tag:blogger.com,1999:blog-6408302481691521967.post7179188538088012983..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය... - Future of SLFPමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger125125tag:blogger.com,1999:blog-6408302481691521967.post-30833687289189368282015-01-31T00:21:20.620-08:002015-01-31T00:21:20.620-08:00හ්ම්ම්ම්...හ්ම්ම්ම්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68958053048482549592015-01-30T16:56:09.684-08:002015-01-30T16:56:09.684-08:00අගවිනිසුරු අයින් කරපු එකෙන් ලංකාවෙ තිබ්බ පට්ට උතුම...අගවිනිසුරු අයින් කරපු එකෙන් ලංකාවෙ තිබ්බ පට්ට උතුම් නීතියට කෙලවෙනෝ කියල කෑගහන බහුතරය මැදමූලන කබරයා නීතිය 'ගැන්ග්-රේප් කොරද්දි' සද්දෙට පඩයක් වත් නෑරපු අය කියල අපි දන්නවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43669800840611199102015-01-30T16:55:18.460-08:002015-01-30T16:55:18.460-08:00අලුත්කඩේ වෙච්ච දේ වැරදියි කියන බෑ... ඒක රනිල් එක්ස...අලුත්කඩේ වෙච්ච දේ වැරදියි කියන බෑ... ඒක රනිල් එක්ස්ප්ලේන් කලා... අගවිනිසුරුගේ පත්වීමම නීති විරෝදියි..
අනික එයාට නම්බු පිටින් ඉල්ලා අස්වෙන්න කාලයක් දුන්නා... නමුත් ගියේ නෑ
අනිත් අතට මේ වෙලාවේ 'පොලිටිකලි කරෙක්ට්' වැඩ විතරක් කරන්න ගියෝතින් මේ ආන්ඩුවට තියෙන්න බෑ.. මොකද මැදමූලනයා අගවිනි-සොරා එක්ක දින 100 චකබ්ලාස් කරන්න ගේමක් ගහනවාම තමා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7913445054878240502015-01-29T23:06:30.060-08:002015-01-29T23:06:30.060-08:00ගයාත්‍රි මහත්මිය වෙත,
මා දන්නා තරමින් කිසිවකු කොළඹ...ගයාත්‍රි මහත්මිය වෙත,
මා දන්නා තරමින් කිසිවකු කොළඹ 7 නැතිනම් මැදවච්චියේ ඉපදුන පලියට බයියකු හෝ ටොයියකු වන්නේ නැත. ගෝත්‍රික වන්නේද නැත.
සියල්ල තීරනය වන්නේ සිතිවිලි සහ හැසිරීම අනුවය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52943442740169542072015-01-29T21:36:52.308-08:002015-01-29T21:36:52.308-08:00හිකෙන් පුනාහිකෙන් පුනාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34966265240834167492015-01-29T20:38:08.724-08:002015-01-29T20:38:08.724-08:00Gayathri oya vimalege wife da?Gayathri oya vimalege wife da?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30014975454475069782015-01-29T20:29:48.368-08:002015-01-29T20:29:48.368-08:00ලිව්වේ දිනුක at 11:59 AM
ඇති යංතං....
පහුගිය කාල...ලිව්වේ දිනුක at 11:59 AM
ඇති යංතං....

පහුගිය කාලේ පුරාවටම හරියට රෑට නින්දක් නැත.නින්ද ගියත් මහ රෑ එක පාරට නින්දෙන් අවදි වෙනවාය.බය හිතෙන හීන පේනවාය.හරියට කෑමක් කන්න බැරිය.එන්ඩ එන්ඩ කෙට්ටු වෙද්දී අම්මාත් කම්පා වෙලා හිටියාය.උත්තරයක් නැති ප්‍රශ්නයක් හිතට ආවම කොල්ලෙක් කොච්චර අපහසුතාවකට පත්වෙනවාද කියා තේරුම් ගන්න නම් එහෙම උත්තරයක් නැති ප්‍රශ්නයකට මුහුන දීලාම බලන්ඩ ඕනෑය.
කොහොම වෙතත් මට තිබුණු ඒ හිත ඇතුලේ බුර බුරා තිබුණු ගැටළුවට උත්තරයක් අද උදේ හම්බ උනේය.මීට කළිං තිබුණේ ඔක්කොම උපකල්පන විතරය.දැං හරි උත්තරය ලැබිලා තියෙන හින්දා කන්ඩ පුලුවංය.නින්දත් යනු ඇත.මගේ මූනත් සිරියාවන්ත වෙලා කියලා අපේ උන්දෑත් කිව්වාය.මේ ප්‍රශ්නේ ගොඩක් අයට තියෙන්ඩ ඇති නිසා කාගේත් දැන ගැනීම සඳහා මෙසේ සටහන් කර තබමි.

