tag:blogger.com,1999:blog-6408302481691521967.post7727987736286218123..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: ජල විදුලි බලාගාර - Hydro Power Plantsමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-6408302481691521967.post-91891093259085825542016-03-16T00:04:54.049-07:002016-03-16T00:04:54.049-07:00මමත් රෑට ලයිට් ගියහම පබාවයි ශලනී තාරුකාවයි ගයේෂවයි...මමත් රෑට ලයිට් ගියහම පබාවයි ශලනී තාරුකාවයි ගයේෂවයි මතක් කර කර අතේ ගහලා කැරි ටික යවලා සතුටු වෙනවාචමින්ද ප්රදීප් ද සිල්වා ගුණරත්නhttp://yawwanaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84783551094119091502014-01-27T06:23:20.996-08:002014-01-27T06:23:20.996-08:00එකට කරන්ට් එක ගන්නෙ කොයිබින්ද....එකට කරන්ට් එක ගන්නෙ කොයිබින්ද....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62541102593664234562014-01-25T06:24:59.126-08:002014-01-25T06:24:59.126-08:00නොරොච්චෝලේ වටේට තඩි ඒසි මැෂින් ටිකක් හයි කරොත් වැඩ...නොරොච්චෝලේ වටේට තඩි ඒසි මැෂින් ටිකක් හයි කරොත් වැඩේ ගොඩ දාගන්න බැරි වෙයිද?අපි බ්ලොග් පොස්ට්https://www.blogger.com/profile/03696450711364105880noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91167293767815048262014-01-24T17:18:44.189-08:002014-01-24T17:18:44.189-08:00අඩු ගානේ ආමාත්යංශයක් බාර දුන්නාමවත් ඒ ගැන හොයා බල...අඩු ගානේ ආමාත්යංශයක් බාර දුන්නාමවත් ඒ ගැන හොයා බලන්න එපයි.. ඒකට නේ ඇමතියෙක් කියලා එකෙක් ඉන්නේ. උන් ඉන්නෙ වාහන වල නැගලා ගාඩ් දාගෙන මිනිස්සුන්ට පුස් පාට් පෙන්නන්න විතරයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77805710804929497752014-01-24T06:36:46.275-08:002014-01-24T06:36:46.275-08:00මේ ලිපිය ලියන විට කොහෙවත් ඉන්න මමත් මතක් වෙලා තියෙ...මේ ලිපිය ලියන විට කොහෙවත් ඉන්න මමත් මතක් වෙලා තියෙන්නේ. පාලිමන්ට් ජෝක් වල මොකටද ටෙක්නිකල් කරුණු හොයන්නේ. කැළණිතිස්ස බලාගාරය දුවන්නේ ජලයෙන්ද නැද්ද කියා විදුලි බල ඇමති කම් දරපු අයවත් දන්නවාද සැකයි. ගන්නා තීරණ දෙස බැලුවම.විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40462600723503880282014-01-24T06:31:03.307-08:002014-01-24T06:31:03.307-08:00ෆියසිබිලිටි ඉස්ටඩී කොරන්න යන්නේ දේශපාළඥයෝ නෙමේ වුන...ෆියසිබිලිටි ඉස්ටඩී කොරන්න යන්නේ දේශපාළඥයෝ නෙමේ වුනාට ඒ යන කෙනා දේශපාලනයට සහ ජරාවට යට වුනාම ඔහුගෙන් නිකුත් වෙන්නේ නිවැරදි තීරණය නොවෙයි නේ. අන්තිමට තීරණය ගැනීමට වැදගත් වූ ක්රිටිකල් ෆැක්ටර් එක තාක්ෂණික සහ ආර්ථික කරුණු නොවේ. යාන්ත්රික ඉංජිනේරුවන් ගන්න ඕන තීරණ විදුලි ඉංජිනේරුවන්ට ගන්න දුන්නම ප්රශ්න ඇතිවන එක අහන්න දෙයක්ද?
විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7811907941630560062014-01-24T03:10:00.606-08:002014-01-24T03:10:00.606-08:00එයාලා නම් ඒවට දස්සයි කියලා හැමෝම කියනවනම් තමා...එයාලා නම් ඒවට දස්සයි කියලා හැමෝම කියනවනම් තමා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34949945640953991052014-01-24T02:45:13.766-08:002014-01-24T02:45:13.766-08:00//ගයේෂට එකක් දෙන්නම වෙනවා කලින් දන්නා නිසා//
හෑ.....//ගයේෂට එකක් දෙන්නම වෙනවා කලින් දන්නා නිසා//

හෑ....සුදීකත් ගයේෂගෙ ඉගිලෙන මාලුවා දැකලා තියෙනවද? D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5673346551696899682014-01-24T01:45:42.774-08:002014-01-24T01:45:42.774-08:00මේවනෙ කතා හපොයි දෙකක් නෑ ලොක්ක එහෙම මේක දැක්කොත් ද...මේවනෙ කතා හපොයි දෙකක් නෑ ලොක්ක එහෙම මේක දැක්කොත් දිව හපාගෙන වල කජ්ජ ගහනවාය... දෙකක් නැත...
