tag:blogger.com,1999:blog-6408302481691521967.post7088327895891508489..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: ගල් - Stonesමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6408302481691521967.post-72575121477448185822012-06-14T09:27:47.091-07:002012-06-14T09:27:47.091-07:00NAKI GAMARALAGE KATIN LO LO HANDA NAGEE.NAKI GAMARALAGE KATIN LO LO HANDA NAGEE.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7044000567324642082012-01-09T06:19:42.303-08:002012-01-09T06:19:42.303-08:00ගල් ගැන මේ කියන කතා අහද්දි ගහන්න ගල් වත්... කපන්න ...ගල් ගැන මේ කියන කතා අහද්දි ගහන්න ගල් වත්... කපන්න ගල් වත් නැති කොට මට තෝව මරගෙන කන්නට හිතෙනවායපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21340916994355132292012-01-02T01:07:43.845-08:002012-01-02T01:07:43.845-08:00mewa kiyawana kota hithenne munge ammalata ..... k...mewa kiyawana kota hithenne munge ammalata ..... kiyayaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29654322381415099272011-12-28T23:24:15.282-08:002011-12-28T23:24:15.282-08:00රනිල් උන්නැහේ විටමින් බීල ඇවිල්ල තියෙන්නේ.දැක්කද ග...රනිල් උන්නැහේ විටමින් බීල ඇවිල්ල තියෙන්නේ.දැක්කද ගල උස්සල පෙන්නන හැටි නිකං පුලුන් වගේ.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61445999354260588302011-12-27T08:20:59.232-08:002011-12-27T08:20:59.232-08:00@ ඕනයා - තෑන්ක්ස් මචන්.. කිස් එක දිග මදි...
@ දේව...@ ඕනයා - තෑන්ක්ස් මචන්.. කිස් එක දිග මදි...

@ දේවා - ටැන්කූ. ගලෙන් තැලුවත් කියන්න ඕන එක බැලන්ස් එකේ කියනවාය.

@ ඔබා - දැන් නියම බඩු තියෙනවාය

@ ජය ශ්‍රී - නානවාය

@ සිංහභාහූ - ඇතා බබුට බයේ දුවන්නියාය

@ කුරුමිණියා- තව ගල් කතා ඉදිරියට දෙනවාය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17536247083089326112011-12-27T08:14:50.457-08:002011-12-27T08:14:50.457-08:00@ සඳරූ - ගලේ යන්න බෑ මැණිකේ පතුල රිදෙනවා
@ එක්ස්-...@ සඳරූ - ගලේ යන්න බෑ මැණිකේ පතුල රිදෙනවා

@ එක්ස්-පෝටර් - ගල් කරන්න මේ වගේ ජාතියක් තව ඇත්තේම නැත

@ දුමී - ගල් කපන වයසක සිටින කෙනෙක් නෙමේය

@ නරකයා - මම නොලියපු ටික උඹ ලියා තියෙනවාය. පට්ටය

@ මාළු පැටියා - මොන ගල් ද අනේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91496991608266797602011-12-27T08:11:07.571-08:002011-12-27T08:11:07.571-08:00@ දිනේශ් - වසරේ හොඳම ඡායාරූපය
@ බුද්ධී - ඊ..........@ දිනේශ් - වසරේ හොඳම ඡායාරූපය

@ බුද්ධී - ඊ..........යා............ වල් කොල්ලෙක්

@ සෑම් - ගල් ආඳෙක්ය

@ ඉන්දික දිසානායක මෙහේ පොලිටික්ස් ටිකක් අර ගල් මාට්ටූ දානවා වගේනේ

@ රෙප් මහත්තයා - ගලේ ගැහුවා නෙමේය. ගලේ රුන්නායමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90192181662370864432011-12-27T08:07:42.239-08:002011-12-27T08:07:42.239-08:00@ පොඩි මෑන් - බැලුවෙමි වින්දෙමි. කිසි අවුලක් නැත. ...@ පොඩි මෑන් - බැලුවෙමි වින්දෙමි. කිසි අවුලක් නැත. ජාලය කියන්නේ ඒ නිසාය.

@ ඕනයා - වලගම්බා පුක ඉම්බා කියා නම් අසා ඇත.

@ රාජ් - විජිතානන්ද කියන්නේ කඩේක මුදළාලී කෙනෙක් වෙන්ටෑ...

