tag:blogger.com,1999:blog-6408302481691521967.post6972313866310541194..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: නිර්මාල් ඔබ නිවැරදියි - Nirmal, you are not wrong...මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger94125tag:blogger.com,1999:blog-6408302481691521967.post-68978843341429736512014-12-12T01:08:26.382-08:002014-12-12T01:08:26.382-08:00මම නම් හිතන්නේ මර්වින්ට MY3 අංකල් වෙනුවෙන් කරන්න ප...මම නම් හිතන්නේ මර්වින්ට MY3 අංකල් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ මහින්ද මාමගේ පැත්තේ ඉන්න එක. ඉඳල ඔය තම මොන මොනවහරි කිව්වනං ටක්කෙටම තව චන්ද කීයක් හරි මහින්ද මාමගේ ගොඩෙන් අඩු කරන්න තිබ්බඋකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12318274498057988392014-12-11T21:42:53.513-08:002014-12-11T21:42:53.513-08:00මම නම් කියන්නේ මුලින්ම මහින්දයි රනිලුයි මාරු වුනාන...මම නම් කියන්නේ මුලින්ම මහින්දයි රනිලුයි මාරු වුනානම් වැඩේ අහවරයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71507571728615553102014-12-11T19:33:50.675-08:002014-12-11T19:33:50.675-08:00දුක තමා රන්ජනී දුක තමා රන්ජනී DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90935912734878520132014-12-11T19:07:52.573-08:002014-12-11T19:07:52.573-08:00අනේ මඤ්ඤොක්කා. මටනං මේ යන විදිය සුවර් නෑ. මදි...මද...අනේ මඤ්ඤොක්කා. මටනං මේ යන විදිය සුවර් නෑ. මදි...මදි...හොඳටෝම මදි රැල්ල.Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78247389612960740742014-12-11T04:39:37.753-08:002014-12-11T04:39:37.753-08:00ඒකම තමයි බං මර්වින් ගැන මමත් කියන්නේ.. ඒකයි ගන්න එ...ඒකම තමයි බං මර්වින් ගැන මමත් කියන්නේ.. ඒකයි ගන්න එපා කියන්නේ.. නිර්මාල් කියන්නෙත් ඒ දේ.. ෆේස්බුක් ජනපතිලා මෙතුවක් කාළෙකට දිණලා නම් නෑ තමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16413542974170312932014-12-11T04:10:43.332-08:002014-12-11T04:10:43.332-08:00ම්ම්ම්............අපි මෙතැන මොන සෙද්ද කතා කොලත්......ම්ම්ම්............අපි මෙතැන මොන සෙද්ද කතා කොලත්......
ගම්මුන්ට හරි පණිවිඩයක් දෙන්න සමත් වෙලා නැහැ පොදු විපක්ෂය......
මංගල ල වැනි ගමේ හදවත් වලට පණිවිඩ යවපු උන් මෙහෙම නිහඩව සිටීම ගැටලුවක්....
මර්විය උඹට ශුරයෙක් වුනාට ....රට්ටුම දන්නව ...පඩ ෂෝ කාරයෙක් කියල මචෝ.....
කොහොමත් ලොක්ක දිනන බව තහවුරු කොරල ......තිරුපති වලදී දෙයියෝ....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55984908951537112212014-12-11T02:31:15.258-08:002014-12-11T02:31:15.258-08:00"තමන්ට පෙරාගත් රට""තමන්ට පෙරාගත් රට"Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33417022257382834752014-12-11T02:28:08.016-08:002014-12-11T02:28:08.016-08:00අප්පමාදෝ අමත පදංඅප්පමාදෝ අමත පදංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-742677477636196312014-12-11T02:26:54.801-08:002014-12-11T02:26:54.801-08:00මට බය මහින්ද ඒ පැත්තට ගිහින් රනිල් මේ පැත්තට එයිද ...මට බය මහින්ද ඒ පැත්තට ගිහින් රනිල් මේ පැත්තට එයිද කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55228534101174255792014-12-11T02:25:27.343-08:002014-12-11T02:25:27.343-08:00මගේ එක බලාගන්න බැරිද මචංමගේ එක බලාගන්න බැරිද මචංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18908269107350701072014-12-11T02:24:24.541-08:002014-12-11T02:24:24.541-08:00ගම්මන්පිල 100 ගන්නේ... මර්වින් ටිකක් වැඩියෙන් ගන්න...ගම්මන්පිල 100 ගන්නේ... මර්වින් ටිකක් වැඩියෙන් ගන්නවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91842855813930912262014-12-11T02:21:35.755-08:002014-12-11T02:21:35.755-08:00ඔහොම ස්වයං වින්දනේ යෙදුන කෙනෙක් අන්තීමෙදි නැවතුනේ ...ඔහොම ස්වයං වින්දනේ යෙදුන කෙනෙක් අන්තීමෙදි නැවතුනේ වැලිකඩ.. ගිනිකණ වැටුනම් ඔළුව අවුල් වෙනවා ගොඩක් අයගේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63816966659807936052014-12-11T01:23:08.426-08:002014-12-11T01:23:08.426-08:00වයිවර්ණ පාට ආදර්ශයට ගත යුතුයවයිවර්ණ පාට ආදර්ශයට ගත යුතුයPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54423407992347859262014-12-11T01:17:43.737-08:002014-12-11T01:17:43.737-08:00ආදර්ශ පාටය : එහෙන් අරන් එහෙට පැනපන්.... හිරුනිකාත්...ආදර්ශ පාටය : එහෙන් අරන් එහෙට පැනපන්.... හිරුනිකාත් ඒ පැත්තට පැන්නාම ඒ ගෑනිට බයේ..ආයිත් හොඳ ගානක් කපා ගෙන මේ පැත්තට පැනපන්...