R. දුමින්ද සිල්වාගේ 'R' එකෙන් කියවෙන්නේ රොමෙලෝ යන නම මිස රේප් නොවේ.

අරුමාදුර රොමෙලෝ දුමින්ද සිල්වා යනු සම්පූර්ණ නමය.
මෙය දැන ගැනීමට ලැබීමෙන් වීරසංගිලි පණික්කියලාගේ විමලසේන යන්න දැනගත්තාටද වඩා මහා සහනයක් සැනසිල්ලක් හිතට දැනේ.දැං ඉතිං ඉතිරිව ඇත්තේ කොණ්ඩේ ක්‍රේල් හම කළු චීනෙක් දකින්ඩ ලැබීම විතරය.ඒකත් ලැබුණොත් මට එහෙම්මම නිවන් යා හැක.
Ajith DharmaJanuary 28, 2015 at 6:30 PM

වීර සංගිලි පනික්කිය කියල ගරහන එක වැරදියි නේද? මිනිසුන්ගේ කුල අරගෙන. ලංකා ඊ නිව්ස් එක තම පටන් ගත්තේ. විවේචනයේත් සදාචාරාත්මක බවක් තිබෙන්න ඕනේ නේ.
AnonymousJanuary 30, 2015 at 12:16 AM

කුලවාද ඇදලා ගන්න එපා. ඒක හරි පහත් දෙයක්. අපි හැමෝම එක විදියකට බිහි වෙන්නෙ.ඇයි ඔයාලා පිරිමි වෙලත් ලිඳ ලඟ සංගමය වගේ මේ වගේ කුනු අවුස්සන්නේ.විමල් වීරවංශ කරන වැඩ ඔයාලට අල්ලන්නේ නැත්නම් ඒවාට බනින්න, එයාගෙ කුලය අල්ලාගන්න එපා. ඔය කවුරු හරි ඒ වගෙ පවුලක ඉපදුනා නම්, අද අපි ඔයාට ගරහනවට කැමතියිද? තමන්ගෙ කුලය තමන්ට තීරනය කරන්න බැහැ.අපි මොන කුලයක ඉපදුනත් ඒක අපිට ගෞරවයක් වත්, අවමානයක් වත් නෙවෙයි. හේතුව ඒක අපේ දක්ශ කමකට වූ දෙයක් නොවන නිසයි.
එතකොට සූරියාච්චි දේව රසික හරිස්චන්ද්‍ර ( කකා), එතකොට මාතලන්, එතකොට අරූගෙ අඩවිය ලියන අරූ,සිකුරාදිපති(ඕනයා) වගේ අය ගැනත් ඔයාල හිතන්නේ ඔහොමයි.මෙතන හිනාවෙන ඔක්කොම ගොවිගමද? විශේශයෙන් තංගල්ලෙන් ආපු මෞර්ය රාජ්?
DineshJanuary 29, 2015 at 2:40 AM

අම්මපා උඹට වෙන ප්‍රශ්ණ ඇත්තෙම නැත්නම් මට තියෙන ඒවයින් ටිකක් දෙන්නම් ණයට අරං හිතපන්කෝ..
දිනුකJanuary 29, 2015 at 9:53 AM

