tag:blogger.com,1999:blog-6408302481691521967.post8095843395499359360..comments2024-03-18T23:09:25.878-07:00Comments on මාතලන් | Maathalan: මංගල සමරවීර නම් ඩීල් කරු... - Managala Samaraweera. The Dealer මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger99125tag:blogger.com,1999:blog-6408302481691521967.post-43731771374978990942014-11-11T08:34:59.149-08:002014-11-11T08:34:59.149-08:00Mathalan ge walge pagunaama Ano ta ridenne kohomad...Mathalan ge walge pagunaama Ano ta ridenne kohomada?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5737668016693175332014-11-09T03:03:08.705-08:002014-11-09T03:03:08.705-08:00පැහැදිලිවම.. අලුත්ම විදියට කියනවා නම්.. නොම්මර එකේ...පැහැදිලිවම.. අලුත්ම විදියට කියනවා නම්.. නොම්මර එකේ බයියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59685360689657983622014-11-08T21:22:13.625-08:002014-11-08T21:22:13.625-08:00මාතලන්ලා කොච්චර කෑ ගැහුවත් බහුතර එජාප පාක්ශිකයා අත...මාතලන්ලා කොච්චර කෑ ගැහුවත් බහුතර එජාප පාක්ශිකයා අතර ප්‍රසිද්ධම චරිතය සජිත්. එජාප මැට්ටන් බහුතරයක් හීන දකින්නෙ සජිත් ජනාධිපති වෙනකන්. මාතලන්ලා සජිත්ට හරකා කියලා කියන එකෙන් කියවෙන්නෙ බහුතර එජාප පාක්ශිකයා කියන්නෙ කොච්චර හරකෙක්ද කියන එකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10935469639193879432014-11-08T20:35:42.399-08:002014-11-08T20:35:42.399-08:00පොද්දා කව්දැයි බලා මනාපය කාටදැයි කිව හැක.. එහෙත් ළ...පොද්දා කව්දැයි බලා මනාපය කාටදැයි කිව හැක.. එහෙත් ළොක්කා දිනනවාමය. මහින්ද රාජපක්ෂ පරදින්නට ඡන්ද තියන්නේ නැත.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17022183532700233532014-11-08T18:58:25.995-08:002014-11-08T18:58:25.995-08:00මංගල රාජපක්ෂ ලඟ නැතුවතුනා නම් හොඳය කියන කථාවට එකඟ ...මංගල රාජපක්ෂ ලඟ නැතුවතුනා නම් හොඳය කියන කථාවට එකඟ නැත , එමෙන්ම මංගල ආපහු මහින්ද ලඟට ගියා කියාද රටට සිදුවන බක්කක් නැත . ඒකාධිපති රජයක ගොන් කම් වලට සුදු හුනු ගැමට එක් ඇමතිවරයෙකුට හෝ නිලධරයෙකුට පුලුවන් කම් තිබුනේ නම් අදටත් ජාත්‍යන්තර බලපැමක් කියා දෙයක් රටට නැත . හෙන්චය්යලා අධීක්ෂණය කොරන කන් මංගල නොව කදිරගාමර් ආවත් සන්තැසිය එකය .

ජනාධිපතිවරණය හෝ පොදු අපේක්ෂකයා ගැන අනාවැකි හැකියාවක් නැතත් , පොදු වැඩපිලිවෙලක් වෙනුවන් පෙනි සිටින බවත් , සජියා ඇර වෙන ඕනැම අපේක්ෂකයෙක් වෙනුවෙන් පෙනි සිටින බවත් කිව යුතුය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2425537878590690982014-11-08T05:45:09.359-08:002014-11-08T05:45:09.359-08:00Umbane Mathalan padda!Umbane Mathalan padda!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40609589945729806362014-11-08T00:14:24.812-08:002014-11-08T00:14:24.812-08:00මේ තරමින් හරි යූ ඇන් පීය ගෙනාවේ මංගල.. ඒක කාටවත් බ...මේ තරමින් හරි යූ ඇන් පීය ගෙනාවේ මංගල.. ඒක කාටවත් බොරු කියලා කියන්න බෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54712215207556845282014-11-07T23:19:35.186-08:002014-11-07T23:19:35.186-08:00සජිත් ගැන මතාගේ මතය එක්ක මමත් එකඟයි.සජිත් වගේ සිල්...සජිත් ගැන මතාගේ මතය එක්ක මමත් එකඟයි.සජිත් වගේ සිල්ලර දේශපාලඥයෙක්ට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තබා අර ට්‍රක්ටර් සාදු ගේ පක්ෂේ පියන් කමවත් දෙන්න වටින්නේ නැහැ.