@ කැන්ඩියන් - පව් කාරයෝ කොහොමත් ගහන්නේ ගල්ය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11962163305689084572011-12-27T08:04:10.704-08:002011-12-27T08:04:10.704-08:00@ ඇනෝ - ප:ලි: කොහොමත් හොඳ හොඳ ඒවා තමයි ලියවෙන්නේ
...@ ඇනෝ - ප:ලි: කොහොමත් හොඳ හොඳ ඒවා තමයි ලියවෙන්නේ

@ බුවා - අම්මපා ඒ ගල් අමතක උනා නේ

@ සාතන් - මීට පස්සේ කොටස් වශයෙන් දෙන්නේ ආතල්

@ වෙද මහත්තයා - දවස් දෙකයි ගියේ මව්ටත් කෙලලා තියෙන්නේ ටැන්ගෝල් පැත්තේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63653976360601035242011-12-26T10:52:05.024-08:002011-12-26T10:52:05.024-08:00හපෝයි ....
මෙහෙමත් ගල් කතාවක්..
මෙන්න මූ ගල්..
එක්...හපෝයි ....
මෙහෙමත් ගල් කතාවක්..
මෙන්න මූ ගල්..
එක්කො ඒක ඕන නෑ..
මාව ගල් කරන්න එපෝ..

කුරුම්නියා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82533104184737753112011-12-24T22:23:14.969-08:002011-12-24T22:23:14.969-08:00ඔය ඉන්දියාවෙන් ආවේ ගල් කූරෝය. ගල් අස්සෙ මල් ගහන්නත...ඔය ඉන්දියාවෙන් ආවේ ගල් කූරෝය. ගල් අස්සෙ මල් ගහන්නත් අපේ අය්යලා සූරය. පොඩි කාලේනං ඉගෙනගත්තෙ "රජ්ජුරුවො හරිම හොරා - ගල් වංගෙඩි ගත්තු කෙනා" ලෙසය. දැන් නං වංගෙඩි පමණක් නොව ඔක්කොම ගල් කොරලාය.කොහොම් උනත් කියන්න ඇත්තේ එකය. ඇතා ගලින් ගලට පනින්නෙ පය ලිස්සගනට විය යුතුය.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36212266406542158552011-12-24T03:58:01.300-08:002011-12-24T03:58:01.300-08:00නරකයා Absolutely correct.Many times Government als...නරකයා Absolutely correct.Many times Government also behave likes "Galee paharapu balala".Eg: Pension scheme for privet sector, Plastic bucket for vagitable & fruits ..............
"HATHPOLEE GA GANNAWA"Jayasrihttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58620428268656185812011-12-24T03:34:16.457-08:002011-12-24T03:34:16.457-08:00මම නං ගල් වලට වඩා පොල් වලට කැමතිය, ටිකක් පරණ ඒවා ...මම නං ගල් වලට වඩා පොල් වලට කැමතිය, ටිකක් පරණ ඒවා නං වඩාත් හොඳය.
[දැන් නං කෝක හදන්නෙත් එසන්ස්, ස්පිරිට්, වගේ කෘතීම ඒවායින් කියලත් කියන්නේය]Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74045416607371196872011-12-24T01:54:09.742-08:002011-12-24T01:54:09.742-08:00ගල් කේස් ගොඩායි බලනකොට නේද??
ඒත් ඉතින් ඔය හදන්නේ ...ගල් කේස් ගොඩායි බලනකොට නේද??
ඒත් ඉතින් ඔය හදන්නේ මාතලන්ගේ බ්ලොග් එකත් ගලකින්ම තලාගන්නද මන්දා..........

ප.ලි : මොකක්ද මේ උපන්දින කථාව.. එහෙමනම් සුභ මෙව්වා එකක් ඇ..දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65048350421690266652011-12-23T23:23:53.656-08:002011-12-23T23:23:53.656-08:00මාතලං . . . හැපිම හැපි උපන්දිනයක් වේවා . . . !!!!...මාතලං . . . හැපිම හැපි උපන්දිනයක් වේවා . . . !!!!!
උම්ම්ම්ම්ම්මා . . . . .!!!!!!duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91446198352095807572011-12-23T20:28:07.019-08:002011-12-23T20:28:07.019-08:00අනිත් ගල් ගැන සඳහනක්වත් නෑ නේද...අනිත් ගල් ගැන සඳහනක්වත් නෑ නේද...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16173239810377157512011-12-23T19:15:37.358-08:002011-12-23T19:15:37.358-08:00ගල් කැපීම පිරිමැදීම සේදීම මෙකී නොකීදෑ ලියවී තිබුණද...ගල් කැපීම පිරිමැදීම සේදීම මෙකී නොකීදෑ ලියවී තිබුණද ගලේ රීම ගැන ලියා නැත... ගල් ගැසූ උන් ගලේ රුන් පුසි මෙන් දැන් ගල්ටික් වී සිටින අතර ජෙනරල්ට රනිල්ට විතරක් නොව අන්තරේට කඩේ ගිය උන් පවා රී ඇත්තෙ ගලකය... එසේමුත් තාමත් නොදන්නවා උනත් ඇස් බි ද ආතල් එකේ රෙන්නෙ ගලකය...නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22276585998594151402011-12-23T16:24:37.150-08:002011-12-23T16:24:37.150-08:00මෙහෙම ගල් ගැන විවරණය කරන කොට මේ අපිටත් ගලක් දෙකක් ...මෙහෙම ගල් ගැන විවරණය කරන කොට මේ අපිටත් ගලක් දෙකක් කපාගෙන කපාගෙන යන්න හිතෙනවාය....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41931519928904308222011-12-23T14:08:22.216-08:002011-12-23T14:08:22.216-08:00ඇයි දැන් ගල් කොරන්න දස්සයොත් ඉන්නව......අහූනදේ ගල්...ඇයි දැන් ගල් කොරන්න දස්සයොත් ඉන්නව......අහූනදේ ගල් කොරන එක අපේ කාලෙ හොඳ පුරුද්ද්ක්නෙ.....