හා හා මේවා හරි වැගත් සාමාජීය ප්‍රශ්න
රාජ්January 28, 2015 at 8:50 PM
අජිත් මෙතන කුලවාදයක් නෑ. ඒක ඔහුගේ වාසගම. වාසගම අනුව කාස්ට් එක කියවෙන වෙලාවක් විතරයි මේක.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37899441565193218382015-01-29T19:59:53.007-08:002015-01-29T19:59:53.007-08:00පාර්ලිමේන්තුවේ තමන්ට බහුතරයක් මන්ත්‍රින් සිටියත් ව...පාර්ලිමේන්තුවේ තමන්ට බහුතරයක් මන්ත්‍රින් සිටියත් විපක්ෂයේ වාඩි වී සිටීමට තරම් නිවට බවක් කොන්ද පණ නැති කමක් ශ්‍රී ල නි පක්ෂයේ නායකයන් යැයි කියාගන්නා අයට ඇත. ඔවුන්ට අද ඇත්තේ තමන්ගේ කුණු කය ආරක්ෂා කරගැනීමේ නිවට අරමුණ පමණකි. ඔවුන් මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපති පදවියට පත්කර ගත්තේ පක්ෂ ව්‍යවස්ථාව අනුව එසේ කළ යුතු නිසා නො වේ. පක්ෂ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයට පත්වන්නකු පක්ෂ සභාපතිකමට පත්වන්නේ ඔහු ශ්‍රි ල නි පක්ෂයෙන් හෝ පක්ෂ නායකත්වයෙන් ඇති සංධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් පමණකි. සිරිසේන මහතා ඉදිරිපත් වූයේ ඉඳහිට මකුළුදැල් කඩා එලියට ගන්නා පක්ෂයක නමින් ය. අනෙක් අතට ශී ල නි ප සභාපති නිලබලයෙන් සංධානයේ නායකයා ද වෙයි. ශ්‍රී ල නි ප කෙරුමන් සිරිසේන මහතා තම පක්ෂයේ සභාපති ධුරයට පත්කර ගැනීමේ දී සංධානයේ අනෙක් පක්ෂවලින් ඒ පිළිබඳ විමසූ බවක් දැන ගැනීමට නැත. මේ කෙරුමන් අනෙක් පක්ෂවලට ද සිරිසේන මහතාගේ නායකත්වය ලබා දීමට කටයුතු කර ඇති බව පැහැදිලි ය. දූෂිතයන්ට දඬුවම් කිරීම, කෘෂි රසායන ක්‍රමයෙන් ඉවත්කිරීම, ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම ආදී කරුණු නිසා නොව තමන්ට අගමැතිකම නොදීම නිසා තම පක්ෂයට ද්‍රෝහි වී වෙනත් පක්ෂයකින් තරග කළ අයකු පක්ෂයේ සභාපති පදවියට පත්කර ගැනීම තරම් ද්‍රෝහිකමක් පක්ෂයේ ඉතිහාසයේ කර ඇත්නම් ඒ චන්ද්‍රිකා කුමාරතුංග හා විජය කුමාරතුංග ය. තමන්ගේ කඳ බඩ ආරක්ෂා කරගැනීම හැර වෙනත් අරමුණක් මේ කෙරුමන්ට නැත. ඔවුන්ට ඇත්තේ උදාර පරමාර්ථ නොව උදර පරමාර්ථ ය. ඒ එසේ වුවත් මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් අය හා ජාතිකත්වයට නැඹුරු වූ පාක්ෂිකයන් මගින් ශ්‍රී ල නි පක්ෂය ගොඩගැනීම හැරෙන්නට කළහැකි අන්දෙයක් නැත.Nalin de SilvaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90103692586134151812015-01-29T17:18:50.968-08:002015-01-29T17:18:50.968-08:00පැරකුම් නං හෙන බෙට්ටක් ඊයේ රෑ ඔලුවේම රීගෙන තියෙන්න...පැරකුම් නං හෙන බෙට්ටක් ඊයේ රෑ ඔලුවේම රීගෙන තියෙන්නා
එතනින් නං එන්නේ පුදුම ගන්දස්සාරයක් Anonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21821462227178411232015-01-29T08:54:05.365-08:002015-01-29T08:54:05.365-08:00දුමින්ද සිල්වා මංත්‍රී තුමා සිරි ලන්කා නිදහස් පක්ස...දුමින්ද සිල්වා මංත්‍රී තුමා සිරි ලන්කා නිදහස් පක්සයෙන් පත් වූ මංත්‍රී වරයෙකි. සිරිසේන දැන් සිරිලන්කා නිදහස් පක්සයේ සබාපති සහ නායක තුමාය.

එක ලියුම කෑල්ලෙන් මේ රටේ අග විනිසුරු ගෙදර යවා පරන අග විනිසුරු පත් කිරීමට තරම් නිර්බීත සිරිසේන දුමින්ද සිල්වා ව තවම සිරි ලන්කා පක්සයෙන් ඉවත් කිරීමට කටයුතු කලේ නැත....

