tag:blogger.com,1999:blog-6408302481691521967.post7617325253754922922..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: හඳහන් බැලිල්ල - Horoscope Readingමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger161125tag:blogger.com,1999:blog-6408302481691521967.post-52096496275471191382016-02-20T09:47:50.226-08:002016-02-20T09:47:50.226-08:00අනේ මන්දා...
මමත් ගෙදර වදේටයි, රට්ටුන්ගෙන් බේරෙන්...අනේ මන්දා...
මමත් ගෙදර වදේටයි, රට්ටුන්ගෙන් බේරෙන්න බැරි කමටයි ඔය කේන්දර බලලා නැකතට වැඩක් කරන එක කරනවා....
ඒ ඇරෙන්න මගේ උවමනාවට නං ඔහොම දේවල් කරන්නෙ නෑ.....
ඒ මට හිතෙන හැටි.... එහෙම උනා කියලා ඒවා කරන එවුන්ට මුකුත් කියන්නෙත් නෑ... ඒ මගේ හැටි...

ඇලා...Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82506468359188177942015-12-08T09:59:36.071-08:002015-12-08T09:59:36.071-08:00කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි
මිත්‍යාව යනු කුම...කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි

මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.

https://www.facebook.com/JyotishLankaSira Sanhttps://www.blogger.com/profile/16763246816134820814noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81824291369048171822012-10-11T17:28:15.272-07:002012-10-11T17:28:15.272-07:00//අංගුලිමාල// අජාසත්ත ගැන නෙවෙයිද ඔය කියන්න හදන්න...//අංගුලිමාල// අජාසත්ත ගැන නෙවෙයිද ඔය කියන්න හදන්නේ කොහොම වුනත් , රජාලගේ පුතාල කාලකණ්නියො නොවෙනවා කියල නෙවේ මම අදහස් කලේ , එහෙම වෙනවා කියල රජාගේ මූණට කියන්න තරම් ජගතෙක් නෑ කියල බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7715100751784207212012-10-11T12:43:18.972-07:002012-10-11T12:43:18.972-07:00හරිම හොදයි.වැඩේට සුභ පතනවා.හරිම හොදයි.වැඩේට සුභ පතනවා.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62832926208745092472012-10-11T12:32:34.665-07:002012-10-11T12:32:34.665-07:00@මාතලන්
++++++++++++++++++++++++++++++++++++++++++...@මාතලන්
++++++++++++++++++++++++++++++++++++++++++++++=jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52732763751387855452012-10-11T12:25:15.490-07:002012-10-11T12:25:15.490-07:00@මාරයාගේ හෝරාව
+++++++++++++++++++++++@මාරයාගේ හෝරාව
+++++++++++++++++++++++jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19767011851740563952012-10-11T06:55:10.007-07:002012-10-11T06:55:10.007-07:00කේන්දරකාරයෝ ගැන ලඟදි ඉදන් මට තියෙන්නේ පුදුම මලක්.ඒ...කේන්දරකාරයෝ ගැන ලඟදි ඉදන් මට තියෙන්නේ පුදුම මලක්.ඒ කේන්දර පල පල ගැන මම විස්වාස නොකරන හින්ද නෙවෙයි. අනුන්ගේ දෛවය ගැන අනාවැකි කියල ජීවත් වෙන මේ මිනිස්සුන්ට තමන්ගේ කෙන්දරේම බලාගෙන තමන්ගේ ජීවිතයවත් හරි ආකාරව හැඩගස්වගන්න බැහැ කියල දැක්ක නිසා. සූස්ථිhttps://www.blogger.com/profile/09388538378301198206noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46648636778030770692012-10-11T04:12:32.116-07:002012-10-11T04:12:32.116-07:00කොයිදේ ඉග්න ගත්තත් අහක යන්නේ නෑ...කොයිදේ ඉග්න ගත්තත් අහක යන්නේ නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37350988188799265532012-10-10T23:15:41.616-07:002012-10-10T23:15:41.616-07:00ජොතිෂ්යඇය යනු සෑබැවකි.බලවෙග මත ක්රිියා කරන මේ ලොක ...ජොතිෂ්යඇය යනු සෑබැවකි.බලවෙග මත ක්රිියා කරන මේ ලොක තලය තුල අපිට ඒ බල වෙග පිළිබඳ දැන ගැනිමට ඇති කදිම මෙවලමකි.
ඔබට ජය! මමත් මේ දවස් වල යමක් ඉගෙන ගන්වා.ඒ තමයි ඉංග්රිොසි.එත් දැන් අමාරුයි කියලා හිතෙනවා
Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41813495991740551052012-10-10T10:44:46.295-07:002012-10-10T10:44:46.295-07:00පිං අතේ වැඩ මෙව්වා :Pපිං අතේ වැඩ මෙව්වා :PSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88002144673448090362012-10-10T10:44:01.005-07:002012-10-10T10:44:01.005-07:00This comment has been removed by the author.Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46890512155416875732012-10-10T08:05:35.858-07:002012-10-10T08:05:35.858-07:00එව්වනම් වානා තම්බි.. ලොකු කොම්පැනි වල වැඩකරලා සතයක...එව්වනම් වානා තම්බි.. ලොකු කොම්පැනි වල වැඩකරලා සතයක වංචවක් නොකල නිසා අදත් ආතල් එකේ ඉන්න කොල්ලෙක් මමමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16418255889707536622012-10-10T08:04:12.392-07:002012-10-10T08:04:12.392-07:00අනෙක් කාරනය නිවැරදිව නිට්ටාවටම අනාවැකි කියන කෙනෙක්...