tag:blogger.com,1999:blog-6408302481691521967.post7274765842209798261..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ඔසප් වේදනා (වැඩිහිටියනට පමණක් නොවේ.)- Menses Pain (Not Only for Adults) මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-6408302481691521967.post-75420094857208750162013-05-04T02:41:15.953-07:002013-05-04T02:41:15.953-07:00//නයින් මන්ත්ස්, ජොලියෙ ඉන්න....// හම්බෙලා නතුවළුද...//නයින් මන්ත්ස්, ජොලියෙ ඉන්න....// හම්බෙලා නතුවළුද ?
නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5310113407126321112013-04-27T23:11:09.033-07:002013-04-27T23:11:09.033-07:00පිස්සුද දුකෝ... මේක නැගලා යන්නේ තව ඉස්සරහට.... තවම...පිස්සුද දුකෝ... මේක නැගලා යන්නේ තව ඉස්සරහට.... තවම ලයිට් බිල ආවේ නෑනේ.. එතකන් අපේ හරක්ට තේරෙන්නේ නෑ. බන්ධුල වගේ ගනන් හදන උන් නේ වැඩිපුර ඉන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82732497488218215272013-04-27T23:09:52.934-07:002013-04-27T23:09:52.934-07:00පුදුම වේදනාවක්නේ දුකෝ....පුදුම වේදනාවක්නේ දුකෝ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26785344432493086022013-04-27T23:09:22.030-07:002013-04-27T23:09:22.030-07:00ඊට වැඩියේ තියෙනවා. පඩුපුල් ආසනෙත් රත්වෙලා තියෙන්නේ...ඊට වැඩියේ තියෙනවා. පඩුපුල් ආසනෙත් රත්වෙලා තියෙන්නේ.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65031403693260375002013-04-27T23:08:46.016-07:002013-04-27T23:08:46.016-07:00මේක එහෙම වෙන්නේ නෑ.. කොක්ක ඇදෙන්නේ ඉස්සරහටමේක එහෙම වෙන්නේ නෑ.. කොක්ක ඇදෙන්නේ ඉස්සරහටමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89943940839359336202013-04-26T07:01:50.341-07:002013-04-26T07:01:50.341-07:00ඔන්න බලහන් ලයිට් බිල් සති දෙක ඉවරයි . . මේ සතියේ ඉ...ඔන්න බලහන් ලයිට් බිල් සති දෙක ඉවරයි . . මේ සතියේ ඉඳන් හාස්කකින් සුව වුනු දුන්ද සිල්වා සති දෙක . . හික් හික් හික් අපි කියන්නේ බොරුද ලොක්කා . . . දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15594362849449188432013-04-26T06:59:51.084-07:002013-04-26T06:59:51.084-07:00කිව්වත් වගේ මාසෙකට සැරයක් හැදෙන ඔසප් වේදනා වගේද අප...කිව්වත් වගේ මාසෙකට සැරයක් හැදෙන ඔසප් වේදනා වගේද අපිට මාසේ ගානේ එන බිල් වේදනා . . හික්zදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4831529240543480452013-04-23T19:26:38.506-07:002013-04-23T19:26:38.506-07:00ඕක සති දෙකක්වත් තියේද කියලයි බය..ඕක සති දෙකක්වත් තියේද කියලයි බය..Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10410106147578797222013-04-23T08:49:22.152-07:002013-04-23T08:49:22.152-07:00දැන් කියන්න බැරිනම් පස්සේ මේ පැත්තට ඇවිත් බලාගන්න ...දැන් කියන්න බැරිනම් පස්සේ මේ පැත්තට ඇවිත් බලාගන්න පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21292927821105539372013-04-23T03:40:17.903-07:002013-04-23T03:40:17.903-07:00සියළු වේදනා ඉවරයි ඔන්න හිටින් සතියක්වත්!!!සියළු වේදනා ඉවරයි ඔන්න හිටින් සතියක්වත්!!!දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73382292863296874512013-04-22T07:35:23.637-07:002013-04-22T07:35:23.637-07:00ඕක ඇවිල්ලා මෙහෙම දෙයක්ග (කොහොම දෙයක්ද කියලා පස්සේ ...ඕක ඇවිල්ලා මෙහෙම දෙයක්ග (කොහොම දෙයක්ද කියලා පස්සේ කියන්නම්)ඇස්මිත්https://www.blogger.com/profile/14212390539467101775noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13940175471411080112013-04-22T00:47:42.434-07:002013-04-22T00:47:42.434-07:00කිම් ඉල් ජොන් ගෙයි අපේ ජොන්ලගෙයි කිසිම වෙනසක් මම න...කිම් ඉල් ජොන් ගෙයි අපේ ජොන්ලගෙයි කිසිම වෙනසක් මම නම් දකින්නේ නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7117664611281328632013-04-22T00:46:09.418-07:002013-04-22T00:46:09.418-07:00පොල්තෙල් ලාබයි කියලද හිතන්නේ.. ඊට ලාබයි.. වෙසක් එක...පොල්තෙල් ලාබයි කියලද හිතන්නේ.. ඊට ලාබයි.. වෙසක් එකට සතියක් සිල් ගන්න එක.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82497101542530382502013-04-22T00:45:01.200-07:002013-04-22T00:45:01.200-07:00මේ සැරෙත් ඡන්දෙ ලැබෙයි, විකල්පයක් නැත්නම්.මේ සැරෙත් ඡන්දෙ ලැබෙයි, විකල්පයක් නැත්නම්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48760312408421249452013-04-22T00:44:09.277-07:002013-04-22T00:44:09.277-07:00මක්කටෙයි ?මක්කටෙයි ?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15305877797980348712013-04-21T00:15:19.064-07:002013-04-21T00:15:19.064-07:00දයල් බතී උපකල්පන...
එල් එල් ආර් සී ගැන අවුරුද්දට ...දයල් බතී උපකල්පන...

