tag:blogger.com,1999:blog-6408302481691521967.post766274524280637510..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: කුමන්ත්‍රණ - racketsමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-6408302481691521967.post-60611607995067909322011-10-30T21:59:43.200-07:002011-10-30T21:59:43.200-07:00@ පිස්සා පලාමල්ල
ස්......... කවුද කියන්නේ.. පට්ට ප...@ පිස්සා පලාමල්ල
ස්......... කවුද කියන්නේ.. පට්ට පල් බොරුනේ..
මඩ බන් මඩ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68308022120424046042011-10-30T21:53:24.068-07:002011-10-30T21:53:24.068-07:00හිතපන්... අරක්කු වැඩියි... සිගරට් වැඩියි... අහ්......හිතපන්... අරක්කු වැඩියි... සිගරට් වැඩියි... අහ්... ගංජා හේන් පිටින් ගිනි ලනවා... කසිප්පු බෙහෙතකට වත් දෙන්න දෙන්නෙ නෑ... ඇයි බන් ඒ... ඇයි... ඒකට විසදුම කුඩු හින්දද....

අන්න අරහෙ ලොකුම තැනකගේ කුඩු සල්ලි සුදු කරන්න කොටස් කඩේ නග්ගල කියල කතාවක් යනවා.. අනේ මන්ද...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91288116935210168722011-10-30T18:57:50.911-07:002011-10-30T18:57:50.911-07:00@ පන්සල් හංදිය
ඇයි බන් ලෙව කන්න පුලුවන්නේ..@ පන්සල් හංදිය
ඇයි බන් ලෙව කන්න පුලුවන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54467641917169093922011-10-30T18:56:56.006-07:002011-10-30T18:56:56.006-07:00@ බුවා
අම්මපා අමතක උනා ඒ ටික...@ බුවා
අම්මපා අමතක උනා ඒ ටික...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85827191589906427162011-10-30T11:07:53.760-07:002011-10-30T11:07:53.760-07:00ඇත්තටම මට නං දැන් හිතා ගන්න බැහැ කොහොමද කන්නෙ බොන්...ඇත්තටම මට නං දැන් හිතා ගන්න බැහැ කොහොමද කන්නෙ බොන්නෙ කියලා, මුන් මොන මඟුලක් කරන්න හදනවද මන්ද ...

ඔය විදියට ගියොත් නං වැඩි කාලයක් යන්න කලිං ඉතියෝපියාව, සෝමාලියාවත් අපිට වඩා ඉස්සරහට එනවා .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8036113226175368612011-10-30T09:16:36.124-07:002011-10-30T09:16:36.124-07:00@මාතලන් - බටහිරට , ජවිපෙට , යූඇන්පියට . සහ විශේෂයෙ...@මාතලන් - බටහිරට , ජවිපෙට , යූඇන්පියට . සහ විශේෂයෙන්ම සරත් ෆොන්සේකට විරුද්ධව මල පන්නා ගැනීමේ අයිතිය ඕනි කෙනෙකුට තියනවබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14104557696326027412011-10-30T08:33:51.402-07:002011-10-30T08:33:51.402-07:00@ ඉන්දික උපශාන්ත
ඔව් ඔව් ඔව් අපි තොරතුරු දැන ගැනිම...@ ඉන්දික උපශාන්ත
ඔව් ඔව් ඔව් අපි තොරතුරු දැන ගැනිමේ අයිතිය වගේම.. මල පැනීමේ අයිතියත් කරුණු කාරණාවලට යටත් කොට තහනම් කොරලයි තියෙන්නේ.. දැන් ඔය බටහිටර විරුද්ධව පන්න ගත්තට අවුලක් නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21749423179689773042011-10-30T07:39:23.295-07:002011-10-30T07:39:23.295-07:00පහුගිය අවුරුද්දටම තෙල් නැග්ගට වඩා බැහැලයි තිබ්බෙ හ...පහුගිය අවුරුද්දටම තෙල් නැග්ගට වඩා බැහැලයි තිබ්බෙ හිතාගතෑකිනේද එහෙව් එකේ මේ නැග්ගිල්ලත් එකතුකලාම උන්දැල හොයන ලාබෙ. මෙව්ව ඉතින් රට දියුනු කරන්න විතරක් නෙමෙයි බාල තෙල්වල අලාභ ගෙවන්නත් වියදම් වෙනවනෙ බං, ඒකනෙ.