ඒ වනාහේ සිරිසේනයා දුමින්ද ගේ කුඩු සල්ලි වලට යට වෙලා දූසනයට බීසනයට "ලයික්" දාන නිසාදැයි මේ රටේ ජහමනයා වන අපට සිතේ..DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19336794175114126962015-01-29T08:13:00.881-08:002015-01-29T08:13:00.881-08:00කොච්චර රනිල් වාදී වුනත් ඔයා රනිල්ගෙ පෙලැන්තියෙ කෙන...කොච්චර රනිල් වාදී වුනත් ඔයා රනිල්ගෙ පෙලැන්තියෙ කෙනෙක් වෙන්නැහැනෙ කියා නිවැරදි විය යුතුයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8228639139422571422015-01-29T07:23:33.875-08:002015-01-29T07:23:33.875-08:00ඔය යකා රජතුමාට කඩුවෙන් කොටන බව මම කිව්වේ බොහෝම කාළ...ඔය යකා රජතුමාට කඩුවෙන් කොටන බව මම කිව්වේ බොහෝම කාළෙකට කලින්.. ලින්ක් එක හොයා ගත්තොත් දාන්නම්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61396012955377834602015-01-29T07:14:45.298-08:002015-01-29T07:14:45.298-08:00උමා ඒ කියන්නෙ දැන් ඔයා හොයල බලල නීතිය දන්නව නේ. ඉත...උමා ඒ කියන්නෙ දැන් ඔයා හොයල බලල නීතිය දන්නව නේ. ඉතින් කියන්න අපිටත් බලන්න මොකක්ද නීතිය කියලා.

මහින්ද කරපු දේ වැරදි කියන නීතිය නෙවෙයි හොඳේ. ඒක අපිත් දන්නවා. ඔයා කියන්න මෛත්‍රී කරපු දේ හරි කියන නීතිය?

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17545642314605140192015-01-29T07:13:28.057-08:002015-01-29T07:13:28.057-08:00Mazthalan,minpasu Wimal werawansata "Rilawek&...Mazthalan,minpasu Wimal werawansata "Rilawek" Kiyanna epa.ekata api wiruddai,Hebei Rilawekuta "weerawansa"kiwwata kamak ne, eheth ethakota rilawata Apahasayak.Lipiya niyamai.(Ranjan)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30795381392751420542015-01-29T06:58:59.406-08:002015-01-29T06:58:59.406-08:00නීතිය කියන එක ඕන ඕන විදියට විග්රහ කරන්න පුළුවන්. ...නීතිය කියන එක ඕන ඕන විදියට විග්රහ කරන්න පුළුවන්. ඇයි එහෙනම් නීතිඥ සංගමය මේ තාක් කල් ඕවා කිව්වේ නැත්තේ. යන්න කිව්වා ගියේ නෑ. බලහත්කාරකම් කලා, ඒත් ගියේ නෑ. අන්තීමට මේ පජාත වැඩේ කලා. මොකක්ද මේකද යහ පාළණේ කියන්නේ. මේ ඇවිල්ලා ගව පාළණේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72594831762609063302015-01-29T06:56:14.342-08:002015-01-29T06:56:14.342-08:00එහෙම නීතියක් නෑ.. මේ මුන් හදපු නීතියක්..එහෙම නීතියක් නෑ.. මේ මුන් හදපු නීතියක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64714823170887734892015-01-29T06:43:00.669-08:002015-01-29T06:43:00.669-08:00මාතලන් ඔය කලබල උනාට ඉන්දික කියපු කාරණය තමා නිතිය ප...මාතලන් ඔය කලබල උනාට ඉන්දික කියපු කාරණය තමා නිතිය පොඩ්ඩක් හොයල බලපන්උමාhttps://www.blogger.com/profile/13184886613617158858noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89585920265959951532015-01-29T06:39:01.410-08:002015-01-29T06:39:01.410-08:00මාතලන් ඔය කලබල උනාට ඉන්දික කියපු කාරණය තමා නිතිය ප...මාතලන් ඔය කලබල උනාට ඉන්දික කියපු කාරණය තමා නිතිය පොඩ්ඩක් හොයල බලපන් උමාhttps://www.blogger.com/profile/13184886613617158858noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15691266403631672392015-01-29T06:30:18.429-08:002015-01-29T06:30:18.429-08:00අනික මෛත්‍රී ග්‍රාමසේවක කෙනෙක් මහින්ද ලෝයර් කෙනෙක්...අනික මෛත්‍රී ග්‍රාමසේවක කෙනෙක් මහින්ද ලෝයර් කෙනෙක්. ග්‍රාමසේවකට පුලුවන් නම් අධිකරණයෙන් නීති උපදෙස් නොගෙන තනියම තීන්දු ගන්න,ලෝයර්ට බැරි ඇයි?
බුල්noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83876270971645595802015-01-29T06:20:30.599-08:002015-01-29T06:20:30.599-08:00මා හිතන්නේත් මාතලං හරි කියා.
නැතිනම් ඉතින් ඔය විද...මා හිතන්නේත් මාතලං හරි කියා.

