tag:blogger.com,1999:blog-6408302481691521967.post7090171808117185718..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: කරවල කිරි හොදි, අමිතාබ් බච්චන් සහ ඔරේන් ජන් බාලි- Orange Barley, Amithabh Bachchan & Dry Fish Curryමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger141125tag:blogger.com,1999:blog-6408302481691521967.post-10175808984976236052014-08-07T04:50:58.588-07:002014-08-07T04:50:58.588-07:00පහුගිය ටිකේ හිටිය නැති නිසා ආතල් පෝස්ට් එකකට ආවේ ප...පහුගිය ටිකේ හිටිය නැති නිසා ආතල් පෝස්ට් එකකට ආවේ පරක්කු වෙලා. ඊලඟ එක ලියනකම් බලන් ඉන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57005211344557580342014-08-07T04:43:58.604-07:002014-08-07T04:43:58.604-07:0080 ගණන්වල ඔබරෝයි එකේ වෙල්කම් ඩ්‍රින්ක් එක තැඹිලි ග...80 ගණන්වල ඔබරෝයි එකේ වෙල්කම් ඩ්‍රින්ක් එක තැඹිලි ගෙඩියට, අරක්කුයි, පැෂන් ෆෘට් කෝඩියලුයි තැඹිලි වතුරයි පුරවලා දාපු ඩ්‍රින්ක් එකක්. උඩින් දම්පාට ඕකිඩ් මලක් ගැහුවා. දවසකට තැඹිලි ගෙඩි සීයක් එකසිය පනහක් විතර කපන්න ඕන. ඇයි බන් 400කට වඩා ගෙස්ට්ලා හිටියා නිතරම වගේ. අළුතෙන් බාර් එකට එන කොල්ලන්ට තැඹිලි කපන්න තමයි තියෙන්නේ. එකම කෝම්බේට පුරවලා දෙනවා..රී සයික්ලින්ං. සමහර සුද්දෝ අරක බීලා කෝම්බේ පලලා ඉල්ලනවා..මදේ කන්න. බාර් එකේ එවුන්ට පුෂ්පය...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87510350914744182142014-08-07T04:29:02.636-07:002014-08-07T04:29:02.636-07:00කකා......යුඇන්පී පිලිගැනීම්වලට ලංකා ලයිම් කියන තද ...කකා......යුඇන්පී පිලිගැනීම්වලට ලංකා ලයිම් කියන තද කොළපාට ඩ්‍රින්ක් එක. ඒක වෙනුවට ආවා ලෙමන් ක්‍රශ්....ලයිම් ක්‍රශ් කියලා තිබුනෙ නැහැ මගේ හිතේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6868812308885365612014-08-07T04:18:40.713-07:002014-08-07T04:18:40.713-07:00අරක්කු& ගින්ජර් බියරුත් මරු බං. ඕක මම කොක්ටේල්...අරක්කු& ගින්ජර් බියරුත් මරු බං. ඕක මම කොක්ටේල් එකක් කරා හෝටලයක ඉන්න කොට. ඒ කතාව පස්සට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71936318361914671222014-08-07T04:15:46.791-07:002014-08-07T04:15:46.791-07:00ඔය රොබින්සන් ඔරෙන්ජ් බාර්ලි එකේ බාර්ලි පොඩි පර්සන්...ඔය රොබින්සන් ඔරෙන්ජ් බාර්ලි එකේ බාර්ලි පොඩි පර්සන්ටේජ් එකක් තියෙනවා. ඒක ලෙමන් ෆ්ලේවර් එකත් තියෙනවා. වතුර එක්ක කලවම් කර බොන නිසා...අපේ එකට වඩා බොහෝ වෙනස්.

