tag:blogger.com,1999:blog-6408302481691521967.post7686761504194664323..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: භික්ෂූන් රජ කර බලාපොරොත්තු වන්නේ මෙවන් සමාජයක්ද...? - If, Sri Lanka Govern by Buddhist Monk...මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-6408302481691521967.post-67218653715631208262014-11-01T22:14:54.225-07:002014-11-01T22:14:54.225-07:00///////ඒ උනත් බොන්නේ නම් නැහැ......////////
මිස්ටර...///////ඒ උනත් බොන්නේ නම් නැහැ......////////
මිස්ටර් සමරසේකර තරහවෙන්න එපා ඇහුවට,,,,ජොයින්ට් එකක් හෙම ගහනවද? මම සීරියස් අහන්නේ...කින්ඩියට නෙමේ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7219724962253875102014-11-01T22:05:37.110-07:002014-11-01T22:05:37.110-07:00හාමුදුරුවෝ කොහොමද සාධාරන වෙන්නේ....රටක නීතිය මඩකලප...හාමුදුරුවෝ කොහොමද සාධාරන වෙන්නේ....රටක නීතිය මඩකලපුවේ පන්සලට එක විදිහකටයි, තවත් තැනක තවත් විදිහකටයි වෙන්න බැහැනේ. ඕවා ඔහොම වෙන්න ගියොත් පන්සලක වෙන කිසිම නීති විරෝධි වැඩකට අත තියන්න බැරිවෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30639502543858734842014-10-29T00:55:28.850-07:002014-10-29T00:55:28.850-07:00රටක් නිරාගමික වෙනවා කියන්නේ ආගම් නෑ හෝ ආගම් අදහන්න...රටක් නිරාගමික වෙනවා කියන්නේ ආගම් නෑ හෝ ආගම් අදහන්නන් නෑ හෝ දේෂපාලකයින් ආගම් ගැන කථාකරන්නෙ නෑ කියන එක නෙමේ...
"ආගම්" වල ඉගැන්වීම් රටේ සිවිල් නීතියට හෝ සිවිල් පාලනයට සම්භන්ධ කර නොගැනීම හෝ හැකිතරම් අඩුවෙන් සම්භන්ධ කර ගැනීම කියන එක..

දැන් ක්‍රිස්තියානි ආගමට අනුව දික්කසාදය, සූදුව, සමලිංගික සේවනය වැරදියි. නමුත් ක්‍රිස්තියානි බහුතරයක් හිටියා කියා ඇමරිකාවේ ඒවා තහනම් කරන නීති නෑ..
හින්දු ආගමට අනුව මත්පැන් තහනම් උනත් හින්දු බහුතර ඉන්දියාවේ බීම තහනම් නෑ.
මේ රටවල් දෙකේම පාසැල්වල අනිවාර්යෙන්ම ආගම ඉගැන්විය යුතුමයි කියල නීති නෑ
ඒ ඒවා ආගමික රාජ්‍ය නොවන නිසා...

දැන් අරාබියේ ආගමික රාජ්‍ය වල ඉස්ලාමයෙන් තහනම් කර ඇති බොහෝ දේ නීතියෙනුත් තහනම්. Maxhttps://www.blogger.com/profile/12805282018544009918noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80052429030916896182014-10-28T23:57:12.333-07:002014-10-28T23:57:12.333-07:00මම පන්සිල් පද එකක්වත් රකින්නෙත් නෑ.. සමාදම් වෙන්නෙ...මම පන්සිල් පද එකක්වත් රකින්නෙත් නෑ.. සමාදම් වෙන්නෙත් නෑ..

මම පිලිගන්නේ බුදුන් දෙසූ ධර්මයේ මට අවශ්‍ය කොටස් පමණයි. ඒකට නිදහස මට කාගෙන් වත් ඕන නෑ. බුදු හාමුදුරුවෝම මට දීලා තියෙනවා..

