tag:blogger.com,1999:blog-6408302481691521967.post7353407252322614874..comments2024-03-28T01:39:31.653-07:00Comments on මාතලන් | Maathalan: ඩයනගෙ මඟුල, සිංහල සිනමාව හා අපේ ටැලිවිසොන් එක... - History of Televisionමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-6408302481691521967.post-57438342709752913712013-06-08T03:33:28.544-07:002013-06-08T03:33:28.544-07:00ඩයනාගේ මරණේ නම් මම බැලුවා . මාර මරණේ
හිහිහිහිහිහි...ඩයනාගේ මරණේ නම් මම බැලුවා . මාර මරණේ
හිහිහිහිහිහිහිහිහිහ්වයලීනෝ ( දර්ශන ප්රභාත් ධර්මවර්ධන ) ( ප්රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46770617379999225962013-06-04T19:31:57.409-07:002013-06-04T19:31:57.409-07:00//AnonymousJune 3, 2013 at 11:49 PM
නිල මැස්සෙක් බ...//AnonymousJune 3, 2013 at 11:49 PM
නිල මැස්සෙක් බෙට්ටකට වහලා...//

ඇනෝ බෙට්ටෙ පර්මනන්ට් රෙසිඩන්ට් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64516502365405289662013-06-04T06:22:42.597-07:002013-06-04T06:22:42.597-07:00ඉපදෙන කොට තිබුනම අගයක් නෑ... අද පොඩි උන්ට මේවා නික...ඉපදෙන කොට තිබුනම අගයක් නෑ... අද පොඩි උන්ට මේවා නිකන් ටොයිස් වගේ.... අපිට මේවා මැජික්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8161485389928908252013-06-04T06:21:40.902-07:002013-06-04T06:21:40.902-07:00මචං ඒ කාලේ වැලට සෙට් වෙන්න මරු කතා ටිකක් ගියා.. අප...මචං ඒ කාලේ වැලට සෙට් වෙන්න මරු කතා ටිකක් ගියා.. අපේ ගෙදර අය ඔය ඉන්ගිරිස් ඒවා බලන්නේ නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19875978065558616202013-06-04T06:20:26.667-07:002013-06-04T06:20:26.667-07:00ඒවා මෙකේ ලියන්න බෑ.. හතර වෙනි තට්ටුවට ගෙනියයි.. පො...ඒවා මෙකේ ලියන්න බෑ.. හතර වෙනි තට්ටුවට ගෙනියයි.. පොලිස් පොතෙත් ලියවෙච්ච ඒවා තියෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79394931228076955592013-06-04T06:19:29.004-07:002013-06-04T06:19:29.004-07:00ඉදහන්කෝ කියනකන්.. පට්ටම සීන් එදා නම්...ඉදහන්කෝ කියනකන්.. පට්ටම සීන් එදා නම්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15630093682417101482013-06-04T06:18:48.020-07:002013-06-04T06:18:48.020-07:00තෙතමනයට වැවෙන මයිල්. පපුව උණුවෙන කොට පිච්චිලා යනවා...තෙතමනයට වැවෙන මයිල්. පපුව උණුවෙන කොට පිච්චිලා යනවා. ඔය මයිල් ගොඩක් තියෙන්නේ පපුව උණු වෙන්නේ නැති උන්ගේ. හැබයි පුකේ කතාවනම් වෙනස්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76922123035404650372013-06-04T06:17:31.392-07:002013-06-04T06:17:31.392-07:00මටත් මතකයි ඔය කලර් කොලේ. අපේ ගෙදරට කලර් ටී වී එකක්...මටත් මතකයි ඔය කලර් කොලේ. අපේ ගෙදරට කලර් ටී වී එකක් ගෙනාවේ මම තමයි ඉස්සෙල්ලම. ජොබ් එකක් කරලා එහෙම දෙයක් ගේන කොට රටක් රාජ්ජයක් ගේනවා වගේ තමයි. මම ඒ කාළේ ජොබ් තුනක් කලා. සල්ලි හෙව්වා වගේම සුද්දා වගේ වියදමුත් කලා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87994945539051219472013-06-04T06:15:23.738-07:002013-06-04T06:15:23.738-07:00ලියන්නකො සත්තරනේ... එවා කියවන්න කවුරුත් කැමතියි......