tag:blogger.com,1999:blog-6408302481691521967.post7911056767458224861..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: කොමියුනිස්ට් පක්ෂ සමාජිකයාගේ කයිය - Keep Left Poemමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-6408302481691521967.post-10442235743588716852012-11-08T17:56:52.407-08:002012-11-08T17:56:52.407-08:00මේ මගේම යමුකො පුතේ කියාගෙන එකසිය ගානට යන්නේ ධනපතින...මේ මගේම යමුකො පුතේ කියාගෙන එකසිය ගානට යන්නේ ධනපතිනුත් පෙරලගෙන..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-542191098464539062012-11-08T09:22:26.563-08:002012-11-08T09:22:26.563-08:00අපට පුතේ මගක් ඇතේ කිව්වේ මේ යන පාරවල් වලට වෙන්නැති...අපට පුතේ මගක් ඇතේ කිව්වේ මේ යන පාරවල් වලට වෙන්නැති. udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19757808771822710522012-11-07T05:11:26.497-08:002012-11-07T05:11:26.497-08:00මේකනම් එවර් ග්‍රීන් කෙල්ලේ (නෝනා කියන්න එපා කිව්වන...මේකනම් එවර් ග්‍රීන් කෙල්ලේ (නෝනා කියන්න එපා කිව්වනේ)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9345257474280585642012-11-07T05:10:42.333-08:002012-11-07T05:10:42.333-08:00බයිලා ගහලා මැතිනිත් එක්ක මේක සුර පුරයක් කරපු කට්ටි...බයිලා ගහලා මැතිනිත් එක්ක මේක සුර පුරයක් කරපු කට්ටියනේ 70 - 77 දක්වා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90201380328354198952012-11-07T05:09:26.309-08:002012-11-07T05:09:26.309-08:00ඉතින් උන්ට අර නම නොකියා වෙන මොකක්ද කියන්නේ...ඉතින් උන්ට අර නම නොකියා වෙන මොකක්ද කියන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21046755099915440062012-11-07T05:08:42.220-08:002012-11-07T05:08:42.220-08:00ඒකනේ කියන්නෙ. රැඩිකල් කවි ලියන් ගොඩක් උන් ඉන්නවා. ...ඒකනේ කියන්නෙ. රැඩිකල් කවි ලියන් ගොඩක් උන් ඉන්නවා. කවියක් කියලා දැක්ක ගමන් අහක බලාගන්න එපා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48583340094755219052012-11-07T05:07:47.259-08:002012-11-07T05:07:47.259-08:00අනිවා අපෙත් කෙල උන ඉඩම් නඩුවක් තියෙනවා. මම මේ ඒකත්...අනිවා අපෙත් කෙල උන ඉඩම් නඩුවක් තියෙනවා. මම මේ ඒකත් අරන් පෝලිමට එක්කාසු වෙන්න ඉන්නේ. ලෝයර්ලා ඕනත් නෑනේ. නැත්තන් තව ඉඩමක් විකුනන්න වෙනවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75855048073640549432012-11-07T05:06:12.138-08:002012-11-07T05:06:12.138-08:00මේ මචන් හදාගත්ත කොලුවට නෙමෙයි. ඌ හොඳ යූ ඇන් පී කාර...මේ මචන් හදාගත්ත කොලුවට නෙමෙයි. ඌ හොඳ යූ ඇන් පී කාරයෙක් දැන්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30269792364775168992012-11-07T05:05:24.099-08:002012-11-07T05:05:24.099-08:00උකස් කඩේ ඇති පාරේ...උකස් කඩේ ඇති පාරේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29858245554734346992012-11-07T05:04:37.999-08:002012-11-07T05:04:37.999-08:00තිස්ස විතාරනයට දෝශාබියෝගේ ගෙනාවත් දන්නෙ නෑ. බ්ලෑන්...තිස්ස විතාරනයට දෝශාබියෝගේ ගෙනාවත් දන්නෙ නෑ. බ්ලෑන්ක් පේපර් එකට සයින් කරනවා. දිවි නැගුමට විරුද්දලු පලාත් සබාවේ අත් උස්සනවා. මුන් මහින්ද මහත්තයගෙන්ම අවසානයි. පෙට්ටියේ දාලා තියෙන්නේ. වලලාන්න විතරයි අවශ්‍ය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40865780972743774732012-11-07T05:02:22.668-08:002012-11-07T05:02:22.668-08:00කයි පදකයි පදමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70307967293470800662012-11-07T05:01:53.807-08:002012-11-07T05:01:53.807-08:00@ දුකා
