tag:blogger.com,1999:blog-6408302481691521967.post6749007739335448993..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: ගාල්ලද, කිරුළපනද, අංගොඩද...? - May Day Song for MRමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger194125tag:blogger.com,1999:blog-6408302481691521967.post-51593478488853142972016-05-02T12:17:08.836-07:002016-05-02T12:17:08.836-07:00Appachci nagitala ban. mata hithenne MARA ta lingi...Appachci nagitala ban. mata hithenne MARA ta lingika akarshanayak thiyenawa kiyala. sado-masochistic. kavuruwath me gana research ekak karala ne.jagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31421874651515870292016-04-28T04:17:37.449-07:002016-04-28T04:17:37.449-07:00Where do you get Bodhisatvas? In the YAHAPALANAYA ...Where do you get Bodhisatvas? In the YAHAPALANAYA ?????? WTF???

OR

Yahapalanaya has Kolusatvas ??? That might be 80% possible. ROFL.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15659644879985586022016-04-28T04:13:54.665-07:002016-04-28T04:13:54.665-07:00Are all Campbell guys are Bodhisathwa's/ Saint...Are all Campbell guys are Bodhisathwa's/ Saints ???

Including RW, RK, AM, RS????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41115062929512659132016-04-28T04:13:36.158-07:002016-04-28T04:13:36.158-07:00ඔව් බං ඔය එකෙකුටවත් තමන් ගාව ඉන්න හොරු පේන්නේ නැහැ...ඔව් බං ඔය එකෙකුටවත් තමන් ගාව ඉන්න හොරු පේන්නේ නැහැ. ලිස්ට් දිග වැඩියි. ඩිලාන්ලා, එස්බීලා, සුසිල්ලා අද උපන් එවුන් නෙමේනේ. රනිල් ගාවත් ඉන්නවනේ හොරු.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80385967419497285572016-04-28T04:02:58.956-07:002016-04-28T04:02:58.956-07:00පිරිසිදු සාරුවා, පිරිසිදු සජින් වාස් සමනල පිටියේ
...පිරිසිදු සාරුවා, පිරිසිදු සජින් වාස් සමනල පිටියේ

පිරිසිදු රවී, පිරිසිදු අර්ජුන් කැම්බල් පිටියේ

පොඩි අවූලකට තියෙන්නේ සමනල්ලු ටික සමනල පිටියට නොයා කැම්බල් පිටියට යන එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38622566841877450492016-04-28T04:01:30.234-07:002016-04-28T04:01:30.234-07:00වැරදියි. ඔය ලිපිය ලියපු එකා ලංකාවේ වෙන මෙලෝ දෙයක් ...වැරදියි. ඔය ලිපිය ලියපු එකා ලංකාවේ වෙන මෙලෝ දෙයක් නොදන්න පොල් බූරුවෙක්.

01. තංගල්ලෙ සභාපති හිරේට නියම වෙලා. අනික දැන් බුවා මරා එක්ක තරහයි බේර ගත්තෙ නැහැ කියල.

02. සාරුව සුනිල් සජින් වාස් එක්ක මෛත්‍රීගෙ සමනළ පිටි රැස්වීම ඕගනිසර් විදිහට පත්කරල.

එසේම සාලින්ද දිසානායක හිරියාල ශ්‍රීලනිප සංවිදායක ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට වයඹ පළාත් සභා මන්තී‍්‍ර කමල් ඉන්දික පත් කර තිබේ. කමල් ඉන්දික යනු පසුගිය ජනාධිපතිවරණ සමයේදී කුරුණෑගල කුඹුක්ගැටේදී ‘අලුත් පරපුර’ට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින වයඹ පළාත් සභා මන්තරිවරයායි.

අනෙක් එව්ව නම් වෙන්න පුලුවන්. හැබැයි ඉතින් ඕක කැම්බල් සහ සමනළ ග්‍රවුන්ඩ් වලටත් ඔය වගේම අදාළයි. මොකද එජාපෙයි මෛත්‍රී පිලෙයි ඉන්නෙත් අන්ත දූශිත, මිනීමරු, සමරිසි, බත්බැල හාල්පරු හැත්තක්ම පමණක් වන නිසා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19511223304920742082016-04-28T01:01:42.489-07:002016-04-28T01:01:42.489-07:00කිරුලපොන මැයි රැලියට සහභාගී වන සියල්ලෝම තරයේ පිළිප...කිරුලපොන මැයි රැලියට සහභාගී වන සියල්ලෝම තරයේ පිළිපැදිය යුතු අවවාද 10 ක්..!

