tag:blogger.com,1999:blog-6408302481691521967.post799970016040736865..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: 18 වන සංශෝධනේ හිල හා මීළඟ ජනපති - There is a hole in a bucket Dear Laisa මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger112125tag:blogger.com,1999:blog-6408302481691521967.post-12451100299814398672014-09-06T21:24:55.877-07:002014-09-06T21:24:55.877-07:00මුලින්ම ඔය කාලකන්නි ජේවීපිය උද්දච්ච කම අතඇරලා රනිල...මුලින්ම ඔය කාලකන්නි ජේවීපිය උද්දච්ච කම අතඇරලා රනිල් මහත්තය පොදු අපේක්ෂකය කරන්න එකග වෙන්න ඔනෑ..
ෆොනී සහ දෙමල සංධානෙ ඒක අල කරන්න තරම් මෝඩ වෙන එකක් නෑ..

ඊලගට ඔය මහජනයා කියන උන් චන්දෙ දාට චන්ද පොලට ගියානම් හොදා...

කොහොම වෙතත් මාතලනුත් කරන ලොකුම ගොන්කම තමා මොකා ආවත් එකයි කියල මහින්දටම කඩේයන එක..
කොහොමත් මාතලන් යුද්දෙ මතක් කරකර අ* ගගහ මහින්දව ටික කාලයක් ඔලුව උඩ තියාගෙන හිටිය කියල අපි දන්නව...Rawananoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67774177676038922262014-09-04T01:39:13.294-07:002014-09-04T01:39:13.294-07:00එයා ඇමති කාළේ උන් එක්ක එකට කාලා, දැන් අපිට පොත් පෙ...එයා ඇමති කාළේ උන් එක්ක එකට කාලා, දැන් අපිට පොත් පෙරලනවා.. විදුලි මාෆියා එක පටන් ගත්තේ එජාපෙන් උනාට ඉන්නේ ඔක්කෝම ආන්ඩුවේ නෑදෑයෝ, රත්වත්තේ පවුල්, අර්ජුණ රණතුංගලා, සැටලයිට් නෝනගේ යාළුවෝ. දැන් මහින්ද මහත්තයගේ යාළුවෝ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79886867552402433732014-09-03T20:14:15.122-07:002014-09-03T20:14:15.122-07:00මාතලන්,
ඒ උනත් මේ පොතේ 8 වන පරිච්චේදයේ ඉඳලා කියවන්...මාතලන්,
ඒ උනත් මේ පොතේ 8 වන පරිච්චේදයේ ඉඳලා කියවන්න.ඒකෙ තියෙනවා අපේ රටේ විදුලිය සහ තෙල් මාෆියාව ගැන විස්තර.එහෙත් අවාසනාව නම් ඒවා කරන සහ කරවපු එවුන්ගේ නම් ගම දාල නැහැ.මේ නම් ගම් හෙළි කරන්න කියල අපි චම්පික රණවකට බල කලයුතුයි .