බුදු සරණයි...!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30193764201486428502014-10-28T23:55:11.218-07:002014-10-28T23:55:11.218-07:00මිස්ට සාරසේකර කොහේද යන පාහරයෙක් ආරාමෙටම ඇවිල්ලා බු...මිස්ට සාරසේකර කොහේද යන පාහරයෙක් ආරාමෙටම ඇවිල්ලා බුදු හාමුදුරුවන්ගේ මූණටම කෙල ගහලා යනවා.. උන් වහන්සේ කුමක්ද කළේ, නාලාගිරි ඇත රා පොවලා එවනවා.. උන් වහන්සේ කුමක්ද කලේ, ගල් පෙරලනවා උන් වහන්සේ කුමක්ද කලේ..

ඒවා ඕන නෑ අම්බපාලි එක්ක සංසර්ගයේ යෙදෙනවය කියලා අපහාස කරනවා උන් වහන්සේ කුමක්ද කලේ..

දන්නේ නැත්නම් පන්සල පැත්තේ ගිහින් ධර්මය ගැන දන්න හාමුදුරු කෙනෙකුගෙන පැහැදිලි කර ගන්න. මේ වගේ කාළකන්නි නම් ධර්මය දන්නේ නේ.. උන් දන්න ධර්මේ තමයි ඔය පෙන්නුවේ..

බුදු සරණයි...!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7680509281715205662014-10-28T23:43:35.243-07:002014-10-28T23:43:35.243-07:00මාතලන්,
ඔබ මේ සිද්ධියට අදාළ වීඩියෝ එක මැදහත්ව බලවා...මාතලන්,
ඔබ මේ සිද්ධියට අදාළ වීඩියෝ එක මැදහත්ව බලවා නම් මේ භික්ෂුන් වහන්සේට තරහ ගිය කාරණය මෙංවින් පෙනෙන්න තිබුනා. ඒ උනාට ඔබට මැදහත් සිතක් නැහැනෙ.මේ හාමුදුරුවන්ට තරහ ගියේ ගැනු පාවාදීමක් ගැන විදුලි නිලධාරියා විසින් කීම ගැනයි.ඔහු ඒ කාරණය ගැන නිසි පරිදි සමාව ගන්නා තුරු මේ හාමුදුරාවන් වහන්සේ විරෝධය දක්වා තියෙනවා. ඒක හරි. ස්ත්‍රී සේවනයක් කල විගසින්ම ඒක කාරණය නිසාම භික්ෂුත්වය නැතිවී තමන් සාමාන්‍ය අයෙක් වෙන බව උන් වහන්සේ දන්නා නිසා. මට මේ හාමුදුරුවෝ සමාන කරන්න පුළුවන් අපවත්වී වදාළ දිඹුලාගල නායක හාමුදුරුවන්ට පමණයි.උන් වහන්සේත් කෙලින්ම බොහොම නරක විධියට J.R ජයවර්ධන ජනාධිපති තුමාගේ මාදුරුඔය ක්‍රියාකලාපය විවේචනය කළා . ඒ ප්‍රමදාස අගමැති ඉදිරියේ.
හාමුදුරුවන්ගේ සිල්වත් භාවය ගැන බොහොම දෙනෙකුට ප්‍රශ්න තියෙන බව ඔබට් සහ comments දාපු බොහොම දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා වගේ. අන් අයගේ සිල්වත්බව ප්‍රශ්න කරන්නට පෙර ඔබලා අද තරමේ ගිහියන්ට රකින්න තියෙන පන්සිල් පද 5න් කියක් රකිනවාද කියලා තම හදවතින්ම හොයා බැලුවොත් නරකද? මම ඔබේ දිනපතාම පාහේ ඔබේ blog ඒක බලන නිසා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඔබ මිදී නැති බව මට නම් වැටහෙනවා. මම නම් මත්ද්‍රව්‍ය ගන්න තැන ඉන්නවා.