tag:blogger.com,1999:blog-6408302481691521967.post7742732364278226235..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: කෙල්ලෝ - Girls මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6408302481691521967.post-88659950347220761332022-10-08T16:35:45.141-07:002022-10-08T16:35:45.141-07:00Taranga kumaraTaranga kumaraAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48213252260526142432022-07-29T09:18:20.395-07:002022-07-29T09:18:20.395-07:00සෞම්‍යා කැරි වේසි, උදව්වක් ඕනි නං පුක දීගෙන එයි. හු...සෞම්‍යා කැරි වේසි, උදව්වක් ඕනි නං පුක දීගෙන එයි. හුත්ති ඕකි. හුකවලා පුකේ අරින්න ඕනි වේස බැල්ලිට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11094935827061729882021-06-15T07:05:07.187-07:002021-06-15T07:05:07.187-07:00🤗😜🤗😜🤗😜🤗😜🤗🤗😜🤗😜🤗😜🤗😜🤗මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1503051316156406042021-06-15T07:03:03.022-07:002021-06-15T07:03:03.022-07:00කෙලින්ම ඇමතිතුමා හමුවන්නකෙලින්ම ඇමතිතුමා හමුවන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12951587120871466542021-06-15T06:37:11.176-07:002021-06-15T06:37:11.176-07:00😜😜🤗🤗😜😜😜😜😜🤗😜🤗😜😜🤗🤗😜😜😜😜😜🤗😜🤗මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25183981449157030202021-06-15T00:30:40.251-07:002021-06-15T00:30:40.251-07:00@ AnonymousJune 14, 2021 at 9:49 PM
ඔය වගේ කතා ගො...@ AnonymousJune 14, 2021 at 9:49 PM

ඔය වගේ කතා ගොඩක් තියෙනවා,

ලාම්පු රෙ ප්යාර් කෙරේ
සූර තල්මසුන් ඇත
මේ බල්ල බන බදා දාතු නටවා රිය පොලට එනවා
සිත කලකිරි ඇත...

ඇයි තව එක්දාස් නවසිය අනූ ගණන් වල අපි පුංචි කාලෙ අහපු ඉතාමත් පරණ කතාවක හැටියට සරදියෙල් හරි ඒ වගේ කෙනෙක් මරන්න අධිකරණ තීන්දුවක් දීල තිබිලා ඒක ක්‍රියාත්මක කරන්න හදපු වෙලාවේ හදිසි තීරණයක් අනුව ඒකට සමාව දීපු ආණ්ඩුකාරයාගේ ඉංග්‍රීසියෙන් පණිවිඩේ ආවා කියන්නේ;

kill him, not save him කියලා, ඒත් අදහස් කරලා තිබුනේ
kill him not, save him කියලයි. ඉතින් මේ යෝදයා නිස්කාරනේ මැරුම් කාලා, comma can kill a man කියලා කතාවක් හැදුනේ ඒක නිසා කියලා ඒ කාලේ කතාවක් තිබුණා.

ඔය වගේම වෙනත් සීන් එකක් තමයි ගොඩක් අය පැනඩෝල් වල ඖෂධීය නාමයෙන් ඉල්ලන්නේ පැරසිටමෝල් කියලා නෙවේ... ‘පෙර සිට මෝල්‘ කියලානේ. ඇයි ඉස්සර අපේ සීයලා ආච්චිලගේ කාලේ නෙස්ටමෝල්ට් වලට ව්‍යවහාර කරලා තියෙන්නේ ‘නැට්ට මෝල්‘ කියලාත් කතාවක් තියෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39943409094319353072021-06-14T23:58:16.587-07:002021-06-14T23:58:16.587-07:00කෙල්ලෝ ගැන කියන්න දේවල් ගොඩක් තියෙනවා ඒත් කෙල්ලන් ...කෙල්ලෝ ගැන කියන්න දේවල් ගොඩක් තියෙනවා ඒත් කෙල්ලන් ගැන කොල්ලෝ හිතන විදිහ ගැනත් ලියන්න ඕන. මගේ අත්දැකීම් අනුව කතාවක් කියනවා නම් ඒ දවස්වල මගෙ A/L පංතිවල යාලුවෙක් හිටිය, මිනිහ කියන විදියට ගෑනු ඉන්නෙ පිරිමින්ට සැප දෙන්න මිසක පිරිමි ගෑනු ගැන එහෙම හිතන්න තරං අවශ්‍යතාවක් නැහැ.