ආදායම් විෂමතාව අඩුවෙන එක කෙසේ වෙතත් යහපත් ...@ දුකා
ආදායම් විෂමතාව අඩුවෙන එක කෙසේ වෙතත් යහපත් ජීවන තත්වයක් ලැබෙනවනම් ඒ ඇති. ආදායම් විෂමතාවය හැම රටේම තියෙනවා. ඒත් මචෝ මේ සුබසාධන ක්‍රමය සහ ඒ මානසිකත්වය නම් නැති කරන්නම ඕන. ප්‍රේමදාස අවංක චේතනාවෙන් ජනසවිය ගෙනාවත් ඒක දේශපාලනීකරණය වෙච්ච මල ජරාවක්. අනික මිනිස්සුන්ට ළෝකය පෙන්වන්න ඕන. ඔය කුණු ටෙලි නාට්‍ය පෙන්නනවට ආන්ඩුව කැමති ඒකයි. අනික මේ ගල් යුගයට යන ආගම් ප්රචාරයත් නවත්වන්න ඕන. එහෙම නැතුවනම් ගොඩ ඒමක් සදාකාලිකව නෑ. සමහර උන් ඉල්ලන්නේ බයිසිකලේ එගොඩකර ගන්න කොන්ක්‍රීට් පාලමක් විතරයි. සමහර උන් ඉල්ලන්නෙ අලි වැටක් විතරයි. උන් හිතන්නේ ජීවීතය කියන්නේ ඒක කියලා. අපේ සමහර උන් පිටරට ගියාම කරකවලා අතඇරියා වගේ වෙන්නේ ඒකයි. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80932371317387559762012-11-07T02:01:01.091-08:002012-11-07T02:01:01.091-08:00නෑ නෑ සිරා සිරානෑ නෑ සිරා සිරාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63549805019062007352012-11-06T18:58:17.555-08:002012-11-06T18:58:17.555-08:00කවි ටික නම් නියමයි . කොයිදේත් කාලයට සාපේක්ෂයි . කවි ටික නම් නියමයි . කොයිදේත් කාලයට සාපේක්ෂයි . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60220587093209969022012-11-06T08:23:14.911-08:002012-11-06T08:23:14.911-08:00"කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයාගේ" යැයි නිව..."කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයාගේ" යැයි නිවරද විය යුතුයි!!!!Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88136149910287466862012-11-06T08:19:08.976-08:002012-11-06T08:19:08.976-08:00කවිපද වගේම සිරස්තලයත් නියමයි, කොමියුනිස්ට් පක්ෂ සා...කවිපද වගේම සිරස්තලයත් නියමයි, කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගෙ හැමදාම තිබ්බෙ කයිය විතරයි. Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27119961395086908862012-11-06T08:16:50.666-08:002012-11-06T08:16:50.666-08:00දුකා මල්ලි, ආදායම් විෂමතාවය අඩුවෙන්න කියලා පටන් ගත...දුකා මල්ලි, ආදායම් විෂමතාවය අඩුවෙන්න කියලා පටන් ගත්තොත් වැඩේ අවුල් පටන් ගන්නත් ඉස්සර වෙලාම. ඒක අත්හැරලා අනිත් ටික තියාගන්න. ආදායම් විෂමතාවයක් නැති කරන්න ගිය හැම රටක්ම නැත්තටම නැතිවුනා. එතැන නෙමෙයි වැරැද්ද තියෙන්නෙ, රජයේ අනුග්‍රහය ඇතිව ආදායම් විෂමතාවයන් ඇති කරන එකයි. තවත් විදියකින් කිව්වොත් රාජ්‍ය පාක්ෂිකයන්ට ආදායම් වැඩි කරගන්නට බලයේ ඉන්නා පැත්තට හෝයියා කියන අයට හැකිවීම නිසයි. ඒකයි අහෝසි කර ගන්නට ඕනෑ. Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33650353007772547152012-11-06T07:44:26.662-08:002012-11-06T07:44:26.662-08:00මායාව නිරුවත් කොරලා පෙන්නනවා කියන්නෙ ඔවට තමයි........මායාව නිරුවත් කොරලා පෙන්නනවා කියන්නෙ ඔවට තමයි..........
