tag:blogger.com,1999:blog-6408302481691521967.post7634291291788990201..comments2024-03-29T10:45:22.461-07:00Comments on මාතලන් | Maathalan: ඝෝඨා, ප්රජාතන්තරවාදය සහ නිර්මාල් දේවසිරි - Who will be the next President මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-6408302481691521967.post-66146473181652809512017-12-07T04:04:22.987-08:002017-12-07T04:04:22.987-08:00
AnonymousDecember 2, 2017 at 1:40 PM,
//.මේ රට පව...
AnonymousDecember 2, 2017 at 1:40 PM,
//.මේ රට පවතින දේශපාලන පක්ෂ පාලනයෙන් ගලවා නිසි තැනකට ගෙන්න පුළුවන් හොදම වෘත්තිකයා එතුමා බව දැනටමත් නිහඩව පෙන්නලා තියෙන්නේ.//

ඔය ටික තේරුම් ගන්න පුළුවන් බ්ලොග් සටහනක් අද මම තැබුවා http://lankasithuwili.blogspot.com/2017/12/blog-post.html

ඔබට මතක ඇති රාජගිරියේ අර තරුණයාව හප්පලා වෙච්ච සිද්දිය එහිදී පාටලී ගේ වෙසමුණ ගැලවුනා, ඔහු කොච්චර තුච්ච මිනිහෙක්ද කියල යමක් හිතන්න පුළුවන් මිනිසුන්ට පෙනුන, මතකද ඒ අවට cctv camera වල දර්ශන මැකිලා තිබුන.

ඔහු තමයි වැරදිලාවත් බලය ගියොත් පොල්පොට් වගේ මිනිමරුවෙක් වෙන්නේ. !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60881961768882339542017-12-07T01:40:09.597-08:002017-12-07T01:40:09.597-08:00කොළඹ පිළිවෙල ලස්සනාආආයි .. සුදු වෑන් කැතාආආආයි ......කොළඹ පිළිවෙල ලස්සනාආආයි .. සුදු වෑන් කැතාආආආයි ...ඒත් මේ දෙකම එකම සිස්ටම් එකක ප්‍රථිපල නෙමෙයිද .

ගෝටා සාර්ථක වූවේත් ඒ සිස්ටම් එක පසුබිමේම නොවේද ? ඒ සිස්ටම් එකනම් 2020දී ඇති නොවේවි . ඒ සිස්ටම් එක නැතිව ගෝටා සාර්ථක වෙයිද JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45047695042509453192017-12-05T02:31:26.512-08:002017-12-05T02:31:26.512-08:00ඇත්තඇත්තමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5752040017590090052017-12-05T02:28:53.154-08:002017-12-05T02:28:53.154-08:00කල්‍යාණ මිත්‍ර, මෙන්න මේ පොඩි එකාට කියාදියන් නියම...කල්‍යාණ මිත්‍ර, මෙන්න මේ පොඩි එකාට කියාදියන් නියම වෙලාව කොට්ට මාරු කලහම තියන ආතල් එක මු මේ මගුලක් ගැන කතා කරනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55287805171136533772017-12-05T00:05:30.046-08:002017-12-05T00:05:30.046-08:00Anonymous December 4, 2017 at 2:45 PM
ඔයා කොට්ට උ...Anonymous December 4, 2017 at 2:45 PM

ඔයා කොට්ට උරය මාරු කරන්නේ මාසෙකට සැරයක්ද? නැත්නම් අලුත් අවුරුද්දටද?
මොනාද මේ තරමටම කොට්ට උර අපිරිසිදු වීමට හේතු?

මචන් අපේ හිසකෙස් කියන්නේ ශරීරයේ වෙනත් ස්ථාන වලට වඩා කුණු දූවිලි රැදී පවතින ස්ථානයක් ඒ නිසාම ගොඩක් අපිරිසිදුයි. අපි නිදාගෙන නැගිටිනකොට මැරුණු සෛල විශාල ප්‍රමාණයක් කොට්ට උරය මත එකතු වෙනවා.ඒ හේතුවෙන් දීලීර බැක්ටීරියා මයිටාවන් හැදෙනවා. මේ අපිරිසිදු තත්වය සමට සහ සෞඛ්‍යයට අහිතරකර වෙන්න පුලුවන්. රූපලාවන්‍ය ගැන හිතනවා නම්, කාන්තාවන් විශේෂයෙන්ම මුහුන ගැන නිතරම හිතනවා. පිරිසිදුවට Fresh විදියට තියාගන්න ගොඩක් කැමතියි. රෑට නිදාගන්න යන්නෙත් මූනේ මොයිස්චරයිසින් ක්‍රිම් වර්ගයක් ගාගෙන.එත් පැය 8ක් යනකන් මූණ තියාගෙන ඉන්නේ අපිරිසිදු කොට්ටෙක නම් රෑපලාවනය්ය වියදම් කරපු සේරම මුදල් අපරාදේ ?

