tag:blogger.com,1999:blog-6408302481691521967.post718722494815900357..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: චීනා නැවත පැමිණීම රටේ වාසනාවකි - I - Welcome China - Iමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-6408302481691521967.post-70958993205074492672017-08-10T09:37:57.930-07:002017-08-10T09:37:57.930-07:00රවීට වෙච්චි දේ මහින්ද අගේට පැහැදිලි කළේ... රවීට වෙච්චි දේ මහින්ද අගේට පැහැදිලි කළේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88942099429220880002017-08-10T09:37:16.404-07:002017-08-10T09:37:16.404-07:00ඇත්තටම උන්ට ඕන උනෙත් නෑ... ඔය වමේ ගොබ්බයන්ට ඇර..
...ඇත්තටම උන්ට ඕන උනෙත් නෑ... ඔය වමේ ගොබ්බයන්ට ඇර..

කරුමෙට උන්ට ඉන්දියාව දාලා යන්න උනා නේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83889960462917880402017-08-10T09:32:51.925-07:002017-08-10T09:32:51.925-07:00උඹලා සුද්දන්ට වැඩ
බහුතරය අරාබින්ට වැඩඋඹලා සුද්දන්ට වැඩ

බහුතරය අරාබින්ට වැඩමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35385476178353878752017-08-10T09:32:09.853-07:002017-08-10T09:32:09.853-07:00වෙලාව තමයි ප්රශ්ණයවෙලාව තමයි ප්රශ්ණයමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54832241337639724522017-08-08T23:48:16.245-07:002017-08-08T23:48:16.245-07:00ඔරිජිනල් මාතලන් ඉට්ටැයිල්..ඔරිජිනල් මාතලන් ඉට්ටැයිල්..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66820573298039710872017-08-08T20:08:18.739-07:002017-08-08T20:08:18.739-07:00මාතලන් වෙත
එල එල කුමාර කලුආරච්චි ගෙරි කාඩ හොරිකඩ ...මාතලන් වෙත
එල එල කුමාර කලුආරච්චි ගෙරි කාඩ හොරිකඩ මරාගෙ අසූචි බුදින පරබල්ලාව නැත්තටම නැතිකරල දාමු. ඕකව දැනටමත් ආසිරි එකෙන් එලෝලා, මූට කොහේවත් රස්සාවක් කරන්න බැරි වෙන විදිහට වැඩේ දීල ඕකට පාරෙත් බැහැල යන්න බැරි තැනට වැඩේ දෙමු. මම මරික්කාර් මන්ත්‍රීතුමාට පුද්ගලිකව කතා කරල ඕකට කොළොන්නාවෙ ඉන්න බැරි තත්වයක් උදා කරන්නම්. ඊට පස්සෙ රටෙත් ඉන්න බැරි තැනට ගේම දෙනවා, අන්තිමට ඔය වල් පරයට රටිනුත් යන්න වෙන බවට මෙන්න කැට.

හැබැයි එතනිනුත් අපි නවතින්නෙ නැහැ. ඕකට පිටරටකවත් සැනසීමෙන් ඉන්න දෙන්නෙ නැහැ, වල් පාහර බැල්ලිගෙ පුතා, ඕකට ඌකේ/ යුරෝප් යන්න බැරි තැනට අජිත් ධර්මකීර්තියි, චන්දිම විතානච්චියි වගබලාගනී. කැනඩා යන්න හැදුවොත් දොස්තර රුවන් ගානට වැඩේ දෙයි. ඔසී යන්න හැඩුවොත් රසික මූ ගැන බලාගන්නවනේ. වල් පරය හිතුව මදි අපි එක්ක හැප්පෙන්න, බ්ලොග් එකෙන් ආණ්ඩු පෙරලන්න, මුගෙ අම්මට, පර බල්ල.