අපි කතාකරල ඌට සෙට්කරල දුන්න කෙල්ලො සේරම වගේ අන්තිමට අපිත් එක්කත් තරහවුනා. ඔහොම ගිහින් දැං ඌට වයස අවුරුදු තිස් අටක්, තාම කසාදයක් හරි ගිහිං නෑ, ඌට දැං ඩිප්‍රෙශන්.

හැබැයි බැඳපු මිනිස්සුන්ට තියෙනවා ඊට වඩා ප්‍රශ්න, මගෙ බොක්කෙ යාලුවා ඩේලි බොනව. දන්න හැමදාම එකම විදිය නිසා උගෙ වයිෆ් හිතාගෙන ඉන්නෙ ඌ බොන්නෙ නෑ කියල. මේ ලඟදි උගෙ වයිෆ් මගෙත් එක්ක කියනව,

"වෙනසකටත් එක්ක ඔය මනුස්සයට බියර් එකක්වත් බොන්න පුරුදු කරන්නකො අනේ"
කියල. මේවා ඉතින් කාට කියන්නද? ��Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10903661402275588822021-06-14T23:43:15.329-07:002021-06-14T23:43:15.329-07:00මාතේ, කුලියාපිටියේ නගරසභා සාප්පු සංකීර්ණයේ පවත්වාග...මාතේ, කුලියාපිටියේ නගරසභා සාප්පු සංකීර්ණයේ පවත්වාගෙන යන කඩකමර සදහා අව්රුදු තුනකට ආසන්න කාලයක සිට විදුලිය ලබාදී නොමැති අතර ජෙනරේටර් භාවිතයෙන් විදුලිය ලබාගන්නා අතර අපට ඒ වෙනුවෙන් මසකට විශාල මුදලක් වැයවේ. විදුලිබල මණ්ඩලය පවසන්නේ නගරසභාව විසින් ට්‍රාන්ස්ෆොර්මරයක් සවිකිරීමට මුදල් ලබා දියයුතු බවයි, නමුත් නගරසභාව මුදල් ලබා නොදෙන අතර විදුලිබල මණ්ඩලයද විදුලිය ලබා නොදෙයි. අප කුලීපදනම කඩ වල ව්‍යාපාර කරන බැවින් අප හට කලහැක්කේ නගරසභාව හෝ විදුලිබල මණ්ඩලය විසින් විදුලිය ලබා දෙනතුරු බලාසිටිම පමණද? දැන් වසර තුනකට වැඩි කාලයක් බලාසිට ඇත.
මේ සදහා කලයුත්තේ කුමක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59064417828531157582021-06-14T21:49:56.507-07:002021-06-14T21:49:56.507-07:00අඩෝ ළමාතං,
රති කෙලියේ යෙදි අඟනන් පාන්දර
කැඩුන බෙල...අඩෝ ළමාතං,

රති කෙලියේ යෙදි අඟනන් පාන්දර
කැඩුන බෙලෙක්කෙට අරගෙන ඇල් වතුර
පිලිකන්නට ගොසින් දෙකකුල් පලල් කර
චල් චල් චචල් ගා සෝදති රති මඩල

පහුගිය මැයි මාසයේ කෙල්ල හදපු ඉස්කොලෙ වෙසක් කාඩ් එකට කවියක් ලියන්න කෙල්ල බෑ කියන නිසා වයිෆ් මට කිවුව කවියක් ලියන්න කියල, මම ලිවුව ඉතිං.

