tag:blogger.com,1999:blog-6408302481691521967.post8425969864196668972..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: දූෂණය, ඇවිදීම, සිනාසීම හා ඇදගෙන නෑම - Fight Against Corruption මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger125125tag:blogger.com,1999:blog-6408302481691521967.post-74496664046790995442015-12-15T21:13:35.087-08:002015-12-15T21:13:35.087-08:00Eekiyanne siyalladath mathalang ayya, rattata kel...Eekiyanne siyalladath mathalang ayya, rattata kelawena mona prashna tibbath liyanne, wiwechanaya karanne danne "Mahinda Hora" saha panty case pamanak kiyanaekane Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58630608385977295992015-12-10T19:27:53.262-08:002015-12-10T19:27:53.262-08:00Mama Liyanne saththaran malliye mata ona de.. E ni...Mama Liyanne saththaran malliye mata ona de.. E nisaa oyaa oya kiyapu ewa gena liyanna honde... :)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78976530014935559722015-12-10T15:53:18.069-08:002015-12-10T15:53:18.069-08:00Mathalang Ayye, oya mukuth wedak ne, me koti hapu...Mathalang Ayye, oya mukuth wedak ne, me koti hapuwo nidahas kirimai, engalanthen ape hamudawa re structure koranta yanaekai, Norway karayo ape constitution eka wenas karanna yanaekai, C5 wenuwata eke nama wenas karala Mala5 giwisum gahanna yanaekai, owa okotama Ranil pramuka Hitang thumala kata piyan inna ekai gena oheta liyanna berida, thama kiyawanne Mahindagei eyage wate hitapu harak relagei expaierd stories & panty case witarada? Blog wala desapalane karaddi podak samabarawa hari de hariyatath, weradi de weradi widiyatath liyannako. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49426749168472457202015-12-09T23:21:25.108-08:002015-12-09T23:21:25.108-08:00///හැක්.. උඹට වලිගෙ පෑගිලා...///
පව් අප්පා අපේ සජ්...///හැක්.. උඹට වලිගෙ පෑගිලා...///
පව් අප්පා අපේ සජ්ජා...
නිකන්ද කියන්නේ අපිට වල කපන්නේ අපේම එකෙක් කියලා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43782228952119218032015-12-09T23:18:49.422-08:002015-12-09T23:18:49.422-08:00මේකත් කලින් ඇනෝවමද කොහෙද... හෙහ් හෙහ්... ;)මේකත් කලින් ඇනෝවමද කොහෙද... හෙහ් හෙහ්... ;)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7584365763968782912015-12-09T23:14:36.574-08:002015-12-09T23:14:36.574-08:00හරි නිර්මාණශීලී ඇනෝ මහත්තයෙක්...හරි නිර්මාණශීලී ඇනෝ මහත්තයෙක්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86198067732369319542015-12-09T21:48:10.054-08:002015-12-09T21:48:10.054-08:00හැක්. මචෝ උඹ පුකට පාර වැදිච්ච එකෙක් වගේ..//
හැක්....හැක්. මචෝ උඹ පුකට පාර වැදිච්ච එකෙක් වගේ..//

හැක්...හැක් ආමි කාරයනට පුලුවන්ද බන් අතේ ගහගෙන ඉන්න කුරුලන්නට පුකට ගහන්න මචෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68925486435210094992015-12-09T18:09:12.953-08:002015-12-09T18:09:12.953-08:00කියලා වැඩක් නෑ...කියලා වැඩක් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86083330601587242742015-12-09T18:08:42.684-08:002015-12-09T18:08:42.684-08:00බොහෝම ස්තූතියි සෙනා කොමෙන්ටුවට.. මෙතන බොහෝම නිදහස්...බොහෝම ස්තූතියි සෙනා කොමෙන්ටුවට.. මෙතන බොහෝම නිදහස් තැනක්.. දිටම එන්න.. ඒ වගේම කොතරම් මරා ගත්තත් බ්ලොග් කාරයෝ කියන්නේ බොහොම සුන්දර මිනිසුන් පිරිසක්..

