tag:blogger.com,1999:blog-6408302481691521967.post7494412221814917985..comments2024-03-28T02:35:27.675-07:00Comments on මාතලන් | Maathalan: නෙළුම් යාය, අජියලා සහ හුජ්ජා බර - Nelum Yaaya, 3 Ajiths & Peeingමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger115125tag:blogger.com,1999:blog-6408302481691521967.post-87838802571331297332016-01-28T04:21:37.274-08:002016-01-28T04:21:37.274-08:00නොදන්නා අයෙකුට හිනා වීම හොඳ නැත. එනිසා පහදා දෙමි.
...නොදන්නා අයෙකුට හිනා වීම හොඳ නැත. එනිසා පහදා දෙමි.

ළමයෝ, ඔය සෑම බ්ලොග් ලිපිනයේ ම අගට .uk තියෙන්නේ ඒවා UK හි සිට කියවන වෙලේ ලිපිනයන් උපුටා ගෙන ඇති නිසාය.
මා ඒවා කියවන විට අගට .com.au එකතු වේ
ඒ ගූගල්කාරයා තම වෙබ් සර්වර්ස් සෙට් කර ඇති ආකාරයයි.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24832938546967121492016-01-28T04:20:11.229-08:002016-01-28T04:20:11.229-08:00නොදන්නා අයෙකුට හිනා වීම හොඳ නැත. එනිසා පහදා දෙමි.
...නොදන්නා අයෙකුට හිනා වීම හොඳ නැත. එනිසා පහදා දෙමි.

ළමයෝ, ඔය සෑම බ්ලොග් ලිපිනයේ ම අගට .uk තියෙන්නේ ඒවා UK හි සිට කියවන වෙලේ ලිපිනයන් උපුටා ගෙන ඇති නිසාය.
මා ඒවා කියවන විට අගට .com.au එකතු වේ
ඒ ගූගල්කාරයා තම වෙබ් සර්වර්ස් සෙට් කර ඇති ආකාරයයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44565208939495364492016-01-28T02:13:10.894-08:002016-01-28T02:13:10.894-08:00මෝඩ මනුස්සයෙක් මට මේක ලියල එවල. අනේ කවුරුහරි එයාට ...මෝඩ මනුස්සයෙක් මට මේක ලියල එවල. අනේ කවුරුහරි එයාට කියල දෙන්න. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5308893188574870452016-01-28T01:53:20.520-08:002016-01-28T01:53:20.520-08:00සම්මාන ගත්තු හැම බ්ෙලාග් ඒකක්ම ඒකම කල්ලයක ඒ්වා බව ...සම්මාන ගත්තු හැම බ්ෙලාග් ඒකක්ම ඒකම කල්ලයක ඒ්වා බව පහත ෙද්වල්වලින් පැහැදිලියි. ඔක්ෙකා්ම බ්ෙලාග්
blogspot.co.uk ඒවා. අෙන් කාෙල් වෙන් වාෙස් කිව්වලු.

2014 වසරේ හොඳම බ්ලොග් කරු - මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ
බ්ලොගය: http://maathalan.blogspot.co.uk/

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - ප්‍රථම ස්ථානය - බට්ටි
දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html -

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි

බස්සි (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-
http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - තුන්වන ස්ථානය - ගිං ගඟත් අසරණයි - දිලාගේ ලෝකය

දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය - ප්‍රථම ස්ථානය -

ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -දෙවන ස්ථානය - නිල් කට්රොල් මල් - රවී වීරසිංහ
http://ranrandil.blogspot.co.uk/2014/12/294.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -තුන්වන ස්ථානය - කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා - ප්‍රගීත් අනුරාධhttp://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88159657085901800382015-03-31T06:38:22.065-07:002015-03-31T06:38:22.065-07:00අපරාදේ ආවනම් සෙට් වෙන්න තිබුනා.... අපි නම් එදා නිව...අපරාදේ ආවනම් සෙට් වෙන්න තිබුනා.... අපි නම් එදා නිවන් දැක්කා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67830498157603348672015-03-31T06:37:04.808-07:002015-03-31T06:37:04.808-07:00ඕක තේරුම් ගත්ත උන් අඩුයි බං...ටැන්කූ මචෝ...ඕක තේරුම් ගත්ත උන් අඩුයි බං...ටැන්කූ මචෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53332673528263381772015-03-31T06:34:26.294-07:002015-03-31T06:34:26.294-07:00ඔව් ඉතින් අම්මලා තාත්තලා තියා ගුරුවරුන්ටත් ඉහළ නිළ...ඔව් ඉතින් අම්මලා තාත්තලා තියා ගුරුවරුන්ටත් ඉහළ නිළධාරින්ටත් හදන්න බැරි වෙච්චි එකා ඔහේලට හදන්න පුළුවන්ය.. හී.... හී...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72063251435054914762015-03-31T05:19:58.758-07:002015-03-31T05:19:58.758-07:00මාතලන් මහතා,
මමත් එදා එන්නයි හිතාගෙන හිටියෙ. අලි ඇ...මාතලන් මහතා,
මමත් එදා එන්නයි හිතාගෙන හිටියෙ. අලි ඇවිත් විනාශ කරන නිසා කුඹුරු වල ගොයම් කපන එක එදිනම කලයුතු යයි ගොවියෝ තීරණය කල නිසාවෙන් මට බෙලිහුල් ඔය කන්ද පාමුල ගමකට යන්න යෙදුනා. ඒක තමයි නිදහසට කාරානය.
ඔබට සම්මානයක් ලැබීම ගැන මගේ සතුට මෙයින් ප්‍රකාශ කරමි.
හැබැයි රජෝ ඔබව නිර්දේශ කල තැනක මම හිටියා නම් කීයටවත් ඔබේ නම නම් නිර්දේශ කරන්නේ නැහැ. ඒකට හේතු
1.කුණු රසය මතුවන කුණුහරුප වදන් භාවිතා කිරීම.
2. මත් වතුර පානයේ අරුමය ගැන අහිශයෝක්තියෙන් වර්ණනා කිරීම
3.බාගෙට ධර්මය දැනගෙන බුදුසසුනට අවමන් කිරීම

සමරසේකර
samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11610328184612150852015-03-31T05:19:26.958-07:002015-03-31T05:19:26.958-07:00මාතලන් මහතා,
මමත් එදා එන්නයි හිතාගෙන හිටියෙ. අලි ඇ...මාතලන් මහතා,
මමත් එදා එන්නයි හිතාගෙන හිටියෙ. අලි ඇවිත් විනාශ කරන නිසා කුඹුරු වල ගොයම් කපන එක එදිනම කලයුතු යයි ගොවියෝ තීරණය කල නිසාවෙන් මට බෙලිහුල් ඔය කන්ද පාමුල ගමකට යන්න යෙදුනා. ඒක තමයි නිදහසට කාරානය.
ඔබට සම්මානයක් ලැබීම ගැන මගේ සතුට මෙයින් ප්‍රකාශ කරමි.
හැබැයි රජෝ ඔබව නිර්දේශ කල තැනක මම හිටියා නම් කීයටවත් ඔබේ නම නම් නිර්දේශ කරන්නේ නැහැ. ඒකට හේතු
1.කුණු රසය මතුවන කුණුහරුප වදන් භාවිතා කිරීම.
2. මත් වතුර පානයේ අරුමය ගැන අහිශයෝක්තියෙන් වර්ණනා කිරීම
3.බාගෙට ධර්මය දැනගෙන බුදුසසුනට අවමන් කිරීම

