tag:blogger.com,1999:blog-6408302481691521967.post6822718966698877474..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: ටුඩේ ඉස්පැසල්, වෙනස හා ප්රබුද්ධයෝ - Be the change you want..මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger87125tag:blogger.com,1999:blog-6408302481691521967.post-19620832034962248402014-07-02T22:44:58.605-07:002014-07-02T22:44:58.605-07:00"බොරුව තිත්තයි තිත්තමයි
ඇත්ත පැනීම පැණි රසයි..."බොරුව තිත්තයි තිත්තමයි
ඇත්ත පැනීම පැණි රසයි .......

http://www.youtube.com/watch?v=ess96Bb5BX0 - "සහන් ජයශාන්ත"kelum78https://www.blogger.com/profile/16809813451279991810noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50632995069497861102014-07-01T07:12:37.051-07:002014-07-01T07:12:37.051-07:00මේ නෑනාගේ විරිදුව මුලින් අහපු දවසේ ඉඳන් මාසයක් විත...මේ නෑනාගේ විරිදුව මුලින් අහපු දවසේ ඉඳන් මාසයක් විතර යනකම් දවසේ සිංදුව වෙලා තිබ්බ. සිරා පොරක්

අර මහත්මා ගාන්ධි ගේ කතාව තමයි මාතලන් අයියේ අපි මේ බ්ලොග් අවකාශේ ඉන්න අයට වත් උගනන්න ඕනේ.. රට හැදීමේ පළමු පියවර වෙන්න ඕනේ ඔන්න ඕක මිනිස්සුන්ට උගන්නන එක..

පුළුවන් නම් තව පෝස්ට් එකක් ලියන්න ඒ ගැන..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86569249704969668342014-06-30T07:07:15.221-07:002014-06-30T07:07:15.221-07:00මේකෙන් රැල්ලක් බිහිවෙලා ඌ ගොඩ යනවා නම්.... මගේ පරම...මේකෙන් රැල්ලක් බිහිවෙලා ඌ ගොඩ යනවා නම්.... මගේ පරම පැතුම එයයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68596088706205029902014-06-30T06:25:45.575-07:002014-06-30T06:25:45.575-07:00සුනිල් කියන්නෙ ලාබ ප්‍රයෝජන බලා ගෙන තමන්ව එඩිට් කර...සුනිල් කියන්නෙ ලාබ ප්‍රයෝජන බලා ගෙන තමන්ව එඩිට් කර ගන්නෙ නැති කෙළින් මිනිහෙක් ඒ මනුස්සය වටින්නෙ ඒකයි

ඒ වගෙම තමයි උදව් කරන්න ගියහම බ්රේක් නැහැ.බොරුත් නැහැ.අන්දන්න ආපු එකෙක් ඉස්සරහ අදින්නෙ නැතිව ඒ ගෙනාපු ඇදුම් උටම අන්දල අරින්නත් සුනිල්ට තියෙන හැකියාව දුං තෙල් කතාවෙන් පැහැදිළියි.

විරිදු මල්ලිත් හොද ගමණක් යන්න පුළුවන් හඩක් තියෙන එකෙක්.විරිදු තාලය පදනම් කරගත් අලුත් ගීත සංස්කෘතියක් සුනිල් මේ කොල්ලට හදල දෙන්න ඉඩ තියෙනවා.බලමු!nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88126803394230361302014-06-30T06:03:49.063-07:002014-06-30T06:03:49.063-07:00ඇත්ත කතා කිරීම සමහර අයට පේන්නේ වාචාල කම කියලා. සමහ...ඇත්ත කතා කිරීම සමහර අයට පේන්නේ වාචාල කම කියලා. සමහරුන්ට දිරවන්නෙම නෑ. ඔය බ්ලොග් ලියන මහ්ත්තුරුත් අමු කුණුහබ්බ කියන්නේ ඒකනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18198418943278875262014-06-30T06:00:37.253-07:002014-06-30T06:00:37.253-07:00මාතලන් ඇත්ත කියන එකයි වාචාල කමයි මට පෙන්නෙ දෙකක් ව...මාතලන් ඇත්ත කියන එකයි වාචාල කමයි මට පෙන්නෙ දෙකක් විදියට ,මගේ කිසිම පෞද්ගලික කැමැත්තක් නෑ එහෙම කතා කරන මිනිස්සුන්ට ...ඇත්ත තිත්ත එක වෙනම දෙයක්සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-945965954693940912014-06-30T05:53:43.534-07:002014-06-30T05:53:43.534-07:00සහෝදර අන්න ඒ මික්ස් කරන එක මට අල්ලල ගියා බං. විරි...සහෝදර අන්න ඒ මික්ස් කරන එක මට අල්ලල ගියා බං. විරිදුවට දෙන බැක් එකත් මරේ මරු.. ඒකනං ඇත්ත තාත්තල ගැන.