අපිත් එතුමාට දෙකොනින් ම සුබ පතනවා... හිකිස්DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53217995032549672522014-12-11T01:12:47.918-08:002014-12-11T01:12:47.918-08:00මේ මොනව කියනවද ප්‍රනාන්දු සුරෙන්ද්‍ර....
අපි නම් ...මේ මොනව කියනවද ප්‍රනාන්දු සුරෙන්ද්‍ර....

අපි නම් ඔයා කියන මිත්‍යා දෘස්ටික මහින්ද මාමට තම මේ පාරත් දෙන්නේ....

අපි වගේ අන්දබක්තිකයන්ට ජය වේවා!!

ම රා 60%

සිලිපාල 28%

වරහන් ඇතුලේ: මෙ ගොන් පාර්ට් ප්‍රතිශත නැවත නැවත මාතලන් ගෙ බොග් පිටුවේ පල කිරීම ගැන එතුමාගෙන් සමාදිය බාජනය කරමු...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34370071459633208262014-12-11T01:07:32.614-08:002014-12-11T01:07:32.614-08:00ගම්මන්පිල අපේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක් එතුමා අපේ ඉස්...ගම්මන්පිල අපේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක් එතුමා අපේ ඉස්කෝලෙ ආදර්ශ පාඨයට අනුව කටයුතු කලා
මම එතුමට සුභ පතනවාanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83382900365082824802014-12-11T00:56:12.058-08:002014-12-11T00:56:12.058-08:00වෙහෙර ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද ඇහැව්වලු. සෝමරත...වෙහෙර ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද ඇහැව්වලු. සෝමරත්නව ගත්තු එකා මර්වින්ව නොගෙන ඉඳීවිද?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65738222595785452014-12-11T00:30:28.474-08:002014-12-11T00:30:28.474-08:00මහින්දට නීච භංග රාජ යෝගයක් තියෙනවා.
මෛත්‍රීපාලට මේ...මහින්දට නීච භංග රාජ යෝගයක් තියෙනවා.
මෛත්‍රීපාලට මේ දිනවල සෙනසුරු ඒරාශ්ඨකේ ලබලා
මෛත්‍රීපාල ගිවිසුම් ගහලා තියෙන්නේ අධෝමුඛ නැකැත් වලින්anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89179573955351359172014-12-10T23:49:20.727-08:002014-12-10T23:49:20.727-08:00මර්වින්ගෙයි උදය ගම්මන්පිලගෙයි වෙනස මොකක්ද මාතලන් ?...මර්වින්ගෙයි උදය ගම්මන්පිලගෙයි වෙනස මොකක්ද මාතලන් ?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4300823485409271422014-12-10T23:10:28.171-08:002014-12-10T23:10:28.171-08:00දැන් එතොකට කැපුවත් නිල් උන් චන්දේ දෙන්නේ මහි...