එල් එල් ආර් සී ගැන අවුරුද්දට කතා කරන්නෙ නෑ නොවැ.
වෙසක් එකටත් එහෙමයි.
පොසොන් එකටත් එහෙමයි.
දැනට කතා කරන්න ප්‍රශ්න වැලක් දී තිබේ.
තමිල්නාඩුව,
බී බී එස්,
විදුලි බිල,

LLRC හෙමිහිට අනෙත් ආණ්ඩුවට තල්ලු කරල දාන කම්, බෝලෙ පාස් කරන කම් ඇදි ඇදි යයි...

ඇමරිකාව ණය ආධාර 20%ක් කැපුවා
ආණ්ඩුව වහාම විදුලි බිල 60%ක් වැඩිකලා

එය එක පාරටම වැදුනෙ ඇමරිකන් එම්බසියට, ඒ අය වහාම අහනව ආන්ඩුවෙන් ඇයි මේ මිල මේ තරම් වැඩි කලේ කියල,
ඒකෙන් සම්පූර්ණව නැතත්, යමක් තේරෙනව 20%න් තමයි බැලන්ස් කරන්න හිටියෙ කියල.
ඇමරිකාව භයයි කැරල්ලක් ඒවි කියල.
තව ටික දවසක් යන කොට කපපු 20 ආයි දෙයි.
රනිල්ට කොන්ට්‍රෝල් නෑ, අවුලක් ආවොත් නායකත්වය ගන්න.