විය යුත්තේ මෙයයි.. ප්රතිවදියාටත් අවස්තාව ලබා දීමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9440567107527011472015-12-09T18:06:49.489-08:002015-12-09T18:06:49.489-08:00the other side of the midnight
the other side of the midnight
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1263005309392390872015-12-09T18:06:21.712-08:002015-12-09T18:06:21.712-08:00තව අවුරුදු දෙකක් උන්නා නම් ආයෙත් රටේ ලේ ගලන්නේ උතු...තව අවුරුදු දෙකක් උන්නා නම් ආයෙත් රටේ ලේ ගලන්නේ උතුරු දකුණු වෙනසක් නැතිව...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50413333660906361252015-12-09T18:04:28.368-08:002015-12-09T18:04:28.368-08:00මහත්තයෝ මහින්ද යුගයේ රට දිව්වේ ඒ නිසා නෙමෙයි, පාතා...මහත්තයෝ මහින්ද යුගයේ රට දිව්වේ ඒ නිසා නෙමෙයි, පාතාල ආර්ථිකය නිසා.. කළු සල්ලි කිසි අවුලක් නැතිව සුදු කරන්න ඉඩ දීපූ නිසා.. ලෝකේ ඉන්න පාතාල කාරයෝ ගොඩක් උන්නේ මෙහේ.. ඔය ඇවන් ගාඩ් කියන්නේ එයින් එකක් පමණයි.. තව එකක් තමයි සරණාගතයන් බෝට්ටුවල පැටවීම, තව එකක් තමයි කුඩු.. ආර්ථිකය දිව්වේ ඒවයෙන්.. එහි දායකත්වය 50% කට වැඩියි.. ඇවන් ගාඩ් කාරයා කියලා තියෙනව නිකං ඉන්න උන්ටත් පඩි ගෙව්වය කියලා.. එතකොට ඔය පාරවල් හදපුවයින්, එයාර්පෝට් හදපුවයින්, වරායවල් හදපුවයි මහින්දලා තනියෙම කෑවේ නෑ.. අනික් උන්ටත් කන්න දුන්නා.. ඒ සල්ලි රටේ හැමතැනම සැරි සැරුවා.. ඉතින් කොහෙන් හරි අරවට ගෑවිච්ච එකාටත් කිසි අවුලක් තිබුනේ නෑ.. ඒවා පහළටත් ගලාගෙන ගියා..

දැන් ඒක නැවතිලා.. හැබයි ඉක්මනටම ගොඩ එන්න පුළුවන් මෙතඩ් අනුගමනය නොකලොත් ඩොලර් එක් 200 කට යාවා ළඟදීම.. කරන්න පුළුවන් හොඳම දේ තමයි ෆ්‍රී ට්‍රේඩ් සෝන් ඉඳිකරලා.. කොන්දේසි විරහිතව ආයෝජකයන්ට ඉඩ ප්‍රස්තාව ලබා දීම.. මට නම් වෙන කිසිම සොලියුසොන් එකක් පේන්නේ නම් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55465817062303917662015-12-09T17:57:27.006-08:002015-12-09T17:57:27.006-08:00මිනිස්සුන්ගේ බඩට වදින කොට මිනිස්සු සක්විති රජෙක්වත...මිනිස්සුන්ගේ බඩට වදින කොට මිනිස්සු සක්විති රජෙක්වත් උස්සලා පොළොවේ ගැහුවා.. මේ රටේ උන්ගේ බඩට ගහන එකෙකුටවත් පැවත්මක් නෑ.. අත්තාවස්ස බඩු 10-12 ආඩු කරොත් මැරෙනකන් රජ කම් කොරන්න පුළුවන් කියලා මාතලන් කීප සැරයක් මහින්ද මහත්තය ලිව්වා.. ජනාධිපති කාර්යාලෙටත් යැව්වා.. ලැබුනා කියලා ඇක්නොලේජ්මන්ට් නම් ආවා.. ඒත් පුක නැතිවෙන්න කන එකට බදු ගැහුවා.. අන්තීමේදි ජනතාබ මහ රජාගේ පුක නැති වෙන්නම දුන්නා..