දැන් එතොකට කැපුවත් නිල් උන් චන්දේ දෙන්නේ මහින්දට , චන්ද්‍රිකා නිසා UNP උන් ම්යිත්‍රීට චන්දෙ දෙන්නේ නැහැ , එතොකට අර නුවරට අච්චර සෙනගක් අවේ JVP කට්ටිය නේද ? මේ සැරේ මිනිස්සු දන්නවා මහින්දව එලවන්න කාටද චන්දෙ දෙන්න ඕනේ කියලා , අනික මේවාගේ මිත්‍යා දුස්ටිකයෙකුට රට තවත් බර දෙන්න පුලුවන්ද ? ලංකාවේ නුඋගත් ගැහැණු තමා ඔය දේවාල ගැනේ වැඩියෙන් යන්නේ පිරිමි එත් යන්නේ නැහැ , තව මුදලාලිලා ටිකක් හා දේස පාලුවෝ ටිකක් යනවා , නමුත් බුද්ධිමත් දෙසපලකයෝ ඕවට ඇබ්බැහි නැහැ , මහින්දට අන්දබක්තිය හැර දෙයක් නැහැ මේක විහිළුවක් පන්සලේදී පුටුව ඕනේ , දේවාලේදී හිගන්නෙක් වගේ පැදුරේ ලැගලා .Surenhttps://www.blogger.com/profile/11230542603875035508noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27423769131307986742014-12-10T22:57:25.768-08:002014-12-10T22:57:25.768-08:00පබා කොහොමද?පබා කොහොමද?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70476924649534014472014-12-10T22:16:14.560-08:002014-12-10T22:16:14.560-08:00පුදගලයෙකුට අයිතිය තිබුනත්, ජනතා ඡන්දයෙන් පත්වෙච්ච ...පුදගලයෙකුට අයිතිය තිබුනත්, ජනතා ඡන්දයෙන් පත්වෙච්ච ජනතා නියෝජිතයෙක්ට ඒ අයිතිය නෑ. එහෙම යන්න ඕනි නම්, අදාල නියෝජනයෙන් ඉවත් වී සාමාන්‍ය පුරවැසියෙකු සේ යා යුතුයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81080672490873612442014-12-10T20:44:16.384-08:002014-12-10T20:44:16.384-08:00http://lmd.lk/2014/12/01/sri-lankans-overseas-16/http://lmd.lk/2014/12/01/sri-lankans-overseas-16/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23873810268425122722014-12-10T20:40:38.656-08:002014-12-10T20:40:38.656-08:00http://www.119gossiplanka.com/403/2014/12/naveen-l...http://www.119gossiplanka.com/403/2014/12/naveen-lies.htmlDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67751685678293577042014-12-10T20:29:55.033-08:002014-12-10T20:29:55.033-08:00එජාපය ආවා නම් අනිත් අයට එන්න වෙනවා. ජෙප්පන්ට ඔය කි...එජාපය ආවා නම් අනිත් අයට එන්න වෙනවා. ජෙප්පන්ට ඔය කියන කතාවම කියන්නත් වෙනවා. නැත්නම් කට වහගෙනම ඉන්න වෙනවා. එහෙනම් රතනලාටත් එල්ලෙන්න වෙනවා. නැත්නම් මහින්ද ගාව ඉන්න වෙනවා. දැන් රාජ් දිණලත් ඉවරයි ඒකනේ මිලියන් 25 ක් ගැන කතා කරන්නේ. මිලියන් 25 රටෙත් නෑ.. ගිනිකණ වැටුනම මිනිස්සුන්ට ඔහොම වෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com