ඉයන් බලකාය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54551206313163167512017-08-08T08:28:51.160-07:002017-08-08T08:28:51.160-07:00වරායේ හිටපු සභාපති ප්‍රියත් බංදු ගහපු ගැහිල්ල නම...වරායේ හිටපු සභාපති ප්‍රියත් බංදු ගහපු ගැහිල්ල නම් සුපිරිම ගැහිල්ලක් . නඩුත් නෑ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28784461454031119532017-08-08T00:00:55.106-07:002017-08-08T00:00:55.106-07:00ඊස් ඇට් ඔලුව කැරකෙමින්.. ඉතුරු ටිකත් ලියපම්..ඊස් ඇට් ඔලුව කැරකෙමින්.. ඉතුරු ටිකත් ලියපම්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4559810718025231162017-08-07T22:27:30.708-07:002017-08-07T22:27:30.708-07:00ඉයන්
සාරස යි නෙලුම්යායේ උඹයි ඉනිවුස් එකයි ප්‍රියන...ඉයන්
සාරස යි නෙලුම්යායේ උඹයි ඉනිවුස් එකයි ප්‍රියන්ති ජයසිංහයි, ඔය බලුපුට්ටු ප්‍රශ්නේ විසන්ද ගනින්.
හැබැයි උඹ ඇනොගේ සුවර්ගේ සැතපිලා ඉන්න XXX ටෞකන්න ඇඩ්වාන්ස් සල්ලි ගත්ත එකටනම් කෑමක් කන්න වෙයි වගේ.කවදා වෙයිද දන්නේ නෑ පොලිස් පටෙකවත් දාලා බලාපන්
බැරිවෙලාවත් ෆුල් ෆේස් හෙල්මට් කාරයක්/ දෙන්නෙක් බැලුවොත් දුවපන් ආත බූත කඩාගෙන නැතිනම් පොලොව පලාගෙන් හරි හැන්ගියන්. ආවා ගෘප් එකේ එවුන් දැන් රට වටේම ඉන්නව.
අනේ ලොක්කා උඹට සුභ ගමන් .... මෙච්චර කාලෙකට වෙච්ච නුන දේවලුත් වෙයි වගේ
යහ පාලනයෙන් රටකට ගිය කලක්

අනික IP ඇඩ්රස් හොයාගෙන මගේ පස්සේ දිව්වට වෙන ලබ්බක් වෙන එකක් නැ පරිස්සමෙන් හැන්දල් කරපන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61209793194184668902017-08-07T22:23:17.009-07:002017-08-07T22:23:17.009-07:00සුද්දෝ හිටියනං හොඳයි නේද මාතේ! අපි නම් තාමත් උන්ටම...සුද්දෝ හිටියනං හොඳයි නේද මාතේ! අපි නම් තාමත් උන්ටමයි වැඩ :)Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71786286785766822472017-08-07T21:21:16.590-07:002017-08-07T21:21:16.590-07:00සුද්දන්ගෙන් නිදහස ගන්න හුඟක්ම ඕන වුනෙත්, ඇත්තෙන්ම ...සුද්දන්ගෙන් නිදහස ගන්න හුඟක්ම ඕන වුනෙත්, ඇත්තෙන්ම නිදහසක් ( හා අසීමිත බලයක් ) ලැබුනෙත් මේ රටේ දේශපාලකයින්ට. සාමාන්‍ය ජනතාවට නෙමෙයි.
සාමාන්‍ය ජනතාවට ඉංග්‍රීසි දැනුම, පොදු අධ්‍යාපනය, ප්රජාතන්ත්රවාදය හා සමානාත්මතාවය ගැන 1948 වඩා දැනුමක් ලැබිලා තව අවු 20ක් විතර පස්සෙ නිදහස ලැබුණනම් රට හා සමාජය සෑහෙන්න දියුනු වෙන්න චාන්ස් එකක් තිබුනාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5054957216860210562017-08-07T19:48:58.369-07:002017-08-07T19:48:58.369-07:00අතවරආරච්චිව දැන් ආසිරි එකෙන් අයින් කරලද? චැනල් කොම...අතවරආරච්චිව දැන් ආසිරි එකෙන් අයින් කරලද? චැනල් කොම්පැනියට කෝල් කරාමත් කිව්වා අතවරආරච්චිව චැනල් කිරීමේ පහසුකම අත්හිටවලා කියලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67495379466129639972017-08-07T19:07:41.908-07:002017-08-07T19:07:41.908-07:00මටනම් පේන්නේ මේ පාර බැඳුම්කර කොමිසම අවංකව වැඩ කරනව...මටනම් පේන්නේ මේ පාර බැඳුම්කර කොමිසම අවංකව වැඩ කරනවා වගේ...ඒකනේ රවි මහත්තැන්ට කට උත්තර නැතිවෙන්නම දෙන්නේ...පිටුම 8600 ක්ලු...අපෙ අම්මෝ එච්චර විස්තර රැස් කොරන්න කොච්චර නම් මගඩි තියෙන්නෙ ඇද්ද...

අසංකAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14794698598396573472017-08-07T10:42:23.422-07:002017-08-07T10:42:23.422-07:00ඉයන් ආතේ,
ගොන් බබා පාට් කියල හරියන්නෙ නැහැ ඉයන්, ...ඉයන් ආතේ,

ගොන් බබා පාට් කියල හරියන්නෙ නැහැ ඉයන්, කුමාර කළුආරච්චිට විරුද්ධව පොලිසියෙ කම්ප්ලේන් එකක් දාල නඩුවක් දාල මේ චෝදනා ඔප්පු කර නිසි දඬුවම් දෙන්න.

බොරුවට "බල්ලො #කන්නයි අපි ගුටි කන්නයි" කියල බොරු බබා හුකුන් දාන්න එපා, අනේ හුකේ නන්නානේ, මොත්තේ හොඳම එක... අපි නොදන්න චෙස් ! හික්ස්

මම දන්නේනෑ මොනවා ලියන්නද කියල ඉයන් තුමා... මට මතකත් නෑ... මතක ඤෑ අප්පා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60702167639916097902017-08-07T08:15:26.431-07:002017-08-07T08:15:26.431-07:00ඉයන් (Ano 7.25 AM)
"හා මචං හා" කියල හරි...ඉයන් (Ano 7.25 AM)

"හා මචං හා" කියල හරියන්නෙ නැහැ ඉයන්, ඕකට විරුද්ධව පොලිසියෙ කම්ප්ලේන් එකක් දාල නඩුවක් දාල මේ චෝදනා ඔප්පු කර නිසි දඬුවම් දෙන්න.

බොරුවට "බල්ලො #කන්නයි අපි ගුටි කන්නයි" කියල බොරු බබා හුකුන් දාන්න එපා. අපි නොදන්න චෙස් ! හික්ස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61880145916899240132017-08-07T08:02:57.561-07:002017-08-07T08:02:57.561-07:00මාතලන් බොරු කියනවා බොහෝ අඩුය :)මාතලන් බොරු කියනවා බොහෝ අඩුය :)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36793648997381391582017-08-07T08:01:38.386-07:002017-08-07T08:01:38.386-07:00දැන් හැම එකාම පිලිඅරගෙන තියෙනවා ඕපන් ඉකොනමිවලින් එ...දැන් හැම එකාම පිලිඅරගෙන තියෙනවා ඕපන් ඉකොනමිවලින් එහා විසඳුමක් නැතෙයි කියන එක..

කරුමේ කියන්නේ ඉකොනමි එක ඕපන් කරන්නේ නැති එක... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30571625605503515432017-08-07T07:25:43.293-07:002017-08-07T07:25:43.293-07:00# AnonymousAugust 7, 2017 at 1:33 AM
හා මචං !# AnonymousAugust 7, 2017 at 1:33 AM