බ්ලැක් හේඩ්ස් කියන්නේ කාන්තා පිරිමි බේදයක් නැතුව මුහුනේ හටගන්න දෙයක්. බ්ලැක් හේඩ්ස් වලට හේතුවෙන ප්‍රධානම සාධකයක් වෙන්නේ අපිරිසිදු කොට්ට උරයක් කියලා නිකමටවත් හිතුවද?

සමීක්ෂන වාර්තාවලට අනුව 42% පුද්ගලයින් සතියකට සැරයක් කොට්ට උරය මාරු කරනවා. 36% සති දෙකකට සැරයක්. 15% මාසෙකට සැරයක්. හැබැයි ගොඩක් අය දවසක් ඇර දවසක් නම් කොට්ට උරය මාරු කරන්නේ නෑ.

අඩුම ගානේ සතියකට සැරයක්වත් කොට්ට උරය මාරු කරන්න ඕනි.එහෙම කලොත් නිදාගන්න ප්‍රදේශය පිරිසිදුව බැක්ටීරියාවලින් තොරව Fresh විදියට තියාගන්න පුලුවන්. පිරිසිදු කීරීම පිලිබද විශේෂඥයෝ කියන විදියට දවසක් ඇර දවසක් කොට්ට උරය මාරු කරගත යුතුයි

ඔයා සතියකට කී පාරක් කොට්ට උරය මාරු කරනවද? අනෙක මචන් අපේ හිසකෙස් නින්දේදීත් වේගයෙන් වර්ධනය වන නිසා, නියමිත කාල අන්තරයකින් පසු කොට්ට/ කොට්ට උර මාරු කිරීම හිසකෙස් මනා වර්ධනයට මෙන්ම තට්ටය පෑදීම කල්දමා ගන්නටද හේතු වන බව ඔයා දන්නැත්ද අනේ?

හැබැයි හිසේ ඇම්මට කොට්ට මාරු කරන්නට මෙන් පුහුණුකරුවෝ ක්‍රීඩකයෝ මාරු කිරීම ලංකාවේ ගොබ්බ ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ලබා ඇති වාඅර්තාගත ලෙස (ලෝක වාර්තා තබමින්) ලබන කුජීත පරාජ රැල්ලේ ප්‍රධාන සාධකයක් විය. ක්‍රීඩකයන් දාන් ලෑල්ලේ ඉත්තන් මෙනි. ක්‍රිකට් කළමනාකරු එක විදිහකට හිතද්දී තේරීම් කමිටුව තවත් ක්‍රමයක් අනුගමනය කරයි. පාලකයෝ තවත් පැත්තකය. පාලක මණ්ඩලය එක බයිලාවක් ගහත්දී ක්‍රීඩා ඇමති රිලවා මයික් ඉස්සරහට පැන තවත් වැල් බයිලාවක් ගසමින් රට්ටු හිනස්සති. දෝරේ ගලා යන විසුලු සැලසුම් ශ්‍රී ලංකා ක්‍රිකට් බකපණ්ඩිතයින් සකස් කළද අවශ්‍ය දේ නොවීමෙන් පරාජයන් වැල දිගු වී තිබේ. කොට්ට මාරු කෙරිල්ල සහ තවත් කතන්දර මේවාය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15932295084428155982017-12-04T23:51:04.647-08:002017-12-04T23:51:04.647-08:00මාතලන් ලොක්ක, ඉස්සර හිටපු මහ රජාලා උපතින් රජකම ලබා...මාතලන් ලොක්ක, ඉස්සර හිටපු මහ රජාලා උපතින් රජකම ලබා පාලිතයින් පීඩනයට ලක් කළ අතර අද ඉන්නා මහ රජාලා අපවැනි පීඩිතයින් විසින් අතින් කයිට් කොරගෙන තමන්ව පාලනය කිරීම පිණිස පත්කරගත් නාස්තිකාර කාඩ රජාලාය. හිට්ලර් පන්නයේ මැදමුලන ගංකබර් ඛාන් රජා මහජන උදහස හමුවේ මාවත බැස ගෙදර ගියේය. ඉන් පසු චැප්ලින් පන්නයේ සුභ ( රානීල වික්කම-සීහ රජුන්) සහ යස (පොලොන්නරු පැරකුං බ්‍රා මහරජා ) යන ජෝකර විකාරකාරයින් බලය අල්ලාගෙන කාලය කා දමමින් සිටී. අප වැනි අසරණ මහ ජනතාවට අබ සරණ පමණි. ආමේන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88230634353966009582017-12-04T23:47:37.852-08:002017-12-04T23:47:37.852-08:00කොට්ටේ විතරක්? ;) (ඕව මෙහෙම පෙසිද්දියේ කියන ඒවාද බ...කොට්ටේ විතරක්? ;) (ඕව මෙහෙම පෙසිද්දියේ කියන ඒවාද බං?)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27621469098971274522017-12-04T17:23:13.065-08:002017-12-04T17:23:13.065-08:00මා මෙහි කොමෙන්ට් දමන්නේ හුදෙක් විනෝදය පිණිස මිස කි...මා මෙහි කොමෙන්ට් දමන්නේ හුදෙක් විනෝදය පිණිස මිස කිසිවෙකුට උපදෙස් දෙන්නට නොවේඑය කාට හෝ දිරවීමට අපහසුනම් ඒ ගැන මට කළහැකි යමක් නොමැත.

