ්‍යාපනය වෙළඳ භාන්ඩයක් තමයි. ඒකයි මේතරම් ඉල්ලුමක්...අධ්‍යාපනය වෙළඳ භාන්ඩයක් තමයි. ඒකයි මේතරම් ඉල්ලුමක් තියෙන්නේ. ඒක හොඳ ආයෝජනයක්. නිදහස් අධ්‍යාපනය කියන්නේ මේ ආයෝජනයට රජයෙන් දෙන තල්ලුවක්.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85784035004971502722016-07-15T05:42:37.117-07:002016-07-15T05:42:37.117-07:00අපි පේරා හිටිය කාළේ මෙඩ්ඩෝ කිසිම විරෝධතාවයකට ආවේ න...අපි පේරා හිටිය කාළේ මෙඩ්ඩෝ කිසිම විරෝධතාවයකට ආවේ නෑ !. පද්මසිරි මැරුනට පස්සේ තමයි. මෙඩ්ඩො අන්තරේ අතකොළු උනේ.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32306122948984399872016-07-15T03:00:41.683-07:002016-07-15T03:00:41.683-07:00ඒක නං ටිකක් විතර මෝඩ කතාවක්. ජජ් ල වෙන්නෙ මුකුත් ක...ඒක නං ටිකක් විතර මෝඩ කතාවක්. ජජ් ල වෙන්නෙ මුකුත් කරගන්න බැරි ලෝයර්ස්ලම නෙමෙයි. එහෙනං අපිට කියන්න පුළුවන් ඩොකාලගෙත් ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්තට යන්නෙ තමන්ගෙ චැනලින් වලට ලෙඩ්ඩු එන්නැති අය කියල. එහෙම නෑ නේද සුන්දරයෝ? සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-321232707529150242016-07-15T02:59:55.606-07:002016-07-15T02:59:55.606-07:00අධ්‍යාපනය නිදහස් නං හැමෝටම ඒක ගන්නත් නිදහසක් තියෙන...අධ්‍යාපනය නිදහස් නං හැමෝටම ඒක ගන්නත් නිදහසක් තියෙන්න ඕනෙ නේද? නවීන් ඩි සොයිසා කියන ඒව ඇත්ත නං අමෙරිකාවේ, යූ.කේ වල එහෙම මිනිස්සු මැරෙනව ඇති නේද එකසිය ගානට?සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54484095968682521062016-07-15T02:57:34.031-07:002016-07-15T02:57:34.031-07:00ඒක නං ටිකක් විතර මෝඩ කතාවක්. ජජ් ල වෙන්නෙ මුකුත් ක...ඒක නං ටිකක් විතර මෝඩ කතාවක්. ජජ් ල වෙන්නෙ මුකුත් කරගන්න බැරි ලෝයර්ස්ලම නෙමෙයි. එහෙනං අපිට කියන්න පුළුවන් ඩොකාලගෙත් ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්තට යන්නෙ තමන්ගෙ චැනලින් වලට ලෙඩ්ඩු එන්නැති අය කියල. එහෙම නෑ නේද සුන්දරයෝ? සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32460276919081212632016-07-15T02:52:44.972-07:002016-07-15T02:52:44.972-07:00මං කොමෙන්ට් කරන්නෙ නෑ. උඩ ලියපු අය මට ලියන්න දෙයක්...මං කොමෙන්ට් කරන්නෙ නෑ. උඩ ලියපු අය මට ලියන්න දෙයක් තියලත් නෑ මගෙ හිතේ. මේක බුකියට දාන එක විතරයි මට කරන්න තියෙන්නෙ. මැක්සා!සරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34137233366764300382016-07-15T00:38:44.395-07:002016-07-15T00:38:44.395-07:00දැන් උසාවි වල නඩු තීන්දු දෙන විධිය දිහා බලපුවහම හි...දැන් උසාවි වල නඩු තීන්දු දෙන විධිය දිහා බලපුවහම හිතෙන්නෙ දොස්තර මාෆියාව දිනන බව තමයි.

ඒකට හේතුව, මුලින්ම මහේස්ත්‍රාත් තනතුරු වලට එන්නෙ නඩු හම්බවෙන්නෙ නැති, නඩු කතාකරන්න බැරි, ඉංග්‍රීසිත් බැරි අප්සෙට් පෙරකදෝරුවො වීමයි.