මංගල ගැන මාතලන්ගේ අධිතක්සේරුව පිළිගන්න අමරුයි.මංගල යුඑන්පි එකට ආවට පස්සේ කරපු සර්ථක එකම මෙහෙයුම තමයි 2009 අයවැය මෙහෙයුම.එයින් පස්සේ මංගලට ලොකු වැඩක් කරන්න බැරි වුනා.විශේෂයෙන්ම මංගල එක්සත් ජාතික පක්ෂේ සංනිවේදන ප්‍රධානියා වෙලා හිටියත් කැපී පෙනෙන දෙයක් සිඳු වුනේ නැහැනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69730562308217610332014-11-07T22:59:16.865-08:002014-11-07T22:59:16.865-08:00@ AnonymousNovember 7, 2014 at 4:16 AM
එකඟයි. සජ...@ AnonymousNovember 7, 2014 at 4:16 AM

එකඟයි. සජිත් කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනක්.මහන මැෂින් බෙදන්න,සල්ලි ණයට දෙන්න වගේ සිල්ලර වැඩ තමයි සජිත්ට කරන්න පුළුවන්.මේ පක්ෂය මේ තරම් ඛ්දනයකට ලක් වෙන්නේ නැහැ.සජිත්ව ඒ දවස්වලම පක්ෂයෙන් ඉවත් කරලා දැම්මා නම්.රුක්මන්ට ජේ,ආර් කෙරුවා වගේ. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41968619386368385912014-11-07T22:45:42.837-08:002014-11-07T22:45:42.837-08:00//"දැන් ජෙප්පො ගාව ඔය වගේ කාලකන්නි නෑ නේ.. ඒත...//"දැන් ජෙප්පො ගාව ඔය වගේ කාලකන්නි නෑ නේ.. ඒත් කව්ද උන්ට චන්දෙ දෙන්නේ"//

මලිත් සම්පුර්ණෙන්ම එකඟයි. අර උඩිනුත් කියලා තියෙනවා වගේ ජන්දදායකයෝ වෙච්චි අපි දැන් ගන්න ඕනේ අපේ බලය හරි විදියට පාවිච්චි කරන්න.තමන්ගේ වැඩේ කර ගන්න පුළුවන් කියලා හිතලා මර්වින් වගේ උන්ට දෙන ජන්දත්,උගත්තු කියලා ජි.ඇල් වගේ අයට දෙන් ජන්දත් වැඩක් නැහැ.තමන් කාවද බලයට ගෙන එන්නේ කියන දේ ගැන ජන්දදායකයා තුල වටහා ගැනීමක් තියෙන්න ඕනේ.

