tag:blogger.com,1999:blog-6408302481691521967.post7406141104948786388..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: හලාල්, බොරුව හා පරාජය - Halal ha-ram in SL මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-6408302481691521967.post-3294534719665638822013-03-12T11:34:54.243-07:002013-03-12T11:34:54.243-07:00රතු රජරට මහත්මයා නිදාගෙන නැගිටලා වාගෙ අදහස් දැක්වී...රතු රජරට මහත්මයා නිදාගෙන නැගිටලා වාගෙ අදහස් දැක්වීම ගැන කණගාටුයි. අප කොයිම වෙලාවකවත් කිව්වේ නැහැ, හලාල් ආහාර ලබාගන්න මුසල්මානුවන් හට ඇති ආගමික අයිතිය නැති කරන්න කියල. ඒ අයිතිය ඔවුනට ලැබිය යුතුයි. නමුත් ඒ වෙනුවෙන් මේ රටේ මුස්ලිම් නොවන අමතර ප්‍රජාව මත පටවා ඇති බර නිදහස් කළ යුතුයි. හලාල් නාමයෙන් මේ ක්‍රියාත්මක වෙන්නේ මුස්ලිම් ආක්රමනවාදී පිළිවෙතේ ආර්ථික පැතිකඩ. හෙවත් නිල නොවන ජෙසියාව (මුසල්මානුවන් නොවන්නන්ගෙන් අයකරන ඇඟ බද්ද).

මින් එහාට යනවා නම්, සත්ත්ව ඝාතනය කෙරෙන අමානුෂික ක්‍රමවලටත් අප විරුද්ධයි. හලාල් බැරිනම් මොන ක්‍රමයකට හරි. හරිනම් අප ඊටත් විරුද්ධ වෙන්න ඕනේ. නමුත් ඒ ගැන අප කතා කරන එක සුදුසු නැහැ මේ වෙලාවේ. මොකද අපේ අරමුණ යම් ජාතියක, ජනවර්ගයක සංස්කෘතික අයිතියක් පැහැර ගැනීම නොවන බැවින්. අප එහෙම තද ස්වයං වාරණයක් පනවාගෙන කතා කරද්දී, ඔබ කරන චෝදනාව අසාධාරණ බවයි මගේ මතය. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82970559200434608442013-03-12T11:11:27.747-07:002013-03-12T11:11:27.747-07:00නරක ආරංචියක් .. උලෙයිමා අපිව ආයෙම අන්දන්න හදන්නේ.....නරක ආරංචියක් .. උලෙයිමා අපිව ආයෙම අන්දන්න හදන්නේ.. හලාල් සහතිකය නිකුත් කිරීම නවතා නැහැ, නමුත් ඒ සඳහා අය කරන මුදල අඩු කිරීමක් පමණයි කරන්න සූදානම් වෙන්නේ. අපනයනය කරන බඩුවලට හලාල් සහතිකය දිගටම නිකුත් කෙරෙනවා, පැරණි මිල ගණන් වලටම. ආරංචිය දුන්නේ සමිඳු. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70980289429032258142013-03-12T08:25:26.728-07:002013-03-12T08:25:26.728-07:00මුස්ලිම් අන්තවාදයක් ඇති වීම වැලැක්වීමට ගන්න පුලුවන...මුස්ලිම් අන්තවාදයක් ඇති වීම වැලැක්වීමට ගන්න පුලුවන් පියවර දැන්ම ගන්න එක ත්මා හොද... නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකන් උන්නොත් තත්වෙ බයානක වෙන්න පුලුවන් ...සිතිවිලි නිම්නයhttps://www.blogger.com/profile/08723232070108855565noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48249925556513047412013-03-11T22:54:26.946-07:002013-03-11T22:54:26.946-07:00ඔබ 100% නිවැරදියි. එහෙත් මුස්ලිම් අන්තවාදය අති භයා...ඔබ 100% නිවැරදියි. එහෙත් මුස්ලිම් අන්තවාදය අති භයානකයි. එය මුළු ළෝකය පුරාම ඔප්පු කොට අවසානයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68470577550484931082013-03-11T11:19:36.460-07:002013-03-11T11:19:36.460-07:00++++Kasunhttps://www.blogger.com/profile/11147499865927069961noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22073046642811499322013-03-11T08:37:26.602-07:002013-03-11T08:37:26.602-07:00පැහැදිලිවම ඔබ කියු පරිදිම තලෙයිබාන් කරනයක් ක්‍රියා...