tag:blogger.com,1999:blog-6408302481691521967.post7075184149503570553..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: 2014 වත් සුභ අනාගතේ එයිද ලොක්කා.... ? - Wish You a Very Happy New Year Sir, මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger121125tag:blogger.com,1999:blog-6408302481691521967.post-18374120177711998752014-01-06T17:37:15.858-08:002014-01-06T17:37:15.858-08:00ඒක තමයි ටාගට් එක. ඒක හොයා ගන්න එකත් පට්ට අමාරුයි න...ඒක තමයි ටාගට් එක. ඒක හොයා ගන්න එකත් පට්ට අමාරුයි නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15944951771249672982014-01-06T15:46:48.524-08:002014-01-06T15:46:48.524-08:00මේ රට ගොඩ ගත්තෙ නැති උනාට අවුලක් නෑ.. අඩුගානේ එයාල...මේ රට ගොඩ ගත්තෙ නැති උනාට අවුලක් නෑ.. අඩුගානේ එයාලා හරි ගොඩ යනවනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37617962344738737872014-01-06T15:45:44.665-08:002014-01-06T15:45:44.665-08:00එහෙම නොවෙන එකනේ කරුමේ.. කීය හම්බ කොලත් මදී.. හැමදා...එහෙම නොවෙන එකනේ කරුමේ.. කීය හම්බ කොලත් මදී.. හැමදාම ණයයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21027501763719129942014-01-06T15:44:45.731-08:002014-01-06T15:44:45.731-08:00මට නම් ඇස් ඇම් ඇස් වැඩියෙ එන්නෙම නෑ.. එහෙව් එකේ ලො...මට නම් ඇස් ඇම් ඇස් වැඩියෙ එන්නෙම නෑ.. එහෙව් එකේ ලොක්කම එවනවා කියන්නේ කොච්චර දෙයක්ද...?

ඝෝඨා ආවානම් ගෙවල් ලැබෙන එක ෂුවර්. හැබයි අනෙක් උන් නම් පයිසෙකට විස්වාස කොරන්න බෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26554992983635401792014-01-06T15:43:10.517-08:002014-01-06T15:43:10.517-08:00වෙන මොන සරණක්ද ලොක්කා...වෙන මොන සරණක්ද ලොක්කා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39343936029512128492014-01-05T10:15:33.891-08:002014-01-05T10:15:33.891-08:00මාතා.....සුබ නව වසරක්!!
ඕන "ටොෆියක්" පන...මාතා.....සුබ නව වසරක්!!

ඕන "ටොෆියක්" පනම් අටයි කියලා ඔහොම යන් බං. ඔය "ටොෆිය" කන කන පාරට බද්දක් ගැහුවා නම් ආර්ථිකේ ගොඩ ගත්ත හැකි. හැම "ටොෆියකටම" මීටර් එකක් හයි කරන්න කියලා මහරජාට මම යෝජනා කරනවා මේ අවුරුද්දේ. නැත්නම් මේ රට ගොඩ ගැනීම බොරු මේ සෙට් එකත් එක්ක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16246283645560869612014-01-04T09:23:44.222-08:002014-01-04T09:23:44.222-08:00ලේ කෝප කරගන්නේ නැතුව සුබ නව වසරකට ආසිරි කියලා කියන...ලේ කෝප කරගන්නේ නැතුව සුබ නව වසරකට ආසිරි කියලා කියන්නම් මාතලන් ඇතුළු පවුලේ සැමට ...!!!SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75396869662017465862014-01-04T09:22:05.457-08:002014-01-04T09:22:05.457-08:00ඉතින් බන් 25 ට වගේ තියෙන සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගනින්...ඉතින් බන් 25 ට වගේ තියෙන සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගනින්කෝ... මහ ලොකු වැඩ කිඩ නැති උනාට ලෙඩක් නැතිව දුවනවා....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33965606216937778642014-01-04T05:40:41.146-08:002014-01-04T05:40:41.146-08:00විදුලි සංදේශ නියාමක කොමසමේ පූර්ණ මැදිහත් වීමෙන් අප...විදුලි සංදේශ නියාමක කොමසමේ පූර්ණ මැදිහත් වීමෙන් අපේම බදු මුදලින්, අපිටම අවුරුදු සුභ පැතුම් එවීමේ ආශ්චර්ය.
මට නම් ඔබ කියන SMS එක ආවේ නැහැ. මන්ද, මාගේ මොබයිල් එකේ SMS සංඛ්‍යාව සම්පූර්ණයි. මෙම සුභ පැතුම එන බැවින් පැරණි SMS එකක්වත් මැකුවේ නැහැ. සමාන්‍යෙයන් SMS එකක් පැය 48 වඩා ජාලයේ රඳවා ගන්නේ නැහැ නේද?