ඒක නෙමෙයි, මොකද්ද අර "ඔබල මල පන්නගන්න එපා"යි කියන කතාව. දැන් එතකොට ඒකටත් තහන්චිද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57371317670582494482011-10-30T04:52:01.506-07:002011-10-30T04:52:01.506-07:00@ දිනේශ්
කලින් කියන්නේ නැති එක නම් හොඳයි. මොකෝ බඩු...@ දිනේශ්
කලින් කියන්නේ නැති එක නම් හොඳයි. මොකෝ බඩු නැති වෙනවනේ එතකොට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39948743935979015352011-10-30T04:51:15.798-07:002011-10-30T04:51:15.798-07:00@ සාතන්
මලේ පිහිට තමා මලේ..@ සාතන්
මලේ පිහිට තමා මලේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27710483996413870302011-10-30T04:50:25.437-07:002011-10-30T04:50:25.437-07:00@ පන්සල් හංදිය
සාර්ථක හවුල් ව්‍යාපාරයක හැටි එහෙමය....@ පන්සල් හංදිය
සාර්ථක හවුල් ව්‍යාපාරයක හැටි එහෙමය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9124485300351919182011-10-30T04:49:19.006-07:002011-10-30T04:49:19.006-07:00@ අවුට්සයිඩර්
අම්මපා හැබෑව.. බර කරත්ත එලියට ගනිව්....@ අවුට්සයිඩර්
අම්මපා හැබෑව.. බර කරත්ත එලියට ගනිව්.. කියයිද දන්නේ නෑ. පචවංශලාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11355748791481694662011-10-30T04:47:58.164-07:002011-10-30T04:47:58.164-07:00@ වෙද මහත්තයා
අපි නම් ඕවාට නැතිය.. ඉවසලා ඉවසලා දැන...@ වෙද මහත්තයා
අපි නම් ඕවාට නැතිය.. ඉවසලා ඉවසලා දැන් නිකන් බෙල්ල කැපුවත් ඉවසිය හැකිය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65481819974998791752011-10-30T04:46:07.592-07:002011-10-30T04:46:07.592-07:00@ ජය ශ්‍රී
නැතුව ඇති මයේ ඉතේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යය...@ ජය ශ්‍රී
නැතුව ඇති මයේ ඉතේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17294239321283023282011-10-30T04:45:15.398-07:002011-10-30T04:45:15.398-07:00@ විසිතුරු
එතකොට පැස්ටෝල්..
කුඩු හොයාගන්න අමාරුයි ...@ විසිතුරු
එතකොට පැස්ටෝල්..
කුඩු හොයාගන්න අමාරුයි මේ දවස්වලමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6271368941884979352011-10-30T04:44:00.123-07:002011-10-30T04:44:00.123-07:00@ දේවා ගේ අඩවිය
එහෙම කියලා හරියනවද වදේ..@ දේවා ගේ අඩවිය
එහෙම කියලා හරියනවද වදේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19982246194610320052011-10-30T04:43:09.880-07:002011-10-30T04:43:09.880-07:00@ බුවා
හිත රිදුනනම් සමා වෙනඩ ඕන. මේ අපි වගේ සම හරක...@ බුවා
හිත රිදුනනම් සමා වෙනඩ ඕන. මේ අපි වගේ සම හරක්ට ඕවගේ දේවල් තේරෙන්නේ නෑ ආයිබෝවන්ඩ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8987428391225962882011-10-30T04:41:47.079-07:002011-10-30T04:41:47.079-07:00@ ඔබා
කෙලියා මාමේ කෙළ වෙන්නම@ ඔබා
කෙලියා මාමේ කෙළ වෙන්නමමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21192742088149276902011-10-30T04:40:48.423-07:002011-10-30T04:40:48.423-07:00@ ගිම්හානී
මැච් ගහන උන්ට පඩි ගෙවලා නෑ. උන් නම් පැර...@ ගිම්හානී
මැච් ගහන උන්ට පඩි ගෙවලා නෑ. උන් නම් පැරදිලා හරි විරුද්ධත්වය ප්‍රකාෂ කොරා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60079271358342337732011-10-30T04:39:08.635-07:002011-10-30T04:39:08.635-07:00@ පොඩි කුමාරීහාමී
වෙන මක්කා කියන්නෙයි..@ පොඩි කුමාරීහාමී
වෙන මක්කා කියන්නෙයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59401507557908561752011-10-30T04:38:12.259-07:002011-10-30T04:38:12.259-07:00@ ඕනයා
පොඩ්ඩක් හිටහන් මම මේ සුසිල් ගේ නොම්මරේ හොයන...@ ඕනයා
පොඩ්ඩක් හිටහන් මම මේ සුසිල් ගේ නොම්මරේ හොයනවා.. කැත වැඩ කරන්න එපා කියලා කියන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13105691354117357892011-10-30T04:36:26.669-07:002011-10-30T04:36:26.669-07:00@ සබිත්
අම්මපා ඒකමද දන්නේ නෑ හේතුව..@ සබිත්
අම්මපා ඒකමද දන්නේ නෑ හේතුව..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26009557459080980542011-10-30T04:34:59.305-07:002011-10-30T04:34:59.305-07:00@ චාමී
පොඩ්ඩක් හිටහං ලොක්කා එනකන්@ චාමී
පොඩ්ඩක් හිටහං ලොක්කා එනකන්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65020799819641684812011-10-30T02:51:27.600-07:002011-10-30T02:51:27.600-07:00කලින්නම් නග්ගනවා කියලා කිවුවා.. දැන් කියන්නෙම නැතු...කලින්නම් නග්ගනවා කියලා කිවුවා.. දැන් කියන්නෙම නැතුව නග්ගනවා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45262526447991452912011-10-29T22:55:23.921-07:002011-10-29T22:55:23.921-07:00මල තමයි දැන් තියෙන එකම විසඳුම.. කසියනම් ගහන්න බෑ.....මල තමයි දැන් තියෙන එකම විසඳුම.. කසියනම් ගහන්න බෑ... රාපොට් එකක් හොයා ගන්න ඕන...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com