මේවගේ බයි ෆොර්ස් ට්‍රික්ස්, තුරුම්පු තමයි උතුරු කොරියාවත් ගහන්නෙ,
කෝ ගහනව ගහනව කිව්වට ගැහව්වද?
ඇත්තටම කිම් ඉල් ජොන්ග් මෝඩ්යයෙක් වෙන්න බෑ. බටහිර මාධ්‍යවලින් අපිට පොවන දේ ...?
බල්ගේරියන් ආණ්ඩුව වැටුන කියන්නෙත් මේ විදුලි බිල නිසා කියනවනේ.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27574079361548178392013-04-20T08:53:21.302-07:002013-04-20T08:53:21.302-07:00අවුරුද්ද යන්තම් ඉවර වුනා කියමුකො. ඊලගට වෙසක්.. මම ...අවුරුද්ද යන්තම් ඉවර වුනා කියමුකො. ඊලගට වෙසක්.. මම මේ හිතන්නෙ වෙසක් සැරසිලි වලට පොල්තෙල් පහන් ටිකක් පත්තු කරන්න. මොකද වෙසක් ලැන්ටර්න්ස් දැම්මොත් ඊලග මාසෙ ගෙදර ලයිට් කණුවෙ එල්ලෙන්න වේවි. අප්පා .. ආශ්චර්යයේ තරම??? නේද මාතලන් අයියේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38621563601607166072013-04-19T19:40:18.754-07:002013-04-19T19:40:18.754-07:00අපේ මහරජතුමා අති අදක්ෂ වගේම, අති දක්ෂ කලමණාකරුවෙක්...අපේ මහරජතුමා අති අදක්ෂ වගේම, අති දක්ෂ කලමණාකරුවෙක්, ජනතාවගේ හා රටේ ප්‍රශ්න කලමනාකරනයෙදී ඔහු අන්තිම අසාර්ථකයි,ඒත් ඒ නිසා ඇතිවන අනිකුත් සියලුම ප්‍රශ්න ජනතාවගේ සිතුවිලි මතින් කලමනාකරනයෙදී ඔහු අති සාර්ථකයි, අවසාන ප්‍රතිපලය වියයුත්තේ චන්දය දිනීම කියලා හිතුවොත් මේ අදහස හරි, මොකද මේ තරම් බුල් ගහන ආණ්ඩුවක් ලෝකේ වෙන කොයි රටේ තිබුනත් ආයුෂ නෑ,ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59063733588125164512013-04-19T10:41:54.999-07:002013-04-19T10:41:54.999-07:00තව ටිකයි ලොක්කා ,,, :Dතව ටිකයි ලොක්කා ,,, :Dසුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15456496936311719122013-04-19T04:38:28.234-07:002013-04-19T04:38:28.234-07:00ගැමුණු ඇත්තටම ආන්ඩුවේ ලණුවක් කනවා. එහෙම නැත්නම් තව...ගැමුණු ඇත්තටම ආන්ඩුවේ ලණුවක් කනවා. එහෙම නැත්නම් තවත් චරිතයක් රඟපානවා. ආන්ඩුවට හැම දේකම මිළ වැඩි කරණවා ඇර වෙන කිසිම විකල්පයක් නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11529739974870803142013-04-19T04:36:54.505-07:002013-04-19T04:36:54.505-07:00මමත් හැමදාම යෝජනා කරන්නේ ඒක. පාරවල් වල ගිඟන්නෝ නැත...මමත් හැමදාම යෝජනා කරන්නේ ඒක. පාරවල් වල ගිඟන්නෝ නැති උනාට. ජනාධිපතිගේ ඉඳන් කී දෙනෙක් අපෙන් හිඟා කාගෙනද ජීවත් වෙන්නේ. රජයේ සේවකයො කියන්නෙත් හිඟන්නො මිසක් වෙන මක්කුද?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47776956361175427962013-04-19T04:31:23.752-07:002013-04-19T04:31:23.752-07:00බස් ගාස්තු වැඩි වීම බස් ගැමුණුගේ දෝශයක් නොවේ මාතලන...බස් ගාස්තු වැඩි වීම බස් ගැමුණුගේ දෝශයක් නොවේ මාතලන්. ඔහුගේ ප්රයත්නය වාර්ශික බස්ගාස්තු වැඩි වීම සිදුකරන ජූනී මාසයේම එක වර ගාස්තු සංශෝධනය (වැඩි) කර ගැනීමයි. අද ගාස්තු තෙල් මිලට සාපේක්ෂව වැඩි කර, වාර්ශික ගාස්තු සංශෝධනයට ගැමුණූට මුහුණ දීය නොහැකිය. එහිදී රජය විසින් ජනතාව කුලප්පු කරවන බව බස් ගැමුණු උගත් පාඩම් තුළින් හොඳින් දනී.
නමුත්, රජය සහ සමාන්‍ය ජනතාව කිසිදා උගත් පාඩම් තුළින් ඉගෙන ගන්නා බවක් පෙන්නුම් කරනුයේ නැත.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60013247985119762852013-04-19T01:41:31.905-07:002013-04-19T01:41:31.905-07:00මැති ඇමතිලගෙ යි රජපවුලේ වියදමුයි කැපුවනම් හරී ... ...මැති ඇමතිලගෙ යි රජපවුලේ වියදමුයි කැපුවනම් හරී ... ඇයි වදේ වතුර ගලන්නෙත් මිටි තැනින් කිව්ව වගේ හැම දුකක්ම සාමාන්‍ය ජනතාවගෙ පිටින්මනෙ යන්නෙ .... සිතිවිලි නිම්නයhttps://www.blogger.com/profile/08723232070108855565noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88334960725630654912013-04-18T20:49:47.313-07:002013-04-18T20:49:47.313-07:00ඒ සහන ලබා දීම නවත්තලා තියෙන්නේ හිඟන්නන්ට.. දියවන්න...ඒ සහන ලබා දීම නවත්තලා තියෙන්නේ හිඟන්නන්ට.. දියවන්නාවේ ඉන්න පින් බතාලගෙ ඒවා එහෙමම තියෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50944870585696112302013-04-18T20:48:45.831-07:002013-04-18T20:48:45.831-07:00ඒක ඇත්ත. තාම සහනාධාරවල පිහිටෙන් ඉන්න අයට අවුලක් නෑ...ඒක ඇත්ත. තාම සහනාධාරවල පිහිටෙන් ඉන්න අයට අවුලක් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com