පැහැදිලිවම ඔබ කියු පරිදිම තලෙයිබාන් කරනයක් ක්‍රියාත්මක වෙනව නිර්ධන පාන්තික මුස්ලිම් ජනතාව අතර.මෙය නැවැත්විය හැක්කේ ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න වලට විසදුම් දීමෙන් පමණි.මෙය සිංහල දෙමල මුස්ලිම් භේදයකින් තොරව සිදුවන්නක්...නිර්ධන පාන්තික ජනතාව පහසුවෙන් ජාතිවාදී වර්ගවාදී ආගම්වාදී කඳවුරු වටා එකතු වෙනවා.ඔවුන් සොයන්නේ ඔවුන් පෙලනා ප්‍රශ්න වලට හෙතුව.එය ආර්ථිකමය කාරනාවක් ලෙස වටහා ගැනීමට ඔවුන් අසමත්. andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38015097271414893532013-03-11T01:40:42.175-07:002013-03-11T01:40:42.175-07:00හාල්මැස්සො ගන්න ගානට පොඩි මාළු 500 ක් ගන්න පුළුවන්...හාල්මැස්සො ගන්න ගානට පොඩි මාළු 500 ක් ගන්න පුළුවන්නේ.. මම කිව්වේ ග්‍රෑම්... ලාබෙට කන විදිය මාරයා දාන්නේ ඉන්නද හිටලා. ගුදුල බනවර්ධනගේ නෑයෙක්ද දන්නෙ නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53335671809103628882013-03-11T01:37:57.434-07:002013-03-11T01:37:57.434-07:00ඒකට තමයි මේ උපරීම උත්සාහය..ඒකට තමයි මේ උපරීම උත්සාහය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50403969043557160322013-03-10T23:01:00.036-07:002013-03-10T23:01:00.036-07:00නිව්ස් එක කන්ෆර්ම්, බ්ලොග් ළෝකේ ළිපි ලියපු සියළුම ...නිව්ස් එක කන්ෆර්ම්, බ්ලොග් ළෝකේ ළිපි ලියපු සියළුම දෙනාටත්, විශේෂයෙන් බුවා හා තනම් වචනයාටත්, ඝෝඨාභය මහත්තයටත් අපේ ආචාරය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73107563200839673262013-03-10T22:55:24.476-07:002013-03-10T22:55:24.476-07:00රතුරජ රට - හලාල් සහතික සංවිධානේ හැම බිස්කට් එකටම, ...රතුරජ රට - හලාල් සහතික සංවිධානේ හැම බිස්කට් එකටම, මස් වර්ගෙකටම, දත් බුරුසුවලට එහෙම හලාල් ගහගෙන යන්නේ නැනේ ඇමරිකාවේ , මෙහෙ උලමලා කලේ ඒ වැඩෙනේ . ඕන්න දැන් වැඩේ අහවරයි බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50995745918921739412013-03-10T21:59:46.538-07:002013-03-10T21:59:46.538-07:00මටත් මුස්ලිම් දමිළ යාලුවෝ ඕනේ තරම් ඉන්නවා, ඒත් ඔය ...මටත් මුස්ලිම් දමිළ යාලුවෝ ඕනේ තරම් ඉන්නවා, ඒත් ඔය හලාල් සහතිකේට නම් සම්පූර්ණයෙන්ම අකමැතියි. ඔහොම ගියොත් අපටත් දවසක අර නින්ජා ඇඳුම අඳින්න කියාවි. සෝන්යාhttps://www.blogger.com/profile/03499825388892911110noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25682811859035875362013-03-10T21:49:20.798-07:002013-03-10T21:49:20.798-07:00ඒ ප්‍රජාවගේ අයිතිවාසිකම වෙනුවෙන් අපත් පෙනි සිටිනවා...ඒ ප්‍රජාවගේ අයිතිවාසිකම වෙනුවෙන් අපත් පෙනි සිටිනවා. ප්‍රශ්ණෙ තියෙන්නේ ඒ ප්‍රජාව අපිට බලෙන් කවන්න යන එකනේ.. උන් මෙච්චර කාලයක් කෑවේ හලාල්ද. අනෙ අපි නොදන්න හලාල්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75690462453415618592013-03-10T21:02:46.766-07:002013-03-10T21:02:46.766-07:00කට්ටියම රට පටලාවගෙන තිබෙන හැඩයි. මම කොතනකවත් කියා ...කට්ටියම රට පටලාවගෙන තිබෙන හැඩයි. මම කොතනකවත් කියා නැහැ ඇමරිකාවේ හලාල් තියෙනවා ඒ නිසා මෙහෙත් තියෙන්න ඕනෙ කියලා..මම ඇමරිකාව ගැන සදහන් කෙරුවේ එහි පුද්ගල නිදහස හා අයිතිවාසිකම් උපරිමයෙන් ආරක්ෂා කෙරෙන බව දක්වන්නට. හලාල් කියන්නෙත් යම්කිසි ප්රජාවකගේ අයිතිවාසිකමක්.

