tag:blogger.com,1999:blog-6408302481691521967.post7021985181423197104..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: පාතාලයින් ඔබ ආයතනය මංකොල්ලකෑමට පැමිනියහොත්මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-6408302481691521967.post-18567900697479444812018-06-28T07:53:52.078-07:002018-06-28T07:53:52.078-07:00මාතලන්,
අර චාමර කියන එකාව ආයුද පෙන්නන්න එක්ක ගියෙ...මාතලන්,

අර චාමර කියන එකාව ආයුද පෙන්නන්න එක්ක ගියෙත් රටේ අපරාධකාරයෝ අඩු කරන්න නෙවේ, එකා ලග තිබ්බේ H&K Maschinepistole mini MP5 වෙපන් එකක්, ඒක පාවිච්චි කරන්නේ ජනාධිපති ආරක්ෂක අංශය, අගමැති ආරක්ෂක අංශය සහ ඇමැති ආරක්ෂක අංශය විතරයි එකත් තෝරාගත් අය සදහා පමණයි issue කරන්නේ. අපේ පොලිසිය දැකලවත් නැහැ (එකනේ Mini Uzi එකක් කියල කිවේ), STF, SF, COMMANDO පාවිච්චිකරන්නේ H&K MP5 මිස Mini Uzi නෙමේ.

පොලිසිය දැන් කියන්නේ පාතාලයා සතුව තිබූ ගිනි අවියේ අංකය මකා දමා ඇති බවය. පාතාලයෙකුට තමා සතු ගිනි අවියේ අංකයක් තිබුනත් එකය; නැතත් එකය. මන්ද යත් කොහොම වෙතත් ඔහු සතු ගිනි අවිය නීති විරෝධීය. අංක මකා දමා ඇත්නම් එය කර ඇත්තේ ඒකා නොව පාතාලයට එම බඩුව දුන් ප්‍රභූ ආරක්ෂකයන්මය.

අත් අඩංගුවට ගෙන පැය 24 ක් යාමට මත්තෙන් චාමර ඉන්ද්‍රජිත් පාතාලයාට ‘ගහලා දාන්නේ’ දිවි පිදූ පොලිස් නිලධාරියා පිළිබඳ ඇති කැක්කුමකට නොව ඔහු පසු පස සිටින ප්‍රභූ හෝ ප්‍රභූ ආරක්ෂකයන් වසන් කිරීමටය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33185832395871139942018-06-28T07:45:59.717-07:002018-06-28T07:45:59.717-07:00අත්අඩංගුවට ගත් කොස්ගොඩ තාරක නමැති පාතාල නායකයා අඟ...අත්අඩංගුවට ගත් කොස්ගොඩ තාරක නමැති පාතාල නායකයා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යද්දී එහි රැඳවියන් විසින් ඔහුව පිළිගැනීමට උත්සවයක් සූදානම් කර තිබුණු බව වාර්තා වේ.

මෙම කටයුත්ත සිදු කර ඇත්තේ ඔවුන්ගේ ප්‍රධානියා වන පාතාලයේ “ගෝර්ඩ් ෆාදර්” ලෙස හඳුන්වන ඩුබායිහි සැඟවී සිටින මාතර මාකඳුරේ මධුෂ්ගේ නියෝගය මත බවද වාර්තා වේ.

කොස්ගොඩ තාරක බන්ධනාගාරය වෙත රැගෙන ආ අවස්ථාවේ උණුසුම් අන්දමින් ඔහු පිළිගෙන ඇති රැඳවියන් පිරිස ඔවුන්ගේ කර පිටින් මෙම පාතාල නායකයා බන්ධනාගාරයට රැගෙන ගොස් ඇති බවද කියැවේ.

බන්ධනාගාර ගතවූ කොස්ගොඩ තාරකගේ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට මෙන්ම ඔහුගේ සියලු අවශ්‍යතා සපුරන ලෙසද මධුෂ් තම ගෝලබාලයන්ට උපදෙස් ලබාදී ඇති බව ද වාර්තා විය.

නමුත් බන්ධනාගාර ප්‍රකාශකයින් මෙම කතාව අසත්‍ය බව පවසා ඇතත් මේ සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා පළව තිබෙන අතර බන්ධනාගාරයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමට කටයුතු කළ බව මේ ගැන විමසීමේදී බන්ධනාගාර ප්‍රකාශකයකු පවසා තිබේ.

පොලිස් නිලදාරියෙකු මරා දැමූවකු සුපිරිම ප්රජාතන්ත්රවාදය ඇති කියන ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ වත් ඉතිරි වන්නෙ නැත.