හැබෑටම අර රගපාංඩ ගිහිං අමාරුවෙ වැටුණ ඇන්ටිලාට කීව නං එයාල ඕකට විසදුමක් දෙන්නැතිවෙයිද ඈ.. එයාල නං ඉතිං තැනේ හැටියට ඕන ඇනේ අල්ල ගන්න දස්සයිනෙ ආයිබංඩ
නැද්ද මං අහන්නෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83136691081851325232014-01-24T00:59:24.321-08:002014-01-24T00:59:24.321-08:00ඒ බොරුවට කියන්නෙ.. නැත්නම් මිනිස්සු වතුර බොන්නේ නැ...ඒ බොරුවට කියන්නෙ.. නැත්නම් මිනිස්සු වතුර බොන්නේ නැතුව යනවනේ, රතුපස්වල වගේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3743783158474347782014-01-24T00:58:32.463-08:002014-01-24T00:58:32.463-08:00ඒකත් ඕන් ඔය කාට හරි දීලා දාහන් බන්.. අපරාදේ නේ නොද...ඒකත් ඕන් ඔය කාට හරි දීලා දාහන් බන්.. අපරාදේ නේ නොදා ඉන්න එක..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27075658547627325932014-01-24T00:57:38.157-08:002014-01-24T00:57:38.157-08:00කෑලී ටිකට මාට මාකට් එකක් නෑ තියෙන්නේ..කෑලී ටිකට මාට මාකට් එකක් නෑ තියෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30219290988913730952014-01-24T00:55:38.825-08:002014-01-24T00:55:38.825-08:00මාර කේස් එකක් නේ...එතකොට අප්පා කාලෙකට ඉස්සර තඩි ඩී...මාර කේස් එකක් නේ...එතකොට අප්පා කාලෙකට ඉස්සර තඩි ඩීසල් ජෙනරේටර් කැලණි ගඟ දිගේ ගෙනාවා නේද පාරෙන් ගේන්න බර වැඩි කියලා....Anonymoushttps://www.blogger.com/profile/06560809409250391620noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23078418927370747762014-01-24T00:24:38.984-08:002014-01-24T00:24:38.984-08:00ගයේෂට එකක් දෙන්නම වෙනවා කලින් දන්නා නිසා, හිරුනිකා...ගයේෂට එකක් දෙන්නම වෙනවා කලින් දන්නා නිසා, හිරුනිකාටත් එකක් දෙනවා පලිය ගන්න බලේ ඕන නිසා, මං මේ කල්පනා කොලේ අනිත් එක කාට දෙන්නද කියලා ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62549428139110039782014-01-23T22:54:21.133-08:002014-01-23T22:54:21.133-08:00adaganna switer
mawbimata winter
ascharyaye tharam...adaganna switer
mawbimata winter
ascharyaye tharama
chande illane gingr rrrrrrrrAnonymoushttps://www.blogger.com/profile/13393443145544659765noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11693633373481969582014-01-23T22:27:24.613-08:002014-01-23T22:27:24.613-08:00යකෝ මුන් ඔක්කොමටම ඒ සැරේ කසකාරයව අමතක වෙලානේ. හිරු...යකෝ මුන් ඔක්කොමටම ඒ සැරේ කසකාරයව අමතක වෙලානේ. හිරුනිකර්, ඉගුරුකෑල්ල, පියාඹන මාලුකෑලී ගැන කතාකලාට අපේ නදීශා නන්ගී ගැන ඉවාන්ටත් අමතක වෙලානේ. මම නම් ජන්ද කොමසාරිස් තුමාගෙන් ඉල්ලන්නෙ, ජන්ද ක්රමය වෙනස් කරලා පක්ශ බේදයකින් තොරව අපි කැමති කෑල්ලකට මනාපෙ දෙන්න පුලුවන් විදිහට මනාප හයක් වත් දෙන්න කියලා.D.R. Albanhttps://www.blogger.com/profile/08107468726743759062noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16874034738184216202014-01-23T22:18:23.575-08:002014-01-23T22:18:23.575-08:00නියමයි... කියලා වැඩක් නෑ.. අඩු වෙලා තිබුනේ එච්චරයි...නියමයි... කියලා වැඩක් නෑ.. අඩු වෙලා තිබුනේ එච්චරයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17662704599023262802014-01-23T22:17:33.922-08:002014-01-23T22:17:33.922-08:00ආන්ඩුවට බෝලේ පාස් කරලා අත හෝද ගන්න එක තමයි හැමදාම ...