බයිටෙහෙමත් කනවා. අන් අයට උවමනා විට අරක්කු බෝතලය ලඟටත් ගෙන ගොස් දෙනවා.සින්දුත් කියනවා. පාටි එකේ ෂෙයාර් එකත් දෙනවා. ඒ උනත් බොන්නේ නම් නැහැ.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68957795305964955802014-10-28T21:56:13.879-07:002014-10-28T21:56:13.879-07:00රටක් නිරාගමික කරනවා කියන එක මම දන්නේ නැහැ. ඒත් රටක...රටක් නිරාගමික කරනවා කියන එක මම දන්නේ නැහැ. ඒත් රටක ව්‍යවස්ථාව ආගමෙන් ගැලවෙන්න ඕනේ. ඉන්දියාවේ මොන තරම් ආගම් තිබුණත් ව්‍යවස්ථාවෙන් කිසිම ආගමක් ප්‍රධාන නැහැ. හැම ආගමක්ම අදහනවා නමුත් කිසිම ආගමකට රාජ්‍ය අනුග්‍රහය නැහැ. රටක මේ දේ වෙනවනම් ඒක ඇති.KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51970285534770311232014-10-28T09:59:31.356-07:002014-10-28T09:59:31.356-07:00සුළුතරයද බහුතරයද කියන එක නෙමෙයි ප්‍රශ්ණේ තියෙන්නේ....සුළුතරයද බහුතරයද කියන එක නෙමෙයි ප්‍රශ්ණේ තියෙන්නේ.. එකෙක් අල්ලාහු අක්බාර් කියලා බෙලි කපන කොට.. අනෙක් එකා ගෝඩ් බ්ලෙස් ඇමරිකා කියන එකෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52108642910459204512014-10-28T08:19:52.558-07:002014-10-28T08:19:52.558-07:00නිකන් බොරු කියන්න එපා... මම ඇමරිකාවේ ජීවත්වෙලා තිය...නිකන් බොරු කියන්න එපා... මම ඇමරිකාවේ ජීවත්වෙලා තියෙනවා..
මාතලනුත් අර නලීන්ද සිල්වාගේ ගොන් කථා විෂ්වාස කරන කෙනෙක් වගේ..
ඇමරිකාව ඉස්ලාම්කරනයට විරුද්ධ ඒක බටහිර ආර්ථිකයට හා සාමයට හානියක් නිසා....
ඇමරිකාවෙ ඉන්නේ සැබෑ ක්‍රිස්තියානි සුලුතරයයි... Maxhttps://www.blogger.com/profile/12805282018544009918noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89908879748495136592014-10-28T07:37:10.192-07:002014-10-28T07:37:10.192-07:00ඒකම තමයි මමත් කියන්නේ . ඒ මිනිස්සුන්ට සහනාදාර ඕනේ ...ඒකම තමයි මමත් කියන්නේ . ඒ මිනිස්සුන්ට සහනාදාර ඕනේ නෑ . සමබරව හිතන්න චිත්ත විවේකය තියනවා . ( ජීවත් වීම මෙහෙ වගේ යුද්ධයක් නෙවෙයි ) ඒ නිසා මරා ගන්න එක අඩුයි