හා මචං !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78602375151495382742017-08-07T07:16:45.464-07:002017-08-07T07:16:45.464-07:00හැබැයි මේ කතාව නං හරියටම hariහැබැයි මේ කතාව නං හරියටම hariසරදියෙල් https://www.blogger.com/profile/12296978518847797482noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21995966029238577722017-08-07T06:57:16.029-07:002017-08-07T06:57:16.029-07:00ගහෙන් වැටිච්ච වැල ගෙඩියට කපුටො වහල ඉවක් බවක් නැතුව...ගහෙන් වැටිච්ච වැල ගෙඩියට කපුටො වහල ඉවක් බවක් නැතුව කොටන්න ගත්ත වගේ දෙයක් තමයි, සුද්ද දාල ගිය මේ රටටත් වුනේ. දැකල ඇතිනෙ වැල ගෙඩියට වහපු කපුටො හැසිරෙන විධිය. හැම කපුටම බලන්නෙ වැඩි කොටසක් කන්න. ඒත් වැඩියේ කන්න හදන එකාට එනිත් එවුන් කොටල පන්නන්න ට්‍රයි කරනවා. මේ වැල ගෙඩිය නියම මජර කපුටන් අතට යන්න පටන් ගත්තේ 56 න් පස්සේ.

මාතා කිව්වා වගේ සුද්ද දාල නොගිය නම් රට මේ විධියට නන්නත්තාර වෙන්නේ නෑ.

කොහොමත් වරාය, ගුවන් තොට හා විදුලි බලාගාර වගේ ආර්ථික මර්මස්ථාන, රටට ජනතාවට බරක් නිවී ලාභදායිව පවත්වාගෙන යන්න නම්, අනිවාර්යයෙන්ම ඒ පිලිබඳ විශේෂඥ දැනුමක් හා හැකියාවක් ඇති විදේශීය සමාගම් වලට පවරන්න ඕනෙ. එහෙම නැතුව, මේවා රජයේ සංස්ථා හා මණ්ඩල විධියට පවත්වාගෙන යාමේදී ඒවා බාර දෙන ඇමතියො අමු මීහරක් වෙන අතරෙ, එම ආයතන පාලනයට පත්කරන්නෙ, ඒ බිළිබඳ විශේෂඥ දැනුමක් වෘත්තිකයන් නෙවෙයි, ගොං ඇමතියට හිතවත් අමු මැට්ටෝ.

හොඳම උදාහරණ තමයි, මහින්දයා, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති කමට, ඕලෙවල්වත් පාස් නැති උගේ මස්සිනාව පත් කිරීම හා ග්‍රාම සේවක/ලිච්චවී යහ පාලනය යටතේ වරාය අධිකාරියේ සභාපති කමට තක්කඩි ඇමතියාගේ මල්ලී වූ ඕලෙවල්වත් පාස් නැති උගේ මලයව පත්කිරීම. දැන් අයිය විදුලි බල ඇමති වුනාම, ඒ මී වස්සවම විදුලි බල මණ්ඩලේ සභාපති කරලා තියෙනවා.

ළිං මැඩි ජෙප්පොයි, මලබද්දේ අපතයොයි ඉන්නකං පාඩු ලබන ආයතන දේශීය වශයෙන් පෞගලීකරණය කරන්න දෙන්නේ නෑ කවදාවත්. උන්ගේ ත්‍රස්ත ක්‍රියාවන් දැක්කම සිහිකල්පනාව තියෙන දේශීය ව්‍යවසායකයෙක් මේවට අතදාන්නේත් නෑ.

ඒ නිසා හොඳම දේ තමයි පාඩු ලබන සියලුම රජයේ ව්‍යවසායන්, හම්බන්තොට වරාය වගේ චීනට හෝ යුරෝපීය සමාගම් වලට බද්දට දීල, දුප්පත් රටවැසියන්ව මේ දරාගන්න බැරි නය උගුලෙන් ගලවා ගන්න එක.
SundaraWarnahttps://www.blogger.com/profile/01688839136752299374noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87193517439981350812017-08-07T04:30:38.617-07:002017-08-07T04:30:38.617-07:00ඉයන් මහත්තයෝ,
http://www.elakiri.com/forum/showth...ඉයන් මහත්තයෝ,