අනේ පල පකෝ යනතාක් බලාගෙන. ලංකවේ අපේ කම අපි දිරවා ගන්නම් හුදෙක් විනෝදය පිණිස උඹට බොලින් ක්ලබ් එකකට ගිහින් නාකි සුද්දියෝ එක්ක බොලින් ගහන්

ඔස්ට්‍රේලියාවේ නැත්නම් එංගලන්තයේ සුද්දෝ තොපි වගේ ගොන් සිරිලන්කන් පට්ට ගෝත්‍රිකයෝ වගේ ජාති වාදය ඔලුවේ ගහ ගෙන නැහැ.....නැද්ද කියලා බලන්නත් එක්ක ..රෑට රැට ඩවුන් ටවුන් ගිහින් එක හරියට දෑන ගනින් නාකි උඹ ට පුලුවන්ද තනියම ඩවුන් ටවන් යන්න උඹේ මැතිනියවත් එක්කවත් යන්න උඹට ඝට නැ උබ SBS TV චැනල් බල බල හිටපන් ලෝන්ත නොකියෝ

මම වරලත් (Chartered) ගනකාදිකාරීවරයෙක්, ඔස්ට්‍රේලියාවේ දැවැන්තම ආයතනයක ප්‍රධාන මූල්‍ය කළමණාකරු. මම ඔස්ට්‍රේලියා තාරකා විද්‍යා සංගමයේ ප්‍රධාන සාමාජිකයෙක්...ඉතිං අපිට පුකද ????

නොමිලේ ලංකාවේ ඉන්න ගොබ්බයින්ට කෝටි ගණන් දීලවත් ඉගෙනගන්න බැරි අතිශයින් වටිනා අදහස් නොම්ලේ දායාද කිරීම, කමෙන්ට් වලින්. අනේ වෝම්බැට්ටෝ තොගේ ගොන් කොමෙන්ට් හරියට අන්දරේගේ කතා වාගේ කියවන අපිට .

තෝ දන්නවද බූරුවෝ මට ණය ගෙවල ඉවර කරපු මගේම ගෙයක් සිඩ්නි වල තියනවා, එක තට්ටු ගනන් විශාල ස්විමින් පූල් තියෙන මන්දිරයක්, මම නිතරම ෆුල් ශපාන් එකේ ඒකෙ තමා ඉන්නේ . මර්සිඩීස්, BMW සහ හොන්ඩා Luxury කාර්ස් 03 තියෙනවා, තව කීපයක් මේ අවුරුද්දෙත් ගන්නවා.......මාරයි අනේ .....උඹට වත්ත මෙන්ටන් කරන එක හුත්ත මේන්ටේන් කරනවා වගේ ඇති නේද? ඔය දෙකම ලෑන්ඩ්ස්කේප් ගාඩ්නර් කෙනකුට කියලා කරගනින්

මේ අවුරුද්දට දැනට හොලිඩේ 5ක් ගියා , ආ අද හවස තව මිනි එකක් යනවා පැරමටා වලට. මේ දෙසැම්බර් ක්‍රිස්මස් එකට ආයේ හොලිඩේ එකක් යනවා....පලයන් පලයන් P&O ගෘප් එකෙන් වනවාටු වලට පලයන් අයි නොඑන්නනම

