tag:blogger.com,1999:blog-6408302481691521967.post8115562518014506779..comments2024-03-28T03:34:33.876-07:00Comments on මාතලන් | Maathalan: නොදැන කතරගං ගොස් අතරමං වී පීචං වීමමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6408302481691521967.post-25449405415873778702020-10-07T20:54:05.554-07:002020-10-07T20:54:05.554-07:00ඇන්තනී මේක ඇත්තක් ද?
https://www.facebook.com/157...ඇන්තනී මේක ඇත්තක් ද?

https://www.facebook.com/1571808443/posts/10209685754331924/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57070507744438726332020-10-07T03:02:29.574-07:002020-10-07T03:02:29.574-07:00https://www.youtube.com/channel/UCwgfkmwTcJuvVgzHI...https://www.youtube.com/channel/UCwgfkmwTcJuvVgzHIIDOkLw

මේ යූ ටියුබ් චැනල් එක කරන එකා කවුද?
තරිඳු උඩුවරගෙදර කියන මැන්ටලේ නේද?

බලපං පිස්සංකොටු යවන්න ඕනෙ වුන් ජනමාධ්‍ය වේදියෝ වුනාම තියෙන කරදරේ. anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52786534819276682362020-10-06T08:23:23.475-07:002020-10-06T08:23:23.475-07:00"පටු අදහස්" නම්
වර්ග වාදයෙන්
රට කැබලි..."පටු අදහස්" නම්
වර්ග වාදයෙන්
රට කැබලි වලට කඩමින්

ද්වේශය වපුරා
ජාතිය බිඳලා
චන්දය මහ ඉහලින් දිනලා

පර සතුරන්
යළි හොඳ මිතුරන් වී
ඇමති කමින් පුදලා

ජන මතයට පුක පෙන්නා
අප යන ගමනට
ආසිරි දෙනු මැන
පියාණනේ .....
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8368444231677889092020-10-05T05:27:28.079-07:002020-10-05T05:27:28.079-07:00මාතලං මේක ගැන මොකද හිතන්නේ ? මේ කතාව ඇත්තද දන්නේ න...මාතලං මේක ගැන මොකද හිතන්නේ ? මේ කතාව ඇත්තද දන්නේ නැහැ. Binary blockchain cryptocurrency එක එක මගුල් මේවා සාර්ථකව මාකටින් කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ මාත් බැලුවේ මේ වගේ එකක් වත් පටන් අරගෙන දුප්පත් කම නැති කරගන්න

https://youtu.be/AA9kq6uFRug

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33904472306090220612020-10-05T04:55:17.160-07:002020-10-05T04:55:17.160-07:00ඕක මේ සීතාම්බරකුඩේ කේස්එක යටගහන්න ගෙනා බටහිර NGO ක...ඕක මේ සීතාම්බරකුඩේ කේස්එක යටගහන්න ගෙනා බටහිර NGO කුමන්ත්‍රණයක්. මාතලනුත් බෝලෙට අහුඋන එකනේ වැඩේ.
ඒක නෙවෙයි මාතෙ ට්‍රම්ප් මැතිඳුට හා මෙලානියා මැතිනියට ඉක්මන් සුව පතා බෝධි පුජා මාලාවක් සංවිධානය කලොත් නරකද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30137977414904068322020-10-05T02:40:59.822-07:002020-10-05T02:40:59.822-07:00හොඳ හොඳ සෙල්ලං! එළි වෙන ජාමෙටත් කලින්......හොඳ හොඳ සෙල්ලං! එළි වෙන ජාමෙටත් කලින්......නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32974781713600580292020-10-04T08:50:06.845-07:002020-10-04T08:50:06.845-07:00මේක ගැන හිතන්නේ මොකක්ද මාත https://youtu.be/0YCPh2...මේක ගැන හිතන්නේ මොකක්ද මාත https://youtu.be/0YCPh2fv0HQAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26887371150093372772020-10-03T22:01:33.770-07:002020-10-03T22:01:33.770-07:00😨😨😨😨😨😨😨😨මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9050601516217732602020-10-03T22:01:21.414-07:002020-10-03T22:01:21.414-07:00😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10742252652293518912020-10-03T22:00:59.448-07:002020-10-03T22:00:59.448-07:00😂😂😂😂😂😂😂😂😂😂😂😂මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4308990754913461312020-10-03T22:00:29.119-07:002020-10-03T22:00:29.119-07:00💖💖💖💖💖💖💖💖මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1879634392943922812020-10-03T04:14:33.655-07:002020-10-03T04:14:33.655-07:00Camon Rishad Camon Rishad Bull doghttps://www.blogger.com/profile/05569857081554391690noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4090688944643036122020-10-03T04:13:36.431-07:002020-10-03T04:13:36.431-07:00Camon Rishad Camon Rishad Bull doghttps://www.blogger.com/profile/05569857081554391690noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34292251194079397482020-10-02T23:41:55.936-07:002020-10-02T23:41:55.936-07:00අර ජනතාව අතර තරමක විශ්වාසයක් දිනං ආව ආරක්ෂක ලේකම් ...අර ජනතාව අතර තරමක විශ්වාසයක් දිනං ආව ආරක්ෂක ලේකම් ලව්ව මුට්ටිය දාල බැලෙව්ව, ඒක තමයි රාජපක්ෂලාගේ පරිනත භාවය, ඒක නේද ඇත්ත කතාව?