පක්ෂ නාම යෝජනා වල ජන්දේ දෙන්න තරම් සුදුස්සෙක් නැතිනම් ඒ මුළු ලිස්ට් එකම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.එහෙමත් බැරිනම් ඒ නාම යෝජනා වල අවම වැරදි තියෙන උන් හෝයාන් උන්ට මනාපේ දෙන්න ඕනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82225196889420941482014-11-07T22:16:49.214-08:002014-11-07T22:16:49.214-08:00රැල්ල වහලා......................රැල්ල වහලා......................Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11723840353583340062014-11-07T20:48:04.292-08:002014-11-07T20:48:04.292-08:00කොහේද දන්නෙ නෑ රැල්ල තියෙන්නේ.කොහේද දන්නෙ නෑ රැල්ල තියෙන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60775449963585822132014-11-07T20:45:05.270-08:002014-11-07T20:45:05.270-08:00මංගල කියන්නෙ ඌ ඉන්න පක්ෂෙට සම්පතක්. ඌ ගහන ගේම් වලට...මංගල කියන්නෙ ඌ ඉන්න පක්ෂෙට සම්පතක්. ඌ ගහන ගේම් වලට අපේ මැටි ජනයා එකසිය ගානට අහුවෙන්නෙ පෝලිමේ ඉඳලා. එහෙම ගේමක්වත් ගහන්න ඉන්නෙ කී දෙනාද බලපංකො. ප්‍රතිපත්ති වෙනම කතාවක්. ඌ හැබෑ දක්ෂයෙක් මේ සිනාරියෝ එක ඇතුලෙ. (විභීෂණයට කොටපු එකම කෙටුවා ඈ...කමක් නෑනෙ)Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27489480510733736372014-11-07T20:37:56.959-08:002014-11-07T20:37:56.959-08:00මාතෙ, ගම්වල උන් කියන්නෙ සජිත්ට තියෙන්නෙ මාර රැල්ලක...මාතෙ, ගම්වල උන් කියන්නෙ සජිත්ට තියෙන්නෙ මාර රැල්ලක්ලු. මං කිව්ව ඉතිං ඒක වහල කියල.Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26884204971671895802014-11-07T17:30:00.230-08:002014-11-07T17:30:00.230-08:00ඔව් ඔය මෙතනම අදහස් දක්වන සම හරක් කියලා තිබුනේ, මහි...ඔව් ඔය මෙතනම අදහස් දක්වන සම හරක් කියලා තිබුනේ, මහින්ද වෙනුවට පොල් පිත්තක් උනත් ආවට කමක් නැතෙයි කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41820496794820043952014-11-07T17:28:49.173-08:002014-11-07T17:28:49.173-08:00ඊයේ ටී වී එකේ පෙන්නුවා පොද්දා හොයනවා.. මට මතක් උනේ...ඊයේ ටී වී එකේ පෙන්නුවා පොද්දා හොයනවා.. මට මතක් උනේ ලාහට ගෙම්බෝ එක්කහු කරන කතාව.. නායකත්වයක් නැති තැනක, කිසි චාරයක් නෑ.. ඒත් මෙතන නායකත්වයක් විතරක්ය, ඔක්කෝම තියෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18277950021168630972014-11-07T17:26:25.550-08:002014-11-07T17:26:25.550-08:00සජිත්ට පක්ෂය ගිය දාට, එජාප මිනී පෙට්ටිය වලලන්න විත...සජිත්ට පක්ෂය ගිය දාට, එජාප මිනී පෙට්ටිය වලලන්න විතරයි තියෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66805958113999602572014-11-07T15:46:08.600-08:002014-11-07T15:46:08.600-08:00සජිත් වගේ පොරක් පක්ෂ නායක කමට පත්වෙලා පස්සේ ජනාධි...