මට ලංකාවෙන් හම්බවුනා බාර්ලි කුඩු පැකට් එකක්. ඒක මරු. උනු කිරි හෝ උනු වතුරට මික්ස් කරන්න තියෙන්නේ. බාර්ලි ඇට නම් එක එක මස් ස්ටූ හදන කොට දාන්නත් පුළුවන්. කරිවලටත් වරදක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87435043852305338892014-08-05T09:59:06.610-07:002014-08-05T09:59:06.610-07:00Galwalatasandi dala noondi karannaepa,gahanda amuw...Galwalatasandi dala noondi karannaepa,gahanda amuwenma,kastiya galmathak karala mata home sick wagewage."Gala nethi kala sandy kawarakala"(Ranjan-Düsseldorf).Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56894028800228147602014-08-03T21:48:55.425-07:002014-08-03T21:48:55.425-07:00කොක්ටේල් එකට නම් වැඩිපුර යන්නේ සුදු පාට ජාති නෙහ් ...කොක්ටේල් එකට නම් වැඩිපුර යන්නේ සුදු පාට ජාති නෙහ් සහෝ...එක සමානව දන්නව නම් licker ජාති 1කට වඩා දන්න..එටකොට තම රස..එහෙම නැත්තම් ජුස් වැඩි කරන්න උගුරෙන් පහලට යනවා තේරෙන්නේ නෑ..තැපැල් වෙනකොට ලොවෙත් නෑආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28289911607357363602014-08-03T10:31:28.887-07:002014-08-03T10:31:28.887-07:00හෙන්රි කොක්ටේල් එක ට්‍රයි කරපන්. එක සමාන ගල් සහ ස...හෙන්රි කොක්ටේල් එක ට්‍රයි කරපන්. එක සමාන ගල් සහ ස්මෑක් මික්ස්ෆෘට් අන්නාසී පොඩි කෑලී කපලා දාලා.. අර ඇපල් කෑලී කපලා දාන්නේ ඒ සයිස් එකට.. පට්ට රහයි.. සුද්දෝ කප් ග්ලාස් ලෙව කනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48851690609751940732014-08-03T10:29:41.608-07:002014-08-03T10:29:41.608-07:00ඕක තමයි නියම ආතල එක.. මට ෂොට් එකක් දාන කොට සෝඩා දැ...ඕක තමයි නියම ආතල එක.. මට ෂොට් එකක් දාන කොට සෝඩා දැක්කම ඒක මතක් උනේ.. ටක් ගාලා ඒ ටිකත් ලියලා එබුවා පෝස්ට් එකට.. බලන්න කොයි තරම් පොඩි දේවල්ද කියලා අපි පිනවන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64551755353935014752014-08-03T10:05:34.791-07:002014-08-03T10:05:34.791-07:00උඹේ මාතෘකාව කෙසේ වෙතත් බහුතරය එල්ලිලා තියෙන්නේ ගල්...උඹේ මාතෘකාව කෙසේ වෙතත් බහුතරය එල්ලිලා තියෙන්නේ ගල් සහ ඔරේන්ජ් ක්‍රෂ්/බාර්ලි වල. ඒ නිසා මාත් හිතා ගත්තා අවස්තාවක් ලැබිච්ච ගමන් ගල් එක්ක ඔරේන්ජ් ක්‍රෂ් ටෙස්ට් කරලා බලන්න.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53857321105405345172014-08-03T06:28:43.621-07:002014-08-03T06:28:43.621-07:00හම්මේ ඉතින් මම වීකෙන්ඩ් එකේ රවුමක් ගහලා එන ටිකට බා...හම්මේ ඉතින් මම වීකෙන්ඩ් එකේ රවුමක් ගහලා එන ටිකට බාර්ලි පෝස්ට් එක දාල ඒ උඩින් කවි පෝස්ට් එකකුත් දාල නෙව.

මාත් ආසම අර කට කපල පුරෝල දෙන ඔරේන්ජ් බාර්ලි වීදුරුවට මූණ ලං කරගෙන, ඒකෙන් උඩට ඇවිත් පුපුරණ කාබන් බුබුලු නාහෙයි මූණෙයි වදින හැටි විඳින්න. නෙක්ටෝ වල නම් එන්නෙ මහ කෙමිකල් රහක්. මගෙ ෆේවරිට් ඔරෙන්ජ් බාර්ලි. දැන් තියන ඔරේන්ජ් ක්‍රශ් එකේ ඒ රහ නෑ.

ඇයි අර අලියා ලෙමනේඩ් එකත් සුපිරි. මං චූටි කාලෙ ලෙමනේඩ් වීදුරුවාකට දාල දුන්නම ඒක බීම බටේකින් කලත්තන ගමන් අර හීනි සද්දෙකුත් එක්ක වේගෙන් උඩට නගින බුබුලු පෙන්න පෙන්න හැමෝටම කිය්යනවලු "එන්න එන්න බීම බෝතලේ ඇතුලෙ නත්තල්' කියලා. ඇයිද මන්දා අදටත් ලෙමනේඩ් බෝතලේ පෙණ උඩට එනව පේනකොට මට තාමත් හිතින් එහෙම කියවෙනවා. ඒකත් 'මිහිරි මතක හද රැඳෙන' සීන් කෝන් එකක්ම තමයි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64150246129845467492014-08-03T04:24:53.365-07:002014-08-03T04:24:53.365-07:00ස්තුති ඇනෝ
කාබනිකෘත බීම ලෙස වෙනස් වෙන්න ඕනි...
...ස්තුති ඇනෝ

කාබනිකෘත බීම ලෙස වෙනස් වෙන්න ඕනි...

