tag:blogger.com,1999:blog-6408302481691521967.post6648871899554596909..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: අය නැති වැය 2015 - Bud Jet 2015මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-6408302481691521967.post-41382791140018380142014-10-28T22:56:50.510-07:002014-10-28T22:56:50.510-07:00ඇති තරං කාපල්ලා කියලා සිරි කන්කන් එකටයි විහින් කංක...ඇති තරං කාපල්ලා කියලා සිරි කන්කන් එකටයි විහින් කංකා එකටයි ආයිත් දුන්නා නේද කෝටි ගානක්..

මිනිස්සුන්ගෙ බර අඩු කරන්න ඔය මල ඉලව් ආණ්ඩුවෙ ව්‍යාපාර පුද්ගලික අංශෙට දුන්නත් විශාල සහනයක්.. කෝටි ගනන් උන් ගිලින සල්ලි ආපහු භාණ්ඩ හා සේවා මිලට වක්‍ර බදු හැටියට එකතුවෙන බව දන්නෙ ජනගහණයෙන් කීදෙනාද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59438485923837527572014-10-27T02:56:57.568-07:002014-10-27T02:56:57.568-07:00ඇත්තම කියනවා නම් ඇහැලියගොඩ නගරය හරහා දිවෙන A3 මාර්...ඇත්තම කියනවා නම් ඇහැලියගොඩ නගරය හරහා දිවෙන A3 මාර්ගය පලල් කිරීමේ කටයුතු වල මුල් අදියර වන රෙසවේසමේ ඇති අනවසර ගොඩනැගිලි 90%ක් පමන ඉවත් කර ඇතත්, ඇහැලියගොඩ මධ්‍ය මහා විදුහල ඉදිරිපිට ඇති බෞද්ධ විහාරයත් මීට රත්නපුර දිශාවට පිහිට ඇති මුස්ලිම් පල්ලියත් රෙසවේසමේ පිහිටා තිබෙන නිසා පලල් කිරීමේ කටයුතු කල් යන්නට ඉඩ ඇත...ඇහැලියගොඩ පසු කරන ඕනම කෙනෙකුට මෙය පැහැදිලිවම පෙනේ...එක ආගමක අයට බැන වැදීම පිලිගත නොහැක්කකි....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24033268862991229422014-10-27T00:03:40.075-07:002014-10-27T00:03:40.075-07:00කෙන්ජි හරියටම හරි මචං....
රජයේ සේවකයාට බඩ පැලෙන්න ...කෙන්ජි හරියටම හරි මචං....
රජයේ සේවකයාට බඩ පැලෙන්න දුන්නා ය කිව්වට දි ඇති රෙද්දක් නැත....
බජට් එක බලපු උනුයි පත්තර කියවන උනුයි හිතං ඉන්නේ දැන් රජයේ සේවකයන් ගොඩේ ගොඩ කියලා...
