tag:blogger.com,1999:blog-6408302481691521967.post7564222648761279957..comments2024-03-28T02:35:27.675-07:00Comments on මාතලන් | Maathalan: යුග දිවියේ ඇතිවන ගැටළු - Family Problemsමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6408302481691521967.post-55000986464395343172018-06-04T23:20:01.728-07:002018-06-04T23:20:01.728-07:00පට්ට ආහ්පට්ට ආහ්මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38958003225406428182014-07-05T01:29:44.712-07:002014-07-05T01:29:44.712-07:00මෙන්න ඉන්නව මගෙ ජාතියෙ බුවෙක් මෙන්න ඉන්නව මගෙ ජාතියෙ බුවෙක් Anonymoushttps://www.blogger.com/profile/06525490790870724500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14064891607376144312013-11-06T07:22:23.711-08:002013-11-06T07:22:23.711-08:00අහක ඉදන් අපිත් සම්බන්ධ උනාට කමක් නෑ නොවැ.............අහක ඉදන් අපිත් සම්බන්ධ උනාට කමක් නෑ නොවැ.............. ඇයි බන් මන් මේ බොග් පඩන්ගුව කලින් දැකකෙ නැත්තෙ, දිගටම කියවනව හොදේ.......... උබේ ඔක්කොම පෝස්ට් කියවල තමයි නවතින්නෙ. සුබ පතනව උඹට හොදටම ලියපන් මයෙ යාලුවෙ.Anonymoushttps://www.blogger.com/profile/14248635801491509712noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60554514537154364002013-11-06T06:59:04.423-08:002013-11-06T06:59:04.423-08:00ඒ මාතලන් ගොයියො ඔලුව කැරකෙනව බන් මේක කියවලඒ මාතලන් ගොයියො ඔලුව කැරකෙනව බන් මේක කියවලAnonymoushttps://www.blogger.com/profile/14248635801491509712noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82969393668922565572010-06-02T19:01:56.591-07:002010-06-02T19:01:56.591-07:00@ සියළු දෙනාටම
ඔය කියන විදියට චන්ද්‍රා අනගිරත්නත්...@ සියළු දෙනාටම

ඔය කියන විදියට චන්ද්‍රා අනගිරත්නත් මං වගේම මංකොල්ලකාරයෙක්නේ. කොහොමත් ඉතිහාසය රිපීට් වෙනවලුනේ.

මේක ට්‍රාන්ස්ලෙට් කරන්න මම කාපු කට්ට අනගිරත්න උන්නැහෙත් කන්න ඇතිනේ. මගේ ඔලුව තාම මඤ්ඤං.......මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59983687865066638112010-06-02T11:14:53.750-07:002010-06-02T11:14:53.750-07:00කැගෙස්සෙනවා..කැගෙස්සෙනවා..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5944682068092956632010-06-02T10:42:49.767-07:002010-06-02T10:42:49.767-07:00මේක මචෝ චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මං පොතේ කතාවක...මේක මචෝ චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මං පොතේ කතාවක කොටසක්.සමාවෙන්න ඒක කිව්වට,ඒත් නරලොව හොල්මං පොත් 4 හොයගෙන කියවන්න ආස අයට මේ වගෙ ගොඩක් රසවත් දේවල් කියවන්න පුළුවං වෙයි.

මොනා උණත් පට්ට කතාව :)))ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23830764743334747272010-06-02T10:02:18.201-07:002010-06-02T10:02:18.201-07:00අපේ එකාට හොද වැඩේ, දන්නැති උන්ට දුක කියන්න යනවට......අපේ එකාට හොද වැඩේ, දන්නැති උන්ට දුක කියන්න යනවට... :PAnonymoushttps://www.blogger.com/profile/00706722853774590110noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77521106208314233682010-06-02T03:35:48.087-07:002010-06-02T03:35:48.087-07:00adee . . ape lasithaya kiyane eka . . ow ow chandr...adee . . ape lasithaya kiyane eka . . ow ow chandra anigarathna ge tamai mama hitanne . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75902475172687041272010-06-02T03:34:06.719-07:002010-06-02T03:34:06.719-07:00මචං මේක මම ගොඩාක් කාලෙකට කලින් පත්තරේක "නරලොව...මචං මේක මම ගොඩාක් කාලෙකට කලින් පත්තරේක "නරලොව හොල්මන්" කොලමක කියෙව්ව වගේ මතකයි . .

හික් හික් හික් නියම සීන් එක මොනා වුනත් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22615279083086779632010-06-02T02:53:46.912-07:002010-06-02T02:53:46.912-07:00හක් හක් හා..
මරේ මරු.
:Dහක් හක් හා..
මරේ මරු.
:DJayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18855385131677665892010-06-02T02:38:24.243-07:002010-06-02T02:38:24.243-07:00විශේෂ නිවේදනයයි.
මෙම ලිපිය කියවු සහෘදයාගේ මනස මඥ...විශේෂ නිවේදනයයි.