සජිත් වගේ පොරක් පක්ෂ නායක කමට පත්වෙලා පස්සේ ජනාධිපති වුනොත් --සජිත් හැර අනිත් හැමෝම රට පාලනය කරයි. සජිත් එඒක බැරි වෙලාවත් තේරුම් ගත්තොත් ලංකාව ලේ විලක් වෙයි. ලංකාවේ මිනිස්සු චන්දෙ දෙන විධිහට ඕව වෙන්නත් බැරි නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55084578366431839442014-11-07T09:18:21.384-08:002014-11-07T09:18:21.384-08:00මහින්ද රාජපක්ෂ නැමති චරිතය පරාජය කරන්නනම් තවත් රෙද...මහින්ද රාජපක්ෂ නැමති චරිතය පරාජය කරන්නනම් තවත් රෙද්ද බැනියම අඳින ප්‍රතිපත්තිගරුක දේශපාලඥයෙක් අවශ්‍යයි. ඒ සජිත්වත්, කරූවත්, රනිල්වත් නෙවෙයි. තව එ.ජා.ප කියන තනි පක්ෂයට තිබුණු ජාතික තනි ඡන්ද පදනම බොහෝ දුරට අඩුවෙලා. ඉන් අති බහුතරයක් අක්‍රීයවීම මිස ඉවත්වීම නෙවෙයි. තාමත් මහින්දගේ බඹරය වැල්ලෙත් කැරකෙනවා. හැබැයි මේ ආණ්ඩුවේ බහින කලාව පටන්ගත්ත තැනක් තමයි දකුණු පළාත් සභා ඡන්දය. ඒ ප්‍රතිඵලය බොහෝ දේ කිව්වා. නමුත් එ.ජා.පය හරියාකාරව ඒවා තේරුම්ගත්ත බවක් පේන්න නෑ. තනි තනිව විපක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් මහින්දට වැඩි වාසි. මොකද විපක්ෂය එකිනෙකා කොටාගන්නවා මිස පොදුවේ මහින්දට බලපෑමක් කරන්නට අසමත්වෙන නිසා. ඒත් පොදුවේ නිවැරදි තේරීමක් කරලා ඒකාබද්ධ වුනොත් මහින්දට යම් බලපෑමක් වෙනවා. ඒත් මේ දක්වා වුණ සේරම වගේ දේවල් මහින්දගේ ගිණුමට බැරවෙන වාසි සහගත දේ මිස ගිණුමෙන් ඉවත්වෙන අවාසි සහගත දේවල් නෙවෙයිJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5384719407256697392014-11-07T09:14:45.351-08:002014-11-07T09:14:45.351-08:00මාතලන්ගේ ලිපියේ සඳහන් කරල තියෙන බුද්ධික පතිරණ කියන...මාතලන්ගේ ලිපියේ සඳහන් කරල තියෙන බුද්ධික පතිරණ කියන්නෙත් මේ සජිත් වගේම මීඩියා වලින් පුම්බපු හුලං බෝලයක් විතරයි.කිලී මහරජා මේ වගේ හුළං බෝල ගණනාවක් මේ රටේ දේශපාලනයට පා කරල එව්වා .චන්දන සුරියබන්ඩාර වගේ සමහරක් හුළං බැහැල ආපහු සිරසටම පාවෙලා ගියා.මේ බුද්ධික වගේ උන් තවමත් මහරජාගේ වියදමෙන් පිම්බිලා මහරාජටම කඹුරමින් ඉන්නවා .මාතරට මංගලගෙන් ලැබුන නායකත්වයෙන් එක අරික්කාලක් මේ සුත්තර පුංචට දෙන්න හැකිද සැකයි.මාමණ්ඩි ලව්වා මහින්දවත් බැලන්ස් කර ගෙන නූල් සුස්තර දමන මේ වගේ පඩ ෂෝ කාරයන්ගෙන් එජාප ආණ්ඩුවක් බිහි වීම සිහිනයකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39418018737771143372014-11-07T08:35:21.930-08:002014-11-07T08:35:21.930-08:00මචං මෙන්ඩා මොකක්ද අවුල........
චන්දනයයි.. අරූ අයි...මචං මෙන්ඩා මොකක්ද අවුල........