වැඩිකරපු සොච්චමත් දෙනවය කියන්නේ ජුලි ද සැත්තැම්බර් ද මන්දා මාසයේලු..චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26211884636132600732014-10-26T20:39:17.611-07:002014-10-26T20:39:17.611-07:00E unata ape gon rala me sareth M.R.tama kathire ga...E unata ape gon rala me sareth M.R.tama kathire gahala ithiri tikath nathi wena thanata wada salassayida danne haha!sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39405099850294793452014-10-26T20:36:36.050-07:002014-10-26T20:36:36.050-07:00අනිවා... විපක්ෂය බෙදී පවතින තුරා...අනිවා... විපක්ෂය බෙදී පවතින තුරා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29680142051003536162014-10-26T20:35:13.458-07:002014-10-26T20:35:13.458-07:00ඒකත් ඒකපාර්ෂවිකයි නේද..? වගකීමක් ඇති මාධ්‍යයක් නම්...ඒකත් ඒකපාර්ෂවිකයි නේද..? වගකීමක් ඇති මාධ්‍යයක් නම් අර මඩකළපුවේ සාධුගේ වීඩියෝ එක දාවිද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74965774992554520772014-10-26T20:33:06.369-07:002014-10-26T20:33:06.369-07:00ඔක්කෝම හරක් කියලා හිතාන ඇති...ඔක්කෝම හරක් කියලා හිතාන ඇති...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77262863523516777502014-10-26T20:31:41.557-07:002014-10-26T20:31:41.557-07:00මේ ආන්ඩුවට අය වැය කියන්නෙත් තව එක විගඩමක් විතරයි.....මේ ආන්ඩුවට අය වැය කියන්නෙත් තව එක විගඩමක් විතරයි.. බජට් එකක තියෙන ගරුත්වය වත් ඒකට නෑ.. ඒ මගින් පෙන්වන්නේ රටේ පිරිහීම හා කිසිම දැක්මක් නොමැති කම..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71093558307249672432014-10-26T20:29:14.506-07:002014-10-26T20:29:14.506-07:00අර යෝනක කතාව නම් මමත් පිලිගන්නේ නෑ.. මොකෝ මෙයාලා ය...අර යෝනක කතාව නම් මමත් පිලිගන්නේ නෑ.. මොකෝ මෙයාලා යෝනක තියා බුදු හාමුදුරුවො වත් මායිම් කරන්නේ නැත් සෙට් එකක්.. එතන තියෙන්නේ මහ උන්ගේ බලපෑම්.. කෑගල්ල පාර හදන්න කාපු කට්ට දන්නවනේ..

බජට් එක ගැන කියා ඇති දේට නම් එකෙන්ම එකඟයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73137785890272582732014-10-26T20:25:34.701-07:002014-10-26T20:25:34.701-07:00කියලා වැඩක් නෑ සෑර්... ළොවෙත් නෑ... ලොවි ගහෙත් නෑ....කියලා වැඩක් නෑ සෑර්... ළොවෙත් නෑ... ලොවි ගහෙත් නෑ... සෑර්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30009811039878759312014-10-26T20:24:03.904-07:002014-10-26T20:24:03.904-07:00ජනතාව බුද්ධිමත් කියන්නේ ඒ නිසා නේ..ජනතාව බුද්ධිමත් කියන්නේ ඒ නිසා නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67816240386051253842014-10-26T20:22:31.199-07:002014-10-26T20:22:31.199-07:00දෙන දවසක් නෑ නේද ගොයියෝ... දෙනවා නම් හොඳ දෙයක්..දෙන දවසක් නෑ නේද ගොයියෝ... දෙනවා නම් හොඳ දෙයක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2623177945104010902014-10-26T20:21:04.608-07:002014-10-26T20:21:04.608-07:00ඔය කියපු දේවල් වල ගන්න තියෙන එකම දේ දේශීය කිරිපිටි...ඔය කියපු දේවල් වල ගන්න තියෙන එකම දේ දේශීය කිරිපිටි රුපියල් සීයකින් අඩු කිරීම. ඒත් ඒක කවද්ද කියලා නෑ. අනික් ඒවා ඔක්කෝම සුන්දර වචන පමණයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41560248527927107822014-10-26T20:18:21.124-07:002014-10-26T20:18:21.124-07:00ඒක ගොඩක් අය තේරුම් ගත්ත එක ළොකු දෙයක්..