ආන්ඩුවට බෝලේ පාස් කරලා අත හෝද ගන්න එක තමයි හැමදාම නිළධාරි කලේ. ජනතාවගේ සල්ලිවලින් පඩි කකා. මේවා බලන්න, අනුමත කරන්න, කොටින්ම ෆියසිබිලිටි ඉස්ටඩී කොරන්න යන්නේ දේශපාළඥයෝ නෙමේනේ, මේ ගැන දැණුවත් අය. එහෙම අය ජරාවට යට උනාම රටටම හෙනේ. අද ආරංචියි, තවත් බලාගාර දෙකක් අළුත්වැඩියාවට වහන්න යනවා කියලා. මේ රටේ ජනතාව හරක් උනාට. ඔක්කෝම එහෙමයි කියලා හිතන්න එපා. ඇතුලේ වෙන ජිල්මාට් ඔක්කෝම අපිත් දන්නවා. පොඩි පොඩි පවර් ප්ලාන්ට් වලින් එන ජරාවට ඔක්කෝම යටයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59124180073967217852014-01-23T22:13:55.238-08:002014-01-23T22:13:55.238-08:00මොකා ආවත් මාෆියාව හෙල්ලිලි බොරු..මොකා ආවත් මාෆියාව හෙල්ලිලි බොරු..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38042416750221740112014-01-23T22:13:19.974-08:002014-01-23T22:13:19.974-08:00ඇයි ඊට වඩා පවර්ෆුල් උන් පාර්ලිමෙන්තුවේ දැණුත් ඉන්න...ඇයි ඊට වඩා පවර්ෆුල් උන් පාර්ලිමෙන්තුවේ දැණුත් ඉන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4432328104194198492014-01-23T22:12:22.255-08:002014-01-23T22:12:22.255-08:00මාතලන් බොරු කියනවද බංමාතලන් බොරු කියනවද බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45771960380589344052014-01-23T21:56:00.521-08:002014-01-23T21:56:00.521-08:00අපිට අඩු වෙලා තිබුනේ ඔයා වගේ කෙනෙක් තමයි,දැන් ඒකත්...අපිට අඩු වෙලා තිබුනේ ඔයා වගේ කෙනෙක් තමයි,දැන් ඒකත් හරි.දුටුගැමුණු කුමාරයා පහල වුනා වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85413727440433114172014-01-23T21:28:08.387-08:002014-01-23T21:28:08.387-08:00මාතලන් මහතානෙනි.ඔබට මතකද ස්ත්රීවාදය නමින් බ්ලොග් ...මාතලන් මහතානෙනි.ඔබට මතකද ස්ත්රීවාදය නමින් බ්ලොග් එකක් තිබුනා.ඉතින් ඒ බ්ලොග් එක වසා දැමුනා.නමුත් අන්තර්ජාලයේ අතිභයානක ලෙස ස්ත්රීවාදය හිස ඔසවමින් අති නිසා එය යළි පටන් ගන්නට තීරනය කළා.මෙය වසා දමා මම පාඩුවේ ඉන්න් උත්සාහ කලත් ඊට ඉඩක් නැති බවයි පේන්නේ.සමාජයට හානිකර දේවල් දෙස බලා ඇස කන පියාගෙන සිටීම ඔබේත් මගේත් පිළිවෙත නොවේ.එනිසයි මේ යළි ආවේAnonymoushttps://www.blogger.com/profile/10894639486814958088noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56878296378278894142014-01-23T21:14:35.454-08:002014-01-23T21:14:35.454-08:00කැළනිතිස්සේ සිසිලන කටයුතු සඳහා ප්රධන වශයෙන් ජලය භ...කැළනිතිස්සේ සිසිලන කටයුතු සඳහා ප්රධන වශයෙන් ජලය භාවිතා කරනව. ඒත් ඒක චක්රීය ක්රියාදාමයක්. සිසිලනයේදී වාශ්ප ලෙස පිටවන ප්රමානය තමයි ගන්නේ... ඒක ඕනම තාප බලාගාරයක වෙන දෙයක්.. නොරොච්චොලේ ගැන කියනවනම් ජපන්නු අපිට දෙන්න හිටපු එක රජයේ මැදිහත්වීම්, ක්රියාකලාප නිසා ජපන්නු ඒක දාල ගියා..චීන්නු දීපු එක බාල කොලිටි තමයි. හැබැයි විදුලි බල මණ්ඩලේට තනි තීරන ගන්න බෑ ඔය සම්භන්දව.. පවතින ආණ්ඩුවේ තීරන..
ගිවිසුම් අනුව 01 කොටසට ලංකා ඉන්ජිනේරුවන්ගේ මැදිහත් වීමකින් තොරව තමයි කටයුතු සිද්දවෙලා තියෙන්නේ, නමුත් දැන් 02 හා 03 කොටස් ජාතික පද්දටිය හා සම්බන්ද කිරීම පරක්කු වෙන්නේ ලාංකික ඉන්ජිනේරු මැදිහත් වීම නිසා තත්වයෙන් උසස් නිමාවක් ලබා ගන්න...
නිකන් එක එක්කේන කියන පලියට බාහිර දේ ගැන පමණක් බලල තීරන ගන්න එපා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59437965304288487352014-01-23T21:04:11.090-08:002014-01-23T21:04:11.090-08:00උම්මග්ග ජාතකේ වගේ... ආයේ නෑ ඉස්පිල්ලක්, පාපිල්ලක් ...උම්මග්ග ජාතකේ වගේ... ආයේ නෑ ඉස්පිල්ලක්, පාපිල්ලක් ගානේ හොඳටෝම තේරුනා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com