සම්බුදු තෙමගුලට වෙන්වුන මේ වෙසඟේ
සුදුමල් මිටක් අතකින් ගෙන හැන්දෑවේ
කැළනි විහාරෙට හිමි පිදුමට ආවේ
ඔබ හට සුබ වෙසක් ආදර සුදු අයියේ

ඊට පස්සෙ ඉඳලා වයිෆ් තාම කතා කරනැත්තෙ ඇයි දන්නෑ ����

කාලෙකට කලින් පාරෙදි ඇහැට ඇහැ වැදුන කෙල්ලෙක්ට නොම්මරේ දික්කලාම ඒකි ශේප් එකේ ගත්ත. විනාඩි 15න් විතර එකෙක් කෝල් කරල බනිනව "මගෙ වයිෆ්ට නොම්මරේ දීල තියනව. පොන්න්යෙක් වෙන්න එපා" කියල. මම උගෙං "ෆෝන් නොම්මරේ දුන්න මමද පොන්නයා, මම නොම්මරේ දෙද්දි ගත්ත ගෑනිව බැඳල ඉන්න උඹද පොන්නයා" කියල ඇහුව. ඌ කට් කලා. ඒ වගේම පරණ කතාවක් මතකද මන්ද අපි පුංචි කාලෙ අනූ ගණන් වල මුල ඉස්කෝලෙ යන කොල්ලෝ අතර පැතිරුණු, ඒ අර 1987දි DJV එකේ අජිත් කුමාර පාර්ලිමේන්තුවට ගහපු බෝම්බෙට තුවාලවුන ලලිත් ඇතුලත්මුදලි ඉස්පිරිතාලෙට ගෙනිච්චලු. ඒ වෙද්දි ලංකාවෙං පිට හිටපු ශ්‍රීමනී ටැලිග්රෑම් එකක් එවුවළු ලලිත්ගෙ තත්වෙ අහල. ලලිත් රිප්ලයි කලාලු - "මැදපු කමිස දෙක නැත" කියල, මතකද කතාව?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91212534791807806772021-06-14T20:11:19.171-07:002021-06-14T20:11:19.171-07:00😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51801585371070350732021-06-14T20:10:20.909-07:002021-06-14T20:10:20.909-07:00😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39018246822043703112021-06-14T18:29:13.842-07:002021-06-14T18:29:13.842-07:00පද වැල් අපූරුය හරීම සුන්දරය
යව්වන හැඟුම් කදිමට කිය...පද වැල් අපූරුය හරීම සුන්දරය
යව්වන හැඟුම් කදිමට කියවෙන්නේය
එදත් අදත් වෙනසද සිහි වෙන්නේය
ගැහැනිය මැවුණු දා හිට ලොව මේ වගෙය
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58901062460641580782021-06-14T14:40:33.866-07:002021-06-14T14:40:33.866-07:00එළ බොන්ගා එළ බොන්ගා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60428929204424610732021-06-14T13:20:42.951-07:002021-06-14T13:20:42.951-07:00අයියෙ සරත් ස' කිව්ව කෙල්ලො අඳින්නෙ ජංගි කියල.අයියෙ සරත් ස' කිව්ව කෙල්ලො අඳින්නෙ ජංගි කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55325129727079339412021-06-14T10:59:53.373-07:002021-06-14T10:59:53.373-07:00අයිසේ මාතලන්,
කෙල්ලෝ ගැන හොඳටම දැන ගන්න නම් මේ වී...අයිසේ මාතලන්,

කෙල්ලෝ ගැන හොඳටම දැන ගන්න නම් මේ වීඩියෝ එක බලන්න මේක ඉතාමත් වැදගත් කාලෝචිත කෙටි සාකච්ඡාවක් උනත් සෑහෙන අධ්‍යාපනික වටිනාකමක් තියෙනවා මේකේ;

https://fb.watch/67jxHc8eB6/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14865140678821239002021-06-14T10:25:13.213-07:002021-06-14T10:25:13.213-07:00මාතා, පහුගිය කාලේ 2015 පමණ සිට හයිබ්‍රිඩ් වාහන වලට ...මාතා, පහුගිය කාලේ 2015 පමණ සිට හයිබ්‍රිඩ් වාහන වලට සහ විදුලි වාහන වල ආනයනික තීරු බදු විශාල වශයෙන් වැඩි කිරීම නිසා ලංකාවේ පරණ තාලයේ සාමාන්‍ය පෙට්‍රල් වාහන අධික ලෙස වැඩි වීම නිසා තෙල් ආනයනය සදහා වැයවන මුදල බෙහෙවින් ඉහල ගිය අතර 2019 දී තෙල් ගෙන්වීම සඳහා වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3,677 ක්.