ඔය කලු ඔසී ගොන් කතා මේ රටේ කියන්නේ නැහැ. ලංකාවෙ වගේ නෙමෙයි ඒවාට හිරේ යනවා. මතක තියා ගන්න එක හොඳයි කරු ජයසුරිය මහත්මය.......ඔව් ඔව් අපි TV එකේ දැක්කා උඹට හරියන කලු ඔසී එකෙක් ලංකාවට ඇවිත් ප්‍රධාන අමුත්තා කරු ජයසුරිය මහත්මය ට තුන්ඩු කෑලි දික් කරනවා අන්න ඌට දියන් උඹේ උපදෙස්

කලු ඔසී කම හරියටම් දනගන්න ඕනනම් කලුවර් වැටුනට පස්සේ පයින් ඇවිදගෙන පලයන් ඔය සිටි එකේ තියන ජෝර්ජ් ස්ට්‍රීට් එකේ පල්ලෙහා හරියට වෙන්න. උන්කියාදෙයි උඹට නඩු යන්න ඇතිවෙන්න .
උම්බලාවගේ නාකියන්ට පුවන්ද අඩුගානේ සිඩ්නි කින්ග්කොරොස් පැත්ත පළාතේ යන්න,
එහෙ ගිහිල්ලා සුද්දියෝ එළිපිට ස්ටේජ් උඩ ආප්ප ගහන හැටි බලාගෙන ගෙදර ඇවිත් අතේ ගහන්, ලෝන්ත පොල් නාකි !මොකද ෆ්‍රී ෂොට් එකක්වත් කරගන්න උඹට ඝටක් නැති පද්දෝ

අවසන් අවශයෙන් අශිලාචාර ලෙස මට උඹ නිග්‍රහ කලා. මම තොගෙන් පලිගන්නවා, අද ඉඳන් තොට ජිවත් වෙන්න වෙන්නේ වෙන විධිහක
අනේ මාතො වස්තුවේ බිත්තර කටුවක් හොයා දිය අපිට හැංගෙන්න මෙන්න කලු ඔසී යෝ අපිට කෙලින්න එනවා ඔව් පුවන්නම් වරෙන් ලංකාවට ඇවිත් කෙලපිය අපිට! අපි චෙලේන්ජ් එක බාර ගන්නවා
කෙසෙල් වත්තේ සේන්ට් සෙබස්තියන් රෝඩ් එකේ ඩයස් ප්ලේස් හැරෙන තුන් මුල්ලේ අපි ඉන්නවා 119 ස්කොඩ් එකෙන්ම වරෙන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12113966456656427062017-12-04T17:20:58.863-08:002017-12-04T17:20:58.863-08:00මා මෙහි කොමෙන්ට් දමන්නේ හුදෙක් විනෝදය පිණිස මිස කි...මා මෙහි කොමෙන්ට් දමන්නේ හුදෙක් විනෝදය පිණිස මිස කිසිවෙකුට උපදෙස් දෙන්නට නොවේඑය කාට හෝ දිරවීමට අපහසුනම් ඒ ගැන මට කළහැකි යමක් නොමැත.

අනේ පල පකෝ යනතාක් බලාගෙන. ලංකවේ අපේ කම අපි දිරවා ගන්නම් හුදෙක් විනෝදය පිණිස උඹට බොලින් ක්ලබ් එකකට ගිහින් නාකි සුද්දියෝ එක්ක බොලින් ගහන්

ඔස්ට්‍රේලියාවේ නැත්නම් එංගලන්තයේ සුද්දෝ තොපි වගේ ගොන් සිරිලන්කන් පට්ට ගෝත්‍රිකයෝ වගේ ජාති වාදය ඔලුවේ ගහ ගෙන නැහැ.....නැද්ද කියලා බලන්නත් එක්ක ..රෑට රැට ඩවුන් ටවුන් ගිහින් එක හරියට දෑන ගනින් නාකි උඹ ට පුලුවන්ද තනියම ඩවුන් ටවන් යන්න උඹේ මැතිනියවත් එක්කවත් යන්න උඹට ඝට නැ උබ SBS TV චැනල් බල බල හිටපන් ලෝන්ත නොකියෝ

මම වරලත් (Chartered) ගනකාදිකාරීවරයෙක්, ඔස්ට්‍රේලියාවේ දැවැන්තම ආයතනයක ප්‍රධාන මූල්‍ය කළමණාකරු. මම ඔස්ට්‍රේලියා තාරකා විද්‍යා සංගමයේ ප්‍රධාන සාමාජිකයෙක්...ඉතිං අපිට පුකද ????

නොමිලේ ලංකාවේ ඉන්න ගොබ්බයින්ට කෝටි ගණන් දීලවත් ඉගෙනගන්න බැරි අතිශයින් වටිනා අදහස් නොම්ලේ දායාද කිරීම, කමෙන්ට් වලින්. අනේ වෝම්බැට්ටෝ තොගේ ගොන් කොමෙන්ට් හරියට අන්දරේගේ කතා වාගේ කියවන අපිට .