මෙම ලිපිය කියවු සහෘදයාගේ මනස මඥං වූ අතර මඥං වූ මනස යථාතත්වයට පත් වු වහාම ලිපිය පිලිබදව කොමන්ට් එකක් දමනු ඇත.ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1347427330773714502010-06-02T02:31:05.258-07:002010-06-02T02:31:05.258-07:00හප්පොච්චියේ ඔලුවත් රිදෙනවා.... මට තාම තේරුනේ නැහ ම...හප්පොච්චියේ ඔලුවත් රිදෙනවා.... මට තාම තේරුනේ නැහ මේ හුට්ටප්පරේ හික් හික්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53230748547936608712010-06-02T01:39:34.578-07:002010-06-02T01:39:34.578-07:00දාඩාස්!!! අනේ අම්මෝ මාවත් බිම වැටුනෝ!!!දාඩාස්!!! අනේ අම්මෝ මාවත් බිම වැටුනෝ!!!Meeyahttps://www.blogger.com/profile/12549294971891523448noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67465954141470632392010-06-02T00:54:42.472-07:002010-06-02T00:54:42.472-07:00නියම කතාව අයියා. උපරිමයි. ආයේ කතා 2 ක් නැහැ.
මොනව...නියම කතාව අයියා. උපරිමයි. ආයේ කතා 2 ක් නැහැ.

මොනවා වුනත් සුද්දා ෆන් එකේ ඉන්නවානේ අපේ එකාට ඕක අහලා කලාන්තේ දැම්මා. ඇත්තටම ඕක වුණා නම් :) :) :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8419845702750227072010-06-02T00:43:38.215-07:002010-06-02T00:43:38.215-07:00මෙක බලල මට හිනාව නවත්තගන්ඩ බෑ :D හපොයි....මෙක බලල මට හිනාව නවත්තගන්ඩ බෑ :D හපොයි....Lakshanhttps://www.blogger.com/profile/11999755531677865215noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36814844972042573812010-06-01T23:06:48.723-07:002010-06-01T23:06:48.723-07:00අනේ බං මෙච්චර වෙලා මම හිතන් හිටියෙ මට තමයි ප්‍රශ්ණ...අනේ බං මෙච්චර වෙලා මම හිතන් හිටියෙ මට තමයි ප්‍රශ්ණ තියෙන්නෙ කියල. ඒත් මේ සුද්දට තියෙන ප්‍රශ්ණ ගොඩ දැක්කම අපිට තියෙන්නෙ ප්‍රශ්ණද ඇත්තට...``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70238569134266389502010-06-01T22:12:06.141-07:002010-06-01T22:12:06.141-07:00හපෝයි පව් දෙයියනේ. හරිම අවුලක් තමාහපෝයි පව් දෙයියනේ. හරිම අවුලක් තමාතරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88361926439336245552010-06-01T22:08:01.800-07:002010-06-01T22:08:01.800-07:00මේක චන්ද්‍ර අනගිරත්නයන්ගේ නරලොව හොල්මන් පොතේ තිබුන...මේක චන්ද්‍ර අනගිරත්නයන්ගේ නරලොව හොල්මන් පොතේ තිබුන කතාවක් වගේ මතකයි. කොහොම වෙතත් ඕක මේ අපේ සංස්කෘතියේ තියෙන අවුලක් අපි අපේම රාමුවක හිරවෙලා නෑදෑකම් කියනවා ආදරය කියන එක රාමුව ඇතුලේ නැත්නම් ඒක ප්‍රතික්ෂේප වෙනවා..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42054061539289016752010-06-01T22:02:25.159-07:002010-06-01T22:02:25.159-07:00පිස්සු පිකුදු....
හොදයි හොදයි මේ ටිකේ ආගමික සංග්...පිස්සු පිකුදු....

හොදයි හොදයි මේ ටිකේ ආගමික සංග්රාම, මහණ කිරීම, සීපා ගැන අහලා ඔළුව කුරැවල් වෙලා හිටියේ....

දුක මේක කාටවත් කියන්න මතක තියාගන්න බැරි එකනේ...තිසරhttps://www.blogger.com/profile/12756966423229616112noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51786474958602168092010-06-01T21:03:04.365-07:002010-06-01T21:03:04.365-07:00අනේ හපොයි.....අනේ හපොයි.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11015939504284313202010-06-01T20:53:55.898-07:002010-06-01T20:53:55.898-07:00හයියෝ බන්....
තාම ඔළුව කැරකෙනවා නෑදෑකම් ටික පැටලිල...හයියෝ බන්....
තාම ඔළුව කැරකෙනවා නෑදෑකම් ටික පැටලිලා...
හික්ස්...චමීදේවාhttp://wasalagesatahan.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75609091456064025932010-06-01T20:45:54.373-07:002010-06-01T20:45:54.373-07:00අපොයි...අපොයි...හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.com