කොවිඩ් වසංගතය නිසා රට වසා තිබීම සහ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීම සමග 2020 වසරේ තෙල් ගෙන්වීමට වැයව ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 2,325 යි.

නමුත් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ බොර තෙල් බැරල් එකක් ඩොලර් 70- 76 ඉක්මවා යමින් පවතින මේ වසරේ ඛනිජ තෙල් ගෙන්වීමට ඇමරිකානු ඩොලර් මිලියන 4,000 කට අධික මුදලක් වැය වනු ඇති බවයි.

තෙල් ගෙන්වීමට මෙවැනි මුදල් වැය කරන අතරම ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකට රුපියල් බිලියන 652 ක් ණය වී ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

මේ වගේම ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන් වූයේ මේ පසුබිම තුළ ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස්කිරීමට යෝජනා ඉදිරිපත්වී ඇති බවයි. ඒ අනුව;

01. ඛනිජ තෙල්වලින් ධාවනය වන වාහන ගෙන්වීම සම්පූර්ණයෙන් නවතා දමා ඉලෙක්ට්‍රික් වාහන භාවිතය ප්‍රචලිත කිරීම.

02. ත්‍රිරෝද රථ සදහා ඉලෙක්ට්‍රික් එන්ජින් ලබාදීම.

03. කැලණිතිස්ස විදුලි බලාගාරය ස්වභාවික ද්‍රව වායු බලාගාරයක් බවට පත්කිරීම.

04. දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත්කිරීම.

05. සෑම නිවසකටම, පාසැල්, රෝහල් හා රජයේ ගොඩනැගිලිවලට සූර්ය තාප විදුලි නිෂ්පාදන කට්ටල ලබාදීම.

මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් ඉන්ධන ආනයනය කිරීම සදහා වැයවන මුදල අඩු කර ගැනීමට අපේක්ෂිතයි.

අනෙකුත් සාධක සියල්ල සලකා ඉදිරියේදී ඛනිජ තෙල් වලින් දුවන වාහන ලංකාවට ගේන එක අඩුකරන සැලැස්මේ කොටසක් විදිහට තමයි ඉන්ධන වැඩි කලේ කියලා රජය පවසන කොට දැන් අර මන්ත්‍රීවරුන්ට ගේන හදපු වාහන විදුලි බලයෙන් දුවන ඒවාද?

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ ගැන කියන්නේ විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා රජයේ පැලැස්තර විසඳුම් බවයි.