X-PorterAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75548467091212243742011-12-23T10:19:21.177-08:002011-12-23T10:19:21.177-08:00කලු ගලේ ඔලුව ගහගන්න හදන්නෙපා මාතලන් අයියා !!
ඔන්න...කලු ගලේ ඔලුව ගහගන්න හදන්නෙපා මාතලන් අයියා !!

ඔන්න බබෝ ඇතින්නියා ගලින් ගලට පනින්නියා , පය ලෙස්සා වැටෙන්න්නියාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13580473750109641622011-12-23T09:02:44.280-08:002011-12-23T09:02:44.280-08:00බුවාගේ සිතුවිලි- සැර වැඩිවෙන තරමට හොදය.. නැත්තම් ආ...බුවාගේ සිතුවිලි- සැර වැඩිවෙන තරමට හොදය.. නැත්තම් ආතල් නැත්තේය.. දැන් සැර බාල වී එලියට ආ විට භාරකාරත්වයට උපරිම සුදුසුය.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69158022868565756462011-12-23T05:11:18.608-08:002011-12-23T05:11:18.608-08:00පුංචි ප්‍රේමදාස මහත්තයත් කාලෙකට ඉස්සර ගල් පර්වත වග...පුංචි ප්‍රේමදාස මහත්තයත් කාලෙකට ඉස්සර ගල් පර්වත වගයක් හොයාගන වනාන්තර අස්සේ කැරකුනා කියලා හම්බන්තොට පැත්තේ මිනිස්සු මොනවදෝ කතා වගයක් කියනවාය. ලොකු ලොක්කන්ගේ ගල් සෙල්ලම් ගැන කියන්න ගිහින් අමාරුවෙන් අටවා ගත්ත බ්ලොග් එකත් ගල් වෙයිද නොදන්නා නිසා ඒවා ගැන කතා නොකරම ඉන්න එක හොදය.. දයාසිරි මෙගා ස්ටාර් වෙන්න ගිහිල්ලත් හොර sms ගේම් එකක් නිසා පැරදුනා කියා කියනවාය. ඔව්වා ගැන අපි දන්නේ නැතිය . කියන්න තියෙන්නේ ඡන්දයෙන් පැරදුන අය කළු ගලක ඔලුව ගහ ගත්තා නම් මිට වඩා හොදයි කියාය .අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29938444431705715332011-12-23T03:35:11.532-08:002011-12-23T03:35:11.532-08:00gal wala ethehasaya marai... ranilge gal wala athi...gal wala ethehasaya marai... ranilge gal wala athitaya dukbarai....lankawa desapalanaya ..????Indika Cartoonhttps://www.blogger.com/profile/10298918619938805270noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35541477001350936462011-12-23T03:26:03.141-08:002011-12-23T03:26:03.141-08:00sam - සරත් මමා සියලු ආකාරයේ ගල් ගැන ස්පෙසලිස්ට් කෙ...sam - සරත් මමා සියලු ආකාරයේ ගල් ගැන ස්පෙසලිස්ට් කෙනෙක් විය යුතුය . එලියට නම් එන්නටම ඕනිය ,ඒත් ගල් වැඩ පොලේ භාරකාර තනතුරට නම් සැර වැඩිවේයබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3912486221876010612011-12-23T03:03:19.221-08:002011-12-23T03:03:19.221-08:00රාජ් මහත්තයා- පට්ට කෙමන්ටුවක් දාලා තියෙනවා.
මාතලන...රාජ් මහත්තයා- පට්ට කෙමන්ටුවක් දාලා තියෙනවා.

මාතලන්- ගල් ගැන කියන්නට දෙයක් නැත. ගල් ගහලවත් එලවන්නට බැරි එකා එලවන්නටම බැරිය. ඒ කාලේ අගමැති වෙලා ඉන්නකොට පරාද වුණාම මහත්තෙයක් වගේ බඩු පැක් කරගෙන ගිය මනුස්සයා දැන් ගල් ඉබ්බෙක් වෙලාය. ඕක වෙන්නට ඇත්තේ කෝපි බිව්වාට පසුය. නැත්තම් අහිතක් නැතිව නියම මනුස්සයෙක් වගේ හිටපු පොරකි.

වෙනදේ බලා සිටිමු. සියළු ගල් කනු බිදගෙන සරත් මාමා එනතුරැ.

සිරා පෝස්ටුව.. ජය ර්‍ශ්‍ර මාතලන්..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com