නැතිනම් බින් ලාඩන් තවමත් ජීවතුන් අතර සිටිය යිතුය. බින් ලාඩන්, ඉතිරි Al Qaeda සේරම සැකකරුවන් විතරයි. විවිද අපරාධ, මිනීමැරුම් වලට සම්බන්දයි කියලා ඇමරිකාවේ මාධ්‍යයෙන් කියනවා. ඕක ඇත්තද කියලා කවුද දන්නේ?

මට හිතාගන්න අමාරු, මිනි 10,15 මරන මේ වගේ පාතාලේ එව්වන්ගේ මානව හිමිකම් ගැන කතා කරන පිරිසකුත් මේ රටේ ඉන්නවනි. පහු ගිය ආණ්ඩුවට මඩ ගැහුව්වා අර වැලිකඩ හිටපු එව්වන්ගේ මානව හිමිකම් කඩවුණා කියලා (UNP & JVP සෙට් එක). ඊට පස්සේ පාතාලේ හුරතල් කරලා හැමදාම මිනි මරණ තත්වෙට රට පත් කලා. අද අපේ රටේ නිතිය හා සාමය බල්ලට ගිහිල්ලා. අපේ රටේ සම හරක්ට තේ රෙන්නේ නැනි මේ පතලේ එව්වෝ වෙනුවෙන් කතා කරන උන් කතා කරන්නේ ඩොලර් වලට කියලා. ඔය කෑ ගහපු සෙට් එකම මේ යහ පාලනේ ගේන්නත් එකෙන්ම කඩේ ගියා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47235684638844092302018-06-28T06:18:02.382-07:002018-06-28T06:18:02.382-07:00Please follow this link,
https://gadyanohothkavi....Please follow this link,

https://gadyanohothkavi.blogspot.com/?m=1

You'll get blog newspaper �� Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67516885639463193522018-06-27T21:06:36.838-07:002018-06-27T21:06:36.838-07:00මට පත්තරයක් දීපන් කියව කියව ඉන්න !
මට පත්තරයක් දීපන් කියව කියව ඉන්න !
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80626061846788408372018-06-27T13:57:34.211-07:002018-06-27T13:57:34.211-07:00ලෝකයේ දියුණු යයි සම්මත රටවල පොලිසියන් අපරාධ කරුවන්...ලෝකයේ දියුණු යයි සම්මත රටවල පොලිසියන් අපරාධ කරුවන්ව ආයුද සොයන්නට යයි රැගෙන ගොස් කෙටි පාරෙන් එලොව යවන්නේ නැත. ඒ මන්ද යත් උසාවිය යන උත්තරීතර ආයතනය විසින් අපරාධ කරුවාට ලැබියයුතු ඉහලම දඬුවම එක දශමයකුදු අඩුවක් නොමැතිව ලබාදෙන වග පොලීසිය ඉන්තේරුවෙන්ම දන්නා නිසාය. ඒ සමගම තමුන්ගේ අත්අඩංගුවේ සිටිනා සිරකරුට අල්පෙනෙති තුඩකදු හානියක් සිදුවුවහොත් එම සිරකරු භාරව සිටිනා නිළදරුවන්ටද උසාවිය නම් උත්තරීතර ආයතනය විසින් නිසි දඬුවම් ලැබී රැකියාවෙන්ද දොට්ට වැටෙනා වග නීතිය රකිනා නිළදරුවන්ද සක්සුදක් සේ පැහැදිලිව දන්නවාය. තවද , අපරාධයක් සිදුව ඇතිනම් එයට අදාළ දඬුවම අනිවායෙන්ම අපරාධකරුට ලැබෙනා වගද මහජනතාව හෙට ඉර පායනවා සේ විශ්වාස කරනවාය. තත්වයක් තරාතිරමක් නොමැතිව නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වන බව දන්නා සියල්ලෝම නීතියක් බිඳින්නට සිහිනෙන්වත් සිතන්නේ නැත. මන්ද යත්, සියල්ලටම ඉහලින් නීතිය තදින් ක්‍රියාත්මක වන වටපිටාවක් සහ ක්‍රමයක් එම රටවල් තුල
තදින් ස්ථාපිතව තිබෙනා නිසාය.

ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. එකම වරදට වුවත් චූදිතයාගේ තත්වය තරාතිරම සහ ඇසුරු කරනා පුද්ගලයින්ගේ තරාතිරම අනුව ලැබෙන දඬුවම වෙනස් වෙන්නට බොහෝසේ ඉඩකඩ තිබෙනවාය. එකම වරදට වුවත් පුද්ගලයන්ගේ තත්වය සහ තරාතිරම අනුව ලැබෙනා දඬුවම්ද එකිනෙකාට වෙනස් වන්නටද බොහෝසේ ඉඩ තිබෙනවාය. පාතාලයා ඇත්තටම පොලිසියට අවියකින් දමගසන්නට උත්සහකල අවස්ථාවේ පොලිසිය තම ආත්මාරක්ෂාව පතා පාතාලයාට වෙඩි තැබුවාද, එසේත් නැතිනම් පාතාලයාට නීතියෙන් ලැබෙන දඬුවම ගැන විශ්වාසයක් නොමැති නිසා පොලිසිය විසින් පාතාලයා කෙටි පාරෙන් එලොව යැව්වාද කියා පූර්ව නිගමන වලට එළැඹෙන්නට අපිට අයිතියක් නොමැත. මන්ද සිද්දිය ඇසින් දකින්නට අප එම ස්ථානයේ නොසිටි නිසාය.