තෝ දන්නවද බූරුවෝ මට ණය ගෙවල ඉවර කරපු මගේම ගෙයක් සිඩ්නි වල තියනවා, එක තට්ටු ගනන් විශාල ස්විමින් පූල් තියෙන මන්දිරයක්, මම නිතරම ෆුල් ශපාන් එකේ ඒකෙ තමා ඉන්නේ . මර්සිඩීස්, BMW සහ හොන්ඩා Luxury කාර්ස් 03 තියෙනවා, තව කීපයක් මේ අවුරුද්දෙත් ගන්නවා.......මාරයි අනේ .....උඹට වත්ත මෙන්ටන් කරන එක හුත්ත මේන්ටේන් කරනවා වගේ ඇති නේද? ඔය දෙකම ලෑන්ඩ්ස්කේප් ගාඩ්නර් කෙනකුට කියලා කරගනින්

මේ අවුරුද්දට දැනට හොලිඩේ 5ක් ගියා , ආ අද හවස තව මිනි එකක් යනවා පැරමටා වලට. මේ දෙසැම්බර් ක්‍රිස්මස් එකට ආයේ හොලිඩේ එකක් යනවා....පලයන් පලයන් P&O ගෘප් එකෙන් වනවාටු වලට පලයන් අයි නොඑන්නනම

ඔය කලු ඔසී ගොන් කතා මේ රටේ කියන්නේ නැහැ. ලංකාවෙ වගේ නෙමෙයි ඒවාට හිරේ යනවා. මතක තියා ගන්න එක හොඳයි කරු ජයසුරිය මහත්මය.......ඔව් ඔව් අපි TV එකේ දැක්කා උඹට හරියන කලු ඔසී එකෙක් ලංකාවට ඇවිත් ප්‍රධාන අමුත්තා කරු ජයසුරිය මහත්මය ට තුන්ඩු කෑලි දික් කරනවා අන්න ඌට දියන් උඹේ උපදෙස්

කලු ඔසී කම හරියටම් දනගන්න ඕනනම් කලුවර් වැටුනට පස්සේ පයින් ඇවිදගෙන පලයන් ඔය සිටි එකේ තියන ජෝර්ජ් ස්ට්‍රීට් එකේ පල්ලෙහා හරියට වෙන්න. උන්කියාදෙයි උඹට නඩු යන්න ඇතිවෙන්න .
උම්බලාවගේ නාකියන්ට පුවන්ද අඩුගානේ සිඩ්නි කින්ග්කොරොස් පැත්ත පළාතේ යන්න,
එහෙ ගිහිල්ලා සුද්දියෝ එළිපිට ස්ටේජ් උඩ ආප්ප ගහන හැටි බලාගෙන ගෙදර ඇවිත් අතේ ගහන්, ලෝන්ත පොල් නාකි !මොකද ෆ්‍රී ෂොට් එකක්වත් කරගන්න උඹට ඝටක් නැති පද්දෝ