ලියන්නකො සත්තරනේ... එවා කියවන්න කවුරුත් කැමතියි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2571854171087265272013-06-04T06:14:39.218-07:002013-06-04T06:14:39.218-07:00කරන්න දෙයක් නෑ මචෝ. ඒ ඉස්ටයිල් එකට ලියවෙන්නේ මෙහෙම...කරන්න දෙයක් නෑ මචෝ. ඒ ඉස්ටයිල් එකට ලියවෙන්නේ මෙහෙම තමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21253005008001688562013-06-04T06:13:57.718-07:002013-06-04T06:13:57.718-07:00අපේ බාප්පා කාරයත් ඔහොම තමයි. එක සැරයක් මගේ අතින් හ...අපේ බාප්පා කාරයත් ඔහොම තමයි. එක සැරයක් මගේ අතින් හෙඩ් ක්ලීනින් වීඩියෝ එකක් උගේ ඩෙක් එකේ හිරවෙලා. මිටිය ගෙනෙන් කිව්වා එලියට ගන්න. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15985458746500307032013-06-04T06:11:58.733-07:002013-06-04T06:11:58.733-07:00අනේ පව් බන්.. මමත් දැකලා තියෙනවා ඔහොම එක එක ඒවා අස...අනේ පව් බන්.. මමත් දැකලා තියෙනවා ඔහොම එක එක ඒවා අස්සෙන් කොල්ලෝ කෙල්ලෝ එබි එබී බලනවා. අපේ තාත්තා පොඩි උන්ට එන්න දුන්නෙත් ඒකමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52819814107612795002013-06-04T06:10:01.030-07:002013-06-04T06:10:01.030-07:00ඇත්තටම සමහර් උන් ගහගෙන හිටියා.. ඒක මම අත්දැකිමෙන්ම...ඇත්තටම සමහර් උන් ගහගෙන හිටියා.. ඒක මම අත්දැකිමෙන්ම දන්නවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49204961723714999502013-06-04T06:09:11.019-07:002013-06-04T06:09:11.019-07:00තාම කියවලා ඉවර නෑ වගේ....තාම කියවලා ඉවර නෑ වගේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39234706755957984092013-06-04T06:08:38.936-07:002013-06-04T06:08:38.936-07:00මගේ නෝනත් උන්නේ ඒකෙම තමයි.. දැන්නම් සිරි ලංකික සම්...මගේ නෝනත් උන්නේ ඒකෙම තමයි.. දැන්නම් සිරි ලංකික සම්ප්රදායික ස්ත්රියකගේ අඟ පසඟ අඩුවක් නැතිව තියෙනවා. එයැයිට එහෙම කිව්වට මාත් එහෙම තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17795542147086902002013-06-04T06:06:47.004-07:002013-06-04T06:06:47.004-07:00ඔය තැඹිලි පාට එක ගොඩක් ගෙවල් වල තිබුනා.. පේන්නේ බ්...ඔය තැඹිලි පාට එක ගොඩක් ගෙවල් වල තිබුනා.. පේන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් නිසා ටී වී එකවත් කලර් ගහන්න ඕන කියලා හිතෙන්න ඇති... හොකොමද හිරුට තියෙන කැමත්ත.. ඇනෝලගේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2850248215143929382013-06-04T06:04:39.596-07:002013-06-04T06:04:39.596-07:00ටෙවිසොන් කාරයගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු උනා...ටෙවිසොන් කාරයගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු උනා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20758287943648229192013-06-04T06:04:04.487-07:002013-06-04T06:04:04.487-07:00එයාලගෙ හැටි එහෙම තමයි.. අපරාදේ කතාව මෙතන ලිව්වේ. උ...එයාලගෙ හැටි එහෙම තමයි.. අපරාදේ කතාව මෙතන ලිව්වේ. උඹේ කෙටි කතාවකට නියම වස්තු බීජේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64692344899207552612013-06-04T06:03:13.816-07:002013-06-04T06:03:13.816-07:00පුද්ගලිකයි.... රහසිගතයි....පුද්ගලිකයි.... රහසිගතයි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24655841979032054082013-06-04T04:35:52.325-07:002013-06-04T04:35:52.325-07:00එහෙම පටන් ගත්ත රූප පෙට්ටියට උන වින්නැහියක්!