ඒක ගොඩක් අය තේරුම් ගත්ත එක ළොකු දෙයක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21892421357236559082014-10-26T20:17:15.456-07:002014-10-26T20:17:15.456-07:00මැරෙන තුරා ඉගෙන ගන්නවා කියන්නේ බොරුවක්ද...?මැරෙන තුරා ඉගෙන ගන්නවා කියන්නේ බොරුවක්ද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27237264399102675722014-10-26T20:15:55.668-07:002014-10-26T20:15:55.668-07:00වෙන මක්කා කියන්නද...?වෙන මක්කා කියන්නද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24376572354593136012014-10-26T20:14:28.003-07:002014-10-26T20:14:28.003-07:00නීතී විරෝධි, විනය විරෝධී, සමාජ විරෝධී ඉතාම කනගාටුද...නීතී විරෝධි, විනය විරෝධී, සමාජ විරෝධී ඉතාම කනගාටුදායක සිඳු වීමක්. මම නම් කිසි සේත්ම අනුමටහ් කරන්නේ නෑ. මෙය අගය කරන අය ගැනත් මට තියෙන්නේ පුදුම කනගාටුවක්. මේ සමාජය ගැන පුදුම කළකිරීමක් ඇති උනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44197075492189909682014-10-26T20:08:47.593-07:002014-10-26T20:08:47.593-07:00මේවා දුන්නොත් ඊළඟ අවුරුද්දෙත් මේ විදියටම දෙන්න වෙය...මේවා දුන්නොත් ඊළඟ අවුරුද්දෙත් මේ විදියටම දෙන්න වෙයි. මේක ඇවිල්ලා මිනිස්සුන්ට බිලී පිති දීමක් නෙමෙයි.. කෙලින්ම මාළු දීමක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42055114593939739282014-10-26T20:06:55.545-07:002014-10-26T20:06:55.545-07:00මේකෙන් වෙන්නේ ජීවන වියදම තව වැඩිවෙන එක විතරයි. එක්...මේකෙන් වෙන්නේ ජීවන වියදම තව වැඩිවෙන එක විතරයි. එක්කෝ සල්ලි අච්චු ගහන්න ඕන. නැත්නම් පිටරටින් ගේන්න ඕන. කියන්නේ නම් අපි ණය ගන්නේ කන්න නෙමෙයි කියලා. ඇත්ත තමයි. කන්න නෙමෙයි පිස්සු කෙලින්න.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7661124306321674712014-10-26T20:04:42.767-07:002014-10-26T20:04:42.767-07:00මේක තනිකර පච මල්ලක්..මේක තනිකර පච මල්ලක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26858096990251278382014-10-26T20:01:41.180-07:002014-10-26T20:01:41.180-07:00ඒ අය වැය නෙමෙයි, ජනපතිවරනේ පළමු රැස්සීම..ඒ අය වැය නෙමෙයි, ජනපතිවරනේ පළමු රැස්සීම..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53605775833800929272014-10-26T20:00:12.454-07:002014-10-26T20:00:12.454-07:00දෙන්න එකෙක් නෑ.. හිතුනොත් ඡන්දේ කනවා එතනදි.. අඩු ග...දෙන්න එකෙක් නෑ.. හිතුනොත් ඡන්දේ කනවා එතනදි.. අඩු ගානේ පත්තරේ නිව්ස් එකක් වත් යයි නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14456586051870790452014-10-26T19:58:18.253-07:002014-10-26T19:58:18.253-07:00බුද්ධාගමට අනුව නම් දිවිය ළෝක තියෙද්දි අපි ඉපදිලා ඉ...බුද්ධාගමට අනුව නම් දිවිය ළෝක තියෙද්දි අපි ඉපදිලා ඉන්නේ අපායක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30684298245911832582014-10-26T19:55:59.628-07:002014-10-26T19:55:59.628-07:00මහපොල වැඩි කරාට දෙන දවසක් කිව්වේ නෑ නේද...?මහපොල වැඩි කරාට දෙන දවසක් කිව්වේ නෑ නේද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56242825186130609782014-10-26T19:54:25.472-07:002014-10-26T19:54:25.472-07:00තනිකර මුලාවක්.. ඒත් මිනිස්සුන්ට ඒක තේරුන එක ළොකු ද...තනිකර මුලාවක්.. ඒත් මිනිස්සුන්ට ඒක තේරුන එක ළොකු දෙයක්.. ගොන් ඇමතියන්ට නොතේරුනාට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com