ඇමරිකාවේ හලාල් ගැන දැනගන්නට මේ සබැදියෙන් ගිහින් බලන්න.
http://www.americanhalalassociation.org/CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24250398794303371862013-03-10T19:58:09.807-07:002013-03-10T19:58:09.807-07:00හි හි.. ඒ කාගේ හරි බලපෑමකට වෙජිටෙරියන් වෙන අයනේ මා...හි හි.. ඒ කාගේ හරි බලපෑමකට වෙජිටෙරියන් වෙන අයනේ මාතලන්... දැං මාත් මොහෝ දුරට වෙජිටේරියන්... ඇයි අප්පා.. හාල්මැස්සෝ 250ක් රු 200.00ක්.. දවස් දෙකක් කතෑකි ඕන්නෙම්.. කෙහෙල්මුවක් හදා ගන්නවා ලාබයි ඉතිං... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66492999457455738862013-03-10T19:35:45.336-07:002013-03-10T19:35:45.336-07:00මමත් හැම රටේම වගේ ඉන්න මිතුරන්ගෙන් ඇහුවා. උන් හිනා...මමත් හැම රටේම වගේ ඉන්න මිතුරන්ගෙන් ඇහුවා. උන් හිනාවෙනවා. මේ මැද පෙරදිගින් ගිලියි යන මුස්ලිම් අන්තවාදය මෙහි වැපිරීමේ ආරම්භයයි. දැනටමත් දුප්පත් මුස්ලිම් ජනතාව එයට බිලිවි අවසානයි. තව ටික දවසකින් මුන් මුස්ලිම් ගෑණු ළමයි ඉස්කෝලේ යන එකත් නවත්වනවා. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9039049962282535372013-03-10T19:33:14.740-07:002013-03-10T19:33:14.740-07:00විවේදනයක් සිඳු කිරීමේදි අන්වර් මනතුංගට ඇති විනයවත්...විවේදනයක් සිඳු කිරීමේදි අන්වර් මනතුංගට ඇති විනයවත් ඇතිව විවේචනය සිඳු කරණවා නම් හොඳය් නේද ටික්කා. ඔබේ කොමෙන්ටුව ඉවත් කලේ, එය සදාචාරවත් නොවන නිසායි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5727826473267155832013-03-10T19:31:41.870-07:002013-03-10T19:31:41.870-07:00ඒ ගැන මම පෞද්ගලිකවම දන්නවා.. යුක්තිය පත්තරේ කරෙත් ...ඒ ගැන මම පෞද්ගලිකවම දන්නවා.. යුක්තිය පත්තරේ කරෙත් එන් ජී ඕ සල්ලි වලින්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5011940162014926222013-03-10T18:48:23.265-07:002013-03-10T18:48:23.265-07:00වසර කිහිපයක සිට ඇමරිකාවේ ජිවත් වෙමි. ඔවැනි හලාල් න...වසර කිහිපයක සිට ඇමරිකාවේ ජිවත් වෙමි. ඔවැනි හලාල් නිෂ්පාදන මේ වන තුරු මම දැක නැත. මෙහි මුස්ලිම් මිනිසුන්ද ඔනෑ තරම් සිටින බවද ඔවුන් කුස ගින්නේ නොසිටින බවද ඒ සමගම කිව යුතුය. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8640205593902943202013-03-10T17:53:34.838-07:002013-03-10T17:53:34.838-07:00// රියල් එන් ජී ඕ සල්ලිවලින් ජීවත් වන මනුස්සයෙක්. ...// රියල් එන් ජී ඕ සල්ලිවලින් ජීවත් වන මනුස්සයෙක්. ඌ ලංකාවට විරුද්ධව කතා නොකලොත් බඩේ බත් නෑ//

