tag:blogger.com,1999:blog-6408302481691521967.post6894305071736940655..comments2024-03-28T03:34:33.876-07:00Comments on මාතලන් | Maathalan: බස් ගස් හා හූ ඉස් ද බොස් - Too many cooks spoil the soupමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-6408302481691521967.post-91695299815443062482016-12-09T04:52:50.340-08:002016-12-09T04:52:50.340-08:00රට කරවන මහ එවුන් දෙන්නගෙම අතින්, 'රට පාලනය'...රට කරවන මහ එවුන් දෙන්නගෙම අතින්, 'රට පාලනය' කියන දෙය ගිලිහී යමින් පවතින්නේ. කොහෙවත් කිසිම පාලනයක් නෑ.

මහින්දයගෙ කාලේ ඌ පවුල පිටින්ම දෙපරන්දෙන් යන්න 'හෝල් සෙල්' හොරකම් කලත්, ඒ යකාගේ කාලේ හොඳ හෝ නරක පාලනයක් තිබුන. ඒ කාලේ අධිකරණයයි, GMOA එකේ ගොන් දොස්තරලයි, කොන්දොස්තරලයි ඇතුළු හැම එකාම වැඩ කරේ මහින්දයට ඕන විදියට මිසක් උන්ට ඕන විදියට නෙමෙයි. ඔය නානසාරය වගේ තක්කඩි ජාතිවාදී කහකඩයෝ තම්බින්ට ගේම ඉල්ලුවේත් මහින්දයට ඕන නිසා මිසක් උන්ට ඕන නිසා නෙමෙයි.

සිරිසේන ලොක්ක ජන සමුහයක් අමතනකොට, වක්කඩ කැඩුව වගේ දෙලොවටම නැති මහා විශාල හෑල්ලක් දෙසාබානවා. තෝරාගත් පිරිසක් අමතනකොට උන්ට මෝඩ ආතල් දෙන්න බේගලයක් දෙසා බානවා. ඒ වගේ තමයි අර පත්තර කාරයන්ට කියල තියෙන්නේ 'රැහේ' එවුන් කියල. බම්බුව...අර සෝභිත හාමුදුරුවොයි, චන්ද්‍රිකා නෝනයි, යහපාලන සෙට් එකයි එකතුවෙලා ඔය යකාව එලියට ඇදගෙන ආවේ නැත්නම්, මිනිහ තාම ඉන්නේ මහින්දය ඇතුළු 'හොරුන්ගේ රැහේ.' එකයි ඇත්ත.

දැන් ලැබුණයි කියන ප්රජාතන්ත්රවාදේ හරියට අවුරුදු ගානක් බඩ වේලිලා හිටපු එකෙකුට, නවතින්නේ නැති විදියට අතීසාරය හදුනා වගේ.

ඕනෑ එකටයි එපා එකටයි හැම හාල්පාරුවොම හැම බඩකඩුත්තුවටම, ජන ජීවිතය අඩාල කරමින් පාරවල් වහගෙන මලඉලව් උද්ගෝෂණ කරනවා.
GMOA එකේ ගොන් දොස්තර නඩේ, උන්ගේ වුර්තියට අදාළ නොවන කාරනා වෙනුවෙන් ටයි දාගෙන, බෝඩ් උස්සගෙන පාරවල් වහගෙන උද්ගෝෂණ කරනවා.
පිනට ඉගෙනගන්න 'වෙන්ඩ MBBS' කොල්ලෝ වාට්ටු වලදී විතරක් අදින්න නියමිත සුදු දිග කබා ඇදගෙන, තවත් උන් වගේ රටේ දරුවන් පිරිසකට මුදල් ගෙවා ඉගෙන ගන්නට තිබෙන අවස්තාවන් නැති කරන්න කියල බෝඩ් උස්සගෙන පාරවල් වහගෙන උද්ගෝෂණ කරනවා
රිය අනතුරකින් එකෙක් මළාම, ගමේ එවුන්ටික එකතුවෙලා මිනී පෙට්ටිය පාර මැද්දේ තියාගෙන, ටයර් පුළුස්සමින් පාරවල් වහගෙන උද්ගෝෂණ කරනවා.
ගමේ එකෙක් අලියෙක් ගහල මළාම ඒ මිනී පෙට්ටියත් පාර මැද්දේ තියාගෙන, ටයර් පුළුස්සමින් පාරවල් වහගෙන උද්ගෝෂණ කරනවා.
මාළු කාරයෙක් හරි මාළු බෝට්ටුවක් හරි මුහුදේදී අනතුරකට ලක් වුනොත්, කෝච්චි වලට යන්න නොදී, ගමම එකතුවෙලා රේල් පාරේ බුදිය ගන්නවා.
තව ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර්ලයි, කොන්දොයි මෙකී නොකී හැම වුර්තියකම එවුනුයි, අන්තරේ හැතිකරෙයි හැමදාම කොහේ හරි ප්‍රධාන පාරක් වහනවා ඉලවු උද්ගෝෂණ කියල.
මේකටද ප්රජාතන්ත්රවාදය කියන්නේ? මේ අතොරක් නැති උද්ගෝෂණ වලින්, ඒවාට සම්බන්ධ නෙවෙන සාමාන්‍ය ජනයාට විදින්නට සිදුවෙන අතොරක් නැති පීඩාවන්, හිටන්ටයි, ලිච්චවීටයි පෙන්නේ නැද්ද? ඒවා වලක්වන්න බලය පාවිච්චි කරන්න බැරිද?