සමරසේකර
samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15418181730827885852014-09-03T06:18:57.664-07:002014-09-03T06:18:57.664-07:00ආවා... බැලුවා... ගියා.... කියල තමයි කියන්න තියෙන්න...ආවා... බැලුවා... ගියා.... කියල තමයි කියන්න තියෙන්නේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89005329751515044232014-09-02T22:45:13.003-07:002014-09-02T22:45:13.003-07:00එයාගේ නෝනත් එයාව විවේචනය කරන්නේ ඒ නිසා වෙන්න ඇති.....එයාගේ නෝනත් එයාව විවේචනය කරන්නේ ඒ නිසා වෙන්න ඇති..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39447313842846441832014-09-02T22:43:46.539-07:002014-09-02T22:43:46.539-07:00හා හොඳයි..හා හොඳයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6428624135770494972014-09-02T22:43:08.617-07:002014-09-02T22:43:08.617-07:00ඇත්ත කතාව... රනිල්ටත් ජනාධිපති කම ගැන තියෙන්නේ පුද...ඇත්ත කතාව... රනිල්ටත් ජනාධිපති කම ගැන තියෙන්නේ පුදුම කෑදර කමක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44493493219879395012014-09-02T22:42:05.184-07:002014-09-02T22:42:05.184-07:00එයාලගේ පොත් කියවලා කියවලා එපා වෙලා... මෙළෝ රහක් නෑ...එයාලගේ පොත් කියවලා කියවලා එපා වෙලා... මෙළෝ රහක් නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46859510329230590992014-09-02T22:41:16.426-07:002014-09-02T22:41:16.426-07:00මමත් මනාපයි...මමත් මනාපයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50968035763847510802014-09-02T22:40:44.763-07:002014-09-02T22:40:44.763-07:00ලොක්කා එහෙම හෙව්වා කියා සරත් ද සිල්වාත් දනී. බට් ස...ලොක්කා එහෙම හෙව්වා කියා සරත් ද සිල්වාත් දනී. බට් සම් තින් ඉස් බෙටර් දෑන් නතින් කියා දන්නා සිල්වා උන්නැහ පොඩි මයින්ඩ් ගේම් එකක් අපේ බුද්දිමත් ජනතාවගේ ඔලුගෙඩි ඇතුලේ මෙලෙස ඔබ්බවා ඇතිබවට බොට නොතෙරේද මාතලන් ගොයියෝ?

මොන යකා ගේම් දැම්මත් මාතලන් ගොයියා කිව්වා වගේ රජ ලොක්කා 3 වෙනි පාරටත් අතිගරු ජනපති වෙන එකනම් සුවර්. හැබැයි ගොයියෝ රජ ලොක්කයි හොරු එකසිය ගානයි මේ මාසේ 20 වෙනිදට ඌව දිනනවානම් බොරු.. හාහ් හහ් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48419707792317372872014-09-02T22:40:32.819-07:002014-09-02T22:40:32.819-07:00අර කිවා වගේ චැලේන්ජ් එකක් දෙන්න නම් ඔක්කෝම එකතු වෙ...අර කිවා වගේ චැලේන්ජ් එකක් දෙන්න නම් ඔක්කෝම එකතු වෙලා එකෙක් දාන්න ඕන.. හොඳ ගේමක් බලා ගන්න පුළුවන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63727295099828549902014-09-02T22:39:26.108-07:002014-09-02T22:39:26.108-07:00මුකුත්ම නොකියා ඉන්න එක ඊට භයානකයි..මුකුත්ම නොකියා ඉන්න එක ඊට භයානකයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88901462558838380182014-09-02T22:38:47.297-07:002014-09-02T22:38:47.297-07:00සියල්ලට එකඟයි එකෙන්ම..සියල්ලට එකඟයි එකෙන්ම..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59042209027020090052014-09-02T20:39:34.639-07:002014-09-02T20:39:34.639-07:00මහින්ද රාජපක්ෂව දාර්ශනික විදියට විවේචනය කරන සිංහල...මහින්ද රාජපක්ෂව දාර්ශනික විදියට විවේචනය කරන සිංහල අයගේ තියෙන එක රටාවක් තමා ඔවුන්
බහුතරය කතෝලික වීමanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74594505726464018772014-09-02T08:02:10.252-07:002014-09-02T08:02:10.252-07:00mage blog ekath kiyawanna. http://stories4rmmylife...mage blog ekath kiyawanna. http://stories4rmmylife.blogspot.com/ :)Vindyahttps://www.blogger.com/profile/16735726401741963475noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79822876790530583992014-09-02T07:11:26.504-07:002014-09-02T07:11:26.504-07:00Mama hithanne Anura Kumara wage kenek enna ona. ra...Mama hithanne Anura Kumara wage kenek enna ona. ranil enneth kanna balagena. ranilage passen inne hora nadayak nadda mathalan.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17006172734014133872014-09-02T07:07:32.055-07:002014-09-02T07:07:32.055-07:00ayi doo awurudu 30k okawa maranna walee kawe....
m...ayi doo awurudu 30k okawa maranna walee kawe....
mahindaya nisa umbalage business walata kela una...
eka neda atta... Mahindata oya tarama baninne eka neda dooo.