ඔය චෝදනාව තව කී දෙනෙකුට තියනවාද ? උඹ ඒවා ඔක්කොම පිලිගන්නවාද ? නැත්නම් සුනන්ද විශේෂයිද . බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22653272808720153452013-03-10T15:05:14.158-07:002013-03-10T15:05:14.158-07:00This comment has been removed by a blog administrator.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70537815128440486232013-03-10T10:43:09.455-07:002013-03-10T10:43:09.455-07:00ඌ බයිලා ගැසුවට, පරමාදර්ශී චරිතයක් නෙමෙයි, රියල් එන...ඌ බයිලා ගැසුවට, පරමාදර්ශී චරිතයක් නෙමෙයි, රියල් එන් ජී ඕ සල්ලිවලින් ජීවත් වන මනුස්සයෙක්. ඌ ලංකාවට විරුද්ධව කතා නොකලොත් බඩේ බත් නෑ. තරහක් මලක් නෑ. කනගාටුවක් තියෙන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18332687669670762712013-03-10T10:36:54.976-07:002013-03-10T10:36:54.976-07:00දැක්කද කියල හරියටම මතකයක් නෑ , සෑමා ගේ නම් බොහෝ වි...දැක්කද කියල හරියටම මතකයක් නෑ , සෑමා ගේ නම් බොහෝ විට කියවන්න ඇති බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69585517774035034752013-03-10T10:35:05.915-07:002013-03-10T10:35:05.915-07:00මොකක්ද උඹට සුනන්දයත් එක්ක මෙච්චරම තියන මල ?මොකක්ද උඹට සුනන්දයත් එක්ක මෙච්චරම තියන මල ?බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7173255896601073742013-03-10T10:34:19.638-07:002013-03-10T10:34:19.638-07:00රතුරජ රට මාමණ්ඩිට කියන්න පුලුවන්ද ඇමරිකාවේ , එංගලන...රතුරජ රට මාමණ්ඩිට කියන්න පුලුවන්ද ඇමරිකාවේ , එංගලන්තේ හදන බිස්කට් වර්ග කීයක් හලාල්ද කියලා ?බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46898036383600119792013-03-10T09:37:50.507-07:002013-03-10T09:37:50.507-07:00ඔබ සමග වාදයක් මට නැත. ඒ ඔබේ මතයයි. මේ මගේ මතයයි. අ...ඔබ සමග වාදයක් මට නැත. ඒ ඔබේ මතයයි. මේ මගේ මතයයි. අප ඉගෙනගෙන ඇත්තේ ඕනෑම දෙයක් දෙස සුභවාදීව බැලීමේ ක්රමයකි. රජය ගුවන් තොටුපලවල් සෑදිය යුතු නැත, ධනවතුන්ගේ බදු මුදල් තවත් වැඩිකර, බහුතර ජනතාවට සහනාධාර සැපයු විට සියල්ල යහපත් වනු ඇත. ඔබ නොදුටු මුත්. මෙවන් කාලයක් අප 70-77 දක්වා අත්විඳ ඇති බැවින්, අපට නම් එවන් දැක්මක් යලිඳු අවශ්‍ය නැත. ජනතාව ප්‍රශ්න විසඳන්නට යාම මම ළිපිය අවසානයේ විවේචනය කර ඇත. එහෙත් අපට අපගේ අදහස ප්‍රකාෂ කිරිමේ නිදහස අනිවාර්යයෙන් තිබිය යුතුය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com