tag:blogger.com,1999:blog-6408302481691521967.post728612202669703178..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: වලේ තොල දැමීම...!!! (23 +) - Peradeniya Lip Kiss (13 +)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-6408302481691521967.post-12572266654609165852016-07-23T03:34:00.841-07:002016-07-23T03:34:00.841-07:00සංස්කෘතිය ආගම් වගේ දේවල් වලට මිනිහා කොටු වෙලා ඉන්න...සංස්කෘතිය ආගම් වගේ දේවල් වලට මිනිහා කොටු වෙලා ඉන්නකම් ඉදිරියක් නෑ..වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51305729168065513182016-07-23T03:33:48.322-07:002016-07-23T03:33:48.322-07:00සංස්කෘතිය ආගම් වගේ දේවල් වලට මිනිහා කොටු වෙලා ඉන්න...සංස්කෘතිය ආගම් වගේ දේවල් වලට මිනිහා කොටු වෙලා ඉන්නකම් ඉදිරියක් නෑ..වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57019854847101652822016-07-17T05:52:28.375-07:002016-07-17T05:52:28.375-07:00ඔයා බලාගෙන ඉන්න කොට ඔක්කොම එලියට ඇවිල්ලා පෙරහර ගිහ...ඔයා බලාගෙන ඉන්න කොට ඔක්කොම එලියට ඇවිල්ලා පෙරහර ගිහිල්ලා පොලිස් කාරෙකත් ගිහින් ඉවරයි... ටටා ගුඩ් බායි බඩා මාමේ... චූ කරලා දොයිය ගන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33559486628259094612016-07-17T05:28:16.920-07:002016-07-17T05:28:16.920-07:00නාට්‍ය ගැන නෙමේ මගේ කොමෙන්ටුව නම්.
ඇත්තෙන්ම ප්‍ර...නාට්‍ය ගැන නෙමේ මගේ කොමෙන්ටුව නම්.

ඇත්තෙන්ම ප්‍රසිද්දියේ කිස් කරන සීන් වලට විරුද්ධව රෙදි උස්සන් එන්නේ මාර සදාචාරසම්පන්න උන් කියලා සමාජෙට පෙන්නගෙන උන්න උන් කියන එක මම අත්දැකීමෙන් දන්නවා.

අවුරුදු 20දි විතර අපේ ගෙවල් පැත්තේ පාර්ටියකදී සිදුවෙච්චි ඒ වගේ දේකට රෙදි උස්සගෙන නැටුවේ ඒ කාලේ මට පෙන්න බැරුව හිටි ගමන් ඉස්සෙල්ලාම කැම්පස් ගිය ගමේම ආදරයට ලක්වෙලා උන්නු කොල්ලෙක්.

යාලුවෙක් පස්සේ කාලෙක ඌ මගේ හොඳම යාලුවෙක් උනා.

උගෙන් ඇහුවාම "ඇයි උඹ අර අහවල් සීන් එකේදි පිස්සෙක් වගේ හැසිරිලා කරපු උන් දෙන්නව එල්ලලා මරන්න ඕන වගේ හැඟීමකින් වැඩ කලේ" කියලා.

උගේ උත්තරේ උනේ "යකෝ අපි ඒවා කලේ හොරෙන්. කිසි කෙනෙක්ට නොදැනෙන්න. අරුන් ඒක ප්‍රසිද්ඩියේ කලාම හොරෙන් කරන ඇපේ ඇඟවල් හිරිවැටෙනවා. අපි කරන එකක් එහෙමත් මාට්ටු උනොත් ගෙවල් වල උනුයි අනිත් උනුයි හැබෑව මොකද්ද කියලා දැනගන්නවනේ"