ඒ අවු අස්සේ සිද්දිය අරභයා බුකිගතවූ දෙපිරිසක් දෙපැත්තට වී මරාගන්නවාය. කට්ටියක් කියන්නේ පාතාලයාගේ මියයාම හරි ෂෝයි හොඳ වැඩේ කියාය. තව කට්ටියක් කියන්නේ පොලිසියට මිනිසුන්ට දඬුවම් දීමට නීතිමය අයිතියක් නොමැති නිසා පොලිසිය හරිම නෝටියි සහ වැඩේ හරීම කැතයි කියාය. නිරීක්ෂණ සහ නිගමනයන් එසේ වුවත් හෙට දිනයේ අපගේ නිවස හෝ වෙළඳ ව්‍යාපාරය මංකොල්ලා කන්නට ඉඩක් නැතය කියා තහවුරු කොට කියන්නට අප කාටවත් නොහැක්කේ අනාගතය ගැන පේන කියන්නට අප නොදන්නා නිසාය. එසේම හෙට දිනයේ අප පොලිස් අත්අඩන්ගුවේදී මියයන්නට විදිහක් නැතයයි තහවුරු කොට කියන්නට අප කාටවත් නොහැක්කේද අප අනාගතය ගැන පේන කියන්නට නොදන්නා නිසාය. රටේ තත්වය බොහෝ සේ අනපේක්ෂිත නිසා, හොරාද පොලිස්ද , පොලිස්ද හොරාද යන මැයෙන් තීන්දු තීරණ වලට එළඹෙනවාට වඩා සිතන්නට යමක් මෙම සිද්දිය තුල නැතිදැයි මහජනයා වශයෙන් සිතාබැලිය යුතුය.

නීතිය රකින්නන් සහ නීතිය කඩන්නන් යන දෙකුලකයෙන්ම අගතියට පත්වන මහා පොදු සාධකය වූ මහජනතාව වශයෙන්, මේවූ හොරා පොලිස් සෙල්ලම ඇතුලේ එක් පාර්ශවයකට ඇඟිල්ල දික් කරන්නට හැකිද යන්න ජනතාව ගැඹුරින් සිතා බැලිය යුතුය. කොයියම් ආකාරයෙන් හෝ බලය තිබෙන්නා වූ උදවිය නීතිය තඹේකට මායිම් නොකරනවා යන්න ජනතාවට රහසක් නොවූ යුගයක පොලිසිය සහ පාතාලය සමග ඇතිවූ සිද්දිය ඇතුලේ තිබෙනා තිත්ත සත්‍යය නම් හොරා සහ පොලිස් යන දෙපිරිසටම නීතිය අවලංගු කාසියක් බවට පත්වී තිබීම නොවේදැයි බුද්ධියෙන් සිතාබැලියයුතු මනාය. එවන් දුක්ඛිත තත්වයක් රටට දායාද කල අතීත වර්තමාන මජර දේශපාලනය තුලින්, ජනතාවට කාගේ ආරක්ෂාව නැතත් නීතියේ ආරක්ෂාව ලැබෙනවා යන්න යමෙකු සිතා සිටිනවානම් එය හුදෙක් තම තමුන්ගේ චිත්ත සන්තාන තුල ඇතිවූ ෆැන්ටසියක් පමණක් නිසා ජතාව වශයෙන් අප ලැජ්ජා විය යුතුය. මන්ද යත් මෙම මජර ක්‍රමය හතලිස් අටේ පටන් අද දක්වා පවත්වාගෙන යෑමට කතිරය ගැසුවේ මහජනතාව වන අප නිසාය.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31664404944928407992018-06-26T03:40:31.961-07:002018-06-26T03:40:31.961-07:00AnonymousJune 25, 2018 at 8:25 PM
අනේ ඇනෝ පකෝ ත...AnonymousJune 25, 2018 at 8:25 PM

අනේ ඇනෝ පකෝ තොත් පඩ ටෝක් දෙන්නේ හරි නමින් ඇවිල්ලද

විචා 88/89 කාලේ දෙමෝදර රෙල්පාරේ දී අහිසකයින් හට වෙඩ් තියලා මැරුවෙත් මේ වගේ කියලා අඟහරු කියන බ්ලොග් එකේ පන්පොරි ගැහුවේ උගේ විඉට කම් පෙන්වන්න නේ
ඕකා කැන්සර් හැදිලා මලේ ඒ සාපෙට

සිංහ රෙජිමේන්තුවේ පසු පෙලේ සැපයුම්කරුවෙකු ලෙස ඉදිරිපෙළ රණවිරුවන් ගහලා අල්ලගත්තු බංකර් මුරකරපු කුක්කෙක් .