නමුත් ආණ්ඩු එහෙමම නෑ . ඒ අය සම්ප්රදාය රකිනවා . මිනිස්සුත් පල්ලි නොගියට ඒකට කැමතියි . ජාතික දිනයට ජාතික ඇඳුම ඇඳන් පෙළපාලියේ යන්නේ . රජයේ රැකියා ලැබෙන්නේ ඒ පල්ලියේ අයට විතරයි Norway වල . මම ඒක ගැන පුද්ගලිකව දන්නවා .

මනොෂ් සහ මාතලන් කියන විදියේ අනාගමික රටවල් කොහෙවත් නෑ .

අපේ රටෙත් මිනිස්සු සමුර්දිමත් නම් තත්වය මීට වෙනස් වෙනවා.

නමුත් මං මාතලන් එක්ක එකඟ වෙනවා මේ කෑල්ලට .
"නමුත් අනාගතේ ඒ දේ වෙනස් වෙන්න පුළුවන් මේ ඉස්ලාම් ඩයස්පෝරාව නිසා.."

මේ නිසා ළඟදීම මුස්ලිම් සමුල ඝාතනයක් යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ විය හැකියි . ඒ මිනිස්සු ඉන්නේ යම් පීඩනයකින් . කොච්චර සාමකාමී උනත් ලිමිට් එකක් තියනවනේ

එහෙම උනොත් හොඳටම බේරෙන්නේ ලංකාවේ මුස්ලිම් අය තමයි . එකට හේතුවත් ඔය බනින හාමුදුරුවොම තමයි Kishanhttps://www.blogger.com/profile/08865102873416358823noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3465697778204683662014-10-28T05:24:51.807-07:002014-10-28T05:24:51.807-07:00සැබවින්ම. රාජ්‍ය අනුග්‍රහය සහිත කිරි පොවා ඇති දැඩි...සැබවින්ම. රාජ්‍ය අනුග්‍රහය සහිත කිරි පොවා ඇති දැඩි කල සර්පයන්ය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81088621421577175882014-10-28T05:23:39.111-07:002014-10-28T05:23:39.111-07:00එක්සැක්ලිඑක්සැක්ලිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1809605535511548682014-10-28T05:13:16.508-07:002014-10-28T05:13:16.508-07:00\\\හැබයි ඔහේලා පුදුම වෙයි.. මම මේක ලිව්වේ උදේම ලෙබ...\\\හැබයි ඔහේලා පුදුම වෙයි.. මම මේක ලිව්වේ උදේම ලෙබනන් පොරක් එක්ක මලක් ගහලා..////

තෙරුවන් සරණයි ඩෝ..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86056296838320187402014-10-28T04:34:54.477-07:002014-10-28T04:34:54.477-07:00පලමුව ඝාතනය කලේ යුදෙව්වෝය..
මම නිහඬව සිටියෙමි..
මන...පලමුව ඝාතනය කලේ යුදෙව්වෝය..
මම නිහඬව සිටියෙමි..
මන්ද මම යුදෙව්වෙකු නොවන නිසාය..
ඉන්පසු ඔවුන් කොමියුනිස්ට්වාදීහු සොයා පැමිනියහ..
මා කුමක් කියම්ද..
මා කොමියුනිස්ට්වාදියෙකු නොවන නිසා..
ඊලඟට ඔවුන් සොයා පැමිනියේ වෘත්තීය සංගම් නියෝජිතයන්ය..
මා නිකං බලා සිටියෙමි..
මා වෘත්තීය සමිතියකට අයිති නැහැ නොවැ..
ඉන්පසු ඔවුන් කතෝලිකයන් සොයා පැමිනියේය..
මා බිය නොවුයේ මා පොතෙස්තන්ත්‍රයෙකු වූ නිසාය..
ඔවුන් අවසානයේදී..
මා සොයා පැමිනියේය...
එවිම මා වෙනුවෙන් කථාකරන්නට කිසිවෙකු සිටියේ නැත

මාර්ටින් නේමොලර්Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55193158037172345552014-10-28T04:21:17.992-07:002014-10-28T04:21:17.992-07:00ගොනාට නොව
හාමුදුරුවන්ට ඇඳගත්ත
මේ පුද්ගලයා ගැන මට...ගොනාට නොව
හාමුදුරුවන්ට ඇඳගත්ත
මේ පුද්ගලයා ගැන මට
මහා දුකයි