ඒ ගොලොල්ලොත් සයිටම් විරෝධී කුලකයේම අනු කුලකයක්.SundaraWarnahttps://www.blogger.com/profile/01688839136752299374noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53078953203259403082016-07-15T00:13:17.074-07:002016-07-15T00:13:17.074-07:00ඌ කොහොම ගොනෙක්ද කියනවා නම්... මේ හරක් දන්නේ නෑ අනෙ...ඌ කොහොම ගොනෙක්ද කියනවා නම්... මේ හරක් දන්නේ නෑ අනෙක් උපාධි ලංකාවේ විකුණනවා කියන එක... අම්බ හරක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23498138125162122312016-07-15T00:11:51.264-07:002016-07-15T00:11:51.264-07:00ඩොට්ටර් මූලග්ගිනි මරු බං....ඩොට්ටර් මූලග්ගිනි මරු බං....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66349693275932972592016-07-15T00:10:56.011-07:002016-07-15T00:10:56.011-07:00අමු කුහකයෝ හා ඉරිසියාකාරයෝ...අමු කුහකයෝ හා ඉරිසියාකාරයෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58037212654592136242016-07-15T00:10:11.904-07:002016-07-15T00:10:11.904-07:00මාතලන් බොරු කියනවා සෑහෙන අඩුයි...මාතලන් බොරු කියනවා සෑහෙන අඩුයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75919311218292469512016-07-15T00:09:32.876-07:002016-07-15T00:09:32.876-07:00අපොයි ඔව් බං... ෆෝමල් උන් ආවම මළ වදේ...අපොයි ඔව් බං... ෆෝමල් උන් ආවම මළ වදේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85684193724509070002016-07-15T00:09:01.568-07:002016-07-15T00:09:01.568-07:00ආන් අර යකඩ යකා දතාලට නෙලලා නැති වෙන්න...ආන් අර යකඩ යකා දතාලට නෙලලා නැති වෙන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25290088378427972522016-07-14T23:29:18.596-07:002016-07-14T23:29:18.596-07:00ඔය රයන් ළමයට, SAITM එකේ ළමයි ගැනවත්, දෙමව්පියො ගැ...ඔය රයන් ළමයට, SAITM එකේ ළමයි ගැනවත්, දෙමව්පියො ගැනවත්, ප්‍රමිතිය ගැනවත් ගැටලුවක් නැත්නම්, අවුල තියෙන්නෙ ඒ දරුවෝ මුදල් ගෙවා ඉගෙන ගන්න එකද?

ඉතින් හත්ඉලව්වේ, මේ හිගන්නන්ට පිං අද්යපනයයි, මහපොළ වැනි අධාරයි පිනට ලැබෙද්දී,
අමාරුවෙන් හරි පුළුවන් කමක් හදාගත් දෙමාපියන්ට, 'මුදල් ගෙවා' තම දරුවන්ට අද්යාපනය ලබාදීම ගැන මුන්ට තියෙන පස්ස පැත්තේ අමාරුව මොකක්ද?

SAITM එකට එරෙහිව හරාකීරි කරගන්න හදන මේ මෝඩ කොල්ලෝ කෙල්ලෝ රැල මෙහෙයවන්නෙ ජාවාරම්කාර GMOA දොස්තර මාෆියාවයි, පසුගාමී ළිං මැඩි ජෙප්පොයි.

කිසිම සදාචාරාමාත්මක හෝ තාර්කික පදනමක් නොමැති මේ විරෝධයේ ප්‍රධාන හා එකම හේතුව ඊර්ෂ්‍යාවයි, කුහක කමයි.

වෛද්‍ය හා වෙනත් වි. වි. සිසුන්ගේ අද්යාපනය කඩාකප්පල් කරමින්, නිරන්තරයෙන් ඒ අසරණ සිසු, සිසුවියන් මහා මග දක්කන ජෙප්පොයි, ජාවාරම්කාර කුජීත GMOA නඩයයි කරන්නනෙ සහගහන අපරාධයක්.SundaraWarnahttps://www.blogger.com/profile/01688839136752299374noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61492470156415194342016-07-14T23:06:30.734-07:002016-07-14T23:06:30.734-07:00ප්‍රයිවට් බස් ටිකත් ආන්ඩුවට ගත්තා නම් හරි... ජනසතු...ප්‍රයිවට් බස් ටිකත් ආන්ඩුවට ගත්තා නම් හරි... ජනසතු කරපු එකා එකසිය ගානට අදහන එකෙක් නේ රටේ නායකයා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com