ලෝකට පෙන්නුවේ නිකම් 58 සේනාංකයේ අණදුන් මේජර් ජෙනරාල් වගේ
බොල්ග් ලියන උන් දන්නා පුක .......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1209652266052147392018-06-25T20:25:50.107-07:002018-06-25T20:25:50.107-07:00AnonymousJune 25, 2018 at 6:09 AM
මගේ අදහස නම් තම...AnonymousJune 25, 2018 at 6:09 AM

මගේ අදහස නම් තම නියම නමින් එන්නේ නැතිව ඇනෝ කොමෙන්ට් වලින් අපහාස කරන පුද්ගලයන් තුල නිවට භාවය,බිය, ඉන්සෙකියුරිටි හැඟීම්, හීනමානය සහ තම පියා කෙරෙහි අවිඥානික වෛරය තිබේ. ඒ නිසා ඔවුන් ඇනෝ කොමෙන්ට් වලින් තමන් පිලිබඳ සුරක්ෂිත බවක් ලබා ගනිති. මේ පුද්ගලයන් ගේ පියවරු මොවුන්ට කිසි දිනෙක රෝල් මොඩ්ල් වී නැත. ඒ නිසා මොවුන් තම නම (identities) සඟවා ගැනීමට මහත් වෙහෙසක් දරති. මේ නිවට නියාළු බවේ එක් මැනිෆෙස්ටේෂන් එකකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17821048361533127632018-06-25T06:22:01.790-07:002018-06-25T06:22:01.790-07:00https://www.washingtonpost.com/graphics/national/p...https://www.washingtonpost.com/graphics/national/police-shootings/?noredirect=on

This is how it works in the US: Quoted below some of the incidents reported
in Washington Post link above. Not a single police officer was at least indicted in courts related to these.

LIST OF SHOOTINGS

DECEMBER 2015
Keith Childress, an unarmed 23-year-old black man, was shot on Dec. 31, 2015, in Las Vegas, Nev. Las Vegas Metropolitan police were helping a U.S. Marshals Task Force serve a warrant on Childress for charges in Arizona. Officers mistook a cellphone Childress was holding for a weapon.

MALEUNARMEDBLACK18 TO 29
LasVegasSun.comLasVegasSun.comShare on FacebookShare on Twitter

John Randell Veach, a 39-year-old man, was shot on Dec. 30, 2015, in a gas station in Rawlins, Wyo. Rawlins police were responding to a report of a person selling drugs in the parking lot of a convenience store.
MALE30 TO 44UNDETERMINED THREAT LEVEL
Rawlins Daily TimesShare on FacebookShare on Twitter

Fred Perez, a 55-year-old Hispanic man armed with a knife, was shot on Dec. 30, 2015, in an apartment in Fresno, Calif. Fresno police responded to a report of a disturbance. When officers arrived, they saw Perez inside the residence stabbing a woman.
MALEDEADLY WEAPONHISPANIC45 AND UPATTACK IN PROGRESS
ABC30 FresnoYOURCENTRALVALLEYShare on FacebookShare on Twitter

Siolosega Velega-Nuufolau, a 50-year-old woman armed with a knife, was shot on Dec. 29, 2015, in Santa Nella, Calif. Velega-Nuufolau stood in a neighbor's driveway screaming for someone to call 911. When a Merced County sheriff's deputy arrived, she threatened him with a knife. Police said she was a veteran and had mental health problems.
FEMALEDEADLY WEAPONMENTAL ILLNESS45 AND UP
fresnobeeShare on FacebookShare on Twitter

Tien Hua, a man of Asian heritage armed with an unknown weapon, was shot on Dec. 29, 2015, in a house in Rosemead, Calif. Los Angeles police were searching for Hua in a murder investigation. He barricaded himself in a residence, leading to an hours-long standoff.
MALEDEADLY WEAPONUNDETERMINED THREAT LEVEL
NBC Southern California ABC7 Los AngelesShare on FacebookShare on Twitter

Corey Jason Achstein, a 28-year-old white man with a toy weapon, was shot on Dec. 28, 2015, in Suffolk, Va. Suffolk police received multiple 911 calls about a man chasing people with a gun. After a brief encounter, police shot the man. Police later said the weapon was a BB gun.
MALETOY WEAPONWHITE18 TO 29ATTACK IN PROGRESS
WAVY-TVWTKR.comShare on FacebookShare on TwitterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76188533733443689032018-06-25T06:09:58.337-07:002018-06-25T06:09:58.337-07:00https://www.washingtonpost.com/graphics/national/p...https://www.washingtonpost.com/graphics/national/police-shootings/?noredirect=on

This is how it happens in the USA no less, who preaches us how to protect human rights of those who've been found to have killed unarmed people.