අවසන් අවශයෙන් අශිලාචාර ලෙස මට උඹ නිග්‍රහ කලා. මම තොගෙන් පලිගන්නවා, අද ඉඳන් තොට ජිවත් වෙන්න වෙන්නේ වෙන විධිහක
අනේ මාතො වස්තුවේ බිත්තර කටුවක් හොයා දිය අපිට හැංගෙන්න මෙන්න කලු ඔසී යෝ අපිට කෙලින්න එනවා ඔව් පුවන්නම් වරෙන් ලංකාවට ඇවිත් කෙලපිය අපිට! අපි චෙලේන්ජ් එක බාර ගන්නවා
කෙසෙල් වත්තේ සේන්ට් සෙබස්තියන් රෝඩ් එකේ ඩයස් ප්ලේස් හැරෙන තුන් මුල්ලේ අපි ඉන්නවා 119 ස්කොඩ් එකෙන්ම වරෙන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78494698131869686392017-12-04T16:47:57.040-08:002017-12-04T16:47:57.040-08:00මේ වෙනකන් නම් කරපු දෙයක් නෑ.... ඉතිරි දෙකත් බලාගෙන...මේ වෙනකන් නම් කරපු දෙයක් නෑ.... ඉතිරි දෙකත් බලාගෙන ඉමු, සුබවාදීවමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91634124498408262522017-12-04T16:47:02.697-08:002017-12-04T16:47:02.697-08:00සුළු ජාතික චන්ද පදනම තියෙන්නේ සුළු ජාතික නායකයන්ගේ...සුළු ජාතික චන්ද පදනම තියෙන්නේ සුළු ජාතික නායකයන්ගේ අතේ... පක්ෂ පාට ජති බේදයකින් තොරව, මේක පට්ට ගෝත්‍රික රටක් කියන්නේ ඒකයි... නායකයා කියන්නේ මොකක්ද උන් ඒක කරනවා වහල්ලු වගේ... ඉතින් සුළු ජාතිය අල්ලන්න කරන්න තියෙන්නේ, උන්ගේ නායකයින්ට මුදල් විසි කරන එක.. සෝ සිම්පල්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10464632149449426122017-12-04T16:44:34.522-08:002017-12-04T16:44:34.522-08:00පෝස්ට් එකේ කියපු ජාතියේ කෙනෙක්පෝස්ට් එකේ කියපු ජාතියේ කෙනෙක්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66784632087548022002017-12-04T16:43:50.609-08:002017-12-04T16:43:50.609-08:00ආන්න එහෙම එන්න.... ඒකයි ප්‍රජාතන්තරේ කියන්නේආන්න එහෙම එන්න.... ඒකයි ප්‍රජාතන්තරේ කියන්නේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81340479051828749872017-12-04T16:43:06.655-08:002017-12-04T16:43:06.655-08:00කාහේත් හීනය ඉහළ මැද පන්තියට යන එක තමයි..
නැතිව හි...කාහේත් හීනය ඉහළ මැද පන්තියට යන එක තමයි..

නැතිව හිඟන්නෙක් වෙන එක නෙමෙයිනේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79543419779434508952017-12-04T16:41:26.856-08:002017-12-04T16:41:26.856-08:00අනිවාරයයෙන් කියවන එකක්අනිවාරයයෙන් කියවන එකක්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49290885118786681592017-12-04T16:40:12.894-08:002017-12-04T16:40:12.894-08:00ඝෝඨා බයඝෝඨා බයමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80483737468444147902017-12-04T16:39:33.322-08:002017-12-04T16:39:33.322-08:00එහෙනම් ඉතින් ඝෝඨට වඩා ජීවිත අහිමි කළ රනිල්ලා, රාජි...එහෙනම් ඉතින් ඝෝඨට වඩා ජීවිත අහිමි කළ රනිල්ලා, රාජිතලා, සිරිසේනලා අද ආන්ඩු කරන්නේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67244836866773582332017-12-04T16:38:25.831-08:002017-12-04T16:38:25.831-08:00ෆොනී ෆේල්ෆොනී ෆේල්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43207225852763258552017-12-04T15:01:00.560-08:002017-12-04T15:01:00.560-08:00ඉහත 'ඇනෝ ' කොමෙන්ටුව මගේ නොවේ.
මා මීට පෙරද...ඉහත 'ඇනෝ ' කොමෙන්ටුව මගේ නොවේ.
මා මීට පෙරද කියා ඇති පරිදි මා කැමති රටක ජීවත්වීම මගේ අයිතිවාසිකමක් ලෙස මම සලකමි. ලෝකයේ හැම රටකම මිනිසුන් එසේ තම තමන් කැමති තැන්වල ජීවත්වෙති. එහෙත් සමහරුන්ට එසේ තමන් කැමති රටකට සංක්‍රමණය වීමේ අවස්ථාව නොලැබේ. මා දැනට ජීවත්වන ඕස්ට්‍රේලියාවේ ලෝකයේ බොහෝ රටවලින් සංක්රමනයවූ විවිධ ජාතීන් ජීවත් වෙති. මා මේ රටේ හෝ වෙනත් රටක ජීවත්වීම මහා ලොකු වීර ක්‍රියාවක් ලෙස නොසකන අතර එය හුදෙක් මගේ පෞද්ගලික තීරණයක් බව අවධාරණය කරමි.
මා මෙහි කොමෙන්ට් දමන්නේ හුදෙක් විනෝදය පිණිස මිස කිසිවෙකුට උපදෙස් දෙන්නට නොවේ.
එය කාට හෝ දිරවීමට අපහසුනම් ඒ ගැන මට කළහැකි යමක් නොමැත.Bud in Ozhttps://www.blogger.com/profile/07598347979455753488noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6483765978858292742017-12-04T14:45:47.261-08:002017-12-04T14:45:47.261-08:00ඔන්න උඹට නියම වෙලාව කොට්ට මාරු කරන්න, පුරුද්ද තියන...ඔන්න උඹට නියම වෙලාව කොට්ට මාරු කරන්න, පුරුද්ද තියන එකේ ඔය ලඟ පාතකින් කොට්ටේ මාරු කරගනින් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81964862004598176812017-12-04T07:20:21.012-08:002017-12-04T07:20:21.012-08:00යකෝ ඇනෝ බූරු රිලවා උඹ කවුද බන් මට කියන්න මෙහෙට වෙල...යකෝ ඇනෝ බූරු රිලවා උඹ කවුද බන් මට කියන්න මෙහෙට වෙලා ඉන්න කියල. කාටද උඹ කියන ඒවා අහන්න ඕනේ. දැන් උඹට මන් කියල දෙන්නම් මගේ තෘප්තිමත් කම ගැන. කියපන් මේක කියවල දැන් උඹ කොහොමද තෘප්තිමත් කියල.