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.27, ප.ව.11.30)

1. ඔබ කිරුළපොන ගියද වැරදීමකින් හෝ ඔබගේ බිරිඳ එහි රැගෙන නොයා යුතු ය.
හේතුව - තංගල්ල සභාපති ද එහි පැමිණිය හැකි බැවින් බිරිඳ සමග එහි යෑමෙන් සැමියාට දිවි අහිමි වීමට ඉඩ ඇති අතර බිරිඳට පතිවත අහිමි වීමට ඉඩ ඇත.

2. ඔබ කිරුළපොන ගියද ඔබගේ ගැහැණු දරුවන් එහි කැඳවාගෙන නොයා යුතු ය.
හේතුව - සාරුවා සුනිල්ද පැමිණෙන බැවින් ඔහුගේ ඊලඟ ශතකය වාර්තාකිරීමට ඔබගේ දරුවන් ද දායක කරගත හැකි බැවිනි.

3. ඔබ කිරුළපොන රැලියේ ආරක්ෂාවට යන පොලිස් නිළධාරියෙක් නම් ගල් පහර වලින් ආරක්ෂාවීමට විශේෂ විධි විධාන සලසාගත යුතු ය.
හේතුව - ඩී. වී. උපුල් එහි පැමිණෙනු ඇත.
4. ඔබ කිරුළපොන ගියද ඔබගේ රන් ආභරණ නිවසේ තබා යා යුතු ය.
හේතුව - ‘රත්තරං‘ එහි පැමිණෙන බැවිනි.

5. ඔබ කිරුළපොන ගියද බහතෝරන වියේ සිටින දරුවන් සමග නොයා යුතුය..
හේතුව - වාසුදේව එහි පැමිණීමට නියමිත බැවිනි.

6. ඔබ කිරුළපොන ගියද සෙල්ලම් වයසේ සිටින දරුවන් සමග නොයා යුතු ය.
හේතුව - සෙල්ලම් පිස්තෝල නගර සභාපතිද පැමිණීමට ඉඩ ඇති බැවින් ඔබගේ දරුවන් පිස්තෝල සෙල්ලම් වලට යොදා ගත හැකි බැවිනි.

7. ඔබ කිරුළපොන රැලිය වාර්තා කිරීමට යන මාධ්‍යවේදියෙක් නම් අන්තිම කැමැති පත්‍රය අත්සන් කර යා යුතුය.
හේතුව - ගෝඨාභය රාජපක්ෂ සුදු වෑන් රථයකින් පැමිණීමට ඉඩ ඇති බැවිනි.

8. ඔබ කිරුළපොන යන්නේ නම් ඔබගේ පාස්පෝට් එක නිවසේ තබා යා යුතුය.
හේතුව - විමල් වීරවංශ එහි පැමිණීමට නියමිත බැවිනි

9. කිරුළපොන යන සියල්ලෝම තමාගේ ආරක්ෂාව තමාම බලාගත යුතු ය..
හේතුව - ජුලම්පිටියේ අමරේ මල්ලී පැමිණීමට ඉඩ ඇති බැවින් කිසිවෙකුට ඔබගේ ආරක්ෂාව පිළිබඳව වෙහෙසීමට ඉඩ ප්‍රස්තාවක් නැතිවිය හැක.

10. කිරුළපොන යන සියළුම කම්කරුවන් හදිසියේ එල්ල වන මුෂ්ටි ප්‍රහාරයකට මුහුණ දීමට සූදානම් විය යුතු ය.
හේතුව - මහින්ද රාජපක්ෂ මහතා එහි පැමිණීමට නියමිත ය.