None of those on this list have at least been suspected of such crimes. The police have suspected that they would shoot back at police while they were stopped for traffic offences or some thing similar.

The below is what the attorney general had to say of one such incident where a 17 year-old unarmed person was shot dead by police. Their jury finally acquitted the police officers involved.

https://www.nbcnews.com/storyline/michael-brown-shooting/holder-slams-ferguson-cops-racist-money-grubbing-practices-n317491Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32053294860674602352018-06-25T05:48:53.931-07:002018-06-25T05:48:53.931-07:00//එම ලිපිවල කොමිෂන් වාර්තාව තිබෙනවා. අන්න එහි තමයි...//එම ලිපිවල කොමිෂන් වාර්තාව තිබෙනවා. අන්න එහි තමයි මියගිය 27 දෙනා අතුරින් මිනීමැරුම් වලට වරදකරුවන් වෙලා ඉන්නේ හතර දෙනයි කියලා තියෙන්නේ. මිය ගිය සියලුම දෙනාගේ නම් ගම්, කරපු වැරදි සියල්ල එහි තිබෙනවා. //

මචං ඔය වෙල තියෙන්නේ මිනීමැරුම් වලට වරදකරුවන් වෙච්චි උන්ට මරන දඬුවම් දීපු එක නෙවෙයි. අන්න ඒදේ කරන්ඩ ගිහින් ඔය කියන අනිත් උන් මැරුන නම් ඔය උඹල කියන කතාවේ තේරුමක් තියෙනව.

මෙතන ඇත්තටම උනේ හිරේ ඉන්න හිර කාරයො ටිකක් ඒකේ අයුද අබඩාව කඩල තුවක්කු අරන් වෙඩි තියන්ඩ ගත්තු එකයි ඒකට පාලනය කරන්ඩ Sඨ්F උන් වෙඩි තිබ්බ එකයි. හිරකරුවන්ට උසාවියෙන් ලැබිල තිබ්බ දඬුවම මොකක් උනත් උන් තියන වෙඩි වැදුනොත් ඕන එකෙක් මැරෙනව. හිරේ ඇතුලේ සිල් ගත්තු උපාසක මහත්තයෙක් උනත් තුවක්කුව අරන් වෙඩි තියෙන කොට ඊට සරිලන විදිහට උත්තර දෙන්ඩ වෙනවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1486532795868535412018-06-25T04:37:35.512-07:002018-06-25T04:37:35.512-07:00wow what a country, no courts needed, no evidence,...wow what a country, no courts needed, no evidence, no lawyers. you would love this kind of police murders till you are a victim of one. You would start to question the legality of such action till you get shot like dog because you offended a police officer. but then it would be too late. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71056582925426315792018-06-25T00:30:24.750-07:002018-06-25T00:30:24.750-07:00++++++++++++++++++++++++++++++++++++++++++++++ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66058667204832520372018-06-24T22:30:35.205-07:002018-06-24T22:30:35.205-07:00http://www.dw.com/en/philippine-police-conducted-v...http://www.dw.com/en/philippine-police-conducted-vigilante-killings-human-rights-watch-says/a-37777193Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50995835876064893392018-06-24T22:03:24.297-07:002018-06-24T22:03:24.297-07:00AnonymousJune 24, 2018 at 8:11 PM
කසුන් කිව්වට පි...AnonymousJune 24, 2018 at 8:11 PM

කසුන් කිව්වට පිලිගන්න එපා. වැලිකඩ ඝාතන ගැන පත්කරපු කොමිසමේ වාර්තාව ඇසුරින් කසුන් ඔහුගේ ලිපි ලියලා තියෙන්නේ. එම ලිපිවල කොමිෂන් වාර්තාව තිබෙනවා. අන්න එහි තමයි මියගිය 27 දෙනා අතුරින් මිනීමැරුම් වලට වරදකරුවන් වෙලා ඉන්නේ හතර දෙනයි කියලා තියෙන්නේ. මිය ගිය සියලුම දෙනාගේ නම් ගම්, කරපු වැරදි සියල්ල එහි තිබෙනවා.

මාධ්‍ය සහ පොලිසිය මුලින් කිව්වා වගේ දරුණු අපරාධකරයන් නෙමේ ඒ සියලු දෙනා.

