tag:blogger.com,1999:blog-6408302481691521967.post7848010738631850091..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: දුමී ආයෙත් ඉස්පිරිතාලේ...!!! - Dumi, hospitalized again...!!!මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-6408302481691521967.post-45351214015759760692013-05-08T02:43:01.640-07:002013-05-08T02:43:01.640-07:00නෑ මම කියුවෙ විලෝමය නෑ මම කියුවෙ විලෝමය Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39840921166602712042013-05-06T22:42:05.036-07:002013-05-06T22:42:05.036-07:00රනිල් මගේ ගරිල්ලා මාකටින් කියවලාවද්ද.. හෙහ් හෙහ්.....රනිල් මගේ ගරිල්ලා මාකටින් කියවලාවද්ද.. හෙහ් හෙහ්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57912823363305020212013-05-06T22:28:56.055-07:002013-05-06T22:28:56.055-07:00තව ඉස්සරහට හොද හොද සෙල්ලම්.
මේ දවස් වල පිටපත් ලියන...තව ඉස්සරහට හොද හොද සෙල්ලම්.
මේ දවස් වල පිටපත් ලියන්නෙ හදහන් කාරය එක්ක එකතු වෙලා ලොක්කමයි.
රනිල් ලොක්ක මේ දවස් වල ගෙනියන වැඩ වලට රටේ පියා මා පිලා වෙලා.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65850204723217687812013-05-06T21:23:46.143-07:002013-05-06T21:23:46.143-07:001. මොළේට වෙඩි වැදිලා කිසිම දෙයක් මතක නැතුව ගිය දුම...1. මොළේට වෙඩි වැදිලා කිසිම දෙයක් මතක නැතුව ගිය දුමින්ද සිල්වා සිංගප්පූරු ගිහින් වෛද්‍ය ප්‍රතිකාර කරනවා.

2. ඔලු කට්ට හාරලා මොළේ යන්තමින් හරි බේරගන්න සැත්කම් කරනවා.

3. වෛද්‍ය වාර්තායි ෆොටෝයි එවනවා උසාවියට.
අපේ අති විශිෂ්ඨ උසාවිය ඔලුව නමලා දොහොත් මුදුන් දිලා ඕකේ කරනවා.

4. සිංගප්පූරු නිවාඩුව ඉවර කරලා දුමින්ද සිල්වා ලංකාවට එනවා.
හරි අමාරුවෙන්.

5. නවලෝකෙ සැප ගනිද්දි මොළේ ඉතුරු වෙලා තියෙනවද කියලා විනිසුරෝ අහනවා.
අපට හිනා යනවා.

6. තිර පිටපත අනුව දුමින්ද සිල්වා නවලෝකෙන් එළියට එනවා.
ඔන්න එතකොට අපිට පිස්සු හැදෙනවා.
ඒ කොණ්ඩෙ ඒ විදිහටම.

7. සිංගප්පූරු දොස්තරලා කොණ්ඩෙට අතවත් තියන් නැතුව මොළය ඔපරේෂන් කරලා !
හිනාවෙන්න එපා !

8. මැරෙන්ඩ ගිය මනුස්සයා හෙම්බිරිස්සාවක්වත් නැතුව දුව පැන ඇවිදිනවා.
යස අගේට වොයිස් කට් දෙනවා....!
ඇත්තටම මේක නම් පුදුම ආශ්චර්යයක්.
අද අපි ආසියාවේ විතරක් නෙමේ මුළු ලෝකයේම ආශ්චර්ය වුනා.

9. නවලෝක රෝහල හාස්කම් මන්දිරයක් වුනා.
සුවච කීකරු අහිංසක බලු පැටියා ආශිර්වාද ගත්තට පස්සෙ මහින්ද රාජපක්ෂටත් හරි සතුටු ඇති.

හැබැයි ඉතින් අද මුළු ලෝකෙම දැනගත්තා ශ්‍රි ලංකාව කියන්නෙ හරි හමන් නීතියක් නැති - කොන්ද පණ නැති නිවට ජනතාවක් සිටින රටක් කියලා.

ඇත්තටම අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන.