Ranil kiyana penda ekka baluwama mahinda kiyanne Raja kenek.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46768161821997632762014-09-02T03:54:32.495-07:002014-09-02T03:54:32.495-07:00කව්රු හරි බලය සහ බලය පොත ගැන හෝ එහි කතෘ ගැන කථා ...කව්රු හරි බලය සහ බලය පොත ගැන හෝ එහි කතෘ ගැන කථා කරන්නේ නැත්තෙ මොකද? ඒක කොළඹදී එලි දැක්වූ විට මට පොතක් ගන්න බැරි උනා.එත් නුවරදී පෙරේදා දක්වපු එලි දැක්වීමේදී මමත් ගෙඩි සුපියල් 500ක්ම දීලා චම්පිකගේ අත්සනද සමගින් පොතක් ගත්තා.තවම ඒක කියවමින් ඉන්නෙ.samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12774530556990812502014-09-02T03:16:16.260-07:002014-09-02T03:16:16.260-07:00මගේ මතය එකෙන්ම අනුර කුමාර දිසානායක.මගේ මතය එකෙන්ම අනුර කුමාර දිසානායක.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43840294049145387122014-09-02T02:52:55.804-07:002014-09-02T02:52:55.804-07:00ඈඩ මොනෝ. ප්රභාකරන් විනාශ කරපු අයට ප්‍රමෝෂන් එකක් ...ඈඩ මොනෝ. ප්රභාකරන් විනාශ කරපු අයට ප්‍රමෝෂන් එකක් දීලා මදි. එච්චර දෙයක් කරපු අයට නොදෙන ප්‍රමෝෂන් දෙන්න ඕනෙ කොන්ද පණ නැති ඇනෝලාටද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22746204290589620222014-09-02T00:52:27.272-07:002014-09-02T00:52:27.272-07:00මහරජාණෝගේ තෙවැනි සිංහාසනාරූඨය අනිවර්යවේ. නමුත් වැ...මහරජාණෝගේ තෙවැනි සිංහාසනාරූඨය අනිවර්යවේ. නමුත් වැරදීමකින් රනිල්, අනුර, විග්ණේශ්වරන් හෝ තනි අලියාගෙන් එකෙක් (මුන් දෙන්නා එක පතේ කන එක නෝ ෂුවර්) සහ හකීම් කියන සෙට් එක පොදු සීන් එකට එන්ටර් වී, සැටලයිට් ඇන්ටි සැලකියයුතු ඡන් ද කුට්ටියක් කැඩුවොත්න්, මහරජානොට චැලේන්ජ් එකක් නොවෙයිද? රජා වැට්ටුවොත් ඊලගට කවුරු හොද වෙයිද? Anonymoushttps://www.blogger.com/profile/05868021098459228845noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48593910557387756152014-09-02T00:18:38.256-07:002014-09-02T00:18:38.256-07:00පෑන්ට්ස් බෑ පැන්ටි තෝං ලේඩිස් අන්ඩ වෙයාර් ඔින එකක්...පෑන්ට්ස් බෑ පැන්ටි තෝං ලේඩිස් අන්ඩ වෙයාර් ඔින එකක්.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5640444480062735992014-09-02T00:08:30.310-07:002014-09-02T00:08:30.310-07:00konde nisaa nice ! konde nisaa nice ! සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89982523572110536472014-09-01T23:15:32.148-07:002014-09-01T23:15:32.148-07:00දැං අපි මේකට මුකුත් කිව්වයි කියල වෙනසක් වෙයිද මගේ ...දැං අපි මේකට මුකුත් කිව්වයි කියල වෙනසක් වෙයිද මගේ දෙයියෝ.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22120335550207829872014-09-01T20:49:56.647-07:002014-09-01T20:49:56.647-07:00ජෙප්පෝ ගැලපෙන්නේ කඩේ යැවීමට පමණි!ජෙප්පෝ ගැලපෙන්නේ කඩේ යැවීමට පමණි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com