tag:blogger.com,1999:blog-6408302481691521967.post6901552542782082355..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: අනාගත මුල් පිටු - Future Newsමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-6408302481691521967.post-85225599757233728632011-10-07T05:21:15.218-07:002011-10-07T05:21:15.218-07:00@ පොඩි මෑන්
එතකොට රිපීට් ටෙලිකාස්ට් වෙනවා. ඇයි බන්...@ පොඩි මෑන්
එතකොට රිපීට් ටෙලිකාස්ට් වෙනවා. ඇයි බන් නේවී අජිත් මලේ එහෙමනේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18682619786816053182011-10-07T05:19:55.533-07:002011-10-07T05:19:55.533-07:00@ සිතුවිලි මණ්ඩිය
ලස්සන කතාවක්.. බුවාට උඹ ගැනත් කි...@ සිතුවිලි මණ්ඩිය
ලස්සන කතාවක්.. බුවාට උඹ ගැනත් කියන්නම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11137304413626246002011-10-06T06:49:59.909-07:002011-10-06T06:49:59.909-07:00පොලිස්කාරයන් හා සැකකාරයන් අතර පවත්වන වාර්ෂික ක්රි...පොලිස්කාරයන් හා සැකකාරයන් අතර පවත්වන වාර්ෂික ක්රිකට් ගැටුමේදී බවුන්සර් පන්දුවක් හිසේ වැදී කොටි සෝමේ මරුට.සිතුවිලි මණ්ඩියhttps://www.blogger.com/profile/01388130234640640536noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69370663417995179272011-10-06T03:05:43.475-07:002011-10-06T03:05:43.475-07:00අත්තඩංගුවට ගත් සිරකරු ප්ලායෑමට මාංචු පිටින් කැලණිග...අත්තඩංගුවට ගත් සිරකරු ප්ලායෑමට මාංචු පිටින් කැලණිගට පැනීම නිසා මියයයි..පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91649024188262894992011-10-05T20:37:24.000-07:002011-10-05T20:37:24.000-07:00@ ඕනයා
කස්ටියට එපා වෙනකම් ඒකනම් කෙරෙයි..@ ඕනයා
කස්ටියට එපා වෙනකම් ඒකනම් කෙරෙයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22059540999389924182011-10-05T20:36:32.284-07:002011-10-05T20:36:32.284-07:00@ තනි අලියා
එහෙම නොදැම්ම එකම හොඳයි. මොකෝ මී උන වෙන...@ තනි අලියා
එහෙම නොදැම්ම එකම හොඳයි. මොකෝ මී උන වෙන්නත් පුළුවන්නේ. සර්ප විෂටත් වකුගඩු අප්සෙට් වෙනවනේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35555599654793369242011-10-05T11:29:50.945-07:002011-10-05T11:29:50.945-07:00ශිහ් . . . මාතලන් අලුත් ජොබ් එකට ගියාම බ්ලොග් ලිය...ශිහ් . . . මාතලන් අලුත් ජොබ් එකට ගියාම බ්ලොග් ලියන්න වෙලාව තියෙයි නේද ???duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41356238190041683412011-10-05T10:10:11.311-07:002011-10-05T10:10:11.311-07:00@buwa
මමත් මුලින්ම දැම්මෙ අාසනික් විෂවී කියල තමා,....@buwa
මමත් මුලින්ම දැම්මෙ අාසනික් විෂවී කියල තමා,.... පස්සෙ මට නිකං මොකද්ද වගේ හිතුන අප්ප! :)