විදෙස් රටවල් ගැන ඔබ කතා කර ඇති නිසා ඒ ගැනත් කියන්නම්. ඒ රටවල් වල මේ වගේ අහිංසකයන් හිරේ දාලා ඔවුන්ට දරුණු අපරාධකරුවන්ගේ ලේබලය මාධ්‍ය සහ පොලිසිය අලවනවද?

ඔබට හෙට දිනයේ මෙවැනි දෙයක් සිදුවුවහොත් එබට එය වැටහේවි.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56775648466281992882018-06-24T20:11:53.387-07:002018-06-24T20:11:53.387-07:00///වැලිකඩ ඝාතන 27 දී උසාවියෙන් වැරදිකරුවන් වෙලා දඩ...///වැලිකඩ ඝාතන 27 දී උසාවියෙන් වැරදිකරුවන් වෙලා දඩුවම් විදින අය හිටියේ 14 යි. එයිනුත් ම්නිමරුම් වලට වරදකරුවන් උන අය හිටියේ 4 යි. අනික් සේරම හොරකම්, මත්ද්‍රව්‍ය ලග තබා ගැනීම, රියානතුරු වගේ දේවල් වලට වැරදිකරුවන් උන අය.//

කියලා කසුන් පුස්සවෙල, 'රාවය' සහ 'අනිද්දා' යන පත්තර කියනවා. ඕක ඇත්තද කියලා කවුද දන්නේ?

කුමන ආකාරයක අපරාධකරුවකු වුවත් නීතියට පිටින් මරනයට පත්කිරීම අනුමත කරන්න ශිෂ්ඨ සම්පන්න අයෙකු විදිහට පුලුවන්ද?

බැහැ. මම අනුමත කරන්නේද නැහැ. "ලබ්බට තැබූ අත තමයි පුහුලට" කියලා කියනවනේ. අද සැබෑ අපරාධකරුව මැරුවට අනාගතයේ ඔබවත් මාවත් මෙලෙස මරා දමාවි.

හැබැයි පොලිස් නිලදාරියෙකු මරා දැමූවකු සුපිරිම ප්රජාතන්ත්රවාදය ඇති කියන ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ වත් ඉතිරි වන්නෙ නැත.

නැතිනම් බින් ලාඩන් තවමත් ජීවතුන් අතර සිටිය යිතුය. බින් ලාඩන්, ඉතිරි Al Qaeda සේරම සැකකරුවන් විතරයි. විවිද අපරාධ, මිනීමැරුම් වලට සම්බන්දයි කියලා ඇමරිකාවේ මාධ්‍යයෙන් කියනවා. ඕක ඇත්තද කියලා කවුද දන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25649860292421202402018-06-24T19:59:55.656-07:002018-06-24T19:59:55.656-07:00මාතලන්
මිනීමස් කෑමට සහ මිනිස් රුධිරයේ රස පහස නිබද...මාතලන්

මිනීමස් කෑමට සහ මිනිස් රුධිරයේ රස පහස නිබදව බැලීමට රස ආශාව ඇති චාමර ඉන්ද්‍රජිත් නම් මිනිස් වෙස් ගත් තිරිසනාගේ මරණය අයුධ පෙන්නන ගොස් මියයාම ගැන ප්‍රශ්න කොට කතා කර, කරන සියලු කුහක දේශපාලකයන් හෝ කුමන තැනැත්තකු වුවද, මොහුකල අපාරාධ ගොන්න සාධාරිකරණය කරමින් සිටී නම් ඔහු හෝ ඇය, තමන් වැදු මවට පියාට කරන්නේ මේ ලොව සිදුකරන අන්ත පහත් ම කිව නොහැකි වාක්‍ය මාලාවකට ලක් කරලීමයි.

මිනිස් වෙස් ගත් තිරිසෙනකු සාධාරණය කරනු ලබන්නේ එවන් ම මිනිස් වෙස් ගත් නපුන්සකයන් හෝ තිරිසනුන් ය. මාතර යුධ පිටියක් කල තිරිසන්නු හයදෙනා ජීවත් විය යුතු නැත. මීට පෙර බැ0කුවක් කොල්ල කා එහි සිටි ආරක්ෂක නිලධාරියා මරා දැමුවේද මුන්, නැවත මුන් කරන්නේ මෙවැනි ක්‍රියා බව අප හොදින් දන්නා කරුණකි. පවුල් පිටින් මුන්ගේ ආදායම් මාර්ගය මෙයයි.