මේ විදියට නීතියක් හෝ පාලනයක් නැති, ආර්ථික අතිනුත් ගරා වැටුණු පරිසරයක් තුල මිනිස්සු හිතන්න පටන්ගනීවී 'හොරා වුනත් හිටපු එකා එනවනම් හොඳයි කියල.

ප. ලි,
බැරි වෙලාවත් ඒකා ආපහු අවොත් මාතයි, අපියි මේ වගේ ලියලනම් හමාරයි පුතෝ! SundaraWarnahttps://www.blogger.com/profile/01688839136752299374noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73333783396373510622016-12-09T03:27:37.993-08:002016-12-09T03:27:37.993-08:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82146552464221343602016-12-09T03:27:22.536-08:002016-12-09T03:27:22.536-08:00පෝඩ්ඩක් බලහන් මර්කෙල් නෝනා හරි බරක් ඔබාමා හරි එකක්...පෝඩ්ඩක් බලහන් මර්කෙල් නෝනා හරි බරක් ඔබාමා හරි එකක් හදනවද කියලා හිටන්.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71615283634265525742016-12-09T03:26:36.398-08:002016-12-09T03:26:36.398-08:00පූජකයෝ උන්ගේ ඩියුටිය නොකර හැමිනෙන්න එනවා හැම රෙද්ද...පූජකයෝ උන්ගේ ඩියුටිය නොකර හැමිනෙන්න එනවා හැම රෙද්ද අස්සේම... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9641276441324959762016-12-09T03:25:46.782-08:002016-12-09T03:25:46.782-08:00වෙන්න දෙයක් නෑ... දැනුත් අපි කරන්නේ ඒකම තමයි... වෙන්න දෙයක් නෑ... දැනුත් අපි කරන්නේ ඒකම තමයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64350811618664093442016-12-09T03:25:08.159-08:002016-12-09T03:25:08.159-08:00මෛත්‍රී පාර්ශවයේ උන් මේ දේම කබර රාලගේ කාළේ වෙනකොට ...මෛත්‍රී පාර්ශවයේ උන් මේ දේම කබර රාලගේ කාළේ වෙනකොට කොහේද දන්නේ නෑ උන්නේ. ඔය වැඩේ හෙට වෙන එකෙක් කරනවා. මොකා කලත් ඒවා හෙන ගහන වැඩ. පර්පචුවෙල් එකෙට ගේම දෙනවා නම් කලින් උන්වත් පෝලිමේ ගේන්න ඕන. ඔක්කෝම එක්කහු වෙලා ඊ පී එෆ් සල්ලි ටික තමයි කන්නේ.. මහින්දලා ගහලා තියෙන්නේ ඔහොම නෙමෙයි බිලියන් ගනන්... දැන් මෙයාලා ට්‍රයි කරන්නේ ඒ ගාන බීට් කරන්න අවුරුදු දෙක තුනකින්...
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19476103079052196752016-12-09T03:22:04.976-08:002016-12-09T03:22:04.976-08:00උඹ කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි මදි ලොක්කා....උඹ කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි මදි ලොක්කා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46284531278736932962016-12-09T03:21:11.346-08:002016-12-09T03:21:11.346-08:00ඕක දැන් කුඩුව වගේ තියන ටික ගෝනි වලින් වහලා ලංකාවේ ...ඕක දැන් කුඩුව වගේ තියන ටික ගෝනි වලින් වහලා ලංකාවේ ලොකුම හු[හ]ත්ත කියලා පෙන්නමු Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33043253259033331392016-12-09T02:23:44.453-08:002016-12-09T02:23:44.453-08:00සමහරවිට ලොක්කට කොහෙන් හරි කොන්ත්‍රාත් එකක් ආවද දන්...සමහරවිට ලොක්කට කොහෙන් හරි කොන්ත්‍රාත් එකක් ආවද දන්නේ නෑ ලොකුම එක අපේ වෙන එක වලක්කන්න කියල.. පිටින් හෝ රට ඇතුළෙන්ම..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38643914736867627912016-12-08T21:30:56.545-08:002016-12-08T21:30:56.545-08:00වැරදි නැති කෙනෙක් මෙදියතෙහිම නැත.වැරදි නැති කෙනෙක් මෙදියතෙහිම නැත.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10132523320678125782016-12-08T20:59:32.438-08:002016-12-08T20:59:32.438-08:00අපරාදේ මේක නතර කලේ. මේක හැදුවා නම් මිනිස්සු කී දෙන...අපරාදේ මේක නතර කලේ. මේක හැදුවා නම් මිනිස්සු කී දෙනෙක් මේක බලන්න එනවද. පොඩි පොඩි කඩ කාරයෝ මේකෙන් කීයක් හොයා ගන්නවා. මේක මෙහෙමනම් වෙසක් එකට තොරන් හදන්නනත් එපා කියයි. වෙසක් කූඩුත් එපා කියයි. දන්සැලුත් එපා කියයි. අඩුම තරමේ පන්සලේ පානක් පත්තු කරන්නත් එපා කියයි. එතනින් එහාට ලස්සනට ඇඳුමක් අඳින්නඑපා කියයි. ගෑණුන්ට මේකප් දාන්න එපා කියයි. ඇයි මේ හැම දේම නාස්තිකාර වියදම්නේ.