චන්දනයයි.. අරූ අයියයි පොඩි අවුලක් ගැන කිව්වා.. මං ඒක හැදුවා... දැන් හරි ඇති.. මොකක්ද දන්නෑ අවුල.... ටිකක් බලලා කිව්වනම් පිං............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91822280616787958592014-11-07T07:57:08.855-08:002014-11-07T07:57:08.855-08:00මචං මට මේක ලියනකොටම ඔලුවට ආවේ ජොනියා. ඕක කියන්න ගි...මචං මට මේක ලියනකොටම ඔලුවට ආවේ ජොනියා. ඕක කියන්න ගිහිල්ලානේ රන්ජන් රාමනායකව කන්න හැදුවේ. ඒ නිසා මම නිකන් හිටියා :D උඹ දකින්න ඇතිනේ ඒ සීන් එක අර බලය කියන වැඩ සටහනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63965727509044705632014-11-07T07:20:04.818-08:002014-11-07T07:20:04.818-08:00මංගල සමරවීර සිංහල බ්ලොග් කලාවට කළ මහා මෙහෙවර තමයි ...මංගල සමරවීර සිංහල බ්ලොග් කලාවට කළ මහා මෙහෙවර තමයි චතුෂ තුෂර කුමාර (මාරයා) මහතා බ්ලොග් කලාවට කැඳවාගෙන ඒම. මාරයා එක තැනක ලියනවා ඔහු බ්ලොග් එක පටන් ගත්තෙම මංගල සමරවීර දේශපාලනිකව විවේචනය කරන්න තිබුණු උණක් නිසා කියලා. මාරයා මංගල ගැන ලියපු මුල්ම (සමහරවිට එකම) ලිපිය බලන්න පහත කොටන්න.

කාලීන දේශනා (අංක 1) මං ගලගේ මහා මොංගල් ජාතකය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13128582960380571892014-11-07T07:07:47.089-08:002014-11-07T07:07:47.089-08:00මචං අරූ, මරාට වෛරක්කාරයෝ කියලා එවුන් නැහැ. වෛරක්කා...මචං අරූ, මරාට වෛරක්කාරයෝ කියලා එවුන් නැහැ. වෛරක්කාරයෝ කියල බලනවා නම් තමන්ව මරන්න ප්ලෑන් කරපු ජෝනා ළඟට ගන්නෙ නෑනෙ. ප්රභාකරන් නොමැරී හිටියා නම් ඌත් අද මරාගෙ කැබිනට් එකේ. මරා යාළුකම් බලන්නෙ හොඳක් කරන කොට විතරයි. හතුරා කියලා වරදක් කරන එකෙක් නෙවෙයි. (තමන්ගෙම වාසියට තමයි.) ඒකයි ඌ රනිල්ට වඩා වෙනස් වෙන්නෙ. රනිලාට නම් වෛරක්කාරයෙක් නම් වෛරක්කාරයෙක්ම තමයි. ඒකයි හැමදාම මහින්ද දිනන්නෙත් රනිලා පරදින්නෙත්. නැතුව එකෙකුට වඩා අනෙකා යහපත් පාලකයෙක් නිසා නෙවෙයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23955033938544113662014-11-07T07:01:31.143-08:002014-11-07T07:01:31.143-08:00"දැන් ජෙප්පො ගාව ඔය වගේ කාලකන්නි නෑ නේ.. ඒත් ..."දැන් ජෙප්පො ගාව ඔය වගේ කාලකන්නි නෑ නේ.. ඒත් කව්ද උන්ට චන්දෙ දෙන්නේ"
මෙකෙන් කියන්නෙත් ක්‍රමය ට වඩා ඡන්දදායකයො කියන හාල්පරුවොන්ගෙ වැරද්ද නෙ. ජෙප්පොන්ගෙ ක්‍රමය හරි ඒත් අපේ එවුන් ඒ ක්‍රමයට ගරු කරන්නෙ නැ. අනිත් පැත්තෙන් පාලකයොත් මේ ක්රමයම පවත්වගෙන යන්ව වෙනසක් වෙන්න දෙන්නෙ නැතුව එක උන්ට ලෙසි මොකද උන් තෙම්පරාදු වෙලා තියෙන්නෙත් නූල් සූත්තර වලට මිසක් වෙනදේකට නෙවිනෙ ඒකයි.Malithnoreply@blogger.com