ඊයේ (03) දින කුරුණෑගල නගර සභාවේ සේවය කරන විල්ගොඩ ප්‍රදේශයේ ලැයින් තුළ පදිංචි දෙමල ජනතාවට, ආරක්ෂක ලේකම් විසින් ඇමතීමක් කර ඇත. මේ අවස්ථාවට එහි පදිංචි දෙමළ ජනතාවගෙන් 60-70 පමණ සහභාගි වී ඇති අතර, ඔහුන් ඇමතීමට ආ අනෙකුත් මැති - ඇමති - ගෝලබාලයින් සංඛ්‍යයාව ද 70 ඉක්මවන්න ඇති බව දැන ගැනීමට ලැබිණි.
ආරංචිය පරිදි කාරණය ලැයින් ඉවත් කිරීමයි.

Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60979451708668736122014-01-03T07:36:49.521-08:002014-01-03T07:36:49.521-08:00ලොක්කට ජය වේවා කියන්න....අනේ මගෙ කට...ලොක්කට ජය වේවා කියන්න....අනේ මගෙ කට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33281169586786830032014-01-03T07:33:49.303-08:002014-01-03T07:33:49.303-08:00මහින්ද සරණං ගච්ඡාමි.බැසිල් සරණං ගච්ඡාමි. ගෝඨාභය ස...මහින්ද සරණං ගච්ඡාමි.බැසිල් සරණං ගච්ඡාමි. ගෝඨාභය සරණං ගච්ඡාමි. අපිටනම් ඉතිං මේ තුන් සරණේ පිහිට තමා................lakmini wijerathnahttps://www.blogger.com/profile/14225245647988977807noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68063250698317733382014-01-03T03:34:44.310-08:002014-01-03T03:34:44.310-08:00දෙකක් දමන් ආතල් එකෙ හපන ගමන් විටක්
එළකිරි වසරක් වේ...දෙකක් දමන් ආතල් එකෙ හපන ගමන් විටක්
එළකිරි වසරක් වේවා ලබලා හොඳ හෙටක්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46191715592251082332014-01-03T03:33:27.590-08:002014-01-03T03:33:27.590-08:00කව්ද අනේ...කව්ද අනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90626738550461942652014-01-03T03:33:03.687-08:002014-01-03T03:33:03.687-08:00මම කොහොමත් සුදු වෑන් එකේ තමයි එහෙ මෙහෙ යන්නේ..මම කොහොමත් සුදු වෑන් එකේ තමයි එහෙ මෙහෙ යන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34644814631597024262014-01-03T03:32:31.102-08:002014-01-03T03:32:31.102-08:00ලොක්කගේ තියෙන පෝසනැලටිය එකෙක්ටවත් නෑ මේයා.. ඉඳගෙන....ලොක්කගේ තියෙන පෝසනැලටිය එකෙක්ටවත් නෑ මේයා.. ඉඳගෙන.