(ජේ ආර් ගේ කාළයේ මිරිදිය මසුන් බෝ කිරීමට විරුද්ධව මෙහෙම කේස් එකක් ආවේය.) මේක ආවේ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ වගේ මට මතක. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34858178820088878552016-12-08T18:40:18.766-08:002016-12-08T18:40:18.766-08:00ඕක තමයි අපේ රටේ හැටි ...
කවදා හරි අපිට වෙන්නේ බුරු...ඕක තමයි අපේ රටේ හැටි ...
කවදා හරි අපිට වෙන්නේ බුරුවා අරගෙන ගිය තාත්තටයි පුතටයි උන දේ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85103508633813742482016-12-08T18:21:04.447-08:002016-12-08T18:21:04.447-08:00දැන් බාගෙට හදපු නත්තල් ගහේ හොද නැව් ගෙටගහන කඹ (Moo...දැන් බාගෙට හදපු නත්තල් ගහේ හොද නැව් ගෙටගහන කඹ (Mooring Rope) ටිකක් එල්ලලා අපේ රටේ ඉන්න කාලකන්නි දේශපාලුවෝ ඔක්කෝමයි උන්ව පුම්බන උන්ට කඩේයන හෙන්චයියෝ ටිකයි පාදිලියෝයි ගනින්නාසේලයි මුලධර්මවාදි හම්බයෝටිකයි එල්ලන්න ඔ්නේ.එල්ලලා මරන්න ඔනේ එතකෙට අම්මට සිරි ලංකාව සුපිරි රටක් කරන්න පුළුවනි. (නිකං කඹ වලින් මුන්ව එල්ලන්න බැරි නිසයි නැව් ගෙට ගහන කඹ (Mooring Rope) ගන්නේ.) කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43614776252436073972016-12-08T12:10:31.875-08:002016-12-08T12:10:31.875-08:00මේ බැඳුම්කර කේස් එක ගැන නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්...මේ බැඳුම්කර කේස් එක ගැන නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ අදහස;

මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසන්නේ මහ බැංකු දැවැන්ත මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලනිප දැඩි කළකිරීමකින් පසුවන බවත්, එය අසූචි වළක් වැනි සිදුවීමක් බවත් , මෙම සිද්ධිය වැසීමට යමෙක් ක්‍රියා කරන්නේ නම් එය අසූචි ගා ගැනීමක් වැනි ක්‍රියාවක් බවද ඒ මහතා පවසයි.

එමෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාසයට (FCID) පැමිණිලි 7,000ක් විභාග කිරීමට ඇති බව ප්‍රකාශ කර ඇති මුත් එම පැමිණිලි 7,000න්ම සිදු වූ අලාභයට වැඩි අලාභයක් මහ බැංකු බැඳුම්කර සිදුවීම හරහා සිදු වී ඇති හෙයින් ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණ සිදු කළ යුතු බවත්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කරන බවත් ඔහු පැවසීය.

මේ ගැන මාතලන් ගේ මතය මොකක්ද? හැබෑටම මරාල අවු. 10ක් කළායි කිව් හොරකම් සියල්ලටම වඩා මේ බැංකු හොරකම ලොකුයි කියල සමහර ආර්ථික විද්‍යාඥයොයි පුද්ගලික අංශයේ මුල්‍ය විශේෂඥයොත් කියනව. මේක ඇත්තද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67850019057944739912016-12-08T08:14:42.111-08:002016-12-08T08:14:42.111-08:00/එයාට දුප්පත් උන් ගැන මාර කැක්කුමක් ඇති වී තිබේ. ම.../එයාට දුප්පත් උන් ගැන මාර කැක්කුමක් ඇති වී තිබේ. මහින්දගේ කාළේ රතුපස්වල පල්ලියේ ආරක්ෂාව පතා ගිය පිරිසට පුක නැති වෙන්න දෙද්දී, මුන්නැහේ උන්නේ ස්වර්ග රාජ්ජයේ වෙන්නට ඇතිය. මීගමුවේ ඇන්ටනීලාගේ ඔළු කටු කුඩු කරද්දි, මුන් වහන්සේ දෙවියන් වහන්සේ හා මක්කා හරි කොර කොර ඉන්නට ඇතිය. (අඩු ගානේ ක්‍රිස්තියානු මැති ඇමතිවරුන්ද, කෝටි ගනන් වාහන ගනිද්දි, ඒවා ගන්න එපා කියා කිව්වා නම්, ඕන් මෙයා දුප්පතුන් ගැන මාර අමාරුවක් තියෙන එකෙක් කියා අපටත් හිතෙනවාය.)
//ස්වර්ග රාජ්ජයේ සිට දෙස වදාල මාරු කියමන ටිකකි.
හැබැයි ඉතින් බැටිස්ටා මහින්දට වඩා හොඳයි කිව්වනේ. මටනම් එහෙම බැලුවොත් චන්දෙ පැරදිලා ගෙදර ගිය මහින්ද හොඳ. මේ ගොල්ලගෙන් කොටසකුත් යවන්න පුලුවන්නම්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65469090073356051622016-12-08T08:00:58.851-08:002016-12-08T08:00:58.851-08:00සුපිරි කියමන අරු. ආයේ කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ....සුපිරි කියමන අරු. ආයේ කියන්න දෙයක් ඉතුරුවෙලා නැහැ.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27652195909112262752016-12-08T06:07:30.510-08:002016-12-08T06:07:30.510-08:00උඹත් අර සුමනදාස වගේ අනාවැකි කියන්න ගත්තා නම් මරු අ...උඹත් අර සුමනදාස වගේ අනාවැකි කියන්න ගත්තා නම් මරු අරූමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32700158813500906482016-12-08T06:03:33.997-08:002016-12-08T06:03:33.997-08:00නත්තල් ගහ වෙනුවට ගෝල්ෆේස් එකේ හදන්න තිබුනේ එල්ලුම්...නත්තල් ගහ වෙනුවට ගෝල්ෆේස් එකේ හදන්න තිබුනේ එල්ලුම් ගහක් කියලා මම ඕක හදන වෙලාවේ යාලුවෙකුට කිව්වා. ඌ පෙරේදා මට කෝල් එකක් දීලා කියනවා අර නත්තල් ගහ දැන් එල්ලුම් ගස් යවලා කියලා. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54813739239462369582016-12-08T05:30:13.584-08:002016-12-08T05:30:13.584-08:00මහින්දට පින් සිද්ද වෙන යන අවුරුදු දෙකක් නේ... ඒකයි...මහින්දට පින් සිද්ද වෙන යන අවුරුදු දෙකක් නේ... ඒකයි නිතරම මතක් කොරන්නේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58364434980486561952016-12-08T05:29:16.880-08:002016-12-08T05:29:16.880-08:00ඒක තමයි මම හැමදම කියන්නේ.. අති දරුණු නිතී රීති ගේන...ඒක තමයි මම හැමදම කියන්නේ.. අති දරුණු නිතී රීති ගේන්නම ඕන. ඒ වගේම කිසිම බේදයකින් තොරව නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වෙන්න ඕන. මාධ්‍යට පූර්ණ නිදහස තියෙන්නේ ඕන. ඒත් ඒකෙත් පිස්සු කෙලිනවා නම් අල්ලලා ඇතුලට දාන්න ඕන. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30616533551666376802016-12-08T05:26:48.552-08:002016-12-08T05:26:48.552-08:00මහින්ද නැතුව රට කිරීම කෙසේ වෙතත් දේශපාලනේ කියන වචන...මහින්ද නැතුව රට කිරීම කෙසේ වෙතත් දේශපාලනේ කියන වචනෙ වත් කියාගන්න බැරි සීන් එකක්නෙ බලාගෙන යනකොට තියෙන්නෙ.දියවන්නාවෙ තියන ලෝකෙ ලොකුම ගවලෙනේ පෙන්නන දර්සන බලනකොට දුක හිතෙනවා... අකමැටියගෙන් ප්‍රස්නයක් අහපුවාම වචන දෙකයි උගෙ.. ඉතුරුවා මහින්ද ගැන.ඒ මදිවට පඩිත් මදි ලු.අහවල් දේ කොරනවාටද දල්ලෑ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27507492832140177752016-12-08T05:23:11.509-08:002016-12-08T05:23:11.509-08:00ඔයා හිතන්නේ කොහොමද...?ඔයා හිතන්නේ කොහොමද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91556522485410071222016-12-08T05:21:38.345-08:002016-12-08T05:21:38.345-08:00අපේ උන් ඔය වැඩේට මාර දස්සයි නේ...
ඒ කියන්නේ අස්සය...අපේ උන් ඔය වැඩේට මාර දස්සයි නේ...