තිත්ත ඇත්ත අද ඔහොම පක්ෂ තියෙනවා කියලා දැන ගන්නනෙ ඔය මාසෙකට සැරයක් පචයක් එහෙම අරින්නෙ නිවිස් ඉස්සරහ...
නැත්තමි මෙ ගොන් හරක්ට අත්සන් කරන්න කලින් තීරණයක් ගන්න බැරිවුණාද!..........
අනේ මන්දා!.............
මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74258391865993989932012-11-06T06:42:21.295-08:002012-11-06T06:42:21.295-08:00මාතලන් මට කවි කියවනවා... මාතලන් මට කවි කියවනවා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68510715118935157812012-11-06T06:15:04.443-08:002012-11-06T06:15:04.443-08:00++++++++++++++++Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18777360738658669362012-11-06T06:13:44.774-08:002012-11-06T06:13:44.774-08:00ඒ කාරනාව ගැන නම් තියෙන්නේ පැහිදිලිවම ඝණ මීදුමක් තම...ඒ කාරනාව ගැන නම් තියෙන්නේ පැහිදිලිවම ඝණ මීදුමක් තමයි ...... Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1241237020989098612012-11-06T06:11:37.495-08:002012-11-06T06:11:37.495-08:00ඇත්තටම චන්දේ ලංවෙකොට ප්රගතිශීලී බව නැතිවෙනවනම් ඊට...ඇත්තටම චන්දේ ලංවෙකොට ප්රගතිශීලී බව නැතිවෙනවනම් ඊට වඩා පොන්න ඩයල් එකක් ඉන්න විදහක් නැ .......
මාතලන් අයියට 100 % එකඟයි Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49057490623329263242012-11-06T04:56:50.064-08:002012-11-06T04:56:50.064-08:00මචන් මාතලන්,
අර කවුදෝ උඩ ලියලා තියෙනවා වගේ ලංකාව...මචන් මාතලන්,
අර කවුදෝ උඩ ලියලා තියෙනවා වගේ ලංකාවේ විධායකයෙයි ,අධිකරනයෙයි , වියවස්ථාදයකෙයි මහලොකු වෙනසක් නැ. ඔය අධිකරනෙම තමයි සරත් ෆොන්සේකාව නැති බංගස්ථාන කරලා දැම්මේ. අර කවුදෝ කිව්වා වගේ , මරන්නේ යුදෙව්වනේ කියල දොර වහගෙන හිටපු එවුන්ට දැන් කෙළින්ට පටන් අරන්.
අරලිය ගහ මන්දිරේ ඉදන් කුරහන් මාමා තීන්දු දෙන දවස හරිම ලගයි. කාටද ආඩම්බර .....පනාපුත්‍රnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13083057789127589402012-11-06T04:16:26.523-08:002012-11-06T04:16:26.523-08:00““අම්මට හුඩු ඇට දෙක නෑ
අපි යන්නේ කොයි පාරේ
පොන්නයන...““අම්මට හුඩු ඇට දෙක නෑ
අපි යන්නේ කොයි පාරේ
පොන්නයන්ට හැදු පාරේ““

මේ ටික පස්ටයි දොරේ... කියන්න වදන් නෑ... හදාගත්ත කොලුවා බෙල්ලෙ වැල දාගන්නවා දැක්කොත්..සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7137687383045467382012-11-06T04:02:24.373-08:002012-11-06T04:02:24.373-08:00රජු යන්නේ මොන පාරේ..???රජු යන්නේ මොන පාරේ..???වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.com