ඒ අනුව අපට පේන විදියට ආණ්ඩුවේ ඇත්ත ප්‍රශ්නෙ විදේශ විනිමය හිඟයක් නිසා තමයි වාහන ගේන එක නැවැත්තුවේ, අනිත් ආනයන භාණ්ඩ ගේන එක, පාම් ඔයිල් ගේන එක, පොහොර ගේන එක නැවැත්තුවේ, ඒක නිසා තමයි දැන් මේ කියන්නේ තෙල් මිල ඉහළ දමන්නට. ඇත්තටම විසඳුමක් හොයන්න ඕන විදේශ විනිමය හිඟය සම්බන්ධයෙන්. ලංකාවට ණය සහ වාරික ගෙවන්නත් තියෙනවා. ඉදිරි මාස 12 දි සංචිත තියෙන්නේ ඩොලර් මිලියන් 4,018 යි. ජුලි මාසේ අපිට ජාත්‍යන්තර බැඳුම්කරයක් තියෙනවා ඩොලර් බිලියනයක්. ඊට පස්සේ ශ්‍රී ලංකා සංවර්ධන බඳුම්කර තියෙනවා මං හිතන්නේ තව ඩොලර් මිලියන 500 ක් 600 ක්, ගෙවිය යුතු වාරික සහ පොලි තියෙනවා. මේ ආණ්ඩුවට විතරක් එතකොට වසරකට ආණ්ඩුවේ ගෙවීම් පමණක් ඔය සියලු සංචිතවලට වඩා වැඩි ගෙවිමක් කරන්න වෙනවා. චීනෙන් අපිට ඩොලර් මිලියන 1,500ක් පමණ චීනයෙන් ආනයනය කරන ඒවාට swap එකක් හැටියට ලැබුණෙ (චීන යුවාන් මිලියන දහදාහක්). ඒත් එකෙන් අර කලින් කියපු ණය ගෙවන්න බැහැනේ. එතකොට ඇත්ත කතාව විදේශ විනිමය අර්බුදයක හිරවෙලා තමයි දැන් ඉන්නේ ඒ ප්‍රශ්නෙ විසඳන්න තමයි මේ පොඩි පොඩි පැලැස්තර විසඳුම් දාන්නේ. මේක ඒ විදිහට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. තව දේශිය ආර්ථිකයක් ගොඩනගන්න යනවා කියලා කතාවත් ගොතලා මිනිස්සුන්ට කියලා. දැන් තියෙන එකම විකල්පය ආණ්ඩුවට නැවතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක සාකච්ජා කරන එක. අපිව බේරාගන්න කවුරුත් එන්නේ නෑ. කවුද එන්නේ එහෙනම් මෙලහකට චීනේ එනවා නම් අපි බේරාගන්නේ ඩොලර් බිලියන් 5ක් විතර දීලා මේ ප්‍රශ්නෙන් ගොඩ අරගෙන. නැත්නම් අපිට තියෙන්නේ 70-77 වගේ සියලුම ආනයන දැඩි ආනයනය සීමා කරලා අත්වශ්‍යයි කියන භාණ්ඩ විතරක් ගෙන්නන්න පර්මිට් ක්‍රමයක් ආරම්භ කරන්න ඔය ක්‍රම දෙකෙන් එකකට යන්න වෙනවා. නමුත් උග්‍ර ලෙස ධනවාදී ඇමරිකන් ගැති රාජපක්ෂ කල්ලිය 70 - 77 ට යන එකක් නෑ ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වෙනවා ඉස්සරහට. එහෙම උනොත් ආණ්ඩුවේ සුබසාධන අරමුණින් යුතුව කරන සේරම දේවල් වලට තිත තියලා පහුගිය යහපාලන කාලේ වගේ අධික ලෙස බදු අය කිරීම, භාණ්ඩ හා සේවා සඳහා අධික ලෙස මිල ඉහළ යද්දි පවා පාලනය නොකර නිදහස් වෙළඳපොළ ක්‍රමය, රාජ්‍ය ආයතන හා දේපළ පුද්ගලීකරණය කිරීමට සිදුවෙයි.

නමුත් පෝට් සිටි සහ හම්බන්තොට කර්මාන්ත පුරය වගේ ඒවා ඉක්මනට පටන් ගත්තොත් චීන ආයෝජන ලංකාවට ඇවිත් ආණ්ඩුවට යම් තරමකින් හෝ ස්ථාවර වී මේ ප්රශ්නය පාලනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇති. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7434712535199488302021-06-14T07:01:54.784-07:002021-06-14T07:01:54.784-07:00mi gud englis rytin fren Wije ples ryte ostreliya ...mi gud englis rytin fren Wije ples ryte ostreliya garls. thankivAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34930162057734385722021-06-14T05:49:16.547-07:002021-06-14T05:49:16.547-07:00කෙල්ලෝ කිව්වම මතක් වෙන්නේ සෞම්යාව. ඒකිගේ රෝස පාට හ...කෙල්ලෝ කිව්වම මතක් වෙන්නේ සෞම්යාව. ඒකිගේ රෝස පාට හුත්තට දිව දාන්න තිබ්බා නං.Anonymousnoreply@blogger.com