tag:blogger.com,1999:blog-6408302481691521967.post7590010968561902515..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ජනාධිපති තුමා විදුලි පුටුවට යාම - President Sits on Electric Chairමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-6408302481691521967.post-12772963817298438502014-03-07T21:02:35.607-08:002014-03-07T21:02:35.607-08:00රාජකීය දෛවඥයා උදේම අපට අනාවැකි කියන, ජනාධිපති තුමය...රාජකීය දෛවඥයා උදේම අපට අනාවැකි කියන, ජනාධිපති තුමයි, පුතා තුමයි දෙන්නම මැජික් බෝල මිරිකන, හැම චැනල් එකකම කේන්දර මන්තර ගැන කතා කරන මෙහෙම යුගයක්....
නුග සෙවණ වගේ වැඩසටහනකින් පටන් ගත්තාම දොරමඩලාවට යනකන් හැම වැඩසටහනකින්ම රාජ්ය ක්රියාකාරකම් සඳහා අනුමැතිය නිෂ්පාදනය කරන, ඒව දිහා බලාෙගෙන ඉන්න අපේ මිනිස්සු කීයෙන් කීදෙනෙක් දන්නවා ඇත්ද මොකද්ද මේ ජිනීවා වල වෙන්නෙ, වෙන්න යන්නෙ, ඇයි එහෙම වුණේ, කාගේ අතපසුවීමක් ද? මුරණ්ඩු කමක් උද්දච්චකමක් නිසා ද වගේ දේවල්. Anacondahttps://www.blogger.com/profile/04451922725264761949noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-469834064265429012014-03-07T02:17:17.916-08:002014-03-07T02:17:17.916-08:00විමුක්තිය බන් විමුක්තියා, අර හන්දියෙ කලු පාට ත්රී...විමුක්තිය බන් විමුක්තියා, අර හන්දියෙ කලු පාට ත්රීවීල් එක රන් කරන්නෙ, අන්න ඌවලු බන් ඔය ඕනෙ කියන්නෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10985839016749604782014-03-05T19:04:05.677-08:002014-03-05T19:04:05.677-08:00මොකක්දෑ අනේ ඔය කියනා විමුක්තිය...මොකක්දෑ අනේ ඔය කියනා විමුක්තිය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71468581918802813922014-03-05T19:02:36.201-08:002014-03-05T19:02:36.201-08:00පිත්තු.... මැකෝ යකාටවත් බය නෑ... බලාපන්කෝ දෙන පොර ...පිත්තු.... මැකෝ යකාටවත් බය නෑ... බලාපන්කෝ දෙන පොර ටෝක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90767089971055825222014-03-05T19:01:31.014-08:002014-03-05T19:01:31.014-08:00ඉස්සර උන්න සමහර මළ කෝලම් එක්ක බැලුවමනම්, බෝලේ කෙසේ...ඉස්සර උන්න සමහර මළ කෝලම් එක්ක බැලුවමනම්, බෝලේ කෙසේ වෙතත්, මැඩම් නම් සත්තරන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21919573954086075002014-03-05T19:00:24.350-08:002014-03-05T19:00:24.350-08:00නිර්මලා.... ගිය ඉරිදා රාවයේ ප්රභාෂ්වර පොඩ්ඩක් කිය...නිර්මලා.... ගිය ඉරිදා රාවයේ ප්රභාෂ්වර පොඩ්ඩක් කියවනවද... පට්ටම ළිපියක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52440956178517614952014-03-05T18:59:01.279-08:002014-03-05T18:59:01.279-08:00නෝ බ්රේක්... අඩු ගානේ හෑන්ඩ් බ්රේක් වත් නෑ...නෝ බ්රේක්... අඩු ගානේ හෑන්ඩ් බ්රේක් වත් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75698105481049643572014-03-05T18:58:01.131-08:002014-03-05T18:58:01.131-08:00එව්වා නම් හරියටම කියන්න අමාරුයි... ඒත් ඔබාමගේ මූණ ...එව්වා නම් හරියටම කියන්න අමාරුයි... ඒත් ඔබාමගේ මූණ නම් අප්ෂට් යන එක නම් ෂුවර්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32739270633769868182014-03-05T18:56:43.114-08:002014-03-05T18:56:43.114-08:00අම්මපා ජිනීවා ඩේ කියලා ඩේ එකක් නම් කරන්න කියලා යෝජ...අම්මපා ජිනීවා ඩේ කියලා ඩේ එකක් නම් කරන්න කියලා යෝජනවාක් ගෙන්නේ නෑ නේ එකෙක් වත්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86946672257003853212014-03-05T18:55:34.007-08:002014-03-05T18:55:34.007-08:00එහෙම වෙන්නත් බැරි කමක් නෑ... දැන් අර දයාන් ජයතිලක ...එහෙම වෙන්නත් බැරි කමක් නෑ... දැන් අර දයාන් ජයතිලක කියන කතා බැලුවාම...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78796310616703825912014-03-05T18:54:22.921-08:002014-03-05T18:54:22.921-08:00ඉල්ලන් කෑම කෙසේ වෙතත්. මට නම් කියන්න තියෙන්නේ .......ඉල්ලන් කෑම කෙසේ වෙතත්. මට නම් කියන්න තියෙන්නේ .... මේක නියම ඉල්ලමක් කියලා තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51039765114506118232014-03-05T18:53:12.084-08:002014-03-05T18:53:12.084-08:00හොඳම කොමෙන්ට් එක් බන්...