පාංශකූල රෙදි කැබැල්ල වෙනුවට
දිස්නෙ දෙන
පට...
සිවුර සිරුරු රැඳි

ලෝකයම බුදු දහමින් ආභාශය ලබමින් යද්දී
අන් මගක යන මේ චීවර ධාරියා....
දොස් කියනු බෑ

මේ අපේම නිශ්පාදනයකි

දයල් බතීDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48832033335213369672014-10-28T04:03:16.879-07:002014-10-28T04:03:16.879-07:00අනිවා.. තටු කැපිය යුතු කාළය පැමිණ ඇත.. නැත්නම් වන්...අනිවා.. තටු කැපිය යුතු කාළය පැමිණ ඇත.. නැත්නම් වන්නේ මහා විනාශයකි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14016465192433344262014-10-28T04:02:31.297-07:002014-10-28T04:02:31.297-07:00මොකක්ද නිධාන කතාව. මොන කතාව තිබුනත්.. ඒ සිඳුවීම සා...මොකක්ද නිධාන කතාව. මොන කතාව තිබුනත්.. ඒ සිඳුවීම සාධාරණීකරණය කිරීමට ඒ එකදු හේතුවක්වත් අදාල නොවේ.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88584144094368500722014-10-28T04:01:21.919-07:002014-10-28T04:01:21.919-07:00එහෙනම් එච්චරයි... උඹට මොකෑ බං වෙන්නේ.. මේ ඉන්නවා ම...එහෙනම් එච්චරයි... උඹට මොකෑ බං වෙන්නේ.. මේ ඉන්නවා මේ නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25896345212621825722014-10-28T04:00:45.861-07:002014-10-28T04:00:45.861-07:00වෙන්න පුළුවන්.. ඔය චන්ඩි ගොඩක් එහෙම තමයි...වෙන්න පුළුවන්.. ඔය චන්ඩි ගොඩක් එහෙම තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15027757384246919082014-10-28T04:00:02.184-07:002014-10-28T04:00:02.184-07:00මනෝෂ් කියන දේ හරි.. කිෂාන් ඒ රට වල කුරුසේ කොඩියේ ත...මනෝෂ් කියන දේ හරි.. කිෂාන් ඒ රට වල කුරුසේ කොඩියේ තිබුනට.. මිනිස්සුන්ගේ ඔළුවේ ඒක නෑ.. නමුත් අනාගතේ ඒ දේ වෙනස් වෙන්න පුළුවන් මේ ඉස්ලාම් ඩයස්පෝරාව නිසා.. ස්කැන්ඩිනේවියානු හා යුරෝපයේ බොහෝ රටවල් පල්ලිය සමඟ සම්බන්ධතා නෑ.. ජනතාවත් පල්ලි නොයන එක අද ඒ රටවල පල්ලිවල පැවැත්මටත් ගැටළුවක් වෙලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78274111961930876132014-10-28T03:57:12.895-07:002014-10-28T03:57:12.895-07:00ඒකේ අවුලක් නෑ.. ඒත් ඒවා කරන ක්‍රම තියෙනවා...ඒකේ අවුලක් නෑ.. ඒත් ඒවා කරන ක්‍රම තියෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2058930342768216792014-10-28T03:56:03.343-07:002014-10-28T03:56:03.343-07:00ඊශ්‍රායලය මේ ආක්‍රමණය බොහෝම ලස්සනට හෙමීට කරනවා.. ද...ඊශ්‍රායලය මේ ආක්‍රමණය බොහෝම ලස්සනට හෙමීට කරනවා.. දහයක් විතර හදලා.. කචල් ආවම... දෙකක් විතර අයින් කර ගන්නවා.. මම කිව්වේ ජනපදකරණය ගැන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52559017754065291142014-10-28T03:54:38.401-07:002014-10-28T03:54:38.401-07:00වැඩක් නෑ ඉවාන් කියලා... යුද්ධයෙන් පසු සියල්ලම නාගන...වැඩක් නෑ ඉවාන් කියලා... යුද්ධයෙන් පසු සියල්ලම නාගන්නවා පමණි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41625587165701096302014-10-28T03:53:32.368-07:002014-10-28T03:53:32.368-07:00ඒ ඒ බනිස් වලට... ඒ ඒ කෙසෙල් ගෙඩි කිව්වලු හැලපයෝ..
...ඒ ඒ බනිස් වලට... ඒ ඒ කෙසෙල් ගෙඩි කිව්වලු හැලපයෝ..

ඔහෙත් එක හේතුවක්...
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1412790055471680702014-10-28T03:52:32.567-07:002014-10-28T03:52:32.567-07:00ඇමරිකාව නිරාගමිකයි කිව්වේ කව්ද...? ඉස්ලාමයට එරෙහිව...ඇමරිකාව නිරාගමිකයි කිව්වේ කව්ද...? ඉස්ලාමයට එරෙහිව කරන සටන් පසුපස තියෙන්නේ ක්රිස්තියානිකරණයයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com