ඔහෙගේ බොග ලෝඩ් වෙන කොටම ඔක්කෝම කචල් යනවනේ.. පොඩ්ඩක් බලනවැයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51385956605350923932014-01-03T03:30:54.158-08:002014-01-03T03:30:54.158-08:00සැප නම් ඉතින් පෙර පිනකින් නොඅඩුව ලැබෙනවා.. ලැපක් ත...සැප නම් ඉතින් පෙර පිනකින් නොඅඩුව ලැබෙනවා.. ලැපක් තමයි ඕන වෙලා තියෙන්නේ.. හැලපේ හොඳ හිතින් ප්‍රාර්තනා කොලාම.. වල් කොල්ලෝ ඇවිත් කක්කි කතා කියනවා.. බලාපන් හැලපේ දැන් හැදෙන කොල්ලන්ගෙ හැටි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58833616570764095632014-01-03T03:29:18.907-08:002014-01-03T03:29:18.907-08:00කාටෙයි... මටද ... ලොක්කටද...කාටෙයි... මටද ... ලොක්කටද...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65710828079248668122014-01-03T03:28:49.584-08:002014-01-03T03:28:49.584-08:00එසේමවේවා!! එසේම වේවා!! :Dඑසේමවේවා!! එසේම වේවා!! :Dමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29146895072434665162014-01-03T03:28:23.777-08:002014-01-03T03:28:23.777-08:00මමත් හිතාගෙන සිටින්නේ එසේමය. විස් කොරලා ඇස් ඇම් ඇස...මමත් හිතාගෙන සිටින්නේ එසේමය. විස් කොරලා ඇස් ඇම් ඇස් එවනා රජවරු සිටින්නේ කොහේදය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73925888363361921782014-01-03T03:27:03.841-08:002014-01-03T03:27:03.841-08:00පාර්ලිමේන්තුවේ තුන් දෙනෙකුත් එනවා කියන්නේ.. අනේ මන...පාර්ලිමේන්තුවේ තුන් දෙනෙකුත් එනවා කියන්නේ.. අනේ මන්දා.. මේක නම් පට්ට රාජ යෝගයක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61800158110834936942014-01-03T03:26:04.669-08:002014-01-03T03:26:04.669-08:00විදුලි පුටු... එව්වා කොහෙද අපි ඉන්නකන්..විදුලි පුටු... එව්වා කොහෙද අපි ඉන්නකන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15486297431377960732014-01-03T03:25:26.576-08:002014-01-03T03:25:26.576-08:00ඇයි යකෝ.. රට බේරලා දුන්න එකම මදෑ...ඇයි යකෝ.. රට බේරලා දුන්න එකම මදෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84028024278428148272014-01-03T03:24:57.579-08:002014-01-03T03:24:57.579-08:00අර ඉවාන් කිව්වා වගේ ඊට පස්සේ ආවේ පෝන් බිල වැඩි කරප...අර ඉවාන් කිව්වා වගේ ඊට පස්සේ ආවේ පෝන් බිල වැඩි කරපු ඇස් ඇම් ඇස් එක.. අනේ ඉතින්, රජාගේ එක ලැබිලා තිබ්බ ආතල් එක.. දෙරණේ හරක් කාලා දැම්මා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43440264366034031652014-01-03T03:23:42.048-08:002014-01-03T03:23:42.048-08:00ඔව්නේ.. කීප දෙනෙක්ට විතරයි යවලා තියෙන්නේ..
ඔයාටත්...ඔව්නේ.. කීප දෙනෙක්ට විතරයි යවලා තියෙන්නේ..

ඔයාටත් එසේම වේවා...!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91081034532199926922014-01-03T03:22:56.710-08:002014-01-03T03:22:56.710-08:00මොකෑ බන් අඩේ මාතලන් ගෑවේ. නිදාගෙන නැගිට්ට ගමන්ය..
...මොකෑ බන් අඩේ මාතලන් ගෑවේ. නිදාගෙන නැගිට්ට ගමන්ය..

උඹටත් එසේම වේවා....!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com