සමරසේකර
samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76545296566702709572015-03-30T23:57:35.619-07:002015-03-30T23:57:35.619-07:00මගේ හෘදයාංගම සුභපැතුම් මාතෙ. ඔබගේ මැදිහත් විචාර අග...මගේ හෘදයාංගම සුභපැතුම් මාතෙ. ඔබගේ මැදිහත් විචාර අගය කරන අතර සමාජයට දෙන විවරනය අගය කරනවා.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44559295723586484382015-03-30T20:19:57.545-07:002015-03-30T20:19:57.545-07:00මේකට නං දාන්න වෙන්නෙ කියෙව්වා කියල කමෙන්ට් එකක් වි...මේකට නං දාන්න වෙන්නෙ කියෙව්වා කියල කමෙන්ට් එකක් විතරයි... ( වෙනදට නං ඔය මාතලන් ලියන සමහර පෝස්ට් වලට අනේ මුට කිව්වට වැඩක් නෑ කියල හිතල කමෙන්ට් නොදා යන වෙලාවලුත් තියෙනවනෙ... හි හි.... )හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39575611544166064372015-03-30T07:17:56.341-07:002015-03-30T07:17:56.341-07:00බොහොම ස්තූතියි.. තනියෝ...බොහොම ස්තූතියි.. තනියෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63909148940974365632015-03-30T06:43:02.210-07:002015-03-30T06:43:02.210-07:00මධු මාධවීය යි සහකාරයා වයි ඊළඟ එකටවත් ගෙන්න ගමු. මධු මාධවීය යි සහකාරයා වයි ඊළඟ එකටවත් ගෙන්න ගමු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64132545178827312442015-03-30T06:41:46.147-07:002015-03-30T06:41:46.147-07:00live වැඩේ හරි ගියේ නැහැ. මගේ කතාව හරියට පටිගත වෙලා...live වැඩේ හරි ගියේ නැහැ. මගේ කතාව හරියට පටිගත වෙලා නැහැ. වීඩියෝව දාන්න බලනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88254405075202617742015-03-30T06:39:58.689-07:002015-03-30T06:39:58.689-07:00මචන් හොඳම කොමෙන්ට් එක. උඹල වගේ එවුන් ඉන්න නිසා සල...මචන් හොඳම කොමෙන්ට් එක. උඹල වගේ එවුන් ඉන්න නිසා සල්ලි ගියා වුනත් හිතට සනීපයි බං. අද මායි චන්දීමයි එකතු වෙලා ගණන් හදල බලනවා. මගේ ටිකට් එක නම් දුමියා ගෙව්වා. අනිත් ඒවාට අතින් කයිට් වුනත් ඊළඟ එකට දැම්ම sponsor ල වැහි වැහැල. ඒක හරි හොඳයිනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88297885882269376772015-03-30T05:43:55.037-07:002015-03-30T05:43:55.037-07:00මාතේ මගේ හෘදයාංගම සුභාශීංෂණ..! :)
තවතවත් සම්මානයට ...මාතේ මගේ හෘදයාංගම සුභාශීංෂණ..! :)
තවතවත් සම්මානයට පාත්‍රවන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා..
ඒ වගේම නෙළුම්යායේ අජිත් ධර්මටත් ස්තූතිවන්ත විය යුතුයිමෙවන් කටයුත්තක් සංවිධානය කිරීම සහ එමගින් බ්ලොග් රචකයන් දිරිමත් කිරීම ගැන.
අධික කාර්යබහුලත්වය නිසා පැමිණීමට නම් නොහැකිවීම ගැන කණගාටුයි..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55455768604361495532015-03-30T00:58:10.227-07:002015-03-30T00:58:10.227-07:00එහෙන්ම්.. ඒක නේ මේ ළෝකේ ලස්සන.. මම උඹලා වගේ උන්ට ක...එහෙන්ම්.. ඒක නේ මේ ළෝකේ ලස්සන.. මම උඹලා වගේ උන්ට කැමතිත් ඒකයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48493186085837439082015-03-30T00:55:06.074-07:002015-03-30T00:55:06.074-07:00අනික් අජියලත් ඒ වගේම තමා...අනික් අජියලත් ඒ වගේම තමා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52960198790185719552015-03-29T23:07:28.220-07:002015-03-29T23:07:28.220-07:00ඔහෙලට මේවා ගේ එව්වා හම්බෙන එක ගැන හොරාට ඇවිල්ලා කි...ඔහෙලට මේවා ගේ එව්වා හම්බෙන එක ගැන හොරාට ඇවිල්ලා කියවලා විතරක් යන අපි වගේ එව්වන්ටත් සතුටුයි ඈ...