මට පේන්නේ උඹට සුද්දෙක් මොකක් හරි කරලා තියෙනවා. තොපි දන්නවද ඔස්ට්‍රේලියාවේ නැත්නම් එංගලන්තයේ සුද්දෝ තොපි වගේ ගොන් සිරිලන්කන් පට්ට ගෝත්‍රිකයෝ වගේ ජාති වාදය ඔලුවේ ගහ ගෙන නැහැ.

තෝ දැනගනින් පොල් බූරු රිලවෝ මෙන්න මේ ටික මම ගැන;

01. මම වරලත් (Chartered) ගනකාදිකාරීවරයෙක්, ඔස්ට්‍රේලියාවේ දැවැන්තම ආයතනයක ප්‍රධාන මූල්‍ය කළමණාකරු.

02. මම ඔස්ට්‍රේලියා තාරකා විද්‍යා සංගමයේ ප්‍රධාන සාමාජිකයෙක්.

03. උදේට හා හවසට කැමති වෙලාවක ගිහින් කමති වැඩ ප්‍රමණයක් පැය කීපයකින් ඉවර කරලා ගෙදර එන රැකියාවක් කරන්නේ. මම වැඩකරන වේලාව තීරණය කරන්නෙ මම, තොපි වගේ හාම්පුත්තුන්ට කඹුරන්නෙ නැහැ දැනගනින් ගොන් පාහර හොරිකඩ බූරුවා, ඊට පස්සේ මගේ හොබී ටික කරනවා, එකක් මේ ලංකාව ගැන කට්ටිය ලියන බ්ලොග් කියවීම සහ නොමිලේ ලංකාවේ ඉන්න ගොබ්බයින්ට කෝටි ගණන් දීලවත් ඉගෙනගන්න බැරි අතිශයින් වටිනා අදහස් නොම්ලේ දායාද කිරීම, කමෙන්ට් වලින්.

04. තෝ දන්නවද බූරුවෝ මට ණය ගෙවල ඉවර කරපු මගේම ගෙයක් සිඩ්නි වල තියනවා, එක තට්ටු ගනන් විශාල ස්විමින් පූල් තියෙන මන්දිරයක්, මම නිතරම ෆුල් ශපාන් එකේ ඒකෙ තමා ඉන්නේ . මර්සිඩීස්, BMW සහ හොන්ඩා Luxury කාර්ස් 03 තියෙනවා, තව කීපයක් මේ අවුරුද්දෙත් ගන්නවා

05. මේ අවුරුද්දට දැනට හොලිඩේ 5ක් ගියා , ආ අද හවස තව මිනි එකක් යනවා පැරමටා වලට. මේ දෙසැම්බර් ක්‍රිස්මස් එකට ආයේ හොලිඩේ එකක් යනවා.

06. මගේ පොඩි දුව තමයි ඉස්කෝලේ මේ පාර ඇසෙම්බ්ලි එකේ දෙමාපියන්ට කල කතාව කලේ. අන්න FB එකේ පින්තුරේ දාල තියෙනවා.

ආ තව එකක් බුරු මොලේට නොතේරෙනවා නම් දැනගනින් ඔය කලු ඔසී ගොන් කතා මේ රටේ කියන්නේ නැහැ. ලංකාවෙ වගේ නෙමෙයි ඒවාට හිරේ යනවා. මතක තියා ගන්න එක හොඳයි කරු ජයසුරිය මහත්මය Data පනත සම්මත කලා ට පස්සේ ලංකාවට ඒ නීතිත් එනවා කියල. උඹල වගේ එවුන්ටම වැඩේ දෙන්න. මම තෝව හොයාගෙන කම්බස් කරනව දැනගනින් වල් පාහර බල්ලා, මටවත් මගේ ගෑනිට සුද්දෝ හින්ට් ගහලා නැහැ කවදාවත් තොපි වගේ කාලකණ්ණි ගොන් රිලව් හිතනවා වගේ.