අපේ උන් කනවා වැඩියි කියපු කිංස්ලී ටී වික්‍රමරත්න කියන එකා ටික දවසකින්ම මළා.. ඊයේද කොහෙද පඩත්තල කතා කියපි යහපාලන එකෙකුත් මළා.. මිනිස්සුන්ගේ කෑම ගැන නොසලකන උන්ට වෙන්නේ එහෙම තමයි.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48150173985082729372015-12-09T17:52:39.412-08:002015-12-09T17:52:39.412-08:00කලින් හිටපු එකා ගොන් ආතල් නොදි රට පාලනය කොලා නම් එ...කලින් හිටපු එකා ගොන් ආතල් නොදි රට පාලනය කොලා නම් එයා මැරෙණකම් මේ රටේ ස්ජ්ජුරුවෝ.. අපි පුක ඉරාගෙන ඕවා කිව්වට අපි මුක්කුද? කම්බා හොරු නේ වට කරගෙන උන්නේ.. අපි පැත්තකින් තියමු.. යුද්දේ ඉවර වෙලා අවුරුද්දක් ඉතර යනකන් වික්ටර් අයිවන් මහින්දට රට හදන්න ඕන කොහොමද කියන එක හැමදාම ලිව්වා.. ඒත් එයා සහෝදරයන්ට රට කන්න දීලා, ඉල්ලගෙනම කෑවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-263451072536285982015-12-09T17:49:29.985-08:002015-12-09T17:49:29.985-08:00මම නම් එතන වැරද්දක් දකින්නේ නෑ.. හේතුව ඒ ළිපියෙන් ...මම නම් එතන වැරද්දක් දකින්නේ නෑ.. හේතුව ඒ ළිපියෙන් කෙලින්ම ඇමතිවරුන්ට චෝදනා එල්ල කරලා තිබුනා.. දැන් ඔය ඉන්ටවල් එක කරපු උන් ගාව ඉන්ටවල් එක දුන්න එකාගේ හඬ පටිය ඇතිනේ.. දැන් සිද්ද වෙන්න ඕන සාධාරණ පරීක්ෂණයක්.

හැබයි මෙහෙම එකක් තියෙනවා.. සිරිලිය ගිණුමේ චෝදනාලාභිනියගේ ප්රකාසේ ගන්න කතා නායක නිල නිවාසෙට යන සී අයි ඩී මහත්තුරුන්ට (චෝදනාලාභිනිය කතා නායකගේ බිරිඳ නොවේ.) පත්තර කන්තෝරුවට ගිහින් ප්‍රකාශයක් ලබා ගන්න පුළුවන් උනා නම් බොහෝම වටිනවා..