නැතිනම් ඉතින් ඔය විදිහටම කියන්න තිබුනා මෛත්‍රී එයාට අවශ්‍ය විදිහට නීතිය වටහා ගත්තා වගේ, මහින්දත් එයාට තේරෙන විදිහට කලින් ටෙක්නිකල් පොයින්ට් එක වටහා ගත්තා කියා. ඉතින් මෛත්‍රී කළ පමණින් මේක ව්‍යවස්ථාවට අනුව හරි නම්, ප්‍රශ්න කරන්න බැරි නම්, එහෙනම් මහින්ද එදා කළ දේත් හරි. ආයෙ උපුල් ලා පිට ඉඳන් කෑ ගැහුවා කියල වෙනසක් නැහැ.

එදා මහින්ද කළ දේ හරි නම්, මොහාන් නීත්‍යනුකූලයි. එහෙනම් මෛත්‍රීට හිතුනු පලියට මොහාන් එලවන්න බැහැ. ඒ කියන්නේ මෛත්‍රී කළ දේ හරි කියා පටන් ගත්තත්, තර්කෙ ඉවර වෙන්නෙ වැරදි කියලා ඔප්පු වෙලා.
බුල්noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81514382314272841962015-01-29T06:02:55.057-08:002015-01-29T06:02:55.057-08:00ඉන්දිකලගේ තර්කය අනුව ප්‍රභාකරනුත් නිවැරදියි. ත්රස...ඉන්දිකලගේ තර්කය අනුව ප්‍රභාකරනුත් නිවැරදියි. ත්‍රස්තවාදයත් නීතියට අනූකූලයි. අද ඉන්දික අපිත් එක්ක තර්ක කරනවා, නමුත් මොහාන් පීරිස්ට ඒ අයිතිය නෑ.

ඒකයි මම මුලින්ම කිව්වේ මොකා කලත් වැරද්ද වැරදියි. අපි කැමති ආන්ඩුවක් කියලා වැරැද්ද නිවැරදියි කියන්න මට නම් බෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70300671070824530862015-01-29T05:44:15.478-08:002015-01-29T05:44:15.478-08:00>>>>>> ජනාධිපති කෙනෙක් නීති උපදෙ...>>>>>> ජනාධිපති කෙනෙක් නීති උපදෙස් ගන්නෙ කාගෙන්ද කියල නියත සඳනක් කොහෙවත් නෑ. නමුත් රජයේ ආයතන සහ නිළධාරින් ගන්න ඕන නීතිපති උපදෙස් විතරයි.

ඇයි නැත්තෙ ඉන්දික. තියනවා. ජනාදිපතිට ව්යවස්තාවෙ අවුලක් තියනව නම් අර්ථනිරූපනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න කියලා තියනවා. බාර් ඇසෝසියේෂන් එකේ උන්ගෙන් අහන්න කියල නෑ. ඉතින් මේක අදාල උනත් නැතත් ජනාදිපතිට අහන්න තිබුනෙ අධිකරණයෙන්.

එහෙමත් නැති නම් තිබුනේ ඕන තරම් පොයින්ට් තිබුනු එකේ දෝෂාබියෝගයක් ගේන්න මොහාන්ට. ඒ දෙකම නොකර පෙන්නුවේ ජනාදිපති එක කල්ලියක පදේට නටන ඉත්තෙක් කියලා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15014991724160318502015-01-29T04:52:25.437-08:002015-01-29T04:52:25.437-08:00මාතලං,
// එතකොට හිටපු ජනපතිත් නීතී විරෝධිද.. // ආ...මාතලං,

// එතකොට හිටපු ජනපතිත් නීතී විරෝධිද.. // ආන්ඩුක්රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති කෙනෙක් තනතුරේ ඉන්නකොට කරන දේ නීති විරෝධී උනත් නැතත් ඒකට විරුද්ධව ක්‍රියා කරන්න බෑ! ඒකට තමයි ජනාධිපතිවරයාගෙ මුක්තිය කියන්නෙ.