විදානේ එතනෝල් බොනවා මම..කලාවන් කරන්නත් ඕන ජාතියක්..ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30822210060425102002014-08-02T21:18:12.874-07:002014-08-02T21:18:12.874-07:00ඒ තමයි සිඟිති බයිලා... මරු බයිලා අහන්න නම් යන්න ඕන...ඒ තමයි සිඟිති බයිලා... මරු බයිලා අහන්න නම් යන්න ඕන පැදුරු පාටියකට.. වැඩිහිටියෝ විතරක් ඉන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89677625996864617842014-08-02T21:17:20.027-07:002014-08-02T21:17:20.027-07:00හරියට හරි ඒ කාළෙත් එහෙමයි. සමහර උන් පෙරේත කමට බීලා...හරියට හරි ඒ කාළෙත් එහෙමයි. සමහර උන් පෙරේත කමට බීලා, අන්තීමට ලේ වමනේ දානවා වගේ දානවා, බීපූ නෙක්ටෝ ටික. අනික ඔය නෙක්ටෝ පාටමයි ඒ කාලේ පත් බෝතල් වල දාලා තිබුන සිරප් එක. හැම ලෙඩටම ඔය මළදානේ දෙනවා. බීපු ගමන් කබරයා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91335706640617956142014-08-02T21:15:31.304-07:002014-08-02T21:15:31.304-07:00අරක්කු ඕන දෙයක් එක්ක ගහන්න පුළුවන්.. අනික් ඩ්‍රින්...අරක්කු ඕන දෙයක් එක්ක ගහන්න පුළුවන්.. අනික් ඩ්‍රින්ක්ස් එහෙම බොන්න අමාරුයි.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8489117833099809782014-08-02T21:14:35.425-07:002014-08-02T21:14:35.425-07:00උඩම ඇඩ් එක දැක්කම ඇඬෙනවා නේ බං..උඩම ඇඩ් එක දැක්කම ඇඬෙනවා නේ බං..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9039759283361430032014-08-02T21:13:59.375-07:002014-08-02T21:13:59.375-07:00මට බ්ලොග් ලිවිල්ලත් එපා වෙනවා අප්පා.. මට බ්ලොග් ලිවිල්ලත් එපා වෙනවා අප්පා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51116453286805194512014-08-02T21:13:29.407-07:002014-08-02T21:13:29.407-07:00ක්‍රීම් සෝඩා වලට් මාත් ආසයි.. තාමත් බොනවා... නෙක්ට...ක්‍රීම් සෝඩා වලට් මාත් ආසයි.. තාමත් බොනවා... නෙක්ටො නම් රස වෙනස් වෙලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41611847514114603522014-08-02T21:12:45.385-07:002014-08-02T21:12:45.385-07:00දැන් නම් බුලත් කන්නේ නෑ. සිකැරට් බොනවා ඒ වෙනුවට.. ...දැන් නම් බුලත් කන්නේ නෑ. සිකැරට් බොනවා ඒ වෙනුවට.. මොන පිටකෙද දන්නේ නෑ දුම් කොළ වළඳන්නෙයි කියලා තියෙන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8820308673775076202014-08-02T21:11:34.335-07:002014-08-02T21:11:34.335-07:00මම දැක්කා.. තනිකර එතනෝල්.. අපේ සඳරුලා ගහන්නෙම ඕක.....මම දැක්කා.. තනිකර එතනෝල්.. අපේ සඳරුලා ගහන්නෙම ඕක..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6849366682213962552014-08-02T21:10:45.453-07:002014-08-02T21:10:45.453-07:00බලාගෙන පොත් බලාගෙන උයන්නේ. ෆෑන් පාරට පිටුව පෙරලුනා...බලාගෙන පොත් බලාගෙන උයන්නේ. ෆෑන් පාරට පිටුව පෙරලුනාම. ඊට පස්සේ දාන්නේ වෙන වෙන ඒවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89374180145592227902014-08-02T21:09:54.523-07:002014-08-02T21:09:54.523-07:00නලියත් පළවෙනි ෂොට් එක ගහන්නේ අමුවෙන්..නලියත් පළවෙනි ෂොට් එක ගහන්නේ අමුවෙන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23441080825104610742014-08-02T21:09:18.849-07:002014-08-02T21:09:18.849-07:00අපිත් එහෙමම තමයි... කොල්ලෝ කියන්නේ ඒකයි.. මම අදත් ...අපිත් එහෙමම තමයි... කොල්ලෝ කියන්නේ ඒකයි.. මම අදත් මාර ආදරෙයි, යක්කු වගේ කොල්ලන්ට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22622496266666725812014-08-02T21:08:11.026-07:002014-08-02T21:08:11.026-07:00ඕක මොකක්ද මචෝ. අපි සුද්දෝ සෆරි ගෙනියන කොට, කැළේ මැ...ඕක මොකක්ද මචෝ. අපි සුද්දෝ සෆරි ගෙනියන කොට, කැළේ මැද්දෙදි දෙනවා කොක්ටේල් එකක්. මික්ස්ෆෘට් විත් ගල්, අන්නාසී කෑලී පොඩියට කපලා දාලා.. ඊට පස්සේ උන් යනකන්ම බොන්නේ ගල්. උන්ගේ බ්ලැක් ටික අපි ගහනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42550564440493159792014-08-02T21:06:41.861-07:002014-08-02T21:06:41.861-07:00ඔය ඇඩ් එක සියල්ලෙන් පරිපූර්ණයි..ඔය ඇඩ් එක සියල්ලෙන් පරිපූර්ණයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com