ඔන්න ඔහොමයි ඔය වගේ සීන් වල හැබෑ තත්වය දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57971803616321297162016-07-17T02:03:51.613-07:002016-07-17T02:03:51.613-07:00ඉතිං ඕයි, මං ඔය නාට්‍යය බලන්න ගියේ නෑ කියල ලියලම ත...ඉතිං ඕයි, මං ඔය නාට්‍යය බලන්න ගියේ නෑ කියල ලියලම තියෙනවනෙ. වල්ගේ අරන් පෑගෙන්නේ නැති තැනකින් තියා ගන්නවා. මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16079583569001587432016-07-17T02:02:43.345-07:002016-07-17T02:02:43.345-07:00නාට්‍යයේ කට්ටියගෙන් ඇහුවට වැඩක් නෑ. මොකද හූව කාපු ...නාට්‍යයේ කට්ටියගෙන් ඇහුවට වැඩක් නෑ. මොකද හූව කාපු නිසා උන් කියන්නේ ගල් ගැහුවාමයි කියල. ශිෂ්‍යයන්ගෙන් අහල වැඩක් නෑ උන් කියන්නේ ගල් ගැහුවෙම නෑ කියල. මෙච්චර කැමරා ෆෝන් තියෙන රටේ ඕකේ වීඩියෝ එකක් නෑ කියන එක තමයි පුදුමේ.

අනික ඔය "මෙයාගේ තියරි අනුව පාර්ලිමේන්තුවවත්, ඒකේ ඉන්න කවුරුවත් විවේචනය කරන්න බෑ..." වගේ අදාල නැති, එහෙම නැත්නම්, ගොං වදන්, ටුවරිස් ගයිඩ් ලෙවල් එකෙන් එන ඒවා.

මම කියල තියෙන්නේ සාමාන්‍යයෙන් වෙන දෙය. ඊට වෙනස් දෙයක් වුණා කියල පිළිගන්න හෝ නොපිළිගන්න සාක්ෂි තියෙන්න ඕන. මමට්, මාතලන්ට හරි මෙතන කොටපු ඔක්කොටම ඒ සාක්ෂි නෑ. ඒවා එළියට ආවම කතා කරමු.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10529128588488822702016-07-16T19:03:28.091-07:002016-07-16T19:03:28.091-07:00ගංජා ගැහුවා නම් මෙහෙම නෙමෙයි වෙන්නේ.... අයියෝ ඔච්ච...ගංජා ගැහුවා නම් මෙහෙම නෙමෙයි වෙන්නේ.... අයියෝ ඔච්චරද පෙන්නන්නේ කියලා හූ තියයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41261587146462946512016-07-16T19:02:24.924-07:002016-07-16T19:02:24.924-07:00එක්කෝ දැන් ඉන්න උන්ට පාලි තේරෙන්නේ නැති ගතියක් ඇති...එක්කෝ දැන් ඉන්න උන්ට පාලි තේරෙන්නේ නැති ගතියක් ඇති....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34661468281343721832016-07-16T14:37:41.831-07:002016-07-16T14:37:41.831-07:00අහෝ මට නම් සිතා ගැනීමට නොහැකිය සබඳ මාතලන්. මේ සිදු...අහෝ මට නම් සිතා ගැනීමට නොහැකිය සබඳ මාතලන්. මේ සිදුවීම සැබවින්ම විය හැක්කක්ද මේ පප්රගතිශීලිමනස් පුතුන් වෙසෙනා සොඳුරු විදු පියසේ. මෙය තනිකරමගංජා වැනි දුර්ලභ අවුසදයක් භාවිතා කර නිද්‍රාවට පත්වීමෙන් දුටු සිහිනයක් විය නොහැකිද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16080116956515852692016-07-16T12:49:36.008-07:002016-07-16T12:49:36.008-07:00සමහර අය හිතන්නෙ ඒ අය නල බබ්බු කියල. ඒකනෙ ඕවට විරුද...සමහර අය හිතන්නෙ ඒ අය නල බබ්බු කියල. ඒකනෙ ඕවට විරුද්ධ. මෙච්චර අනර්ඝ ධර්මයක් වටහල දීල හික්මවන්න බැරුව නීතිවලින් සිල් රක්කවන රටඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87032420471824224562016-07-16T12:40:18.151-07:002016-07-16T12:40:18.151-07:00සහතිකවම!! බණක් භාවනාවක් කරන් හිටියනම් හරි නෙසහතිකවම!! බණක් භාවනාවක් කරන් හිටියනම් හරි නෙමඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66166127513415498232016-07-16T10:02:53.968-07:002016-07-16T10:02:53.968-07:00:D:DAnonymoushttps://www.blogger.com/profile/09569751727104628634noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35991200413532846692016-07-16T09:33:07.800-07:002016-07-16T09:33:07.800-07:00රෙද්ද නෙමෙයි බං.... චී වරේ.... චී වරේ...රෙද්ද නෙමෙයි බං.... චී වරේ.... චී වරේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53179327994472722642016-07-16T09:31:46.995-07:002016-07-16T09:31:46.995-07:00මාරයි නේ...මාරයි නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62275931486404040562016-07-16T09:31:19.515-07:002016-07-16T09:31:19.515-07:00හිටපු එකා උන් පයිසෙකට මායිම් කලේ නෑ.... දැන් එකා ත...හිටපු එකා උන් පයිසෙකට මායිම් කලේ නෑ.... දැන් එකා තමයි උන්ට බය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11814555219134528722016-07-16T09:30:12.300-07:002016-07-16T09:30:12.300-07:00Lip KissLip Kissමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47986386812029400652016-07-16T09:29:32.707-07:002016-07-16T09:29:32.707-07:00බුදු දහමට අනුව නම් උන්ට නාට්ටි බලන්න බෑ...බුදු දහමට අනුව නම් උන්ට නාට්ටි බලන්න බෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18703477998596255942016-07-16T09:28:27.676-07:002016-07-16T09:28:27.676-07:00ඒ උනාට 8 පාස් කේස් එකක් තියෙනවා නේද...
කැමරන්ගේ ප...ඒ උනාට 8 පාස් කේස් එකක් තියෙනවා නේද...