මුන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙලන ඕනෑම එකෙක් අමුම අමු තිරිසනෙකි. ද්‍රෝහියෙකි. කාළකණ්ණියෙකි. සක්කිලියෙකි. අවජාතකයෙකි.!!!!!!!!!��Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53169537697616868582018-06-24T19:57:49.291-07:002018-06-24T19:57:49.291-07:00# AnonymousJune 24, 2018 at 8:38 AM
එහෙනම් හොයලා ...# AnonymousJune 24, 2018 at 8:38 AM

එහෙනම් හොයලා බලන්න. මේ ගැන ලිපි පෙළක් 'රාවය' සහ 'අනිද්දා' යන පත්තර වැල ගියා. කසුන් පුස්සවෙල 'රැස' පුවත්පතටත් ලිව්වා. එයාගේ ෆේස්බුක් එකෙත් ඇති.

වැලිකඩ ඝාතන 27 දී උසාවියෙන් වැරදිකරුවන් වෙලා දඩුවම් විදින අය හිටියේ 14 යි.එයිනුත් ම්නිමරුම් වලට වරදකරුවන් උන අය හිටියේ 4 යි. අනික් සේරම හොරකම්, මත්ද්‍රව්‍ය ලග තබා ගැනීම, රියානතුරු වගේ දේවල් වලට වැරදිකරුවන් උන අය.

ඊළගට ඉතිරි 13 න් දෙනාම සැකකරුවන් විතරයි. ඒ දේ ඔබටත් වෙන්න පුළුවන්. උබේ අතින් රිය අනතුරක් උනොත්, ඇතැම් විට ඔබටත් දිනක් දෙනක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නට වෙයි. ඔබට එහෙම වේලා, ඔබව මරා දාලා, උබට දරුණු අපරාධකාරයෙක්ගේ ලේබලය පොලිසියෙන් සහ මාධ්‍යයෙන් ඇලව්වා නං කොහොමද?

දැන් උබ මාතරදී පොලිස් අත්තඩංගුවේදී මැරුණ කෙනා විවිද අපරාධ, මිනීමැරුම් වලට සම්බන්දයි කියලා පොලිසිය කියනවා. ඕක ඇත්තද කියලා කවුද දන්නේ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83657769971208616882018-06-24T14:05:54.729-07:002018-06-24T14:05:54.729-07:00සාක්ෂිකරුවන් නොමැතිව
https://transyl2014.blogspot...සාක්ෂිකරුවන් නොමැතිව

https://transyl2014.blogspot.com/2015/04/blog-post_12.htmlTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58404314343502981472018-06-24T12:03:24.108-07:002018-06-24T12:03:24.108-07:00///මියගිය පොලිස් නිලධාරීයා ගැන දුක් වෙනවට වඩා අර ප...///මියගිය පොලිස් නිලධාරීයා ගැන දුක් වෙනවට වඩා අර පාතාලයේ හොරුන් ගැන දුක්වෙන NGO කට්ටිය (NGO හොරුන්) ඕනේ තරම් ඉඳියි මාතලන්. ///

NGO කට්ටිය කියන්නෙද? කියන්නේ මෙච්චරයි, "මහින්දගේ කාලේ උනානම් ඒක වැරදියි, ඒත් යහපාලනය යටතේ උන නිසා ඒකේ වරදක් නෑ." හොදයි නේද? ����

ගිය රජයෙන් කල විට වැරදි ලෙස පෙනුනත් දැන් එය වරදක් ලෙස නොපෙනේ, මේ අප පත්කල රජයක් බැවිනි.

-මීට නිර්මාල්, කීර්ති ඇතුලු NGO නඩයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20607092944073274352018-06-24T11:57:35.466-07:002018-06-24T11:57:35.466-07:00හිරෙ ගියා නම් මාස දෙක තුනකින් එක්කො ඇප, නැත්නම් හි...හිරෙ ගියා නම් මාස දෙක තුනකින් එක්කො ඇප, නැත්නම් හිරෙ ඉදන්ම පාතාලෙ මෙහෙයවනවා. මරන එක හොදයි..විකල්ප නෑ දැන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69658818694822020382018-06-24T11:16:54.957-07:002018-06-24T11:16:54.957-07:00පාතාල කණ්ඩායම් දිවයින පුරා හිස ඔසවා තිබේ. තිස් වසර...පාතාල කණ්ඩායම් දිවයින පුරා හිස ඔසවා තිබේ. තිස් වසරක යුද්ධය පැවති කාලයේ බොහෝ පිරිස් කොළඹ නොගියේ බෝම්බ බිය නිසාය. වර්තමානයේ ද ජනතාව බැංකුවකට හෝ යෑමට දැඩි බියක් දක්වයි. ඒ පාතාල කුවක්කු කරුවෙකුගේ වෙඩි පහරට කොයි මොහොතේ හෝ ලක් වේවී යන බිය නිසාය. රටක නීතිය වල් වැදුන විට මෙවන් දෑ අරුම පුදුම දේ නොවේ. මිනිස් ජීවිතයක වටිනාකම් ජාතියෙන් ගිලිහී යමින් තිබේ. එය ශ්‍රී ලංකේය ජාතියේ ඛේදවාචකයකි. ශ්‍රී ලංකේය ජාතිය ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස ලෝක සිතියම තුල ඔසවා තැබිය හැක්කේ ජාති ආගම් පක්ෂ පාට භේදයෙන් තොරව සියල්ලන් එක් වුව හොත් පමණි. එසේ නොමැතිව තම තමන්ගේ කාලයන් පිළිබදව කතා කිරීමෙන් පලක් නැත. වත්මන් කාලය නිවැරදි කර ගත හැක්කේද පෙර පාලකයින්ට දොස් පැවරීමෙන් නොවේ. වත්මන් වගකීම නිවැරදිව ඉටු කල නොහැකි නම් බලයට පත් කිරීමෙන් තමන් බරපතල වරදක් සිදුකර තිබෙන බවට අනාගතයේ ජනතාව තීරණය කරනු ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3144530255243349042018-06-24T11:16:41.112-07:002018-06-24T11:16:41.112-07:00කොටහේනේ දී දැන් ටිකකට කලින් සිදු කර ඇති වෙඩි තැබීම...කොටහේනේ දී දැන් ටිකකට කලින් සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ජම්පටා වීදියේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසිනි.