පිය සෙනෙහසට කවි ගී - ලියැවුනා මදී !!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76794532939818378932014-06-30T05:49:29.648-07:002014-06-30T05:49:29.648-07:00ප්‍රා .. කැකුණ ඕඩරයක් මචෝ .. :.D ප්‍රා .. කැකුණ ඕඩරයක් මචෝ .. :.D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12700191005210548132014-06-30T05:36:08.884-07:002014-06-30T05:36:08.884-07:00වෙනස් දේකට. අළුත් දේකට මාකට් එක වැඩියි.වෙනස් දේකට. අළුත් දේකට මාකට් එක වැඩියි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29260286593130126402014-06-30T05:35:08.712-07:002014-06-30T05:35:08.712-07:00රියල් විරිඳු... ඒකයි ඒක දැනෙන්නේ...රියල් විරිඳු... ඒකයි ඒක දැනෙන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17209877310259722992014-06-30T05:34:19.168-07:002014-06-30T05:34:19.168-07:00සුපිරිම වැඩ සටහනක්. ගොඩාක් ගීත වල නව සංගීත සංස්කරණ...සුපිරිම වැඩ සටහනක්. ගොඩාක් ගීත වල නව සංගීත සංස්කරණය සාර්ථකයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48144250805165707772014-06-30T05:33:06.890-07:002014-06-30T05:33:06.890-07:00විරිඳු කාරයා තවත් ගීයකට දායක කර ගත්තා. පහසුවටත් වා...විරිඳු කාරයා තවත් ගීයකට දායක කර ගත්තා. පහසුවටත් වාසියටත් කියන එකට. ඒකෙදි බලාගන්න පුළුවන් සුනිල් කියන්නේ කොතරම් නිහතමානි මනුස්සයෙක්ද කියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7506922859749428982014-06-30T05:31:18.938-07:002014-06-30T05:31:18.938-07:00මම නම් නයි ටී එන් බලන්නෙම නෑ. ඔය කවුරු හරි කිව්වොත...මම නම් නයි ටී එන් බලන්නෙම නෑ. ඔය කවුරු හරි කිව්වොත් පස්සෙ තමයි වීඩියෝ එක බලන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11880734122799770292014-06-30T05:30:13.476-07:002014-06-30T05:30:13.476-07:00හා....හා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28914888313029232652014-06-30T05:29:37.473-07:002014-06-30T05:29:37.473-07:00ඌත් කළබල නෑ... ගහන් ගහන එක හිට් වෙනවා.. තාත්තලගේ ස...ඌත් කළබල නෑ... ගහන් ගහන එක හිට් වෙනවා.. තාත්තලගේ සින්දු කියන පුත්තුන්ට නියම ආදර්ෂයක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27660935981586220952014-06-30T05:28:25.690-07:002014-06-30T05:28:25.690-07:00අරක කිව්වේ මචෝ...අරක කිව්වේ මචෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63697326252500951562014-06-30T05:27:46.563-07:002014-06-30T05:27:46.563-07:00අර උදේට බයිලා ගහන එකා රෙදි නැතුව කඩේ යන්නේ. නොයා ක...අර උදේට බයිලා ගහන එකා රෙදි නැතුව කඩේ යන්නේ. නොයා කොහොමද අමුණුගමයට ලයිසන් දෙන්න ඇත්තේ ඒකට නෙව.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31840716803018185022014-06-30T05:26:18.053-07:002014-06-30T05:26:18.053-07:00එළකිරි... උඹ වගේම තාත්තත් ආතල් ඩයල් එකක් වෙන්න ඇති...එළකිරි... උඹ වගේම තාත්තත් ආතල් ඩයල් එකක් වෙන්න ඇති. හැපි බෝත් ඩේ මචෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20383269105465748002014-06-30T05:24:55.601-07:002014-06-30T05:24:55.601-07:00සුභ පැතුම් හෝ ගාලා ගලාගෙන එනවා.. ගොඩක් උන්ට කියා ග...සුභ පැතුම් හෝ ගාලා ගලාගෙන එනවා.. ගොඩක් උන්ට කියා ගන්න බැරිව හිටපු දෙයක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16514772992753467232014-06-30T05:23:08.920-07:002014-06-30T05:23:08.920-07:00සුනිල් කියන්නෙත් ජෝති වගේම හදවත රත්තරන් සුන්දර මනු...සුනිල් කියන්නෙත් ජෝති වගේම හදවත රත්තරන් සුන්දර මනුස්සයෙක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15400699902736069922014-06-30T05:22:00.481-07:002014-06-30T05:22:00.481-07:00ප්රබුද්ධයෝ නෙමෙයි පරණ උන් 99% ක්ම එහෙම තමයි...ප්රබුද්ධයෝ නෙමෙයි පරණ උන් 99% ක්ම එහෙම තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77013507317998724952014-06-30T05:21:03.179-07:002014-06-30T05:21:03.179-07:00මේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ආය...මේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ආයෙත් වැඩවසම් පාළණ ක්‍රමයකට ගෙනියන්න තමයි හැම එකාම දත කන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26572380697030225392014-06-30T05:19:03.959-07:002014-06-30T05:19:03.959-07:00ඕවා කතා කළාම අපේ අයට මල පනිනවා. ඕක මම හැමදාම කියන ...ඕවා කතා කළාම අපේ අයට මල පනිනවා. ඕක මම හැමදාම කියන දෙයක්. මේකේ කොහෙද සංස්කෘතියක්. සුද්දා නාවනම්, බොට්ස්වානාවලටත් වඩා එහා ගොබ්බ රටක්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73438246629378267962014-06-30T05:16:39.447-07:002014-06-30T05:16:39.447-07:00මම නම් උසස් වින්දනය කියලා හිතන්නේ පොඩි උන් විඳින ද...මම නම් උසස් වින්දනය කියලා හිතන්නේ පොඩි උන් විඳින දේ. මොකෝ උන්ගේ රසේ කුරුවල් වෙලා නෑ. හරි පිරිසිඳුයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12038500902016750002014-06-30T05:14:19.960-07:002014-06-30T05:14:19.960-07:00සුනිල්ට අකමැති වෙන්නේ ඇත්ත කතා කරන නිසා. ඇත්ත හරි ...සුනිල්ට අකමැති වෙන්නේ ඇත්ත කතා කරන නිසා. ඇත්ත හරි තිත්තයි බන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com