කොහොමත් මහින්දටත් වඩා දරුණු මාද්දිය මරධනයකට මේ ආන්ඩුව ඉක්මනින්ම යනවා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72678919720777232942015-12-09T17:44:44.963-08:002015-12-09T17:44:44.963-08:00බොරු නම් ඒවා ලියපු උන් සී අයි ඩීයට ගෙන්නන්න එපාය.....බොරු නම් ඒවා ලියපු උන් සී අයි ඩීයට ගෙන්නන්න එපාය.. බොරු නෙමෙයි අමූලික ඇත්ත.. මහා ලිබරල්වාදියෙක් කියන රනිලුත් තිරපතිද කොහෙද රෙද්දක් අස්සේ රිංගන්නේ.. ගොන් හරක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78043204517089957062015-12-09T17:42:32.156-08:002015-12-09T17:42:32.156-08:00උඹ කිව්වම එකක් ඔලුවට ආවා.. පෝස්ට් එකක් දාන්න ඕනා.....උඹ කිව්වම එකක් ඔලුවට ආවා.. පෝස්ට් එකක් දාන්න ඕනා.. වෙනම...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19003125934046826932015-12-09T17:40:50.548-08:002015-12-09T17:40:50.548-08:00ඔව් ඉතින් කුඩු ගෙනාවත් අගමැති කෙනෙක්... කුඩු වෙන්න...ඔව් ඉතින් කුඩු ගෙනාවත් අගමැති කෙනෙක්... කුඩු වෙන්න, කෝටී 65000 ක් ගහපු තාත්තයි පුතයි දෙන්නත් පාර්ලිමේන්තුවේ ඉන්නේ.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24284300380376601332015-12-09T17:39:43.259-08:002015-12-09T17:39:43.259-08:00අපරාදේ කියන්නේ මහින්ද මහත්තයක් ගොන් ආතල් දුන්නට මෙ...අපරාදේ කියන්නේ මහින්ද මහත්තයක් ගොන් ආතල් දුන්නට මෙහෙම ගොන් තකතීරූ වැඩ නම් කොලේ නෑ... කාන්තා ශෝක දිනයේ ඇර (මැයි පළවෙනිදට ඇර..)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74365475039956889462015-12-09T17:37:52.703-08:002015-12-09T17:37:52.703-08:00යකෝ මේ මම පැරාට දාමු කොමෙන්ට් එක නේද පොඩි මොඩරේසොන...යකෝ මේ මම පැරාට දාමු කොමෙන්ට් එක නේද පොඩි මොඩරේසොන් එකක් දලා මෙතන තියෙන්නේ..

හැබයි එතනදි මාතලන් නම් අවසන් කොලේ මෙහෙමයි..

// එක එක වෘත්තියට කෝටා වෙන් කිරීම පිස්සු විකාරයකි. ඉගෙන ගන්නා එකා කොයි ළෝකයේ සිටියත් ඉගෙන ගනී. පහේ සිස්සත්තයද මළම විකාරයක් වූවද, එහි ප්‍රතිඵල තුල එය මනාව දිස්වේ..

අජ්ජාපනය බාරදිය යුත්තේ අජ්ජාපනය පිළිබඳ දැණුමක් හා හැදෑරීමක් ඇති පිරිසකටය. අජ්ජාපන පරිපාලනයට කෙල වූයේ සුසිල් ප්‍රේමජයන්ත වැනි ප්‍රතිපත්තියක් නැති ගොන් හරකෙකුකුට ඒය බාරදීමෙන් පසුවය.

අජ්ජාපනය තනිකර දේශපාලනීකරණය කලේ ඔහුය. ඉන් පසු ගෝඨා එය හමුදාකරණයකර ලක් කලේය. යහපාලනය බුකියේ උන්ගේ කීම් වලට ගරි කොට අජ්ජාපනල ළමයෙකුට දුන්නේය.