ශ්‍රි ලංකාවේ මිනිස්සු ගැන.
දුමින්ද සිල්වා බේරුනේ දෙවියන්ගෙ හාස්කමෙන් කියලා ආඩම්බරෙන් කියෙව්ව කොන්ද පණ නැති කොල්ලො ගැන.

මේ මෝඩ වන්දිභට්ටයෝ එකක් බලද්දි ආණ්ඩුව හොඳයි කියලත් හිතෙනවා.
ඇත්තටම ශ්‍රි ලංකාවට ගැලපෙන්නෙ '' ශ්‍රි ලංකා මාතා.... '' නෙමේ,
දිපාල් සිල්වාගේ '' මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු... '' සිංදුව !
අද අපි ඒක ඔප්පු කරලා පෙන්නුවා.......

- උපුටා ගැනීමකි -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42712356891397353552013-05-06T21:07:06.912-07:002013-05-06T21:07:06.912-07:00අනේ හිරු නිකා ඉනු.....අනේ හිරු නිකා ඉනු.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68769685600436746662013-05-06T21:06:37.117-07:002013-05-06T21:06:37.117-07:00කොමෙන්ට් එකට වඩා රහයි රිප්ලයි කොමෙන්ට් එක...කොමෙන්ට් එකට වඩා රහයි රිප්ලයි කොමෙන්ට් එක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5991839040698390862013-05-06T21:06:05.715-07:002013-05-06T21:06:05.715-07:00හොඳම නළුවා මෙයා තමයි වෙන කව්ද?හොඳම නළුවා මෙයා තමයි වෙන කව්ද?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57319085535408241282013-05-06T21:05:34.558-07:002013-05-06T21:05:34.558-07:00දැන් නම් අගමැති කමටත් සුදුසුයි.. ඉහලින්ම..දැන් නම් අගමැති කමටත් සුදුසුයි.. ඉහලින්ම..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79463281309622279622013-05-06T21:04:53.396-07:002013-05-06T21:04:53.396-07:00අම්මට සිරි ලංකාව..අම්මට සිරි ලංකාව..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22698411921340206272013-05-06T21:04:33.339-07:002013-05-06T21:04:33.339-07:00ඔන්න ඔය පිස්සු නාට්ටි බලන්නෙ නැතිව, ඒකාධිපතියා වගේ...ඔන්න ඔය පිස්සු නාට්ටි බලන්නෙ නැතිව, ඒකාධිපතියා වගේ සම්බහිය නාට්ටියක් බලාන ඉන්න මෙයා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25641431133119610152013-05-06T21:01:51.287-07:002013-05-06T21:01:51.287-07:00මේක ආසියාවේ නෙමේ. විශ්වයේ ආස්චර්ය...මේක ආසියාවේ නෙමේ. විශ්වයේ ආස්චර්ය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84471729257844074732013-05-06T21:01:04.619-07:002013-05-06T21:01:04.619-07:00පොර කොහොමත් එළකිරිස් එකට ඉන්නේ. යන පැත්ත පලාත සුවඳ...පොර කොහොමත් එළකිරිස් එකට ඉන්නේ. යන පැත්ත පලාත සුවඳයි දවසක් විතර යනකම්, මම හිතන්නේ නාන්නේ සෙන්ට් වලින්ද කොහෙද?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36827393251331064472013-05-06T20:59:56.004-07:002013-05-06T20:59:56.004-07:00මුන් නම් මාර පිං කරපු ඇත්තෝ...මුන් නම් මාර පිං කරපු ඇත්තෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79295488747442623512013-05-06T20:59:26.879-07:002013-05-06T20:59:26.879-07:00මිනිස්සු බොරුවලට පුරුදු වෙලා තියෙන්නේ. මිනිස්සු බොරුවලට පුරුදු වෙලා තියෙන්නේ. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67528036201231337072013-05-06T20:58:37.776-07:002013-05-06T20:58:37.776-07:00පිස්සු හොඳ එක. මම නම් මඤ්ඤං තත්වයට පත් වෙලා බොහෝ ක...