මෙතන සැඟ උන ළොකු කතාවක් ...හොඳම කොමෙන්ට් එක් බන්...

මෙතන සැඟ උන ළොකු කතාවක් තියෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33907567018089642782014-03-05T18:52:04.980-08:002014-03-05T18:52:04.980-08:00එතකොට මෙහේ බලාගන්නේ උඹද.... මමද...?එතකොට මෙහේ බලාගන්නේ උඹද.... මමද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1976121103648073252014-03-05T18:51:20.153-08:002014-03-05T18:51:20.153-08:00එවන් කාළකන්නින් සමාජයෙන් ඉවත් කල යුතුයි...එවන් කාළකන්නින් සමාජයෙන් ඉවත් කල යුතුයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76154204009810479242014-03-05T18:50:30.407-08:002014-03-05T18:50:30.407-08:00එතුමා වෙනුවෙන් හඬක් නගන්නා බ්ලොග් ළෝකේ ඉන්න එකම එක...එතුමා වෙනුවෙන් හඬක් නගන්නා බ්ලොග් ළෝකේ ඉන්න එකම එකාත් මාතලන් තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87825954168239528382014-03-05T18:49:35.776-08:002014-03-05T18:49:35.776-08:00මොකෑ බන් උඹ ලියන්නේ නැත්තේ...මොකෑ බන් උඹ ලියන්නේ නැත්තේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76910641183118967062014-03-05T18:48:55.534-08:002014-03-05T18:48:55.534-08:00මම ලොක්කෙක්නම් නෙමෙයි...
ඌත් ඇදගෙන නෑවා..
අපේම් උන...මම ලොක්කෙක්නම් නෙමෙයි...
ඌත් ඇදගෙන නෑවා..
අපේම් උන් ඌව මරාගෙන කෑවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48922851363073461952014-03-05T18:47:12.403-08:002014-03-05T18:47:12.403-08:00ලොක්කා පොලොව ඉඹිනවාය.. අපි ළොක්කා ඉඹිනවාය..ලොක්කා පොලොව ඉඹිනවාය.. අපි ළොක්කා ඉඹිනවාය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71053290608363597382014-03-05T18:46:07.236-08:002014-03-05T18:46:07.236-08:00ඇත්තටම වෙන්නේ ඒක තමයි... ඕන නම් කෙස් ගස් තව ටිකක් ...ඇත්තටම වෙන්නේ ඒක තමයි... ඕන නම් කෙස් ගස් තව ටිකක් කෙලින් වෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67640248233824352742014-03-05T18:45:09.796-08:002014-03-05T18:45:09.796-08:00දැන් කෝපී බොන්න නොගියට.. දෙන්න ඉතින්... රයිගමයි ගම...දැන් කෝපී බොන්න නොගියට.. දෙන්න ඉතින්... රයිගමයි ගම්පලයි වගේ තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53195662764661964172014-03-05T18:43:57.420-08:002014-03-05T18:43:57.420-08:00ඔය ඉන්නේ බන්... ආතතියද මොකක්ද ලෙඩේ හොඳටම හැදිච්ච එ...ඔය ඉන්නේ බන්... ආතතියද මොකක්ද ලෙඩේ හොඳටම හැදිච්ච එකෙක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88118518926322029442014-03-05T18:42:56.613-08:002014-03-05T18:42:56.613-08:00සදා සොත්තී බවන්තුතේ....සදා සොත්තී බවන්තුතේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40971697804321489872014-03-05T18:41:51.240-08:002014-03-05T18:41:51.240-08:00ඒත් විමල් ගිහින් ප්ලග් එක ගලවලා දාවීඒත් විමල් ගිහින් ප්ලග් එක ගලවලා දාවීමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73173696595064382722014-03-05T18:41:06.227-08:002014-03-05T18:41:06.227-08:00හැහ්... හැහ්.... උඹලට ඕන අර ගොන් බාස් මේකේ ළොක්කා ...හැහ්... හැහ්.... උඹලට ඕන අර ගොන් බාස් මේකේ ළොක්කා කරන්න නේ.. ඒකට නම් රනිල් මැරෙන්නම වෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9981486344314291862014-03-05T18:39:44.096-08:002014-03-05T18:39:44.096-08:00ඒ යකා නම් ජීවත් උනත් මළ එකෙක් වගේ නේ බන්ඒ යකා නම් ජීවත් උනත් මළ එකෙක් වගේ නේ බන්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com