-තරංග සඳකැලුම් වීරතුංග විසිනි-Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83268911229674044442016-04-27T23:27:12.314-07:002016-04-27T23:27:12.314-07:00ප්රශ්නය තියෙන්නේ රනිල්, මහින්ද වගේ ‘පුද්ගලයන්‘ එක...ප්රශ්නය තියෙන්නේ රනිල්, මහින්ද වගේ ‘පුද්ගලයන්‘ එක්ක ම නෙවෙයි නේද ? අහවල් පුද්ගලයා ‘පාරිශුද්ධයි; අරූනම් ‘අජුතයි‘ වගේ නිගමනවලට එළඹීම තාමත් වැඩවසම් යුගයේ රජවරුන් හොයන ඔළුගෙඩිවලට හරි වුණාට, අපේ මෑත අත්දැකීම් ටිකෙන්වත් තේරෙනවා නේද, ඒව පට්ට වැරදියි කියලා. එහෙම බලන කොට රාජපක්ෂගේ පාලන ක්‍රමවේදය හරි කියන්න පුළුවන්, මනුස්සකම, මනුස්ස අයිතිවාසිකම් පයිසෙකට ගණන් නොගන්නා, මොන විදියෙන් හෝ බලය ගැනීමත්, රැකගන්න ඕනෑම දෙයක් කිරීමත් නිවැරදියි කියන කෙනෙකුට විතරයි. මම හිතන්නේ ක්‍රමවේදයක් හැටියට ඒක පරාජය කළ යුතුමයි.

රාජපක්ෂලාගේ ඒ වෙනුවෙන් සූදානමක්වත් පේන්න නැහැ; අවංක පදනමකින් එහෙම වෙන්න පුළුවන්කමකුත් ඔවුන්ට නැහැ. ඒහෙම වෙනවානම් අතිවිශාල වන්දියක් ගෙවල, ලොකු නිවැරදි කරගැනීමකට ඔවුන්ට යන්න වෙනවා. ඒත් ඔවුන් ආපු පාරෙම ඉස්සරහට යනව මිස එහෙම ගමනක් යන්නේ නැති බව තේරුම් ගන්න සිහිය, මතකය හොඳින් තියෙනවනම් ඇති. ඒත්, රාජපක්ෂලාගෙන් බිමට වැටුණු කටු රස වැටුණු යහපාලන කට්ටියගේ සිහිනයට ඒවා බලපාන විදිය ගැන අපි කල්පිත මවා ගන්න ඕනත් නැහැ නේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2698406672190021352016-04-27T23:19:03.437-07:002016-04-27T23:19:03.437-07:00UNP යනු පිටකොටුවේ කුඩු කාරයන් තමගේ ජාතියට කෙලවගන්න...UNP යනු පිටකොටුවේ කුඩු කාරයන් තමගේ ජාතියට කෙලවගන්න මෝඩ සිංහලයන් තමන් ගෑනුද පිරිමිද දන්නේ නැති පොන්නයන් සමලිංගික විකුර්ති කාමුක පරයන් කලුකඩ මුදලාලිලා කොමිස් කාක්කෝ ඊලාම් කොටි සපෝටර්ලා මුස්ලිම් අන්තවාදීන් ඇතුලු රටේ සිටින උපන් මෝඩ අපතයන්ගෙන් සැදුම්ලත් විජාතික හොරිකඩයන්ගේ හිතවත් රෝගකාරක පක්ෂයයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10002869297904348372016-04-27T23:13:12.316-07:002016-04-27T23:13:12.316-07:00@ Anonymous April 27, 2016 at 10:58 PM
මෙහෙමයි,
...@ Anonymous April 27, 2016 at 10:58 PM

මෙහෙමයි,

"නයෙක් වුණත් ඉදල හිටල හරි පෙනේ පුප්පන්න ඕනි. නැත්නම් දර මිටි බදින්න ගන්න පුලුවන්"

මේක තමා ඔබට දීමට ඇති පිළිතුර.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4311074631055140362016-04-27T23:02:23.679-07:002016-04-27T23:02:23.679-07:00@ Anonymous April 27, 2016 at 10:40 PM
ගනිං උඹලගේ...@ Anonymous April 27, 2016 at 10:40 PM

ගනිං උඹලගේ මරාගේ ලොලිපොප් එක කටට.