පිස්සු හොඳ එක. මම නම් මඤ්ඤං තත්වයට පත් වෙලා බොහෝ කල්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39566513262868918252013-05-06T20:57:37.266-07:002013-05-06T20:57:37.266-07:00දැන් ඉතින් මෙතන ඉඳන් කියන ඔක්කෝම බොරු නේ. බොරුව රජ...දැන් ඉතින් මෙතන ඉඳන් කියන ඔක්කෝම බොරු නේ. බොරුව රජ කරන සමාජෙක ඒක ළොකු දේකුත් නෙමෙයි වෙද මහත්තයා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13864211000858807022013-05-06T20:56:37.425-07:002013-05-06T20:56:37.425-07:00මේ ඔක්කෝම ඇත්ත කතා...මේ ඔක්කෝම ඇත්ත කතා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68600412724620865132013-05-06T20:56:05.873-07:002013-05-06T20:56:05.873-07:00ඇස් දෙක තට්ටම් දෙකට හයි කරගෙන පුකෙන් බලන්න ලැබුනා ...ඇස් දෙක තට්ටම් දෙකට හයි කරගෙන පුකෙන් බලන්න ලැබුනා නම්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17188995041728172452013-05-06T20:55:20.065-07:002013-05-06T20:55:20.065-07:00කව්ද? නඩුකාරයද?කව්ද? නඩුකාරයද?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10754820896648692162013-05-06T20:54:42.031-07:002013-05-06T20:54:42.031-07:00ගොඩක් ඒවල පිටපත අවුල්, අනුර කුමාරයා කියනවා වගේ... ...ගොඩක් ඒවල පිටපත අවුල්, අනුර කුමාරයා කියනවා වගේ... මට පේන්නේ තිර පිටපත ලියන එකා මාරු කරලා වගේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21867787944604615832013-05-06T20:53:27.859-07:002013-05-06T20:53:27.859-07:00හසන්ත මහත්තයට කියන්නේ ඔය් කොරියාවෙත් එහෙමනේ. කොයි ...හසන්ත මහත්තයට කියන්නේ ඔය් කොරියාවෙත් එහෙමනේ. කොයි තරම් දියුණුද කියනවනම් හසන්ත මහත්තයෝ, වෙඩි වැදිලා මැරුණයි කියනා එකා, පර්යේෂණ මගින්, වෙඩි තියාගෙන මැරුණයි කියලා ඔප්පු කරනවනේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20198830659829946392013-05-06T10:21:34.339-07:002013-05-06T10:21:34.339-07:00තියෙනවා.තියෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80264223704955273612013-05-06T10:20:21.942-07:002013-05-06T10:20:21.942-07:00මම වහගන්නම්, උඔත් වහ ගනින්.මම වහගන්නම්, උඔත් වහ ගනින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70494479963460041232013-05-06T09:02:13.464-07:002013-05-06T09:02:13.464-07:00උතුරු මැද චන්දයක් තිබ්බා
ස්ටේජ් උඩ සිංදු කිව්වා,
ඔ...උතුරු මැද චන්දයක් තිබ්බා
ස්ටේජ් උඩ සිංදු කිව්වා,
ඔක්කොමල්ලා වැරදි කිව්වා,
ඒත් මාමා හොඳයි කිව්වා,

වෙඩි තිබ්බේ අයියා දුමී,
දන්නෙත් නෑ සුදු මාමී,
උපදේශක මගේ මමී ,
තව තව සින්දුම කියමී,

දුමියා ආව හොඳවෙලා,
මගේ සින්දුව නැවතිලා,
පස්ස පැත්ත මිරිකලා,
මාමා කොකා පෙන්නලා,

මීට හිරුණිකාඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6937875568253156842013-05-06T08:01:47.841-07:002013-05-06T08:01:47.841-07:00ශා පුදුම විදිහට වටිනා කරුණු හොයලා මහන්සිවෙලා ලියපු...ශා පුදුම විදිහට වටිනා කරුණු හොයලා මහන්සිවෙලා ලියපු මාර ආතල් කොමන්ට් එකක්!Anonymousnoreply@blogger.com