ඒ කියන්නේ අස්සයා පැන ගියායින් පස්සෙ තමයි ඉස්තාලේ වහලා දාන්නේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7510957337058563542016-12-08T05:21:29.050-08:002016-12-08T05:21:29.050-08:00රට පාලනයට පුද්ගලයො ඕන නැහැ.
රට පාලනේ කරගන්න පුද්ග...රට පාලනයට පුද්ගලයො ඕන නැහැ.
රට පාලනේ කරගන්න පුද්ගලයො හොයන්න ගිහිං තමයි ලෝකෙ ගොඩක් රටවල්වලට කෙළවුණේ. (අපටත් ඇතුලුව)
රට පාලනේ කරන්න ක්‍රමවේදයක් ඕන...
රාමුවක් ඕන... ඒකෙන් පිට පනින්න ලැජ්ජා වෙන පාලකයො ඕන...
පිට පැන්නොත් මෙන්න පිට පැන්නා කියලා පෙන්නන්න පුළුවන් ඈයො ඉන්න ඕන...
(යූඇන්පියේ පිට කහන සිවිල් සමාජය වෙනුවට)උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65716654134256181452016-12-08T05:20:10.284-08:002016-12-08T05:20:10.284-08:00කාදිනල්ට සාතන් වැහිලා.... කාදිනල්ට සාතන් වැහිලා.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com