http://www.elakiri.com/forum/showthread.php?p=22044654

ඔබට සතුටුයි ද දැන්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24194741372677321402017-08-07T04:22:04.258-07:002017-08-07T04:22:04.258-07:00ඇත්තටම ඉයන් ඔබගේ ප්‍රියතම ගීතය "කඳුල නිවන්නම්...ඇත්තටම ඉයන් ඔබගේ ප්‍රියතම ගීතය "කඳුල නිවන්නම් නෙත නොතෙමනවානම්" ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35264120129611411222017-08-07T01:42:38.994-07:002017-08-07T01:42:38.994-07:00ඉයන් ඔබ එන තුරු ඇ සමාදානයේ බලාසිටි ....ඔබට සුභ ගම...ඉයන් ඔබ එන තුරු ඇ සමාදානයේ බලාසිටි ....ඔබට සුභ ගමන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91388972274514721532017-08-07T01:39:13.851-07:002017-08-07T01:39:13.851-07:00Ms. Priyanthi Jayasinghe a relative of the victim ...Ms. Priyanthi Jayasinghe a relative of the victim .... why isn't she complaining to the sri lankan police? they have a special department that handles these type of harassment cases. If she did that, then we can believe that it is a serious case. otherwise we won't think about kangaroo court judgments. thanks take care buddyAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66973073176362118842017-08-07T01:33:43.891-07:002017-08-07T01:33:43.891-07:00AnonymousAugust 6, 2017 at 9:16 AM
ඇනොට
ඩොක්ටර් ...AnonymousAugust 6, 2017 at 9:16 AM
ඇනොට
ඩොක්ටර් රුවන් වැනි අයට අර කී කුප්‍රකට බ්ලොග්කරු එල්ල කරන අපහාස කොතරම්ද? රුවන්ගේ දේශපාලනයක් නැහැ.....//////

උඩරට රදල පෙළපත නාමයක් සහිත රුවන් JVP 71 සහ 88/89 කැරලිකරුවන් විකුණගෙන කමින් ලාංකීය පුරවැසි භාවය මුදල් ගෙවා නැවත ලබාගැනීමෙන් පමණක් ,
ලාංකීය රජකට කිසිදු බදු ගෙවීමක් නොකර ,දේශපාලන ලිපි ලියා ජනතාව අන්දවන්නේ නැතිද එහෙම ඒවා ඇත්තෙම නැද්ද ?

කලකිරීමට පත්ව ඩොක්ටර් රුවන් වැන්නවුනුත් ෆේස්බුක් වෙතටම ගියෝතින් ....කොච්චර එකක්ද එතකොට දෙබිඩ්ඩෝ නැති ලාංකීය බ්ලොග් ලොවක් !!!!!
කොච්චර අගේද තමන්ගේ මත පමණක් කිරි ටොයි වගේ හරියටම හරි කියලා හිතාගෙන ඉන්න එවුන්ට ෆේස්බුක් එකේ එහෙ ගියත් ඉන්න බෑ .....ඇට්ටි හැලෙන්න වදිනවා දැන් කොමන්ට් අයින් කරන්න බැනේ එහෙදි අනික ලංකාව් වැඩියෙන්ම යන්නේ බුකියට විතරනේ

AnonymousAugust 6, 2017 at 9:16 AM ano

අනේ ඇනෝ ටෝයිය්ක් වගේ ඉඳගෙන බයි ටෝක් දෙන්න එපා උඹලට දොස්තර වුනාට නිකම් paddek ඔය දොස්තර මතල්න්ට පාට එක දැම්මේ හැටි අපි පසු ගිය අවුරුද්ද දැක්කනේ විශේෂයෙන් මනෝ දොස්තර කෙකෙන්ක් වශයෙන්

මේවා මඩ නොවෙයි අවුරුදු ගානක් බ්ලොග් කියවන එවුන් දන්නවා. නිකම් ඊයේ පෙරේදා බ්ලොග්කියවන්න ඇවිල්ලා බබා හුකුන් දන්නා එපා Anonymousnoreply@blogger.com