අනෙක් කාරනය නිවැරදිව නිට්ටාවටම අනාවැකි කියන කෙනෙක්ගේ නමක් මට කියනවද...? මම මගේ මාමා හා තව එක්කෙනෙක් ඇර කිසි කෙනෙක් මෙතෙක් දැක නෑ කොටින්ම රටේ සුප්‍රසිද්ධ මගේ ගුරු ජී ටත් බෑ. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74411134912495012872012-10-10T07:56:54.551-07:002012-10-10T07:56:54.551-07:00ඔබ කොහොමද දන්නේ මම අවුරුදු කීයක් බැලුවද කියලා මම ම...ඔබ කොහොමද දන්නේ මම අවුරුදු කීයක් බැලුවද කියලා මම මේ ගැන ඉගෙන ගන්න අරන් සහ හඳහන් බලන්න අරන් අවුරුදු 10 කටත් වඩා වැඩියි. ඉගෙනගෙන අවුරුදු එකහාමරකටත් වැඩියි. නමුත් රැකියාව නිසා වෙලාවක් තිබුනේ නෑ. දැන් කරන රැකියාව අනුව මට කාළ වෙලාව තියෙනවා. මම ඉගෙන ගත් දෙයින් අනුන්ට සේවයක් කරනවා මිසක් රැවටීමක් නෑ. අනික මම දෙන විස්තරය වෙනත් තැනක නම් රුපියල් 2500 ක් ගන්නවා. ඒක මම මෙන්ම මගේ මිතුරනුත් දන්නවා. මම කරන්නේ දැණුවත්ව මිසක් නොදැන නොවෙයි. නමුත් කාලයක් යොමු නොවීම නිසා නැවතත් මතක් කර ගැනීම අවශ්‍යයි. මට උඩින් පල්ලෙන් බලා නම් අනාවැකි කියන්න බෑ. ඒක මම පිලිගන්නවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89235344654063715802012-10-10T06:46:10.024-07:002012-10-10T06:46:10.024-07:00කේන්දර බලන එක ලේසියෙන් පහසුවෙන් කෙනෙක්ට කරන්න පුළු...කේන්දර බලන එක ලේසියෙන් පහසුවෙන් කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. න්‍යායාත්මක දැනුම ලැබිච්ච කෙනෙක්ට උනත් ටිකක් හරි නිවැරදි අනාවැකියක් කියන්න අවරුදු 10ක 15ක කේන්දර බලා පළපුරුද්දක් අවශ්‍යයි.ඔබ වගේ න්‍යායික දැනුම විතරක් තියෙන කෙනෙක් අහිංසක මිනිස්සුන්ගේ මුදල් අරගෙන කේන්දර බලන එකනම් හරිම පහත් වැඩක්.
නැකත් බලන්නේ නැහැ කියල කියන්නේ තමන් අඩුගානේ සම්පුර්ණ න්‍යායික දැනුම්වත් හරියට ලැබිල නැහැ කියන එක. පරිගණක මෘදුකාංගයකින් කේන්දර හදල කේන්දර බලන්න යන එකනම් හරි නැහැ.තමන්ගේ දැනුමේ මට්ටම අඩුගානේ අනිත් අයට අවංකව කියන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57186028618255134032012-10-10T06:13:33.163-07:002012-10-10T06:13:33.163-07:00බැරිද කේන්දර කොපියක් එව්වොත් ඒකට ෂේප් එකේ කැපිලා ය...බැරිද කේන්දර කොපියක් එව්වොත් ඒකට ෂේප් එකේ කැපිලා යන කේන්දරයක් හදලා දෙන්න? ඉස්ස්සර අපේ ඔය වැඩ ගොඩ දාපු උන්නැහැ මලා නොවැ අවුරුද්දකට විතර කලින් :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37120012534912598382012-10-10T03:42:01.631-07:002012-10-10T03:42:01.631-07:00දවස කියන්න බෑ කාළය කියන්නම්දවස කියන්න බෑ කාළය කියන්නම්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57269487443146838212012-10-10T03:41:34.497-07:002012-10-10T03:41:34.497-07:00මම එහෙම දෙයක් කිව්වේ නෑ.. මම ඒ දේ කළේ අපෙ පවුලේ උන...මම එහෙම දෙයක් කිව්වේ නෑ.. මම ඒ දේ කළේ අපෙ පවුලේ උන් අසරණ කෙල්ලෙක් වෙනුවෙන්. පස්සේ මගේ ගෙස්ට් කෙනෙක් ඒ කෙල්ල බැඳලා එක්කගෙන ගියා. ඒ කෙල්ල කියන්නේ යහපත් සිතින් කරපු නිසා වෙන්න ඇති මාසයක් වගේ කාළේකින් ගෙදරට නාකි වෙන්න ගිය කෙල්ලට ගොඩ යන්න පුළුවන් උනේ කියලා.. උඹ දන්නවද අදටත් මට ඉල්ලීම් එනවා ඒක පටන් ගන්න කියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19374945732413833652012-10-10T03:37:40.383-07:002012-10-10T03:37:40.383-07:00අවුලක් නෑ.. මම ඇත්ත කියන්න බය නෑ. ඒ වෙලාවේ හඳහ්න් ...අවුලක් නෑ.. මම ඇත්ත කියන්න බය නෑ. ඒ වෙලාවේ හඳහ්න් නොගැලපුනත් මට බඳින්න වෙනවා වෙලා තිබුන දේවල් වලට.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55797683272757146952012-10-10T03:36:16.054-07:002012-10-10T03:36:16.054-07:00එහෙම එන්නකෝ වදේ පින්තූරෙකුත් දාගෙන.. කරදරේ ඉවරනේ.....එහෙම එන්නකෝ වදේ පින්තූරෙකුත් දාගෙන.. කරදරේ ඉවරනේ.. :Dමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37418711274299637192012-10-09T23:51:04.937-07:002012-10-09T23:51:04.937-07:00බදින දවස එහෙම දැනගන්ට විදියක් නැතිවේවිද අප්පා..;)බදින දවස එහෙම දැනගන්ට විදියක් නැතිවේවිද අප්පා..;)Anuhttps://www.blogger.com/profile/12280263338829270381noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56737287035886210302012-10-09T22:30:45.530-07:002012-10-09T22:30:45.530-07:00මාතලන්ම නේද අර කලින් මංගල සේවයක් පටන් අරන් පස්සෙ අ...මාතලන්ම නේද අර කලින් මංගල සේවයක් පටන් අරන් පස්සෙ අපේ කෙනෙකුට මඟුලක් හොයන්නයි එහෙම කළේ කියලා නැවැත්තුවේ.