අපි ජේවීපී සහ එජාපයේ වහල් මීහරක් රැලගෙන් අමු තිත්ත කුණුහරුප අහගෙන කැත විදිහට නොන්ඩි වෙවී බැටකාලා ගොඩනගපු ආණ්ඩුවම මෙච්චර ඉක්කමනට අපිටම ඊට එරෙහිව නැගිටින්න සලස්වයි කියල හිතුන්නෑ මාත අයියේ... මම දන්නේ මාතලන් අයියා කියන්නේ කෙලින් වැඩකරන වැරැද්ද වැරදියි කියල බය නැතුව කියන කෙනෙක්. රිෂාඩ්ගෙ මල්ලි නිදොස්කොට නිදහස් වීම සහ මේ සිද්ධි දාමය පිලිවෙලට පෙලගස්වලා බැලුවම රටේ ජනතාව ගොන්නු කියල රජපක්ෂල හිතනවනම් ඒකත් මුලාවක් අයියේ... මේවා ඉතින් කාට කාටත් හොඳ පාඩම් :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12399350291614472462020-10-02T23:35:21.498-07:002020-10-02T23:35:21.498-07:00පාර්ලිමේන්තු මැතිවරණයෙදි හමිබන්තොට දිස්ත්‍රික්කයෙන...පාර්ලිමේන්තු මැතිවරණයෙදි හමිබන්තොට දිස්ත්‍රික්කයෙන්

නාමල් රාජපක්ෂ 1
මහින්ද අමරවීර 2
චමල් රාජපක්ෂ 3

ජනාධිපති සහ අගමැතිගෙ වැඩිමහල් සහෝදරයවෙලත්, දීර්ඝකාලයක් ඇමතිකමි දරලත් හමිබන්තොට මිනිස්සු මෙතුමා පහලට දාන්න හේතුව මොකක්ද මාතෝ....?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66732394362280243082020-10-02T23:14:23.855-07:002020-10-02T23:14:23.855-07:00Namalge janadipaath heenaya habak
Namalge janadipaath heenaya habak
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2015017586130497692020-10-02T23:04:45.755-07:002020-10-02T23:04:45.755-07:00ඇත්ත මාතා මම හිතන්නේ රජයේ සමහරක් 20 පිටින් දාලා තම...ඇත්ත මාතා මම හිතන්නේ රජයේ සමහරක් 20 පිටින් දාලා තමන්ගෙ වල තමන්ම කපාගන්න සැරසෙන සෙයාවක් පෙනෙන්නෙ. පසුගිය දා පැවති ඔය වව්නියාවෙදි හමුවිමත් අහබුවක් කියලා කියනවා සමහරු එතරමටම වහලුන් වෙලා. මමද වර්තමාන ගරු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට සමාජ මාධ්‍ය හරහා සහා මැතිවරණයෙදි සහාය දැක්වූ අතර ඒ රට වෙනුවෙන් මිස දේශපාලන වහාලෙකු වශයෙන් නෙමෙයි එමනිසා වැරදි විවෙචනය කිරීමටද පසුබට නොවේමි. නමුත් තවදුරටත් බලාසිටිනවා වෙනත් පැහැදිලි විකල්පයක් නොපෙනෙන නිසාවෙන්. මේ කතාව නම් ඇත්ත තමයි ඉතින්.Anonymousnoreply@blogger.com