උඩ පැන පැන හිටපිය.... ඊට පස්සේ පල බඩ ගාගෙන.
යකෝ, 2030 වෙනකල් තියෙන්නේ UNP ආණ්ඩුවක්.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69336696906666303082016-04-27T22:58:27.732-07:002016-04-27T22:58:27.732-07:00මෙහෙමයි මාතලන්,
ඔබ වැනි රනිල්වාදීන්ට මහින්දවාදීන්...මෙහෙමයි මාතලන්,

ඔබ වැනි රනිල්වාදීන්ට මහින්දවාදීන් තිරිසනුන් ලෙස පෙනෙනවාක් මෙන්ම මරාවාදීන්ට ඔබලා පෙනෙනු ඇත්තේත් එලෙසමයි. මේක දෙශපාලන දෘෂ්ටිවාදයේ අවුලක්. උදා: ලෙස ඉහත රනිලවාදී කමෙන්ටුව කියවා බලන්න.

//ඔය "සින්දුවක්" කියලා කියන අකුරුවැල කොටලා තියෙන්නේ පොන්න බල්ලෙක්. උගේ මිනී වලටත් හෙණ ගහනවා.//

මෙය මානව හිතවාදී ශීලාචාර මානුශික කමෙන්ටුවක්ද?

ඉදින් මා නම් සිතන්නේ අප කළ යුත්තේ පක්ශ පාට භේදයෙන් තොරව උපේක්ශාවෙන් සියල්ල දෙස බැලීමයි. ඇතැම් ෆේස්බුක් පේජ්වල මීටත් වඩා අමන ග්‍රාම්‍ය අපහාස මා දැක තිබේ. මෙය මහින්දවාදීන්, රනිල්වාදීන්, අනුර කුමාර වාදීන් ආදී සියලු දෙනාම සමානව කරන අශික්ෂිත ක්‍රියාවලියක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59793115935963564732016-04-27T22:40:28.522-07:002016-04-27T22:40:28.522-07:00AnonymousApril 27, 2016 at 7:10 PM
හූ හූ
මෙන්නෝ ...AnonymousApril 27, 2016 at 7:10 PM

හූ හූ

මෙන්නෝ ලොල්ලෙකුට මල පැනල. හරිම කියුට් අනේ. සෝ ස්වී.........ට්
ඉන්න මං රනී හාමුට කියල ලොලිපොප් ඉල්ලල දෙඤ්ඤං
හැක හැක.... :D :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57813300087649034272016-04-27T21:56:03.157-07:002016-04-27T21:56:03.157-07:00/////ඉන්නවා ඉන්නවා , හොරෙන් වැඩ කරන අය . /////
අප.../////ඉන්නවා ඉන්නවා , හොරෙන් වැඩ කරන අය . /////

අපෝයි ඔව්. දැන් නිකම් නැව් ටෝක් දුන්නට අජිත් ධර්මෙත් මුලින් මුලින් හොරෙන් තමයි වැඩ කළේ..... පුළුවන් නම් නෑ කියපං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66157638856337177962016-04-27T21:43:56.111-07:002016-04-27T21:43:56.111-07:00උන් සයනයිට් කෑවොත් නියමෙට තියෙයි... උන් නිසා තමයි ...උන් සයනයිට් කෑවොත් නියමෙට තියෙයි... උන් නිසා තමයි මේ රට දුවන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41421116615928097842016-04-27T21:42:48.793-07:002016-04-27T21:42:48.793-07:00ඉල්ලුමේ හැටියට සැපයුම අරූ.... මේ කන්කරුවෝ කියන ගොන...ඉල්ලුමේ හැටියට සැපයුම අරූ.... මේ කන්කරුවෝ කියන ගොන් හරක් ඉල්ලන්නෙත් මේවා නම් පොලිටික්කෝ මක් කොරන්නද...?

මේ එන සෙනඟ් කොතනට ආවත් පෙන්වන එක දෙය්ක් තියෙනවා... මේ හැම එකාම ආන්ඩුවෙන් නිකං කන සහ කන්න බලාගෙන ඉන්න හිඟන්නෝ කියා පැහැදිලි පණිවිඩය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44459753033814126842016-04-27T21:40:46.140-07:002016-04-27T21:40:46.140-07:00කියවලා හරි යන්නේ නෑ... ලියන්නත් පටන් ගනින්...කියවලා හරි යන්නේ නෑ... ලියන්නත් පටන් ගනින්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39447667070030840612016-04-27T21:39:17.231-07:002016-04-27T21:39:17.231-07:00එදාට නම් බෑ මචෝ... මොකෝ එදාම කාන්තා ශෝක දිනයත් යෙද...එදාට නම් බෑ මචෝ... මොකෝ එදාම කාන්තා ශෝක දිනයත් යෙදෙනවනේ... "මැයි පල වෙනිදා..."මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58758647025112349492016-04-27T21:37:22.084-07:002016-04-27T21:37:22.084-07:00කතාවේ ඇත්තක් නැත්තේ නෑ... නමුත් ඔය හැම පක්ෂයකම එක ...කතාවේ ඇත්තක් නැත්තේ නෑ... නමුත් ඔය හැම පක්ෂයකම එක එක අනන්‍යතාවයන් තියෙනවා...