දැන් එයට අබ සරණය.//මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-99857728433894992015-12-09T17:37:05.792-08:002015-12-09T17:37:05.792-08:00AnonymousDecember 9, 2015 at 1:08 AM මොකෝ නැත්තේ ම...AnonymousDecember 9, 2015 at 1:08 AM මොකෝ නැත්තේ මහත්තයෝ උන් ඉගෙන ගන්න නිසානේ අන්තිමට රස්සාවක් ගන්න බැරුව රැකියා දියවූ කියල පාරවල් හරස් කොරල බඩ කට පුරා කාල යන්නේ. මචන් කැම්පස් එකෙත් යමක් කමක් නැති එත් වුවමනාවක් ඇති එවුන් ටියුෂන් එකක් කරලා ගානක් හොයාගෙන ගෙදරට කීයක් හරි යවන ගමන් 1st class එකක් දා ගන්නවා. ඕනේ කමක් තියෙන යමක් කම තියෙන එවුන් cima, cim, BCS, toast master, rotract හැම ලබ්බක්ම කරලා විතරක් නවතින්නේ නැතුව sports කරලා හොද කෙල්ලෙකුත් සෙට් කරගෙන හැන්දෑවට පොඩි කොටුවකුත් පනිනවා. උන් අවුට් වෙලා ජොබ් හොයාගෙන බැදල ළමයිත් හදල ඉවරවෙනකොට අපේ දේශප්‍රේමී කෙල්ලෝ කොල්ලෝ ආණ්ඩුවේ 10,000 ට ඇට බෙදනවා. කැම්පස් එකේ දී නම් මචන් දේශප්‍රේමී කොල්ලෝ කෙල්ලෝ ලෙක්චර් අවෙත් නෑ, ලවු කලෙත් නෑ, ආතල් ගත්තෙත් නෑ, එත් අන්තිමේ උන්ගෙන් සමහර එවුන්ට ඩිග්රියත් නෑ, රස්සවලුත් නෑ. අලයෝ කියපු එවුන් තමයි දැන් කොම්පැනි වල වැඩකරලා රටට අදායමක් ගේන්නත්, කැම්පස් සටාෆ් එකේ ඉගෙන ඉදිරි පරම්පරාවල් වලට උගන්නන්ත්, රට ගිහින් හොද ජොබ් එකක් කරලා මෙහෙ ඉතුරු වුන දේශප්රේමියන්ට 10,000 ගෙවන්නත් මේ රටට සල්ලි එවන්නේ. ඔන්න ඉතින් අපේ දේශප්‍රේමී එවුන්ට ගිය කල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4954693500130377662015-12-09T17:34:32.759-08:002015-12-09T17:34:32.759-08:00අපිට තියෙන් බයත් ඒකයි.. හේතුව මේ ආන්ඩුව වෙනුවට එන්...අපිට තියෙන් බයත් ඒකයි.. හේතුව මේ ආන්ඩුව වෙනුවට එන්න ඉන්නේ කව්ද කියන එක.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34526236747702853252015-12-09T17:33:32.537-08:002015-12-09T17:33:32.537-08:00මම ඉන්නෙත් මුල් ඇනෝගේ මතයේ... නිකං කන ජාතියක් කවදා...මම ඉන්නෙත් මුල් ඇනෝගේ මතයේ... නිකං කන ජාතියක් කවදාවත් ගොඩ ගන්න බෑ.. නිකං කන උන්ට තියෙන්නේ හිඟන මානසිකත්වයක්.. කොච්චර උගත් කිව්ව්ත් ඩොකාලට තියෙන්නෙත් එහෙම මානසිකත්වයක්.. ඒක ඩොකාලගෙ වැරද්දක් නෙමේ.. දේසපාලන සඟිස්කෘතියේ වැරද්දක්.. ලිබියාවේ ඔක්කෝම වගේ නොමිලේ දීලත් දියුණු ළෝකයේ රටවල් අතරට එන්න බැරි උනේ ඒ නිසයි...

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75820048223933886352015-12-09T17:30:38.780-08:002015-12-09T17:30:38.780-08:00කොච්චර ලස්සන බාසාවක්ද නේ....කොච්චර ලස්සන බාසාවක්ද නේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65133440450740060382015-12-09T17:29:52.749-08:002015-12-09T17:29:52.749-08:00ඒ රට අත ඇරලා ගොය සිංහ පැටවුන්ට තුං මුල්ලේ නරියා ගි...ඒ රට අත ඇරලා ගොය සිංහ පැටවුන්ට තුං මුල්ලේ නරියා ගිහින් සම්මන්ත්රොන වගයක් පැවත්වුවා නේද ළඟදි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com