සමහරවිට " සැකකරු ගෙල වැලලාගන්නට තැත් කිරීමේදී කොන්ද කැඩී මරුට, සියලු පොලිස් ස්ථාන වලට ප්රමිතියෙන් යුත් කඹ ලබා දීමට පියවර ගනී" වගේ නිව්ස් පලවෙන්න ඉඩ තියෙයිද??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42479401502784832342011-10-05T09:03:20.690-07:002011-10-05T09:03:20.690-07:00@ සුජීව කොහුවල
ටෑන්ක්ස්.. බුවාගේ පෝස්ට් එකෙන් තමයි...@ සුජීව කොහුවල
ටෑන්ක්ස්.. බුවාගේ පෝස්ට් එකෙන් තමයි අදහස ආවේ. උඹේ කොමෙන්ට් එකක් දැක්කෙ සෑහෙන කාළේකින්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59119652910179995652011-10-05T09:01:38.086-07:002011-10-05T09:01:38.086-07:00@ හිස් අහස
සමහ විට කම්මුල් පහරකින් උනත් මියයන්න ති...@ හිස් අහස
සමහ විට කම්මුල් පහරකින් උනත් මියයන්න තියෙන අවස්ථාව වැඩියි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90262880979257323022011-10-05T09:00:13.335-07:002011-10-05T09:00:13.335-07:00@ ජෝතිෂ ලංකා
ටැන්කූ...@ ජෝතිෂ ලංකා
ටැන්කූ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1954976918817462872011-10-05T08:59:07.130-07:002011-10-05T08:59:07.130-07:00@ බුවා
දන්නවනම් පොඩ්ඩක් කතා කොරල බලහන්.@ බුවා
දන්නවනම් පොඩ්ඩක් කතා කොරල බලහන්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38351836805390365862011-10-05T08:57:55.304-07:002011-10-05T08:57:55.304-07:00@ තනි අලියා
වෙන්න පුලුවන් හොඳ කතාවක්..@ තනි අලියා
වෙන්න පුලුවන් හොඳ කතාවක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78662280181221525732011-10-05T08:56:48.600-07:002011-10-05T08:56:48.600-07:00@ ප්රසන්න86කේ
පෘතුවිය කියන ළෝකේ උතුම්ම රටේ වෙන්න ...@ ප්රසන්න86කේ
පෘතුවිය කියන ළෝකේ උතුම්ම රටේ වෙන්න පුලුවන් දේවල්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-408942373445235142011-10-05T08:55:03.942-07:002011-10-05T08:55:03.942-07:00@ දිල්
මහින්දානන්ද නෙමෙයි අනේ මහින්ද අබේසුන්දර. මහ...@ දිල්
මහින්දානන්ද නෙමෙයි අනේ මහින්ද අබේසුන්දර. මහින්දානන්ද කියන්නේ කොච්චර වැදගත් මහත්මයෙක්ද..? අපොයි බිස්කට් එකක් හොරකම් කරත් රටින් පනින්න බලාගෙන තමයි කරන්නේ. මොකෝ කඩේ පෙන්නන්න යන ගමන් කකුල පැටලිලා වැටුනොත් හෙම.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17276267913412053572011-10-05T08:13:15.065-07:002011-10-05T08:13:15.065-07:00මා දුටු උඹේ හොඳම පෝස්ට් එක මේක.මා දුටු උඹේ හොඳම පෝස්ට් එක මේක.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35139225906957921352011-10-05T06:55:17.813-07:002011-10-05T06:55:17.813-07:00පොලිස් නිලධාරියාගේ පෙම්වතියට අතවර කිරීමට උත්සහ කල ...පොලිස් නිලධාරියාගේ පෙම්වතියට අතවර කිරීමට උත්සහ කල සැකකරු . සෙරෙප්පු පහරකින් මරුට !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58269859844897524482011-10-05T06:23:44.945-07:002011-10-05T06:23:44.945-07:00හික්..මරු..හික්..මරු..jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46358846531335551152011-10-05T05:52:10.987-07:002011-10-05T05:52:10.987-07:00මහින්ද අබේසුන්දරය කථා කාරය උනාට ශුවර් නැ , මොකද වෙ...මහින්ද අබේසුන්දරය කථා කාරය උනාට ශුවර් නැ , මොකද වෙලාවකට මිනිහ කියන ඒවා මිනිහටම නිච්චියක් නැ , මාතලන් තමයි වැඩේට සුදුසුම එක්කෙනා ,ඉලංගකෝන් මහත්තයට කියන්නද පොස්ට් එකට පොරක් සෙට් වුනාය කියල

@තනි අලියා - කුඹුරු කෙටීමට ආ සැකකරු ආසනික් විෂ වී මරුට කියල දාමු , එතකොට නලින් මහත්තයටයි සී නිවුස් එකටයි මාසයක් විතර ජීවත් වෙන්නත් ඒකම යොදා ගන්න පුලුවන් ,.. ටූ ඉන් වන් හෙවත් එක ගලෙන් කූරුල්ලො දෙන්නයිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44827496834891107682011-10-05T04:41:23.372-07:002011-10-05T04:41:23.372-07:00පොලිස් නිලධාරියාගේ කුඹුරේ වැඩ කිරීමට රැගෙන අා සැකක...පොලිස් නිලධාරියාගේ කුඹුරේ වැඩ කිරීමට රැගෙන අා සැකකරුවා වකුගඩු රෝගයෙන් ජීවිතක්ෂයට. (එ් කියන්නෙ ජීවිත අක්ෂයට)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66144463205431684392011-10-05T04:06:46.497-07:002011-10-05T04:06:46.497-07:00කොයි ලෝකේ එව්වද අයියේ මේ?කොයි ලෝකේ එව්වද අයියේ මේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7259677820407580622011-10-05T04:01:31.313-07:002011-10-05T04:01:31.313-07:00කතා දෙකක් නෑ....ඔය හීන සැබෑවේවී....හුඟාක් දුරට සැබ...කතා දෙකක් නෑ....ඔය හීන සැබෑවේවී....හුඟාක් දුරට සැබැවෙලානෙ...මාතලන්...ඔන්න කිව්වා හොරකම් කරලා නම් පොලීසියට අහුවෙන්න එපා ඔන්න...පේනවා නොවැ වෙන දේවල්....

අර පොලීසියේ ලියන්නට ගියොත් නරකද....මහින්දා නන්දට වඩා නියමෙට කරාවි..

ඇත්තටම මාතලන් ඔය මහින්දා නන්ද ට ඔය තරමට බොරු පච කෙබර කොහෙන් එනවද මන්දා...මිනිහගෙ පඩියට වඩා ගෙවනවා ඇති පච වලට...දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1941117003722952832011-10-05T03:00:18.610-07:002011-10-05T03:00:18.610-07:00@ වෙද මහත්තයා
අනිවා. මගෙත් ප්රියතම එක ඒක...@ වෙද මහත්තයා
අනිවා. මගෙත් ප්රියතම එක ඒක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32591395978315207102011-10-05T02:59:19.604-07:002011-10-05T02:59:19.604-07:00@ ඇනෝ
බොහෝ විට ඊළඟ නිව්ස් එක වෙන්න ඉඩ තියෙනවා..@ ඇනෝ
බොහෝ විට ඊළඟ නිව්ස් එක වෙන්න ඉඩ තියෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48521492840369365642011-10-05T02:35:42.706-07:002011-10-05T02:35:42.706-07:00සිරි ලංකාවනේ සැබැවින්ම විය හැක.
මමත් කැමතිම බුවාග...සිරි ලංකාවනේ සැබැවින්ම විය හැක.
මමත් කැමතිම බුවාගේ ලිපියට තමයි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com