මහින්ද වාදින් කොතරම් තිරිසනුන්ද කියන එක මේ තියෙන කොමෙන්ට් වලින්ම පේනවා... ඒ තමයි ලංකාවේ පාතලය නියෝජනය කරන පිරිස.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21909960332432580522016-04-27T21:32:41.211-07:002016-04-27T21:32:41.211-07:00මේක කම්කරු ගීය කරලා.... "ඔළුව තදින් නරක් වෙච්...මේක කම්කරු ගීය කරලා.... "ඔළුව තදින් නරක් වෙච්චි.... මිනිසුන් පිරිසක් පිරිච්චි...." ගීතය ජාතික ගීය කලා නම් මරු... රටේ නම අම්මට සිරි ලංකාව වෙච්චි එකේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17461391785807466772016-04-27T21:11:13.470-07:002016-04-27T21:11:13.470-07:00// දකුණු කරෙන් එන්න.............................
ද...// දකුණු කරෙන් එන්න.............................
දකුණු කරෙන් එන්න, උතුරු කරෙන් එන්න //

කරෙන් කොහොමද අයිවන් එන්නේ?
කකුල් දෙකෙන් එන්න කිවුවොත් නම් කස්ටිය එයි...
නැත්නම් ත්රීවීලරෙන් එන්න
කාරෙකෙන් එන්න
බස් එකෙන් එන්න වගේ .......DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66438800654541725372016-04-27T21:09:17.985-07:002016-04-27T21:09:17.985-07:00// එහෙම බැලුවොත් සරසයාට නම් ලබන ආත්මෙවත් සම්මාණ නම...// එහෙම බැලුවොත් සරසයාට නම් ලබන ආත්මෙවත් සම්මාණ නම් සුම්මා තමයි...//

දුක තමයි....
බිවුවා සිද්දාලේප අසමෝදගම්....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28743002303105211262016-04-27T19:10:47.801-07:002016-04-27T19:10:47.801-07:00ඔය "සින්දුවක්" කියලා කියන අකුරුවැල කොටලා...ඔය "සින්දුවක්" කියලා කියන අකුරුවැල කොටලා තියෙන්නේ පොන්න බල්ලෙක්. උගේ මිනී වලටත් හෙණ ගහනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13836576156806457762016-04-27T12:06:47.119-07:002016-04-27T12:06:47.119-07:00//චිකාගෝ හේ මකට් නහීහේ, යේ මෙයි ඩේ මාකට් හේ//
වැර...//චිකාගෝ හේ මකට් නහීහේ, යේ මෙයි ඩේ මාකට් හේ//

වැරදියි,

"චිකාගෝ මේ වහාන් කො'ඊ මාකට් (බzසාර්) හේ? යේ සිර්ෆ් මැයි දිවස් මේ මාකට් (බzසාර්) හේ"

වඩාත් නිවැරදිව නම්,

ශිකාගූ මෛඒං , වහාං කෝඊ බාzසාර් හෛය්? යේහ් සිර්ෆ් මෛය් දිවස් බාzසාර් හෛයි !
(शिकागो में, वहाँ कोई बाजार है। यह सिर्फ मई दिवस बाजार है)
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75365093812609930032016-04-27T10:22:50.578-07:002016-04-27T10:22:50.578-07:00මීඩියා කාරයෝ වෙසක්, පොසොන් මාකට් කරනවා. මේ අපතයෝ ක...මීඩියා කාරයෝ වෙසක්, පොසොන් මාකට් කරනවා. මේ අපතයෝ කම්කරු දිනේ මාකට් කරනවා. අපි එක්කො සාදු කිය කිය හරි ජයවේවා කිය කිය හරි මුන් ඔක්කොටම මාකට් යනවා. රටම ලුම්පන් වෙලා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com