කැමරන්ගේ පොටෝ නම් පරණ ඒවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10251481428178227622016-07-16T09:27:14.829-07:002016-07-16T09:27:14.829-07:00ඔහේ අනම් මනම් කියන්න ආවොත් නෙලනවා මඩකලපුවේ මුල් ගල...ඔහේ අනම් මනම් කියන්න ආවොත් නෙලනවා මඩකලපුවේ මුල් ගලට කෙලියා වගේ හොඳෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22372485386327650102016-07-16T09:26:06.396-07:002016-07-16T09:26:06.396-07:00මොන්ටිසෝරිවලට මොන නාට්ටිද අනේ...මොන්ටිසෝරිවලට මොන නාට්ටිද අනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85323629655293675352016-07-16T09:25:24.457-07:002016-07-16T09:25:24.457-07:00උපාසිකාවන්ට වෙන්ට ඇති...උපාසිකාවන්ට වෙන්ට ඇති...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32584869558133035262016-07-16T09:24:45.156-07:002016-07-16T09:24:45.156-07:00හාන්දුරුගොල්ලෝ මක්කටෙයි විසූක දස්සන බලන්න වඩින්නේ....හාන්දුරුගොල්ලෝ මක්කටෙයි විසූක දස්සන බලන්න වඩින්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79457984372342551642016-07-16T09:23:36.890-07:002016-07-16T09:23:36.890-07:00උන්ට නාට්ටි බලන්න බෑ කොහොමත්... එහම නම් දස සිල් අර...උන්ට නාට්ටි බලන්න බෑ කොහොමත්... එහම නම් දස සිල් අරගෙනත් සෝ බලන්න යන්න ඇහැකි නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3418999420707671012016-07-16T09:22:09.825-07:002016-07-16T09:22:09.825-07:00ලවර්ස් ලේස්න් එකට හරි කිසින් බෙන්ට් එකට ගියා නම් හ...ලවර්ස් ලේස්න් එකට හරි කිසින් බෙන්ට් එකට ගියා නම් හරි නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22192282200750780832016-07-16T09:16:33.905-07:002016-07-16T09:16:33.905-07:00කරු "වලේ".... හී හී...කරු "වලේ".... හී හී...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com