//සෝභිත හාමුදුරුවෝ කිව්වා වගේ 18 සංසෝදනේට අනුව මැදමුලනේ සමත මණ්ඩලේ සභාපති අබරං අයියා උනත් චීප් ජස්ටිස් කොරලා දාන්න පුළුවන්. // පුළුන් ඉන්න කෙනාව හරියට අයින් කරල. එයා අයින් නොකර දැම්මට ඒ අලුත් කෙනාව එතනට වැටෙන්නෙ නෑ. නමුත් විධායක ජනපති කිව්වොත් නෑ එක හරි කියල, විකල්ප දෙකයි තීන්නෙ.

1. විධායක ජනපතිට විරුද්ධව දෝෂාබියෝගයක් ගේන එක.
2. පාරට බැහැල අරගල කරල මහජන නැගිටීමකින් මේක වෙනස් කරගන්න එක.

ඒ හැර, විධායක ජනපතිට විරුද්ධව නඩු යන්නත් බෑ, පාර්ලිමේන්තුවෙ තීන්දුවකට එරෙහිව නඩු තීන්දුවක් ගන්නත් බෑ!

//නමුත් මම දන්න නීතියෙත් තියෙනවා සධාචාරසම්පන්න විය යුතුයි කියලා කෑල්ලකුත්.//

එහෙම නීතියක් ලෝකෙ කොහෙවත් නෑ. ඒකයි අධිකරනෙ ඇන්ටිගෙ ඇස් වහල තියෙන්නෙ. ඇයට හොඳ හෝ නරක පේන්නෙ නෑ, තීරනය ඇහෙන දේ අනුව පමණයි.

//එතකොට වත්මන් ජනාධිපති කටයුතු කරන්නේ අළුත්කඩේ සල්ලිවලට කතා කරන ලෝයර්ලගේ ලෝ පොයින්ට් වලටද? නීතීපති කියලා කෙනෙක් ඉන්නේ අහවල් එකටද..?//

ජනාධිපති කෙනෙක් නීති උපදෙස් ගන්නෙ කාගෙන්ද කියල නියත සඳනක් කොහෙවත් නෑ. නමුත් රජයේ ආයතන සහ නිළධාරින් ගන්න ඕන නීතිපති උපදෙස් විතරයි.

//මහින්දට තිබුනා අඩු ගානේ කරන ජරා වැඩේ උනත් වැදගත් විදියට කරන්න තරම් හැදියාවක්. // නෑ, ඒක හැදියාව නෙමෙයි, කැත ගතිය. හොරකම කරනව මදිවට ඒකට බොරු නීතිමය ආවරණයකුත් දෙනව. හරියට අර බෙන් අලිගෙ ටියුනීසියන් ආන්ඩුව වගේ.
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85754550032211427382015-01-29T04:44:34.196-08:002015-01-29T04:44:34.196-08:00කරුමය කියන්නේ මෙතන මට ගහන මඩ ඔබ නොදැක තිබීමයි. එක්...කරුමය කියන්නේ මෙතන මට ගහන මඩ ඔබ නොදැක තිබීමයි. එක්කෝ දැක්කත් ඒවා නොදැක්කා සේ සිටීමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56485749984768464162015-01-29T04:41:02.482-08:002015-01-29T04:41:02.482-08:00ඒක නම් නීතිය. අපිට නම් කියන්න තියෙන්නේ නීතියත් බල්...ඒක නම් නීතිය. අපිට නම් කියන්න තියෙන්නේ නීතියත් බල්ලා මාක් කියලා තමයි. නමුත් මම දන්න නීතියෙත් තියෙනවා සධාචාරසම්පන්න විය යුතුයි කියලා කෑල්ලකුත්. එතකොට වත්මන් ජනාධිපති කටයුතු කරන්නේ අළුත්කඩේ සල්ලිවලට කතා කරන ලෝයර්ලගේ ලෝ පොයින්ට් වලටද? නීතීපති කියලා කෙනෙක් ඉන්නේ අහවල් එකටද..? මහින්දට තිබුනා අඩු ගානේ කරන ජරා වැඩේ උනත් වැදගත් විදියට කරන්න තරම් හැදියාවක්. ඒකනේ ඇඳිරී නීතිය දාන්නත් නීතීපති එතනට ගෙනාවේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com