-Kandy...එහෙම පටන් ගත්ත රූප පෙට්ටියට උන වින්නැහියක්!
-Kandyan-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89230592656966272532013-06-04T04:29:16.501-07:002013-06-04T04:29:16.501-07:00මොකක්ද බං ඇනොල මෙතනත් අර දියවන්නාවෙ මඩ ගොහොරුව වගෙ...මොකක්ද බං ඇනොල මෙතනත් අර දියවන්නාවෙ මඩ ගොහොරුව වගෙ කරගන්නෙ.ඔබල උගත් අය නේද?මර්විය,රත්තරන්,ගංජා අමරෙ ලගේ තැනට වැටෙන්න හදන්න එපා.අපිට දැනුම ලබා ගන්න,ඉදල හිටල වහෙන් ඔරෝ කුණු හරුපයක් කියල විනෝද වෙන්න තියෙන නිදහස් තැන නැති කරන්න එපා.විශේෂයෙන් කාන්තා පක්ෂයට උවමනා නැති වචන වලින් සංග්රහ කිරීම සම්පුර්ණයෙන් නවතා දමන ලෙස කරුණාව පෙර දැරිව මගේ ඇනෝ සහෝදර වරුන්ගෙන් බොක්කෙන් ආයාචනා කර සිටිමි.දැනට ඉන්න බුද්ධිමත් කාන්තාවො කීප දෙනාත් අපට නැතිව ගියොත් කොහොමද අප අදහස් හුවමාරු කර ගන්නෙ.
උතුම් වූ ස්ත්රී ප්රාණයක් නැතිව අප සැමට ජිවිතයක් තිබේද සහෝදරවරුනි.!Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26334497587874564032013-06-04T02:12:41.929-07:002013-06-04T02:12:41.929-07:00අනික මේ ඔක්කෝම බ්ලොග් ලියන අය. එයාලගෙ බ්ලොග් මිනිස...අනික මේ ඔක්කෝම බ්ලොග් ලියන අය. එයාලගෙ බ්ලොග් මිනිස්සු බලන්නෙ නැත්ති ඇයි කියලා හොයලා බලන්නෙ නැතිව. මිනිස්සුන්ට දැනෙන යමක් ලියන මිනිස්සුන්ට නිග්රහ කරන්න එපා. ඕක අපේ ජාතියේ මහ කැත ගතියක්. මේ ගරහන්නේ අපේ රාතියටයි. නමුත් පැහැදිලිවම පෙන්වන්නෙ නම්.. මහ ලොකු "අපේ කම".

දැනට මෙතන වැටිලා තියෙන සියලුම අපහාසාත්මක කමෙන්ටු ඉවත් කරන්න.කියන්නේ එකක්.කරන්නේ තව එකක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40844453596775011852013-06-04T01:44:00.983-07:002013-06-04T01:44:00.983-07:00පහු ගිය කාලේ දයා වෙද මහත්තයා කෙන්ජි අරුණි උදිත...පහු ගිය කාලේ දයා වෙද මහත්තයා කෙන්ජි අරුණි උදිත ගැන බලු කමෙන්ට් වැටුණා.ඒත් ගණන් ගත්තේ නැහැ.ඇයි අද කතා කරන්නේ.වල් බූරු නිදහස ඇනෝලට දුන්නේ කව්ද?දැන් කරන්න දෙයක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21206478352528551732013-06-04T01:15:31.773-07:002013-06-04T01:15:31.773-07:00හුටා.. මෙහෙත් උන්න හොඳම ඩොකෙක් අපිව දාලා ගියා.. හුටා.. මෙහෙත් උන්න හොඳම ඩොකෙක් අපිව දාලා ගියා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15470369514386094522013-06-04T01:14:29.978-07:002013-06-04T01:14:29.978-07:00අවුලක් නෑ. එකෙක් කිව්වා ත්රිපිටකේ වගේ කියලා, තව එ...අවුලක් නෑ. එකෙක් කිව්වා ත්රිපිටකේ වගේ කියලා, තව එකෙක් තව මොකක්ද කිව්වා. දැන් උන් දෙන්නත් එක්ක පංච මහා බල වේගය වගේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com