වෙඩි තැබූ පුද්ගලයන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. චෞරයින්ට ශ්‍රී ලංකාව චිකාගෝවක් කිරීමට ඉඩ නොදිය යුතුයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43628375609362153442018-06-24T11:00:56.307-07:002018-06-24T11:00:56.307-07:00හික්කඩුව, නාරිගම, වෑවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි...හික්කඩුව, නාරිගම, වෑවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ. පෙ.ව 7.50-7.52 ත් අතර මෙම ඝාතනය සිදුව තිබෙන බව හික්කඩුව පොලීසිය කියයි.

මෙසේ වෙඩිතබා ඝාතනය කර ඇත්තේ නවාගත්තකොලවත්ත, කලූපේ, හික්කඩුව ලිපිනයේ පදිංචි ඉනාෂි චමින්ද කුමාර (30) නැමැති අයයි. ඝාතනයට ලක් වූ අය පාපැදි තරග සදහා සහභාගී වන්නෙකු බවත් ඒ සදහා පෙර පුහුණුවීම් වල නිරත වෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙන බවත් හික්කඩුව පොලීසිය ඒ නිසාම හික්කඩුවේ පොඩි ලැසීගේ හා මනෝජ් මෙන්ඩිස්ගේ පාතාල කණ්ඩායම් දෙක අතර තිබෙන බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදු වන්නට ඇතැයි (පොලීසිය) විශ්වාස කරයි. සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවත් පැති කීපයක්ම ඔස්සේ පරීක්ෂණ පවත්වන බවත් හික්කඩුව පොලීසිය කියයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63352893067752759432018-06-24T10:55:48.333-07:002018-06-24T10:55:48.333-07:00මියගිය පොලිස් නිලධාරීයා ගැන දුක් වෙනවට වඩා අර පාතා...මියගිය පොලිස් නිලධාරීයා ගැන දුක් වෙනවට වඩා අර පාතාලයේ හොරුන් ගැන දුක්වෙන NGO කට්ටිය (NGO හොරුන්) ඕනේ තරම් ඉඳියි මාතලන්. පුංචි දරු දෙන්නටත්, බිරිඳටත් වුන අහිමිවීම මිල කල හැකිද? හරිම දුක හිතෙන සිද්දියක්.

පොලිසියේ ඉන්න යම් යම් අය නිසා පොලිසියට විවිධ චෝදනා එල්ල උනත් තමන්ගේ ජීවිත ආරක්ෂාව පරදුවට තියල මේ පොලිස් කණ්ඩායම නිර්භීතව ක්‍රියා කරලා තියනවා, ජීවිතේ නැති උන නිලධාරියාගේ දරු පවුලට වෙන වේදනාව මකන්න කාටවත් බෑ.

ඒ නිසා අපි ඔවුන්ගේ සේවය අගය කරන්න නිහතමානී වෙන්න ඕන දේශපාලනේ හැම මගුලටම ඇදගන්නේ නැතිව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75448655203052482522018-06-24T10:51:48.900-07:002018-06-24T10:51:48.900-07:00හුටන් ටත් පාතාලයේ සම්බන්දකම් තියනවා වගේ නැත්නම් පා...හුටන් ටත් පාතාලයේ සම්බන්දකම් තියනවා වගේ නැත්නම් පාතාලය බය නැතුව මෙහෙම රගපාන්නේ කොහොමද මාත?Anonymousnoreply@blogger.com