tag:blogger.com,1999:blog-6408302481691521967.post6885131401815658207..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: බොරතෙල් ආතල් - Mistry of Crude Oilමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6408302481691521967.post-56472625937862122312014-07-04T23:39:30.324-07:002014-07-04T23:39:30.324-07:00Read Read Anonymoushttps://www.blogger.com/profile/06525490790870724500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40367255975755407292010-08-11T12:25:26.347-07:002010-08-11T12:25:26.347-07:00I would like to exchange links with your site maat...I would like to exchange links with your site maathalan.blogspot.com
Is this possible?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34936911895944620072010-05-19T19:38:52.129-07:002010-05-19T19:38:52.129-07:00@ දියරකුස්
මට නම නම් මතක නෑ හොඳට රූපේ මතකයි. මැති...@ දියරකුස්

මට නම නම් මතක නෑ හොඳට රූපේ මතකයි. මැතිනිත් හිටිය 77 පරාජයේ රැලියක කිව්වෙ හැබයි. මම පොඩි නිසා මං හිතුවා මූ ඇත්ත කියන්නේ කියල.

@ තිස්ස දොඩන්ගොඩ

ටිමොරයේ තත්වය ගැන දැනුවත් කලාට පින්. මෙහේ එන්න නෙමේ. දරුවෙක් වත් මෙහේ තියන්න හිතන්න එපා. මම ඇවිල්ල දුක් වෙන කෙනෙක්. පුලුවන් ඉක්මනින් නැවත යනව. මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44765692060831936162010-05-19T03:34:46.154-07:002010-05-19T03:34:46.154-07:00හැබෑටම මේ කතාවේ ඇත්තක් තියනවා... තෙල් හම්බවුනාය කි...හැබෑටම මේ කතාවේ ඇත්තක් තියනවා... තෙල් හම්බවුනාය කියලා ඔක්කොම හරියන්නේ නැ තමා... තෙලුත් එක්ක අවුරුදු පහලොවක් විතර ගැවසෙන එකෙන් මටත් ටිකක් විතර එහෙම හිතෙනවා... පහසුවෙන්ම කරගන්න පුලුවන් දේවලුත් අතපසු කරල අනෙක් මිනිහගෙ දේම විවේචනය කර කර ඉන්න මිනිස්සු ඇබ්බෑහි වේගන එනවා මගේ හිතේ... නයිජීරියාව ෂෙල් කොම්පැණියටයි, විමුක්තිකාමීන්ටයි හිරවෙලා... බෲනායි රාජ්‍යය සම්පූර්ණයෙන්ම ෂෙල් සමාගම අතේ... ඉරාකය සුඩානය ගැන කථා කරලා වැඩක් නැහැ... මුල්ම ඔපෙක් රටක් වන ඉන්දුනීසියාවේ විසාල තෙල් ඇති පලාතක් වන ඊස්ට් ටීමොරයේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් තෙල් තියනවා කියලා දැනගත්ත කාලේම විමුක්ති අරගලයක් බිහිවෙනවා... නතර වෙන්නේ ඕස්ට්‍රේලියාවේ අනියම් පාලනයට නතු වෙනම රටක් බිහිවෙලා...

දැනට අපේ රටේ මේකට අවශ්‍ය නීතිමය දේ කෙරිලා තියෙන්නේ... 1963 බිහිවෙච්චි ඛනිජ තෙල් පනත අදටත් හොඳින් වැඩක් ගන්න පුලුවන් තරම් බලගතු එකක්... ඒත් ඉතින් ඒ සියලු අනපනත් එසේම තිබියදී ඉන්දියානු සමාගමකට තෙල් විකිණීම කරගෙන යන්න ඉඩදුන්නා.. චීන වරායේ අදටත් ඔවුන් කටයුතු කරන්නේ නෛතික ලියවිල්ලක් නැතිව...

ක්ෂේත්රයේ දක්ෂයෝ, රටට ආදරේ ඇති, ටිකකුත් ඕනේ කරනවා මේ වැඩේ ඉස්සරහට ගෙනියන්න... මම පුද්ගලිකවත් ලෑස්තියි වැඩේ හරි පැත්තට යනවනම් පුලුවන් හැටියකින් උදව් වෙන්න ලංකාවට ඇවිත්... තව එහෙම බොහෝ දෙනක් ඉන්නවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21273164759577054442010-05-18T22:10:05.038-07:002010-05-18T22:10:05.038-07:00කවුද බං අර මැණික් කතාව කියපු ගොබිල..කවුද බං අර මැණික් කතාව කියපු ගොබිල..විකසිතhttps://www.blogger.com/profile/08263669864900828445noreply@blogger.com