අනික රොක් අජිත් මාත් හෙන කැමති බුවෙක්...චුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47663798004504344362015-03-29T22:20:36.808-07:002015-03-29T22:20:36.808-07:006.08 a.m කමෙන්ට් එක. කමෙන්ට් එක දාද්දිම මේ මාතලනුත...6.08 a.m කමෙන්ට් එක. කමෙන්ට් එක දාද්දිම මේ මාතලනුත් රින්ගලනෙකම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26579996940817881242015-03-29T22:13:33.291-07:002015-03-29T22:13:33.291-07:00ඔයා මාර පව් අනේ.. නමෙන් ගමෙන් ඇහුවා නම් කියලා දෙන්...ඔයා මාර පව් අනේ.. නමෙන් ගමෙන් ඇහුවා නම් කියලා දෙන්න තිබුනා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14993675788315152015-03-29T22:13:09.313-07:002015-03-29T22:13:09.313-07:00ඒ උඹ හිතන හැටි, මම කිව්වේ මම හිතන හැටි...
රට ලෝකය ...ඒ උඹ හිතන හැටි, මම කිව්වේ මම හිතන හැටි...
රට ලෝකය කෙසේ වෙතත් මිනිසුන්ගේ විවිධාකාර බවත් පොඩ්ඩක් හොයල බලල ඉගෙන ගැනීම අපතේ යන එකක් නැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66660978037114555822015-03-29T22:08:25.539-07:002015-03-29T22:08:25.539-07:00සම්මාන හිමිව තිබෙන බ්ලොග්කරුවන් මෙසේය
2014 වසරේ හ...සම්මාන හිමිව තිබෙන බ්ලොග්කරුවන් මෙසේය
2014 වසරේ හොඳම බ්ලොග් කරු – මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ
බ්ලොගය: http://maathalan.blogspot.co.uk/
2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස – ප්‍රථම ස්ථානය – බට්ටි
දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html -
2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස – දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි
බස්සි (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-
http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html
2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස – තුන්වන ස්ථානය – ගිං ගඟත් අසරණයි – දිලාගේ ලෝකය
දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html
2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය – ප්‍රථම ස්ථානය -
ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html
2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -දෙවන ස්ථානය – නිල් කට්රොල් මල් – රවී වීරසිංහ
http://ranrandil.blogspot.co.uk/2014/12/294.html
2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -තුන්වන ස්ථානය – කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා – ප්‍රගීත් අනුරාධ http://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html

මේ විදිහට blogspot.co.uk වලින් ඉවර වෙන බ්ලොග් විතරද මේකට තෝරගත්තේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48633025956042446182015-03-29T21:49:26.416-07:002015-03-29T21:49:26.416-07:00ඒකම පොඩියට හදපු එකක් වගේ තමා.. නයිස් ටූ මීට් යූ කි...ඒකම පොඩියට හදපු එකක් වගේ තමා.. නයිස් ටූ මීට් යූ කිව්වා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50979405265686214772015-03-29T21:34:58.941-07:002015-03-29T21:34:58.941-07:00හමුවීම සතුටක්!
එක නෙමේ මේ පොටෝවල අපේ "කොළඹ ගම...හමුවීම සතුටක්!
එක නෙමේ මේ පොටෝවල අපේ "කොළඹ ගමයා" හරියට හිටපු "ආර්ථික ඝාතක ගරු පිබි ජයසුන්දර මැතිතුමා" වගේ පේන්නේ මට විතරක්ද බං :D ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com