තොට බූරුවෝ මගේ කමෙන්ට් කියවල තේරුම් ගන්න වත් බුද්ධියක් තියෙන එකෙක් නෙමේ.

තෝ දන්නවද ඔසී ගැන? ඒක තමා ලෝකේ හොඳම රට කියල? දන්නැති නොතේරෙන දේවල් ගැන කතා නොකර ඉඳපන්. ඒක ඊට වඩා වැදගත්. අවසන් අවශයෙන් අශිලාචාර ලෙස මට උඹ නිග්‍රහ කලා. මම තොගෙන් පලිගන්නවා, අද ඉඳන් තොට ජිවත් වෙන්න වෙන්නේ වෙන විධිහකට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40128627918867201632017-12-04T06:49:29.585-08:002017-12-04T06:49:29.585-08:00ඒ කියන්නේ අලුත් ව්‍යවස්ථාව අනුව මැතිවරණ අහෝසි කරල ...ඒ කියන්නේ අලුත් ව්‍යවස්ථාව අනුව මැතිවරණ අහෝසි කරල රනිල් ලොක්ක රජාට අන්දල රාජාණ්ඩුවක් ඇති කරන්නද යන්නෙ ? මරාගෙ රජකම් පරාදයි වගේ රනිල් රජාට ඇන්දොත්, මරුවට තියෙයි, හික්ස්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20952734566598962302017-12-04T04:13:34.374-08:002017-12-04T04:13:34.374-08:00කල්ලල් ලෑ.. බොල්ලල් ලෑ.. ලයිටුත් නෑ.. අලේ මල් ලල්ල...කල්ලල් ලෑ.. බොල්ලල් ලෑ.. ලයිටුත් නෑ.. අලේ මල් ලල්ලෑ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4794917109568763672017-12-03T22:04:07.076-08:002017-12-03T22:04:07.076-08:00මේ ආන්ඩුව 2020 වෙනකං ගියොත් ජපාධිපතිවරෙනෙට ගෝඨා එන...මේ ආන්ඩුව 2020 වෙනකං ගියොත් ජපාධිපතිවරෙනෙට ගෝඨා එන්නේ නැහැ. මොකද මේ අයවැයත් එක්ක දීර්ඝ කාලීන සැලසුම් 2020 වෙනකං කරගත්තොත් ආන්ඩුව වට්ටන්න බැහැ.Koolhttps://www.blogger.com/profile/16785260196469351338noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3422404124108133562017-12-03T17:14:24.690-08:002017-12-03T17:14:24.690-08:00Bud in OzDecember 3, 2017 at 4:32 PM උඹට
ඉතින් උඹ...Bud in OzDecember 3, 2017 at 4:32 PM උඹට

ඉතින් උඹට පුකද ?සිංහල බහුතරයේ බෙදීම් සහ සුළු ජාතීන් අතර ඇති එකමුතු බව, සුලු ජාතියයි මහා ජාතියයි ගැන. උබ එනවද ඔය තියන චන්ද්වලට චන්දෙ දාන්න ඕන ඔහෙට වෙලා හිටපන් සුද්දන්ට පුක බැරිනම කට දීගෙන

ලංකාවේ වෙන දේ ලංකාවේ අපි විසඳ ගන්නම් අර උඩ ඇනෝ කියලා තියන විදිහට උඹත් පට්ට සුපිරි කළු ඔසී/ බ්ලැක් ඔසියන් විදිහට හිටපන් අපිට උඹේ උපදෙස් තියා අදහස් වත් එපා උඹේ බයිලාවලට මෙහෙ කවුරුත් උඹලව ගණන්ගන්නේ නෑ .ලංකා රජයෙන් පිනට ඉගෙන ගෙන ඔහෙටම වෙලා සැප විදපන් අපි කට්ට කළා අපේ රට හදාගන්නම් මාමේ

ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වී අගමැති වීමේ අවස්ථාව ඔහුට නියත වශයෙන්ම තිබෙනවා. ආඑහෙමද ආසා .....? ඌත් උඹ වගේම එකෙක් ඇමරිකන් ග්‍රීන් කාඩ් කාරයෙක් සල්ලි දීලා නැවත පුරවැසිකම ගත්ත එකෙක්
ගීතාගේ කේසේ එකෙන් උටත් දෙකෙන් එකක් තොර ගන්න වෙනවා නියම පොරක් නම් මෙලහකටත් ඔය යැන්කි බ්‍රවුන් ඇමරිකන් කම අත හැරලා Anonymousnoreply@blogger.com