මේකත් එහෙම පොටක්ද? මොකක් හරි වැඩකට හොඳ කේන්දරයක් ඕන වෙලාද? දුටුගැමුණුගෙ කඩුව ගන්න බිලිදෙන්නවත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63788771376736668632012-10-09T22:22:10.011-07:002012-10-09T22:22:10.011-07:00//රජ කෙනෙක්ගේ පුතෙක් ශ්‍රේෂ්ඨයෙක් වෙනවාය නොකියා කා...//රජ කෙනෙක්ගේ පුතෙක් ශ්‍රේෂ්ඨයෙක් වෙනවාය නොකියා කාලකණ්නියෙක් වෙනවාය කියල // අංගුලිමාල Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18031680030736611412012-10-09T22:12:31.787-07:002012-10-09T22:12:31.787-07:00ඕං බලපන් මාතලන් උඹ මෙතනම අනාගනනෙ.
//මමත් කසාද බඳි...ඕං බලපන් මාතලන් උඹ මෙතනම අනාගනනෙ.

//මමත් කසාද බඳිනකොටවත් මේවා බලපු කෙනෙක් නෙමෙයි// ඔච්චර කේන්දර කප්පිත්තා වෙච්ච පියාණෝ තමුන්ගෙ දුවව දෙනකොට කේන්දර බලන්නෙ නෑ. ඉතින් එතනින්ම පේනවනෙ මේ මනුස්සයා තමුන්ගෙ රස්සාව හැටියට අනිත් මිනිස්සුන්ගෙ කේන්දර බැලුවට ඒවා විශ්වාස නොකළ විත්තිය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21120320466045146982012-10-09T22:08:54.365-07:002012-10-09T22:08:54.365-07:00එතකොට මම විනාඩි දෙකෙන් රතු රටකජු කියන නමෙන් හරි වෙ...එතකොට මම විනාඩි දෙකෙන් රතු රටකජු කියන නමෙන් හරි වෙන නමකින් එකවුන්ට් එකක් හදන් ආවොත් ඔක්කොම හරිද?Anonymousnoreply@blogger.com